ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම 1997 ඉපදුනේ මේ ඇඩ් අපේ චූටි කාලේ ලස්සන මතක.
අනිවාර්යයෙන්
මාත් 97. මේ ඇඩ් ගොඩාක් ලස්සනයි . ආසාවෙන් ටිවී බලන්නේ ඉස්සර.දැන් නම් ටිවී බලන්නෙම නෑ මම.එපා වෙලා.
@@hansihansi2408 math😊
@@hansihansi2408 එහෙමද
මම 1998
🎉පළවෙනියට යන සෙලින්කෝ ඇඩ් එකට මාරම ආදරෙයි
ඒ පුංචි ළමයා හරිම ලස්සනයි .. දැන් ලොකු ඇති නේද
@@dissanayakadissanayaka900 Ow ane .e වාදනය mata podi kale mathak karanwa 🥹🥺
එයාලාගෙ වයසෙ අය තමයි දැන් රටේ වගකීම කරට අරන් ඉන්න ශක්තිමත් පිරිස....දැන් අවුරුදු 30-40 අතර ඇති නේද. ..? (2024 වෙද්දි )
@@Gagana4899 ඒ රවින්ද්‍ර යසස්ගෙ පුතා පොඩි කාලෙ ඒ දැන්වීමේ ඉන්නෙ....
@@dissanayakadissanayaka900 ඒ රවින්ද්‍ර යසස්ගෙ පුතා පොඩි කාලෙ ඒ දැන්වීමේ ඉන්නෙ....
මම 1992 මේ ඔක්කොම ටික මං බලලා තියනවා දැන් දැක්කාමත් සතුටුයි සහා දුකක් ඇති වෙනවා❤😥
සිමෙන්ති ඇඩ් එකනම් නියමයි
😂
අම්මෝ lux ad එකේ දිග.. ඉස්සර පොඩි කාලේ මට නම් මල පනිනවා ඕක යද්දී.. කාටුන්, කතා මැදින් ඔය ad දාද්දි.. තනිකරම ගොං පාට් එකක්.. කොහොඹ ad එක නම් ලස්සනයි. තාමත් ඒක බලන්න ආසයි.
🇷🇴🙏❤
එතකොට දැනෙන දුක
කොහොඹ add එකනම් ලස්සනයි තමා.මන් නම් පොඩි කාලේ ඔය lux add ඒකට හරි ආසයි. 🤍✨
Mathakada eaykale giya cartoon
Supiri needa
අනේ ආපහු අතීතයට යන්න තිබුණනම්.. මහා කරුම ජීවිතයක් දැන් ගෙවන්නේ.. නිදහස තිබ්බේ පොඩි කාලේ විතරයි..😢😢
😢
පුදුම dukak දැනෙන්නේ පොඩි කාලේ mathak උනාම
Oya dema mama dan mage wifeta kiwwa 😢
ඇත්තටම 😢
හ්ම් 😊 ජීවිතේ ව්න්දේ පොඩ් කාලේ විතරයි
ඇත්තටම . කිසිම ප්‍රශ්නයක් හිතේ නැ .පුදුම නිදහසක් තිබ්බෙ.
අනේ..අපේ ඒ අතිතය..❤
❤🙏
මම මේ ඇඩ් තියෙන කලේ ඉදලා නැ ..හැබැයි ඒවා හරිම දේශීයයි...දැන් මොන දේවල් දියුනු උනත් මම දැකලා නැති අහලා තියෙන ඒ ලස්සන කාලෙට ගොඩක් ආසයි 😢❤
❤️
අනේ ඒ කාලේ වෙළඳ දැන්වීම් අද ඇහෙන්නෙ නැහැ 🙏🙏🙏🙏♥️
❤
අම්මෝ ඒ කාලෙ නියමයි සුන්දරයි හරිම සතුටින් ජීවත් උනා 😢😢😢😢😢
ආයෙත් පොඩි කාලෙට ගියා වගේ.....සිමෙන්ති ඇඩ් එක තමයි 👍
😅😅😅😅
මේ වෙළඳ දැන්වීම් අපට අහන්න දෙනවට බොහොම ස්තූතියි බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
Lux ඇඩ් එකේ නිලියෝ ටික වගේම අනිත් හැමෝමත් හරි ලස්සනයි ඒ කාලේ..අපේ පුංචි කාලේ සුන්දර කරපු මතක❤❤❤❤❤❤
හරි ආසයි මේවා මෙහෙම හරි දකිද්දී . දැන් නම් එපා වෙන මගුල් තියෙන්නේ. මම ටිවී බලන්නේම නෑ දැන් . ඉස්සර වගේ නෙවේ හැමදේම වෙනස්.දුකක් විතරයි .
ekanam sahathika aththa me wage lassana add dhan aththema naha
හ්ම්
@@Harshaprado ඔව් අනේ.ඒ කාලේ ලස්සනයි ගොඩාක් .
අනේ... ඒ කාලෙට ගොඩක් ආදරෙයි....
ඒ කාලේ හරිම ලස්සන සුන්දර ඇඩි ටික ❤😂 යලි මෙිවා දමන්න බැරිද එම ආයතන ජනපිුය වෙනවනේ ❤😂 ආයෙත් එහෙම වුනොත් මරැ😅😅
ඒදා අතීතය මොනතරම් වෙළඳ දැන්වීම් අහන්න තියනවනම්🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
ඉස්සර අපි ඉස්කෝලෙදි ඉන්ටවල් එකේ ඔය ඇඩ්වල තියන ඒවා කතා උනේ හිනා උනේ.. බිත්තර වී එකේ සිංදුවත් පාඩම්.. තව ල්ස්සන ඇඩ් තිබ්බා.. ඒවා තම මතකයි.. අර සමහන් ඇඩ් එක, සෙන්ටෆුට් ඇඩ් එක, ආයේ උමයංගනා වික්‍රමසිංහ හිටිය මට ආලෝකෙ ගෙන දේවි කියපු බල්බ් ඇඩ් එක.. තාමත් ඒවා මතකයි.. දැන් ඉන්න පොඩි උන් දන්නෙ කිසිම තේරුමක් නැති කැත සිංදු
ඉස්සර lux සබන් කැටේ පලතුරු කැලිත් තිබ්බනේ.. එව්වා කන්න පුළුවන් ද කියලත් බැලුවනේ 😒.. අනේ ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද 🥺..
@@pawanibhagya8073 ඔව්.. එව්වා ඉතිං කන්න පුළුවන් එව්වා නෙවෙයි
😅😅😅😅😅 මේවා ඉතින් දාන්නේ අවුරුදු දහ අටේ කෙල්ලෝ රවට්ට ගන්න😂😂
@@pawanibhagya8073 තිබ්බ. පලතුරු ද කියන්න දන්නේ නෑ . ඒ කාලේ මං මොන්ටිසෝරි ඉතිං සුටි මං හිතං හිටියේ කන්න පුළුවන් කියලා
ඇත්තටම තිබුන පලතුරු කෑලි ලක්ස් කැටේ...කාලාත් බැලුවා..😅
😂😂😂
දන්නවද මේ ලෝකය කොච්චර දියුනු උනත් පිං වන්තම මිනිස්සු දිවි ගෙව්වෙ ඉස්සර කාලෙ 💙
@@MR_NANAYAKKARA-1-1 ඇත්ත
අපේ කාලෙ ඔක්කොම ලස්සනයි ඒ අතීතය ලස්සනයි ආයෙ කවදාවත් නෑ 😢😢😢
🥲🥲🥲🥲
අනේ නැවත අතීතය ට ගියා ❤❤❤❤ හරිම ලස්සනයි ඒ වෙලද දැන්වීම් ....ආයෙත් යනවා නම් කතාවල් මැද්දේ න් දැම්මාට කිසිම ප්‍රශ්නය ක් නැහැ 😂😂❤❤❤
@@shenalihansini7245 😁😁😁😁😁❤
අපේ පොඩි කාලේ මතක් උනා..ඒ කාලේ කොයිතරම් දක්ශ අය හිටියද අද මේ කීයෙන් කීදෙනාද ඉන්නේ.දකිද්දිත් දුකයි😊
ඇත්ත🥲
අද වෙද්දී සබන් කැටෙත් වෙනස් වෙලානේ..ලක්ස්.
Thank you very much for letting us listen to these advertisements.May god bless you all
පැනඩෝල් ඇඩ් එකේ ලොකු තේරුමක් තියෙනවා😂😂
😁
Mitsui cement එක මතක් වෙලා හිනා ගියා හොදහැටි 🤣😂🤣😂
😁😁😁😁
ඒ කාලේ හැටියට ඒ ඇඩ් ටික චොර නෑ..ගතියට තියෙනවා.ලස්සනයි.සමහරක් ඒවා දැන් ඒවා වගෙත් නෙවේ.බලන් ඉන්නත් ආසයි❤
අයේ එන්නෙ නැහැ ඒ අතීතය ♥️🙏
අනේ ඒ අතීතය කොච්චර ලස්සනද 😥😥
10 වෙනි ඇඩි එක සුපිරි ඕයි🤣🤣🤣
😁😁😁😁😁
ටිකිරි මාරි,මදුරු කොයිල් ඇඩ් එක.🤭
ඒ අතීතයේ සුන්දරයි. නමුත් ඒ රංගනයේ යෙදුණු නිළියන් සහ නළුවන් අද වයසට ගිහිල්ලා හිතන කොට දුකයි. කාලය මැවූ වෙනසක අරුමේ
අපිත් වයසට ගිහින්, නොතෙරුනාට😢😢
ඇත්තටම මේවා දකිද්දි දැනුත් ආසයි.දැන් තියෙන්නේ මොනවද?මම වැඩිපුරම ආස මදුරැ කොයිල් ඇඩ් එකට තාමත් ඒවා දැක්කම මතක් වෙනවා.දැන් තියෙන එවනම් මතක හිටින්නෙත් නෑ.
Maduru coil ad ekath,sathen Sathe ad ekath kawadawath amathaka wenne na...❤
ඒ අතීතය ආපහු ආවානං.
මම ආසම කැමතියිම ඇඩ් එක තමා කොහොඹ ඇඩ් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාත්
Ow...ea girl.Hari lassanai...man ea ad eka mathak Kara Kara hitiya😅
හරි creative add ටිකක් ❤
ඔව් ❤
පට්ට ❤️❤️❤️,thanks aiya,me ඇඩ් දැන් හොයාගන්නවත් නැහැ
බොහෝම ස්තූතියි මල්ලි 🙏❤
නියමයි අනේ ඒ ටික 👌👍
😍🙏🇷🇴❤
Ape lama kale hari lassnai .lassana athithayaj thibba .❤❤
ලක්ස් ඇඩ් එක හැමදාම ලස්සනයි 🥰🥰🥰❤️
🙏❤
A kale hari sundaraii❤️🩹❤️🩹
රමේශ් අයියා ....... 😊😊😊
මේ සවුන්ඩ්ස්,වොයිස් ඇහෙද්දි මාරම ෆීල්න්ග් එකක් එන්නේ...පොඩි කාලෙ😢
ඇත්ත 🙏❤
තව මේකට ඩයලොග් එකේ අවුරුදු කාලේට දාන එකයි වෙසක් එකයිත් ඇඩ් වුණා නම් නියමයි 🥺❤️
ඔව්. ඒ ටික මිස් උනා
1 තමයි ආසම❤❤❤
ඒ කලෙනම් පිස්සුවක් තාමයි මෙ ad ටික ❤️
ඔව් ❤🙏
ඉතින් මේවා ආයෙත් දැම්මනං ඉවරනී❤❤
I'm not old enough to have seen these live but I still remember seeing them in dvds when we didn't have Internet and the only entertainment was capturing the TV to dvds
අනේ ආයෙත් ඒ කාලෙට යන්න තියේනම් කොච්චර හොඳද.දැන් අපි ලොකු වෙලා සල්ලි පස්සෙ දුවන්න වෙලා.ඉස්සර කිසිම දෙයක තේරුමක් නැති කාලෙ අපි කොච්චර සතුටින් හිටියද 😢
ඇත්ත 🙏❤🥲
ඉස්සර කාලේ ....ayamath බලන්න ලැබුණා ස්තුති ❤❤❤
❤❤❤❤
අපේ රට අනාගත්තේ පුංචි අපි තමයි ....
ආසම එකක් 🙏❤
අනේ පොඩි කාලේ මතක් උනා❤
Anee.... ❤ hari sook 😊
❤🙏❤
ඒක නම් අසාවෙන් බැලුව
15 thma maru 😂❤❤❤❤
❤😁😁😁😁
Kohoba kellage kassana.❤❤
Ee kale harima sundarayi❤
Anee sweet memories
Satutin pirunu lama kalayak❤
Excellent;
ලස්සන ඇඩ්.
අපි ඉක්මනට ලොකු වෙලා...😢
අවසාන ad එක තමයි මරු..😂😂
.😢😊❤ 1:16
Old is gold ❤
දැන්ත් තිබ්බ නම් ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️
10 වෙනි ඇඩ් එක නම් මරු
බිත්තර වී adaka මරු
❤❤❤❤❤
ඉස්සර පෙබල්ස් ඇඩ් එක මතක කාටද 😊
ඔව් ඒක මරු
Chocolate gangavak
Anthima add eka pattai
අම්මෝ ...අපි පොඩි කාලෙ ගිය ඇඩ් හරිම සුන්දර කාලයක් ආයෙ කවදාවත් එහෙම කාලයක් එන්නෑ....😥
😢❤mewa raththaran mathaka❤
❤🙏🇷🇴
Mama 1985.. kochara lassana kaalayakda. Atei sallith ne, but sathutin hitiyaa
Eaka aththa...ehema Aya kawadath sathutin..Dan godak ayahama thanama prashna hoyanawa...baninawa....
Anee❤❤❤❤
Niya machan eka
Thank you ❤
Saranga and narmada's commericial was just like a mr.bean sitcom,those days.
Hena athal add tikak mn balala tiyenna maliban biscute adda eka vitarai .❤❤❤❤💯💯
හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි. අපි හැදෙනව, රට හදනවා. කියන ad එක යද්දී ඇත්තටම ඒ කාලේ මාර ගැම්මකින් අනාගතේ ගැන හිතන් හිටපු අය මං වගේ තව ඉන්නවද?. ඇත්තටම අර කොහොඹ ad එක බලනකොට එදා අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ තිබ්බ ආදරේ තාමත් ඒ විදියටම මතක් වෙනවා. හරිම අව්‍යාජයි, පිවිතුරුයි. ඒකට අද, ඉන්න එවුන්.. ආදරේ කරනවයි කියලා හිතන් ඉන්නේ හොඳ ලස්සන ඇඟකට ආස වෙන එක කියල. Social media ඇවිල්ලා මිනිස්සුන්ගේ මොල වල් කාල දාලා.
Attamai,,eya mage massina ,,MN Nala Eddi e wagema horen balan innawa,,,goyam kapapu wel yaye suwada ,,kohomba saban suwada thama mathakai,,,Eth Ada eyai mai loka dekaka,,,epi ekathu wenawata kisima kenek kamathi une na,,,adatath e adare hangala jeewat wenawa,,,,MN daruwek ekka thani Una,,eyata daruwek nathuwa godak behet bonawa,,,,,❤❤❤
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැන ද ඔය කියන්නේ ?හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . ඒ ගැන හරීන්ද්‍ර sir ගෙ youtube channel එකේ video එකකින් මාත් දැන ගත්තෙ.
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි.
4 වෙනි එක දැන් මොඩ්..😮😊😂
ජීවිතය කියන්නෙ මතකයන් ගොඩක්
@@hasavlog හරිම දුකක් දැනෙනව නේද
@@jayashinghajayawira7934 ඔව්😥❤
සිමෙන්ති ad එක supiri. දැන් නැහැනේ මේ වගේ ගති ad
Ow. Dan camera improve karata art improve wenawa adui
Ahh,15,i had a hype on it back in the my past.
අපේ රටේ අනාගතේ😢
මොනවා උනත් මෙච්චර ලස්සන ඇඩ් දැන් නෑ. ඒ ඇඩ් දකිද්දී අපේ චූටි කාලෙ සුන්දරයි කියල මතක් වෙනවා
යශෝදා එදා වගේමයි අදත්
Born in 1989, these reminds me of my childhood…😢❤ thanks for the upload.
අපි ඉස්සර වෙලද දැන්වීනුත් බැලුවා 😂
7 වෙනි එකේ තිබ්බ සිමෙන්ති දැන් නැ කියලා මතක් උනහම😂
Old but gold memories
තව තියෙනවා
ඔව් ඔව්
Isthuthi obata
පරන කාලේ මතක් උන අය කෝ ❤
👍❤
7 thama supirima😂😂
🙏
Anarkali,මතක ද?
අනේ goldlight cake add එකත් හොයල දාන්නකෝ.1994-1995 කාලේ වගේ ගියේ.please .
Mathaka nane..tikak mathak karannako.
7 මරු ❤❤❤❤❤
❤️❤️❤️❤️😊
90 ඉපදුනේ මේව දැක්කම මාර දුකක් දැනෙනනවා
@@MrDansj 🥲❤🙏
මම 1997 ඉපදුනේ මේ ඇඩ් අපේ චූටි කාලේ ලස්සන මතක.
අනිවාර්යයෙන්
මාත් 97. මේ ඇඩ් ගොඩාක් ලස්සනයි . ආසාවෙන් ටිවී බලන්නේ ඉස්සර.දැන් නම් ටිවී බලන්නෙම නෑ මම.එපා වෙලා.
@@hansihansi2408 math😊
@@hansihansi2408 එහෙමද
මම 1998
🎉පළවෙනියට යන සෙලින්කෝ ඇඩ් එකට මාරම ආදරෙයි
ඒ පුංචි ළමයා හරිම ලස්සනයි .. දැන් ලොකු ඇති නේද
@@dissanayakadissanayaka900 Ow ane .e වාදනය mata podi kale mathak karanwa 🥹🥺
එයාලාගෙ වයසෙ අය තමයි දැන් රටේ වගකීම කරට අරන් ඉන්න ශක්තිමත් පිරිස....දැන් අවුරුදු 30-40 අතර ඇති නේද. ..? (2024 වෙද්දි )
@@Gagana4899 ඒ රවින්ද්‍ර යසස්ගෙ පුතා පොඩි කාලෙ ඒ දැන්වීමේ ඉන්නෙ....
@@dissanayakadissanayaka900 ඒ රවින්ද්‍ර යසස්ගෙ පුතා පොඩි කාලෙ ඒ දැන්වීමේ ඉන්නෙ....
මම 1992 මේ ඔක්කොම ටික මං බලලා තියනවා දැන් දැක්කාමත් සතුටුයි සහා දුකක් ඇති වෙනවා❤😥
සිමෙන්ති ඇඩ් එකනම් නියමයි
😂
අම්මෝ lux ad එකේ දිග.. ඉස්සර පොඩි කාලේ මට නම් මල පනිනවා ඕක යද්දී.. කාටුන්, කතා මැදින් ඔය ad දාද්දි.. තනිකරම ගොං පාට් එකක්.. කොහොඹ ad එක නම් ලස්සනයි. තාමත් ඒක බලන්න ආසයි.
🇷🇴🙏❤
එතකොට දැනෙන දුක
කොහොඹ add එකනම් ලස්සනයි තමා.
මන් නම් පොඩි කාලේ ඔය lux add ඒකට හරි ආසයි. 🤍✨
Mathakada eaykale giya cartoon
Supiri needa
අනේ ආපහු අතීතයට යන්න තිබුණනම්.. මහා කරුම ජීවිතයක් දැන් ගෙවන්නේ.. නිදහස තිබ්බේ පොඩි කාලේ විතරයි..😢😢
😢
😢
පුදුම dukak දැනෙන්නේ පොඩි කාලේ mathak උනාම
Oya dema mama dan mage wifeta kiwwa 😢
ඇත්තටම 😢
හ්ම් 😊 ජීවිතේ ව්න්දේ පොඩ් කාලේ විතරයි
ඇත්තටම . කිසිම ප්‍රශ්නයක් හිතේ නැ .පුදුම නිදහසක් තිබ්බෙ.
😢
අනේ..අපේ ඒ අතිතය..❤
❤🙏
මම මේ ඇඩ් තියෙන කලේ ඉදලා නැ ..හැබැයි ඒවා හරිම දේශීයයි...දැන් මොන දේවල් දියුනු උනත් මම දැකලා නැති අහලා තියෙන ඒ ලස්සන කාලෙට ගොඩක් ආසයි 😢❤
❤️
❤️
අනේ ඒ කාලේ වෙළඳ දැන්වීම් අද ඇහෙන්නෙ නැහැ 🙏🙏🙏🙏♥️
❤
අම්මෝ ඒ කාලෙ නියමයි සුන්දරයි හරිම සතුටින් ජීවත් උනා 😢😢😢😢😢
ආයෙත් පොඩි කාලෙට ගියා වගේ.....සිමෙන්ති ඇඩ් එක තමයි 👍
😅😅😅😅
මේ වෙළඳ දැන්වීම් අපට අහන්න දෙනවට බොහොම ස්තූතියි බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
Lux ඇඩ් එකේ නිලියෝ ටික වගේම අනිත් හැමෝමත් හරි ලස්සනයි ඒ කාලේ..අපේ පුංචි කාලේ සුන්දර කරපු මතක❤❤❤❤❤❤
❤🙏
හරි ආසයි මේවා මෙහෙම හරි දකිද්දී . දැන් නම් එපා වෙන මගුල් තියෙන්නේ. මම ටිවී බලන්නේම නෑ දැන් . ඉස්සර වගේ නෙවේ හැමදේම වෙනස්.දුකක් විතරයි .
ekanam sahathika aththa me wage lassana add dhan aththema naha
හ්ම්
@@Harshaprado ඔව් අනේ.ඒ කාලේ ලස්සනයි ගොඩාක් .
අනේ... ඒ කාලෙට ගොඩක් ආදරෙයි....
ඒ කාලේ හරිම ලස්සන සුන්දර ඇඩි ටික ❤😂 යලි මෙිවා දමන්න බැරිද එම ආයතන ජනපිුය වෙනවනේ ❤😂 ආයෙත් එහෙම වුනොත් මරැ😅😅
ඒදා අතීතය මොනතරම් වෙළඳ දැන්වීම් අහන්න තියනවනම්🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
ඉස්සර අපි ඉස්කෝලෙදි ඉන්ටවල් එකේ ඔය ඇඩ්වල තියන ඒවා කතා උනේ හිනා උනේ.. බිත්තර වී එකේ සිංදුවත් පාඩම්.. තව ල්ස්සන ඇඩ් තිබ්බා.. ඒවා තම මතකයි.. අර සමහන් ඇඩ් එක, සෙන්ටෆුට් ඇඩ් එක, ආයේ උමයංගනා වික්‍රමසිංහ හිටිය මට ආලෝකෙ ගෙන දේවි කියපු බල්බ් ඇඩ් එක.. තාමත් ඒවා මතකයි.. දැන් ඉන්න පොඩි උන් දන්නෙ කිසිම තේරුමක් නැති කැත සිංදු
ඉස්සර lux සබන් කැටේ පලතුරු කැලිත් තිබ්බනේ.. එව්වා කන්න පුළුවන් ද කියලත් බැලුවනේ 😒.. අනේ ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද 🥺..
@@pawanibhagya8073 ඔව්.. එව්වා ඉතිං කන්න පුළුවන් එව්වා නෙවෙයි
😅😅😅😅😅 මේවා ඉතින් දාන්නේ අවුරුදු දහ අටේ කෙල්ලෝ රවට්ට ගන්න😂😂
@@pawanibhagya8073 තිබ්බ. පලතුරු ද කියන්න දන්නේ නෑ . ඒ කාලේ මං මොන්ටිසෝරි ඉතිං සුටි මං හිතං හිටියේ කන්න පුළුවන් කියලා
ඇත්තටම තිබුන පලතුරු කෑලි ලක්ස් කැටේ...කාලාත් බැලුවා..😅
😂😂😂
දන්නවද මේ ලෝකය කොච්චර දියුනු උනත් පිං වන්තම මිනිස්සු දිවි ගෙව්වෙ ඉස්සර කාලෙ 💙
@@MR_NANAYAKKARA-1-1 ඇත්ත
අපේ කාලෙ ඔක්කොම ලස්සනයි ඒ අතීතය ලස්සනයි ආයෙ කවදාවත් නෑ 😢😢😢
🥲🥲🥲🥲
අනේ නැවත අතීතය ට ගියා ❤❤❤❤ හරිම ලස්සනයි ඒ වෙලද දැන්වීම් ....ආයෙත් යනවා නම් කතාවල් මැද්දේ න් දැම්මාට කිසිම ප්‍රශ්නය ක් නැහැ 😂😂❤❤❤
@@shenalihansini7245 😁😁😁😁😁❤
අපේ පොඩි කාලේ මතක් උනා..ඒ කාලේ කොයිතරම් දක්ශ අය හිටියද අද මේ කීයෙන් කීදෙනාද ඉන්නේ.දකිද්දිත් දුකයි😊
ඇත්ත🥲
අද වෙද්දී සබන් කැටෙත් වෙනස් වෙලානේ..ලක්ස්.
Thank you very much for letting us listen to these advertisements.May god bless you all
පැනඩෝල් ඇඩ් එකේ ලොකු තේරුමක් තියෙනවා😂😂
😁
Mitsui cement එක මතක් වෙලා හිනා ගියා හොදහැටි 🤣😂🤣😂
😁😁😁😁
ඒ කාලේ හැටියට ඒ ඇඩ් ටික චොර නෑ..ගතියට තියෙනවා.ලස්සනයි.සමහරක් ඒවා දැන් ඒවා වගෙත් නෙවේ.බලන් ඉන්නත් ආසයි❤
අයේ එන්නෙ නැහැ ඒ අතීතය ♥️🙏
අනේ ඒ අතීතය කොච්චර ලස්සනද 😥😥
❤🙏
10 වෙනි ඇඩි එක සුපිරි ඕයි🤣🤣🤣
😁😁😁😁😁
ටිකිරි මාරි,මදුරු කොයිල් ඇඩ් එක.🤭
ඒ අතීතයේ සුන්දරයි. නමුත් ඒ රංගනයේ යෙදුණු නිළියන් සහ නළුවන් අද වයසට ගිහිල්ලා හිතන කොට දුකයි. කාලය මැවූ වෙනසක අරුමේ
අපිත් වයසට ගිහින්, නොතෙරුනාට😢😢
ඇත්තටම මේවා දකිද්දි දැනුත් ආසයි.දැන් තියෙන්නේ මොනවද?මම වැඩිපුරම ආස මදුරැ කොයිල් ඇඩ් එකට තාමත් ඒවා දැක්කම මතක් වෙනවා.දැන් තියෙන එවනම් මතක හිටින්නෙත් නෑ.
Maduru coil ad ekath,sathen Sathe ad ekath kawadawath amathaka wenne na...❤
ඒ අතීතය ආපහු ආවානං.
මම ආසම කැමතියිම ඇඩ් එක තමා කොහොඹ ඇඩ් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාත්
Ow...ea girl.Hari lassanai...man ea ad eka mathak Kara Kara hitiya😅
හරි creative add ටිකක් ❤
ඔව් ❤
පට්ට ❤️❤️❤️,thanks aiya,me ඇඩ් දැන් හොයාගන්නවත් නැහැ
බොහෝම ස්තූතියි මල්ලි 🙏❤
නියමයි අනේ ඒ ටික 👌👍
😍🙏🇷🇴❤
Ape lama kale hari lassnai .lassana athithayaj thibba .❤❤
ලක්ස් ඇඩ් එක හැමදාම ලස්සනයි 🥰🥰🥰❤️
🙏❤
A kale hari sundaraii❤️🩹❤️🩹
රමේශ් අයියා ....... 😊😊😊
🙏❤
මේ සවුන්ඩ්ස්,වොයිස් ඇහෙද්දි මාරම ෆීල්න්ග් එකක් එන්නේ...පොඩි කාලෙ😢
ඇත්ත 🙏❤
තව මේකට ඩයලොග් එකේ අවුරුදු කාලේට දාන එකයි වෙසක් එකයිත් ඇඩ් වුණා නම් නියමයි 🥺❤️
ඔව්. ඒ ටික මිස් උනා
1 තමයි ආසම❤❤❤
ඒ කලෙනම් පිස්සුවක් තාමයි මෙ ad ටික ❤️
ඔව් ❤🙏
ඉතින් මේවා ආයෙත් දැම්මනං ඉවරනී❤❤
I'm not old enough to have seen these live but I still remember seeing them in dvds when we didn't have Internet and the only entertainment was capturing the TV to dvds
අනේ ආයෙත් ඒ කාලෙට යන්න තියේනම් කොච්චර හොඳද.දැන් අපි ලොකු වෙලා සල්ලි පස්සෙ දුවන්න වෙලා.ඉස්සර කිසිම දෙයක තේරුමක් නැති කාලෙ අපි කොච්චර සතුටින් හිටියද 😢
ඇත්ත 🙏❤🥲
ඉස්සර කාලේ ....ayamath බලන්න ලැබුණා ස්තුති ❤❤❤
❤❤❤❤
අපේ රට අනාගත්තේ පුංචි අපි තමයි ....
ආසම එකක් 🙏❤
අනේ පොඩි කාලේ මතක් උනා❤
Anee.... ❤ hari sook 😊
❤🙏❤
ඒක නම් අසාවෙන් බැලුව
❤🙏❤
15 thma maru 😂❤❤❤❤
❤😁😁😁😁
Kohoba kellage kassana.❤❤
Ee kale harima sundarayi❤
❤🙏
Anee sweet memories
ඔව් ❤🙏
Satutin pirunu lama kalayak❤
Excellent;
❤🙏
ලස්සන ඇඩ්.
🙏❤
අපි ඉක්මනට ලොකු වෙලා...😢
අවසාන ad එක තමයි මරු..😂😂
.
😢😊❤ 1:16
Old is gold ❤
දැන්ත් තිබ්බ නම් ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️
🙏❤
10 වෙනි ඇඩ් එක නම් මරු
බිත්තර වී adaka මරු
❤❤❤❤❤
ඉස්සර පෙබල්ස් ඇඩ් එක මතක කාටද 😊
ඔව් ඒක මරු
Chocolate gangavak
Anthima add eka pattai
❤🙏
අම්මෝ ...අපි පොඩි කාලෙ ගිය ඇඩ් හරිම සුන්දර කාලයක් ආයෙ කවදාවත් එහෙම කාලයක් එන්නෑ....😥
😢❤mewa raththaran mathaka❤
❤🙏🇷🇴
Mama 1985.. kochara lassana kaalayakda. Atei sallith ne, but sathutin hitiyaa
Eaka aththa...ehema Aya kawadath sathutin..Dan godak ayahama thanama prashna hoyanawa...baninawa....
Anee❤❤❤❤
Niya machan eka
Thank you ❤
Saranga and narmada's commericial was just like a mr.bean sitcom,those days.
Hena athal add tikak mn balala tiyenna maliban biscute adda eka vitarai .❤❤❤❤💯💯
❤🙏
හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි. අපි හැදෙනව, රට හදනවා. කියන ad එක යද්දී ඇත්තටම ඒ කාලේ මාර ගැම්මකින් අනාගතේ ගැන හිතන් හිටපු අය මං වගේ තව ඉන්නවද?. ඇත්තටම අර කොහොඹ ad එක බලනකොට එදා අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ තිබ්බ ආදරේ තාමත් ඒ විදියටම මතක් වෙනවා. හරිම අව්‍යාජයි, පිවිතුරුයි. ඒකට අද, ඉන්න එවුන්.. ආදරේ කරනවයි කියලා හිතන් ඉන්නේ හොඳ ලස්සන ඇඟකට ආස වෙන එක කියල. Social media ඇවිල්ලා මිනිස්සුන්ගේ මොල වල් කාල දාලා.
Attamai,,eya mage massina ,,MN Nala Eddi e wagema horen balan innawa,,,goyam kapapu wel yaye suwada ,,kohomba saban suwada thama mathakai,,,Eth Ada eyai mai loka dekaka,,,epi ekathu wenawata kisima kenek kamathi une na,,,adatath e adare hangala jeewat wenawa,,,,MN daruwek ekka thani Una,,eyata daruwek nathuwa godak behet bonawa,,,,,❤❤❤
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැන ද ඔය කියන්නේ ?
හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . ඒ ගැන හරීන්ද්‍ර sir ගෙ youtube channel එකේ video එකකින් මාත් දැන ගත්තෙ.
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?
හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?
හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ?
හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි.