Everything about L permit
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Thanks for watching our video !!!
Subscribe Now ! Think with sachee
"" Drive safty & fast
Remember, Ride or dei ""
LIKE | COMMENT | SHARE | SUBSCRIBE.
You can now find me on social media below
Facebook : / sachinthaupe. .
Instagram : / sachinthaup. .
TikTok : / sachinthaupekkha
Twitter : / supekkha
TH-cam : www.youtube.co....
#drivesinhala #drive #driving #ride #sachee #sachinthaupekkha #drivewithsachee #sacheehub
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Copyright © Sachee HuB 2022 . All Rights Reserved.
අවුරුදු 17 උනාම permit eka ganna දෙනව da L permit eka තියන කෙනෙක් ට bike එකක පිටිපස්සේ license නැති කෙනෙක් දාගෙන යන්න පුළුවන් ද
L පෝමිට් එකෙන් රාත්‍රී කාලයේ ඕනෑම වෙලාවක පදවන්න පුලුවන්ද
එතකොට අයියෙ මාස තුකක් ඉන්නම ඕනෙද.. අපිට one day සේවිස් එකකින් කරගන්න බැරිද L එක ගත්තට පස්සෙ. මාස 3ක් අනිවාරෙන්ම ඉන්න ඕනෙද
den ba
Bick eke dennek yanawanam pitipasse yana kenata රියදුරු බලපත්‍රය තිබිය යුතුද...
2009 ta kalin gaththu licen aluth karanna onada
Thanks 🙏
You’re welcome 😊
අවුරුදු 16 න් ගන්න කිසිම විදියක් නැන්ද Please මට කවුරු හරි කියන්න කෝ.......
ba neda?
අයියෙ L permit එකෙන් අපිට අයත් පලාතෙ විතරද යන්න පුළුවන්...නැත්තම් ලංකාවෙ කැමති දිහාවක යන්න පුළුවන් ද
onama thenaka yanna puluwan
ස්තූතිය ❤️🙏
(bike) L eka thiyeddi pitipasse ekkenek dagena yanna පුළුවන් da
ba
අයියේ මට 17 මම L පර්මිට් එක අරගෙන වාහනෙ යද්දි ලයිසන් තියෙන කෙනෙක් ඉස්සරහ තියාගෙන පිටිපස්සෙ කට්ටියව දාගෙන යන්න පුලුවන්ද ?
awlak na lokuwata eth wahane hariyatama purudu madi nm eka karanna epa
@@drivewithsachee hari ayye thankyou
Bike ekak එළවන්න පුලුව ම් .
තමන්ගෙ දිස්ත්‍රික්කයේ ඇතුලත විතරද
na onama thanaka
School kit yanna puluwanda bike L permit ekata
yes
L permit එකෙන් දිස්ත්‍රික්කයේ ඇතුලෙ විතරද යන්න පුලුවන්?
අයියේ බර වාහන ලයිසන් එක ගන්නෙ කොහොමද....සැහැල්ලු අරන් ....ඊට පස්සෙ මොකද කරන්නෙ
සැහැල්ලු අරන් අවුරුදු 3කින් පස්සේ
@@drivewithsachee thakns 😊
L prmith ekan kochchara durak yanna puluwanda ❤❤❤
L permit එක කල් ඉකුත් වෙලා මාස 7 ...මට ඒකෙම්ම ආයෙ ගන්න බැරිද..නැත්තම් ආයෙ මිඩිකල් අරම් මුල ඉදම් යන් ඕනිද..ප්ලීස් කියනව්ද් දවස් කීපයක ඉදම් හොයන්නෙ
Me prashneta uttare hoyagaththada bro... mageth expired ...
@@harshsnmelroy1679 ehm barida koheda..aduranw nm puluan wei.nattam ba...mn alutem gatta itapasse okkoma 😁
L purmit eken onima thanaka yanna puluwanda thaniyama ...anuradapura ....kagalla wagee dura
puluwan mn gihin thiyenawa
ba ban
Bro passengers ekkang yanna puluwandha
ba
ලන්කාවේ ඔන වේලාවක ඔන තනක පදින්න පුලුවන්ද
ow
aiye l permit aken yaddi bike ake pitipasse seat ake kenek dagena yanna puluwanda
Ba license thiyenawa nm eyata awlak na
L permit eka aragena thaniyama car eka aran yanna barida
Good
Thanks
ලයිසන් තියෙන කෙනෙක්ට L බෝඩ් සහිත වාහනයක් පැදවීමේදී පොලීසියට දඩ ගැසීමට නීතියක් තියෙනවද
ayya l permit eken thamanta aithi palatha athulatha witharai neda wahane padinda pulwan
na ehema ekak na
L permit එකෙන් පලාත් අතරෙ යන්න පුළුවන් ද අවුලක් නැද්ද ගියාට 🧐😕
awlak na
L eken on දිස්ත්‍රික් ekak padinn puluwnd
Godak Useful Ayye Thank You Very Much And Small Question L permit Ekan Apply Karapu Nethy Vehicle Eka Padinna Puluwanda L Board Eka Dala
oya mokakda mean karanne?
@@drivewithsachee I Mean It's Like Den Man Gatthe Car Ekata Kiyla Hithagannako Ethakota Mata Incase Of Emergency Harry Mata L Permit Ekan Bike Padinna Puluwanda Bike License Gannethuwa
@@rahumanrizwan ehema ba apply karala denna puluwan
L permit eka nathi unoth aphu ganna kachcheriytam yanna onid aiye
yes
17i masa kiyak inna oneda
17 ලබපු ගමන් පුළුවන් 😕
Aiye bike ake yanavanam thaniyama yanna puluvanda L aken
ow puluwan
Medical report eka aran d yanna oni license exam apply karanna
ow
Aiye license eka pass wela passeth L board eka bike eke gahla padinna puluwan da
puluwan
Aiye l aken thawa kenek dagena paddoth hari bike eke lison insurance mattam hari dade kiyak wage gananawada nattam usawi danawadA
dadayak gahawi
rs 3500k wage yawi
L බෝඩ් 1 ලයිසන් නැති කෙනෙක් අරන් යන්න බැරිද bike 1ක please මේකට riply කරන්න
puluwam
@@drivewithsachee Bike eke apita තනියම yanna puluwan da? Awlak ndda
17 L permit ekak ganna puluwan kiyala dmt website eke thiyanawa
17 ganna puluwanda?
hmm
Baik eka yanna awulk nedda
Thaniyen yanna puluwan
eth dennek dagena yanna ba hebei passe yana kenata license thiyenawa nm yanna puluwan
Aiya L permit eka expire vela thiyenne aiya giya maseta man sallith badala ivarai aiya man ayema mula idala xsam karala salli gevanna onida aiya poddak kiyanna puluvanda
Ane loku udawwak aiya rply denna
na
L permit Eken bike eke thawa kenek thiyan yanna puluwanda?...
Eyata ලයිශන් eka thiyenna oneda nedda....
Mekata pehedili pilithurak denna..plz
Ayye l permit eka nethi unoth aye ganna puluwanda
puluwan
L permit eka expire unoth aai exam liyanna ooni da
අයියේ lerner insurance එකක් නැතිව ගියාට ප්රශ්නයක් නැද්ද දඩ එහෙම ගහයිද reply කරන්න please 😕😕
Bike එකේ trail පෙන්නන දවසෙ කෝන් අතර දුර කොච්චර වගේ තියෙද අයියෙ. හරියටම කියන්න ලොකු උදව්වක්
Aiye l permit eke dawasak dala thiyenwane e dawasata trail giye naththam l permit eken padinna baida aye
ට්‍රයල් පාස් උනාට පස්සෙ ලයිසන් කාඩ් එක එනකම් ත්‍රී වීල් හයර් කරන්න පුලුවන්ද
ba
𝘓 එක කෝච්චර කල් වලන්ගුද
1 year
Trail eka fail unoth ehma bike padina pluwn da
L eken padinna puluwan
L එක ගන්න ගණන් පස්වොන්න ඔනිද
na
කව්ද බන් ඒ බොරුව කිව්වෙ 🥲😂
😂😂😂😂
දිස්ත්‍රික්කය ඇතුලෙ යන්න පුලුවන් ද
ow
ehema passngr seet eke nethnm pholiciye dena daduwama mokkd
riyaduru balapathrayak nomethiwa dawanaya kirima
@@drivewithsachee wena aulak nedda dada kiyda...wahane gedr tyn inwa rata wahala nisa twa beri una baik ekt vitrk tynw laisan
L permit eka hambunma , insurance cover ekak hadgnnwa kiynne mokakda ..keeyak ynwda ekata , dwasin hadnna puluwnda , eka gana kiynnako poddk..lenser eken dena l permit eken withrak duwnna puluwnda , araka oonema ndda , eka nathuwa mkuth prshnyak wena ekak na neda
loku case ekak na
Larna pamit akean tivil padinna puluvanda
license thiyena keek pitipasse inna ona
@@drivewithsachee .හරි අඊයෙ
L permit eken thawa lision nati kenek dagena bike paddoth policiyen shape karaganna aki weida. Nattn dade kiyada🥲
geniyanna nm ba ithin 😂
මෙඩ්කල් එක අවුරුදු කීයෙන්ද ගන්න පුලුවන් ?
17 masa 6n
Aiye l permit eke dawasak dala thiyenwane e dawasata trail giye naththam l permit eken padi😮nna baida aye
අයියෙ l එක නැති උනොත් ගන්නෙ කොහොමද
L එකගන්න පුලුවනන් නො 17 තොන්
mm
අයියෙ L පොමිටි එකෙන් බයික් ඓකේ යද්දි පිටිපස්සේ ලයිසන් තියන එක්කෙනෙක් ඉන්න ඕනිද.
Na
Aiye ra 6n passe drive karana barida?
Ehema awlakna
Aiye vill eke taniyama yanna berida L, ekem
Ba
minisun amaruwe damanna epa. Learner driving insuarance is a compulsory matter.
aluth videos balanna
L permit eken kochchara durak yanna puluwanda
lankawe onama thenakata yanna puluwan
@@drivewithsachee yanna puluwan bambuwa boru nokiya hitapan danne naththan
@@sandarupeiris2638 ai ynna bri d
@@dulannipuna3048 තමන්ගේ දිස්තික්කේ විතරයි
@@sandarupeiris2638 mta learning center ekem kwwa islandwide ynna plwn kyla
ලර්නස් එහෙකින් Training වෙලා බයික් හා සැහැල්ලු වාහන වලට ලයිසන් එක ගන්න කොච්චර කල් යනවද ?
ලර්නස් එකෙන් Training වෙලා Tempary - L Board එක ගන්න කොච්චර කල් යනවද ?
Tempary එක දෙන්න ඉස්සෙල්ලා exam එකක් ලියන්න ඕනේ නේද ? Exam එක ලියන්න ඉස්සෙල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ නේද ?
ඒ exam එකේ Pass එක දුන්නට පස්සෙද Tempary - L Board එක ගන්න පුලුවන් වෙන්නේ ?
එතකොට exam එක ලියලා pass එක දෙන්න කොච්චර කල් යනවද ?
ඒ pass එක දීලා L Board අරගෙන license එක දෙන්න කොච්චර කල් යනවද ?
අනේ මේ ගැන හරියටම දන්න අය මේ සම්බන්ධව මට හොදට පැහැදිලි කරලා දෙන්නකෝ ... please ... ලොකු Help එකක් ... මන් මේ ගැන මොකුත් දන්නේ නෑ ... ඒකයි .. දන්න කෙනෙක් කියලා දෙන්න 🥺🥺🥺🙏🙏🙏🙏
1: exam
2: L permit
3: Practical test (After 3 months)
4: Get License (After 1 month)