L Permit Sri Lanka sinhala - Drive with sachee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Thanks for watching our video !!!
    Subscribe Now ! Think with sachee
    "" Drive safty & fast
    Remember, Ride or dei ""
    LIKE | COMMENT | SHARE | SUBSCRIBE.
    You can now find me on social media below
    Facebook : / sachinthaupe. .
    Instagram : / sachinthaup. .
    TikTok : / sachinthaupekkha
    Twitter : / supekkha
    TH-cam : www.youtube.co....
    #drivesinhala #drive #driving #ride #sachee #sachinthaupekkha #drivewithsachee #sacheehub
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Copyright © Sachee HuB 2022 . All Rights Reserved.

ความคิดเห็น • 703

  • @Bo-Malli
    @Bo-Malli 13 วันที่ผ่านมา +4

    Harina 16 denna onee lison
    Lankawa 🇱🇰 asadarnayi bn

    • @dc___________777k
      @dc___________777k 12 วันที่ผ่านมา

      Ow bn me htte rata epa wenawa 😢

    • @Bo-Malli
      @Bo-Malli 12 วันที่ผ่านมา

      Ow bn naki wela wahn pdintda bn iyyaame rata

  • @rahumanrizwan
    @rahumanrizwan ปีที่แล้ว +19

    Thank You So Much Bro For All The Information Day After Tomorrow Iam Going To Write Exam Bro Wish Me 💕🙌🏻

  • @hp7squadofficial
    @hp7squadofficial 2 ปีที่แล้ว +23

    After long time 😆😃

  • @user-tj3ke2hp4e
    @user-tj3ke2hp4e 10 หลายเดือนก่อน +6

    Super.... brother welldone

  • @vihagamalshan6321
    @vihagamalshan6321 ปีที่แล้ว +7

    ට්‍රයල් පෙන්නලා පාස් උනා.. ඒත් L පමිට් එකේම ලියල දුන්න පාස් කියල සීල් එක ගහල... එක තමා පාවිච්චි කරන්නෙ.. එකටත් එල් බෝඩ් ගහන්න ඕනද

  • @chalanapiyumantha8214
    @chalanapiyumantha8214 ปีที่แล้ว +5

    Maru aiye watinawa

  • @SheharaNethmina
    @SheharaNethmina 7 หลายเดือนก่อน +7

    L permit eken apita lankawe ona thanaka driving krnna puluwanda

  • @kalpamadhushan1121
    @kalpamadhushan1121 2 ปีที่แล้ว +9

    Godak thnks අය්යේ ☺️❤️

  • @lakmalthanoj
    @lakmalthanoj 10 หลายเดือนก่อน +5

    සුපිරි ❤

  • @virunHewanadugalage
    @virunHewanadugalage ปีที่แล้ว +4

    සැහැල්ලු වාහන L permit එකෙන් 21 ට වැඩි ලයිශන් තියන කෙනෙක් එක්ක highway යන්න පුළුවන් ද

  • @user-pu5ww5vk3l
    @user-pu5ww5vk3l ปีที่แล้ว +4

    නියමයි..

  • @mjgaming_yt01
    @mjgaming_yt01 ปีที่แล้ว +22

    Bro what can I do if my L permit Expires?

    • @agntprod.
      @agntprod. วันที่ผ่านมา

      Did you find a solution bro?

  • @nisansalamadhushani1307
    @nisansalamadhushani1307 8 หลายเดือนก่อน +2

    Thanks

  • @hansakahirushan4742
    @hansakahirushan4742 8 นาทีที่ผ่านมา

    L permit eken bike ekak padiddi license nathi kenekwa dagena yanna puluwanda?

  • @sanirunimnal2136
    @sanirunimnal2136 ปีที่แล้ว +7

    අයියෙ L permit එකෙන් ගිහිල්ල මාව පොලිසියෙන් අල්ලල බැන්නනෙ අදාළ පොලිස් බල ප්‍රදේශෙ විතරයි යන්න පුලුවන් කියල..ආයෙ ඇල්ලුවොත් කැන්සල් කරනව කිව්ව permit එක 😒🥲

    • @drivewithsachee
      @drivewithsachee  ปีที่แล้ว +4

      a issara den puluwan

    • @sanirunimnal2136
      @sanirunimnal2136 ปีที่แล้ว +2

      @@drivewithsachee thank you අයියෙ

    • @rajapaksheDayawije
      @rajapaksheDayawije ปีที่แล้ว

      Ayye ada mama ahuwa traffic ekkenekgen eya kiyanawa district eka athule 14km athule witharai puluwan kiyala.
      Meka gana eka eka kattiya eka eka katha kiyanawa ,eka nisa hariyatama confurm karaganna puluwan widhiyak nadda ayye.plz aniwa reply karanna 🥲

  • @hasimusic3521
    @hasimusic3521 ปีที่แล้ว +9

    L එකෙන් බයික් එක්ක දෙන්නෙක් යනව නම් පිටිපස්සහ එක්කෙනාට අනිවාරෙන් ලයිසන්ස් තියෙන්න ඕනිද?? ආය L eken පදින්න පුලුවන් තමන් ඉන්න පළාතෙ විතරද??

    • @mmiki975
      @mmiki975 ปีที่แล้ว

      l බයික්වල යනවනමි තමන්ගේ පලාත්වලවිතරද යන්න පුලුවන්නේ. පැහැදිලි කිරිමක් කරන්නපුලුවන්ද

  • @Status-wd8lz
    @Status-wd8lz ปีที่แล้ว +5

    L permit eka ganna dws kiiyak yanvada..? learners ekak nathuwa direct ganna yanavanam kiiyak yanavada aiyeh..

  • @isal_deshan
    @isal_deshan 8 หลายเดือนก่อน +2

    Supreb❤🎉

  • @SandunVlogs-xn8bg
    @SandunVlogs-xn8bg 20 ชั่วโมงที่ผ่านมา

    L parmit එකේ කාලය වැඩි කර ගන්න පුලුවන්ද අයියා

  • @hansakasheron5292
    @hansakasheron5292 ปีที่แล้ว +3

    Aiye L permit ekn padinawanm district ekn pita yanna bari da

  • @farawayyt2
    @farawayyt2 ปีที่แล้ว +8

    L permit eka thiyagema eha patte licemce thiyena kenekuth iddi pitipsse 4 denek wage dagena yanta barida?

  • @sks-hs3lp
    @sks-hs3lp 16 วันที่ผ่านมา +1

    L පමිට් එක හම්බෙලා පදවන රතයේ L එක අලවලා තිබ්බේ නැත්තන් ප්‍රශ්නයක් ඇතිවෙයිද

  • @sunildahanayaka3392
    @sunildahanayaka3392 6 หลายเดือนก่อน +2

    17 labapugaman ganna barida bro

  • @woofy_music
    @woofy_music ปีที่แล้ว +3

    Bike eke yanwanm 2 dagena yanna puluwanda license nathi kenekwa wunath dagena yanna puluwanda

  • @dilshanmadusanka-jz5xz
    @dilshanmadusanka-jz5xz 16 วันที่ผ่านมา +1

    අයිඩීන්ටි කොලෙ තිබ්බොත් පුලුවන්ද

  • @franksunny
    @franksunny 9 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @mplahiru9123
    @mplahiru9123 2 ปีที่แล้ว +6

    L permit එකෙ නම තියෙන්න ඕනි Rathnayake කියලා හැබැයි තියෙන්නේ Rathnayaka කියලා අග e වෙනුවට a තියෙන්නේ මේක license එකෙදී නිවැරැදි කරගන්න මොකක්ද මම කරන්න ඕනි .

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว +2

      trail dawasata wenas karaganna puluwan finger print eka denna yanakota

  • @indikakumara5531
    @indikakumara5531 ปีที่แล้ว +3

    Mata danaganna one lernas ekak nathuwa...trayl..pennanne kohomada kiyala..

  • @Sumudu-553
    @Sumudu-553 ปีที่แล้ว +9

    L පර්මිට් එක අරගෙන පස්සෙ ටරයල් එකට ගියාම වැන් එකයි ත්‍රිවිල් එකයි පාස් වෙලා බයික් එක ෆෙල් වුනොත් එතන ඉදන් ඉස්සරහට ආයි ටයල් පෙන්නන කං බයික් පදින්න අවසර නැද්ද

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 2 ปีที่แล้ว +4

    L permit eka වලංගු කාලය දීර්ඝ කරන්න පුළුවන් ද 🤔

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +7

    අයියා L එක අරන් පස්සෙ මාස 10 කට පස්සෙ trail දාගන්ඩ පුළුවන් ද .. A/l ඉවර වෙලා trail යන්ඩ බැලුවේ එකයි..

  • @kavishkavinoj3059
    @kavishkavinoj3059 ปีที่แล้ว +3

    Aiye l pomit eken distikken pita yanna barida ☹️

  • @Lakmalchamara2003
    @Lakmalchamara2003 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @tishanbandara56
    @tishanbandara56 2 ปีที่แล้ว +3

    තාම ඔරිගිනල් අයිඩී එක නෑනේ අනිත් එකෙන් ගන්න බැයිද

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +2

    Good luck

  • @imalshadanujaya739
    @imalshadanujaya739 ปีที่แล้ว +3

    අයියේ L permit එකෙන් ත්‍රී වීල් එකේ යනවනම් පිටිපස්සෙ lisen තියෙන එක්කෙනෙක් විතරද දාගෙන යන්න පුලුවන්

  • @sayansamarasekara9422
    @sayansamarasekara9422 4 หลายเดือนก่อน

    Liscen eka tynwa car van,bike ekta wenama add karagatta ekta L permit hambuna ethakota double dala yna puluwanda already license tibbath

  • @mohamedrakeeb9115
    @mohamedrakeeb9115 ปีที่แล้ว +3

    Ayye l permit location lemites tiyeda

  • @kosalapk5382
    @kosalapk5382 ปีที่แล้ว +1

    Onim kenekge bike ekk L bord eka ghl padinn puluwnd nattm ape namata tiyen ekk witharad puluwab

    • @drivewithsachee
      @drivewithsachee  ปีที่แล้ว

      ona keneke hebei lerner insurence ekak thiyenawa nm thama hoda

  • @user-vm6rn6hj3k
    @user-vm6rn6hj3k 10 หลายเดือนก่อน

    Bike eke uparim kochchra durak ynn puluvnd..."L"board ek gahal ...niyamitha durak thiyenvd

  • @kasunliyanage3400
    @kasunliyanage3400 ปีที่แล้ว +3

    Brother l permit aka argena 3whell aka driving krnna thwa licence thiyena kenk inna onda ?learners aken qwa one neh kiyla plz rply

  • @samainaworld2.030
    @samainaworld2.030 ปีที่แล้ว +2

    Vana distinct vala l perit aka diyagana Apita vahana padinna puluwaan da bro

  • @nidushanimsara9622
    @nidushanimsara9622 ปีที่แล้ว +4

    අවුරුදු 17 සම්පූර්ණ අයට් L පර්මිට් එක විතරයිද ගන්න පුලුවන් 🤔

  • @isuruinduwara9422
    @isuruinduwara9422 2 ปีที่แล้ว +5

    L permite Ekata Dn දිස්ත්‍රික්කයේන් පිට උනත් යන්න පුලුවන්ද ? ලයිසන් තියෙන කෙනෙක් එක්කද යන්න ඕන ?

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว +3

      bike eke nm puluwan
      wena ekakin yanawa nm kohomath license thiyena kenek inna epai

    • @user-pm7kf8qz3m
      @user-pm7kf8qz3m 12 วันที่ผ่านมา

      E kiyanne basnahira palathe witarak newei da​@@drivewithsachee

  • @chathuisuranga3455
    @chathuisuranga3455 2 ปีที่แล้ว +4

    L permit eken පදින්න පුලුවන් දිස්ත්‍රික්කෙ ඇතුල විතරයි නේද??

  • @Sam_Forex978
    @Sam_Forex978 ปีที่แล้ว +3

    ayya driving test ek (trial) keeparak fail venna puluvanda. 3 parak fail vunoth aluth L permit ekakin test ek karanna puluvanda

  • @AKPRODUCTIONakmaljumat
    @AKPRODUCTIONakmaljumat 5 หลายเดือนก่อน +1

    Bro mn L permit ekka bike padda . Maawa alluwa neh bro . Rupiyal 2000 kada gatta ekka

    • @user-fk4iu6bq3s
      @user-fk4iu6bq3s 2 หลายเดือนก่อน +1

      L bord ගහල තිබුනයි හේතුව මොකක්ද

  • @yushanlakshmitha193
    @yushanlakshmitha193 ปีที่แล้ว +1

    Temporary license eken palathen pita yanna puluwand bike eke

  • @KrishKrishanth-h3e
    @KrishKrishanth-h3e หลายเดือนก่อน

    Supper ❤

  • @tharushifernando4593
    @tharushifernando4593 ปีที่แล้ว +2

    Aiye trail ekata denne kelin maha pare neda ?wangu wala den nane? Rivourse ekath denawada

  • @rusirapathirana8880
    @rusirapathirana8880 ปีที่แล้ว +2

    aiye L permit eka direct RMV office eken aragena lerners ekakata join wela training wela trail pennanna puluwanda

  • @imanthajayashan7637
    @imanthajayashan7637 2 ปีที่แล้ว +14

    exam date ඒක මට හම්බු‌නේ මාසෙකට පස්සෙ වගේ දවසක්....

    • @shalinthawilaa
      @shalinthawilaa 2 ปีที่แล้ว +2

      කොරෝන හන්ද දැන් දෙන්නෙ එහෙම තමා 🥲

    • @buddilaravisanka6481
      @buddilaravisanka6481 2 ปีที่แล้ว +1

      Exam date ekk danna kiyak gannawd dn

    • @shanepereraedu
      @shanepereraedu 10 หลายเดือนก่อน

      @@buddilaravisanka6481 2023/10/17 වෙනි දවසට වෙද්දි ගාස්තුව 3225යි. අද තමයි මං එක්සෑම් දිනේ දාගත්තෙ

  • @udarakaushallya1499
    @udarakaushallya1499 หลายเดือนก่อน

    L permit එකෙන් drive කරන්න පුලුවන් තමන්ගෙ දිස්ත්‍රීක්කෙ ඇතුලත විතරද නැත්තම් ඕනම තැනක යන්න පුලුවන්ද

  • @peternolan5632
    @peternolan5632 2 ปีที่แล้ว +7

    L plate ticket

  • @abbc5225
    @abbc5225 ปีที่แล้ว +1

    Car eke licese tina kenek issaraha tiyagena pitipasse kattiya dagena yanne puluwand

  • @sajeewanisagarika4897
    @sajeewanisagarika4897 8 วันที่ผ่านมา

    Aiye l permit eka masa kiyak valid da

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 ปีที่แล้ว +3

    අද ( 08 ) trial ගිහිල්ල මාව ෆේල් උනා අයියෙ... මේ එන 18 වෙනිදයින් මගෙ L පර්මිට් එකේ දින ඉවරයි අයියෙ.. එතකොට මට ආයෙත් ට්‍රයල් යන්න බැරිද අයියෙ දින ඉවර වුනහම.. ආයෙ මුල ඉදන් සල්ලි දීල කරන්න ඕනද අයියෙ ? අද තමයි මුලින්ම ගියෙ.. ලබන 18 ඉවරයි පර්මිට් එකත්.. මම මොකක්ද අයිය කරන්න ඕන ?..

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว +1

      podi ganak denna ona aluth trail date eka daganna dawas 90kata passe trail date eka hambawei

    • @sathushkapraveen5697
      @sathushkapraveen5697 2 ปีที่แล้ว +2

      @@drivewithsachee L පර්මිට් එක expire උනොත් මම මොකද කරන්න ඕන අයියෙ..? ආයෙ exam ලියල මුල ඉදල යන්න ඕනද ? ඒ L කොලෙන්ම trial යන්න බැරිද ? 🙏♥️

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว

      @@sathushkapraveen5697 awruddak use karanna puluwan

    • @thisarudilshan7993
      @thisarudilshan7993 ปีที่แล้ว

      ​@@sathushkapraveen5697mcn mokada kale.mageth me masen l permit eka iwarai

  • @manelwijekoon5072
    @manelwijekoon5072 11 หลายเดือนก่อน +5

    අවුරුදු 64 ක එක්කෙනෙක්ට driving lisence එක ගන්න පුලුවන්ද?

  • @pasindurasanjana935
    @pasindurasanjana935 ปีที่แล้ว +1

    L eken skole giyat aulak nane neda 🤓 police alluvot caseda naththam purudu venava neme hinda 😪

  • @siyanrifka563
    @siyanrifka563 2 ปีที่แล้ว +5

    L permit thiyana dhennak ta bike eke yanna berida?? ( dennatama l permit thiyanava)

  • @maximaxbro76
    @maximaxbro76 2 ปีที่แล้ว +7

    අයියේ L permit එක බයිකෙට ගත්තම අපිත තනියම උනත් පදින පුලුවන් නේ එතකොට අපිට ලයිසන් නැති එක්කෙනෙක් බයිකෙත් තියාගෙන පදින පුලුවන්ද අනිවා රිප්ලයි දාන්න් අයියේ 😟

    • @ranubro90
      @ranubro90 2 ปีที่แล้ว

      පුලුවන් අහූඋනොත් දඩ තමයි

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว +2

      ba L eka gahala kohomath paddoth allanawa 25000/= dade

    • @maximaxbro76
      @maximaxbro76 2 ปีที่แล้ว

      @@ranubro90 ela

    • @maximaxbro76
      @maximaxbro76 2 ปีที่แล้ว

      @@drivewithsachee tnx

    • @bisathakmitha1200
      @bisathakmitha1200 2 ปีที่แล้ว +1

      අයියේ L permit එකෙන් අපිට බයික් එක තනියම පදින්න පුළුවන් නෙ එතකොට අපිට L permit එක තියෙන වෙනත් කෙනෙක් බයික්කෙකේ තියාගෙන පදින්න පුළුවන් ද.🧐🧐 එහෙම වුනත් දඩ ගහනවද අයියේ 🙄🙄

  • @rasararajapaksha6085
    @rasararajapaksha6085 3 หลายเดือนก่อน

    වැදගත් ❤️

  • @nadeeshadilshannadeeshadil7113
    @nadeeshadilshannadeeshadil7113 ปีที่แล้ว

    L pomit eken Wil eke layisan thiyana puth galayakuth ekka kidenek dagena yanna puluwan da

  • @ThiwankaNisal
    @ThiwankaNisal 5 หลายเดือนก่อน +1

    L පර්මිට් එකෙන් ඔ්නි තැනක යන්න පුලුවන්ද

    • @Gimhann__
      @Gimhann__ 5 หลายเดือนก่อน

      ඔයාගේ පළාතේ විතරයි

  • @Tsu0120S
    @Tsu0120S 2 ปีที่แล้ว +2

    L permit එක නැතුවෙලා ගන්න police entry එකක් දා න්න ඕනිද

  • @damithkumara8712
    @damithkumara8712 4 หลายเดือนก่อน

    Aiye api trail pennala car eka fail unoth, card eka enne nane eka pennanakn.api car eka ain krala passe kaleka apita nawatha pennanna puluwnda, ehma krnwnm aye mula idlma hmdema krnnth onida.mekta answer ekak denna

  • @KrishKrishanth-h3e
    @KrishKrishanth-h3e หลายเดือนก่อน

    Supper

  • @sisithapraveen2951
    @sisithapraveen2951 ปีที่แล้ว +3

    ayye L pramit eken bike eke thaniyama yanna puluwanda onama thanakata

  • @rkchannel6003
    @rkchannel6003 2 ปีที่แล้ว +5

    ට්‍රයල් පෙන්නුවහම L permit eke pass කියල ලියනවනෙ...ලයිසන් එක එනකන් ඒකෙන් යන්න පුලුවන්ද...

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว

      ba enakan inna ona ethakan L eka widiyata thamai salakanne

    • @rkchannel6003
      @rkchannel6003 2 ปีที่แล้ว +1

      මේ ටිකේ ලයිසන් කාඩ් නෑනෙ මේ රටේ...කවද වෙනකන් ඉන්න වෙයිද....

    • @rkchannel6003
      @rkchannel6003 2 ปีที่แล้ว +2

      මමනම් හැමතැනම යනවා ඒකෙන්😁

    • @dhanushkachamara7438
      @dhanushkachamara7438 2 ปีที่แล้ว

      මමත් ට්‍ර්‍යල් පෙන්නුව කාඩ් නැති හින්ද තව කල් යයි නේද ලයිසන් එක එන්න

  • @GehanSachintha-il1ns
    @GehanSachintha-il1ns ปีที่แล้ว +1

    L primir akak 90 km yanne puluwand aiya

  • @slbishop2862
    @slbishop2862 ปีที่แล้ว +1

    L permit eken yanna puluwn dura simawak ema thiyada ayye

  • @tharushamadushanka2207
    @tharushamadushanka2207 8 หลายเดือนก่อน

    Bro.sahallu licence 17 danne nathun wheel,bike withRak dala 21 n bara wahana dammoth sahlu watenwd

  • @ADVIDARSHANA
    @ADVIDARSHANA 4 หลายเดือนก่อน

    thanks

  • @Tharaka_437
    @Tharaka_437 3 หลายเดือนก่อน

    100cc bike da padinna oone...naththan iita wadi eewa paddata awlak nadda

  • @nikonshaminda9223
    @nikonshaminda9223 9 หลายเดือนก่อน

    Aiye Lpemit eken duwanna puluwan district asse vitharada

  • @justindrewbieber2627
    @justindrewbieber2627 ปีที่แล้ว +3

    L ,පර්මිට් එකෙන් බයික් එකේ යන්න පුලුවන් දුර සීමාවක් තියනවද , නැත්තන් ලංකාවෙ ඕන තැනක යන්න පුලුවන්ද

    • @drivewithsachee
      @drivewithsachee  ปีที่แล้ว +2

      ona thenaka yanna puluwan

    • @Indikaudaya-bh8he
      @Indikaudaya-bh8he ปีที่แล้ว +1

      රාත්‍රී කාලයේ පදවන්න පුළුවන් ද

  • @ravindunadeejaya8945
    @ravindunadeejaya8945 ปีที่แล้ว +1

    Mama 2021 ekedi wage sahallu wahana,bike deka damma ....campus eke wada hinda sahallu eka hariyata kara ganna bari una ..bike eke trail eka pass una ...Examiner temperoy eke pass kiyala dala tiynw ..mta giyapu learns eke ekkenawa contact kr ganna widiyak na mokd ek dn nawattalu...mta licence card eka ganna pulunw kramayak kiynna puluwanda ...loku udawwakk....

  • @nadun26568
    @nadun26568 ปีที่แล้ว +1

    මම අපේ ප්‍රදේශය ට ලඟම ඩිපෝව හරහායි විභාගය කරෙ..මං එක්සෑම් එක පාස් උනත් මට එවෙලෙ L permit තාම ලැබුනෙ නෑ..සාමාන්‍යයෙන් කොච්චර දවස් යනවද L permit ලැබෙන්න...

    • @user-ou7jy6cd1e
      @user-ou7jy6cd1e ปีที่แล้ว +1

      මට licence නෑ, මට කෙලින් ම ඩිපෝවෙන් licence ගන්න පුලුවන් ද,

    • @drivewithsachee
      @drivewithsachee  ปีที่แล้ว

      ow

  • @user-dj4tp9ne1l
    @user-dj4tp9ne1l 6 หลายเดือนก่อน

    Kochchara dhurak padhinda puluwan dha? L permit thiyagene

  • @hippopstreetboygamingsl5903
    @hippopstreetboygamingsl5903 ปีที่แล้ว +1

    Bro L permit aken drive karaddi night 6 clock walin passe drive kranna barida

  • @YKINGTRAVEL
    @YKINGTRAVEL ปีที่แล้ว +2

    මම exam එක ලියලා L pass එකත් අරන් තියෙන්නෙ.. මම L pass කොලේ ලැමිනේට් කරා.. ඒක ප්‍රශ්නයක්ද.. ක්ලච් bike දාලා තිබ්බෙ ඒක scooter දාගන්න ඔනා.. කොලේ ලැමිනෙට් එක ප්‍රශ්නයක් වෙයිද

    • @askewalok9937
      @askewalok9937 ปีที่แล้ว

      laminate karanna epa

    • @drivewithsachee
      @drivewithsachee  ปีที่แล้ว

      trail date ekedi seal ekak gahanawa ethakota thama awla wenne

  • @bordz_printz2929
    @bordz_printz2929 ปีที่แล้ว +11

    Bro can u drive in another country with L permit?

  • @everythingishere16
    @everythingishere16 2 ปีที่แล้ว +8

    අපි සැහැල්ලු වාහන වලට අයදුම් කරල මාස 3ක් ඉන්න වෙනවනම් trail පෙන්නන්න. හදිසියෙ ඊට කලින් රට යන්න වෙනව වගේ ප්‍රශ්නයක් උනොත් අපිට මාස 3ට කලින් trail පෙන්නන්න හදාගන්න බැරිද?

  • @Linal_Kavinda_
    @Linal_Kavinda_ ปีที่แล้ว +2

    Nic ek enna kalin en form eken barida

  • @nathashathilini821
    @nathashathilini821 28 วันที่ผ่านมา

    Manual eka auto walata maru krnna barida ? Trail ekat klin.

  • @gameinchamika2056
    @gameinchamika2056 ปีที่แล้ว +2

    17 gnna puluwanda id card eka ne thama kolayanam thiyanawa

  • @shanmugavelduwakaran1217
    @shanmugavelduwakaran1217 ปีที่แล้ว +2

    Eka District eka aragatha l permit eka wena District eke pavichu karanna puluvantha?

  • @shashinikavindya1561
    @shashinikavindya1561 2 ปีที่แล้ว +1

    L permit eka aran baik ekak giyoth pitipasse laisan nethi kenek thiyagena yanna berid baik wala

  • @sarathkelegama9903
    @sarathkelegama9903 9 หลายเดือนก่อน

    මම ට්‍රයල් එකේදී වැන් එක අසමත් උනා. මගේ එල් පර්මිට් එක එක්ස්පයර් වෙන්නේ 2024-2-20. එතකොට මට ඒකාලය තුල නැවත ට්‍රයල් එක දෙන්න පුලුවන්ද? ලර්නර්ස් එකෙන් කියනවා ඉක්මනින් ගන්න ඔනි කියලා. මේක ගැන කියන්න පුලුවන්ද?

  • @senethfernando3885
    @senethfernando3885 ปีที่แล้ว +3

    L permit එකෙන් බයික් එක පදිද්දී පිටිපස්සේ දාන් යන කෙනාටත් අනිවාර්යයෙන්ම Normal Driving license එක තියෙන්නම ඕනිද ??

  • @chathurapradeep1931
    @chathurapradeep1931 ปีที่แล้ว +1

    L permit aka expaid .wela .tyenne ayeth mula edalama yanna onada. 2022 09 10 exp

  • @ErangaLakshitha-kw1dd
    @ErangaLakshitha-kw1dd 11 หลายเดือนก่อน +2

    අයියේ L සහතිකෙන් පලාතකින් වෙනත් පළාතකට යන්න පුළුවන් ද බයික් එකෙන් 😢😢😢පොඩ්ඩක් කියන්න කෝ

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 7 หลายเดือนก่อน

      ලංකාවෙ ඕනෙ අස්සක යන්න පුලුවන් තනියම

  • @navintharidu4778
    @navintharidu4778 2 ปีที่แล้ว +2

    Aiye L eken දුර gaman yanna puluwanda

  • @nethsarapiumal8605
    @nethsarapiumal8605 7 หลายเดือนก่อน

    අයියේ තාමත් බයික් එකක් තනියෙන් පදින්න පුළුවන්ඩ L පරමිට් එකෙන් den නීති වෙනස් velada

  • @user-gz5ys7lf3m
    @user-gz5ys7lf3m 2 ปีที่แล้ว +1

    aiya mama dan nathuwa mage L eka laminatin kara dan tempariyedi eka prashnayak weida

    • @drivewithsachee
      @drivewithsachee  2 ปีที่แล้ว

      loku case ekak na barcode eka penna thiyaganna

  • @dkxkenzo7974
    @dkxkenzo7974 ปีที่แล้ว +1

    Usa bara deka wadinam medical fill wenawada

  • @umaryaseen6181
    @umaryaseen6181 2 ปีที่แล้ว +2

    L board dhaala double yanna puluwand

  • @user-op5he4jz3q
    @user-op5he4jz3q 2 ปีที่แล้ว +2

    Aiye 17ta bara vahana danna puluwanda

  • @mohamedafaaz8287
    @mohamedafaaz8287 9 หลายเดือนก่อน +1

    L permit eka Ara Gena drive karanda pulluwan distance ekak thiyana vandha..? For example inside the province

    • @Fahii_tom
      @Fahii_tom 8 หลายเดือนก่อน

      ow eka matath dhenaganna onee

  • @cloudcommunity7359
    @cloudcommunity7359 ปีที่แล้ว +1

    Mama sahallu l bord ek gaththa bike eke pitipasse kawruthma inna one naneda

    • @JaffnaQueen
      @JaffnaQueen 2 หลายเดือนก่อน

      ලර්නර්ස් හරහා ගිහින්ද L පර්මිට් ගත්තෙ?