Chaya (චායා) | Part 01 | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 227

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 3 หลายเดือนก่อน +29

    දැනට විකාශනය වන දෙවෙනි ඉනිම සංගීතේ වගේ කතා එක්ක බැලුවම සුරංගනා ලෝකයක් බලනවා වගේ ‌මටනමි මේ කතා

  • @amarashi2337
    @amarashi2337 7 หลายเดือนก่อน +43

    ගොඩක් කල් ඉදන් බලන් හිටියා චායා බලන්න මෙම කතාව නැවත බලන්නට ඉඩ සැලසු ඔබට ගොඩක් ස්තූති

  • @ashenpriya559
    @ashenpriya559 7 หลายเดือนก่อน +62

    විශ්වයි මහේෂියි රඟපාන නාට්‍ය මාරම ලස්සනයි ...පැහැසරා කතාවත් නියමයි ...❤

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 3 หลายเดือนก่อน +2

      Ow කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน +30

    නව කතාව බලන කොටත් මම අසංක හැටියට මවාගෙන හිටියේ විශ්ව කොඩිකාර ආදරෙයි ගොඩක් ඒ වගේම එයා හරි සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikaperera3524
    @mallikaperera3524 7 หลายเดือนก่อน +28

    මේ තරම් ගැලපෙන ජෝඩුවක් තවත් නැහැ නාට්‍ය ත් හරි ම සුන්දර යි ආයෙමත් දැම්මට බොහොම පින්

  • @Devin609
    @Devin609 5 หลายเดือนก่อน +18

    විශ්ව කොඩිකාර කියන්නෙ ඒ කාලෙ හැමකතාවකම වගේ ප්‍රදාන නලුව.. ඉස්සර කතා සරලයි. ලස්සනයි..

  • @ddmpraveen3167
    @ddmpraveen3167 7 หลายเดือนก่อน +92

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නේ ද මේකත් ඉස්සර කතා නම් පිස්සුවක් ❤️

    • @dilrukshibalasuriya4497
      @dilrukshibalasuriya4497 7 หลายเดือนก่อน +10

      එයාගේ නවකතා ගොඩක් මම ලඟ තියෙනවා .ඉස්සර පිස්සුවෙන් වගේ කියවපුවා

    • @channakalahiru3358
      @channakalahiru3358 6 หลายเดือนก่อน +1

      Vb​

    • @KalpaniSurangika
      @KalpaniSurangika 4 หลายเดือนก่อน

      ​@@dilrukshibalasuriya4497❤❤❤❤❤❤😅😅😅😅

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 7 หลายเดือนก่อน +34

    චායා උතුමි පැතුම් වර්ෂා සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි කොචිචිර බැලුවත් එපා නොවන නවකතා සුජීව පුසන්න ආරච්චි

    • @deepikand5722
      @deepikand5722 6 หลายเดือนก่อน +1

      Ow warsha katawath natyak widiyata denwa nam

    • @manuthchehansa2356
      @manuthchehansa2356 6 หลายเดือนก่อน

      @@deepikand5722එකත එන⁣වා කියලා රාවයක් ගියා.සිරසෙන් එන්නේ කියලා.ඒත් තාම නැ

  • @ThiliniThilini-uq2gv
    @ThiliniThilini-uq2gv 7 หลายเดือนก่อน +26

    කොයි තරම් බැලුවත් ඇති වෙන්නැති කතාවක්.කතාව දානකල් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ

  • @NanikaNanika-q5p
    @NanikaNanika-q5p 6 หลายเดือนก่อน +7

    මාත් ආසම ⁣විශ්වයි ඇය බලන කතාව හොද අර්ථවත් ⁣ඇති❤❤❤❤❤

  • @nilunilu1648
    @nilunilu1648 6 หลายเดือนก่อน +7

    ❤🙏❤බුදු සරණයි❤🙏❤ලස්සන කතාවක් මම බලන්නේ කුවේට් එකේ ඉඳලා සියලු දෙනාටම බුදුන්ගේ සරණයි❤❤❤️❤️විශ්ව මල්ලි❤ වගේමයි මගේ තාත්තත්❤️ජීවිතෙන් අතරේනෑ නැති වෙලා ඉන්නේ❤️❤️

  • @deepthigalagedara3755
    @deepthigalagedara3755 7 หลายเดือนก่อน +10

    මේ කතාව දෙනකම් බලන් හිටියේ..මේ වගේම ප්‍රවීනා 2ත් දාන්න ❤❤❤

  • @Dulanjanidilhani-px9pz
    @Dulanjanidilhani-px9pz 6 หลายเดือนก่อน +20

    කොච්චර කල් බලන් හිටියද මේ ඩ්‍රාම එක දෙනකල්.තැන්ක් යු සිරස....❤❤❤❤❤❤

  • @spriyadhershani9743
    @spriyadhershani9743 7 หลายเดือนก่อน +6

    💘💘💘💘චායා උතුමි පැතුම් වර්ෂා 💘💘💘💘සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි ❤❤එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි 💘කොචිචිර බැලුවත් එපා නොවන නවකතා ❤❤❤❤❤❤ සුජීව පුසන්න ආරච්චි ❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 7 หลายเดือนก่อน +124

    මමත් ගොඩක් කල් බලන් හිටියා කතාව දානකම් මම නම් ආසම කතාවක් ආදරෙයි ❤❤❤❤

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 7 หลายเดือนก่อน

      ❤❤❤❤😘😘😘😘👌👌🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🥧🇸🇦🇸🇦🇸🇦😍😍😍🇱🇰🥧🥧🥧🥧🥧

    • @NimnadiAmasha
      @NimnadiAmasha 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @indranimanagee7887
      @indranimanagee7887 6 หลายเดือนก่อน +14

      R

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 5 หลายเดือนก่อน

      Yah mobile batao maidan Iqbal Nepali

    • @werwer3605
      @werwer3605 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @VithanaArachchi
    @VithanaArachchi 7 หลายเดือนก่อน +11

    මෙි කතාව කිසැරයක් බැලුවද කියලා මතකනමි නැ හරිම ආසාවෙන් බැලුවා ඒත් දැන් ආයුස් මතකයට එනකොට බලන්න හිතෙන්නෙ නැ

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +8

    හරිම ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් ❤❤❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 7 หลายเดือนก่อน +12

    අම්මේ ඇති යන්තම් මග බල්න් ඉදලම බැරිම තැන මෙ එන කතා බලන එක නැවැත්තුව ❤❤❤

  • @mallikaperera3524
    @mallikaperera3524 7 หลายเดือนก่อน +35

    කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැති නාට්‍ය ක් විශ්ව මහේශි ඉන්න නාට්‍ය තව තවත් දාන්න ඔබට පින්

  • @GettaGetta-s2e
    @GettaGetta-s2e 6 หลายเดือนก่อน +3

    ඡායා ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ කතාව හරිම ලස්සනයි ඔයාට විශ්වටත් සිරසටත් ස්තුතියි❤❤❤❤❤

  • @upekshasewwandi5223
    @upekshasewwandi5223 6 หลายเดือนก่อน +8

    අනේ බොහොම ස්තූතී මේ කතාව දුන්නට🥺♥️

  • @NisansalaPradeepa
    @NisansalaPradeepa 7 หลายเดือนก่อน +12

    මාත් බැලුවා ලස්සන යි ගොඩක් චායා ට තමයි කැමති

  • @chamiya9070
    @chamiya9070 7 หลายเดือนก่อน +6

    ආසායෙවන් බලන්න් උන්න sirasa tvඑකෙන් මෙිි කතාව දානකන් tq සිරසට

  • @nihalariyarathna9113
    @nihalariyarathna9113 7 หลายเดือนก่อน +25

    මෙි කතාව මම 15 ස් පාරකට වඩා බලල තියනවා ආයිත් බලනවා ආසම නාටිටය ලස්සනයි

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කතාවක් කලිනුත් බැලුව .ඒතරම් ලස්සනයි ❤❤❤

  • @fabi-1111
    @fabi-1111 7 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි මේ කතාව ඒ දවස්වල ගොඩක් ආසාවෙන් බැලුවා ඉවර වෙනකල්ම.....

  • @Savindi_Gamage
    @Savindi_Gamage 6 หลายเดือนก่อน +9

    අනේ එකපාරටම යුටියුබ් එකේ දැකලා බලන්න ගත්තේ wooow it's perfect telegrama and superb action. Old is Golden ❤❤

  • @samadirashmika3212
    @samadirashmika3212 4 หลายเดือนก่อน +2

    Uthpalage amma meketh amma asama eyta mn.😍

  • @AsAs-rk8kv
    @AsAs-rk8kv 6 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මෙි කතාව ❤❤❤

  • @shashikalaranaweera5196
    @shashikalaranaweera5196 7 หลายเดือนก่อน +5

    ලස්සනයි කතාව. බැලුවා හැමදාමත්. ආයිමත් බලනවා

  • @mallikaperera3524
    @mallikaperera3524 6 หลายเดือนก่อน +2

    දැන් චායා නාට්‍ය යේ කොටස් වැඩි පුර දාපු නිසා ආයෙමත් එක දිග ටම බලන වා එතකොට ලස්සනයි

  • @sudarshanipriyangika4594
    @sudarshanipriyangika4594 22 วันที่ผ่านมา

    Me kathawe Namath Chaya. ❤. Mage Namath chaya😊😊😊😊

  • @mallikaperera3524
    @mallikaperera3524 6 หลายเดือนก่อน +10

    ආයෙමත් එක දිග ටම බලන්න පටන් ගත්ත සුන්දර චායා නාට්‍ය

  • @NisanthaPushpakumara
    @NisanthaPushpakumara 6 หลายเดือนก่อน +1

    අනේ බොහොම ස්තූතී මේ කතාව දුන්නට❤❤😊😊😊

  • @Nelu-s7x
    @Nelu-s7x หลายเดือนก่อน

    ආයේ ආයේත් මේ කතාව බලනවා.විශ්ව අයියේ ඔයාව ඔයාගේ හිනාව කතාව මට ආයේ ආයේමත් එයාව මතක් කරනවා.අද එයාගේ හිනාව කතැව මට ජීවමානව ඇහුනේ නැතත් මට විශ්ව අයියා දකිද්දි එයා ජීවමානව ඉන්නවා වගේ.

  • @SiraniSiriyani
    @SiraniSiriyani 6 หลายเดือนก่อน +2

    ඉස්සර බලපු කතා තාමටත් එහෙමයි කී පාරක් බලන්න ඇතිද කාන්තාරවලට වෙලා 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪👍👍👍👍👍

  • @soamsa9925
    @soamsa9925 7 หลายเดือนก่อน +7

    නවතත් ස්තුති සිරස❤❤❤❤❤❤

  • @SashFdo
    @SashFdo 3 หลายเดือนก่อน

    2021 කාලෙ දවල්ට මේ කතාව ගියා. පිස්සුවෙන් වගේ බැලුවෙ.❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 7 หลายเดือนก่อน +11

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ චායා දානකන් ස්තුතියි ❤❤❤❤

  • @DilimaShiwanthi-pm1xq
    @DilimaShiwanthi-pm1xq 7 หลายเดือนก่อน +4

    සිරසේ ඉස්සර ලස්සන හින්දි film ගියා. සිංහල උපසිරසි එක්ක . පුළුවන් නම් ඒ ටිකක් දාන්න . පින්. 💐🙏

  • @Kamalikakumari
    @Kamalikakumari 6 หลายเดือนก่อน +1

    කතාව නම් හරි ලස්සනයි❤❤❤

  • @wassalasadamali8942
    @wassalasadamali8942 7 หลายเดือนก่อน +3

    Man me kathawa balanna godak asawen hiye godak pin meka mula idam danmata❤️❤️❤️❤️

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 7 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලාගෙන හිටිය නාටයක්. ස්තූතියි සිරස ❤

  • @dishanmaduranga2448
    @dishanmaduranga2448 7 หลายเดือนก่อน +4

    මමත් ආසම කාතාව Ilove❤❤❤❤❤❤❤

  • @Wenuranimantha
    @Wenuranimantha 6 หลายเดือนก่อน +2

    Attamaei.bal an.hit I ya.em.katawa.danakal.❤❤❤❤❤❤❤

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 7 หลายเดือนก่อน +5

    අඩෝ ඇඩ්මින් උබනම් දෙය්යෙක් බන්...කොච්චර ආසාවෙන්ද හිටියෙ චායා බලන්න..
    ඉක්මනට parts ටික දාපන් කොල්ලො..දවසට එකගානෙ බලන්ඩ නම් බෑ

  • @kanthikanthi358
    @kanthikanthi358 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා නැවත නැරඹීමට ඉඩකඩ සලසාදුන් සිරසට බෙහෙවින්ම ස්තුතියි.

  • @nilushasandamali9157
    @nilushasandamali9157 7 หลายเดือนก่อน +4

    Katahwa okkoma dakada ane soi ahenm ❤

  • @GameelShop-t6l
    @GameelShop-t6l 6 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් මං බලන්නේ ඕමාන් එකේ ඉඳන්

  • @nadeeshahewage5101
    @nadeeshahewage5101 7 หลายเดือนก่อน +4

    Harima lassnai ithiri tikath one❤❤

  • @manitaidk2009
    @manitaidk2009 7 หลายเดือนก่อน +4

    හරි ලස්සනයි ❤️

  • @Madutharanga-df2im
    @Madutharanga-df2im หลายเดือนก่อน

    කොචිර ඇලුවත් එපා වෙන් නැති කතාවක්

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 7 หลายเดือนก่อน +6

    අනේ මමත් බලා සිටිය මේ කතව දැවී කියලා 🙏🏽🙏🏽🙏🏽

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව.ව්ස්වකොඩ්කාර...ඉන්නවා නේ .මම ආසම නළු ව

    • @deepikand5722
      @deepikand5722 6 หลายเดือนก่อน

      Me katawa keeparaknam.baluwada issara giya kata koitaram.lasanada rantaru uthum.oathum

  • @missnichi6426
    @missnichi6426 7 หลายเดือนก่อน +5

    ඇත්ත ටම විශව වගෙ නලුවෙක් ඔනම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් නැ එ තරම් ලස්සනයි

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 6 หลายเดือนก่อน +2

    හැම කතාවම ලස්සනයි පෑඩ් නෝන නැත්නම්

  • @annchamodi9398
    @annchamodi9398 7 หลายเดือนก่อน +2

    Godak kal balan hitiya kathawa danakan ❤❤❤❤❤

  • @madupolgahawela6915
    @madupolgahawela6915 4 หลายเดือนก่อน +1

    Ma kathawa dammata godak Thanks

  • @NiwarthanaPerera-ns1fk
    @NiwarthanaPerera-ns1fk 7 หลายเดือนก่อน +11

    Kalayak balan itiya ❤❤❤

  • @maneljayakodi547
    @maneljayakodi547 7 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි ඔබට

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 5 หลายเดือนก่อน

    Thank you සිරස මේ කතාව දුන්නට ❤

  • @nipusathsaranikumarasiri1932
    @nipusathsaranikumarasiri1932 7 หลายเดือนก่อน +2

    Thank you sirasa tv.. ❤️😍

  • @KumariKumari-qx4up
    @KumariKumari-qx4up 6 หลายเดือนก่อน +2

    නයනා කුමාරි කියන්නේ මම ආසම නිලියක්.

  • @MalWidhanage
    @MalWidhanage 6 หลายเดือนก่อน +2

    අදමයි මම මේ කතාව බලන්න gattha බලලා කියන්නම්..

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 7 หลายเดือนก่อน +4

    Ane Chaya kotas deka vitarada dekama baluwa 3,kotasak piliwelata denna plese ikmana 3kitasa denna

  • @wassalasadamali8942
    @wassalasadamali8942 7 หลายเดือนก่อน +2

    Adareyi sirata hamadamath❤️❤️❤️❤️❤️

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 7 หลายเดือนก่อน +2

    Lassanaiiii. ❤❤❤😂😂❤❤

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n 7 หลายเดือนก่อน +4

    Anea lassana teledrama eka godaak aasawen balanna me 3 weni para balana

  • @ND_puppies
    @ND_puppies 7 หลายเดือนก่อน +3

    Thanks sirasa tv ❤❤

  • @suniljayarathna308
    @suniljayarathna308 7 หลายเดือนก่อน +2

    Mey kathava mama baluva harima lassanai

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 5 หลายเดือนก่อน +1

    විශ්ව කොඩිකාර ගෙ කථාවක් ඉක්මනට දාන්න කො

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 3 หลายเดือนก่อน

    වෙන කතාවක් දෙන්න කෝ මේක බලලා ඉවරයි

  • @TushariRenuka
    @TushariRenuka 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤mama asama kataw

  • @Dumzmusic5322
    @Dumzmusic5322 6 หลายเดือนก่อน +2

    රන්තරු teledrama එක ඕනෙ

  • @Jennet-tc5dp
    @Jennet-tc5dp 7 หลายเดือนก่อน

    ඇත්තමයි ,මම,මෙි වායා,නාටිටිය,,තුන්පාරක්,බැලුවා
    ,මමදැන් ,ඉන්නෙ ,කුවෙිටි ,එකේ ,හරිම ලස්නයි ආසයි

  • @awimala24apura71
    @awimala24apura71 7 หลายเดือนก่อน +1

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ...............

  • @Sachiniamodya-g7x
    @Sachiniamodya-g7x หลายเดือนก่อน

    Mn me hathara weni para balanne supiri❤

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 7 หลายเดือนก่อน +3

    මේ නලු නිලියොන්ගෙ සැබෑ ජීවිතෙත් .මේ වගේම චරිත තිබුනනම් කොච්චර හොදයිද..

  • @desnapathmene1049
    @desnapathmene1049 7 หลายเดือนก่อน +2

    Thanks sirasa ..mamath awa katawa balanna ❤

  • @geethachandani2362
    @geethachandani2362 5 หลายเดือนก่อน

    Medarama eka harima lassanai

  • @JAWijayanthi
    @JAWijayanthi 7 วันที่ผ่านมา

    Wiswai mahesi niyamai nattiya lassanai amilai mahesi Ina natti lassanai sanwara afaraniya niliyak naluwan b s

  • @SusanthaKumara-g2g
    @SusanthaKumara-g2g 2 หลายเดือนก่อน

    මම. ආසම. නලූවා

  • @GimhaniAthapaththu
    @GimhaniAthapaththu 7 หลายเดือนก่อน

    අනේ විශ්ව අයියා ❤️🥰

  • @asankaupul6569
    @asankaupul6569 6 หลายเดือนก่อน +1

    විශ්ව ඉන්න කතා ලස්සනයි හැබැයි කියාදෙන් ආදරේ කතාවේ එපා උනේ නැද්ද

  • @HiranLahiru-wx1wf
    @HiranLahiru-wx1wf 9 วันที่ผ่านมา

    3weni paratath balanna redi unaaaaaa😂😂😂😂😂😂😂

  • @NalaniNalani-b3y
    @NalaniNalani-b3y 4 หลายเดือนก่อน

    චායා2දාන්න 1 බැලුවා

  • @k.p.d.a.gunasekara-xx9lk
    @k.p.d.a.gunasekara-xx9lk 7 หลายเดือนก่อน +3

    Thank you Sirasa

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 7 หลายเดือนก่อน +2

    Godak lassanayi
    Kemathima nalu niliyo inne ❤❤❤❤

  • @pupudunimadushani9765
    @pupudunimadushani9765 6 หลายเดือนก่อน

    Asawen htye me kthwa dnkn thankyou sirasa.ada thmai dngtte kathwa dla kila

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 7 หลายเดือนก่อน

    නිලංඟ ඉක්මනින්ම කමිසෙ දාගත්ත ලස්සන ❤❤ හරිම ලස්සනයි කතාව.ආදරෙයි

  • @MaccaMax
    @MaccaMax 6 หลายเดือนก่อน

    Sujeewa Prasanna arachchi ❤❤❤❤❤

  • @ThusharaNalin-cw7kj
    @ThusharaNalin-cw7kj 7 หลายเดือนก่อน +2

    Maga asama naluwa niliya nttaya

  • @NethuNethu-g6w
    @NethuNethu-g6w 2 หลายเดือนก่อน

    Ane me Chaya kathawa wage wishwa inna rantharu kathawath piliwelata dennako plz

  • @anomasamanthi8280
    @anomasamanthi8280 6 หลายเดือนก่อน

    Anea godak call baln hitiya❤❤❤❤

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 6 หลายเดือนก่อน +1

    සැලෝන් අක්කා සිහින පියාපත් එකෙ අරුන්දතී හොල්මන නේද 😂😂❤❤

  • @SithuminiSewwandi-n8c
    @SithuminiSewwandi-n8c 7 หลายเดือนก่อน

    මම කියපු ලස්සන කතාවක් ❤❤

  • @kumarimirbat4855
    @kumarimirbat4855 6 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් හරිම ආසා කරන කතාව හරිම ලස්සනයි

  • @mohamedkasim7944
    @mohamedkasim7944 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @WaruniChanchala
    @WaruniChanchala 4 หลายเดือนก่อน

    අනේ "සදා" කතාව දෙන්නකෝ