ක්වොන්ටම් පරිඝණක ලෝකයම වෙනස් කරයිද? | Quantum Computer and Lord Buddha |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ක්වොන්ටම් පරිඝණක ලෝකයම වෙනස් කරයිද? | Quantum Computer and Lord Buddha |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #quantumcomputer #buddhism

ความคิดเห็น • 663

  • @THARINDU282
    @THARINDU282 11 หลายเดือนก่อน +126

    සියල්ල දන්නා කෙනෙක් ලෝකයේ සිටී නම් ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේය🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰

    • @romeshabeysooriya138
      @romeshabeysooriya138 11 หลายเดือนก่อน +8

      🙏 සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේලාමය.

    • @dammikajayalath5886
      @dammikajayalath5886 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

      මනුෂ්‍යත්වයෙන් තිරිසන් තත්ත්වය කරා ගමනන් ගමන් කරන්නන්ද මනුෂ්‍යත්වයෙන් දිව්‍ය තත්ත්වය දක්වා ගමන් කරන්නන්ද මනුෂ්‍යත්වයෙන් සෝවාන් අනාගාමී තත්ත්ව දක්වා ගමන් කරන්නන්ද සිටින බව දැනගන්න එය ස්වභාව කොට ඇත්තේය
      මනුෂ්‍යත්වය ලැබූ පසු කර්මය සිදුවන්නේ සිතේ ඇතිවන සංකල්පනාවලින්ය එම සංකල්පනා ඔබගේ මාර්ග හෝ කර්මය තනනු ඇත එය ඔබගේ ක්‍රියාකාරීත්වය වනු ඇත මෙය අවබෝධ කරගෙන ඔබේ මාර්ගය තෝරාගන්න

  • @screen833
    @screen833 11 หลายเดือนก่อน +146

    බුදුන් වහන්සේගේ දැනුම ඉදිරියේ ඕන විද්‍යාවක් දූවිල්ලක් වගේ..❤

    • @dragonjing
      @dragonjing 11 หลายเดือนก่อน +7

      ඇත්ත

    • @mmminx
      @mmminx 5 หลายเดือนก่อน

      ow

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +317

    මම කතෝලික බර්ගර් ගෑනු ලමයෙක් එත් මම මගේ ආගමට පස්සේ වැඩියෙන්ම ගරු කරන දහමක් තමයි බුදු දහම jai lord buddha ❤☸️

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +4

    • @zhenzhen999
      @zhenzhen999 11 หลายเดือนก่อน +6

      Fake account eka athi ned dn💀

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +3

      බර්ගර් කිව්වේ දෙමලද

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน

      @dewashakthi8329 🙏🙏❤️

    • @K4TDargan
      @K4TDargan 11 หลายเดือนก่อน +1

      ❤❤

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน +98

    මම ඔරීශා ජාතිකයෙක් මේ රටේ ඉන්න බෞද්ද මිනිස්සු හරිම අහින්සකයි මම බුදු දහමට හදවතින්ම ගරු කරනවා

    • @Godzil771
      @Godzil771 11 หลายเดือนก่อน +5

      ඔරිශා ජාතියකියන්නෙ මොකක්ද

    • @uzodiweivaiweliwa7085
      @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน +3

      @@Godzil771 රනකාමී ජන කොටසක්

    • @K4TDargan
      @K4TDargan 11 หลายเดือนก่อน +3

      ​@@Godzil771ගැම්මක් බන් ❤❤

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน

      @@uzodiweivaiweliwa7085 මේ රටේ නෙවෙයිද ඉන්නේ ඔයා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 11 หลายเดือนก่อน +77

    බුද්ධ විෂය ,කර්ම විෂය ,ඍද්ධි විෂය හා සත්ව විෂය අචිංත්‍ය විෂයන්.ඒවා සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්නේ ලොව්තුරා බුදු වරයෙක් පමණයි.කෙලෙස් වලින් බරිත විද්‍යාඥයන්ට කවදාවත් ඒ අසලටවත් එන්න බෑ.නමෝ බුද්ධාය ....🙏🙏🙏❤

    • @romeshabeysooriya138
      @romeshabeysooriya138 11 หลายเดือนก่อน +1

      සෘද්ධි විෂයද? එයින් අදහස් කලේ ධ්‍යාන පිළිබඳවද? මන් අහල තියෙන්නෙ ලෝක විෂය කියල. වැරදි ඇත්නම් නිවැරදි කරන්න

    • @amilaedirisinghe3431
      @amilaedirisinghe3431 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏 උබේ අදහස අති විශිෂ්ඨයි... බුදුසරණයි

  • @userdbc5032
    @userdbc5032 11 หลายเดือนก่อน +90

    ලොව උතුම්ම දර්මය බුදු දහම...

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +6

    • @K4TDargan
      @K4TDargan 11 หลายเดือนก่อน +6

      ❤❤

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 11 หลายเดือนก่อน +6

      💖

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +1

      @@FANG87-xf5iu ❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @comment....2257
    @comment....2257 11 หลายเดือนก่อน +133

    ☸️🙏බුදුන් වහන්සේ ගේ දැනුම කිසිවෙකුට ලගා කර ගත නොහැකී

    • @eustacedesilva6436
      @eustacedesilva6436 11 หลายเดือนก่อน

      Budu dhaama adhana appe rata
      ada lokaye palavene tana aragene enne
      kesema darmayakata
      paradaviya nohake quantum
      physics unath
      kesevekuta kalin
      me loketa hadunva dunna hinda

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾
      🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪

    • @comment....2257
      @comment....2257 11 หลายเดือนก่อน +6

      බුදුරජාණන් වහන්සේ ගේ නුවණ සම කල හැක්කේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමනයි ☸️🙏

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 11 หลายเดือนก่อน +1

      උබල හෙන ගෝතයෝනෙ 😅 බුදු රජාණන් බුදු රජාණන් ගගා වැලලි වැලලි නිරාගමිකයෙක් දැක්කාම අකේ පුමාරුව 😂 නිරාගමික කියන්නේ ආගමක් නෑ කියල ඉතින් යකෝ බුද්ධ දර්ශනයක් තියෙන්නේ ආගමක් නෙමේ බෞද්ධයෝ ඔක්කොම නිරාගමිකයි 😹

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 11 หลายเดือนก่อน +3

      @@Sl.vitamin.protein137 මෙතන ඉන්න එවුන් අතන කමෙන්ට් එකට අදාල නිසා 😂 උන් ඒකෙ චූ දානවා හනික යමන් 😀 🏃‍♂️

  • @Dhammadewa518
    @Dhammadewa518 11 หลายเดือนก่อน +44

    බුදුරජාණන්වහන්සේගේ ශක්තිය මහා පෘතුවියනම් විද්‍යාඥයන්ගේ දැනුම වැලි අංශුවකි...

  • @Ego990
    @Ego990 11 หลายเดือนก่อน +52

    ක්වන්ටම් පරිගනකයකින් නොව කිසිදු දෙයකින් බුදුන්ගේ දහමට අභියෝග කිරීමට නොහැකියි...
    කිමද ලෝක දහම මෙයයි.. මිනිසුන් සියල්ල ජයගත්තත් නිවන හා දුකින් ජයගන්නනම් බුදුදහම මග යා යුතුමයු ☺️☺️☺️
    බුදුන්ග්ගේ දහම කෝටි ලශ්‍යක් ලෝක දාතුව තුල පැතිරෙයි 🙏🙏🙏 එනිසා මා තිලෝගුරු බුදුපියාණන් ලෝකවිදූ නම් දරති 🙏🙏🙏

    • @pradeepakalyana3974
      @pradeepakalyana3974 11 หลายเดือนก่อน

      තවත් බුදු කෙනෙක් විතරයි සමාන වන්නේ

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 11 หลายเดือนก่อน +1

      Quantum Computers කියන්නෙ පෘඨග්ජන මිනිස් මනසකින් බිහි වෙච්ච දෙයක්.කිසිම දවසක මිනිස් සිතෙන් බිහි වූ නිමැයුමකට මිනිස් මොළය අභිමවා යන්න බැහැ.මේ මනස උපරිමයක් දක්වා දියුණු කරන්න පුළුවන්.ඒකට කියන්නෙ සම්මා සම්බුද්ධත්වය කියල.ඒක ඕනම කෙනෙක්ට උත්සහ කළොත් කරන්න පුළුවන්.ඔය කාල බීල රීල අරමුණු පස්සෙ දුවන අතරෙ දවසට එක විනාඩි 30 ක් වත් භාවනාවෙන් මනස දියුණු කරන්න උත්සහ කරන්න.යම්කිසි දවසක ඔයා චූටි පියවරක් සමාජෙ අනික් අය ඉන්නවට වඩා ඉහළ frequency එකකට ප්‍රඤ්‍රාව අරගෙන යනවා.එතකොට ඔයාටම දැනෙන්න ගන්නවා මේ මනස තව දියුණු කරන්න පුළුවන්.මේ ආගම් දර්ශන වල කියන දේවල් ඇත්තක් කියල.එතකන් මිරිකල ඉස්ම පෙව්වත් සමාජෙ අර frequency එකේ ඉන්න අයට මේවා විහිලු විතරයි.තේරුම් ගන්න බැහැ

    • @SameeraPR84
      @SameeraPR84 11 หลายเดือนก่อน +2

      Umbala nitharama weradi thenin allaganne....technology eka gena egena ganne nethuwa budunta kiyapu tika witharai allagatte...😂😂

    • @Surithshanaka-oy6vy
      @Surithshanaka-oy6vy 11 หลายเดือนก่อน

      ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Surithshanaka-oy6vy
      @Surithshanaka-oy6vy 11 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට, ප්‍රඥාවට, බලයට, සම කල හැකි කිසිවෙක් නොමැත, සමකල හැක්කේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකවටම පමණි. සම්මා සම්බුධුරජාණන් වහන්සේ අසම සම වන සේක 🙏🏻💮🌸🌼🏵️

  • @sachinihansamali2345
    @sachinihansamali2345 11 หลายเดือนก่อน +238

    බෞද්ද වීම ගැන ආඩම්බර වෙන අය කෝ බලන්න

    • @SandunSajith
      @SandunSajith 11 หลายเดือนก่อน +4

      💯

    • @Thushara276
      @Thushara276 11 หลายเดือนก่อน +5

      හදවතින්ම,,,❤💐🙏

    • @dammikakarunarathna9819
      @dammikakarunarathna9819 11 หลายเดือนก่อน +4

      🙏🙏🙏

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 11 หลายเดือนก่อน +13

      ආඩම්බරයක් නැ. ලොකු සතුටක් තියෙන්නේ. උපදින හැම ආත්මයකම බෞද්ධ පවුලකම ඉපදෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද බොහෝ මානසික පිඩා ගොඩාක් අඩු කරගත්තේ බුදු දහම තුළින්.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +8

      ආඩම්බර වෙලා වැඩක් නැහැ දහම හරියට අවබෝදකර නොගත්තොත්

  • @LasinduNawanjana
    @LasinduNawanjana 11 หลายเดือนก่อน +94

    බුදු හාමුදුරුවන්ගේ බලයට සමාන කරන්ඩ බෑ කිසිම දේකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 11 หลายเดือนก่อน +31

    ඔබ තුමා විවිධ මාතෘ කා කතා කරනවා ඒ හැම එකේම විශේෂත්වය පූර්ණ දැනුමකින් අංග සම්පූර්ණ ව කරන විග්‍රහය. ඒක හරිම great 👍

  • @tecno6900
    @tecno6900 11 หลายเดือนก่อน +126

    ලෝකය කොච්චර තාක්ෂණය අතින් ඉදිරියට ගියත් බුදුරජාණන් වහන්සේ අභිබවා යන්න බැ බුදුන් වහන්සේ අසම සමයි ☸️

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน

      @@FANG87-xf5iu ❤️🙏

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy 11 หลายเดือนก่อน +3

      Aniwaryen

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 11 หลายเดือนก่อน +8

      Quantum Computers කියන්නෙ පෘඨග්ජන මිනිස් මනසකින් බිහි වෙච්ච දෙයක්.කිසිම දවසක මිනිස් සිතෙන් බිහි වූ නිමැයුමකට මිනිස් මොළය අභිමවා යන්න බැහැ.මේ මනස උපරිමයක් දක්වා දියුණු කරන්න පුළුවන්.ඒකට කියන්නෙ සම්මා සම්බුද්ධත්වය කියල.ඒක ඕනම කෙනෙක්ට උත්සහ කළොත් කරන්න පුළුවන්.ඔය කාල බීල රීල අරමුණු පස්සෙ දුවන අතරෙ දවසට එක විනාඩි 30 ක් වත් භාවනාවෙන් මනස දියුණු කරන්න උත්සහ කරන්න.යම්කිසි දවසක ඔයා චූටි පියවරක් සමාජෙ අනික් අය ඉන්නවට වඩා ඉහළ frequency එකකට ප්‍රඤ්‍රාව අරගෙන යනවා.එතකොට ඔයාටම දැනෙන්න ගන්නවා මේ මනස තව දියුණු කරන්න පුළුවන්.මේ ආගම් දර්ශන වල කියන දේවල් ඇත්තක් කියල.එතකන් මිරිකල ඉස්ම පෙව්වත් සමාජෙ අර frequency එකේ ඉන්න අයට මේවා විහිලු විතරයි.තේරුම් ගන්න බැහැ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪

    • @Surithshanaka-oy6vy
      @Surithshanaka-oy6vy 11 หลายเดือนก่อน +2

      ❤🙏🏻🙏🏻🙏🏻

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 หลายเดือนก่อน +10

    අප මහ බෝසතාණන් වහන්සේ ට තැනට එන්න පුලුවන් මෛත්‍රී බුදුන්ට පමණයි 🙏 උපදින හැම ආත්මයක් ම බවුද්ධයෙකු වෙලා මතු උපන්දින බුදුන් දෑසින් දකින්න ලැබේවා🙏❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @nilanthisurangika3901
    @nilanthisurangika3901 11 หลายเดือนก่อน +6

    බුදු රජානන්වහන්සේ අපට දේශනා කලේ විශාල වනයක් තරම් දැනුමෙන් එක් කොල මිටක් පමනයි ඉතින් අනාගතය කොච්චර දියුනු වූවත් අපගේ තිලෝගුරු බුදු රජානන්වහන්සේගේ නුවන පරාජය කල නොහැක.මේ ගැන කවුරු කොහොම කිව්වත් මගෙ හදවතේ තියෙන්නෙ මෙහෙම 🙏🙏

    • @nuwansenanayake2116
      @nuwansenanayake2116 8 หลายเดือนก่อน +1

      මට හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharaherath8681
    @isharaherath8681 11 หลายเดือนก่อน +24

    තාක්ෂණය කොයිතරම් දියුණු උනත් බුදුන් වහන්සේ ඉදිරියේ මහා සාගරයට වැලි කැටයක් වගේ .🙏🙏🙏

  • @Surithshanaka-oy6vy
    @Surithshanaka-oy6vy 11 หลายเดือนก่อน +10

    බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට, ප්‍රඥාවට, බලයට, සම කල හැකි කිසිවෙක් නොමැත, සමකල හැක්කේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකවටම පමණි. සම්මා සම්බුධුරජාණන් වහන්සේ අසම සම වන සේක 🙏🏻💮🌸🌼🏵️

  • @tajmadhu730
    @tajmadhu730 11 หลายเดือนก่อน +14

    මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය
    “මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +26

    අපගේ බුදු දහම ඉදිරියේ විද්‍යාවත් ලදරුවෙකි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰

    • @SameeraPR84
      @SameeraPR84 11 หลายเดือนก่อน +1

      Dan ethakota aluth technology ekagena ehuwe nedda....budungen qwa tika witharada ehuwe.....😂😂

  • @ishuishu7146
    @ishuishu7146 11 หลายเดือนก่อน +2

    සියල්ල දන්නා වු දක්නා වු නුවණ ඇති මහා ලොවුතුරු තථාගතයන් වහන්සේව පරද්දන්න නම් ඉතින් කාටවත් ලැබෙන්නෙ නෑ ඒ අසලකටවත් පරද්දන අදහසන් කොහොමත් බෑ.අමාමෑණී බුදු පියාණන්ට සම කල දෙයක් ලොව නොමැත. ❤උපතින්ම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බරයි. ❤

  • @tajmadhu730
    @tajmadhu730 11 หลายเดือนก่อน +41

    බුදු දහමට බනින්නේ නොදන්නා කම නිසා❤

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 11 หลายเดือนก่อน +4

      මම නං බුදු දහමට බනින්නෑ හැබැයි බුද්දාගමට බයිනවා මොකද මුන් මේදෙක පටලං ඉන්න නිසා

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +3

      @@GAMINGRANDU1113 ඔව්..ඒත් බැනලා ඕක හදන්න බෑ..

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 11 หลายเดือนก่อน +2

      @@tajmadhu730 ඔව් බනින්නෑ බුම්ගක් ආතල් ගන්නවා බැනල මදි බුදුහාමුදුරුවෝ අල්ලං ආගං හදාගන්නවට

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +2

      @@GAMINGRANDU1113 ඔයාගේ point එක හරි.. ඒකට අදාල ත්‍රිපිටක සාක්ෂියක් තියෙනවා බ්‍රහ්ම ජාල සූත්‍රයේ.. ඒක මන් ඔයාට අනිත් comment එකේ දැම්මා..ආතල් ගන්නකොට උන් ඒක තේරුම් ගන්නේ නෑ කවදාවත්..උන්ට එතකොට තරහක් එන්නේ..

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara 11 หลายเดือนก่อน +26

    බෞද්ධ දර්ශනය ඉදිරියේ නූතන විද්‍යාව යනු නොමේරු ළදරුවෙකි ... ❤

    • @W.U.Hiruna_Prabhashwara
      @W.U.Hiruna_Prabhashwara 11 หลายเดือนก่อน

      @@FANG87-xf5iu අසරණයෙක්... 🙂🫵

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน

      @@FANG87-xf5iu ❤️🙏

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 11 หลายเดือนก่อน

      ow❤❤

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 11 หลายเดือนก่อน +1

      ​@@FANG87-xf5iumoda yakek ubnm, 😁

    • @everything4156
      @everything4156 11 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 11 หลายเดือนก่อน +10

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @tajmadhu730
    @tajmadhu730 11 หลายเดือนก่อน +54

    බුදු දහම දන්න කෙනා මෙත්තා සහගතයි.❤

  • @skrj7161
    @skrj7161 11 หลายเดือนก่อน +5

    මහා ප්රඥ්ඥාව ලග මෙයද බොදවෙයි,තවත් සෙවීමට,බොහෝ දේ ඉතිරිවනු ඇත.🌹🌷🌹❣.

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +30

    අපෙගේ බුදු දහම තමයි මේ ලෝකයේ තියෙන නිවරදිම දහම අනෙකුත් ආගම් මිත්‍යා විශවස වලින් පිරි ඉගැන්වීම් පමනයි

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 11 หลายเดือนก่อน +2

      ගෝත්‍රික comment එකක් ...

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 11 หลายเดือนก่อน

      ​@@kumarwanigasekara1908ub modayek pawkarayek😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน

      හරියටම හරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

    • @userdbc5032
      @userdbc5032 11 หลายเดือนก่อน

      @@kumarwanigasekara1908 මමත් එක පිලිගන්නවා...නමුත් යාතාර්ථය එයයි...එහෙම කියලා අන්‍යගම් විවෙචනය කරන්න අපිට අයිතියක් නෑ...ඒ හැම ආගමක්ම ඒඑ කාලයෙ.. ඒ මනුස්ස කොට්ඨාසයයට ජීවත් වීමට මාර්ගය හදලා දිලා තිබුනා...♥️

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน

      Eeka aththa mama Europe Edan ath dakimen kiyanne.maaraya parada karapu Budda shakthiye vishwaya pura jeewamaanai.🙏🙏🙏🌍

  • @dilrukshidil5338
    @dilrukshidil5338 11 หลายเดือนก่อน +17

    අයියා ඔයා දාන වීඩියෝ ගොඩක් වැදගත් මට
    ඔයාට ගොඩක් ස්තූතියි 😊😊😊

    • @rushand8003
      @rushand8003 11 หลายเดือนก่อน +1

      😂

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 11 หลายเดือนก่อน +7

    කව්රුත් ඕනෙනෑ ඔයගොල්ලොම දවසට විනාඩි 5ගානේ මාසයක් බාවනා කරල බලන්න ඔයාගේ ඔලුවේ ඉඳන් සිත බුද්දිය පෙනුම හැම දේම වෙනස් වෙනවා අන් අයට ප්‍රිය වෙනවා ඔබටම එය දැනේවි 🙏

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +24

    මම කොලබ විශ්ව විද්‍යාලේ නීති ශිශ්‍යෙක් මම කවදාවත් දුම් වැටි මත් පැන් පානය කරන්නේ නෑ ඒ වගේම අනාචාරයේ හැසිරෙන්නෙත් නෑ මොකද මම ජීවත්වෙන්නේ බුදු දහමට අනුව

    • @tajmadhu730
      @tajmadhu730 11 หลายเดือนก่อน +5

      ❤️

    • @IshanGunarathna
      @IshanGunarathna 11 หลายเดือนก่อน +1

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයක්.
      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +1

      මුසාවාදය ඒක තියෙනවා නේ ද? පානාතිපාතා ඒකත් කරනවානේද?

    • @everything4156
      @everything4156 11 หลายเดือนก่อน

      ​@@nishanthivijebandara3435පානාතිපාතා කියන්නෙ මොකක්ද ?

  • @headhunter1948
    @headhunter1948 11 หลายเดือนก่อน +8

    @watapita,
    Request - Views වැඩිකරගැනීමට ඔබ විසින් මෙම වීඩියෝවට යොදා ඇති මාතෘකාව සුදුසු එකක් නොවෙයි. එමගින් බුදුරජාණන් වහන්සේට යම් අගෞරවයක් සිදුවනවා. කරුණාකර එම මාතෘකාව වෙනස්කරනමෙන් ඉල්ලාසිටිමි.

  • @chehanchamika9474
    @chehanchamika9474 11 หลายเดือนก่อน +13

    මන් මාර ආසවෙන් ඉගන ගන්න දෙයක් තමයී quantum computing කියන්නෙ❤️

    • @SameeraPR84
      @SameeraPR84 11 หลายเดือนก่อน +3

      Umba witharai hariyata meke kathawa ehuwe...methana inna hemoma comment karala thiyenne budungena witarai....yanne koheda malle pol minissu inne......

    • @dasunkumara9197
      @dasunkumara9197 11 หลายเดือนก่อน +2

      @@SameeraPR84 ඇත්ත

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      ​@@SameeraPR84
      Quantum Computing....
      ගහ.ගං තොගේ ගද ගහන පුකේ 👍😛😛😛

    • @SameeraPR84
      @SameeraPR84 11 หลายเดือนก่อน

      @@sahasdulmina4783 amu harakek....palayan gihin mahanaweyan ahenm....amu gawaya

  • @samearaa8434
    @samearaa8434 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක්ඛේවා නිරෝගී වෙවා සුවපත් වේවා සාදු සාදු සාදු❤❤❤❤❤

  • @wbantfdo
    @wbantfdo 11 หลายเดือนก่อน +6

    ස්තුතයි ! මම හුගක් ආශයි තව තවත් මේ ගැන හදාරන්න.

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 11 หลายเดือนก่อน +24

    බුදුරජාණන් වහන්සේගේ අනාගත දැක්ම බුදුරජාණන් වහන්සේට සම්ප්‍රේෂණය කරපු අපට නොපෙනෙන අය තවමත් මේ ලෝක ධාතුව තුළ ඉන්නවා එයට හේතු සාධක ව ඔප්පු කර පෙන්වීමට අවස්ථාව එනතෙක් බලා ඉන්නවා විද්‍යාඥයන්ට යම් දේවල් සොයා ගැනීමට පුළුවන ඒත් ඒවා අභිබවා ක්‍රියා කිරීමට නොහැකිය තෙරුවන් සරණයි

  • @wijeyrathnabopagoda4084
    @wijeyrathnabopagoda4084 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ...තවත් මෙවැනි දේ පලකරන්න

  • @sahanudeesha1297
    @sahanudeesha1297 11 หลายเดือนก่อน +1

    ලොව උතුන්ම ධර්මය තමයි බුද්ධ ධර්මය ❤❤❤ එක තේරුම් ගන්න සෑහෙන්න සංකීර්ණ දේවල් තියෙනවා ❤❤❤

  • @අසිපත-ඣ3භ
    @අසිපත-ඣ3භ 11 หลายเดือนก่อน +3

    තවත් තෙරුවන් කෙරෙහිම පැහැදීම ඇති කරාට බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 11 หลายเดือนก่อน

    මගෙ සාමිමා සම්මාසම්බුදු බුදුන් දහම සියලු සත්වයෝ අවබෝධ වෙත්වා. සාමිමා සම්මාසම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 11 หลายเดือนก่อน +3

    අසම සම බුදුන් වහන්සේ

  • @NSTronic
    @NSTronic 11 หลายเดือนก่อน +2

    භාගයවතුන් වහන්සේගේ බුද්ධ විෂය අචින්ත්‍යයි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shwephr984
    @shwephr984 11 หลายเดือนก่อน +12

    මේවගේ වීඩියෝ තවත් ඕන, ජය වේවා ඔබට.

  • @Alexroy25
    @Alexroy25 11 หลายเดือนก่อน +4

    Buddhism is Buddhism and Science is Science.
    Don't compare different field 🙏

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 11 หลายเดือนก่อน

      Buddhism walath thiyenne science ma thamai.

  • @nuwansenanayake2116
    @nuwansenanayake2116 8 หลายเดือนก่อน

    ලොව්තුරා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ට මා දොහොත් මුදුන් දී නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raweensenaka7242
    @raweensenaka7242 11 หลายเดือนก่อน +6

    බුදු පියාණන් වහන්සේගේ ධරම අභිබවා යනවා කියන්නේ ඉතින් දවල් හීනයක්

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 11 หลายเดือนก่อน +1

    ඔබගේ මේ උත්සාහය බොහෝ වටිනවා නවකයින්ට අලුත් දැනුම විගසින් ලබාදීම ගැන බොහොම ස්තුතියි

  • @samankumara-uw2xy
    @samankumara-uw2xy 9 หลายเดือนก่อน

    ථෙරවාදී බුදු දහම මුළු ලෝකෙම පැතිරිම එක සත්‍යයයි❤ඒක අපේ ලංකාවේ සුපිරි ලංකාවේ සුපිරි murakaraya කරනවා ලෝකෙ ඉහලම තැනට 🇱🇰🇱🇰👍👍👍👍👍 අපේ ලංකාව ගෙනියමු සියලු දෙනා එකතු වෙන්න

  • @ajjj772
    @ajjj772 11 หลายเดือนก่อน +3

    Wow, another great video. appreciate your helping us for learning lates technology.
    Thanks

  • @soviet9260
    @soviet9260 11 หลายเดือนก่อน +9

    QUANTUM භෞතික විද්‍යාව ගොඩක් වටිනව. ඒත් එයට බුදුදුහම පරාජය කරන්න හම්බවෙන්නෑ.

  • @thissavitharana4192
    @thissavitharana4192 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน

    මුලුලෝකෙටම බුදු රැස්විහිදේවා.🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน

    බුදුන් වහන්සේගේ බුද්ධ ඤාණයට සමාන කරන්න ,බුදුන් වහන්සේගේ දහමට,ප්‍රඤ්ඤාවට,විද්‍යා ඤාණයට,විශ්ව දැනුම නැතිනම් ඤාණයට සමාන මේ මිහිපිට හෝ විශ්වයේ තවත් නැත,එය අසම සම වෙන්නේ බුදුන් වහන්සේ කෙනෙකුගෙන් තවත් බුදුන් වහන්සේ කෙනෙකුට පමණයි,🙏🙏🙏🙏

  • @ashankajayasumana233
    @ashankajayasumana233 11 หลายเดือนก่อน +5

    ලංකාවෙ හදන smart phone එක hypro mobile දැන් market එකෙ තියනවා. ඒ ගැන විඩියො එකක් ඔනෙ.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 11 หลายเดือนก่อน

      මොකද නම මිල කියද

    • @everything4156
      @everything4156 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @everything4156
      @everything4156 11 หลายเดือนก่อน

      ලංකාවේ එ කියන්නෙ ඩැන් ඇල්පෙනෙත්තිත් හදනවා da?😂

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน

      @@lesliemawatha7685 Rs39500 daraz වල?

  • @ThevinduDamsith-x4t
    @ThevinduDamsith-x4t 11 หลายเดือนก่อน +1

    Superposition කියන සංකල්පය 2022 විසදපු නිසා ඒක බිදවැටුනනෙ එතකොට quantum computers වල තර්කයේ ලොකු වෙනසක් වෙන්න ඇති නෙ ඒ ගැන video එකක් ඕනෙ 😊

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 11 หลายเดือนก่อน +1

    ලෞකික ලෝකයේ කෙලෙස් සහිත මුනිස්සු ටිකක් බුද්ධ දර්ශනයය අභියෝග කරන්න හදනවා කියද්දත් හිනා යනවා..😂... හදනවා තියා හිතන්නවත් බෑ.... බුද්ධ විශය අතින්ත්‍යයි...🙏🙏🙏🙏

  • @kusalbandara7555
    @kusalbandara7555 11 หลายเดือนก่อน

    ඇත්තටම බුදු දහම ආගමක් නෙවෙ දර්ශනයක්..
    වෙන ආගම්.වල වගේ අපිට වදින්න කියලා නෑ..අපිට මර්ගයක් පෙන්නලා ..ඒකෙ යන්න ඇත්තම සාමය,නිදහස ලබාගන්න කියලා..
    ඕනම දේකෙට,, බුදු දහම හරියටම දන්න කෙනෙක් දෙනෙක්ට ආදේශ කරලා බැලුවොත්..උත්තරය විසදිලා..එනවා..
    බුදු දහම හරියට දන් නැති කෙනෙක්..ඔක්කොම පටලගෙන..
    වැරදි අවබෝධයකට යනවා..
    නුවණින් විමසන්න ♥️⏳

  • @SudeshDissanayaka
    @SudeshDissanayaka 11 หลายเดือนก่อน +2

    මොනව දැන්මත් බලන්නේ හමදෙය්ක්ම ගොඩක් වටින විඩියො නිසා

  • @damithedirisingha6885
    @damithedirisingha6885 11 หลายเดือนก่อน +10

    ඔයා නිසා අපි ඉගෙනගන්න තව තවත් උනන්දු වෙනවා

  • @dharshanahewage7910
    @dharshanahewage7910 11 หลายเดือนก่อน +6

    නෙයිය පථය යම් තාක්ද ( අනන්‍තවත් ලෝක ඨාතු වල කෙලවරක් තියනව කියල හිතුවොත්) බුදු වරයෙක්ගේ දැනුම එපමණයි, දැනුම යම් තාක්ද නෙයිය පථය එපමණයි.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +11

    අයියට තමන්ගේ ආගම ජාතිය ගැන ලොකු හැගීමක් තියෙනවා නමුත් වර්තමානයේ ඉන්න බොහෝමයක් තරුනයන්ට ඒ දේ නැති වෙලා තියෙනවා

  • @sltechvoice9627
    @sltechvoice9627 11 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ ලෝකධාතුවේ පරම සත්‍යයි 🙏🏻🤍

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ ගැටළු දකින ආකාරයේ ස්වභාවය තේරුම් ගන්න ආකාරය අවබෝධ කරගෙන එය අනුව යාමට ඇබ්බැහි වන්න එය විශිෂ්ඨ ගණයේ සතුටක් ඔබට ලබා දෙනු ඇත

  • @nuwanmax2348
    @nuwanmax2348 11 หลายเดือนก่อน +2

    තාක්ෂණය ගැන කියද්දි තව ටිකක් තේරුම් ගන්න පුළුවන් විදියට ඒ ගැන විස්තරයක් කියන්න .ඔයා මේ කියන විදියට එය තේරුම් ගන්න පුළුවන් පරිඝණක ගැන හොදින් දන්න අයට විතරයි ..ඒ සම්බන්ධ ඉගෙනුම නැති අයට තේරුම් ගන්න පුළුවන් විදියට තව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරමින් ක්වොන්ටම් වීඩියෝ මාලාව ගේන්න හැකිනම් ගොඩක් හොදයි .❤

    • @SameeraPR84
      @SameeraPR84 11 หลายเดือนก่อน

      Me watapita manussaya kiyanne wena bailayak ne.....loke kisima kenek budunta abiyoga karanne na...computer gena hariyata nokiya ekata budun kenek allagena dagalanawa....aken une computer peththakata giya agama issarahata awa....dakkane dala thiyena comment

  • @tajmadhu730
    @tajmadhu730 11 หลายเดือนก่อน +7

    ❤.බනින අයට මෛත්‍රියෙන් කතා කරන්න.

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 11 หลายเดือนก่อน +1

    ඔබට ජය 👍💯

  • @shihanranawaka1470
    @shihanranawaka1470 11 หลายเดือนก่อน +1

    බුදුරජානන් වහන්සේ අසම සමයි. ඒ කියන්නේ සමාන වෙන්නේ තවත් බුදුරජානන් වහන්සේ නමකට පමනි. වෙන කාටවත් ඒ මහා පඥාවෙන් , කරැනාවෙන් සමවෙන්නවත් බැ. බුද්ධ විෂය අචින්තනිකයි.. මෙිකල කිසිම විද්‍යාඥයෙකුටවත් හිතාගන්නවත් බැ.. ඒ විශ්මිත අවබෝධය ගැන නොසැලෙන පැහැදිමයි සත්‍ය දැනගන්න පුළුවන් ...

  • @perera5727
    @perera5727 11 หลายเดือนก่อน

    විශ්වයේ යථාර්තය , (සත්‍ය ) දේශානා කල බුදුන් වහන්සේ ගේ දේශනා " සොබා දහම හා සමතුලිත වේ "

  • @MK-oo7yn
    @MK-oo7yn 11 หลายเดือนก่อน +2

    බුදු දහම තමා මේ මොහොතෙත් දිනලා තියෙන්නේ 🙏🏻😌💯 එතකොට අනාගතේ පරාද වෙන්න හේතුවකුත් නෑ.

  • @ruchi5rb432
    @ruchi5rb432 11 หลายเดือนก่อน +2

    මම එදත් කියනවා අදත් කියනවා බුදුන් යනු මෙලොව පහල උන මහා උගතා..

  • @sachithsaranga3228
    @sachithsaranga3228 11 หลายเดือนก่อน +4

    ලෝකෙ ඉස්සරහට යන්නෙ විද්‍යාවෙන්.. දවසක විද්‍යාව අතීතෙ හැම දැනුමක්ම ඉක්මවායනව. හැබැයි ආගමේ ලොක්කො කිව්වට වඩා දේවල් හොයාගනී කියල සමහරු බය උනාට ක්වන්ටම් පරිඝනක හදන අයට වැඩකට නැති ආගම් එක්ක තරඟ කරනවට වඩා වැදගත් අරමුනු තියනව 👍

    • @SunilKaluarachchi-xu4lr
      @SunilKaluarachchi-xu4lr 11 หลายเดือนก่อน +1

      විදුලිබලය හෝ වෙනත්බලයක් හෝ
      භාහිර උපකරන හෝ මුදල් (ඩොලර් පවුමිි.යෙන් යූරෝ රෑබල්)ආදි.....
      මෙිි ලාමක.අවිද්‍යාව. Vanish
      පරීක්ෂන.පවත්.....සත්වයා
      මිනිසාත්ඇතුලත්.වැඩිම ඝාතනයක්
      කරන්න.පුලුවන් ආයුධය...
      නැත්නමිි බැක්ටිරියා කෙමිකල්
      කෘමිනාශක.කියන්නෙත් ඝාතක
      දියරයක්..මෙයාහිතනවිද්‍යාව තමයි
      ඒ ...

    • @janaka5423
      @janaka5423 11 หลายเดือนก่อน +4

      හැම රෙද්දටම ආගම පටලවාගෙන ට්‍රැක්ලන්තේ එවුන්ගේ views හිගා කන හිගන්නෙක් වටපිට කියන්නේ.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 หลายเดือนก่อน +2

    නියමයි 👍👍👍👍

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 11 หลายเดือนก่อน

    තව අවුරුදු මිලියන 250 පෘථිවියේ සත්වයින් අතුරුදහන් වෙනවා උණුසුම වැඩි වෙලා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසනවා.මීට අවුරුදු 2500 ගානකට පෙර ගෞතම බුදුන් සීහනාද සූත්‍රය දේශනා කරල තියෙනවා මේ පවතින ඉර 1,2,3,4,5,6,7 ගුණයන්ගෙන් වැඩි වෙලා මහා සාගරේ පවා සිඳී පෘථිවිය විනාශ වන බව.

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 11 หลายเดือนก่อน +4

    1st comment..😊❤

  • @lahirunavod5763
    @lahirunavod5763 11 หลายเดือนก่อน

    දර්ශනය බුදුදහමයි❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    කිසිදා අවබෝධ වූ නොවූ සත්‍යයක් අවබෝධ වූ විට ප්‍රඥාව පැමිණේ ආලෝකෝ උදපාදි ආලෝකය පැමිණේ එවිට බුදු දහම දැකිය හැක
    දෑසෙන් දකින්නේ චක්ඛු විඤ්ඤාණය පමණයි විඤ්ඤාණය . සැබෑ ස්වභාවය නොවේ එහි ඇත්තේ ගොදුරු වී රැවටී ඇදී යාමකි
    ඒත් දෑසෙන් දකින දේවල සැබෑ ක්‍රියාකාරිත්වය වටහා ගත් විට ප්‍රඥාව පැමිණේ

  • @everything4156
    @everything4156 11 หลายเดือนก่อน +1

    ෆට්ට ටෙක්නොලජි එක👏👏👏👏👍

  • @nuwansenanayake2116
    @nuwansenanayake2116 8 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේගේ අසම සම නුවණ ඉදිරියේ විද්‍යාව දූවිල්ලකින් කෝටියෙන් පංගුවකටත් අඩුයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ben-xz4vf
    @Ben-xz4vf 11 หลายเดือนก่อน

    බුදු දහම සංස්කාර ස්වභාවයෙන් එහා යයි.ඒනිසා කෙසේ නම් සංස්කර ස්වභාවයෙන් ඉන් එපිට සංනිවේදන වන්නද විහිළුවකි

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 11 หลายเดือนก่อน +3

    Best

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha 11 หลายเดือนก่อน

    බුදු දහම ඉදිරියේ විද්‍යාව!!!කූඹියෙක් 🙏🙏🙏

  • @dinushaadikari5025
    @dinushaadikari5025 11 หลายเดือนก่อน +1

    Budu hamuduruwo nemei, Himale inna rishiwarayekvath me vidyakgninta paraddanna ba.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jayan4416
    @jayan4416 11 หลายเดือนก่อน +6

    කිසි කාලෙක බුදුන්වහන්සේ කියපු කිසි දෙයක් පරාද කරන්න කරන්න බෑ .

  • @jaanbandara8361
    @jaanbandara8361 8 หลายเดือนก่อน

    සියලු සංස්කාරකයෝ යනු ගණිත රටාවක්මයි, එය දැකීමෙ,අවබෝද කර ගැනීමේ අවසානය නිවනමයි,
    නමුත් භෞතිකව යම් ප්‍රමාණයකට එය කල හැකිවේවි

  • @dulshandesilva9649
    @dulshandesilva9649 11 หลายเดือนก่อน +1

    විද්‍යාවට ග්‍රහනය වන්නෙ රූප උපාදානස්කන්දයට අදාල දේ පමනයි. ලෝකෝත්තර විශය යන්ත්‍ර වලට ග්‍රහනය වෙන්නෙ නෑ.

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 11 หลายเดือนก่อน +1

    බුදු රජාණන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාවත් පරාජය කළා .බුදු නුවණ ඉදිරියේ විද්‍යාඥයෝ දූවිලි අංශුවක් තරම්වත් නෑ .

  • @hattotuwagamagebudasiripre7255
    @hattotuwagamagebudasiripre7255 11 หลายเดือนก่อน +1

    Not a single computer can think something new... They can do what human beings asked to do faster & accurately than humans in any complex situation depending on hardware capacity. This is a truth forever. That's all

  • @Raveendon
    @Raveendon 11 หลายเดือนก่อน +4

  • @lalithbotheju3800
    @lalithbotheju3800 11 หลายเดือนก่อน

    Palamuva kivayuthuyi budu rajunta ka samagavath tharagayak thibunenaha devanuva budunva parajaya kirimata katavath kalanohaka

  • @sineshruvishan5380
    @sineshruvishan5380 11 หลายเดือนก่อน +4

    🙏☸🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 หลายเดือนก่อน

    අසරණ විද්‍යාඥයො උත්සාහ කරල බලයි මොනව හරි හොයාගන්න ලැබේවා!

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 11 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත් ,මෙන්ම අගය කරනවා .🤝💐💯👍

  • @asokatissakumara3179
    @asokatissakumara3179 11 หลายเดือนก่อน

    විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න ,, බෞද්ධ දර්ශනය තව තවත් බැබලෙනවා,,,,

  • @ArunaNamal
    @ArunaNamal 11 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක්

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 11 หลายเดือนก่อน +1

    බුදු දහම අභිබාව යන්න මෙ ලොකේ කිසිවක් නැ😊

  • @pradeepdharmasena8808
    @pradeepdharmasena8808 11 หลายเดือนก่อน +2

    බුදු රජාණන් වහන්සේ පැරදවීමට කාටවත් බෑ

  • @champikanishantha9118
    @champikanishantha9118 11 หลายเดือนก่อน +5

    මොන බණටද බුදුහාමුදුරුවො දිනන පරදින දෙයක් ගැන දේශනා කලේ ? 🤔

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 11 หลายเดือนก่อน

    Great 👍

  • @correcttoclarify1586
    @correcttoclarify1586 11 หลายเดือนก่อน +1

    විස්වාස කලත් නොකලත් සම්බුදු නුවනට ළං වෙන්න කිසි දෙයකට බැහැ.
    පරිගණකයක් හදන්නෙත් සාමාන්‍ය මිනිස්සුනේ..

  • @MaheshChathu-so2vb
    @MaheshChathu-so2vb 11 หลายเดือนก่อน +1

    ලෝභයෙන් අන්ද වෙලා මෝහයෙන් උමතු වෙලා රාගයෙන් මත් වෙලා ඉන්න මිනිස්සු බුදුන්වත් අයිති කරගන්න හදනව අපේ මගේ කියා හරි ලස්සනට. ආගමක් තිබුනට පංසලෙත් වැන්දට ධර්මය පොතේ පතේ හෙව්වට ලැබුනද මිනිස්සුන්ට . අවිද්‍යාව මෝහය මමත්වය තුල ඉන්න මිනිස්සුන්ට සීලය ධර්මය වෙලා දානය ධර්මය වෙලා . එක විනාඩියකට ලෝකෙ කිසිම දෙයක් සදාකාලික ලෙස තියෙන්නෙ නැ ගහක කොලයක් උනත් හුලගක් ඇවිත් වැනිල වෙනස් වෙනව හිරු උනත් එක තැනක තියෙන්නෙ නැ හුස්ම උනත් එක විදියට ගන්න බැ රදවන්න බැ වැස්ස උනත් හැමදාම නෑ නියගය උනත් හැමදාම නෑ රූපය උනත් එක ලෙස පවතින්නෙ නෑ ලෝකයෙ අන් දේ කවර කතාද මගෙ ශරීරයවත් මට ඔන විදියට පවතින්නෙ නැ මේ ටික දැන දැනත් ලෝභයෙන් හිත මුදාවගන්න බැ මේ මිනිස්සුන්ට ලෝකයෙ දේකට බැදුනත් ලෝකයේ දේකට අකමැති උනත් ලෝකයට හේතුවක් තියෙනව ඔබව උපද්දවන්න. ඔබ ලෝකයෙ දේකට කැමතිත් නැති නම් අකමැතිත් නැති නම් ලෝකයට ඔබ උපද්දවන්න හේතුවක් නැ එතන තමා නිදහස 🏗️☸️

  • @ranganakumara9732
    @ranganakumara9732 11 หลายเดือนก่อน

    තාක්ෂණය හා බුදු දහම ගැලපිය නොහැකි ය.