malli mage 135 discavery bike akta,battriya dala masa 3k wenne retipal aka dala aurudu 2k wage wenwa dan self star vadinwa adui chek krama kwe retipal aken chj aka madi keyla mokda kranne akta malli
Aiya mage bike eke coil pack ekai rectifier ekai aluthin damma battery ekath aluh eth charging voltage pennanne 12 ganak ne .. race karaddi coil pack eken ena ac wire 3 rath wenawa ne 😢
ඇත්තටම මාර වැදගත් දෙයක් ඔයා කරන්නෙ කවුරුවත් කරන්නෙ නැති ඒවගේම හොද පැහැදිලි කීරීමක් බලපු හැම වීඩියෝ එකකම ඔයාට ජය වෙන්න කියල පාර්තනා කරනවා ❤️🙏
♥️♥️
ඔයා ගේන video කොහොමත් වැදගත්.❤
සියලුම දේවල් ඉතාමත් සරලව කියා දෙනවා. හරිම වටිනවා මේ විස්තර. Thanku bro keep it up🎉❤
වීඩියෝ හරිම වටිනවා..එකම දේ කීප පාරක් කියන එක අඩුකරන්න brother.
💪♥️
godak watinawa oyage denuwath kirima bro.❤
4 ස්ට්‍රොක් වීල් එකේ චෙක් කරන ගැටි ඉක්මනට ඔනෙ බ්‍රෝ තෑන්ක්ස් විඩියෝ එකට ❤️
එල කොල්ලො.මෙ රෙක්ටිෆයර් එක චෙක් කරග්න්න විදිහක් තියන්වනම් වීඩියෝ එකක් දාන්ඩෝ
ඔයාට පින් අයියේ ❤❤
Adarei malli ohoma yamu bs.
patta vedagat vedio dana ekata man godak stuthi wenawa
❤
නියම පැහැදිලි කිරීමක්
Mage batrya overcharge una cdi unit ekath pichuna itapasse rectifier eka danma dan 14.50v vage charging voltage eka hodai neda
Ow
coil pack aken ac kochchara anna oneda rectifir akata
Scooty pep eke km15 wage yanakota battery eka allannawath bri ganata rath wela bike eka miss kranwa mkakda aula. eka thenakta dunnma rekti payer ekaak demmath eth hri na.
රෙක්ටිපයර් සෝට් වෙලා ඇති
Thank you ❤
Good
baik akata litiyam battery pak hadala dammot baik ake coil pak akata awlda?
ඒකට වෙනම සර්කිට් එකක් හදලා තිව්වොත් අවුලක් නෑ
Ok .tank you
tvs zesta 110 ake new battry akaka demma charging aka 9.9 v wage awe aluthin rectifir akak demma ath 10 v wage anne
Coil ek ගිහින් ඇති ayy
Mage discovery 125 m ekak..eke CDI unit dekama giya..mulin battery eke sauththu una.passe aluthim battery ekai cdi ekai damma..apahu cdi eka giya..mokak da dan na neda aula.
රෙක්ටිපයර් මාරු කරන්න චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න වයරින් එක බලන්න
br mage bike eka xr. 250 baja .km 640 toar ekak awasanaye bike eka newathuna .betry ded wela betry eken gadhak awa hodatama betry eka rath wela
A kiyanne over charj wela neda....
Ow
Mn baik ekata aluth batariyakuth denma coil pak eka aul wela tibila ekath denma rektifayar ekath hodai ath batariya caj wenawa madine ahema wenna ai
Original d dmm ew
@@PistonWithAnuBroow
malli mage 135 discavery bike akta,battriya dala masa 3k wenne retipal aka dala aurudu 2k wage wenwa dan self star vadinwa adui chek krama kwe retipal aken chj aka madi keyla mokda kranne akta malli
ඒක අලුතෙන්ම දාන්න
@@PistonWithAnuBro habai aka welwKta self star wadinwa malli
@@sumeda9886 දාලා බලන්න වෙනවා අයියා
වීඩියෝ එක ගොඩක් වටිනවා මල්ලි . මගෙ ඩිස්කවරි 135 බයික් එකට ඇමරෝන් බැට්රිය දාපු මුල් දවස්වල සෙල්ෆ්ස්ටාර්ට්, හෝන්, සිග්නල් ලයිට් වැඩ කලා. දැන් ටික දවසක ඉදලා බැට්රි චාර්ජ් නැහැ .🤔..බැට්රි බැහැලා තියෙද්දිත් ඔයා කීව විදියට චෙක් කලාම වෝල්ටේජ් වැඩි වෙනවනම් රෙක්ටිෆයර් එක හොඳ ද? අවුල තියෙන්නේ බැට්රියේද?.
@@skr712 whatsapp 0711031246
mage demak 200 bike eke overcharge gihin 30 giya multimeter eke.digital speedometer ekath pichchuna.
අම්මො එහෙනම් රෙක්ටිපයර් එක ඕවර් චාජ් වෙනවා ඇති
Mage 2stroke wheel ekata batteryak aluthenma thibba ita passe maginto weda nathuwa giyane light mokuthma weda na batterya thibbata passe thama lede awe batteryata light serama tika weda anika batteryeth charge nathuwa giya mokadda lede kiyannako pls.....
Whatsapp 0711031246
WhatsApp msg ekak demma aiye
Good video
bro.. mage bike eke battery eka overcharge wenawa …. NS 200… rectifier maru karanna wenawada….???
ඔව් කොයිල් එකත් දාන්න
@@PistonWithAnuBro thanks bro 👍👍👍
Ai CT 100 eke headlight dim wenawa brightness wenawa?
රෙක්ටිපයර් එක හොදයි ද
Mge 12.8 pennwa normal thiyeddi start krma 14k wagy ynwa eth self start wadin nh 4 wagy adu wenwa ethkot battry ek accid wagy maru krl hdgnn puluwan d battry ek mru krnnm wenwada
ඔව් බැටරි එක අව්ල් වෙලා ඇති
@@PistonWithAnuBro battry repair krnn puluwand accid ehem maru krla nttm replce krnnm wenwada
@@Mrpool101 චාජ් කරල චාජ් හිටින්නෙ නැත්තම් බැටරි එක දාන්න වෙනවා
Bro burgmen bike ekatath battery charge karanna puluvanda
Ow
එළ මචං ❤️🔥
❤
Bro 2 stroke wheel eketh mehemadha check karanne?
ඔව්
👍
Aiya mage bike eke coil pack ekai rectifier ekai aluthin damma battery ekath aluh eth charging voltage pennanne 12 ganak ne .. race karaddi coil pack eken ena ac wire 3 rath wenawa ne 😢
ඔරිජිනල් ද දැම්මෙ අනික බලන්න ඔනි බැටරි එක ත්
Over charge venna eaka khomada ballanae ?
චාජින් වෝල්ටීයතාව බලන්න 14.50 න් උඩ යනවා ද කියල ඒ යනවා නම් හොද නෑ ඕවචාජ්
එළ එළ බ්‍රෝ
Bike eka start karla thiyeddi 12.5 uda yanne na battery ekath aluthin damme mokdda pashne thiyene (discovery 135)
රෙක්ටිපයර් එකයි කොයිල් එක යි බලන්න ඔනි එහෙනම්
Bro mage bike eka godak dura duwaddi charge wenawa habai light on eke duwaddi battery eka meter panel eke indicate wenawa godak duwala paya 7k 8k ynakan battry eka allala hitinawa ita passe ayeh selfstart wadinneh nh ( rettifier eka maru kala )
Original d dmm ayy anik thama බැටරි එක හොද වෙන්නත් ඔනි
Godak sthutii
මචං මගේ බයික් එකේ discover 125 start කරන්න කලින් 11.7V තියෙන්නෙ. Start කරලා ටිකක් accelerator එක දුන්නම ඔය වගේ 13.8V ගානක් යනවා. උදේ පාන්දර self start වැඩ නෑ. Kick start කරන්න වෙනවා. හෝන්, ලයිට් කිසි අවුලක් නෑ. Battery එක මාරු කරන්නද?
ඔව් මාරු කරල බලන්න චාජ් වෙනවා ද කියල ත්
Rectifier eka godak rath wenwa podi durak giyath. E ai e ?🙏
රෙක්ටිෆයර් මාරු කරන්න පුළුවන් නම් කොයිල් එකක් දාන්න
@@PistonWithAnuBro reconditioning ekak damma eka dammta passe thmai brother tikak wadi pura rath wenne eliyta danenwa e rase...pulzer 150 k
@@oshadakodagoda5209 එහෙනම් වයරින් එක බලන්න ඔනි
Rectifayar eka rath wenne ai allannawath beri tharam
රෙක්ටිපයර් ගිහින් ඇති
වයරින් සෝට් වෙලා වෙන්නත් පුළුවන්
Sapari සයිකලෙ ස්ට්රාඩ කලාම සග්නල් හිරවෙනව වගෙ පත්තු වෙන්නෙ නතර කරාම හොදට වැඩ බැටරිය අලුත් මොකක්ද කරන්න්
වයරින් බලන්න ඔනි
සිග්නැල් පෑසර් එක හොදයිද
කලින් තිබ්බ බැටරිය පිම්බිලා තියෙනවා පස්සෙ බැටරිය දැම්මා සිග්නල් ප්ලෑසරෙත් දැම්ම
Bicke weyre hanse ak sampuren hadan vidiya video ak genn bs
♥️♥️
Mage bike eke 18w wage wenwa aula mokeda, battery 2k msa 6n wge ain kra
රෙක්ටිපයර් මාරු කරන්න
Mage pulsar Ake Aslator eka Aladdi 18yanawa
රෙක්ටිපයර් ගිහින් අලුතෙන්ම දාන්න නැත්තම් බැටරි එක ඉවරයි
@@PistonWithAnuBro Hari thanks
මගේ Discover135 එකේ බැටරි 18ට වගේ යනවා එතකොට මොකද්ද කරන්න පුළුවන්. බැටරිය මාරු කරන්න ඔනිද
Ow
ඒ වෝල්ටේජ් එක ගොඩක්ම වැඩි මල්ටිමීටර් එක හොඳයිද
Ampeear check karanne koomda
Aiye bike ekaka uparima charge wenna one kiyada😊
14.50 v athi
@@PistonWithAnuBro thanks you aiye
Aiye 14 .8 wage yanwa wadida
මල්ලි.... ඩිරෙක්ට් ස්ටාටර් කොයිල් එකේ එන වෝල්ටේජ් එක චෙක්කරන්නෙ කොහොමද....? හොද තත්වයේ ස්ටාටර් කොයිල් එකකින් කොච්චර AC වෝල්ටේජ් එකක් පිටවෙනවද...? මගේ තියෙන්නෙ හීරෝ හොන්ඩා පැෂන් ප්ලස් එකක් ...කොච්චර බැටරි දැම්මත් වැඩක් නෑ... හෙඩ් ලයිට්, ඉග්නිශන් හොඳට තීනවා.... ඒත් බැටරිය චාජ් වෙන්නෙ නෑ 🙄
එහෙනම් අයියා කොයිල් එක ගිහින් ඇති බැටරි එකේ චාජින් වෝල්ටීයතාව බැලුවද
@@PistonWithAnuBro ඔව්....අයිඩියල් 10ක් වගේ......උපරිම රේස් කලහම 12.5-13ක් වගේ පෙන්නනවා...!!
@@dineshwickramarathne1427 ඒ ගාන නම් මදි අයියා
මගේ v 16 ගානක් පෙන්නනවා රේස් අඩු කරද්දී 15v වෙනවා. අව්ල මොකද
මල්ලි මගේ බැටරිය 12v 5A discovry135 බයික් එකක් එකට ඇමරොන් බැටරියක් දාලා දවස් 3 බයික් එකේ එර්ත් එක වැඩ කරන්නැතිව පලපුරුදු කෙනෙක් බයික් එකේ කරන්ට් පරික්ෂාකර බැලුවා ෂොට් වේනවද බැලුවා එ බලන වේලාවේ බැටරියට කම්බි කැල්ලක් වැටිලා ගිනි පුරුගු විසි උනා එයාලා හදනකොටත් එයාලා පරික්ෂා කරනකොට (ප්ලග් ගලවලා ලෙඩේ හොයනකොට) ගිනි පුරුගු විසි උනා ගොඩක් නෙමෙයි පොඩ්ඩක් මට බයයි බැටරිය අව්ල් වේලා ඇතිද එහෙම චෙක් කරනකොට ගිනි පුරුගු විසි උනට
Ne
Mage press cub eke battery terminal ekata 21v vithara eno mama mk😯
රෙක්ටිපයර් දා ගන්න
කොයිල් එකයි
@@PistonWithAnuBro hari ayye thanks 😄
මචන්, මගෙ CB 400 spec 3 එකක් තියෙන්නේ. Idle එකේ 14V වගේ එනවා. Race කරනකොට voltage එක අඩු වෙනවා. 12.9,V වගේ බහිනව ටිකක් වැඩියෙන් race කරනකොට. මොකද්ද අව්ල?
රෙක්ටිපයර් එකයි බැටරි එකයි කොයිල් එකයි වෙන්න පුළුවන්
Rectifier regulator check karala da ganna
මල්ලි මගෙ බැටරිය මෑතකදී ඉදන් නිතරම උතුරනවා.හැමතිස්සෙම 10A ෆියුස් එකත් යනවා.15A ෆියුස් එක අව්ලක් නෑ.උපරිම රේස් කරද්දි වෝල්ටේජ් එක 14.5 වගේ වෙනවා.මොකක්ද දන්නෙ නෑ අව්ල.බයිසිකලය mahendra centuro එකක්
වයරින් සෝට් වෙලා වෙන්න පුළුවන් වයර් රත් වෙනවා ද
අයියා මගේ එක ලග පදිනකොට චාජ් අව්ලක් නෑ දුර යද්දී තියෙන චාජ් එකත් බහිනවා හෝන් එකවත් වදින්නෑ දුර යද්දි බැටරිය අලුත් මට හිතෙන්නෙ ඔවර් චාජ් වෙනවා එහෙම වෙනවනම් දුර යද්දි බැටරිය බහිනවද
Ow රෙක්ටිපයර් එක බලන්න ඔනී ඒක දා ගන්න
බැටරිය ගලවලා වයර් දෙකට තියලා රේස් කරාම 4V වගේ එන්නේ කාබ් එකේ රේස් වෙන එක අඩු වැඩි කරන ඇනේ අඩුම කරලා දාලා බයික් එකේ එන්ජිම නතර වෙන්න ඕන්න මෙන්න තියෙනකොට 9v වගේ එනවා ආයේ රේස් කරාම 4V වගේ පෙන්නන්නේ ඇයි ඒ 🙄
Eka සාමාන්‍යයි
@@PistonWithAnuBro battery ය චරෙ වෙන්නෙ නෑනේ 😒
Thriveel eke කොහොමද karanne malti මීටර් eka keeyakatada karkawanna oni
Dc v 20 t dala balann voltage ek 13.50-14.50 athar ynw d kiyala e ynw nm hodai
aiye baikke battery charge wenne nati ekata mokakda karanna puluwan
කොයිල් එකය් රෙක්ටිපයර් එකයි දාන්න
@@PistonWithAnuBro කොයිල් එක 15ක් වත් වේද
14 .9 t ynw auld
ඔව්
Battery එකට connect කරල තියෙද්දිම ද බලන්න ඕනි . ම්න් බයික් එක ස්ටාර්ට් කරලා බැට්රි එක පන්නල ,රෙක්ටිෆයර් එකෙන් එන කරන්ට් එක බැලුවා. 3v 4v වගේ පෙන්නුවෙ . මොකක්ද දන්නෑ නේද අවුල 💔
Ow
Man ada rectifer eka maru kla. Eth ehemai. Coil eke aulk d dnne ned
@@b.mmunidasa5929 ඔව් වෙන්න පුළුවන්
අයියේ බයික් එකේ සිග්නල්,හෝන් එහෙම යූස් කරද්දි මීටර් එක නිවෙන්නෙ ඇයි...බැට්‍රිරි මදිද නැත්තම් ශෝට් එකක්ද
බැටරි මදි වෙන්න පුළුවන්
මල්ලි dio bike ෙක ස්ටාට් වෙන්නෙ නැතුව starter morter clutch එකක් දම්ම අලුතෙන් දැම්ම ලෝකල් එකක් දැම්මෙ ඒ ලෙඩේ එහෙමමයි මොටර් එක විතරයි කැරකෙන්නෙ.
ලෝකල් දැම්මොත් ඔහොම තමා අයියා ඔරිජිනල් දාන්න
Rectifire එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
Ok
අයියෙ bttry එකෙන් වයර් දෙක ගලවල චෙක් කරාම එතන්ට එනවා 13 උඩ බැට්ට්ර් එකට සම්බන්ද කරාම 12.80 ගනම්.
ඔව්
ඒ ගාන නම් මදි චාජින් වෝල්ටීයතාව බැටරි එකට දුන්නාම
Brother rectifire eka check karana widiyai coil pack eka check karana widuyai dannako
♥️♥️
@@PistonWithAnuBro7:01
12v බල්බ් වලට 14v වෝල්ටේජ්එක ඔරොත්තු දෙනවාද? බල්බ් වලට හානියක් වෙන්න පුලුවන්ද?
Ow
ස්ටාර්ට් කරලා කොච්චර රේස් කරත් රැක්ටිෆයර් එකෙන් එන්නෙ 11V. යතුර ඕෆ් කරලා බැටරිය චෙක් කරද්දි 5V පෙන්නන්නෙ අවුල ඇත්තෙ මොකේද?
රෙක්ටිපයර් එකයි කොයිල් එක යි දාන්න බැටරි එක ත් බලන්න
බැටරිය චාජ් චුට්ටක්වත් නැතුව ස්ටාට් කරල ඇස්ලේටරේ අල්ලද්දි 5,6වගේ යනවනම් අවුල බැටරියේද
ඉස්සෙල්ලා ම බැටරි එකේ වෝල්ටීයතාව බලන්න 12ක් වගේ තියෙනවා නම් අව්ලක් නෑ ඊට පස්සෙ ස්ටාර්ට් කරල චාජින් වෝල්ටීයතාව බලන්න
@@PistonWithAnuBro බැටරියේ චාජ් නෑ චුට්ටක්වත් හොඳටම බැහැලනෙ ස්ටාට් කරාම හයට විතර නගිනව.එතකොට අවුල බැටරියේද
මගේ බයිසිකලයේ බැටරිය රේස් කරපුවාම විතරයි චාර් වෙන්නේ ඇයි ඒ?
Kiyk wg ynw d
මගේ බයික් එකේ බැට්‍රිරිය චාජ් වෙන් නෑ බයික්කෙ කරන්ටෙකත් එනව රෙක්ටි පයර් දෙකක් දැම්ම ඇයි 😖
කොයිල් එක ගිහින් ඇති
Voltage එක හොඳ උනාට ඇම්පියර් ගාන අඩු නම් ඒත් ස්ටාට් වෙන්නෙ නැද්ද ?
නෑ
@@PistonWithAnuBro ඇම්පියර් එක ගැන කියන්නෙ නැති එක අඩුවක්නෙ යාලුවා. අනික බයික් එක self start කරනවනම් ඒ වෙලාවෙ බැට්රියෙන් කොපමණ ප්‍රමාණයක් වොල්ටීයතාවයක් ඇදලා ගන්නවද සහ එය අවමය කීයක් විය යුතුද කියලා කියන එකත් වැදගත්.
බැට්රි වෝල්ටේජ් බැහැලා තියෙනවා නම්, 🤔 කොහොමද චෙක් කරන්නේ මල්ලි
මල්ටිමීටර් එකෙන් බලන්න
@@PistonWithAnuBro එතකොට කොහොමද වෝල්ටේජ් එක එන්නේ
@@PistonWithAnuBro වෝල්ටීයතාව කොච්චරක් විතර එනවද රෙක්ටිෆයර් එකේ විතරක් .🤔
@@skr712 බැටරි එකට ගහල තියෙනකොට 13.50-14.50 වගෙ එන්න ඔන
@@PistonWithAnuBro බැට්රිය බැහැලා තිබ්බත් ඒ ගානම එනවද මල්ලි
මගෙ එක දවස් ගානක් ස්ටාට් නොකර තිබිල බැට්රිය අවුල් වෙලා අලුතෙන් බැට්රිය දැම්ම. ගත්ත මුල් දවස් ටිකේ හොදට සෙල් එක එහෙම වැඩ දැන් ආයෙම සෙල් එක වදින්නෙ නෑ.හැබැයි තල්ලු ස්ටාට් වැඩ.මේකට හේතුවත් රෙක්ටිය ද
ඉස්සෙල්ලා ම චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න
Thanqqqqqqq
බයික් එක ස්ටාට් කරපුවාම ෙරක්ටිපය එක රත් වෙනවද
ඔව් පොඩ්ඩක් රත් වෙනවා
15n උඩ කරන්ට් එක එන එක ප්‍රශ්නයක්ද
ඔව්
මල්ටි මීටර් එකක් කියක් වගේ වෙනවද
1500
බැටරිය අළුතෙන් දාලා සති 01 යි .බැටරිය ඉදිමිලා .?
රෙක්ටිපයර් අනිවාර්යයෙන් m මාරු කරන්න
@@PistonWithAnuBro බැටරිය ආයෙත් පාවිච්චි කරන්න බැරිද?
බෑ
රෙක්ටිෆයර් එක චෙක් කරන්නේ කොහොමද
Whatsapp 0711031246
👍👍👍👍💜️💜️
16.5 yanawa😔
Ehnm overcharge wenw
@@PistonWithAnuBro Battery voltage 10V thiyenne. Kela wela wage. Mokada karanna one. Battery 1ta BMS 1k demmoth shape wenna puluwanda?
මල්ටි මීටරේ කොහොමද හදාගන්නෙ කරකවලා
20V dc දාන්න
Battery එක නැතුව බලද්දී 5-6 V අතර පෙන්නුවා
හැබැයි rectifire එකට එනවා coil එකෙන් idle එකේදී 13 V විතර අලුත් rectifire එකක් තියෙන්නේ
Battery නැතුව කොච්චර එන්න ඕනිද rectifire එකෙන් එහාට bike එක hero honda splender
බැටරි එක දාල 13.50-14.50 අතර එනව නම් හොදයි
14.70V වගෙ එනවනම් ප්‍රස්නයක්ද.බැට්රියට කනෙට් නොකර 15.30V එනවා
Lokuwtm awlak n 15n ud ynn n ned anik hod මල්ටිමීටර් එකක්ද පාවිච්චි කලේ
@@PistonWithAnuBro තැන්ක්යු රිප්ලයි එකට..uni-t ut33b+ මල්ටිමීටරෙ.බැට්රිය නැතිව කාලයක් පැද්දා.cdi ගිහින් අලුත් එකක් දැම්මා.
15 න් එහා යනවනම් ටෙක්ටිෆයර් එකේ අවුලක් ද බන් 🤔
Ow උපරිමයෙන් m 14.5 එතැනින් eha ynw nm awlak thiyenw
හරි බන්
බැටරි එකේ කරන්ට් එක චෙක් කරද්දී 12v ට වඩා අඩුවෙන් තිබුනොත් 9v ක් වගේ.....🤔🤔🤔🤔🤔
චාජ් වෙන්නෙ නෑ චාජ් හිටින්නෙ නෑ බැටරි එක සව්ත්තු වෙලා ඇති
Contact number awannko aiya
MALLI OYA MALTI MEETARAYA MILA KIYADA.👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👋👋💕💕💕💕
1500i mama gtt kalim 900i
😍😍
🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️
❤️
බැටරිය සව්ත්තු උනාමත් චාජ් වෙන්නෙ නැ නෙද
ඔව්
Mge 🔋 eka අවුරුදු 5k vitara weno dn charge krla dammath aye bahinawa
එහෙනම් සව්ත්තු වෙලා ඇති
බැට්‍රිරි එක වැඩ ස්වස්ටාර් වැඩ නෑ
මෝටර් එක බලන්න වයරින් එක බලන්න ස්ටාර්ට් රිලේ එක බලන්න
Battery සවුත්තුයි කියල දැනගන්නෙ කීයට වඩා V අඩුවෙලා තියෙනවනම්ද..
චාජින් වෝල්ටීයතාව ද නැත්නම් බැටරි එකේ කරන්ට් එක ද අහන්නෙ
No
Wadipur tajweneai 16 17 tajwenawa
ඕවර් චාජ් වෙනවා එහෙනම්
දශම සංඛ්‍යා ගනන් කියද්දි 75යි කියන්නෙ නැ.දශම හතයි පහ.එහෙම කියන්නෙ
Tnc ♥️
contact number ekak denna
Whatsapp 0711031246
10v wage enawa nam aula battry ekeda?
Dekam balann
14 .9 t ynw auld
❤️
❤