ඩිජිටල් ජනාධිපති අත තිබීම හොඳයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 141

  • @dilmuthushani
    @dilmuthushani หลายเดือนก่อน +57

    හරිම වැදගත් සංවාදයක් ස්තූතියි සිරස මේවගෙ වැඩසටහන් කරලා මිනිස්සුන්ට දේශපාලනය ගැන යම් අවබෝධයක් දෙනවට

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +76

    සිරසට ආචාරය,,,,,පැහැදිලි කිරීම ගැන බොහොම පිං ඔබ තුමියට,,,මාතෘභූමියට ජය වේවා❤

  • @ChandanaChandana-bg8ry
    @ChandanaChandana-bg8ry หลายเดือนก่อน +70

    වටිනා සාකච්ඡාවක් ඔබතුමියට අපගේ උත්තමාචාරය

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte หลายเดือนก่อน +28

    මොනයම් හෝ තීරණාත්මක අවශ්‍යතාවයකදී සිරසේ භාවිතාව පැසසිය යුතුයි. අශෝක ඩයස් මහතාගේ පූරකත්වය සම්පත් දායකයාගේ නිශ්චිත කාරණා මතු කරගැනීමට අවශ්‍ය පරිචය පෙන්නුම් කරනවා..ස්තූතියි සිරස මේ හරවත් බවට...

  • @rdusrajapaksha
    @rdusrajapaksha หลายเดือนก่อน +38

    හරිම වටින සාකච්චාවක්…..ලබාදුන් දැනුමට ස්තුතියි…..

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v หลายเดือนก่อน +32

    බොහෝම ස්තුතියි අපි නොදන්න දෙයක් ගැන සිරස කතා කලාට...👍👍👍🙏🙏

  • @juderoshan6353
    @juderoshan6353 หลายเดือนก่อน +6

    ගොඩාක් හොඳයි ,ඔබලා විසින් ... රට ගොඩනැගීම වෙනුවෙන් කැපවුණු අයට දෙන වටිනා දිරිය හා දැනුවත් බව,දැනුමක් ඇති මිනිසුන්ට අවැසි සෞභාග්‍යය ගොඩ නගා ගෙන " රට" ඉතාමත් පැහැදිලි විනයක් සහිතව ගොඩනැගීම කළ හැකිවන අයුරින් සකස් කළ ,🙂 ඉතාමත් අගය කල යුතු කාලීන සංවාදයක් ...ස්තුති, 🙏😊.

  • @apidennamusicroom
    @apidennamusicroom หลายเดือนก่อน +23

    ස්තුතියි සිරස..මෙම වැඩසටහන හිටපු පාලකයන්ට ද පෙනේවා..

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන්ම පහල.ශ්‍රේණියේ සිට ENGLISH උගන්වන සැලැසුමක් කිරියාත්මක කරන්න මැඩම්❤❤

  • @markanthony4749
    @markanthony4749 หลายเดือนก่อน +7

    ඉතා වටින සාකච්ඡාවක්. ආචාර්ය තුමිය යනුවෙන් ඇමතීම වඩා සුදුසු යැයි සිතමි.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +9

    ස්තුතියි අපිව දැනුවත් කිරීමට සහ රෙස්පෙක්ට් ජනබලවේගයට.

  • @amparaddmcu8153
    @amparaddmcu8153 หลายเดือนก่อน +5

    අසෝක මහත්තයා මේ ආචාර්ය තුමිය එක්ක තව සාකච්ඡා කීපයක් පවත්වන්න. ස්තූතියි.

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน

    ආචාර ගමගේ mathithumiyge පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ thumiyata ස්තුති ස්තුති ස්තුති ඒවාගෙම අසෝක මහතාට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ස්තුති

  • @malithperera2764
    @malithperera2764 หลายเดือนก่อน +14

    වටිනා වැඩසටහනක්. ස්තූතියි සිරස!

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 หลายเดือนก่อน +13

    Wow! Thank you Dr. Gamage for the sensible analysis. I appreciate your comments on higher education and the elementary /secondary schools. I am glad to know you studied in Canada and hopefully influence the system in a timely, neat manner

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +4

    මා සිත්ගත් වැඩසටහනක් "මාවත "....... ඒ වැඩසටහන තුලින් හරි අපූරුවට ප්‍රෙක්ෂකයන් "මාවත" දිගේ අරන් යනවා.......වැඩසටහන නිශ්පාදනය, ඉදිරිපත් කිරීම වෙනුවෙන් " සිරස " ට මාගේ ප්‍රණාමය.........

  • @SLdush_academy
    @SLdush_academy หลายเดือนก่อน +6

    🎉❤බුද්ධිමත් මිනිසෙක් සමග සංවාද මහජනතාව දැනුවත් කිරීම වැදගත්.ජය🎉

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 หลายเดือนก่อน +2

    දැනූවත් කිරිම අගය කල යූතුයි. සිරස වෙලාවට හරි දෙ කරනවා. ස්තුතියි.❤❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 หลายเดือนก่อน +4

    සිරස සටන හරහා ඔයාලා මේ ජයග්‍රහනයට ගොඩක් උර දුන්නා

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා වැඩ සටහනක්. සියලුම ආයතන දෙපාර්තමේන්තු යටතේ පවත්වාගෙන යා හැකි නම් මෙතුමිය කිවුවා වගේ ඉතාමත් සාර්ථකයි කියලා හිතනවා.

  • @jayaminiranasinghe7679
    @jayaminiranasinghe7679 หลายเดือนก่อน +6

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්, ස්තුතියි 🙏

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage หลายเดือนก่อน +6

    වටිනා සකච්චාවක් ස්තුතියි සිරසට

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 หลายเดือนก่อน +1

    වටිනා සාකච්ඡාවක් අසෝක මාධ්‍යවේදීයෙක් විදියට එය හසුරවනවා ඒ වගේම එම වැඩ සටහනට පැමිණි ආචාර්ය සුජාතා මහත්මිය ඔබට බොහොම ස්තුති

  • @nayanaalahakoon8442
    @nayanaalahakoon8442 หลายเดือนก่อน +1

    නියමම පැහැදිලි කිරීමක්

  • @chandanaart3584
    @chandanaart3584 หลายเดือนก่อน +4

    අපිව දැනුවත් කිරිම වෙනුවෙන් ස්තුතිය

  • @sanjujeeva
    @sanjujeeva หลายเดือนก่อน

    මේක වෙලා ගියත් අහන්න වටින සාකච්චාවක් 😘😘😘

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කීරීමක් ස්තුතියි 🙏💐

  • @jamesmirihana9902
    @jamesmirihana9902 หลายเดือนก่อน

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @deepanikuwait9743
    @deepanikuwait9743 หลายเดือนก่อน +5

    ජනතාවට ජයවෙවා

  • @-madaperadigaathwela
    @-madaperadigaathwela หลายเดือนก่อน +7

    Very informative discussion.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 หลายเดือนก่อน +1

    මම 3% තියනකොටත් JVP එකට චන්දේ දුන්න කෙනෙක්..හරිම සතු‍ටුයි මේ චන්දේ ගැන..සෞඛය හා ජනමාධ්‍ය ගැලපෙනවද මට අහපු වෙලාවෙම තිබුන ගැටලුවක්

  • @Handlethis-g3d
    @Handlethis-g3d หลายเดือนก่อน +5

    අර ගනිකාවක් මන් දැක්කා හිරු ටීවි එකට ගෙන්නගෙන අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා 😂 මෙන්න දැනුම තියෙන නියම අය

  • @SashiNaren
    @SashiNaren หลายเดือนก่อน +5

    ස්තූතියි

  • @shamindagamage9181
    @shamindagamage9181 หลายเดือนก่อน

    Very great explanation..
    Thanks 🙏

  • @mahelasudharaka_senevirath8753
    @mahelasudharaka_senevirath8753 หลายเดือนก่อน

    හරිම වැදගත් සංවාදයක් ස්තූතියි

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน

    Sirasta ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @sasinduwijesinghe9238
    @sasinduwijesinghe9238 หลายเดือนก่อน

    නියමයි මේ සංවාදය. මෙතුමියව තව වැඩසටහන් වලට ගෙන්නන්න කියලා ඉල්ලන්න කැමතියි

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 หลายเดือนก่อน +8

    සිරසට ආචාරය🙋‍♂️

  • @360lkcreations9
    @360lkcreations9 หลายเดือนก่อน +1

    වටින කතාබහක්

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 15 วันที่ผ่านมา

    Thanks ❤❤❤

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami หลายเดือนก่อน +7

    ඇත්තටම අධ්‍යාපන ක්‍රමය නම් වෙනස් විය යුතුයි.theory කොටස් අඩුකරලා practical කොටස් වැඩි කළ ‍යුතුයි..මෙය තමයි වෘත්තිය අධ්‍යාපනයට පාසලින් දමන්න පුලුවන් හොදම අඩිතාලම.මොකද අද ලෝකයේ තියෙන්නෙ නැටුම් නෙවෙයි..choreography ...චිත්‍ර නෙවෙයි digital arts..සංගීතය නෙවෙයි..sound engineering ...ඉන්දියාවේ අවුරුදු 6 ඉදන් පාසල්වල IT විෂය practical කරද්දී..අපේ දරුවො අවුරුදු 11 දි තමයි ICT විෂය හදාරන්නෙ.ඒකත් පොතේ දැනුමෙන් වැඩි හරියක්..ඉදිරියට විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ තුළින් වත් නේ දේවල් ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් වටිනවා..මොකද දරුවො තමයි අපේ රටේ අනාගතය ....

    • @nehemmanokaran9974
      @nehemmanokaran9974 หลายเดือนก่อน

      Practical ekathu kala yuthuy , hebei theory part eka adu karanna awashya nehe , theory practical dhekama uparimen thiyenna ona , ekata oroththu dhenna ne lamayawa api hadhanne , dhekama puluwan wenna ona lamayekta .
      amaruy kiyala ho awashya nehe kiyalaa pothe adhyaapanaya hi pramaanaya nethi kala yuthu nehe ,
      thiyana theory pramaanetama practical ekathu karalaa iskole 4PM wenakal thibbanam hari
      Practical adhyaapane dhunna kiyala theory adu karanne nehe kohewath , api kammeli ekai wede

  • @piyagamage3263
    @piyagamage3263 หลายเดือนก่อน +9

    පැහැදිලි දැක්මක් නැතිව, හැමදේම විවේචනය කරන අයට ඉගෙන ගන්න බොහෝ කරුණු ආචාර්ය සුජාතා ගමගේ ඉස්මතු කළා. ඒ වගේම උපාධ්යට වඩා ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති වැදගත්කමත් දෙමින් අප යා යුතු ගමන් මග ගැන ඇයට පැහැදිලි දැක්මක් ඇති බවත් පෙනුන. පස් වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව උගුල නිසා දරුවන්ට වෙන හානිය වලක්වන්න ඉක්මනින් කටයුතු යෙදේවා කියා පතමි.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 หลายเดือนก่อน +1

    Valid program for easy understand in complexcity government mechanism.Thanks Dr.Gamage and presenter Dias involved in very politely manner, the both the knowledgeable personality make the excellent presentation been in high standard to listen country citizens carefully. Congratulations.

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 หลายเดือนก่อน

    හොද සාකච්ඡාවක් ස්තුතියි.

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 หลายเดือนก่อน

    Good Job

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 หลายเดือนก่อน +2

    ජන අවධානයට යොමු වේවා ❤!

  • @JK-yr3fi
    @JK-yr3fi หลายเดือนก่อน +5

    සෞක්‍ය හා ජනමාධ්‍ය විද්‍යාත්මක බව කෙසේ වෙතත් සෞක්‍ය ත් ජනමාද්‍යත් යන්න සුදුසුම කෙනා නලින්ද ජයතිස්ස..ඒක නම් අවිවාදාත්මකයි! කවදාවත් විද්‍යාත්මක බව මතක් වෙච්ච නැති එහෙයියො පොඩ්ඩක් කෑගහයි ඉතින් 🗣️🧠

    • @sujatagamage
      @sujatagamage หลายเดือนก่อน +1

      ඔබ විශ්ලේෂණය හරියට හරි. මාධ්‍ය විෂය දේශපාලන පරිචයක් ඇති කෙනෙකුට දීම සඳහා විචල්‍ය නැතිනම් floating විෂයයක් තමයි.

    • @sujatagamage
      @sujatagamage หลายเดือนก่อน +1

      ඔබ හරියට හරි. ජන මාධ්‍ය යනු දේශපාලන පරිචයක් ඇති කෙනෙකුට දීම සඳහා වෙන් කර තැබිය යුතු විචල්‍ය නැතිනම් floating විෂය පථයක් තමයි.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 หลายเดือนก่อน +4

    Obathumiyata sthuthi...sirasa. respect

  • @Ns20007
    @Ns20007 หลายเดือนก่อน

    It's a very important discussion.
    Dr Sujata, Your explanation is interesting 👍👍

  • @ThushariThalagalage
    @ThushariThalagalage หลายเดือนก่อน +7

    මේ රට දියුණු කරන්නනම් රයයේ ආයතන වල ඉහල සිට පහල දක්වා targets and achievement monthly progress දෙන්න ඕනි ඒවගෙම ඒවා අගය අගය එකතු කර උසස් වීම් දිරි දීමනා මගින් ඉතාම වටිනා රාජ්‍ය සෙවාවක් සකස් කිරිමට පුලුවනි පෞද්ගලික අංශය ඉහල ආදායම් සමග දියුණු වෙන්නේ ඒ ආකාරයට

  • @kamalherath9809
    @kamalherath9809 หลายเดือนก่อน

    Great discussion... better to share wider audience..

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 หลายเดือนก่อน

    හොද විග්‍රහයක් ස්තුතියි...

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 หลายเดือนก่อน +2

    NIYAMAI MADAM JAYAWEWA❤❤❤❤❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 หลายเดือนก่อน

    Asoka oba SIRARATA SIRASAK. MEVAN PROGRAMM ITHAMA VATINAWA. DR GAMAGE DEN ELIYATA BEHELA .KALAKAÑNI VATINA AYA SIYALLAMA PETHTHATA DALA HITIYE. APE HON RATHNASRILA APARADENE. ASOKA HEMA THENAMA DAILY LOST PROFIT HADANNA ANAWASHYAYAI. ADU THARAMIN MASAYAK KARANNA GROUP HADANNA GROUP LEADERSLA DAMANNA. ME MAGE PEOJECTVALA KALA SIYALLA SARTHAKAI. VINAYA 100% DR GAMAGE HON ASOKA YOUR SYSTEM IS EXCELLENT.

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v หลายเดือนก่อน +2

    අසෝක ,,❤❤❤❤

  • @TravelMemories1410
    @TravelMemories1410 หลายเดือนก่อน

    Well learned, lady.❤

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf หลายเดือนก่อน +2

    ❤️🌼

  • @gayathrikalpani2619
    @gayathrikalpani2619 หลายเดือนก่อน +4

  • @globalworshipsrilanka
    @globalworshipsrilanka หลายเดือนก่อน

    ❤❤ Hari sathutui api karapu wiplawayata ♥️🔥

  • @Chikanlikan0101
    @Chikanlikan0101 หลายเดือนก่อน

    Very interesting.

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 หลายเดือนก่อน +10

    අගනා සාකච්ඡාවක්.

  • @avidrationalist7281
    @avidrationalist7281 หลายเดือนก่อน

    මෙන්න මිනිස්සු....❤❤

  • @Sham_Demi
    @Sham_Demi หลายเดือนก่อน

    Niyama ekak me wage aya thamai TV walata genna oni ❤

  • @CactusSriLanka-ig9uf
    @CactusSriLanka-ig9uf หลายเดือนก่อน

    Bohoma watina denuwathkireemak

  • @piyathgaraka6608
    @piyathgaraka6608 หลายเดือนก่อน +3

    Sirasa always best

  • @isuruherath7281
    @isuruherath7281 หลายเดือนก่อน +5

    Smart President 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 หลายเดือนก่อน

    Sirasa sthuthi❤❤❤❤❤

  • @TranscoCargoSydney
    @TranscoCargoSydney หลายเดือนก่อน

    Yes. We definitely need Department for Government Efficiencies. How do I connect with Dr. Sujatha ?

  • @terancegalhena8651
    @terancegalhena8651 หลายเดือนก่อน +1

    "දවස" වැඩසටහන මෙහෙයවන එකා හිටියනම් අචාර්‍යවරිය කිව්ව දේවල් වලින් බාගයක් අහන්න හම්බවෙන් නෑ.. ඌ මහාචාර්ය 😁

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp หลายเดือนก่อน

      ඔව් 😂.. ඒක ඇත්ත

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 หลายเดือนก่อน

    මෙන්න සාකච්ඡා. මෙන්න ආණ්ඩු

  • @AnulaDangalla
    @AnulaDangalla หลายเดือนก่อน

    ❤❤❤

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f หลายเดือนก่อน +2

    උගත්.බුද්ධිමත් අය වුනත් වැඩක් නැහැ, රටෙි සැම ජනතාවගේ සැබැ අවස්ථාවට. හදවතින්ම සේවය නොකරන්නේ නමි. එම උනුත් පටිට හොරෙක් නමි. බලමු.කතාව හැටියට වැඩ සිද්ධවෙයිද කියලා,?

  • @wn4838
    @wn4838 หลายเดือนก่อน +2

    අපිත් චන්දේ දුන්නේ NPP තමයි.ඒ උනාට එහෙයියෙක් වෙන්න බෑ.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය වල තියෙන විද්‍යාත්මක බව කුමක්ද?

    • @sak3909
      @sak3909 หลายเดือนก่อน

      මම හිතන්නෙ ඒකට හේතුව දොස්තර නලින්ද ජයතිස්ස තමයි NPP එකේ ඉන්න හොදම සන්නිවේදකයා, ඉතිං ඒ අමාත්‍යාංශය එතුමාට දීලා තියෙනවා. අනික මේක 100%ක් විද්‍යාත්මකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමාත්‍ය මණ්ඩලය 25ට අඩුවෙන් තියපු එකම ලොකු ආදර්ශයක්.

  • @CJesus
    @CJesus หลายเดือนก่อน

    අමාත්‍යශය බෙදීම පැහැදිලි කිරීමේදී ඇයගේ වචන භාවිතය තරමක් අපැහැදිලියි. දෙකට කැඩිලා තියෙනවා තුනට කැඩිලා තියෙනවා නොකියා, ඒ මොනවාද කියලා කිව්වනන් වඩාත් පැහැදිලියි.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 หลายเดือนก่อน

    රටට ආදරේ උන් කීයටවත් රට දාලා ගිහින් නෑ ..තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටැවු නැත උන් රට අතරගිහින්

  • @learntoearn8944
    @learntoearn8944 หลายเดือนก่อน

    All government employees should be given with KPI list which can be assessed for their promotions and increments. That way, they will become efficient.

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 หลายเดือนก่อน +3

    කම්කරු ඇමතිකම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුට දීම සම්බන්ධව ඔබගේ කියවිම කොහොමද?

    • @wn4838
      @wn4838 หลายเดือนก่อน +2

      ආර්ථික විද්‍යාව මහාචාර්‍යවරයෙකුට දීලා නෑ නේද ? ජනතා නියෝජිතයෙකුට දීලා තියෙන්නේ.මහචාර්‍යකම ඔහුගේ අමතර සුදුසුකමක්.අමතර සුදුසුකමක් පැවතීම ඇමතිකමක් කිරීමට භාදාවක්ද?

  • @donrajapakse7501
    @donrajapakse7501 หลายเดือนก่อน

    Why the government cannot think of a Zero Based Budgeting from 2026. This method will bring all expenditure lines on to a discussion table where any hidden agenda will be exposed until the purpose is justified.
    I remember this method used in NZ sometime back where it demanded budget discipline. A better way to start with from the year 2 as all govt organizations need lots of work and time to put in place to justify the causes for expenditure. Thanks

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +1

    ප්‍රරස්න අටුවා ටීකා නැතිව කෙටියෙන් අහන්න බුවෝ වට වන්දනාවෙ ගිහින් හිතලු පැල කරන්න එපා

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 หลายเดือนก่อน

    Hodama wadasatahanak palamuwa estuti sirasata mama neawau hamawalawama sirasa balanna ugat buddimatunga sakaccha harima watinawa

  • @jayasirij9311
    @jayasirij9311 หลายเดือนก่อน

    ඩිජිටල් තාක්ෂණ ක්ෂෙත්‍රය ගැන යම් කියවීමක් ජනාධිපති සතුව ඇති. ලෝකයේ බොහෝ දියුණුම රටවල්වල මේ ක්ෂෙත්‍රයේ වෘත්තීය වේදීන් ඉංජිනේරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වාගන්නට පිලිගත් වෘත්තීය ආයතන පිහිටුවාගෙන තියෙනවා. ලංකාවේත් එවැනි පිලිගත් ඩිජිටල් ඉංජිනේරුවරුන්ගේ (AI) වෘත්තීය ආයතනයක් ස්ථාපිත කර තිබෙනවාද ? විශේෂයෙන්ම IESLආයතනයට කිසිසේත්ම අනුබද්ධ නොවෙන ස්වාධීන ආයතනයක් ලෙසට. Institue of Digital Engineers Sri Lanka ලෙසින් IESL හා සමාන පිලිගැනීමක් ඇති ඩිජිටල් ඉංජිනේරු ක්ෂෙත්‍රය වෙනුවෙන්ම ස්ථාපිත ස්වාධීන වෘත්තීය ආයතනයක් රටට දැන් අවශ්‍යයයි.

  • @dilpahanprasanna8080
    @dilpahanprasanna8080 หลายเดือนก่อน +1

    😮

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 หลายเดือนก่อน

    මාධ්‍යයක විශිෂ්ට කාර්යභාරය කරන සිරස සහ එහි කොලිටි එක මේන්ටෙන් කරන අශෝක

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน

    මේ තාක්කල් පක්ශ තිබුනෙ නැහැ.කල්ලි පමණයි තිබුනෙ.ජනතා බදුමුද නාස්තිකරමින් එම කල්ලි සහ උන්ගෙ රනුවරේ යැපුනා.මෙවර ලොකු වෙනසක්.

  • @sevenby3
    @sevenby3 หลายเดือนก่อน

    permanent secretaries / small cabinet / logical clustering of ministerial subjects: It was so bad the new government had to reinvent the wheel first.

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana หลายเดือนก่อน

    ස්තිර ලේකම්වරු පත්කරණ්න වෙන්නෙ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මානය කිරීමෙන් පසුවයි.එසේ නැත්නම් ලංකාවෙ ඇමතිට වඩා හොරකම් කරණ්නෙ ලේකම්වරුන් කියලනේද කියන්නෙ.එවැනි අය ස්තිරලේකම් තනතුරක පිහිටෙව්වොත් දෙයියන්ගෙම පිහිටයි.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน

    Ugath buddhimatunge weda piliwelakata anduwa ahum kan deela tiyena ekama loku jayagrahanayak ratata unu❤❤❤

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน +2

    Ethama watena sakachchawak ape ugath mahathmeyata sthuthe

  • @nehemmanokaran9974
    @nehemmanokaran9974 หลายเดือนก่อน

    Practical ekathu kala yuthuy , hebei theory part eka adu karanna awashya nehe , theory practical dhekama uparimen thiyenna ona , ekata oroththu dhenna ne lamayawa api hadhanne , dhekama puluwan wenna ona lamayekta .
    amaruy kiyala ho awashya nehe kiyalaa pothe adhyaapanaya hi pramaanaya nethi kala yuthu nehe ,
    thiyana theory pramaanetama practical ekathu karalaa iskole 4PM wenakal thibbanam hari
    Practical adhyaapane dhunna kiyala theory adu karanne nehe kohewath , api kammeli ekai wede

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน

    A cabinet can be in a properly or well constituted one, but the use of words scientific/scientifically has no meaning for such an institution, in my opinion

  • @heshanakila12
    @heshanakila12 หลายเดือนก่อน +1

    දියුණු කතා බහක්

  • @wasanthakumar8263
    @wasanthakumar8263 หลายเดือนก่อน +1

    😮😮😮😮😮❤❤❤❤😊

  • @siridahanayake380
    @siridahanayake380 หลายเดือนก่อน

    German Government consists of a prime minister and 16 ministers, Finland Government comprises 19 ministers and 12 of them are women. Sweden Government consists of a prime minister and 23 ministers. Our economy is just a fragment compared to these economies. We don't need more than the number that bro AKD has appointed.. Also, no minister should get any accommodation at the cost of tax payers, as previous thuggery governments did in this country.

  • @Chunky_Rosh
    @Chunky_Rosh หลายเดือนก่อน +1

    බුද්ධ සාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශය ආගමික සහ සංස්කෘතික කියලා වෙනස් විය යුතුයි.
    බුද්ධාගමට විශේෂයක් දෙන්න වුවමනා නැහැ. අපි Sri Lankan.

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 หลายเดือนก่อน

    අද්ද්‍යපනය 100.6 වෙන් කරන්නෙ අද හෙට නෙමෙයි අනික රටක් විදියට හොඳට විදෙෂ ප්‍රෙරෙෂන වැඩිකරගත්තොත් ඔක අමාරු නැ

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f หลายเดือนก่อน +1

    සෙෘබ්‍ය හා පරිසරය එකක් වුනා නමි හොද නැද්ද ?

  • @RuwanNawarathna-n4t
    @RuwanNawarathna-n4t หลายเดือนก่อน

    Matanam ma sirasa penna ba etharam aprasannai samahara dawal, ath sri lankaw minissunta harawath watina program dena ekanam watinawa, man hithanawa ratak vidihata apita issarahata yanna sirasa waga Chanel wala loku udauwak ona wanawa, e nisa apa minissu modayo karana jothisha wada entertainment program adu karala wadagath program promote kaloth hodai, kohoma unath api hiru derana waga tv walata wada sirasa apakshapathi wada piliwalata garu karanna ona

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka หลายเดือนก่อน +2

    සෞඛ්‍ය, ජනමාධ්‍ය, එකට විද්‍යාත්මක ද?

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 หลายเดือนก่อน +1

      Aniwaryenma ow ,api nodakina side ekak wunath
      Niyojya amathyadura dekak awashyayi

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage หลายเดือนก่อน

      ​@@chanakajayasinghe8594Mata kiyannako jana madya amathikama widyanukulawa ekathu karanna ona mokatada kiyala.
      Oyata anuwa oyage supiri danumata anuwa kiyanna puluwan neda?

    • @ArunasiripiyathilakaRanawaka
      @ArunasiripiyathilakaRanawaka หลายเดือนก่อน +1

      ​​​@@AriyarathnaVidanageමම කිසිම ආණ්ඩුවක එහෙයියෙක් නෙවේ. ඒවා ආණ්ඩු කරන අයගේ වැඩක් මිස මගේ වැඩක් නෙවේ. මේ දෙකේ නොගැලපීමක් තිබෙන බව ඕන කෙනෙකුට පෙන්වා. ඒ වගේ හැම රජයකම වගේ නොගැලපෙන එකක් දෙකක් තිබුන. එම නිසා මේක විද්‍යාත්මක යි, අනික්වා අවිද්‍යාත්මකයි කියලා කියන්න බැහැ . අනෙක මෙම විෂය බෙදීම ට විද්‍යාත්මක යන වචනය හරිද කියන එක ප්‍රශ්නයක්. මේක Management principle එකක් මත කෙරෙන තීරණයක්. එම නිසා මෙය Art එකකක්. තාර්කික යන වචනය තමා සුදුසු මට හිතෙන හැටියට. 6:17

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 หลายเดือนก่อน

      @@AriyarathnaVidanage bohoma sthuthi deepu title ekata, saralawama kiwwoth meyala crisis management, saha public awareness kiyana points highlight karala wage mata penne anith eka meka ganna pudgalayage expertise wela thiyena side ekath balala thiyenawa mage adahasa basically, hondama udaharanay corona kaale wechcha miscommunication kochchra whole system ekat balapwada kiyana eka honda example ekak, mama kiyanne na meka perfect kiyala habayi meke pitipasse logic ekak thiyenna ona
      Matath mulinma oka ohomma hithuna ayi mehema combine kare kiyala
      Hondama de iwasimen balan inna eka wada patan gannath kalin kaagahanawat a wada 🙂

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 หลายเดือนก่อน

      @@ArunasiripiyathilakaRanawaka oyage adahasa sadhaniyayi ekagnga wenna puluwan