How check my battery charge voltage sinhala video piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
    වීඩියෝ එක ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    අනික් කට්ටියට බලන්න share කරන්න
    තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
    ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
    ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • #petrol The main reas...
    ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • The main reasons why a...
    ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • Desal three wheeler s...
    බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
    • How to fix Carburettor...
    බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
    • How to fix Carburettor...
    තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
    • How repiar brush cutte...
    තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • How repiar brush cutte...
    CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
    • Here's everything you ...
    Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
    • How clean the bajaj di...
    Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How clean bajaj discov...
    කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
    • Carburetor tuing | bik...
    පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How Clean Bajaj 4 stro...
    කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
    • Carburetor Tuing Screw...

ความคิดเห็น • 208

  • @jhonideep2218
    @jhonideep2218 2 ปีที่แล้ว +13

    ඇත්තටම මාර වැදගත් දෙයක් ඔයා කරන්නෙ කවුරුවත් කරන්නෙ නැති ඒවගේම හොද පැහැදිලි කීරීමක් බලපු හැම වීඩියෝ එකකම ඔයාට ජය වෙන්න කියල පාර්තනා කරනවා ❤️🙏

  • @sahanjayasooriya7962
    @sahanjayasooriya7962 2 ปีที่แล้ว +10

    ඔයා ගේන video කොහොමත් වැදගත්.❤

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994 2 หลายเดือนก่อน +1

    මල්ලි මගේ බැටරිය 12v 5A discovry135 බයික් එකක් එකට ඇමරොන් බැටරියක් දාලා දවස් 3 බයික් එකේ එර්ත් එක වැඩ කරන්නැතිව පලපුරුදු කෙනෙක් බයික් එකේ කරන්ට් පරික්ෂාකර බැලුවා ෂොට් වේනවද බැලුවා එ බලන වේලාවේ බැටරියට කම්බි කැල්ලක් වැටිලා ගිනි පුරුගු විසි උනා එයාලා හදනකොටත් එයාලා පරික්ෂා කරනකොට (ප්ලග් ගලවලා ලෙඩේ හොයනකොට) ගිනි පුරුගු විසි උනා ගොඩක් නෙමෙයි පොඩ්ඩක් මට බයයි බැටරිය අව්ල් වේලා ඇතිද එහෙම චෙක් කරනකොට ගිනි පුරුගු විසි උනට

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 ปีที่แล้ว +5

    4 ස්ට්‍රොක් වීල් එකේ චෙක් කරන ගැටි ඉක්මනට ඔනෙ බ්‍රෝ තෑන්ක්ස් විඩියෝ එකට ❤️

  • @H.shanakaperera9272
    @H.shanakaperera9272 3 หลายเดือนก่อน +1

    ස්ටාර්ට් කරලා කොච්චර රේස් කරත් රැක්ටිෆයර් එකෙන් එන්නෙ 11V. යතුර ඕෆ් කරලා බැටරිය චෙක් කරද්දි 5V පෙන්නන්නෙ අවුල ඇත්තෙ මොකේද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      රෙක්ටිපයර් එකයි කොයිල් එක යි දාන්න බැටරි එක ත් බලන්න

  • @LakshanMaduranga-us3uh
    @LakshanMaduranga-us3uh 5 หลายเดือนก่อน +1

    අයියේ බයික් එකේ සිග්නල්,හෝන් එහෙම යූස් කරද්දි මීටර් එක නිවෙන්නෙ ඇයි...බැට්‍රිරි මදිද නැත්තම් ශෝට් එකක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      බැටරි මදි වෙන්න පුළුවන්

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 2 ปีที่แล้ว +5

    වීඩියෝ හරිම වටිනවා..එකම දේ කීප පාරක් කියන එක අඩුකරන්න brother.

  • @denukahansindu1594
    @denukahansindu1594 หลายเดือนก่อน +1

    Bike eka start karla thiyeddi 12.5 uda yanne na battery ekath aluthin damme mokdda pashne thiyene (discovery 135)

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      රෙක්ටිපයර් එකයි කොයිල් එක යි බලන්න ඔනි එහෙනම්

  • @ChamilaPriyadarshana-t8d
    @ChamilaPriyadarshana-t8d หลายเดือนก่อน +1

    Sapari සයිකලෙ ස්ට්‍රාඩ කලාම සග්නල් හිරවෙනව වගෙ පත්තු වෙන්නෙ නතර කරාම හොදට වැඩ බැටරිය අලුත් මොකක්ද කරන්න්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      වයරින් බලන්න ඔනි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      සිග්නැල් පෑසර් එක හොදයිද

    • @ChamilaPriyadarshana-t8d
      @ChamilaPriyadarshana-t8d หลายเดือนก่อน +1

      කලින් තිබ්බ බැටරිය පිම්බිලා තියෙනවා පස්සෙ බැටරිය දැම්මා සිග්නල් ප්ලෑසරෙත් දැම්ම

  • @isharapiumal8282
    @isharapiumal8282 10 วันที่ผ่านมา +1

    Bro mage bike eka godak dura duwaddi charge wenawa habai light on eke duwaddi battery eka meter panel eke indicate wenawa godak duwala paya 7k 8k ynakan battry eka allala hitinawa ita passe ayeh selfstart wadinneh nh ( rettifier eka maru kala )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 วันที่ผ่านมา +1

      Original d dmm ayy anik thama බැටරි එක හොද වෙන්නත් ඔනි

  • @dimanthawickramaratne5515
    @dimanthawickramaratne5515 ปีที่แล้ว +2

    සියලුම දේවල් ඉතාමත් සරලව කියා දෙනවා. හරිම වටිනවා මේ විස්තර. Thanku bro keep it up🎉❤

  • @KaveendraMawan.SL-Technic
    @KaveendraMawan.SL-Technic 2 หลายเดือนก่อน +1

    Aiya mage bike eke coil pack ekai rectifier ekai aluthin damma battery ekath aluh eth charging voltage pennanne 12 ganak ne .. race karaddi coil pack eken ena ac wire 3 rath wenawa ne 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      ඔරිජිනල් ද දැම්මෙ අනික බලන්න ඔනි බැටරි එක ත්

  • @ajantharajapaksha9333
    @ajantharajapaksha9333 4 หลายเดือนก่อน +1

    මල්ලි dio bike ෙක ස්ටාට් වෙන්නෙ නැතුව starter morter clutch එකක් දම්ම අලුතෙන් දැම්ම ලෝකල් එකක් දැම්මෙ ඒ ලෙඩේ එහෙමමයි මොටර් එක විතරයි කැරකෙන්නෙ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ලෝකල් දැම්මොත් ඔහොම තමා අයියා ඔරිජිනල් දාන්න

  • @sureshasanka5472
    @sureshasanka5472 7 หลายเดือนก่อน +1

    මල්ලි මගෙ බැටරිය මෑතකදී ඉදන් නිතරම උතුරනවා.හැමතිස්සෙම 10A ෆියුස් එකත් යනවා.15A ෆියුස් එක අව්ලක් නෑ.උපරිම රේස් කරද්දි වෝල්ටේජ් එක 14.5 වගේ වෙනවා.මොකක්ද දන්නෙ නෑ අව්ල.බයිසිකලය mahendra centuro එකක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      වයරින් සෝට් වෙලා වෙන්න පුළුවන් වයර් රත් වෙනවා ද

  • @akashakashchamod5604
    @akashakashchamod5604 4 หลายเดือนก่อน +2

    බැටරි එකේ කරන්ට් එක චෙක් කරද්දී 12v ට වඩා අඩුවෙන් තිබුනොත් 9v ක් වගේ.....🤔🤔🤔🤔🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      චාජ් වෙන්නෙ නෑ චාජ් හිටින්නෙ නෑ බැටරි එක සව්ත්තු වෙලා ඇති

    • @malithmadushanka3107
      @malithmadushanka3107 23 วันที่ผ่านมา

      Contact number awannko aiya

  • @SLDYDirectors
    @SLDYDirectors ปีที่แล้ว +2

    බැටරිය ගලවලා වයර් දෙකට තියලා රේස් කරාම 4V වගේ එන්නේ කාබ් එකේ රේස් වෙන එක අඩු වැඩි කරන ඇනේ අඩුම කරලා දාලා බයික් එකේ එන්ජිම නතර වෙන්න ඕන්න මෙන්න තියෙනකොට 9v වගේ එනවා ආයේ රේස් කරාම 4V වගේ පෙන්නන්නේ ඇයි ඒ 🙄

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Eka සාමාන්‍යයි

    • @SLDYDirectors
      @SLDYDirectors ปีที่แล้ว +1

      @@PistonWithAnuBro battery ය චරෙ වෙන්නෙ නෑනේ 😒

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 ปีที่แล้ว +2

    මල්ලි.... ඩිරෙක්ට් ස්ටාටර් කොයිල් එකේ එන වෝල්ටේජ් එක චෙක්කරන්නෙ කොහොමද....? හොද තත්වයේ ස්ටාටර් කොයිල් එකකින් කොච්චර AC වෝල්ටේජ් එකක් පිටවෙනවද...? මගේ තියෙන්නෙ හීරෝ හොන්ඩා පැෂන් ප්ලස් එකක් ...කොච්චර බැටරි දැම්මත් වැඩක් නෑ... හෙඩ් ලයිට්, ඉග්නිශන් හොඳට තීනවා.... ඒත් බැටරිය චාජ් වෙන්නෙ නෑ 🙄

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එහෙනම් අයියා කොයිල් එක ගිහින් ඇති බැටරි එකේ චාජින් වෝල්ටීයතාව බැලුවද

    • @dineshwickramarathne1427
      @dineshwickramarathne1427 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ඔව්....අයිඩියල් 10ක් වගේ......උපරිම රේස් කලහම 12.5-13ක් වගේ පෙන්නනවා...!!

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@dineshwickramarathne1427 ඒ ගාන නම් මදි අයියා

    • @rdx....
      @rdx.... 20 วันที่ผ่านมา

      මගේ v 16 ගානක් පෙන්නනවා රේස් අඩු කරද්දී 15v වෙනවා. අව්ල මොකද

  • @ravindrakumara2187
    @ravindrakumara2187 ปีที่แล้ว +1

    12v බල්බ් වලට 14v වෝල්ටේජ්එක ඔරොත්තු දෙනවාද? බල්බ් වලට හානියක් වෙන්න පුලුවන්ද?

  • @SankaMadu-xp6hi
    @SankaMadu-xp6hi 4 หลายเดือนก่อน +1

    Wadipur tajweneai 16 17 tajwenawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ඕවර් චාජ් වෙනවා එහෙනම්

  • @surangalakmal5245
    @surangalakmal5245 ปีที่แล้ว +1

    අයියා මගේ එක ලග පදිනකොට චාජ් අව්ලක් නෑ දුර යද්දී තියෙන චාජ් එකත් බහිනවා හෝන් එකවත් වදින්නෑ දුර යද්දි බැටරිය අලුත් මට හිතෙන්නෙ ඔවර් චාජ් වෙනවා එහෙම වෙනවනම් දුර යද්දි බැටරිය බහිනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow රෙක්ටිපයර් එක බලන්න ඔනී ඒක දා ගන්න

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 25 วันที่ผ่านมา +1

  • @udanarandika78
    @udanarandika78 2 ปีที่แล้ว +3

    15 න් එහා යනවනම් ටෙක්ටිෆයර් එකේ අවුලක් ද බන් 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      Ow උපරිමයෙන් m 14.5 එතැනින් eha ynw nm awlak thiyenw

    • @udanarandika78
      @udanarandika78 2 ปีที่แล้ว +1

      හරි බන්

  • @DeepthiKulathunga-lu9kx
    @DeepthiKulathunga-lu9kx 9 หลายเดือนก่อน +1

    No

  • @dinukapathum7813
    @dinukapathum7813 ปีที่แล้ว +2

    bro.. mage bike eke battery eka overcharge wenawa …. NS 200… rectifier maru karanna wenawada….???

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔව් කොයිල් එකත් දාන්න

    • @dinukapathum7813
      @dinukapathum7813 ปีที่แล้ว

      @@PistonWithAnuBro thanks bro 👍👍👍

  • @gayanchathu2308
    @gayanchathu2308 11 หลายเดือนก่อน +1

    මගේ බයික් එකේ බැට්‍රිරිය චාජ් වෙන් නෑ බයික්කෙ කරන්ටෙකත් එනව රෙක්ටි පයර් දෙකක් දැම්ම ඇයි 😖

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      කොයිල් එක ගිහින් ඇති

  • @prasannakumara4938
    @prasannakumara4938 หลายเดือนก่อน +1

    Mage pulsar Ake Aslator eka Aladdi 18yanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      රෙක්ටිපයර් ගිහින් අලුතෙන්ම දාන්න නැත්තම් බැටරි එක ඉවරයි

    • @prasannakumara4938
      @prasannakumara4938 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro Hari thanks

  • @madusankadissanayake9743
    @madusankadissanayake9743 ปีที่แล้ว +1

    මගේ Discover135 එකේ බැටරි 18ට වගේ යනවා එතකොට මොකද්ද කරන්න පුළුවන්. බැටරිය මාරු කරන්න ඔනිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒ වෝල්ටේජ් එක ගොඩක්ම වැඩි මල්ටිමීටර් එක හොඳයිද

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 9 หลายเดือนก่อน +1

    Voltage එක හොඳ උනාට ඇම්පියර් ගාන අඩු නම් ඒත් ස්ටාට් වෙන්නෙ නැද්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      නෑ

    • @neelchandrawansha1429
      @neelchandrawansha1429 8 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ඇම්පියර් එක ගැන කියන්නෙ නැති එක අඩුවක්නෙ යාලුවා. අනික බයික් එක self start කරනවනම් ඒ වෙලාවෙ බැට්‍රියෙන් ⁣කොපමණ ප්‍රමාණයක් වොල්ටීයතාවයක් ඇදලා ගන්නවද සහ එය අවමය කීයක් විය යුතුද කියලා කියන එකත් වැදගත්.

  • @පූර්ණචරිඳු
    @පූර්ණචරිඳු ปีที่แล้ว +1

    14.70V වගෙ එනවනම් ප්‍රස්නයක්ද.බැට්‍රියට කනෙට් නොකර 15.30V එනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Lokuwtm awlak n 15n ud ynn n ned anik hod මල්ටිමීටර් එකක්ද පාවිච්චි කලේ

    • @පූර්ණචරිඳු
      @පූර්ණචරිඳු ปีที่แล้ว +1

      @@PistonWithAnuBro තැන්ක්‍යු රිප්ලයි එකට..uni-t ut33b+ මල්ටිමීටරෙ.බැට්‍රිය නැතිව කාලයක් පැද්දා.cdi ගිහින් අලුත් එකක් දැම්මා.

  • @b.mmunidasa5929
    @b.mmunidasa5929 8 หลายเดือนก่อน +1

    Battery එකට connect කරල තියෙද්දිම ද බලන්න ඕනි . ම්න් බයික් එක ස්ටාර්ට් කරලා බැට්‍රි එක පන්නල ,රෙක්ටිෆයර් එකෙන් එන කරන්ට් එක බැලුවා. 3v 4v වගේ පෙන්නුවෙ . මොකක්ද දන්නෑ නේද අවුල 💔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Ow

    • @b.mmunidasa5929
      @b.mmunidasa5929 8 หลายเดือนก่อน +1

      Man ada rectifer eka maru kla. Eth ehemai. Coil eke aulk d dnne ned

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      @@b.mmunidasa5929 ඔව් වෙන්න පුළුවන්

  • @sithija4569
    @sithija4569 11 หลายเดือนก่อน +1

    අයියෙ bttry එකෙන් වයර් දෙක ගලවල චෙක් කරාම එතන්ට එනවා 13 උඩ බැට්ට්‍ර් එකට සම්බන්ද කරාම 12.80 ගනම්.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      ඔව්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      ඒ ගාන නම් මදි චාජින් වෝල්ටීයතාව බැටරි එකට දුන්නාම

  • @chamaraweerasinghe2957
    @chamaraweerasinghe2957 ปีที่แล้ว +1

    මචන්, මගෙ CB 400 spec 3 එකක් තියෙන්නේ. Idle එකේ 14V වගේ එනවා. Race කරනකොට voltage එක අඩු වෙනවා. 12.9,V වගේ බහිනව ටිකක් වැඩියෙන් race කරනකොට. මොකද්ද අව්ල?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් එකයි බැටරි එකයි කොයිල් එකයි වෙන්න පුළුවන්

    • @2dots2
      @2dots2 7 หลายเดือนก่อน

      Rectifier regulator check karala da ganna

  • @skr712
    @skr712 8 หลายเดือนก่อน +1

    බැට්රි වෝල්ටේජ් බැහැලා තියෙනවා නම්, 🤔 කොහොමද චෙක් කරන්නේ මල්ලි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      මල්ටිමීටර් එකෙන් බලන්න

    • @skr712
      @skr712 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro එතකොට කොහොමද වෝල්ටේජ් එක එන්නේ

    • @skr712
      @skr712 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro වෝල්ටීයතාව කොච්චරක් විතර එනවද රෙක්ටිෆයර් එකේ විතරක් .🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน +1

      @@skr712 බැටරි එකට ගහල තියෙනකොට 13.50-14.50 වගෙ එන්න ඔන

    • @skr712
      @skr712 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro බැට්‍රිය බැහැලා තිබ්බත් ඒ ගානම එනවද මල්ලි

  • @chathurasalinda8024
    @chathurasalinda8024 ปีที่แล้ว +2

    coil pack aken ac kochchara anna oneda rectifir akata

  • @madhuraudayanga8206
    @madhuraudayanga8206 ปีที่แล้ว +1

    බැටරිය චාජ් චුට්ටක්වත් නැතුව ස්ටාට් කරල ඇස්ලේටරේ අල්ලද්දි 5,6වගේ යනවනම් අවුල බැටරියේද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඉස්සෙල්ලා ම බැටරි එකේ වෝල්ටීයතාව බලන්න 12ක් වගේ තියෙනවා නම් අව්ලක් නෑ ඊට පස්සෙ ස්ටාර්ට් කරල චාජින් වෝල්ටීයතාව බලන්න

    • @madhuraudayanga8206
      @madhuraudayanga8206 ปีที่แล้ว

      @@PistonWithAnuBro බැටරියේ චාජ් නෑ චුට්ටක්වත් හොඳටම බැහැලනෙ ස්ටාට් කරාම හයට විතර නගිනව.එතකොට අවුල බැටරියේද

  • @jeewanalakruwan419
    @jeewanalakruwan419 3 หลายเดือนก่อน

    බයික් එක ස්ටාට් කරපුවාම ෙරක්ටිපය එක රත් වෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඔව් පොඩ්ඩක් රත් වෙනවා

  • @FunNPlayGames
    @FunNPlayGames 24 วันที่ผ่านมา +2

    16.5 yanawa😔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  23 วันที่ผ่านมา +1

      Ehnm overcharge wenw

    • @FunNPlayGames
      @FunNPlayGames 23 วันที่ผ่านมา

      @@PistonWithAnuBro Battery voltage 10V thiyenne. Kela wela wage. Mokada karanna one. Battery 1ta BMS 1k demmoth shape wenna puluwanda?

  • @Mrpool101
    @Mrpool101 4 หลายเดือนก่อน +1

    Mge 12.8 pennwa normal thiyeddi start krma 14k wagy ynwa eth self start wadin nh 4 wagy adu wenwa ethkot battry ek accid wagy maru krl hdgnn puluwan d battry ek mru krnnm wenwada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ඔව් බැටරි එක අව්ල් වෙලා ඇති

    • @Mrpool101
      @Mrpool101 4 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro battry repair krnn puluwand accid ehem maru krla nttm replce krnnm wenwada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      @@Mrpool101 චාජ් කරල චාජ් හිටින්නෙ නැත්තම් බැටරි එක දාන්න වෙනවා

  • @c.werangaWeranga
    @c.werangaWeranga 8 หลายเดือนก่อน +1

    mage demak 200 bike eke overcharge gihin 30 giya multimeter eke.digital speedometer ekath pichchuna.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      අම්මො එහෙනම් රෙක්ටිපයර් එක ඕවර් චාජ් වෙනවා ඇති

  • @HeshanFlash-gt9is
    @HeshanFlash-gt9is ปีที่แล้ว +1

    14 .9 t ynw auld

  • @sujithsandamal7767
    @sujithsandamal7767 ปีที่แล้ว +1

    Mage discovery 125 m ekak..eke CDI unit dekama giya..mulin battery eke sauththu una.passe aluthim battery ekai cdi ekai damma..apahu cdi eka giya..mokak da dan na neda aula.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් මාරු කරන්න චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න වයරින් එක බලන්න

  • @dinithfernando4841
    @dinithfernando4841 ปีที่แล้ว +2

    Aiye bike ekaka uparima charge wenna one kiyada😊

  • @susanthagamage466
    @susanthagamage466 ปีที่แล้ว +1

    මල්ටි මීටරේ කොහොමද හදාගන්නෙ කරකවලා

  • @kavindaabeysekara5481
    @kavindaabeysekara5481 ปีที่แล้ว

    මගෙ එක දවස් ගානක් ස්ටාට් නොකර තිබිල බැට්‍රිය අවුල් වෙලා අලුතෙන් බැට්‍රිය දැම්ම. ගත්ත මුල් දවස් ටිකේ හොදට සෙල් එක එහෙම වැඩ දැන් ආයෙම සෙල් එක වදින්නෙ නෑ.හැබැයි තල්ලු ස්ටාට් වැඩ.මේකට හේතුවත් රෙක්ටිය ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඉස්සෙල්ලා ම චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න

  • @camrapardip8365
    @camrapardip8365 ปีที่แล้ว +2

    👍👍👍👍💜️💜️

  • @yasithudayanga8036
    @yasithudayanga8036 ปีที่แล้ว +1

    br mage bike eka xr. 250 baja .km 640 toar ekak awasanaye bike eka newathuna .betry ded wela betry eken gadhak awa hodatama betry eka rath wela
    A kiyanne over charj wela neda....

  • @virajdanushka9735
    @virajdanushka9735 2 ปีที่แล้ว +2

    Adarei malli ohoma yamu bs.

  • @supply1996
    @supply1996 ปีที่แล้ว +1

    Ampeear check karanne koomda

  • @c.werangaWeranga
    @c.werangaWeranga 8 หลายเดือนก่อน +1

    godak watinawa oyage denuwath kirima bro.❤

  • @Samath180
    @Samath180 ปีที่แล้ว +1

    Ai CT 100 eke headlight dim wenawa brightness wenawa?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් එක හොදයි ද

  • @NamalKumara-jw7xe
    @NamalKumara-jw7xe 11 หลายเดือนก่อน +1

    Rectifayar eka rath wenne ai allannawath beri tharam

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      රෙක්ටිපයර් ගිහින් ඇති
      වයරින් සෝට් වෙලා වෙන්නත් පුළුවන්

  • @yenumusic
    @yenumusic ปีที่แล้ว +1

    15n උඩ කරන්ට් එක එන එක ප්‍රශ්නයක්ද

  • @mushahidm.s.m108
    @mushahidm.s.m108 ปีที่แล้ว +1

    Bro burgmen bike ekatath battery charge karanna puluvanda

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 ปีที่แล้ว +1

    MALLI OYA MALTI MEETARAYA MILA KIYADA.👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👋👋💕💕💕💕

  • @hmsphoneshop7674
    @hmsphoneshop7674 ปีที่แล้ว +1

    Scooty pep eke km15 wage yanakota battery eka allannawath bri ganata rath wela bike eka miss kranwa mkakda aula. eka thenakta dunnma rekti payer ekaak demmath eth hri na.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් සෝට් වෙලා ඇති

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +1

    මල්ටි මීටර් එකක් කියක් වගේ වෙනවද

  • @lalithsandaruwan3075
    @lalithsandaruwan3075 ปีที่แล้ว +1

    බැටරිය අළුතෙන් දාලා සති 01 යි .බැටරිය ඉදිමිලා .?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් අනිවාර්යයෙන් m මාරු කරන්න

    • @lalithsandaruwan3075
      @lalithsandaruwan3075 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro බැටරිය ආයෙත් පාවිච්චි කරන්න බැරිද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      බෑ

  • @mathisha4228
    @mathisha4228 ปีที่แล้ว +1

    ඔයාට පින් අයියේ ❤❤

  • @nuwankumara2269
    @nuwankumara2269 2 ปีที่แล้ว +2

    🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️

  • @slsameera5336
    @slsameera5336 ปีที่แล้ว +1

    Bicke weyre hanse ak sampuren hadan vidiya video ak genn bs

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 5 หลายเดือนก่อน +1

    Godak sthutii

  • @HeshanFlash-gt9is
    @HeshanFlash-gt9is ปีที่แล้ว +1

    14 .9 t ynw auld

  • @namindutharuk1398
    @namindutharuk1398 2 ปีที่แล้ว +2

    ❤️

  • @chathurasalinda8024
    @chathurasalinda8024 ปีที่แล้ว +1

    tvs zesta 110 ake new battry akaka demma charging aka 9.9 v wage awe aluthin rectifir akak demma ath 10 v wage anne

  • @automantec7664
    @automantec7664 2 ปีที่แล้ว +2

    Good

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    එළ එළ බ්‍රෝ

  • @oshadakodagoda5209
    @oshadakodagoda5209 8 หลายเดือนก่อน +1

    Rectifier eka godak rath wenwa podi durak giyath. E ai e ?🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      රෙක්ටිෆයර් මාරු කරන්න පුළුවන් නම් කොයිල් එකක් දාන්න

    • @oshadakodagoda5209
      @oshadakodagoda5209 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro reconditioning ekak damma eka dammta passe thmai brother tikak wadi pura rath wenne eliyta danenwa e rase...pulzer 150 k

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      @@oshadakodagoda5209 එහෙනම් වයරින් එක බලන්න ඔනි

  • @isurusampath9566
    @isurusampath9566 ปีที่แล้ว +1

    aiye baikke battery charge wenne nati ekata mokakda karanna puluwan

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කොයිල් එකය් රෙක්ටිපයර් එකයි දාන්න

    • @isurusampath9566
      @isurusampath9566 ปีที่แล้ว

      @@PistonWithAnuBro කොයිල් එක 15ක් වත් වේද

  • @pasankumuditha320
    @pasankumuditha320 ปีที่แล้ว +1

    10v wage enawa nam aula battry ekeda?

  • @buddhiomasha1003
    @buddhiomasha1003 ปีที่แล้ว +1

    baik akata litiyam battery pak hadala dammot baik ake coil pak akata awlda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒකට වෙනම සර්කිට් එකක් හදලා තිව්වොත් අවුලක් නෑ

    • @buddhiomasha1003
      @buddhiomasha1003 ปีที่แล้ว

      Ok .tank you

  • @hashini1871
    @hashini1871 11 หลายเดือนก่อน

    බැට්‍රිරි එක වැඩ ස්වස්ටාර් වැඩ නෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      මෝටර් එක බලන්න වයරින් එක බලන්න ස්ටාර්ට් රිලේ එක බලන්න

  • @SonalThisera-sf6op
    @SonalThisera-sf6op ปีที่แล้ว +1

    Mage press cub eke battery terminal ekata 21v vithara eno mama mk😯

  • @sadathdewmia2212
    @sadathdewmia2212 2 ปีที่แล้ว +1

    බැටරිය සව්ත්තු උනාමත් චාජ් වෙන්නෙ නැ නෙද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ඔව්

    • @sadathdewmia2212
      @sadathdewmia2212 2 ปีที่แล้ว +1

      Mge 🔋 eka අවුරුදු 5k vitara weno dn charge krla dammath aye bahinawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      එහෙනම් සව්ත්තු වෙලා ඇති

  • @menukapriyaan2962
    @menukapriyaan2962 2 ปีที่แล้ว +1

    ❤️

  • @asiriprasannafernando8960
    @asiriprasannafernando8960 ปีที่แล้ว +1

    Thank you ❤

  • @sumeda9886
    @sumeda9886 10 หลายเดือนก่อน +1

    malli mage 135 discavery bike akta,battriya dala masa 3k wenne retipal aka dala aurudu 2k wage wenwa dan self star vadinwa adui chek krama kwe retipal aken chj aka madi keyla mokda kranne akta malli

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ඒක අලුතෙන්ම දාන්න

    • @sumeda9886
      @sumeda9886 10 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro habai aka welwKta self star wadinwa malli

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      @@sumeda9886 දාලා බලන්න වෙනවා අයියා

    • @skr712
      @skr712 8 หลายเดือนก่อน +1

      වීඩියෝ එක ගොඩක් වටිනවා මල්ලි . මගෙ ඩිස්කවරි 135 බයික් එකට ඇමරෝන් බැට්‍රිය දාපු මුල් දවස්වල සෙල්ෆ්ස්ටාර්ට්, හෝන්, සිග්නල් ලයිට් වැඩ කලා. දැන් ටික දවසක ඉදලා බැට්රි චාර්ජ් නැහැ .🤔..බැට්රි බැහැලා තියෙද්දිත් ඔයා කීව විදියට චෙක් කලාම වෝල්ටේජ් වැඩි වෙනවනම් රෙක්ටිෆයර් එක හොඳ ද? අවුල තියෙන්නේ බැට්රියේද?.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      @@skr712 whatsapp 0711031246

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 6 หลายเดือนก่อน +1

    නියම පැහැදිලි කිරීමක්

    • @nipunasandaruwan6295
      @nipunasandaruwan6295 6 หลายเดือนก่อน +1

      Mage batrya overcharge una cdi unit ekath pichuna itapasse rectifier eka danma dan 14.50v vage charging voltage eka hodai neda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Ow

  • @MohamedBilal-ed2hv
    @MohamedBilal-ed2hv ปีที่แล้ว +1

    Bro 2 stroke wheel eketh mehemadha check karanne?

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว +1

    patta vedagat vedio dana ekata man godak stuthi wenawa

  • @ladda8746
    @ladda8746 2 ปีที่แล้ว +1

    Good video

  • @dmsumathipala5402
    @dmsumathipala5402 2 ปีที่แล้ว +1

    😍😍

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว +1

    Thanqqqqqqq

  • @AbiSadhu
    @AbiSadhu ปีที่แล้ว +1

    Over charge venna eaka khomada ballanae ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      චාජින් වෝල්ටීයතාව බලන්න 14.50 න් උඩ යනවා ද කියල ඒ යනවා නම් හොද නෑ ඕවචාජ්

  • @mathiduumesh249
    @mathiduumesh249 ปีที่แล้ว +1

    Brother rectifire eka check karana widiyai coil pack eka check karana widuyai dannako

  • @shanakaprasanna5881
    @shanakaprasanna5881 ปีที่แล้ว

    Mage bike eke 18w wage wenwa aula mokeda, battery 2k msa 6n wge ain kra

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් මාරු කරන්න

  • @nirmal6344
    @nirmal6344 2 ปีที่แล้ว +2

    Rectifire එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @lahirubuddhika5895
    @lahirubuddhika5895 ปีที่แล้ว +1

    Battery එක නැතුව බලද්දී 5-6 V අතර පෙන්නුවා
    හැබැයි rectifire එකට එනවා coil එකෙන් idle එකේදී 13 V විතර අලුත් rectifire එකක් තියෙන්නේ
    Battery නැතුව කොච්චර එන්න ඕනිද rectifire එකෙන් එහාට bike එක hero honda splender

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      බැටරි එක දාල 13.50-14.50 අතර එනව නම් හොදයි

  • @rashodviranga3664
    @rashodviranga3664 ปีที่แล้ว +1

    Battery සවුත්තුයි කියල දැනගන්නෙ කීයට වඩා V අඩුවෙලා තියෙනවනම්ද..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජින් වෝල්ටීයතාව ද නැත්නම් බැටරි එකේ කරන්ට් එක ද අහන්නෙ

  • @pradeepkumaara5642
    @pradeepkumaara5642 ปีที่แล้ว

    එළ මචං ❤️🔥

  • @priyangaprabhashwara6259
    @priyangaprabhashwara6259 2 ปีที่แล้ว +1

    දශම සංඛ්‍යා ගනන් කියද්දි 75යි කියන්නෙ නැ.දශම හතයි පහ.එහෙම කියන්නෙ

  • @saliyaprabath1973
    @saliyaprabath1973 ปีที่แล้ว +1

    Thriveel eke කොහොමද karanne malti මීටර් eka keeyakatada karkawanna oni

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Dc v 20 t dala balann voltage ek 13.50-14.50 athar ynw d kiyala e ynw nm hodai

  • @slapesindu
    @slapesindu 10 หลายเดือนก่อน +1

  • @hmsphoneshop7674
    @hmsphoneshop7674 ปีที่แล้ว +1

    contact number ekak denna