How check battery charging voltage petrol 3 wheel sinhala Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2022
  • සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
    වීඩියෝ එක ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    අනික් කට්ටියට බලන්න share කරන්න
    තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
    ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
    ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • #petrol The main reas...
    ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • The main reasons why a...
    ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • Desal three wheeler s...
    බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
    • How to fix Carburettor...
    බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
    • How to fix Carburettor...
    තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
    • How repiar brush cutte...
    තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • How repiar brush cutte...
    CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
    • Here's everything you ...
    Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
    • How clean the bajaj di...
    Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How clean bajaj discov...
    කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
    • Carburetor tuing | bik...
    පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How Clean Bajaj 4 stro...
    කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
    • Carburetor Tuing Screw...

ความคิดเห็น • 199

  • @prasadkosala3828
    @prasadkosala3828 ปีที่แล้ว +2

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා සහෝ දිගටම මේ වගේ වීඩියෝ දාන්න ගොඩක් ස්තූතියී❤️

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @supunakalanka9296
    @supunakalanka9296 ปีที่แล้ว +1

    good job brother ❤️❤️❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    Good job malli

  • @yohanyohan6550
    @yohanyohan6550 5 หลายเดือนก่อน +1

    Good aiya

  • @isurusupun8387
    @isurusupun8387 ปีที่แล้ว +1

    එල

  • @ChamodNavodya-eg3yi
    @ChamodNavodya-eg3yi 11 หลายเดือนก่อน +3

    මං වීල් එකක් ගන්න ඉන්නේ අයියේ ඔයාගේ වීඩියෝ ඒකට ලොකු උදව්වක් වෙනවා..💜️

  • @sameerasupunananda9037
    @sameerasupunananda9037 ปีที่แล้ว +1

    Bajaj 2 storck petrol three wheeler 1pb6906022 battery එක;
    3will එකෙන් ගලවන්නේ කොහොමද

  • @kavindulakshanmusic92
    @kavindulakshanmusic92 ปีที่แล้ว +1

    Niyami thanks 💓❤

  • @user-bv6iy8gj5t
    @user-bv6iy8gj5t 6 หลายเดือนก่อน +3

    රෙට්ට්පයර් එකයි කොයිල් එකයි චෙක් කරන විදිය එක දාන විදිය ව්ඩියො එකක් පුලුවන්ද

  • @yohanyohan6550
    @yohanyohan6550 5 หลายเดือนก่อน +1

    Hoda adahasak aiya

  • @vipulaweerathunga3725
    @vipulaweerathunga3725 4 หลายเดือนก่อน +3

    මගෙ වීල් එකේ බැටරිය චාජ් කරන තැනකට දුන්නා අඩු ඇසිඩ් වතුර දමා චාජ් කරලදෙන්ට කියල නමුත් දීලතියෙන්නේ වෙනත් බැටරියක් ඒක තියල ස්ට්ට්‍රාට් කලේ තුන් ව්තාවක් පමන පසුවතමයි දැන ගත්තේ බැටරි මාරුකරල විකුණන බව

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว +7

    වීල් වල විදුලි පද්දතිය ගැන වීඩියෝ සීරිස් එක්ක් කරන්න සහෝ.

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    Ela

  • @ILEAGallery
    @ILEAGallery ปีที่แล้ว +1

    Brother ♥️

  • @amanabr8432
    @amanabr8432 หลายเดือนก่อน +1

    👍

  • @sayumisinhara9625
    @sayumisinhara9625 2 หลายเดือนก่อน +1

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍

  • @subasubashani8385
    @subasubashani8385 ปีที่แล้ว +1

    Ane aiye mage wheel eke batriya alurthen genawe dan thun parak chaj kara batrya bassa gaman weheel eka strat wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow start wenn n e batari ek kaded dil maru karnn etkot vel ek චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න ඉස්සෙල්ලා ම

  • @SankaDilruksha
    @SankaDilruksha ปีที่แล้ว +1

    rectifier eka damma..10km wage diuwa eth battry sudu patata pennanne...strt motor eka nam wadinwa...race karala chrging volt chek krddi 13.50k wage uparima enne...eka chaj wenna madi weida?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow madi ඒක සාමාන්‍යයෙන් ඔයා දිනපතා ම වීල් එක පදිනවා නම් අව්ලක් නෑ .ඔකේ කොයිල් එකත් දා ගන්න එත්කොට වෝල්ටීයතාව 14.50 වගේ ගන්න පුළුවන්

  • @lakshanchandrathilaka9869
    @lakshanchandrathilaka9869 ปีที่แล้ว +1

    Head light on kalama charge wenwa pennane naththe ai.kiyala denna puluwanda.

  • @samithaminiruwan4191
    @samithaminiruwan4191 ปีที่แล้ว +1

    Original battery charging indicator1k apu nathi wahanekata charging indicator ekak danne kohomada kianna pluwanda. Indicator eka wada karanne kohmada kianna pluwanda.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එක සම්බන්ධ වෙන්නෙ ත් රෙක්ටිපයර් එකෙම්ම තමා.

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 ปีที่แล้ว +1

    QB නම්බර් එකක බැට්‍රියට චාජ් එක ගන්නෑ varraoc rectifier එකක් අලුතෙන් දාලත් හරිගියේ නෑ චාජින් කොයිල් වල ප්‍රශ්නයක්ද?Q නම්බර් වල 4stroke rectifier එකක් විතරක් දාල 35A බැටරි චාර්ජ් කරන්න පුලුවන්ද කොයිල් පැක් එක වෙනස් නොකර

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කොයිල් එකත් දාන්න

  • @maleeshamapa8308
    @maleeshamapa8308 3 หลายเดือนก่อน +1

    Mage wheel eke battry eka laga tyena 30v fuse eka change kra mn dn start kranakota tik gala saddak enwa ekata hethuwa mokkada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ලූස් කනෙක්ශන් තියනවා dha බලන්න

  • @georgepeiris261
    @georgepeiris261 9 หลายเดือนก่อน +1

    Coil aka hodai kiuva.display battery light aka paththuvelama thiyenava charge venna.rectifire akeda aula.

  • @user-jd8wj9sp8j
    @user-jd8wj9sp8j 4 หลายเดือนก่อน +1

    2stok ත්‍රී වීල් එකකට 12v 7.2ah UPS බැට්ට්‍රි එකක් දාන්න බැරිද ( QB number )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      මම කරල නම් නෑ

  • @gdmadhu5136
    @gdmadhu5136 ปีที่แล้ว +1

    Ratu pata light eka indicate wennema na. Mokada wela tiyanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      ඉන්ඩිගේට් වෙනවා නම් රෙක්ටිපයර් එකෙ හරි කොයිල් එකෙ හරි ප්‍රශ්නයක් තියෙනවා වාහනය ස්ටාර්ට් කරන්නෙ නැතුව යතුර ඔන් කරාමා පත්තු වෙල තියෙනවා ස්ටාර්ට් කරාම් නිමෙන්න ඔනී නිමෙනව නම් අව්ලක් නෑ

  • @user-uz2wq1js7f
    @user-uz2wq1js7f 2 หลายเดือนก่อน +1

    Skutiye stat karanna kalin kiyata betariya chaj wela tiyenna onaada

  • @JagathSilva-zd9mo
    @JagathSilva-zd9mo 3 หลายเดือนก่อน +1

    Mage weel eke litgt stat karala litgt dala brak pagapuwama Read light pattu wanawa ea ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      වයරින් බලන්න ඔනි

  • @prasadrandunu4642
    @prasadrandunu4642 11 หลายเดือนก่อน +1

    Battery eka sawuttu unamath ara battery penwana mark eka paththu welama tiyenawa neda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      හරියටම චාජ් වෙන්නෙ නැති උනාම තමා රෙක්ටිපයර් එක හරහා ඒක ඉන්ඩිගේට් වෙන්නෙ නම්

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว +1

    Supari pari

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් කී පාරක් විතර එකවර මෝටරේ ගහත හැකිද හොද බැට්‍රියක් තියෙන වීල් එකක

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ගොඩක් සැරයක් පුළුවන් ඉතිං බැටරියේ තත්වය අනුව තමා

  • @roshanwijesekara
    @roshanwijesekara ปีที่แล้ว +1

    මල්ලි, වීල් එකේ බැටරි ඉන්ඩිකේටර් එක සුදු වෙලා තියෙන්නෙ, චාර්ජ් වෙන්නෙ නෑ, ස්ටාර්ට් කලාම බැටරියට 13.3V ක් වගේ එනවා ඇක්සලරේට් කලාම 14.4V ට වගේ යනවා, බැටරිය මාරු කලාම හරි යයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow චාජින් වෝල්ටීයතාව ඒ ගාන ඇති

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +2

    අයියේ ඔය ස්ටාර්ට් එකේ තියෙද්දිත් බැට්‍රි ඉන්ඩිගේටර් එක ඔන් උනා නේ ස්ටාර්ට් එකේ තිබිලත් එක ඔන් වෙන්නැත්තන් මොකද්ද අවුල

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් අව්ලක් තියෙනවා කොයිල් එක ත් බලන්න

  • @themanismarget4507
    @themanismarget4507 ปีที่แล้ว +1

    ai bro hama kenekta viduli paddathiya nokaranne

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 9 หลายเดือนก่อน +1

    මගේ වීල් එක AAM. Start කරන විට බැටරි කනු වලින් spark වෙනවා. අද switch on කලාම බැටරි indicator පත්තු වෙන්නේ නැති වුණා. බැටරි ය අරං මාස අටයි. මම දැන් මොකද කරන්නේ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      බැටරි වයර් බුරුල් වෙලා ඇති

  • @danukadulanjaya9150
    @danukadulanjaya9150 ปีที่แล้ว +1

    Meter ake DCV 20 da daanna ona

  • @santhushkumara1823
    @santhushkumara1823 ปีที่แล้ว +2

    මගෙ වාහනෙ AAB ( Y) කාන්ඩයට අයත්, එකෙ coil pack, wire hanas,Rectifire ඔක්කම දැම්ම.. ඒත් වාහනෙ start එක off කරලා, key එක on කරලා, හෝන් එක ගැහුවම වැඩ නැ, Light ඔක්කම වැඩ, wifer එක චුට්ටක් slow, ස්ටාර්ට් කරාම ඔක්කම වැඩ කරනවා.. බැට්‍රය බැලුවහම 13.2ක් වගෙ එනවා.. කොහෙ හරි ගිහිල්ලා ආවහම 14 පනිනවා. ඇයී ඒ ඒම වෙන්නෙ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජින් වෝල්ටීයතාව කොහොමද

    • @santhushkumara1823
      @santhushkumara1823 ปีที่แล้ว

      @@PistonWithAnuBro 13.2

  • @nottyboy6970
    @nottyboy6970 ปีที่แล้ว +1

    Cng me kese kare

  • @motovishion
    @motovishion ปีที่แล้ว +1

    මගෙ වීල් එකෙ ටිකදවසකට කලින් ලයිට් වගයක් සෙට් කලා ඔක්කොගෙන රින එක බොඩි එකට හයිකරල දන එක පාක් ලයිට් එකට සෙට් කලෙ එදා ඉදන් වීල් එක එකපාර ස්ටාට් වෙන් නැතුව ගියා මෝටරෙ ගොඩවෙලා කැරකෙනව.(ඊටකලින් එම අව්ලක්තිබ්බෙ නැ එකපාර ස්ටාට් උනා).පෙරෙද බැට්‍රිය ගලෝල් ඊටපස්සෙ චා කරන්න දුන්න චාජ් කරල ගෙනාවට පස්සෙ එදා එකපාරක් වැඩ කලා එකපාරම ස්ටාට් උනා .ඒත් ඊලගදවසෙ ආයිත් කලින් වගෙමයි ඒකට හ්‍රෙතුඅ මොකක් වෙන්න පුලුවන්ද😢
    රෙක්ටිෆයර් එකෙ අව්ලක්ද,මෝටරෙ අව්ලක්ද,නැත්තන් අර ලයිට් වල රින කරන්ට් එක බොඩියට දුන්න එකද 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ලයිට් වලට ගොඩක් කරන්ට් යනවා නේ එතකොට බැටරි එක බැහැලා යනවා වෙන්න පුළුවන් චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala පොඩ්ඩක් බලන්න

  • @afsudda
    @afsudda 4 หลายเดือนก่อน +1

    Battery 14. ganak voltage ekak pennanne ei

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j 10 หลายเดือนก่อน +1

    මොන වි.ල් එකක් ගැනද ඔය කියන්නෙ

  • @ishanmadusha3842
    @ishanmadusha3842 ปีที่แล้ว +1

    අයියෙ මගෙ විල් එකෙ බැටරියට එන කරන්ට් එක 20 පනිනවා ස්ටර්ට් කරලා මිටරයකින් බැලුවාම මොකද කරන්නේ එකට දාලා තියෙන්නෙ වැල්ලම් පිටි රෙක්ටි පයර් එකක්

    • @ishanmadusha3842
      @ishanmadusha3842 ปีที่แล้ว +1

      HI අකුරක් තියෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් මාරු කරන්න උපරිමයෙන් එන්න ඔනී 14.50

    • @ishanmadusha3842
      @ishanmadusha3842 ปีที่แล้ว

      මාරු කලා එ කලාම එන්නෙත් එ ගනන්

  • @naveendananjith7445
    @naveendananjith7445 8 หลายเดือนก่อน +1

    මගෙ එකේ 11.88තියෙන්නෙ නිකං තියෙද්දි ,ස්ටාට් කරාම 12.25වගේ තියේ රේස් කරද්දි 13.55වගේ යනව තව රේස් කරද්දි අඩු වෙනව ආය මොකක් වෙන්න පුලුවංද අවුල

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน +1

      රෙක්ටිපයර් එකයි කොයිල් එකයි දා ගන්න බැටරි එකත් බලන්න

  • @umeshmaduranga6514
    @umeshmaduranga6514 9 หลายเดือนก่อน +1

    මගේ විල් එකේ 🔋 චාර්ජ් උනේ නැ company Rectifier එකක් දැම්මා දැන් 14.60-14.80 වගේ යනවා rectifier එක අවුලක්ද😮

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน +1

      කොයිල් එකත් දාන්න

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    135 discover baick ekak,, ගියර් එකක දාලා ක්ලජ් එක ඇල්ලුවත් පිට්පස්සේ රෝදේ අතින් කරකවන්න බැරි තරමටම තදයි,,, නේ,,,ඒ වුනාට,, ස්ටාර්ට් කරලා ගියර් එකක දාලා,, ක්ලජ් එක ඇල්ලුවාම්,, ස්ටාර්ට් ඒකේ නතර වෙලා ක්ලජ් එකේ බයික් එක තියෙනවා ,, ඒ ව්ධියට ,,, ක්ලජ් එක අල්ලගෙන් තියනකොටත්,,,,රෝදේ හිරට කැරකැවෙන්න හේතුව කියනවද ,,,,,,,🤔🤔🤔

  • @warunarbrajapaksha6361
    @warunarbrajapaksha6361 ปีที่แล้ว +1

    Contact karagann widiyk nadd mchn..

  • @user-ri9mm7lp8z
    @user-ri9mm7lp8z 8 หลายเดือนก่อน +1

    Head light dapugama battery light eka pattu wemawa mokadda aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      චාජින් එකේ ප්‍රශ්නයක් තියෙනවා රෙක්ටිපයර් මාරු කරන්න චාජින් වෝල්ටීයතාව බලන්න

  • @user-dz8gi3ig4h
    @user-dz8gi3ig4h 6 หลายเดือนก่อน +1

    මගේ විල් එකේ ස්ටාට් කරලා හෙඩි සහ ලයිඩි සිග්නල් වයිපරය දැමිමාම බැටිරි ලයිටි එක පත්තු වෙනවා ඒකට මොකද කරන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      බැටරි එක හරියටම චාජ් වෙන්නෙ නෑ චාජින් වෝල්ටේජ් එක බලන්න අඩුයි නම් රෙක්ටිපයර් දා ගන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      කොයිල් එකත් ඒ ගමන්ම දා ගන්න

  • @Rush956
    @Rush956 10 หลายเดือนก่อน +1

    කොහේ හරි ගිහින් ආවට පස්සෙ බැටරියෙන් ඇසිඩ් බුබුලු එළියට එන්නෙ සෙල් සවුත්තු වුනාමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      බැටරි වතුර හරි ඇසිඩ් හරි වැඩියෙන් තියෙනවා ද

  • @kalupahanahp732
    @kalupahanahp732 4 หลายเดือนก่อน +1

    බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      හොඳ විශ්වාසවන්ත ගුණාත්මක සේවාවක් සපයන තැනකට දීල චාජ් කරගන්න

  • @user-km1yx2uz9r
    @user-km1yx2uz9r 7 หลายเดือนก่อน +1

    Mage battery 🔋 17yanwa hadaganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      රෙක්ටිපයර් එක දා ගන්න

  • @user-ru9ul1kc6k
    @user-ru9ul1kc6k 4 หลายเดือนก่อน +1

    මල්ලි මම අලුත් ම බැටරියක් දැම්මා හෙඩ් ලයිට් දාපුවාම චාජ් වෙන්න නෑ හෙඩ් නැතුව චාජ් වෙන වා ඇයි ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      කොයිල් එකයි රෙක්ටිපයර් එකයි දා ගන්න අයියා

  • @achinthanimsara
    @achinthanimsara 4 หลายเดือนก่อน +1

    saho.... H akurak බැටරි line eka ain karala beluwama chagin line eken 40 k 50 enawa. බැටරිය ta sambanda kalama 13, 14 pennanne... ehema wenne mokada....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      බැටරි එක ට ගහල එන ගාන තමා හරි

  • @janakamanojkumara7246
    @janakamanojkumara7246 ปีที่แล้ว +2

    13.08 wage enawa nm charg wenne nadda

  • @asithaherath8716
    @asithaherath8716 4 หลายเดือนก่อน +1

    මගේ ත්‍රිවිල් එකේ බැට්රිය චාජ් වෙනවා නමුත් යතුරෙන් ස්ටාට් වෙන්නැ නමුත් කික් එකෙන් ස්ටාට් වෙනවා , එයට හේතුව මොකක්ද

  • @user-sd8it7vi5n
    @user-sd8it7vi5n 3 หลายเดือนก่อน +1

    Maga vil aka gini gatta.iya..batriya galwala cag karapu nisada dan na.podi adhasak danta.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      වයරින් සෝට් වෙලා ඇති

  • @lamayaj205
    @lamayaj205 7 วันที่ผ่านมา +1

    අයියෙ රෙක්ට්ෆයර් එකෙන් ටර ටර ගාලා සද්දයක් එනවනේ..ඇයි ඒ...බැටරියත් බැහැලා තියෙන්නේ හොද්ටම...ඒත යතුර දාල ඔන් කරම ස්ටාට් කරන්නත් කලින් ඒ සද්දෙ එනවා දිගටම

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 วันที่ผ่านมา

      රෙක්ටිපයර් දාන්න

  • @SameeraSampath-du1ij
    @SameeraSampath-du1ij 6 หลายเดือนก่อน +1

    මගේ A.b.n රුට කැසට් එක දලා ලයිට් දලා ඇන්ජිම් slow තියනකොට 🔋 ලයිට් නිව් නිව් පත්තුවේන්න ඇයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      චාජ් වෙන්නෙ නෑ හරියටම රෙක්ටිපයර් එකයි කොයිල් එකයි දා ගන්න

    • @SameeraSampath-du1ij
      @SameeraSampath-du1ij 6 หลายเดือนก่อน +1

      ඇක්සලටරය අල්ලා යනකොට හරියනවා

  • @lalindadinidu952
    @lalindadinidu952 ปีที่แล้ว +1

    මගෙ තිු විල් එකේ බැටිරිය හොදටම බැහැලා කාලයක්ම එකතැන තිබුනේ දැන් කික් එක අැදලා ස්ටාටි කරන් ගිහින් නතර කරලා විනාඩි 10 අැතුලත මොටරේ වදිනවා නැත්නමි අායි කිුරික් එක අදින්න ඔන බැටරිය චාජ වෙන් නැත්තේ හොදටම බැටරිය බැහැලා හන්දද රෙටිටි පයර් එකේ දොෂයක්ද වැඩිදුරක් ස්ටාටි කරන් ගියෙත් නැහැ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කොයිල් එකයි රෙක්ටිපයර් එකයි චෙක් කරන්න ඊට පස්සෙ බැටරි එක බලන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Whatsapp enn 0711031246

  • @susantharajamuni2014
    @susantharajamuni2014 10 หลายเดือนก่อน +1

    මගෙ 205 නමිබර් එකක් තියෙනවා එකේ මං අලුත්ම බැටරිය දැමිමා කොයිල් පැක් එක දැමිමා රේක්ටිපයාර් එක දැමිමා එත් චාර්ජ් වෙින්නෙ නැ ඇයි ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      එහෙනම් වයරින් එක බලන්න ඔනී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      අනික ඔරිජිනල් ම ද දැම්මෙ

  • @dhananjayasamajasewa3069
    @dhananjayasamajasewa3069 8 หลายเดือนก่อน +1

    මගේ බැටරියේ 15v පැනලා මම මලටිමීටර් දලා බැලුවා මොකද කරන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      රෙක්ටිපයර් එකයි කොයිල් එකයි දාන්න

  • @lakshithapramod4592
    @lakshithapramod4592 10 หลายเดือนก่อน +1

    2 stoke ekak මට තියෙන්නෙ කොයිල් පැක් එකයි වැල්ලම්පිටි රෙක්ටිෆයර් එකයි අලුතින් දැම්මා එත් battery charg වෙන් නැ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      වයරින් එක හොදයි ද

    • @lakshithapramod4592
      @lakshithapramod4592 10 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro දන් නැ මොකක්ද අවුල කියලා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      @@lakshithapramod4592 balann oni

    • @lakshithapramod4592
      @lakshithapramod4592 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ha

  • @sandunsandun8396
    @sandunsandun8396 ปีที่แล้ว +2

    රතු පාට තියෙනවානම් බැට්‍රි වතූර අඩු වෙලා මචො

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Tnc you ♥️

    • @world7450
      @world7450 ปีที่แล้ว

      Seald batarya well eken galawala chaj karala apasu pawichchi karanna puluwanda

    • @dinidunimsara9027
      @dinidunimsara9027 ปีที่แล้ว

      Ow බැට්ටරිය සුදු පාට උනොත් තමා බැහැලා තියෙන්නේ. රතු පාට පෙන්නන්නේ ඇසිඩ් නැතු උනාම. බැට්රිය කොල පාට උන පලියට බැට්රිය හොදයි කියලා කියන්න බැ . බැට්රි කඩේක එක්කෙනෙක් කිව්වේ ඒක .

    • @Rush956
      @Rush956 10 หลายเดือนก่อน

      @@dinidunimsara9027 ඇසිඩ් තියෙද්දිත් රතුපාට පෙන්වන්නෙ ඇයි ?

  • @sadunchamara9119
    @sadunchamara9119 9 หลายเดือนก่อน +1

    මගෙ කොලපාට සුදු රතු මුකුත් වැඩ නැ එත් ස්ටාට් වෙනවා හැම දෙම වැඩ

  • @chamarakumara6756
    @chamarakumara6756 7 หลายเดือนก่อน +1

    Head light demmama battery bahinawa hethuwa mokadda kiyanna puluwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න ඉස්සෙල්ලා m බැටරි එක හොදයි ද කියල ත් බලන්න

  • @bandarabandara1388
    @bandarabandara1388 2 หลายเดือนก่อน +1

    හොදයි ස්තුති මට මෙි දේ කියන්න මම බැටරිය තිුවිලර් එකට දලා දවස් තුනයි ස්ටාටි වෙන්නැහැ මෝටරය වදින්න නැහැ ඔබෙි විඩියෝ එක බැලුවා මල්ටි මිටරය 11ගණනට නගිනවා ⁣මට කියන්න බැටරි එකේ අවුලක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      ඔව් වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      චාජ් වෙනවා ද කියල බලන්න

    • @bandarabandara1388
      @bandarabandara1388 2 หลายเดือนก่อน +1

      ​ස්ටාටි වෙනකොට බැටරි බල්බිි එක OFF වෙනවා

    • @bandarabandara1388
      @bandarabandara1388 2 หลายเดือนก่อน +1

      දුරකතන අංකයක් දෙන්න පුලුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      @@bandarabandara1388 whatsapp 0711031246

  • @sureshindika1893
    @sureshindika1893 6 หลายเดือนก่อน +1

    මල්ලි මගේ ත්‍රීවිල් එකේ හෙඩ්ඩින් කරනකොට විතරක් බැට්ටි ලයිට් එක ඉන්ඩිග්‍රේඩ් කරනවා රේස් කරොත් නැහැ පොඩ්ඩක් කියන්ඩ 🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      චාජ් වෙන්නෙ නෑ අයියා ඒ කියන්නෙ

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +2

    බැට්‍රියේ ලයිට් එක මොන පාටක්වත් නැත්තන් මොකද්ද අවුල අයියේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      සව්ත්තු වෙලා ඇති

    • @poptop8558
      @poptop8558 ปีที่แล้ว +1

      Mage 3weel eketh bettery light pennanne ne. Eeth bettery eka charge wenne ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් දා ගන්න කොයිල් එක බලන්න එතකොට චාජින් වයරින් එක බලන්න

  • @lakmalrathnayaka430
    @lakmalrathnayaka430 ปีที่แล้ว +2

    ස්ටට් එකේ යද්දි බැට්‍රිරියේ ලයිට් එක ලවට පත්තු වේනලා එකෝල්ලා ව්ල් එක යන්නැ ලයිට් දනකෝට නවතිනවා

  • @sahansupunsalaul2191
    @sahansupunsalaul2191 ปีที่แล้ว +1

    4s okkoma wahana eka wageda wenne 175.205

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 9 หลายเดือนก่อน +1

    මගේ AAM වීල් එකේ යතුර ON කළාම dash board එකේ battery charging indicator eka පත්තු වෙන්නේ නැහැ. නමුත් වාහනය start වෙනවා. එතකොට battery charging indicator එක off. කොහෙද අවුල ඇත්තේ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน +1

      බල්බ එක ගිහින් ඇති

  • @thausikapraba
    @thausikapraba ปีที่แล้ว +1

    මං අලුතේන් බැටරියක් දැමිමා එක දවස් දේකක් විතරයනකොට 11.91 තිබිබා දැං ඉස්ටාටි කරලා රේස්කරනකො 12.20 විතරයි යන්නේ ලයිටිදැමිමත් එවගේ යන්නේ ඉටපස්සේ හේඩිටි වයර් එක සවුතුයි කියලා එකත් දැමිමා දැනුත් එමනේ

    • @thausikapraba
      @thausikapraba ปีที่แล้ว +1

      හේඩිටි වයර් එක දැමිමා 13.5ට යනවා මොකද්ද කරන්න ඔනි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ටෙක්ටිපයර් එකයි කොයිල් එකයි දාන්න වෙයි වගේ

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    ඔය මල්ටී මීටර් එකක් කීයක් විතර වෙනවද🙄🙄🤗🤗🥰🥰

  • @dilananura1231
    @dilananura1231 13 วันที่ผ่านมา +1

    බැටරිය උතුරන ඵකට මොකද කරන්නෙ අැසිඩි ගානට දාල තියෙන්නෙ හැම වෙලෙම බැටරිය උතුරලා වාහනෙ තහඩුවට වැටිල දිරනව 😒

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  13 วันที่ผ่านมา

      ලෙවෙල් එකට දාන්න එවා අනික චාජින් වෝල්ටේජ් එක බලන්න

  • @prasannapieris2773
    @prasannapieris2773 4 หลายเดือนก่อน +1

    මගේ වීල් එකේ ස්ටාට් කලාම බැටරි ලයිට් එක නිමෙනවා රෑට හෙඩ් ලයිට් සිග්නල් ලයිට් එහෙම දාලා දුවපුවාම දුවන අතරේ අර බැටරි ලයිට් එක ආයෙ දැල් වෙන්වා ඒවගේම නවත්වලා.අයේ ස්ටාට් කරන්න බෑ බැටරිය මදි මොකක්ද හේතුව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      බැටරි එක හොදයිද හරියටම චාජ් වෙනවා ද කියල බලන්න වෙන්නෙ නැත්තම් රෙක්ටිපයර් එක දා ගන්න

    • @prasannapieris2773
      @prasannapieris2773 4 หลายเดือนก่อน

      @@PistonWithAnuBro බැටරි එක හොදයි

    • @JayanthaSenavirathana
      @JayanthaSenavirathana วันที่ผ่านมา

      ​@@prasannapieris2773මගේ ඒ විදියටම තියෙනවා

    • @JayanthaSenavirathana
      @JayanthaSenavirathana วันที่ผ่านมา

      බැටරියත් හොදයි

  • @Shashiya1986
    @Shashiya1986 ปีที่แล้ว +1

    මල්ලි මට ඔයාගේ phone No එක දෙන්න පුළුවන්ද? ප්‍රෂ්ණයක් තියනවා දැනගන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Whatsapp 0711031246

    • @asankadammika878
      @asankadammika878 10 หลายเดือนก่อน

      සමහර වෙලාවට විල් එක ස්ටාට් කරද්දි මෝටරය වැඩකරනවා (චාස් ගාලා මෝටරය වදිනවා විතරයි)ස්ටාට් වෙන්නේ නැ හේතුව මොකක්ද? බැටරිය අවුල්ද

  • @lahirusadeesha5051
    @lahirusadeesha5051 ปีที่แล้ว +1

    අනේ මගේ එකෙ බැටරි එක පොඩ්ඩක් චාජ් වෙලා විනාඩියකින් වගේ ආයේ බහිනවා නේ ස්ටාර්ට් කරන්න බැරි වෙන්න මොකක්ද හේතුව කියලා දන්නේ නැද්ද 😕

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බැටරි එක හොදයි ද
      වයරින් එකේ සෝට් තියෙනවා ද

  • @anandakarunasiri7384
    @anandakarunasiri7384 8 หลายเดือนก่อน +1

    , බ්රේක් කරන කොට රතු පාට බල්බ් එක පත්තු වෙනව ඒඇයි....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      චාජින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බැටරි එක හොදයි ද

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j 11 หลายเดือนก่อน +1

    යතුර ඔප් කලාට ඇන්ජිම ඔප්වෙන් නැත්තෙ ඇයි යාලුවෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      වයරින් එක බලන්න ඔනී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Ignition on wel ඇත්තෙ ඔෆ් වෙන්නෙ නැතුව

  • @sarvandashan9753
    @sarvandashan9753 8 หลายเดือนก่อน +1

    I laihet the moth chahwene heththuwa mokkatha

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      රෙක්ටිපයර් ගිහින් ඇති

  • @roshandissanayaka9762
    @roshandissanayaka9762 ปีที่แล้ว +1

    මගේ බැටරියේ ලයිට් දැම්මාම බැටරිය චාර්ජ් වෙන්නේ නැහැනේ අලුතින් රෙfටි වයර් එකත් දැම්ම⁣ා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජින් වෝල්ටීයතාව බලන්න ඊට පස්සෙ කොයිල් එක ත් දා ගන්න

  • @yuganyuganpanchal6987
    @yuganyuganpanchal6987 ปีที่แล้ว +1

    Wathaspp nambare mokadda

  • @chinthanaiduranga580
    @chinthanaiduranga580 ปีที่แล้ว +1

    සුදු නම් බැට්ටියක් දාන්න ඔනා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      💪

    • @world7450
      @world7450 ปีที่แล้ว

      Chaj karala danna barida

    • @chinthanaiduranga580
      @chinthanaiduranga580 ปีที่แล้ว

      @@world7450 හුගක් වෙලාවට වැඩක් නැ
      සෙල් සවුතු වෙලා තියෙනවා

  • @ureshanirananakk8969
    @ureshanirananakk8969 ปีที่แล้ว +1

    හෙඩ් light දාලා බේක් එක ගහන ගමන් හෝන් එක ගැහුවට වදින්නෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ehnm බැටරි එක මදි ඇති

  • @pubudurashmika4087
    @pubudurashmika4087 ปีที่แล้ว +1

    මගෙ එකෙත් බැට්‍රිය චාජ් වෙන්නැතුව තිබිලා රෙප්ටි වයර් එක අලුතෙන් දැම්මා. එතකොට බැට්‍රිරි බල්බ් එක පත්තු උන්නෑ. දැන් මේ ලගදි ඉදන් බැට්‍රිරි බල්බ් එක පත්තු වෙනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් එකයි කොයිල් එකයි දාන්න ගිහින් ඇති

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජින් වෝල්ටීයතාව කොහොමද

  • @pancha4t794
    @pancha4t794 5 หลายเดือนก่อน +2

    බැට්‍රිය චජ් වෙනවා ඇයි චජ් එක අල්ලලා හිටින්නැත්තෙ😢 කමෙන්ට් එකක් දෙන්ඩකො😢

    • @MhmdKadafi
      @MhmdKadafi 5 หลายเดือนก่อน +1

      Mchn mage wheel ekath me prashne thamai ane

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      බැටරි එක හොදයිද

  • @sahannilupul6556
    @sahannilupul6556 ปีที่แล้ว +1

    කෝයිල් එකයි .රෙට්ටීපෙයර් එකයි අලුතින් දැම්මා .බැට්රිය චාච් වෙනවා එත් බැට්රිය බහිනවා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එහෙනම් බැටරි එක අව්ලක් තියෙනවා

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว

    මල්ලි ඔයා ඔය පෙන්නපු විදියට ම මල්ටිමීටරේ චාජර් එක පෙන්නව ,ඒත් සමර වෙලාවට චාජර් ලයිට් එක පත්තුවෙනව ,මොකද්ද හේතුව, ලයිට් එක පත්තුවෙන වෙලාවටත් ,මල්ටිමීටරේ චාර්ජ් වෙනව පෙන්නනව , මේ ලෙඩේ නිතරම නෑ සමහර වෙලාවකට තමයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      අයියා රෙක්ටිපයර් අව්ලක් වෙන්න පුළුවන් කොයිල් එකෙ අව්ලක් වෙන්න පුළුවන් චාජින් ලයින් එකෙ වයරින් ටික බලන්න අයියා වයර් එහෙම බුරුල් වෙලා ඇති

  • @prishaneranga6763
    @prishaneranga6763 7 หลายเดือนก่อน +1

    Contact pls