LED SMPS Circuit Voltage Check

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • LED.Circuit වල Voltage ඇසුරින් Fault සෑදීම
    First lesson link
    • LED Bulb Repair (Power...

ความคิดเห็น • 162

  • @kapilawic1
    @kapilawic1 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම හොදින් තේරුම් ගන්න පුලුවන් බොහොම ස්තුති

  • @upaliperera6246
    @upaliperera6246 3 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ස්තූතියි. ඔබතුමා හොඳ ගුරුවරයෙක්.ඉතාමත්ම පැහැදිලියි.ජයෙන් ජයමත් වේවා

  • @nihaldh
    @nihaldh 2 หลายเดือนก่อน

    ගොඩක් වටින දෙයක් ඉතා පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි සර් 🌹🙏

  • @samantharajapaksha2967
    @samantharajapaksha2967 7 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලිව අවබෝධ කර දීම ඔබගේ පාඩම්වල විශේෂම ගුණාංගයයි. හෘදයාංම කෘතඥතාවය පලකරමි. 🌹🌹🌹

  • @user-sh8hb7lk9h
    @user-sh8hb7lk9h 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි බොහෝම ස්තූතියි

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 8 หลายเดือนก่อน

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම හොදින් තේරුම් ගන්න පුලුවන් බොහොම ස්තුතියි සර්

  • @prasadmadusanka796
    @prasadmadusanka796 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරනවා, ස්තුති ❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්...
    තෙරුවන් සරණයි.

  • @ananda740
    @ananda740 ปีที่แล้ว +1

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @birds9338
    @birds9338 2 หลายเดือนก่อน

    නියමයි පැහැදිලි කිරීම් අතිවිශිෂ්ටයි

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 ปีที่แล้ว

    බොහොම හොඳ දැනුමක් ලබා ගැනීමට හැකි විය. ස්තුතියි.

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 ปีที่แล้ว +1

    ඉතා හොදට පැහැදිලි කරනවා.

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අද පාඩමත් හොඳින්ම තේරුනා . Ic එකත් මාරු කරන හැටිත් කියලා දෙන්න. ජේසූ පිහිටයි !!!!!!!!!♥️

  • @kharshanathable
    @kharshanathable 3 หลายเดือนก่อน

    හොඳ දැනුමක් ලබා ගත්තා , බොහොම ස්තුතියි ඔබතුමාට ....
    සමහර circuit වල voltage එකසිය ගණන් එන්නෙ ඇයි... 6w panel light circuit එකක්....

  • @knowme192
    @knowme192 ปีที่แล้ว

    Very good හොදින් පැහැදිලි කලා ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    ස්තූතියි සර් මේ කරන මෙහෙවරට🙏🙏🙏❤

  • @user-ov3ee1yr5b
    @user-ov3ee1yr5b วันที่ผ่านมา

    Supiri video ekak aiye❤

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 6 หลายเดือนก่อน

    Mn kochchr hoyapu vedio ekakda. Thank you so much aiye.

  • @sarathkumara2154
    @sarathkumara2154 7 หลายเดือนก่อน

    අනේ thank kollo uba hodin e tika kiyala dunna..

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    Mama dekka hodama pahadili kirima thanks sir ❤❤❤🎉🎉

  • @Rohitha-nl5kv
    @Rohitha-nl5kv 3 หลายเดือนก่อน +1

    Good thank a lot

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +3

    දානකම් බලන් හිටියො Thanks sir

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 10 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි පැහැදිලියි

  • @thusigaztafan1895
    @thusigaztafan1895 8 หลายเดือนก่อน

    Excellent . Thanks .❤️❤️

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Hodin awaboda kara gaththa sar.. thank you sir.. B. S !!

  • @shanthiperera2096
    @shanthiperera2096 7 หลายเดือนก่อน

    හොදයි. අසනීපෙන් සිටියත් ඔබ ගේ පාඩම ඉතාමත් අගෙයි.

  • @MKHARSHANA
    @MKHARSHANA 7 หลายเดือนก่อน

    Supiri.............

  • @samanbandara1200
    @samanbandara1200 ปีที่แล้ว

    ඔබතුමාට බෝහෝමත්ම ස්තුතියි

  • @manojhettimudalige1742
    @manojhettimudalige1742 หลายเดือนก่อน

    Good explanation

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ❤

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว

    Godakma supiri vedio ekak.jaya wewa

  • @lalkumarasenanayaka7316
    @lalkumarasenanayaka7316 หลายเดือนก่อน

    Good. Sr

  • @kumaratissa
    @kumaratissa ปีที่แล้ว

    Very good explain. 👍👍👍👍

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්.. 🎉

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 8 หลายเดือนก่อน +1

    ඉතා හොදයි

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +2

    IC කඩෙන් ගන්න පුළුවන් ද බල්බ් එකෙන් බල්බ් එකට ic නම්බර් එක වෙනස්ද🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Aliexpress.ekenganna puluwan description eke link eken palamu padamata gihin balanna

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww 10 หลายเดือนก่อน

    Good lession

  • @prasadnilantha4062
    @prasadnilantha4062 11 หลายเดือนก่อน

    නියමයි

  • @sehan_wickramasinghe
    @sehan_wickramasinghe 9 หลายเดือนก่อน

    Good

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Very good explanation

  • @kularuwankusumtillake8329
    @kularuwankusumtillake8329 5 หลายเดือนก่อน

    GREAT

  • @Wi-Fi_Wizards
    @Wi-Fi_Wizards 4 หลายเดือนก่อน

    Orange led 9w bulb eksk out put eka 170v vage etakota eka led diode ekata 15v vage onnee.

  • @dahamsacreations6055
    @dahamsacreations6055 ปีที่แล้ว +1

    Thank you sir

  • @ranilnishantha6483
    @ranilnishantha6483 ปีที่แล้ว

    බොහොම ස්තූතියි sir..

  • @ajithnandanaudawatta1011
    @ajithnandanaudawatta1011 ปีที่แล้ว

    good explanation thanks

  • @dselectricalseluminiams2972
    @dselectricalseluminiams2972 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @NPGamage-bq5wv
    @NPGamage-bq5wv 6 หลายเดือนก่อน

    Sir ic eke number eka hoyaganna bahe galapena ic number tikak danna puluwanda? Thank you

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්

  • @SanjeewaSj
    @SanjeewaSj 28 วันที่ผ่านมา

    Sar eka deyak dana ganna ona meka birg eka api laga tiyana dayod walin kara ganna barida

  • @anurashantha7388
    @anurashantha7388 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් 🙏

  • @dhanukachameera2859
    @dhanukachameera2859 11 หลายเดือนก่อน +1

    bulb සේරම වැඩ. ඒත් නිවි නිවි පත්තු වෙන්නෙ. හේතුව මොකක්වේද

    • @mr.tecknow
      @mr.tecknow 10 หลายเดือนก่อน

      Matath wna

  • @shiransoysa3706
    @shiransoysa3706 9 หลายเดือนก่อน

    👍

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    Chopper transfomer eke pin 3k ena ewa check karanneth ehemamada

  • @lakshanravindu406
    @lakshanravindu406 ปีที่แล้ว

    Supiriyata theruna sir

  • @athulaweerarathne7039
    @athulaweerarathne7039 หลายเดือนก่อน

    ❤❤❤

  • @janaka4001
    @janaka4001 4 หลายเดือนก่อน

    ❤❤

  • @rassperera4224
    @rassperera4224 ปีที่แล้ว

    ❤🤓

  • @rafshanraz70
    @rafshanraz70 9 หลายเดือนก่อน

    Sir mage bulb eke capacitor pichichila tibba 100v 100uf . ekata 160v 100uf capacitor danda puluwangda? Mn marukrla beluga but weda krnne na ei sir?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน +1

      Thawa mokak hari ekak pichchila wage okkoma check karala balanawada

    • @rafshanraz70
      @rafshanraz70 9 หลายเดือนก่อน

      Tnx sir fault allagana heduwa eth sir dn blinking wenawa. cap eka hondai anith seruma Parts no fault. what is the reason sir?

  • @user-tb6xz7xx1p
    @user-tb6xz7xx1p 9 หลายเดือนก่อน

    Fuseable resister burn වෙලා කැඩුනම කොහොමද ඒක හදන්නෙ

  • @user-yd6up2cl3m
    @user-yd6up2cl3m ปีที่แล้ว

    එල

  • @A_I_LANKA_TRADING
    @A_I_LANKA_TRADING ปีที่แล้ว

  • @pramithatekshan4828
    @pramithatekshan4828 11 หลายเดือนก่อน

    එතකොට 12v output කරනවා කියන්නෙ 12v නෙවෙයිද එලියට එන්නෙ ...35v ද?

  • @ajantharangana31
    @ajantharangana31 ปีที่แล้ว

    thanks....

  • @lalkahandawa8923
    @lalkahandawa8923 ปีที่แล้ว

    එතකොට රෙසිස්ටර් චෙක් කරන්න ඔිිනෑ නැද්ද .

  • @sahanpramuditha
    @sahanpramuditha ปีที่แล้ว

    sar led blub walata circuit akak nirmanaya kara ganna akaraya vidiyo akak dannako

  • @rafshanraz70
    @rafshanraz70 9 หลายเดือนก่อน

    Sir mata tawa daut ekak. Loku cap eke DC 320 enawa. But out put podi cap eketh 320 out wenawa. Anith all parts ok no fault. what is the reason sir? Please tell me.

  • @nipunchamika2136
    @nipunchamika2136 8 หลายเดือนก่อน

    Sir me waga auwaga ic ganna tyanna koheda?

  • @rgljayawardena8551
    @rgljayawardena8551 ปีที่แล้ว

    අයි සී පිච්චිලා තිබුනොත් ඒ අයි සී කඩෙන් ගන්න තියෙනවද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Aliexpress eke thiyanawa description link eken gihin balanna

  • @anandabogahahinna9406
    @anandabogahahinna9406 ปีที่แล้ว

    සර් dc out put චෙක් කරන කොට මල්ටිමීටරේ කටුව එක් අගයක් නොපෙන්වා ඉහළ පහළ යන්නේ ඇයි

  • @user-cs1er3eu7q
    @user-cs1er3eu7q 6 หลายเดือนก่อน

    Led Balboa 20 dalwanda one koi sekit akada sAr

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    👌

  • @thilakabeyrathna8343
    @thilakabeyrathna8343 10 หลายเดือนก่อน

    bulb නිවි නිවී පත්තු වෙන්නේ ඇයි

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Oka nethuwa anith circuit ekath kiyla dennako.without transfomer

  • @rvliveshow5464
    @rvliveshow5464 10 หลายเดือนก่อน

    අයියේ මේ ic ගන්නෙ කොහොමද කොහෙන්ද ගන්න තියෙන්නේ ⁣

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +1

      Meka nam mama gatte aliexpress eken

    • @rvliveshow5464
      @rvliveshow5464 10 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 හා සර් පොඩ් ඩයොඩ් ic ෆොන් වලට ඒන කැලි කොහෙන්ද ගන්න තියෙන්නේ සර්.

  • @danushkasilva6691
    @danushkasilva6691 ปีที่แล้ว

    පින් 3නෙ ට්‍රාන්ස්පොමර් එක චෙක් කරන්නෙ කොහොමද

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 หลายเดือนก่อน

    මෙවා ඉගෙන ගන්න ටෙක් එහෙම ගියානම් වැඩෙත් එපා වෙනවා.අනික මාස ගානක් අපරාදෙ

  • @janitharuwan8046
    @janitharuwan8046 ปีที่แล้ว

    DC අවුටි පුට් එකෙන් කරන්ටි එක වදිනවද

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว

    A IC eke nama mokakda..?

  • @anushikahewage3075
    @anushikahewage3075 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 ปีที่แล้ว

    සර් , ඩී සී. මොටර් අමෙචර් ඔතන විදිය පාඩමක් කරන්න. (ස්ටාටර් මෝටර්)

  • @kavindudeshan7958
    @kavindudeshan7958 ปีที่แล้ว

    Class krnneda

  • @somachandrabodhithunga9395
    @somachandrabodhithunga9395 ปีที่แล้ว

    අලි.එක්පැස්එකේ.ලිපිනය.දෙන්න

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      www.aliexpress.com play sotore gihin app eka download karaganna

  • @chamindanaullage9294
    @chamindanaullage9294 ปีที่แล้ว

    සර් රෙක්ටිෆයර් චෙක් කරන ලින්ක් එක දාන්නකෝ

  • @wasanthaudayasiri4790
    @wasanthaudayasiri4790 ปีที่แล้ว

    Thank you very much sir

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilakabeyrathna8343
    @thilakabeyrathna8343 10 หลายเดือนก่อน

    bulb නිවි නිවී පත්තු වෙන්නේ ඇයි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Bulbwalata saha circuit ekata dekatamawenna puliwan mulin cct eka mrukarala fault eka koi pettatada kiyala bala ganna

    • @Life88.
      @Life88. 10 หลายเดือนก่อน

      තව ටිකක් පැහැදිව කියන්න සරලව මොජේද කියල මටත් ඒම තියෙනව

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Ok ekata wenama lesson ekak karannam

  • @LasithaSamarasingha
    @LasithaSamarasingha ปีที่แล้ว

    ❤❤❤

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 ปีที่แล้ว

    ❤️❤️❤️