වාහනෙන් යන ගමන් බලන්න පුලුවන් ලංකාවෙ තියෙන දියඇලි දහයක් | Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2021
  • වැඩිහිටියන් පයින් යන්න අපහසු අයට වාහනේ ඉදලා බලන්න පුලුවන් මාර්ගය ආසන්නයේ ඇති දිය ඇලි ගැන සදහන් වේ. නුවරඑළිය ඇල්ල බදුල්ල රත්නපුර රම්බොඩ වත්තෙගම පන්විල ප්‍රදේශ වල ඇති දියඇලි ගැන කරුණු දක්වයි. රාවණා ඇල්ල ඩන්සින් ඇල්ල රම්බොඩ දේවතුර ඇල්ල හෙලබොඩ ඇල්ල හෙවත් ඩෙල්ටා ඇල්ල නානුඔය අයිස් ඇල්ල දියලුම ඇල්ල ඩෙවොන් ඇල්ල සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල ආදී දියඇලි රාශියක් ගැන දැනුවත් කෙරේ.
    10 Must-Visit Waterfalls in Sri Lanka to during a road trip
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 3

  • @thinedhodama3434
    @thinedhodama3434 9 หลายเดือนก่อน +1

    👍👍👍❤️🙏😃

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 ปีที่แล้ว

    😮

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    hi nangi 👍 👍 மிக மிக அழகான ஊர், from Switzerland,,, japanaya,