අලුතින් මතු කරගත් ශිෂ්ඨාචාර | Newly Discovered Civilizations | Unlimited History Sri Lanka 136- 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • #UnlimitedHistory
    සීගිරී ලලනාවන්ගේ වයස සෝයා ගත් අන්දම නරබන්න මේ ලින්කුවෙන් යන්න
    • සීගිරි ලදුන්ගේ වයස | T...
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 152

  • @harshalakmal4061
    @harshalakmal4061 ปีที่แล้ว +15

    ආසම ඉතිහාසය පීරියඩ් එක පටන් ගත්තා. ❤️

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +5

    අද පටන් ගත්තේම අහන්න අකමැති කතාවක්. ඔබ තුමන්ලා දෙදෙනා බෙදා දෙන දැනුම් ගංගාව මුහුදට වැටෙන්න නොදී වේල්ලක් බදින්න බැරිද...

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +5

    ඔබලාගේ සේවය අති විශිෂ්ටයි . මෙය නරඹන අයගේ ගණන නම් මදි . වල්පල් , දේශපාලන නාලිකා නරඹන මිනිස්සුන්ට තමන්ගේ රටේ ඉතිහාසය නිවැරදිව දැනගන්න ඇති කැමැත්ත අඩු එක කණගාටුවට කරුණක් . ඔබලාට අපගේ ප්‍රණාමය! Nimal R

  • @zeenaththaha9612
    @zeenaththaha9612 ปีที่แล้ว +9

    Please don't stop this program . The knowledge that we get from this is enormous .

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 ปีที่แล้ว +5

    මම ඉතිහාසය උගන්නන ගුරුවරියක්. Ive worked in an international dchool. Nw retired . But keeping classes. History is one of the live subjects that i came across .

    • @erandathiedissanayake6665
      @erandathiedissanayake6665 ปีที่แล้ว +1

      When listening to yrprogramme ive get enthusiasm, n to know how much i like it. Thanks for representing this. And also i wish u could continue this for a long long time.

    • @samierathum2913
      @samierathum2913 ปีที่แล้ว

      ඔබතුමිට එංගලන්‍තෙන්ද පාත් උනේ 🤮

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +8

    සදුදා දවස එනකල් අපි අසාවෙන් බලන් ඉන්නේ මොකද ගොඩාක් දේවල් ඉගෙන ගන්න දවස

  • @charanahansa752
    @charanahansa752 ปีที่แล้ว +3

    අද හුගක් සතුටුයි, නොදන්න නාගරික ශිෂ්ඨාචාර කිපයක් දැනගත්තා,
    ගොඩක් ස්තුතියි මහාචාර්ය තුමනි
    ගොඩක් ස්තුතියි නුවන්❤️

    • @user-ni9xb4oy9y
      @user-ni9xb4oy9y ปีที่แล้ว

      මන් අහන හොඳ වැඩ සටහනක් රාජ් සොමදෙව මහත්මයාණෙනි ඔබ දෙපලට ස්තුති මට රාජ් සොමදෙව මහත්මයා සම්බද්ද කරගන්න ඔනෙ මම දඹදෙණියෙ පිඩි හාමුදුරුවෝ මට දඹදෙණිය ගැන හරියටම දැන ගන්න ඔනෙ අනෙ මට පුලුවන් නම් සම් බන්ද කරගන්න ඔනෙ මන් මෙ දවස්වල නැවත සාහිත්‍ය උස්වයක් හදනගමන් එකට මට ඔනෙ දඹදෙණියෙ ඉතිහාසය නිවරදිව ලියා තබන්න

  • @amilanuwan9864
    @amilanuwan9864 ปีที่แล้ว +1

    නුවන් අයියා ඔයාගේ පෙනුම එන්න එන්නම වෙනස් වෙනවානේ. ඇත්ත ජනගත කරන්න.💪💪💪💪💪🧐🧐🧐✌❤❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +4

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත රහස් ලබා දෙන්න. මනුකුල-සිරිත ස්ත්‍රී පුරුෂ ලක්ෂන-ශක්තීන් අනාගතය උදාකරදෙන්න.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි, ඔබතුමා නම් දැනුම් සම්භාරයක්...ස්තූතියි....

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 ปีที่แล้ว +1

    🙏Very useful and informative discussion as always🙏

  • @lahirurathnaweera6799
    @lahirurathnaweera6799 ปีที่แล้ว +1

    Please dont stop this valueble knowledge sharing 🙂🙂

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +4

    අපේ රටේ ගොඩක් වෙලාවට ප්‍රතිපත්ති හැදෙන්නෙ, ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ "දියුණු රටවල් දැන් කරන්නෙ මෙහෙමයි, අපිත් ඒක ගෙඩි පිටින් මෙහෙට ගෙනත් දාන්න ඕනි.එතකොට රට දියුණු වෙයි" වගේ ගොබ්බ සංකල්පයකින්. ඒත් රට දියුණු කරන්නනම් ඒ දියුණු රටවල් අපි වගේ දුප්පත්ව/සමානව හිටපු කාලෙ කරේ මොකක්ද බලලා ඒ ක්‍රමය "ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා" ක්‍රියාත්මක කරන්නයි ඕන.

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว +2

    ඔබතුමා නම් ජාතියට වාසනාවක් සර්,

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +2

    මහාවංසය අදත් ලියවෙමින් පවතිනවානෙ, මම නම් බලන් ඉන්නෙ ඉක්මනින්ම දියවන්නා යුගය සාකච්ඡා කරන කම්.
    මෙතෙකින් ඉවර නොවී ලෝක ඉතිහාසයත් සැකෙවින් හෝ පහදා දෙන්න සර්, 🙏

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +1

    ඔබගේ සේවය විශිෂ්ඨ යි.

  • @cherylperera8344
    @cherylperera8344 ปีที่แล้ว

    Enlightening programme thanks for the effort

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Our pleasure!

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 ปีที่แล้ว +1

    thanks

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    මේ සම්බන්දයෙන් අන්තර්ජාලය තුල විශාල වැඩසටහන් තිබෙනවා.

  • @chandranandani5531
    @chandranandani5531 ปีที่แล้ว +3

    I was so proud and enjoying this program, kindly request not to end this channel and continue as a history program. Thank you so much for both of you sir.

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +8

    ඇයි ඉවර කරන්නේ මාතෘකා හදන්න පුලුවන් නේ.. ප්‍රශ්න ඉදිරිපත් වෙනව ඒවට උත්තර දෙන්න පුලුවන් මහාවංසය ඉවර උනා කියල unlimited history වැඩසටහන නම් ඉවර කරන්න එපා 🙏 🙏

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว

    සුඛීදීඝායු! ඔබ ෙදපලටම.

  • @enoshnilaksha631
    @enoshnilaksha631 ปีที่แล้ว +3

    වර්තමාන පුරාවිද්‍යා කටයුතු වලට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අලුතින් සොයා ගත් රඛිගාර්හි නගරය ගැන තොරතුරු ඉදිරිපත් කළ හැකිද?

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 ปีที่แล้ว +1

    Patta asai ahanna

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Stuthi sir..

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว +1

    “Ithihasaya kannada””????😅😅
    The best program 😊😊

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +2

    "යක්ශී " මුදල් ගෙවා අද මා සතු කරගත් අතර එහි දැනුමින් , "යක්ශී" සුලු වශයෙන් හෝ මා සතු කරගැනීමට උත්සාහ කරමි.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    අස්වාන් ඉදන් අබු සිම්බල් දක්වා පොඩි පිරමිඩ තියෙනවා කාන්තාරයේ. ඊට පස්සේ එන්නේ සුඩානය. සුඩානයේ පිරමිඩ වර්ග මගේ ඊජිප්තුවේ වැඩසටහනේ හිටිය සුඩාන යාලුවෙක් පෙන්නුවා

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩ සටහනක්.

  • @myschool5453
    @myschool5453 5 หลายเดือนก่อน +1

    හැම වෘත්තිකයකුම ඕවට සහභාගි නොවුනට. පඩි වැඩිකරගන්න. පාර අවහිර කරන්න නම් ඒවි.

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว +3

    Thumbs up to beloved Professor and Nuwan. Professor is a walking library! Most of our text books were wrong! 26:00 Adding content in case, our readers are curious to know why clouds don't fall off ? (Source: Nasa) pumas.nasa.gov/sites/default/files/examples/01_16_01_1.pdf

  • @asirisenevirathna926
    @asirisenevirathna926 ปีที่แล้ว +1

    Dear professor and Nuwan I like your program. I recently learned that some pali manuscript palm leaf parts were found in one of the Yapahuwa caves. I would like to know whether it's correct or not. If correct what are the condition and the time those manuscripts were written? Thank you.

  • @laleendrasannasgama1114
    @laleendrasannasgama1114 ปีที่แล้ว +2

    කරහන් ටේප් දැනට සොයා ගත් ආදීතම ශිෂ්ඨාචාරය බව සැලකෙයි. ref. Karahan Tepe is an archaeological site in Şanlıurfa Province in Turkey.

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +2

    💐💐💐

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @madhawaranga5347
    @madhawaranga5347 ปีที่แล้ว

    ❤️❤️

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว +1

    ඊට අමතරව රාමයනයෙ තියන හනුමාන් දුටු ලංකාපුරය ගැන විචාරයකුත් කරන්න පුලුවන්ද. ඒක නිකන් අති දියුණු ශිෂ්ඨාචාරයක් වගේ. රාත්‍රී කාලයෙ උනත් එතරම් ලස්සනක්.

  • @sanjeewadissanayaka9834
    @sanjeewadissanayaka9834 ปีที่แล้ว

    🙏🙏👏👏

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +3

    ලංකාවේ ශිෂ්ටාචාරය නමි තනිකරම බෞද්ධ ශිෂ්ටාචාරයක් මන්ද අනුරාධපුරයේ වෙනත් කිසිම ආගමකට අයත් ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ලැබෙන්නේ නැහැ.ඒ කාලෙ සිංහලයන් බෞද්ධ දර්ශනය කියල එකක් හිතේ විතරක් තියාගෙන ඉඳල නැහැ.

  • @vimashanimsara
    @vimashanimsara ปีที่แล้ว

    😍❣

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 ปีที่แล้ว +1

    ❤️

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    බුදු අම්බෝ ඉවර නම් කරන්න එපෝ 😀😀🙏🙏👍👍

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 ปีที่แล้ว

    28. Idan kiypu tika.❤️..👌

  • @shain7000
    @shain7000 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @Calchustler
    @Calchustler ปีที่แล้ว +1

    Amazon වනාන්තර ඇතුලෙන් මතුවෙන ශිෂ්ටාචාරයක් ගැන ලගදී ඇහුව. Lidar තාක්ෂණයෙන් මතු කල එකක්. Turkey වල Gobekli Tepe ( ශ්ශටාචාර මට්ටමේ නම් නෙමෙයි). ඕව අවුරුදු 8000-12000 යනව. ඒ ගැනත් විස්තරයක් තිබ්බනම් හොඳයි.
    ඇයි Lidar අනුරාධපුරයේ Use කරන්න බැරි

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว

    ❤️❤️❤️👍🙏

  • @isuruanurada
    @isuruanurada ปีที่แล้ว

    🌹🌹🌹

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    ❤️❤️❤️🌷🌷🌷

  • @kpdpathmalal8049
    @kpdpathmalal8049 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි, ඉතිහාසයේ අපේ රජවරු දඹදිව වන්දනාවේ නොගියේ ඇයි . ? කතරගම කිරිවෙහෙර නිදන් වස්තු ගැන සටහන ගැන ඔබතුමාගෙ අදහස දැනගන්න කැමතියි . ඔබතුමාගෙ මෙහෙවර අති ශ්‍රේෂ්ඨ යි .

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      පලමු වැනියට අද මේ ප්ලෙන් එකෙන් යනවා වගෙ පහසු දෙයක් ⁣නොවු නිසා යන්න,එනන් ,වදින්න ගොඩක් කල් යනවානෙ,ඉතින් රාජාණ්ඩු තියෙද්දි වෙන කෙනෙක් ට දිලා රජතුමා වන්දනාවේ ගියා නම් තාවකාලික රජ ය භාරගත් කෙනා රජ වෙලා තියේවි,ඒ නිසා දඹදිව යනවාට වඩා මෙහෙ ඒවාට වැදලා ඉන් ඇති හැබැයි මෙහෙ න් වන්දනාකරැවො,භික්ශුන් යන්න ඇති,ඒ ගැන ඕනතරම් තොරතුරු ඉන්දිය මුලාශ්‍ර වල තියෙනවා,සමුද්‍ර ගුප්ත රජතුමා අපෙ හිටි රජතුමා ගෙ ඉල්ලිමට විශ්රාම ශාලා කරෙ

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️👍🙏🏼💐

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว

    ඇට්ලන්ටියාව ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද මහත්මය.

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 ปีที่แล้ว

    Sir are these civilizations we observed many having one similarly as the ruins show not their beginning, not their flourishing time but their vanishing landmarks and mythological death beliefs at last?

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +2

    ඉතිහාසය උගන්වන ගුරුවරු jvp එකේ චන්ද ව්‍යාපාර කරන වෙලාවේ මේ ඉතිහාසය පාඩම් ඉගෙනගෙන නූගත් කමින් එලියට පැමිණෙන්න.

    • @lalithakodikara6689
      @lalithakodikara6689 ปีที่แล้ว

      ජවිපෙ නායක රෝහණ ව්ජේවීර තමයි සිය දේශපාලනයේ ඉන්දීය ව්‍යාප්තවාදය ගැන දැනුම ලබාදුන් එකම ලාංකික දේශපාලන නායකයා.ඒකට දැන් ඉන්න රතුඅලිටික.🥱

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 2 หลายเดือนก่อน

    Raj somadewa ❤

  • @indikakumara9368
    @indikakumara9368 ปีที่แล้ว +1

    History Of Africa with Zeinab Badawi (a great series)
    th-cam.com/play/PLajyiGz4JeyPq2lpEt2skZRhQsAspIQCp.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ස්තුතියි. මම මේකේ පලවෙනි වීඩියෝ එක බැලුවා. ගන්න බොහෝ දේ තියෙනව එය තුල.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      හොද සීරිස් එකක්👍👍👍 කලින් හම්බෙලා නෑ..ස්තුති

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍👏

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    🎄🎄🎄🎄🎄

  • @theoryproduction3524
    @theoryproduction3524 ปีที่แล้ว

    ආසාවෙන් බලන්නෙ මන් විතරද? ❤️

  • @RAKSHA-
    @RAKSHA- ปีที่แล้ว +1

    ප්‍රාග් යුගය ගැන විඩියෝ කරලා තියෙනවා ද..?

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      ඔව් අපේ මුල් වැඩසටහන් බලන්න

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹👍🙏🙏

  • @sunilperera2643
    @sunilperera2643 ปีที่แล้ว

    M2

  • @asankakulathunga7205
    @asankakulathunga7205 ปีที่แล้ว

    නගරය හා ගම අතර සම්බන්ධය ගැන අනුරාධග්‍රාම අනුරාධපුර උන එක මගින් පෙන්නලදෙනව.

  • @WhoshintonNadeep
    @WhoshintonNadeep 2 หลายเดือนก่อน

    Ja ala pamunugama gana😊

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +1

    මධ්‍යම අමෙරිකානු ඔල්මෙක් ශිෂ්‍ඨාචාරය වසර 10,000 ක් පැරණි යි නේද ?
    මේ ගැනත් කතාකරන්ට පුලුවන්ද ?

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 4 หลายเดือนก่อน

    Yin Yang is found in Chinese traditional teachings and in Kung Fu not originated in Japan as per my understanding.

  • @lankeshenushika9933
    @lankeshenushika9933 ปีที่แล้ว +4

    මාම දැක්ක එක තැනක කියනව ඩයිනොසර් යුගයේ මිනිස් පාසටහන් පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියනව කියල ඒ ගැන සත්‍යක් තියනවද එහෙමනම් මිනිස් ඉතියාසේ මීට සෑහෙන්න දුරකට යනව නේද එතකොට පරිණාමවාදය ටිකක් පරස් පර වෙනව නේද වානරයාගෙන් මිනිස්සු ආව කියන කතාව බොරු වෙන්න බැරිද ඔය දැන් හම්බවෙන්න මානව ඇට සැකිලි මිනිස්සුන්ට සමාන වෙනස් සත්ව කොටසක් වෙන්න බැරිද?
    මං කොරියාවේ ඉදන් මේක හැමදාම අහනව සදුදා වෙනකම් ඉන්නෙ

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ඒක සම්පුර්ණයෙන් වැරදි ඩයිනොසොර් කාලෙ කොහෙද මිනිස්සු හිටියෙ මිට මිලියන 67 කලින් ඒ අය වද වෙලා (exist )

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 ปีที่แล้ว +1

    Please don't stop this 😓

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว

  • @WhoshintonNadeep
    @WhoshintonNadeep 2 หลายเดือนก่อน

    Pamunugama gana sar monada danna

  • @isha906
    @isha906 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @ranjithfernando774
    @ranjithfernando774 ปีที่แล้ว

    Kelaware Sitinne Obageth Mageth jeewamana Deviyan Wahanse .

  • @buddhikagamage2526
    @buddhikagamage2526 ปีที่แล้ว

    නුවන් , ඔබගේ වැඩසටහනෙහි TH-cam හි කොටන සිංහල භාවිතයටත් අවධානය යොමු කරන්න. අක්ෂර වින්‍යාස වැඩ සටහනට හානියක්

  • @bernardperera6539
    @bernardperera6539 ปีที่แล้ว

    Lokaya Hathares neda ?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว

    සර් ප්‍රවෙසම් වෙනව .පුරාවිද්‍යාව සහ සම්ප්‍රදායික කතන්දර අතර ගැටුම් නැති තැනට කටයුතු කරන්න ....

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thediamondmind825
    @thediamondmind825 ปีที่แล้ว +1

    මහා විජයබාහු රජතුමාගෙන් පස්සෙ රජ උන හැමෝම වගේ නම අගට බාහු කියල තියෙන අය. මේ බාහුලාගෙ රාජ පරම්පරාවක් බිහිවුණේ කොහොමද. මහා විජයබාහු රජතුමාට කලින් බාහු කියන නම තිබුණෙ පළවෙනි ගජබාහු රජතුමාට විතරයි. මේක ගැන අදහසක් තියෙනවද??

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      මම දෙසැරයක්ම ඇහුවා අන්තිමට ඇහුවේ පොලොන්නරු යුගය ගැන කතා කරන්න පටන්ගද්දීමයී...නමුත් උත්තර නම් ලැබුනේ නෑ..(එවා ගැන කියලා වැඩක් නෑ😁😀)
      ඔය බාහු කියන එකට මට හිතෙන අදහස නම් ක්ශත්‍රීය කියන අර්තයෙන් ආපු කොටසක් කියලා අපිට පොලොන්නරු යුගයෙන් පස්සේ දකුණු ඉන්දියානු අභාශය වැඩිපුර ලැබුනු නිසා වෙන්න පුලුවන්..මෙක මම හිතුව කල්පිතයක්...බ්‍රාහ්මණ මතය අනුව මහා බ්‍රාහ්මයාගේ බාහුවලින් තමයී රාජ්‍ය පාලනය කරන ක්ශ්ත්‍රීය කුලය ඇතිවුනේ

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +2

    මහාචාර්යතුමා, ඔය තරමට ඉහළ ශිෂ්ඨාචාර බිහිකරපු අප්‍රිකාවට පසුකාලිනව මොකක්ද වුනේ? චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගැන ඔබතුමා කතාකරනකොටත් අප්‍රිකාව ගැන කතාකලා. ඒ අවස්ථාවේදි පරිණාමවාදය ප්‍රශ්නගත කිරිමටත් බටහිර ජාතීන් අප්‍රිකානු ජාතිකයන් උදාහරණයකට ගත් බව ඔබ සදහන් කලා. ඔබ අද සදහන් කරපු විදියට, එච්චර දැවැන්ත නගර නිර්මාණය කරපු අප්‍රිකානු ජනතාව 16 වෙනි සියවස වෙනකොට ගෝත්‍රික ජනතාවක් වුනේ කොහොමද කියලා දැනගන්න කැමතියි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      මහාචාර්යතුමා කිව්වෙ මේක th-cam.com/video/CdKD4-fVnyE/w-d-xo.html ගැන වෙන්න ඇති

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +2

    ලොව සුභාවික පිරමීඩය තමයි .
    ශිව දෙව්යන් වැඩ සිටින
    Kailas parwathaya ලියා බලන්න
    ඒ පර්වතයට ගිය එකම කෙනා තමයි
    රාවණා රජු.රාවණා රජු තමයි මිසරයේ
    පිරමිඩ සාදන්න දැනුම දුන්නේ.එදා රාවණා දඩුමොරණයෙන් මිසරයට බසින විට එරට මිනිසුන් රාවණා ආවෝ කියම්න්
    කෑගසමින් පැමිණේ.
    අදත් ඒ රටේ ඒ ගමේ නම
    රාවණා ආවෝ වේ. මැප් එකේ බලන්න

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඉන්දියාවට මුස්ලිම් බලපෑම් එන්න පටන් ගත්තා. බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. වෛදික දහම හින්දු වෙන්න පටන් ගත්තා. බක්ති ව්‍යාපාරය වගේ දකුණු ඉන්දියාවේ ඇතිවෙච්ච සිදුවීම් අතර තුර රාවණා th-cam.com/video/4_H6bExNYeY/w-d-xo.html කරලියට එන්න පටන් ගත්තා. තේවතුවල වල වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු අයට රාවණා තේවතු තියෙන පැත්තේ පදිංචි කර ගත්තා. කාණු වලට පවා රාවණා ආදේශ කර ගත්තා.

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว

    harakak thanakola withrak kala komada body eka manage karane , ai apita poshyadai proteen , carbohydate, vitamin athulath samabara aharawalak gana kiyane

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ගවයාගේ ඇඟ ඇතුලේ තියෙන එංජිමට හරියන ඉන්ධන හැමෝටම හරියන්නේ නෑ.
      ඒදා මිනිස්සු දකින්න ඇති අනිත් සත්තු වෙනත් සත්තුන්ව මරාගෙන කනව. මිනිස්සු සත්තු දඩයම් කරගෙන කන්න පුරුදු වෙන්න ඇති එදා සිට.
      හැබයි තවමත් අපි සමාජයක් වශයෙන් මිනිස්සු සත්තු මරාගෙන හරි මරල තියෙන එව්ව අරගෙන ඇවිල්ල අනුභව කරන එක එච්චර ශිෂ්ඨසම්පන්න නෑ කියලයි මම හිතන්නේ.
      දැන් ලොව මිනිස්සු එළවළු වලින් මස් වගේ පේන්න හදපු නිෂ්පාදන තියෙනව ගන්න.

    • @barcodesystemslanka3670
      @barcodesystemslanka3670 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 Thankola walin komada gloose nishpadana karala , eka conver wane shakthiyk bawata , thanks for reply

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඒ ශක්ති කථාව. ඒක පැහැදිළි කරන්න මම දන්නේ නෑ.
      ඒ විෂය උගන්වන්නෙ බයෝ කෙමිස්ට්‍රි th-cam.com/video/CHJsaq2lNjU/w-d-xo.html කථාවතුල වෙන්න ඇති.. Bio Chemistry

    • @barcodesystemslanka3670
      @barcodesystemslanka3670 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 Ai Aids hadicha rogiyak maduruwek kala thawa kanak kawama Aids hadanathe, Dengu rogiyak madurek kala thawa kanak kawama ai dengu hadane

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඒඩ්ස් ජීවියොත්, එක්ක උරා බිව්ව ලේ, මදුරුවගේ බඩට ගියහම එව්ව මැරෙනව ඇති.
      අර ඩෙංගු ජීවියා, මදුරුවා ඇතුලෙ සැපට ජීවත්වෙන අයෙක්. මදුරුවා එයාලව, ගෙනල්ල මිනිස්සුන්ගේ ඇඟ ඇතුලට දැම්මට පස්සේ, එයා ලොකුවෙලා කරන අකරතැබ්බෙ තමයි ඩෙංගු. කොහොමත් ඔය ලෙඩ බෝවෙන එක ගැන දන්න අය බොහොමයි.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤💕💕💕

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @with1931
    @with1931 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

    ඇමරිකාවට, දම්වැලේ අරගෙන ආපු එකට, th-cam.com/video/dG2uPYOIVDM/w-d-xo.html බොබ් මාලි කියන්නේ ෆයිටින් ඔන් එරයිවල්, ෆයිටින් ෆෝර් සරවයිවල්,

  • @amilanishshanka646
    @amilanishshanka646 ปีที่แล้ว +2

    anuradha pure takaram walin wahala. karapu kenima mokakda. ethanin mathu karagaththe mokakda. eka wasa demuwe mokada

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    ස්ථූප කර්මාන්තය පිරමීඩ කර්මාන්තයේම පරිනාම විකාශනයක්ද? මේ දෙකේ සම්බන්දයක් තීනවද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      එහේ ප්‍රිස්මයක් වගේ හැඩය, අපේ, ඉන්දියාවේ රවුම්. මම හිතන්නේ කවුරුත් දැනගෙන හිටියා ගොඩ ගහල උසට හදා ගන්න. ඊජිප්තුවෙ එව්ව පරණ නිසා ඉන්දියාවට ආව ගිය අය ඒවගේ හැඩ ගැන කලින් අහල තිබෙන්න ඇති.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඒවගේම අර පත්තරවල් කියන්නේ අහසේ දඩයක්කාරයාගේ තරු වලට සමපාත වෙන්න පිරමීඩ හැදුව, රුවන්වැලිමහාසෑයේ සහ ඒ අවට චෛත්‍ය දාගැබ් අතරත්, පේරු පැත්තෙත් මොනවද එසේ සමපාත වෙන්න හදල තියෙනව කියන්නේ. ඒ වගේ මිනිස්සු දැනුම හුවමාරු කර ගන්න ඇති.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 හැඩය නෙමෙය් මම කීවේ.concept එක.මළවුන් පිදීම.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඒවත් දැනුම කියන වර්ගයට නේද වැටෙන්නෙ.ඒවත් දැනුම කියන වර්ගයට නේද වැටෙන්නෙ.
      මිනිස්සු රටවල් වලින් රටවල් වලට යන්න ඇති, ඒ ඒ රටවල් වල ඇති දේ දකින්න ඇති . ඒවා ඇවිල්ල කියන්න ඇති.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඒවගේ සම්බන්දයක් නැහැ.ඒ අපි හදාගත්තු කතා.ඒ ආගමික ආයතන තුන එකිනෙකා සමග තරහය්.මහාචාර්ය T.G .කුලතුංගගේ අබයගිරිය,මහාවිහාරේ ගැන ලියපු පොත් කියවන්න.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    තඹුත්තේගම ප්‍රදේශය ජනාවාස වෙච්ච විදිය ගැන අපිට පැහැදිලි හැදින්වීමක් කරන්න පුලුවන් ද. මොකද මුළු රටේම බලාපොරොත්තුව තියන නායකයෙක් පහල වෙමින් පවතින ප්‍රදේශයක් තව දැන ගන්න ඔනෙ මේ ප්‍රදේශය හා රාවනා හා සම්බන්ධයක් තියනව ද කියල.

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว

    Ane meeka ewara karanna epa...... me වැඩසටහන ape hadawatha wage. Etharan apita watinawa. Etharan adarei me වැඩසටහනට

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว

    ශ්‍රීලංකා ආර්කිඔලොජිකල් නමැති මාද්‍යයෙන් පසුගියදා ඉදිරිපත්කර තිබූ පුරාන අනුරාධපුර සොයා ව්ශිශ්ට පුරාවිද්‍යා ගවේෂක ආචාර්ය සන්නස්ගල මැතිතුමා අනුරාධපුර ගෙඩිගේ ප්‍රදේශයේ කළ කැනීම් පිලිබදව කළ සාකච්ඡාව ගැන පුදුමකලකිරීමක් ඇතිවුනේ.මෙය කරන්නට තිබුනේ සන්නස්ගල මැතිතුමා ජීවත්ව සිටියදීය .අද මේ කැනීම් අතහැර දමා ඇත .ව්ජය කියන ගොතනලද කතන්දරයක් වටා යම්න් අපේ ඉපැරණි ඉතිහාසය යටපත් කොට කරන මේ ප්‍ර්‍රොඩාව ඉදිරියට ගෙනයාමට තැන් දරන මේ බලවේගය හෙලිකලොත් ඔබ ඉතිහාස ගතවෙයි නුවන් මහතා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      පුරාවිද්‍යා ගවේෂක කෙනෙක් හිටියද ආචාර්ය සන්නස්ගල කියල. මම දන්නේ නැති නිසායි අහන්නේ.
      සාහිත්‍ය කෘති ලිව්ව ආචාර්‍යවරයෙක් නම් හිටිය ආචාර්ය සන්නස්ගල කියල.

    • @lalithakodikara6689
      @lalithakodikara6689 ปีที่แล้ว

      සමාවෙන්න ඕන.අනවශ්‍ය වාද එපා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      විජය කියන්නේ ගොතන ලද කතන්දරයක් නොවේ. කියන්න කරුණු පෙන්වල දෙන වීඩියෝ දෙකක්.
      1. IAHS මාර්ගගත දේශන මාලාව 21 th-cam.com/video/jsqmt0uP5mg/w-d-xo.html
      2. IAHS මාර්ගගත දේශන මාලාව 05 th-cam.com/video/xWeJFLOze4E/w-d-xo.html

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      @@lalithakodikara6689 සිංහල යූ ටියුබ් චැනල් එකක් ද?

    • @lalithakodikara6689
      @lalithakodikara6689 ปีที่แล้ว

      @@chamarama9349 srilanka archaeological history y tube

  • @IndikaSugathapala
    @IndikaSugathapala ปีที่แล้ว +1

    you're completely wrong.....😫😡🤬

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว

    සේපාල අමරසිංහ මාධ්‍යකරුවා වර්ෂ 2000 ස් ගණනකට වඩා අධික කාලයක් තිස්සේ රාජරාජමහාමත්‍යාදී මුතුන් මිත්තො පණ මෙන් රැකගත් දෙවි මිනිස් බොදුනුවන්ගේ අතිපූජනීය මුදුන්මල් කඩක් වූ දළදා වහන්සේ අවතක්සේරු කිරීම මෙන්ම බුදුදහම බොරුවක් කොට කථා කරමින් නුවැණැති සැදැහැවත් බොදුනුවාගේ හදවතට දරුණු පිහිපාරක් එල්ල කළේය. මේ රටතුල සම සමාජවාදී මිත්‍යාව වැළඳ ගත් ජෙ වී පි යට සම්බන්ධ ආගමක් දහමක් නැති පිංපව්, පරලොව විශ්වාස නොකරන මිත්‍යාදුෂ්ටිකයෝ සංවිධානාත්මකව ජාතියට ආගමට ලැදි භික්ෂූන්වහන්සේට ගිහි සැදැහැවතුන්ට සමාජ මාධ්‍යමගින් කොමෙන්ට් මගින් ගෝත්‍රික වචන කියා නිතර නිතර අපහාස කරමින් බුදුදහම මිනිසුන්ට එපා කරවන්නට කුමන්ත්‍රණයක් දියත් කර ඇත.මේ පවිකාරයන්ගෙන් සසුන බේරා ගැනීම සඳහා සැබැ බොදුනුවෝ සංවිධාන වියයුතුය.

    • @TheVihangasathsara
      @TheVihangasathsara ปีที่แล้ว

      අන්න මහින්ද මුදුන්මල්කඩ උන දළදා මාලිගාවෙ රත්‍රන් හොරකන් කරගෙන 😂😂😂
      දැන් ඒකට සැබෑ බෞද්දයෝ සංවිදාන ගතවන්න

  • @mahasohona966
    @mahasohona966 ปีที่แล้ว +2

    Aliens helped to build pyramids