I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on TH-cam and I know how earliest my country on tv program and people I start to look all tele drama on TH-cam every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.
When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.
THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON TH-cam AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS
GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON TH-cam AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්. ආඩම්බරයක් අපිට. රූපවාහිනිය ආරම්භයේ සිටම අපි හොඳ ටෙලිනාට්‍ය බැලුවා. අදටත් මෙවැනි නාට්‍ය ආදර්ශයක්.
අවුරුදු කීයකට පස්සෙද මේ කතාව දකින්නෙ.ඒ කාලෙ ගිය සුවෙන්සු ඇඩ් එකා..තවත් මතක් වෙද්දි අමුතුම මිහිරක් දැනෙනවා...ගොඩක් ස්තූතියි ආපහු මේ පරන කතා දෙනවට
.d
පොඩි කාලේ මතක් උනා ඇත්තටම
😊
හෙළ ඔසුවකි සුවෙන්සූ... සුවෙන් සූ 🩸
Ane ow aththatama akata den nodakin😢
2024 නැවතත් බලන්න ගත්තා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . මේ ගැමි කම ජීවිතවල තියෙන සරල සුන්දර කම කොයි තරම් අපූරුද? මේ කතාව දූන්නාට ස්තූතියි ඔබට ❤
මේ පැරණි කතා මම නැවත නැවතත් බලනවා. හරිම ලස්සන කතා. නමුත් මේවට කැමති අය හරිම අඩුයි.
ලා හිරු දහසක් 100,000 කට වඩා නරඹා මෙහි පල කර ඇති ප්‍රතිචාර වලට මාගේ හද පිරි ස්තූතිය!!!
attamai api issara balalu adarsamatma kata pelak a
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
නිවන් සුව ලැබේවා....අැයි අපිට එතුමාව පසු කාලීන නිර්මාණ වලින් දකින්න නොලැබුනේ....කලාවෙන් අෑත් වෙලා සිටියාද?
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අවසන් කාලයේ රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
th-cam.com/video/7UTekLP6Fao/w-d-xo.html
Madhawa Wijesekara
මල්ලී මට ඔයාගෙන් මේ ටෙලිනාට්‍යයේ පිටපතක් ගන්න පුලුවන්ද ? මන් හරිම කැමති ටෙලිනාට්‍යයක් මේක..ඔයාට පුලුවන්නම් ඒක කරන්න පුලුවන් ලොකුම උදව්වක් මල්ලි..ජය වේවා !!
මට මේ කතාව මතක පොඩ්ඩයි..අයෙත් දැන් දෙවෙනි පාර බලනවා කැමත්තෙන්..❤❤
මම මේ කතාව නැවත නැවතත් බලනවා. කොච්චර ලස්සන කතාවක්ද. මම හරිම ආසයි ජාතික රූපවාහිනියෙ පැරණි කතා බලන්න. මේවා බලද්දි හිතට හරිම සතුටක් දැනෙනවා. ලංකාවේ දැන් තියන කතා කුණු ගොඩවල් වගේ. බොහොම ස්තූතියි මේ කතාව යූ ටියුබයට දැමූ අයට.
හරිම ලස්සන කතාවක්.. ස්තූතියි මෙවැනි නිර්මාණ නැවත නැරඹීමට ලබාදුන්නාට
අද TV චැනල් වල මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ නෑ හරිම කනගාටුදායකයි 😪😪😪😪😪😪
ලංකාවේ පළමු ටෙලි නාට්‍ය..එයට සම්බන්ධ හැමෝටම එම ස්ථානය හිමියි..
ගොඩක්ම ලස්සනයි කතාව ❤❤❤❤❤
Old is gold..thanks
ඒ කාලේ සරලය්,සුන්දරය්...අපි පින් කරල තිබුනා මේව බලන්න...
ඒ කාලයේ කතා තාමත් වටිනවා.
මතුපරපුරට ඉතාමත්ම වටිනවා.
මෙවැනි දේ එක් කිරීම මතු පරපුරට ඔබ ඉටු කරන ලද මහගු සේවයකි.
බොහොම ස්තූතියි. ඒත් මට කණගාටුවට කරුණ නම් සමාජය වෙනුවෙන් youtube ඔස්සේ යහපත් දෙයක් කරන විට copyright claim ගසා අපගේ වීඩියෝ ඉවත්කිරීමේ සිදුවීම් වලට ද මුහුණ දෙන්නට වීමයි.
අඩුම තරමේ එම අයිතිකරුවන් විසින් එම නිර්මාණ සමාජයට දායාද කළ යුතු කාලය දැන් එළඹී ඇත. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව, මුල් නිර්මාණකරුවන් සඳහන් කරමින් අප විසින් මෙවැනි සත් ක්‍රියාවක් සිදු කරන කල්හි එය ද වරදක් ලෙස දැකීම කණගාටුවට කරුණකි.
තාමත් ආදරෙයි ඒ කාලෙට
අපේ මුත්තත් ඉන්නවා මේ කතාවේ..අපි ඇත්තටම මුත්තව දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැකගන්න ලැබුනා.🙏
(ටවර් හෝල් නලු - ඩබ්.පී.ජෝන් අප්පුහාමී) ❤🔥
කරත්ත දක්කන්නෙ එයා නේද ?
@@MadhawaWijesekara ඔව්
ඉතාමත් ලස්සන කතාවක් අද යන කතා බලිබුත ඩෙරන තමයි ජරාම නාලිකාව “ Rupavahini” keep it up
අද මෙගා නාට්‍ය නිසා මේ සුන්දර කතා හැදෙන්නේ නැහැ ❤ සිත අතීතයට යනවා.
Balanna balanna asai issara kata රූපවාහිනී tank much
කොච්චර ලස්සනද දෙයියනේ ඒ කාලේ teledrama ඒ ලස්සන ඒ අතීතයේ සුන්දරත්වය අපේ හිත් තාම හොයනවා ඒ නිසාමනෙ අපි අලුත් තාක්ෂණය ඔස්සේ පැරණි teledrama හොය හොය බලන්නෙ....
ඒක ඇත්ත, මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට තමා ඒ කාලයේ නිර්මාණ බිහිවුණේ.
ස්තූතියි මාදව සහෝදරයා...
I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on TH-cam and I know how earliest my country on tv program and people I start to look all tele drama on TH-cam every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.
Mata awrudu 6 drama eka baladi yantham mathakay
Madhawa Wijesekar...dan inney tamn gana pamanak hitana kisima hikmemak nati tarageta ahuwechcha minissu...mey kale hitapu api harema wasanawantai kiyala hitenawa.
ස්තූතියි ඔබට !!! මේ වගේ නිර්මාණ අපිට බලන්න සලස්වනවාට.........ජය
මොන තරම් සුන්දර ජිවිත ද එදා තිබුනෙ මේ ටෙලිනාට්‍ය අද පෙන්විය යුතුයි මොකද අද තියන වල් වැදුනු දහ ජරා කතා
5q
When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.
ගැමි කමට ආදරෙයි ගොඩක් ගැමි කතා විතරයි මම නම් බලන්නෙ
Aniwa
Mamagh❤
ඒ කාලේ අපි බලපු කතා...කොච්චර සුන්දර ද...
කොච්චර බැලුවත් එපා නොවෙන කතාවක්, අපි ඉපදෙන්න කලින් යුගය මොන තරම් ලස්සනද?මම මේ හතරවෙනි වතාවට මේ කතාව බලන්නෙ ,
ලස්සනයි ඉපරණි නිර්මාණ
රූපවාහිනි නාට්‍ය අංශය විසින් ‘ළාහිරු’ දහසක් ටෙලි නාට්‍ය නිර්මාණය කළේ් 1984 වසරේදීයි. එය රූපවාහිනි නාට්‍ය අංශය විසින් නිර්මාණය කළ පළමු වැනි මාලා නාට්යවීමත් විශේෂයි. එහි ආරම්භය සනිටුහන් වුණේ කොටස් හතරක ටෙලි නාට්‍යක් ලෙසින්. නමුත් එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්වා දීර්ඝ කරන්න සිදු වුණා. අවසානයේදි එය කොටස් 13ක් එක් වුණා. අවසානයේදී එය නිමා වුණේ කොටස් 26ක ටෙලි නාට්‍යයක් ලෙසින්. ඒ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. රූපවාහිනිය පැමිණි ඒ කාලයේ දැන් වගේ හැම ගෙදරකම රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. ගමටම එක ගෙදරක වගේ තමයි රූපවාහිනියක් තිබුණේ. එතකොට මට අවුරුදු පහක් විතර ඈති.
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Samitha mudunkotuwa gocip
ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏
Ow neda
දැන්මට50යි😊අතිතයටගියා😊හරිමසතුටුයි
අනේ ඉස්සර කාලෙ මතක් වෙනවා හරිම සුන්දරයිද කාලෙ ටෙලි නාට්‍ය මතක් වෙන කොට ආසයි දැන් කෝ ඒ කාලෙ ❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️ලස්සනයි👍
ගොඩක් ස්තූතියි ඔබට...
හරියටම මට අවුරුදු 14 ක් ලාහිරුදහසක්
දැන් බලද්දි දුකයි
THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON TH-cam AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS
Many thanks for your comment.
I WATCH IT UNTIL I.00 O CLOCK IN THE MORNING. CHEERS
Y
පසුබිම් සංගීිතය උණත් හරියිම ලස්සනයි නේද❤
අනෙ දැන් හේලිබැලි එවා රගපා පේන්නේ මදිවාට හිරු පාවුකාර සමාජයේ ව්නාස කරන්නවා ඉදියා පවුල් පිට්න් ව්නාස වේන එවා පේන්නයි ❤❤අදරේ අදියසක අයට හා රැපවාහිණ් ය ට
සුන්දර කතාවක්❤
Aluth widehe katha balanna mamaasma nahe samahara aluth katha hodai👍👍👍👍🌷🌷🌷
Hadawathata danunu sundara kathawak. Mama podi kale asawen balapu Tele natyak❤
Attatama harima satutui. Ape gamat ma drama eka thiyenawa
කාල යන්ත්‍රයෙන් අතීතයට ගියා වගේ.පුදුම හැගීමක් දැනුනේ. සරල කම උපරිමයි ඒ කාලේ. මිනිස්සු හදවතින්ම ජීවත් උනේ ඒ කාලේ වෙන්න ඇති නේද. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤
මම මොරටුවේ මේ නාට්‍යයේ උදයරත්න මාමා මගේ පාසලට ආවා දවසක් මට මතකයේ හැටි වදියට 1993 හෝ 1994 වෙන්න ඕනා, එතුමා මොකක් හෝ අසනීපයකින් එතුමා සිටියා ඒ අසනීපෙට වෙදකම් කරන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පවු අපි Assembly එකේ බලාගෙන ඉද්දි සද්දෙට කීවා ලා හිරු දහසක් ටෙලි නාට්‍යයේ නම😥
මෙතුමා දැන් අප අතර නෑ මම හිතන විදියට
දයාරත්න කියන කෙනාට ඉන්න නලුවාගේ නම මං සර්ච් කරලා බැලුවා ගූගල් එකෙත් යූටුබ් එකෙත් . ඒත් එයාව පෙන්නන්නෙ නැහැ . පොටෝවලින්වත් දකින්නට නැහැනේ .
Ane me mama harima aasa drama ekak thanks oyalata apiwa mathak wenawata
Maru niyamie bs
සරල නිදහස් ජීවිත ,
ගොඩක් ලස්සනයි
Katawa clearly pen nahaney...aparade mechchara lassana katawak..
Thanks lot mr Madawa really we are happy and enjoy after long time
එකල මහත් ජනප්‍රිය රූපවාහිනී ටෙලි නට්‍ය ක් වු ලාහිරු දහසක් . හී රගපෑ සමහර රංගන ශිල්පීන් අද ජීවතුන් අතරද නැත.
මෙහි උදයරත්නගේ චරිතය රගපෑ රෝහිත සමරවීර අද කොහිද..
දන්නා තරමින් අද එතුමා නිහඬව සිටින බවයි ආරංචිය. ධම්ම ජාගොඩ මහතාගේ තවත් විශිෂ්ඨ සිසුවෙක්. වේදිකාවේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අයෙක්.
Madhawa Wijesekara ස්තුති ඔබට ..
එතුමා වසර 30කට පමණ පසු මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
th-cam.com/video/aqhSXcK33TE/w-d-xo.html
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
මෑතකදි ඔහු මිය ගියා
මේ කීවෙනි සැරේටද බලන්නේ .ඒත් ආයෙ ආයෙ බලන්න ආසයි
මෙම ටෙලිනාට්‍යයේ සැම්සන්ගේ චරිතය නිරූපණය කළ අරවින්ද ගමගේ මහතා 2019.01.27 වන දින අභාවප්‍රාප්ත වුණු බව සංවේගයෙන් දැනුම් දෙමි...
ඔහුට නිවන් සුව පතමු. ස්තූතියි දැනුවත් කලාට
HOW DO YOU KNOW?
@@sehnal139 he is my beloved uncle
GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON TH-cam AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA
@@sehnal139 he was 69 years old, when he passed away. Yah, thanq
Lassanai godak
නෝනාවරුනි මහත්වරුනි අසල්වැසියෝ යි දෙකම බලල ඉවර කෙරුවා අද මේක බලන්න පටන් ගත්තේ..👍👍😚😚
සතුටුයි මිත්‍රයා. බලන්න බලන්න. මේ නිර්මාණ මට අයිති නැහැ. මම කරන්නේ ඔබ වෙත සමීප කරවන එක විතරයි.
Madhawa Wijesekara බොහොම ස්තූතියි ඔබ කරන දෙයට මම ඉන්නේ ජර්මනියේ මට නිවාඩු හැම වෙලාවකම මං බලන්න මේ වගේ දේවල් තමයදැන් තියෙන දේවල් වලට වඩා කොච්චර අර්ථවත් ද.මට මහා ලොකු වයසක් නෑ මම 91 එත් මේවට තමා ගොඩක් කැමතියි..Thank you
Mm khmada asalwasiyooo Mara thathwika ragspem neda
Yashorawaya balanna, puduma hithenawa
අනේ මගෙත් කෙලිවයස හරිමලස්සන අපේ කමට ගැලපෙනලස්සන කතාඅමුතුම මිහිරක්
තමා
Thank you very much
Godak punchi dawaswala me drama eka giya kiyala yanthamata mathakai.godak sthuthi.aluth parapura wetha mewani drama yalith narabimata salassuwata
මම ආසම කතාවක්
දැන් තියෙන ටෙලි නාට්‍ය කලාවත් එක්ක මේ නිර්මාණ කොච්චර අපූරු ද . ආරම්භයේ දී ම ලස්සන ප්‍රේමයක්. කුණහරුප නෑ. රංගන ශිල්පීන්ගේ රංගනය ඇත්තටම රඟපෑම් නම් නෙවෙයි . දෙනවක හාමිනේ මහත්මියගෙන් පසු ඒ තරම් වයෝවෘද්ධ චරිතවලට සාධාරණයක් කළේ නෙතලි නානායක්කාර මහත්මිය කියලත් හිතුණා .මේ වගේ දේවල් අලුත් පරපුර පෙන්වන්න ක්‍රමයක් හැදුවොත් සාහිත්‍ය රසය තවත් දියුණු වේවී .❤❤❤❤
2023 බලන අය ඉන්නවද
Me kathawa api podi kale beluwe. Me wage lassanai gemi katha den ne. Den thiyenne vikara. Me wage lassan dewal balanna aye hithann Wath be.
Essara kala harima lassanai..neda....❣❣👌👍
පුලුවන් නම් දිමුතු මුතු ටෙලිනාට්‍ය ලබා දෙන්න 🙏🙏🙏
Nice drama.
කෝ දැන් ගමිවල මෙි වගෙ මනුස්සකම
Hodama kathawak balapu ADARANIYA..
ගොඩක් ලස්සන කතාවක්...
අද ඉදන් ආයෙ බලන්ඩ ගත්ත, දෙවනි වතාවට ,, දැන් චැනෙල් වල යන්නෙ වදුරු කුනුහරප ..
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
th-cam.com/video/7UTekLP6Fao/w-d-xo.html
Madhawa Wijesekara istuti link eka dammata...kohomatat adunaganna ba..
සැම්සන් තමයි නියම වැඩ්ඩා....
Harema lassana telenatyak
kiyanna bari tharm lassana kathawak!
ai apita me vage sarala jeevitha ayeth
gatha karanna bari ?
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
චුටී කාලෙ බලපු ලස්සන කතාවත්
ජාතික රුපවහිනියෙ ඉස්සර කොපමණ ලස්සන නාට්ටි ගියාද?
මේ කතා අයති අපේ පුංචි කාලෙට
Me wage rasa widinna puluwan perani katha thawath danna godak tanks
බොහෝම ස්තූතියි!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Koi taram ලස්සන කතා ද ඒ කාලේ 😊
ඇත්තටම ලස්සනයි ..
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
ඒ කාලෙ කතා කොපමන ලස්සනද

C D eka gannawa puluwanda
'
අපේ මුත්තත් මේ කතාවේ ඉන්නවා.අපි ඇත්තටම දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැක ගන්න ලැබුනා..🙏😥 (ටවර් හෝල් නළු ජෝන් අප්පුහාමී)
@@savinikoshila7873 කරත්ත එළවන්නෙ එයා නේද?
@@MadhawaWijesekara ඔව්.කරත්තේ යන්නේ මුත්තා තමා
මම pode කලෙ මෙ ටෙලිනාට්‍ය බැලූ වෙ කලු සුදු T v.එකෙක් මම හරි ම් asai ඩෙනවක හමෙනෙට එවැනි නිලයො den කො,ඔබapa athrama epa deeaaa obta newan සුව
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
mema Tele ada kale watinawa
🤔🙇♂️🙇♂️❤🙇♂️🙇♂️puduma satutk et wagema dukak 😢atiteta gena giyaaa ❤🙇♂️
ඒ කාලේ ❤
අද මොනවාද නාට්‍ය කියල පෙන්නනෙ.මේවා නැවත පෙන්නල මේ සමජය හදන්න හොඳ අවස්ථාවක් වෙයි
ඔව් මේ දිහා බලලා නැවත එවන් යුගයක් ඒවී යැයි මම හිතනවා. ඔබේ අදහසට බොහොම ස්තූතියි.
අපෝ.. 🤮 එකක් දෙකක් ඇරෙන්න අද කාලේ පෙන්නන්නේ මහ ජරාව
Nats perera mediya eka mewata wagakiyanna oney...
❤මේ අපේ ගම් ප්‍රදේශය.
කොහෙද ?
@@charakalahiru2705 කෙහෙල්ඇල්ල, කැලෑපිටිමුල්ල,මරදගහමුල, දූනගහ
Where???
කෙහෙද මෙි
ඇත්ත ටම මේ ටෙලි නාට්‍ය විකාශනය වෙන කාලේ අපි මොනතරම් ආසවකින් ඒවා බැලුවා ද. දැංකාලේ වගේ රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂකයා ට සල්ලි දීලා බලහත්කාරයෙන් බැලෙව්වෙ නෑ. කඩුල්ල ,අසල්වැසි යො. කොයිතරම් සුන්දර ද.
Undoubtedly the "Golden Era" of Sri Lankan Teledramas.Not like the crap made these days..........!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Mama godak kamathiy mevage drama balanna
Thanks 😊
2024 balna aya ko balnna
Good
Me ape gamaaa.mama podi kale.mekakathawa Ru Gatha karanawa balanna yanawa.
ලස්සන ගමක් කොහෙද මෙි
thanks a lot.
You're Welcome!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Good old days. 🎉
මේ ඔක්කොම නතර කරලා ඒ වගේ ලෝකෙකට යන්න තියෙනවා නම්
Sekku gedara ,niranandaya denna barida
Mama thamabalana gaman,podi kale yanthanwage mathkai ape. Amma me nattiya balanawa
බැද්දෙ ගෙදර නාට්‍ය ත් දෙන්නකො
nice darama
මං මේ නාට්‍ය බලන කී වෙනි වතාවද කියන්න දන්නේ නැහැ ..හිතට පොඩි අවුලක් ..දැනුන හැටියේ...youtube එකට ඇවිත් මේ නාට්‍ය තමයි බලන්නේ...අනේ මේක කාරුණික ඉල්ලීමක් ..මේ නාට්‍ය මේ චැනල් එකෙන් අයින් කරන්න එපා ...please 🙏...ස්තූතියි 🙏🙏
2024 watching 🧡
hy pls upload ' ISSARAHA GEDRA' tele drama