එක දවසින් දිය ඇලි 8ක්, ලෝකාන්තයක් බලන්න වත්තේගම පන්විල පාරාදීසයට සවාරියක්| Helabima TV Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • එක දවසින් දිය ඇලි 8 ක්, ලෝකාන්තයක් බලන්න වත්තේගම පන්විල පාරාදීසයට සවාරියක්, Helabima TV
    කොළඹ හෝ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පැමිණ එක දවසෙන් ඉතා සුන්දර දිය ඇලි 8 ක් ,ලෝකාන්තයක්, විව් පොයින්ට් කිහිපයක් සහ ඇති සුන්දර පරිසරයක පහස විදීමට කැමති ඔබ සදහාම නිර්මාණය කල වීඩියෝවකි . හුළු ගගෙන් පෝෂණය ව පන්විල බඹරැල්ල පාරාදීසයක් කරන හුළු ගග ඇල්ල , කොස්ගම ඇල්ල , ජෝඩු ඇල්ල , සාරි ඇල්ල , ලෙබනන් ඇල්ල ඇතුළු තවත් ඇලි කිහිපයක් , අලකොලේ වතු යාය , කැලෑ බොක්ක , රන්තැන්න , පිටමාරුව පුංචි ලෝකාන්තය ගැන , එම ස්ථාන වලට පිවිසෙන ආකාරය සහ සියලුම වැදගත් කරුණු ගැන මේ වීඩියෝව ඔස්සේ අවබෝධයක් ලබා සංචාරය කල හැක .
    මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 14

  • @Samantha-mb6ji
    @Samantha-mb6ji ปีที่แล้ว +1

    හුළුගග මගේ ගම පුදුම සුන්දර පලාතක් අවුරුදු 35 ගිහින් නැහැ කොළඹ මාව තනි වුණා 😢😢

  • @readytoknow
    @readytoknow 8 หลายเดือนก่อน

    Superb මගේ අලුත් යාළුවා

  • @Thesrilankanrambler27
    @Thesrilankanrambler27 10 หลายเดือนก่อน

    duwili ella kiyala video eke thiyenne knuckles duwili ella nemei..kalthota duwili ella

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL 9 หลายเดือนก่อน +2

    අපේ ගෙවල් පන්විල ❤❤❤❤

    • @KINGCHGAMINGSL
      @KINGCHGAMINGSL 9 หลายเดือนก่อน +1

      අපි අලකොලේ ඇල්ල බලන්න ගිහින් තව පොඩ්ඩෙන් අතරම්ං වෙනවා😂

    • @SupunTharuka-y2j
      @SupunTharuka-y2j 8 หลายเดือนก่อน

      පන්විල මඩගම්මනද

    • @SupunTharuka-y2j
      @SupunTharuka-y2j 8 หลายเดือนก่อน

      ඔයා මඩගම්මනාද

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 ปีที่แล้ว

    මොරැල්ල ඇල්ල හොයාගන්න බැරි උනා Google map එකේ

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 ปีที่แล้ว

    පන්විල පැත්තෙ holiday bungalows තීයෙනවද

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්. මමත් පන්විල පැත්තේ ගිහින් තියෙනවා. හරිම ලස්සනයි....

  • @pumidugeeshan518
    @pumidugeeshan518 ปีที่แล้ว +1

    Okay

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว +1

    Wow 😳

  • @udayashantha6868
    @udayashantha6868 ปีที่แล้ว

    Good one thanks

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 ปีที่แล้ว

    WOOW