භයානක අවියක් ඔබගේ ඇඟ තුලනම් | Modern Nano Technology |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • භයානක අවියක් ඔබගේ ඇඟ තුලනම් | Modern Nano Technology |
    __________ Source ______________
    • Nanotechnology: Hackin...
    • Michio Kaku: Can Nanot...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #nano #nanotechnology

ความคิดเห็น • 140

  • @thirdumpire7350
    @thirdumpire7350 11 หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එකේ කියන තාක්ෂණය දැනටම ඇමරිකාව දියුණු කරලා ඉවරයි.
    ඇමරිකානු කොරෝනා එන්නත් තුළ අන්තර්ගත කළ නැනෝ තාක්ෂණ cells, ඕනෑම අවස්ථාවක ඇමරිකාවට අවශ්‍ය පරිදි හසුරු වන්න පුළුවන්.
    එන්නත් නොගත් සියලු දෙනාට, හැකිතාක් දුරට බටහිර ඖෂධවලින් වැළකී දේශීය ඖෂධ වෙත පමණක් යොමු වන්න යොමුවන්න පුළුවන් නම්, තමන්ගේ ජීවිතය තමන්ගේ පාලනයේ පවත්වාගෙන යන්න පුළුවන්.
    මේ නැනෝ අංශු ශරීරයට ඇතුළත් කරන්න සූදානම් කරලා තියෙන්නෙ ඖෂධ මාර්ගයෙන්.
    ඒක නිසා සියලු දෙනා ඉතා බුද්ධිමත්ව මේ ගැන අවධානයක් සිටිය යුතුයි.

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน

      අනෙ පලයන් මොඩයො covid vaccine මගින් ශරිරයට Nano අංශු ඇතුලු කරලා 5G මගින් අපිව පාලනය කරනවා කියලා තමුසෙ වගෙම ගොඩක් මොඩයො ඔය කතාව කියනවා . හරි අපි හිතමුකො එහෙමකරා කියලා ඒකට 5G කුලුන සහ ඇග අතර සන්නිවෙදනයට නමි වැඩිය කරන්ටිඑක ඔනෙ නැ කියලා කියමුකො. හැබැයි විශාල ශක්තියක් ඔනෙ ඇගෙ තියන data 5G Tower එකට අරන් යන්න ඒකරන්ටි එක දෙන්නෙ තොපෙ j silver දැන් තෙරෙනවා නේද මෙක බොරැ කියලා. සමිපතා Joker Silver වගෙ රටදියුනු වෙනවට කැමති නැතිඋන් මෙරටෙ පහල නොවෙිවා

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 11 หลายเดือนก่อน +3

    ආත්මය නැතිනම් soul එහි ප්‍රමාණය ගත්විට nano meter වලින් මනී
    දෙවියන් කියන්නේ අහිංසක අයගේ ආත්මයන්ටයි මල
    පෙරේතයින් කියන්නේ තක්කඩි එවුන්ගේ එනම් රාමා වැනි එවුන්ගේ ආත්මයන්ටයි
    ආත්මය කුඩාබැවින් එයයි ප්‍රථිසංදිය හටගැනීමට යනේ
    පුද්ගලයෙකුට ආත්මයත් මනසත්(තාවකාලික ආත්මය)
    පවතී
    එතකොට නැනෝ භටයින් ලෙස මහසෝනා(සෙනසුරු දෙවියන්) සහ අපගේ දෙවිවරුන් ඇග ඇතුලට ඇතුල්වී ලෙඩරෝග සුවකරනවා
    මලපෙරේත ආත්මයන් ප්‍රමානයෙන් විශාලයි
    ඔවුන් අපගේ මනස හරහා තම සූක්ශ්‍යම කාය හෙවත් නැනෝ කාය ඇතුලට අරන් අපිව ලෙඩ කරනවා
    මන්තර බලයෙන් මොවුන්විනාශකොට දෙවියන් බලගැන්විය හැක

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 11 หลายเดือนก่อน +8

    ඔයා කරන විදිය හොදයි දිගටම අරගෙන යමු . ඔබට ජය 💯👍

  • @dilipkumara6744
    @dilipkumara6744 11 หลายเดือนก่อน +5

    💥 I'm 52y, hotel ( inGalle ) owner. ඔයාගෙ videos, හැකි සෑම වෙලාවකම අපි (family) බලනව. ඔයා මේ සමාජයට වැදගත් දෙයක් ගෙනියන්න ලොකු උත්සාහයක් ගන්න කෙනෙක්. GOOD LUCK 👍🏼" වටපිට ***

    • @funbrolk
      @funbrolk 11 หลายเดือนก่อน +2

      Ithin apita puca da 😂

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน

      @@funbrolk ubata pukak nadda? 😂

  • @screen833
    @screen833 11 หลายเดือนก่อน +11

    එහෙනම් කොවිඩ් වැක්සින් එකෙන් දැම්මනම් තමයි..වෙලාවට විද්දේ නැත්තේ..😮

    • @samandasanayake7810
      @samandasanayake7810 11 หลายเดือนก่อน +3

      ඒකෙන් තමයි කෙරුවේ . මම කමෙන්ට් එකක් දාලා ඇති . 👍

  • @Learnwithfun5418
    @Learnwithfun5418 11 หลายเดือนก่อน +10

    ඉක්මනට මේ රෙද්දවල් විනාශ වුනොත් හොදයි

    • @nilanthawijesinghe4156
      @nilanthawijesinghe4156 11 หลายเดือนก่อน +1

      ඔයා හරි
      මේ තාක්ශණයෙන් විනාශ කරන්නේ අනුන්ට කෙලවන් උන්
      උන්ටික ගියාට පස්සෙ ලෝකෙටම හොද කලක් යනවා

    • @indimarajapaksha3883
      @indimarajapaksha3883 10 หลายเดือนก่อน

      Pala pala

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 11 หลายเดือนก่อน +1

    මාරයා කියන්නේ රාමාටයි
    උගේ අරමුනු වෙනස් කිරීමට අපගේ දිව්‍යමය ආත්මයන් සමත්වී ඇත
    උගේ ආත්මය විසින් සිරකරන් සිටි මෙලොව අහිංසකයින්ගේ ආත්මයන් උගෙ මිදෙමින් පවතී
    ඌට බලය අහිමිවෙන ත්‍රස්තවාදය නම් ක්‍රියාවලිය ආරම්භවී ඇත
    එමගින් මූගේ සනුහරයම විනාශවෙනවා
    මොවුන් හැම ජාතියකම මහා ජන කොටස ලෙස ඉපදී සිටිනවා
    දැන් උන්ගේ අවසාන කාලයයි
    "යන යකා යන්නේ කොරහත් බිදගෙනයි" යුද්ධය ඇතිකරගන්නේ තම ආත්මික අරමුණු බිදිනු ඔවුන් විසින්මයි
    මොකද උන්ට ඔන මැරිල ඉකමනින්ම මෙහෙන් පිටවීමයි
    කිසිවිටෙකත් න්‍යාතින්ට පිංදෙන්න එපා
    උන් ඉන්නේ අපගේ න්‍යාතින් ලෙසයි
    එනම් භූත,සියළු සත්ව් යටතේ පිංගන්න ක්‍රමවේදය උන් සක කරගෙනයි සිටියේ
    පිං දියයුත්තේ අහිංසක දෙවියන්ට විතරමයි
    බලය පසුපස,ගෞරවය පසුපස හඹායන්නේ රාමාගේ එවුනුයි

  • @sahanudeesha1297
    @sahanudeesha1297 11 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක් ❤❤❤

  • @WihenRandiw
    @WihenRandiw 11 หลายเดือนก่อน +1

    දූපත් මන්දබුද්දික....අනාගතයක් නැති...යන එනමං නැති ...ගල් මූසල ...රටක ඉපදුන එක ගැන මං මටම ශාප කරනවා

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 11 หลายเดือนก่อน +1

      වලක් කපලා පුක වලදාගනින් 😂

    • @WihenRandiw
      @WihenRandiw 11 หลายเดือนก่อน

      @@indikasanjeewa7323 පල පොන්නයො

  • @konara261
    @konara261 11 หลายเดือนก่อน +1

    Super......❤❤ We Can Do More Than That....!!!

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 10 หลายเดือนก่อน

    Good job🙏👍

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 8 หลายเดือนก่อน

    Hodai 👍👍👍

  • @Geethmal837
    @Geethmal837 11 หลายเดือนก่อน +3

    තාක්ශනය අපි හිතනවටත් වඩා දියුනුයි හැබැයි තාක්ශනය මෙච්චර දියුනුයි කියලා පිලිගන්න සමහර අය දන්නෙත් නෑ කැමතිත් නෑ 😢

  • @imesnews
    @imesnews 11 หลายเดือนก่อน +3

    ලෝකරාජ්‍ය බටහිරුට ජය බොලව් පොඩි රට‍වල් අල්ලනව සුදු අදිරාජ්‍යය බොලව් ඉදිරියේදි 🤗🌹☹️

  • @Secrettour-f5p
    @Secrettour-f5p 11 หลายเดือนก่อน +1

    Mmm

  • @metabase
    @metabase 11 หลายเดือนก่อน +2

    adanam yanthamin 3rd comment 1 damma 🙃

  • @dineshdesilva797
    @dineshdesilva797 11 หลายเดือนก่อน

    amarekawata jaya💙❤💙❤👍👍👍👍👍👍👍👍👍

  • @pererafrank6470
    @pererafrank6470 11 หลายเดือนก่อน +3

    Covid19 kruthimawa bihikala vasangatha samaye..amarikawe BILGAITS kiyana kootipathiya visin nipadawu..ennathak kiyapu ohuge rasayanika ennatha JAPANAYATA.
    enawum kara thibuna.. namuth japana usas waidya niladarin ema behetha minisunta ennath kirimata pera..ewala adangu dewal monawada kiyala parikshañyata lak karaa..inpasuwa elidarau wunaa..ema ennath wala METAL ANSHU ...looha anshu thibenawakiyala..ithin ema ennath thogayama japana visin aapahu harawa yauwa...
    Ithin man vishwass karanawa nanoo robo vage dewal e thulata kawala thibuna kiyala...
    Lookaya ha ehi ugathun bohomayak duushanaya vee hamaraiy..

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน +2

    මේ දනිවල මගේ වර්ගයා ප්‍රන්ශ පාලනයට විරුද්දව යුද්දයකට අවතීර්න වෙනවා දැන් ලෝකය ගලවාගන්න පුලුවන් විලැඩ්මීර් පුටින්ට පමනයි

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน +1

      🤣

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน +2

      පුටින්ට නම් අපිත් කැමති...එත් උබ කියන මේලෝ හසරක් තෙරෙන්නැ 😂😂😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

      👏👏👏👏👏

  • @basstrap666
    @basstrap666 11 หลายเดือนก่อน +2

    yo❤

  • @isharamadushanka5708
    @isharamadushanka5708 11 หลายเดือนก่อน

    පහුගියකාලේ හූනන් පිටරටවල් වලට ලොකු මුදලකට අලෙවි උනේ ඒවට පරික්ශන වලටද?

  • @ManushaIduwara-f5v
    @ManushaIduwara-f5v 4 หลายเดือนก่อน

  • @user-bu8dl9hj1q
    @user-bu8dl9hj1q 11 หลายเดือนก่อน

    That is super I think it was usually to our

  • @supunsampathkumara
    @supunsampathkumara 11 หลายเดือนก่อน +1

    කෝවිඩ් එන්නතෙනුත් සිද්ධ වුණේ මේක වෙන්න ඇති කියලා මට හිතෙනවා.

  • @udayasampath3530
    @udayasampath3530 11 หลายเดือนก่อน +1

    මම සිංහලදීපයේ අලුත් පාලකයා.නව පාලනය හදලා අද දවස 7.

    • @udayasampath3530
      @udayasampath3530 11 หลายเดือนก่อน

      අයි.එම්.එෆ්/ඇමරිකාව කරන්නේ ලංකාව වැටිට්ම ලෝක යුද්ධයට

  • @denvermacklam1712
    @denvermacklam1712 11 หลายเดือนก่อน

    මට නැනෝ රොබොවරු කියද්දි මේ ටික කියන්න හිතුනා . පසුගිය කාලයේදි කොරොනා එක්නතයට මේවැනි දෙයක් අපේ ශරීරයට ඇතුල් කරාද කියලා මට ඒ අදවස්වලම හිතුනා. කොහොම හරි මමනම් එක එන්නතයක් වත් පාවිව් ක⁣රේ නැහැ. එත් මේහෙම මුලු ලොකයටම වෛරසයක් ගෙනත් එය මර්දනය කිරිමට කියලා මේ වැනි තාක්ෂණයක් යොදාගෙන ලොකයේ වයසෙන් වැඩි පුද්ගලයන් පාලනයක් කිරිමට මේ වැන්නක් කරාද ? කියලා මට හැගුන මතයයි. තියෙනවා

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 11 หลายเดือนก่อน

    Best techonlagy

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 11 หลายเดือนก่อน

    නිහඬව සිටියත් සමහර කුඩා රටවල් මෙයටත් වඩා ඉදිරියෙන් සිටින්නට පුලුවන්.

  • @chathurangasampath9920
    @chathurangasampath9920 11 หลายเดือนก่อน

    Iwari

  • @nilanthifernando6309
    @nilanthifernando6309 11 หลายเดือนก่อน +2

    ශූවර් එකටම සෙලෙස්කිටත් නැනෝ රොබෝ කෙනෙක් ඇතුල් කරල ඇති

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

      🤖 mama thamai 😁😆😆

    • @dineshdesilva797
      @dineshdesilva797 11 หลายเดือนก่อน

      na na ptentae oka wunaaa😂😂😂😂😂

    • @nilanthifernando6309
      @nilanthifernando6309 11 หลายเดือนก่อน

      @@dineshdesilva797 mokakdha me andara dhemale 😂

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 11 หลายเดือนก่อน +4

    මෙහෙමයි අයියේ ඔය එක එක මෝල් කාරයෝ කියන ඒවා අහලා හිත අවුල් කරගන්න එපා. දාන වීඩියෝ වල තියෙන්නේ තව අවුරුදු 20කින් 30කින් වගේ වෙන්න තියෙන ඇත්තම සිදුවීම්
    හොදම උදාහරණයක් මන් කියන්නම් මීට අවුරුදු 20කට කලින් smart phone ගැන කියවපු අයව හංවඩු ගැහුවේ පිස්සු යක්කු කියලා මොලේ හොද නැති නිබ්බෝ කියලා. ඒත් ඇත්තටම මොකද උනේ 😊 ඒකනේ කියන්නේ කිසිම අද්‍යනයක් නොකර පක්කු වගේ කියවන්න එපා 😂

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน +1

      sirama bn 😂

  • @dineshperera887
    @dineshperera887 11 หลายเดือนก่อน

    👍

  • @indikatennakoon9352
    @indikatennakoon9352 11 หลายเดือนก่อน

    😮

  • @eranda780
    @eranda780 11 หลายเดือนก่อน +3

    නොකියා කියන්නේ vaccine එක ගැන නේද

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน +2

      ඒක බොරැ . හරි අපි හිතමුකො එහෙමකරා කියලා එතකොට ඒකට 5G කුලුන සහ ඇග අතර සන්නිවෙදනයට නමි වැඩිය කරන්ටිඑක ඔනෙ නැ කියලා කියමුකො. හැබැයි විශාල ශක්තියක් ඔනෙ ඇගෙ තියන data 5G Tower එකට අරන් යන්න ඒකරන්ටි එක දෙන්නෙ j silver දැන් තෙරෙනවා නේද මෙක බොරැ කියලා.

    • @eranda780
      @eranda780 11 หลายเดือนก่อน

      5G tower එකට data අරගෙන යන්නේ නැතුව ඒකෙන් signal එකක් විතරක් දෙනවා නම් මොකද කරන්නේ

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน

      @@eranda780 පිස්සුද එහෙම කරන්නත් බැ ඒ්කටත් අඩුගානෙ mw100 ක් වත් ඔනෙ. මෙවා නිකමි සුරංගනා කථා. දැනට නැනො රොබොවරැ බාවිත කරන්නෙ රැධිර සෛල සදහා ප්‍රතිකාර සදහා පමනයි ඒක කනෙටි වෙන්නෙ ඉන වටෙ බැද තිබෙන පරිගණක පටියකට . ඒකනිසා එුකට ඔනෙ mw10 විතරයි 5G Tower එකතියෙන්නෙ 100 m පමන දුරින් ඒක නිසා ඔය වැඩෙ ප්‍රයොගිකව කරන්න බැ

    • @eranda780
      @eranda780 11 หลายเดือนก่อน +1

      අපේ ඇගේ තියන නියොරොන් සෛල වලින් නිකුත් වෙන බලයට මුකුත් කරන්න බැරිද

    • @ashankajayasumana233
      @ashankajayasumana233 11 หลายเดือนก่อน

      @@eranda780 ඒක මදි මොකද Tower එක තියෙන්නෙ අඩුම ගානෙ 100m තරමි දුරින් එහෙම කරන්න නමි ඉනවටෙ බදින්න ඔනෙ Tower එක.

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน +2

    කොරෝන වලට විදපු එන්නත් වල ඉන්නවද දන් නැ 😢

  • @AmFarook-y7h
    @AmFarook-y7h 11 หลายเดือนก่อน

    Api nam abin gahala nikamma bithi dige naginava😂

  • @jananjithnishmi3173
    @jananjithnishmi3173 11 หลายเดือนก่อน

    J. Silva kiyala ekkenek me kathawa danata avurudu dekakata kalin Kiwa matakai .

  • @anurashantha5421
    @anurashantha5421 11 หลายเดือนก่อน

    මට නම් කොරොනා වලට නිකන් දුන් න එන්නත් ගැනත් සැකයි මෙහෙම දෙයක් ගැන කියනකොට

  • @isuruchamara1590
    @isuruchamara1590 11 หลายเดือนก่อน

    Winadi 8 video dnne ai. Ey gena video ekak dnda

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 11 หลายเดือนก่อน

    Good job keep it up

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน

    මරු අයියේ ඔය වගේ වීඩියෝ තමා ඕනෙ

  • @pavindugimhan9654
    @pavindugimhan9654 11 หลายเดือนก่อน

    mama first

  • @ChamaraDisanayaka-ql1ke
    @ChamaraDisanayaka-ql1ke 11 หลายเดือนก่อน

    Wata pita malli danenne natida dan wadipurama enne oyata virudda adahas kiyala comments walin

  • @malithafernando4165
    @malithafernando4165 11 หลายเดือนก่อน +2

    මුත් දැන් හරියට බාලගිරි වගේ ඇත්තමයි කියන්නේ කැන්න පොරියා😂😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 11 หลายเดือนก่อน +6

    දැන්නම් මේ පේජ් එක බොරුවේ උපත වෙලා..

  • @sanjuheshan8428
    @sanjuheshan8428 11 หลายเดือนก่อน

    j silwa kiwwe aththa neda?😂😂😂

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

    Wata Pita 👈 dan oya kiyanna apata 😣😢😓 baya wanda kiyalada ? Akanam wannama na 👹👹👹💪👺👹💪

  • @asokabandara1061
    @asokabandara1061 11 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 11 หลายเดือนก่อน

    පිළිකා නසන්න ඖෂධ කීයක් හොයාගත්තද,තාම මිනිස්සු මැරෙනවා

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 11 หลายเดือนก่อน

      අමතක කරන්න එපා සහෝදරයා සමාගම් ඒකාධිකාරයක් සමගම බෙහෙත් මාෆියාවක් ලොව ක්‍රියාත්මක වෙනවා කියලා. මිනිසුන්ට පිළිකාව ජයගන්න ඕනේ උනාට එයාලට(ප්‍රභල සමාගම් ) තාම ඒක ඕනේ නැත්තම්.😅

  • @denvermacklam1712
    @denvermacklam1712 11 หลายเดือนก่อน

    ඔයාලා මේදාන තාක්ෂණයට අනුකුල විඩ්යෝ බලලා සමහර තෙරුම් ගන්න ගන්න බැරි " තඩි ගොබ්බයෝ කමෙන්ට් දැම්මට සැලෙන්න එපා. ආපේ රට හැමදාම මේ ගොබ්බයෝ ඉන්නකල් බඩුම තමයි ☹

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 11 หลายเดือนก่อน

    කොරෝනා ඉන්ජෙක්ෂන් වල ඔය කියන නැනෝ අංශු අඩංගු කර තිබුනා ද???

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 11 หลายเดือนก่อน

      ඇයි බන් දෙනවනම් ඉපදෙද්දිම දෙන පෝලියෝ එන්නත හැමදාම බයවෙලා ගහගන්න වෙන ටෙට්නස්,ජලභීතිකා එන්නත්වලින් ඕක දෙන්න බැරිද ඒකට කොවිඩ් එන්නතම ඕනෙද හැබැයි අවුල තියෙන්නේ ඔයවගෙ නැනෝ අංශු හදන්න ඩොලර් බිලියන ගානක් ගියත් තාම ඔය කියන අංශුවලින් එකෙක්වත් මරල ප්‍රයෝජනේ බලපු නැති එක😂😂.

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 11 หลายเดือนก่อน

    මට නම් හිතා ගන්න වත් බෑ

  • @sanjuheshan8428
    @sanjuheshan8428 11 หลายเดือนก่อน

    Samahara youtube karana aya vaccine ekath promot kala කාලයක් 😂😂😂😂😂

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน +4

    වටපිටයෝ උම්බේ චැන්ල් එක පට්ට කම්මැලියි බ්න් අර විශ්ම ලෝකය හරි නොඩුටු ලෝකය කියන එක බලලා ඒ විදිහට වීඩියොඉ කරන්න good luck

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน +6

      ehenam nikan idapan. ubalata kohomath mewa therumganna amarui. mewa science and technology bn 😂😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน +3

      videowa hodin 👀 balanda 👂ahanda 🙄🤔 tharum ganda

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 11 หลายเดือนก่อน +3

      හරක් ට තේරෙන්නේ නෑ මෝඩ සිංදුවක් අහපන් මේවා නොබලා

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน

      @@indikasanjeewa7323 sirama... oun music gana danneth na bn hariyata. 1B views thiyana music thiyanawa kiuwoth ewatath hina wei 😆

    • @dineshdesilva797
      @dineshdesilva797 11 หลายเดือนก่อน +2

      kesema kammale kamak naha gonnunta notharae🐂🐂🐂🐂🐂🐂

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน

    හින්දුස්ටානය මේ දනිවල මගේ වර්ගයාට විරුද්දව ප්‍රචන්ඩත්වය වපුරනවා ඒ පිලිබදව වීඩියෝ එකක් කරන්න

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน

      Mokekda mu 😂😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 หลายเดือนก่อน

      කවුද උඹේ වර්ගයා🤣🤣

    • @oliviaferandes4297
      @oliviaferandes4297 11 หลายเดือนก่อน

      හින්දුස්ටානේ කියන්නේ කොහෙද 🤔

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 11 หลายเดือนก่อน +1

      ඇමරිකාවෙ ගේමක් වෙන්නත් පුලුවන්.. ඉන්දියාව BRICS එකත් එක්ක සම්බන්ද වෙන්න යන නිසා .. සික් ජාතිකයො අවුස්සල warning එකක් දෙනව වෙන්න පුලුවන්

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน

      mu pissek bn

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน +2

    රුසියාව ඇමරිකාව දැන් ගානකටවත් ගනන් ගන්නැ......😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 หลายเดือนก่อน +6

      ඒක තමා නේද රුසියාව බයට අමෙරිකාවට හැමදාම අනතුරු අගවන්නේ😂💔 රුසියාව නම් ලෝකෙන් කොන් වෙලා ඉන්නේ කියලා පේනවා 😂😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน

      @@LushanthaLakshitha ඒ උබටනෙ....😂😂 මුලු ලොකෙන් බහුතරයක් රුසියාවට පක්ශයි....😂😂 යකො අනතුරු අගවන්නෙ බයටද...බය නැති නිසාද....උබට එක තේරෙම් ගන්න බැරි පොන්නයෙක්නෙ 😂😂😂✌️

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน +1

      @@LushanthaLakshitha උබ විහිලුවක් වෙලා තියෙන්නෙ අපිට 😂😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 หลายเดือนก่อน +3

      @@AshanSuranjana-ff3nw උඹ නම් පුටියා වගේම අසරණ වෙලා😂😂 ඉන්නේ කියලා තේරෙනවා🤣💔

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 หลายเดือนก่อน +1

      @@LushanthaLakshitha උබ විහිලුවක් බන් 😂😂😂 ඇති ඇතු...😂😂

  • @rushand8003
    @rushand8003 11 หลายเดือนก่อน +1

    mu aththa kiynne athinuth dala athishokthiyen 😂😂😂😂😂😂😂NATO technology eken USA walata ochchara deyak krnna puluwannm USA wala inna cancer patients la nathiwenna ona ne😂cancer vithrak newei hoda wenne nathi onama ledak😂onama ratak yudda krnne thamange minissu raka ganna 😂ehenm USA okkotama kalin NANO walin cancers hoda krla anith leda hoda krla minisunwa beragannawa😂😂😂watapita uba waradith na mokada uba kiynne internet eke thiyana de habai uba athinuth dala athishokthiyen kiyana ekath athal ape rate gonnu rawattanna🤣🤣🤣🤣

    • @mathswithakila3052
      @mathswithakila3052 11 หลายเดือนก่อน

      Kauda bn kiyanne onama ratak yudda karanne thamange minissu rakaganna kiyala 😂

    • @rushand8003
      @rushand8003 11 หลายเดือนก่อน

      @@mathswithakila3052 monama ratakwath aakramanayak awoth uda bln inne nane 😂un unge minissu beraganna thamai yudda krnne😂naththan ubai mai ada tamil thamai katha krnne🤣

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 11 หลายเดือนก่อน

    ඇයි ලෝකේ බෞද්ද රටවල් මෙච්චර දුප්පත් වෙන්න හේතුව

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 11 หลายเดือนก่อน +5

      බෞද්ද රටවල් නෙවෙයි .දූශිත දේශපාලනයක් තියෙන රටවල්

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน +3

      thailand, japan, china, south korea duppathda? 🤥😅

    • @kasunchamara305
      @kasunchamara305 11 หลายเดือนก่อน +1

      මේක බෞද්ධ රටක් කිව්වට සිල් රකින අය නෑනේ.නිවන පිනිස ජීවත් වන මිනිස්සු නෑනේ.ඒ කියන්නේ බෞද්ධ කිය කියා බොරුනෙ කරන්නේ ඉතිං කොහොමද දියුණු වෙන්නේ.නමට විතරයි බෞද්ධ. මිනිස්සු දුස්සීලයි.ත්‍රිපිටකේ දැකලවත් නෑ.

    • @metabase
      @metabase 11 หลายเดือนก่อน

      @@kasunchamara305 ow bn... 🥲

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 11 หลายเดือนก่อน

      @@kasunchamara305 අන්න හරි ඒක නම් ඇත්ත