Ranjan ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • හොරු කලබල වෙලා,විනිසුරුවරුන් ගැන පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුක හිතිලා....

ความคิดเห็น • 341

  • @world7450
    @world7450 5 ปีที่แล้ว +30

    රංජන්ලා පසු පෙල මන්ත්‍රීවරයෙක් වෙලා මේ විදියට හරි බයක් නැතුව කතාකරන එකත් ලොකු දෙයක් 👍👍👍

  • @milindarajapaksha6179
    @milindarajapaksha6179 5 ปีที่แล้ว +12

    බය නැතුව කියන එකත් වටිනවා,හොරු රට ට හෙලිකරන්ට ඕන ,ඔබ තුමා ට පිං,,

  • @wjkfernando
    @wjkfernando 6 ปีที่แล้ว +14

    හොරැ කළබල වෙලා ඇයි මේ?😂 weldone Ranjan..

  • @milindarajapaksha6179
    @milindarajapaksha6179 5 ปีที่แล้ว +11

    ඇත්ත තිත්තයි,ඒකයි හොරු බෙරිහන් දෙන්නෙ,ඔහොම යං,

  • @moonsunlight7214
    @moonsunlight7214 6 ปีที่แล้ว +20

    excellent speech RANJAN

  • @wrestlinglanka
    @wrestlinglanka 5 ปีที่แล้ว +9

    රන්ජන් වගේ අය තමයි මේ රටට ඕනි💪👌

  • @hernmr
    @hernmr 6 ปีที่แล้ว +9

    🤣 !!!! Well done Ranjan 👍🏻👍🏻👍🏻👍🏻

  • @arafernando2613
    @arafernando2613 6 ปีที่แล้ว +14

    පාර්ලිමේන්තුවේ ඉන්න "නීතිගරුකම පුද්ගලයෝ" ටික නීතිපද්ධතිය වෙනුවෙන් අඬන හැටි ! විලි ලැජ්ජයි.......

  • @dilanshehantha8870
    @dilanshehantha8870 6 ปีที่แล้ว +11

    RANJAN EXCELLENT TALK.

  • @kristinawannithilaka780
    @kristinawannithilaka780 6 ปีที่แล้ว +57

    අපි චන්දෙ දෙන්නෙ..රන්ජන්ට විතරයි ...විශේෂයෙන්ම ඇත්ත කතාකරන්වාට.. ඔබට්...සදා..ජය...රත්තරං රන්ජන් ...god always bless you & your mouth ..☺️☺️

    • @ravindubandara5566
      @ravindubandara5566 6 ปีที่แล้ว +1

      hemadama kata withrayi weda ne

    • @tharakavilan4095
      @tharakavilan4095 4 ปีที่แล้ว

      Man oya eka paksekawath nemai mn j.v.p namuth ranjan awnkaya....

    • @tharakavilan4095
      @tharakavilan4095 4 ปีที่แล้ว

      @@ravindubandara5566 kata vitharai nemai sahodaraya athumata wada karanda eda denne na

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว +4

    Great job Mr. Ranjan 🙏

  • @sweetmercy5624
    @sweetmercy5624 6 ปีที่แล้ว +4

    Ranjan sir, all the best we love you.

  • @prasanthaperera2356
    @prasanthaperera2356 6 ปีที่แล้ว +53

    රන්ජන්ගේ කතාව ඇත්ත

  • @KeerthiWithanarachchi909FREE
    @KeerthiWithanarachchi909FREE 6 ปีที่แล้ว +3

    දැන් තමයි කාට කාටත් මතක්වෙලා තියෙන්නෙ අධිකරණයෙ ස්වාධිනත්වය.එදා අග්‍ර විනිශ්චයකාරවරිය තමන්ට ඕනැ විදිහට තීන්දු තීරණ නොදුන්න නිසා විශ්‍රාමවැටුප පවා අහිමි කරල ගෙදර යැව්වෙ....හැබෑට ඒ කොයි රටේද? මටත් දැන් මේ ලංකාව පුරාම පැතිර යන අමතක වීමේ රෝගය වැළදිලානෙ.

  • @judefernando5176
    @judefernando5176 6 ปีที่แล้ว +64

    රන්ජන් මහත්තයා වගේ මිනිස්සු තමයි අපේ පාර්ලිමේන්තුවට අවශ්‍ය

  • @chrishd3274
    @chrishd3274 6 ปีที่แล้ว +45

    නියමයි රංජන්... මේ රටේ නීතියක් තිබුනනම් මේ කාලකණ්ණි විමල් බල්ලා මේ පාර්ලිමේන්තවේ ඉන්න විදියක් නෑ..

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 5 ปีที่แล้ว

      Sam doon wimalge mokadda ban kalakannikama puke araganna ranil banku kolla kala oya yahathin inne

    • @tharakavilan4095
      @tharakavilan4095 4 ปีที่แล้ว

      Wemalyath hora ranilath buruwa mun okkoma apewa gonata andanawa sahodaraya....

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    නසරි එක ඇරල ,,, අම්මල ඇවිත් නැහැ තාම අරන් යන්න ,,රන්ජන් සර් ඔයා විතරයි අපිට ඔන

  • @arafernando2613
    @arafernando2613 6 ปีที่แล้ว +17

    නීතිය හැමෝටම පොදුයි කිව්වට ඒක පොදු වෙන්නේ සාමාන්‍ය අපිට විතරයි මහ එවුන්ට නීතිය ඕනෑම අතකට කරකවත හැකියි.

  • @mcmediator2909
    @mcmediator2909 6 ปีที่แล้ว +1

    හොරු නටනවා ... හොරු ඔක්කෝම බය වුනාම ....ඔහොම තමා ...... දැන් එන්නේ නියම හොරු ...... (රංජන් රාමනායක ඔබතුමාට බුදුසරණ

  • @manojfernando4707
    @manojfernando4707 6 ปีที่แล้ว +8

    ගෙඩරට වෙලා ඉන්ඩ ඔනා නාකි කාලකන්නි නිකන් උඩ බුරනවා මහින්ඩ මහත්තයා මෙවා දනගන වඩ කලොත් හොඩඉ

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +2

    හරි නිතියට ගරැකරන එවුන් .මෙන්න බලපල්ලා

  • @rodneyliyanage1725
    @rodneyliyanage1725 5 ปีที่แล้ว +1

    Well said MR .How can RR talk about Judges when he is not fit to be a court clerk even.

  • @seethadewi9917
    @seethadewi9917 5 ปีที่แล้ว +2

    Ranjan oba thumata jaya veva!

  • @chamindasasirathna7264
    @chamindasasirathna7264 5 ปีที่แล้ว +2

    රංජන් රාමනායක ගරැ ඇමතිතුමන් කුඩු කාරයෝ ගැන කියන නිසා එතුමාට චිරැද්දව මෙචිචරඅය දොස් කියනව මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන කුඩු කරයන්ට විරැද්දව තාම වචනයක්වත් කි⁣විවෙි නැහැ මෙික ලොකු පුශ්නයක් අපි මුන්ට චන්දේ දැම්මේ කුඩු කාරයෝ ආරක්ෂා කරන්ටද????????

  • @malithperera1671
    @malithperera1671 6 ปีที่แล้ว +15

    රංජන් මැතිතුමනි ඔබට ජය...

  • @arafernando2613
    @arafernando2613 6 ปีที่แล้ว +31

    ඇත්තටම රංජන් වගේ නායකයෙක් තමයි රටට ඕනෙ පොඩි පොඩි අඩුපාඩු නැතුව නෙවෙයි. ඒ උනාට අපිට හිතෙන දේ ඒවිදිහටම හිතන මිනිහෙක් තමයි රන්ජන්.....

  • @dumindawickramasinghe3940
    @dumindawickramasinghe3940 5 ปีที่แล้ว +1

    ජය වේවා

  • @ranilniroshana1565
    @ranilniroshana1565 6 ปีที่แล้ว +6

    ranjan ramanayaka mathithumage katawa aththa..api ohu samagai

  • @ambigamurugesu8394
    @ambigamurugesu8394 5 ปีที่แล้ว +1

    Ranjan Sir You're right

  • @shanazalliar142
    @shanazalliar142 5 ปีที่แล้ว +1

    Ranjanta Jays wewa

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว +2

    බොරැවට .කැහැ .ගහල .මයින්දට .කඩේ .ගිල්ල .මුලම .පිටි .පස්සෙන් .හෙලියට .ගන්න .එප

  • @srimalmadushanka4116
    @srimalmadushanka4116 5 ปีที่แล้ว +1

    ane mahinda pakooo...ස්වාධීන අධිකරණය...puka thamai mahinda thawath lajja nathuwa nagitinawane yakooo...

  • @chrishd3274
    @chrishd3274 6 ปีที่แล้ว +9

    කොහෙද පකෝ ලංකාවේ අධිකරණ ස්වාධීන.. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න කාලකණ්ණි නීතිඥයන්ගෙන් පිරුණු තැනක් අධිකරණය කියන්නේ

    • @DilshVideo
      @DilshVideo 5 ปีที่แล้ว

      Sam doon මාවත් subscribe කරන්නකො යාලුවා

    • @nirmalamadu7375
      @nirmalamadu7375 5 ปีที่แล้ว

      @@DilshVideo s

  • @udaraudara8132
    @udaraudara8132 5 ปีที่แล้ว +1

    Ranjan obata jayawawa
    B s

  • @laxmanrajapaksa3762
    @laxmanrajapaksa3762 6 ปีที่แล้ว +1

    කිං කිං කියනකොට අර මොකක්ද එකක් තියන එකාට මල පයිනවලු ඕවා ගනන් ගන්න එපා රංජන් මහත්තයෝ...

  • @nihalpriyantha5864
    @nihalpriyantha5864 6 ปีที่แล้ว +1

    තට්ටෙ පෑදෙනකම් ගිරිය කඩාගෙන කෑ ගැහුවා .රටට කරපු දෙයක් නැහැ .රට හොරුන්ගෙන් මත්කුඩු ජාවාරම්කරුවන් ගෙන් පිරිල .

  • @dhampalparapura
    @dhampalparapura 5 ปีที่แล้ว +24

    මහින්ද මහත්තයො ඔයාට මිනිස්සු දෙයියෙක්ට වගෙ සැලකුව පලවෙනි වාරෙදි. දෙවන වාරෙදි මනුෂ්‍යයෙක්ට වගේ සැලකුව. විමල්ල ජොනීල මහින්දානන්දල නාමල්ල බැසිල්ල ගෝටල එකතුවෙලා ඔයාව මලපෙරේතයෙක් කරා. දැන් මිනිස්සුන්ට අප්‍රසන්නයි තමුසෙව.

    • @everythingistemporary8103
      @everythingistemporary8103 5 ปีที่แล้ว

      සසරේ ගමනේ මේ විදිහට කෙනෙක් ඉපදෙන්නනම් මැරෙන්න ඕන. මේ යකා මැරෙන්න කලින් ඔක්කොම විදිහට හිටියා. දෙවියෙක් වුණා. මනුස්සයෙක් වුණා. දැන් පෙරේතයෙක් වෙලා. ඔබ හරි.

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 5 ปีที่แล้ว

      Dhampal Parapura minissu kamathi puke araganna raniltada ehenam

    • @dhampalparapura
      @dhampalparapura 5 ปีที่แล้ว

      සිරියානි අක්ක ඉන්නෙ කොයි මුඩුක්කුවෙද?

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 5 ปีที่แล้ว +1

      Dhampal Parapura ara oya inna ekata allapu eke

    • @dhampalparapura
      @dhampalparapura 5 ปีที่แล้ว

      @@srinilokugalappaththi9996
      ගලප්පත්තිලගෙ හැටි....

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 6 ปีที่แล้ว

    Go ahead Mr Ranjan Ramanayake.. we will with you in future . Good job

  • @sampathperera3987
    @sampathperera3987 6 ปีที่แล้ว +62

    කොන්දක් ඇති නායකයෙක් බිහි වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා...මේ අවජාතක බල්ලෝ රටට එපා,රට විනාශ වෙලා ඉවරයි . .රන්ජන් ඔබගේ කතාව හරි ...

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 6 ปีที่แล้ว +1

      වැරදි කරතිබෙන බවට ඔප්පු කල හැකිනමි ඔවුන්ගෙ චරිත ගාතනය කලයුතුයි එවිට ඒවා මනිසුන්ට දැන ගැනිමට අවස්තාව ලැබෙනව

    • @sampathperera3987
      @sampathperera3987 6 ปีที่แล้ว +1

      Rumeesh Priyantha අනිවාර්යයෙන්ම සහෝදරයා ...අපි දකිනවා රටට ජනතාවට පත්වෙලා තියෙන ඉරණම ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයක් ..ගැරඬින්ට බූමිතෙල් ගහපු එවුන් වගේ මුන් හැසිරෙන්නේ ..අවජාතක බල්ලො මුන්...

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 5 ปีที่แล้ว

      පොහොටිටුව හදන්නෙ උසාවි පිරිසිදුයි කියල කියවන්නද පොහොටිටුවෙ උන්තමා උසාවිය දෙකයි පනහට දාලා වැඩ කලේ උන්ට එල්ලෙන්න වැලක් නැතිව කැ ගහනව

  • @siyanthal.9619
    @siyanthal.9619 5 ปีที่แล้ว +1

    කතාව ඇත්ත

  • @amayanugawela7903
    @amayanugawela7903 5 ปีที่แล้ว +1

    Great 👍👍 👍👍👍

  • @prasannamadhawa2853
    @prasannamadhawa2853 6 ปีที่แล้ว +10

    මෙයිට වඩා වැදගත් වෙන්නලු 😂😂😂 යකෝ මෙයිට වඩා වැදගත්ද සභාවේ ගහගත්ත එක.

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 6 ปีที่แล้ว

    වර්තමාන දේසපාලණය තුල යමක් යම් පක්ෂයකට හෝ නායකයෙකුට ගැතිව කටයුතු කරයි නම් හෝ ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව විස්වාසයෙන් කරුණු ඉදිරපත් කරයිනම්, එසේ කරන්නනා නුගත් මෝඩයෙකි . මේ රට යහපත් දේසයක් කරා ගෙනයාමට ඇති එකම බාදකය බහුතර ජනතාව දේශපලනයමය වසයෙන් නුගත් මෝඩයින් ලෙස ක්රියාකිරිමයි

  • @wadugec9853
    @wadugec9853 6 ปีที่แล้ว +34

    නොදකින් මේ කැනහිල් දිනේෂයා.

    • @priyakasd9272
      @priyakasd9272 5 ปีที่แล้ว +2

      මහිද මහතයා ඉද්දි මේහේම උනේනැ අැයි යකෝ මේ දැන් ජඩපලනේ

  • @weerasekaralakshmilakshmi6358
    @weerasekaralakshmilakshmi6358 6 ปีที่แล้ว +6

    Aththa kathawa

    • @sehnal139
      @sehnal139 6 ปีที่แล้ว

      BANDU, MEWA MINISSU DANNAWA EHETH MINISSU DIGATAMA MUNTA CHANDE DENAWA, MATA HITHENNE MINISSU MODAI.

  • @ksadeesh54012
    @ksadeesh54012 5 ปีที่แล้ว +2

    Ranjan 👌👌👍👍👍

  • @lakkilakki3991
    @lakkilakki3991 6 ปีที่แล้ว +3

    පොහොටිටුවෙි වැද්දෝ බණ කියනවෝ...

    • @sumathirathna8351
      @sumathirathna8351 5 ปีที่แล้ว

      රන්ජන් ඔබට ජනතාව අදරෙ ජනතාව හීතන විදිහට ඔබ හිතනව

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว +1

    Hammooo සූකර wemle hari hothi

  • @wrestlinglanka
    @wrestlinglanka 6 ปีที่แล้ว +3

    රංජන්ගේ කතාව ඇත්ත

  • @the50killers74
    @the50killers74 6 ปีที่แล้ว +1

    Ranajange kathawa hariyatama hari. Ranjan Good on you man!

  • @user-vm3jj9lz8o
    @user-vm3jj9lz8o 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤Good Ranjan MP

  • @sunilkalinga1541
    @sunilkalinga1541 6 ปีที่แล้ว +8

    Pake nitiya අපේ රටේ .

  • @rohanpererara1077
    @rohanpererara1077 6 ปีที่แล้ว +1

    ජයවේවා රට බේරගත්ත නායකයා,,,,,,,,ඔබට ජය

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว

    අදිකරනය ගැන කියන්න එනවා ,, හොරකම් කරලා මදි වෙලා

  • @wsnpiyu
    @wsnpiyu 6 ปีที่แล้ว +1

    widimath karanawa paka vidimath thirana ranjan i love you manthri thumani oba mage ratta manikak

  • @hareesharees2946
    @hareesharees2946 6 ปีที่แล้ว +3

    Ranjan great

    • @lwmalinda
      @lwmalinda 5 ปีที่แล้ว

      harees thareen. b

  • @warshawarsha6681
    @warshawarsha6681 6 ปีที่แล้ว +1

    අපි ජනතාව මෝඩයින් දේශපාලුවෝ මෝඩ nh ඔක්කෝම nuwanakkarayo අපිට බොරු කියලා පොරොන්දු dila චන්දේ aran පාර්ලිමේන්තු යනවා ඊටපසු මොකුත් මතක nh ආයෙත් chandsyak එද්දී තමයි ජනතාව mathak වෙන්නෙ

  • @srimalkumara2647
    @srimalkumara2647 6 ปีที่แล้ว

    Horunta horu kiwe.ranjan vitharai.niyama i kathawa ranjan aemathi thuma.....

  • @anoranot2183
    @anoranot2183 6 ปีที่แล้ว +1

    ඇත්ත කියනකොට හොරැන්ට තදවෙනව මහත්තයාඒත්බලාගෙනඔවකියන්නෙ

  • @asangalakmal1149
    @asangalakmal1149 6 ปีที่แล้ว +14

    රන්ජන් ඔබට ජය

  • @hatecorruption1737
    @hatecorruption1737 6 ปีที่แล้ว +1

    Well said but words don't mean anything. This effort must be sound in practically too. Being a hero of accusing something isn't bring the Justice forward. Prove it with evidence & punish them in public.

  • @sinhalaed7610
    @sinhalaed7610 6 ปีที่แล้ว +1

    හොරු කලබල වෙලා

  • @user-zn1ow7tw4s
    @user-zn1ow7tw4s 5 ปีที่แล้ว +2

    අනේ බන් උබල පය්යවල් කථා කරනව, රටේ මිනිස්සුන්ට කන්න බොන්න නෑ... උබල මොනවද මේ රටට කරේ??? ඇත්තටම උබල පිං පඩි ගන්න නියම කාලකන්ණි, මුසලයෝ...

  • @user-ej4ok5tk9x
    @user-ej4ok5tk9x 6 ปีที่แล้ว +5

    ජීවිතේට මමනම් ජොනියල ..ඩලස් ල ..විමල් ල ඉන්නකම් මුන්ට අය දෙන්නේ නෑ..මහින්ද විතරක් එන්න අපි දෙනවා

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว

    කොහොමද මහින්ද රාජපක්ෂලාගේ ඇන්දිල්ල..😃

  • @easily-know
    @easily-know 8 หลายเดือนก่อน

    මහින්ද රාජපක්ෂ ඔබටත් නිතිය එකයි. එක මතක තියාගන්න.මාලිමාවට ජය වේවා.

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว

    Ranjan.අයියා jaya veevaa!!!!!! Oba paksha bedayak netiva atta kata kara bs 🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌷🌷🌷👏👏🌷🌷👏🌷🌷🌷🌹👏👏

  • @ritchybinoo9150
    @ritchybinoo9150 6 ปีที่แล้ว

    සියලු මනුෂ‍්‍යයෝ උපතින් නිදහස ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසකමින් සමාන වෙති. යුක්ති අයුක්ති පිලිබඳ හැඟීමෙන් හා හෘදය සාක්‍ෂියෙන් යුත් ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහොදරත්වය පිලිබඳ හැඟීමකින්ය​

  • @ashokanishshanka681
    @ashokanishshanka681 6 ปีที่แล้ว +2

    Ranjan amathithumage kathawa hari...wachala vimalui...anak hitapu horui hamadama balanne baluwe...rata tawa thawath vinasha karanna....sadarana nayekuyekura idiriyata enna dennema na me...horu...

  • @nilanisananayaka6494
    @nilanisananayaka6494 5 ปีที่แล้ว +1

    ranjan niyamai

  • @yohanchamuditha705
    @yohanchamuditha705 6 ปีที่แล้ว +1

    Supiri ranja

  • @gamununishantha5005
    @gamununishantha5005 5 ปีที่แล้ว

    Ranjan Mathitumani
    oya kiyapu hama dayakma. sampurna eththa oyata siyalu daviyangama pihitai oya daviuo araksa. karanna on a oya hoda manussayak oyata. jaya. ganna. Labawaaaaa

  • @user-ej4ok5tk9x
    @user-ej4ok5tk9x 6 ปีที่แล้ว +2

    2020තොපිට චන්දෙ දෙන්නේ නෑ

  • @jplife7773
    @jplife7773 6 ปีที่แล้ว

    මෙහෙම බුන එක ඉදිරි නඩු වලට මාරම සපෝටි එකක් වෙයි හහහහහා ඒක මායි මාරාාා

  • @udayasampath2282
    @udayasampath2282 6 ปีที่แล้ว +5

    Artha thami kiva

  • @BanduKarunarathne
    @BanduKarunarathne 6 ปีที่แล้ว +11

    mahinda killed jeyaraj

    • @mcmc3716
      @mcmc3716 6 ปีที่แล้ว

      Bandu Karunarathne u saw it?

    • @BanduKarunarathne
      @BanduKarunarathne 6 ปีที่แล้ว

      whole the world knows it. He killed many. Welikada prison murder is the best.

    • @m.gpremarathna4535
      @m.gpremarathna4535 6 ปีที่แล้ว

      Bandu Karunarathne 0

  • @laxmanbandara3401
    @laxmanbandara3401 5 ปีที่แล้ว

    Niyamai ranjoo patta

  • @jahidmunaff4606
    @jahidmunaff4606 6 ปีที่แล้ว +4

    "DINES" KIYANA OYA MINIHATA HIMIN KATHA KARANNA BERIYTHE ? DTHADAWATEY YANA "BALLEKWATH" MEY WAGEY KE GAHANNEY NETHUWA ETHI... MEY YAKAGEY GEDARA UDAWIYA KOHOMA INNAWATHE DANNEY NE NEDA ? MATANAM HITHEYNAWA "DINES" HONDTHAI MANING "MARKETTUWEY" "KUNU WECHCHA" ELAWALU WIKUNANNATA KADIMA "MINIHEK" KIYALA...

    • @KeerthiWithanarachchi909FREE
      @KeerthiWithanarachchi909FREE 6 ปีที่แล้ว

      ගෙදර ඉන්නව ඇති බල්ල මාක් එකේ.ඒකයි හැම දේටම මෙතන ඇවිත් බුරන්නෙ.

  • @widanageravi5267
    @widanageravi5267 6 ปีที่แล้ว

    නියමායි

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว

    ආණ්ඩුවේ nethiya නීතිය namana eka hikklk

  • @jagathpremasiri8059
    @jagathpremasiri8059 5 ปีที่แล้ว +1

    කිරිඇල්ල ගොනා

    • @khalifa5561
      @khalifa5561 2 ปีที่แล้ว

      පින්න ගෝට

  • @ayeshank.pathirana-private3362
    @ayeshank.pathirana-private3362 6 ปีที่แล้ว +2

    රංජන් අයියගෙ කතාවට තෑගි දෙන්න ඕන

  • @pradeeprohitha2914
    @pradeeprohitha2914 6 ปีที่แล้ว +1

    we respect ranjan........

  • @dulmitv6377
    @dulmitv6377 6 ปีที่แล้ว +2

    රන්ජන් ඔබ හරි..

  • @user-bm7mo4ec6j
    @user-bm7mo4ec6j 5 หลายเดือนก่อน

    Horu tika baya wela 😂

  • @daniherz
    @daniherz 2 ปีที่แล้ว +1

    කොහෙද යකෝ ස්වාධීන අධිකරණ ක් තියන්නේ?අධිකරණයේ ඉන්නේ උබල ge හෙන්චයියන්

  • @mcmediator2909
    @mcmediator2909 6 ปีที่แล้ว +1

    නිතිපති තුමනි......!!!! අපේ හොරු ටික රැක දෙන්න ..... ඔබතුමාට බුදු සරණයි .....😁😁😁😁👍👍👍

  • @erandesilva520
    @erandesilva520 2 หลายเดือนก่อน

    ❤❤❤ ranjan❤❤❤

  • @nalimohottige8524
    @nalimohottige8524 5 ปีที่แล้ว +1

    Ranjan ramanayaka metitumani.oba hariyatama hari

  • @lanka247
    @lanka247 6 ปีที่แล้ว +1

    Why are you afraid 😱 Mahinda and dinesh🤮👎🏿🐃wimal🐃👎🏿🤮more eat public property 🤮👎🏿🐃

  • @asangalakmal1149
    @asangalakmal1149 6 ปีที่แล้ว +1

    යකො මු බය වෙලා නෙ.......

  • @amazingsrilanka8801
    @amazingsrilanka8801 6 ปีที่แล้ว +12

    රංජන්ට බයයි ඔකුන් හැත්ත😒👌

    • @amazingsrilanka8801
      @amazingsrilanka8801 6 ปีที่แล้ว

      Real person කියන්න ඒවත් තියෙන්න එපැයි😂😂😂

  • @s.c.janaki9312
    @s.c.janaki9312 6 ปีที่แล้ว

    Niyamai ranjan mahatthaya jayaweva

  • @kamalarajakumaran5097
    @kamalarajakumaran5097 5 ปีที่แล้ว

    What a shame. Better you go home and relax.

  • @nimaljayasinghe1876
    @nimaljayasinghe1876 6 ปีที่แล้ว +2

    Ubalahariyata neethiyata wadakaralathiyana. apoo mahindaya hariyata adikaranayata gaurawakala.

  • @maarafernando
    @maarafernando 6 ปีที่แล้ว +48

    රන්ජන් වගේ නායකයෝ රටට ඕනා!

    • @sampathperera3987
      @sampathperera3987 6 ปีที่แล้ว

      Alex Fernando අනිවාර්යයෙන්ම

    • @anojamadusanka8914
      @anojamadusanka8914 6 ปีที่แล้ว +1

      Ranjan is only a actor...

    • @sampathperera3987
      @sampathperera3987 6 ปีที่แล้ว +1

      anoja madusanka සහෝදරයා ඔබලාට ඇයි වැටහෙන්නෙ නැත්තේ පාර්ලිමේන්තුවේ අවුරුදු 70 ක් රට කාපූ එවුන් ඊට වඩා රගපාන බව,මහින්ද රටේ දැවි දැවි තිබුණ ප්‍රශ්නය විසදුවා ඒත් ඒ දේ කලේ තනියම නෙමේ,නමුත් ඔහුගේ නම රන් අකුරෙන් ලිය විය යුතුමයි ඉතිහාසයේ,ඒ සදහා රටේ බහුතරයක් ඔහුව නැවත නැවත පත් කලා,නමුත් පස්සේ පස්සේ සිදුවුණේ මොනවාද ????සහෝදරයෝ දරුවෝ උන්ගේ විතරයි ලංකාව හැටියට තමා කටයුතු කලේ,ඒ නිසා තමා රජෙක් වගේ හිටපු මහින්දට අකුලාගෙන ගෙදර යන්න වුනේ,තමන් බලයට කෑදර පුද්ගලයෙක් බව තව තවත් ඔප්පුකොට පෙන්නුවා කුරුණෑගලින් චන්දෙ ඉල්ලන්න ගිහින්,අද සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ,ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙකුට වුන දෙයක්ද අද මහින්දට වෙලා තියෙන්නෙ,අපිට නම් ලැජ්ජායී නමුත් ඒ අයට ඒ නහර නැහැ දැනෙන්න,දැන් දැන් නම් මහින්ද මරු කියවනවා කියලයි අපිට හැගෙන්නේ,රන්ජන්ලා නෙමේ නළුවෝ වෙන්න තිබුනේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන පක්ෂ 3 නේම එවුන්,මේ දේ රටේ ජනතාවට නොතේරෙනකං රටට අබ සරණයි කියන්න තමා ඉතිරි වෙන්නේ ...

    • @mcmc3716
      @mcmc3716 6 ปีที่แล้ว

      Sampath Perera broo mahinda balen awe nane, oyata mathakada danne eya gedara innakota ge wata karagena minissu mahindata aye enna kiwwa, oya nikan cardboard weeryonta wadiya mahinda kiyanne niyama nayakayek!!! Eka amathaka karanna epa

    • @anushka1742
      @anushka1742 6 ปีที่แล้ว

      Alex Fernando අනිවාරෙන්ම නලුවොරජකාලෙත් හිටිය

  • @rohanpererara1077
    @rohanpererara1077 6 ปีที่แล้ว

    රන්ජන් ඔබ තුමා පුළුවන් නමි බැංකු හොරු ගැනත් ,,,කථා කරන්නකො, ,,,අැය් අපට රට බේරල දුන්න නායකයාටම මඩ,,,,,

  • @benjimindilanielisebathsam377
    @benjimindilanielisebathsam377 5 ปีที่แล้ว

    Obath horekne

  • @Sankahanguk
    @Sankahanguk 6 ปีที่แล้ว +2

    Me kathawa hari 👍

  • @onetest9613
    @onetest9613 6 ปีที่แล้ว +11

    Mun innakan ratata අඹ සරණයි

    • @sampathperera3987
      @sampathperera3987 6 ปีที่แล้ว

      Upul Sanjaya ඇත්තටම යාළු ..