Trial එක අසමත් නොවී එකපාරම ගොඩ යන හැටි | 2024 | Sinhala | Technique Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • **ABOUT THIS VIDEO **
    #Parking_a_manual_car right needs practice and understanding. This guide helps you do it safely and well.
    Learn where to park safely. Find out #how_to choose the right spot, avoiding tricky places like hills or tight spaces.
    Follow easy steps for parking. It's about using the #clutch,gear and handbrake right. We'll guide you through it, so even if you're new, you'll get it.
    We also cover tough bits like parking on hills or in tight spots. With our tips, you'll handle them like a pro.
    Whether you're starting out or want to improve, "How to Park a Manual Car Properly" is your go-to. Get ready to park smoothly every time you drive.
    🚦නිවැරදි ක්‍රම
    උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
    🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
    🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
    👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
    👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
    👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
    👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
    👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
    👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
    🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
    🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
    🚦දු.අ. :- 077-7297207
    🚦දු.අ. :- 071-7297207
    🚦Whatsapp no :- 077-7297207
    🚦Facebook profile :- Sujith Chandana
    🚦Facebook page :- Technique Driving
    🚦TH-cam channel :- Technique Driving
    🚦Location :- Uva province, Welimada
    TH-cam Channel -: rb.gy/4gm25
    Facebook Profile -: rb.gy/dppwl
    ** SUBSCRIBE MY CHANNEL **
    LIKE, COMMENT AND SHARE
    ** THANKS FOR WATCHING **

ความคิดเห็น • 48

  • @lankakalyani9298
    @lankakalyani9298 3 หลายเดือนก่อน +3

    හරිම ගුරැවරයෙකු හමුවිම සතුටක් අඩම්‍බරයක් මොකද ජිවිතය පාරේ අරන්යන නිසා👍👍👍

  • @liyanmixsri
    @liyanmixsri 3 หลายเดือนก่อน +1

    ඔබ වැනි ගුරුවරයෙක් හරි මග කියල දෙන ගොඩක් වටිනව❤❤❤❤

  • @samankumara9232
    @samankumara9232 3 หลายเดือนก่อน +3

    සර් ඇත්තටම රියදුරු ආධුනිකයෙකුට කියාපුම විඩියෝ එකක් ජය වේවා බුදු සරණයි තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @user-cy8ju8us6k
    @user-cy8ju8us6k 14 วันที่ผ่านมา +1

    Thank you sir

  • @ADVIDARSHANA
    @ADVIDARSHANA 5 วันที่ผ่านมา +1

    Thanks

  • @SomalathaRathnayake-hx4xy
    @SomalathaRathnayake-hx4xy 9 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @chamilakumari7624
    @chamilakumari7624 29 วันที่ผ่านมา +1

    ස්තූතියි සර් 🙏👍

  • @sewmiwijethunge6608
    @sewmiwijethunge6608 3 หลายเดือนก่อน +1

    Well explanation sir ❤

  • @productiveworkspace
    @productiveworkspace หลายเดือนก่อน +1

    Thank you so much!

  • @shanirosh699
    @shanirosh699 3 หลายเดือนก่อน +1

    Bohoma sthuthii sir...😊❤😊

  • @janetries2533
    @janetries2533 หลายเดือนก่อน +1

    Thank you so much sir.

  • @hasithapathmasiri2162
    @hasithapathmasiri2162 3 หลายเดือนก่อน +1

    Good explanation

  • @deepchandai6400
    @deepchandai6400 3 หลายเดือนก่อน +2

    You are excellent

  • @kumeshasanjeewani5816
    @kumeshasanjeewani5816 3 หลายเดือนก่อน +1

    Perfect teaching style sir👌👌👌good luck 👍

  • @sashikaamodadilhariwanigab8393
    @sashikaamodadilhariwanigab8393 3 หลายเดือนก่อน +1

    Thank you sir superb 😊

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 29 วันที่ผ่านมา +1

    Thank you sir❤️ godak watinawa❤️

  • @Hello-tj6hm
    @Hello-tj6hm หลายเดือนก่อน +2

    Reverse කරන එක ඉක්මනට දාන්නකො සර්.පුලුවන් නම් අද හෙටම දාන්න ලොකු පිනක්

  • @minol7514
    @minol7514 3 หลายเดือนก่อน

    Godak watinawa sir

  • @user-vl3qo7cb3x
    @user-vl3qo7cb3x 3 หลายเดือนก่อน +3

    Superb explanation sir, ikmaninma reverse technique tikatath vedio ekakin karannko sir❤

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 3 หลายเดือนก่อน +4

    Ikmanin reverse video eka danna berida,obata.puluvan nam godak isthuthi vantha venava🙏

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම දාන්නම්. 👍

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 3 หลายเดือนก่อน +4

    Reverse eka clutch,ekenui break eenui vithark karanna berida
    Karuna kara kiyanna

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      තැනේ හැටියට සහ වාහනේ හැටියට වෙනස් වේ. ඉදිරි වීඩියෝවෙන් එය පැහැදිලි කරන්නම්.

  • @user-xf6os3iw4h
    @user-xf6os3iw4h 3 หลายเดือนก่อน +1

    👍

  • @dunithudesha2904
    @dunithudesha2904 3 หลายเดือนก่อน +1

  • @nilminisusanthi6639
    @nilminisusanthi6639 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sarangasaranga6357
    @sarangasaranga6357 3 หลายเดือนก่อน +1

    😘😘

  • @chamindiseneviratne9819
    @chamindiseneviratne9819 3 หลายเดือนก่อน +3

    Sir Mata trial lagai
    Driving school giyata gedara awilla me videos baluwama eelaga dawase hondata karanawa.
    Sirge ookoma driving ewa baluwa.

  • @CH-ep4ju
    @CH-ep4ju 3 หลายเดือนก่อน +2

    Trial lagai
    Reverse Marana hatith dannako.

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน +1

      ඉක්මනින් දාන්නම්.

  • @chamindiseneviratne9819
    @chamindiseneviratne9819 3 หลายเดือนก่อน +3

    Sir reverse ekath ikmanatama dannako

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      ඉක්මනින් දාන්නම්.

  • @vplayzgaming9602
    @vplayzgaming9602 3 หลายเดือนก่อน +3

    Reverse ekath ikmanata dannako sir
    Sirta pin

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน +1

      ඉක්මනින් දාන්නම්.

  • @chathuranga_vlog
    @chathuranga_vlog 22 วันที่ผ่านมา +1

    ලයිසන් එක නම් ආවා හැබැයි නමේ පොඩි වැරැද්දක් තියෙනවා ආයි අලුත් කරන්න තියෙන්නෙ 2030 එතකොට නම හදාගන්න පුලුවන් වෙයි නේද 🙄

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 3 หลายเดือนก่อน +2

    සර් විල් එක යතුරු පැදි වෑන් එක දවස් කියක් පුරුදු කරනවද 😢

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      හොදටම පුලුවන් වෙනකන් පුරුදු කරනවා. 🏆

  • @sanjeewakumara1673
    @sanjeewakumara1673 3 หลายเดือนก่อน

    සර් බර වාහන exam එකට එන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න පුලුවන් ද❤

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      Reverse කරන වීඩියෝවෙන් පසුව දාන්නම් 👍

  • @rashath..
    @rashath.. 3 หลายเดือนก่อน +1

    තනි ඉරට වම් පැත්තෙන් නවත්වන්න බැරිද ?

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      තනි ඉරේ නතර කිරීමෙන් අනෙකුත් වාහනවලට මාර්ගනීති කඩකරමින් ඉස්සර කිරීමට සිදු වන නිසා නතර කල නොහැක.

  • @subaweerakoon7567
    @subaweerakoon7567 หลายเดือนก่อน +1

    Thank you sir

  • @user-xf6os3iw4h
    @user-xf6os3iw4h 3 หลายเดือนก่อน +1

    👍