ලොව ඇති සියලු පවුල් සංවිධාන ක්‍රම All Familly Planing methods | Ape Miss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • උපත් පාලනය සඳහා උපකරණ හෝ රසායනික හා රසායනික නොවන උපක්‍රම භාවිතා කර ලොව පුරා බොහෝ ක්‍රම සකසා තිබෙනවා. මේවායිම් සමහරක් ප්‍රායෝගිකව සාර්ථක වන අතර සමහර ඒවා ප්‍රායෝගිකව අසාර්ථහකය.
    අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වාලීමටම පමණක් නොව, පවුල්ක් නිසිලෙස සැලසුම් කිරීම සඳහා ද මෙම ක්‍රමවේද භාවිතා වනවා.දරුවන් පමා කිරීම,දරුවන් අතර පරතරය ඇති කිරීම, සේම පවුලට අවශ්‍යය දරුවන් ලබාගැනීමද මීට අයත්ය.
    උපත් පාලනය ඉතා ඈත අතීතයේ සිටම බොහොමයක් සංස්කෘතීන් වල නිරීක්ෂණය කළ හැකි වුවද, ආරක්ෂිත හා ඵලදායී ක්‍රම බොහොමයක් ලොව සොයාගත්තේ ඉතා මෑත කාලයේදීයි.
    ලෝකයේ ඇති සියළු පවුල් සැලසුම් ක්‍රම පිලිබඳව අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 2.6K

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 2 ปีที่แล้ว +41

    මුල සිටම ලස්සනට සුන්දරව අදහස් ඉදිරිපත් කළා......... අන්තිමට කියපු කතාව හරිම සුන්දරයි.......... ඒ තමයි බඹසර රැකීම....... බඹසර රැකීම තමයි අතුරු ප්‍රතිලාභ ලැබෙන එකම ක්‍රමය........ අතුරු ආබාධ කිසිවක් නැති, ආධ්‍යාත්මය ශක්තිමත් කොට ජීවිතය සෑම අතින්ම දියුණු කරවන, බ්‍රහ්ම සුගතියක උප්පත්තියකට හෝ, මේ ජීවිතයේදීම භව නිරෝධයට මග පෙන්වන අති සුන්දර ක්‍රමය බඹසර රැකීමයි. එහෙත් ගිහි ජීවිතය තුළ බොහෝ දෙනෙකුට අසීරු නුහුරු ක්‍රමයද එයයි.

  • @ireshamalmadulla8225
    @ireshamalmadulla8225 9 หลายเดือนก่อน +10

    කාන්තාවන් ගෙ පිනට පහල වුනු කෙනෙක් ඔයා මිස් .බුදුසරණයි .

  • @nurekanuwanthi9500
    @nurekanuwanthi9500 2 ปีที่แล้ว +35

    🙏 මිස් ...හැමෝම වෙනුවෙන් මිස්ට ප්‍රශංසා කරනව මෙවැනි දැනුම්වත් කිරීම් වලට .ඔබතුමිය කරනා මේ වටිනා මෙහෙය ඉතාමත් අගය කරමි.තෙරුවන් සරණයි!!!!💐💐👍

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +4

      DN Baya nathuwa hukaganna puluwn neda ubata

    • @ShethShakthi
      @ShethShakthi ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් වටිනව මිස් සමාජ යට සහ අපෙ රට ට අතය අවශ්‍ය යම කරුනු ඔබ හරිම පැහැදිලි ව ලබා දෙනවා . හරිම ප්‍රායොගික දැන්ම් සම්බාරයක් ලබා දීම ගැන ස්තුති ඔබ තුමියට ,🙏

  • @sugathsuriya
    @sugathsuriya 5 หลายเดือนก่อน +2

    මෙහෙම දැනුවත් කිරීම ගොඩක් වටිනවා... ගොඩක් දෙනෙකුට හොද
    අධ්‍යාපනයක් ලැබෙනවා...

  • @mayanthi366
    @mayanthi366 2 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි කථාකරන විදිහ ❤️බුදුසරනයි ඩොක්ට

  • @thilinijayawardana743
    @thilinijayawardana743 3 ปีที่แล้ว +44

    වටිනා තොරතුරු ගොඩක් කියලා දුන්නට ඔබට බොහොම ස්තූතිය . තෙරුවන් සරනයි . නමෝ බුද්ධාය .🙏🙏❤️❤️

    • @vasthirosa
      @vasthirosa 3 ปีที่แล้ว

      oyata karamu

    • @amarasekaraashan4690
      @amarasekaraashan4690 3 ปีที่แล้ว +1

      Aaaa

    • @shiransuranjith9491
      @shiransuranjith9491 3 ปีที่แล้ว

      නමොබුද්දාය

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      බුදුහාමුදුරුවෝ පොන්නයෙක් නේද 🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@xgamer660 reported successfully

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +4

    සමහර කමෙන්ට් ගැන දුකයි,දැක්ක දා ඉඳලම මිස් දෙන සෞඛ්‍ය උපදෙස් අාසාවෙන් අහන් ඉන්නවා,ලමා,තරුණ,වැඩිහිටි කාටත් තේරෙන විදියට ආදරෙන් කියල දෙන හැමදේම අපිට වටිනවා,සෙනෙහෙබර ගුරු මවක් වගේ,සුබ නව වසරක්,ආදරණීය වසරක් නව වෙනස්කම් වෙන වසරක් වේවා ඔබතුමියට

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว +1

      මිස්ට පුක නොදී පල පොන්නයෝ

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 ปีที่แล้ว +1

      @@xgamer660 me inne puka digena 😂

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනව මිස් මේ වැඩසටහන තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @sajismboy598
    @sajismboy598 2 ปีที่แล้ว +8

    දන්නැතී දේවා ගොඩාක් දැනගත්තා ජීවීතේට වටීනා වීඩීයෝ එක ❤️❤️

  • @ajithsamarakoon3429
    @ajithsamarakoon3429 7 หลายเดือนก่อน +2

    Bohoma ස්තුති මිස් ගොඩාක් වටින දේවල් කිහිපයක් ගැන දැනුවත් උනා.thank you

  • @nilushasandamali46
    @nilushasandamali46 3 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි .!! ගොඩක් වටින දේවල් ලස්සන ට කියල දෙනවට ගොඩක් පින් මිස් 🙏🙏💗

  • @battibattigkragka689
    @battibattigkragka689 3 ปีที่แล้ว +9

    තේරැවණ සරණයි Thanks you miss😘🙏❤️🙏🇱🇧🇱🇧🇱🇧

  • @lalith861
    @lalith861 3 ปีที่แล้ว +14

    හරිම පැහැදිළියි.... ස්තූතියි ඔබට...

    • @oshadinavodya5647
      @oshadinavodya5647 ปีที่แล้ว

      මිස්ට කතා කරන්න පුලුවන් contact no එකක් තියනවද?

  • @NethuVihansa-pd9bq
    @NethuVihansa-pd9bq ปีที่แล้ว +1

    ගොඩක් වටින vedio එකක් මිස්.. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා මේ vedio eken.. අනේ මිස් පෝන් නො එක දෙන්නකෝ..

  • @isurukumara1151
    @isurukumara1151 2 ปีที่แล้ว +3

    Lassanata apiwa danuwath kala.godak sthuthi miss .budusaranai.

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 3 ปีที่แล้ว +210

    පස්සේ ඕනි වෙයි නේද😁 කියලා බලපු අය මෙ කොනට🤗

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว +5

      ඇත්තද වේසියේ

    • @slnelectronics9620
      @slnelectronics9620 3 ปีที่แล้ว +2

      Ehamakiyanna epa bn..ubatat nangila atine..

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      @@slnelectronics9620 pala pakayo

    • @rukmal4511
      @rukmal4511 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😁

    • @rukmal4511
      @rukmal4511 3 ปีที่แล้ว +8

      @@xgamer660 උබ බලාගන හිටියද වේසාවෙ යනවා😡 උඹ මේක බලන්න කලින් මුල් ළමාවිය සංවිධානය වීඩියො එකල් බලල වරෙන් 😂😂😂

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +5

    අපේ මිස් ගොඩාක් හොදයි ගොඩක් දේවල් දැනගත්තා

    • @hasthadulanjana8149
      @hasthadulanjana8149 2 ปีที่แล้ว

      මෙ දෙවල් කියල දෙන එක හොදයි මිස්..බබට කිරි දෙනකොට බෙහෙත් විද්දට කමන් නැද්ද මිස්

  • @madushisenusan9069
    @madushisenusan9069 2 ปีที่แล้ว +42

    බබාලා හදන අය මනස සතුටින් තියා ගෙන බබාලා හදන්න.. නැත්නම් හැදෙන දරුවො ලොකු උනාම තව කෙනෙක් සන්තෝසෙන් ජීවත් වෙනවට වෛර කරනවා... උන් සමාජෙටම වෛර කරනවා... එහෙම සත්තු බෝවෙන්න හොද නෑ මේ සමාජෙ.... හැම කෙනෙක්ම තමන්ට අවශ්‍ය ජීවිතෙ සතුටින් විදින්න... ජය වේවා..

  • @sajithharshana2572
    @sajithharshana2572 ปีที่แล้ว +2

    බබා ලැබිලා මාස 4 දවස් 45 ඉවර වේලා ඩිපෝ විද්දා දැන් ..මේන්සස් හැදිලා නවතින්නෙ නැ දැන් මාස 2,1/2 වැඩි......ඩොක්ට ලගට ගියාම බෙහෙත් දෙනවා ටික දවසක් යද්දී හරි යයි කියනවා......උපදෙසක් දෙන්න ඩොක්ට

  • @rekhasureka6449
    @rekhasureka6449 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මිස් ඔයාට me වගේ උපදෙස් අපිට ලබා දුන්නට 😘😘😘

  • @roubicaroub2627
    @roubicaroub2627 ปีที่แล้ว +4

    මගෙ මහත්තය කැමති නෑ මම කිසිම බෙහෙතක් පාවිච්චි කරනවට❤️...ඒ උනාට මට එයා ගැන දුකයි.🤕ඕව ගන්න හොද නෑ මට මේ විදිය හොදයි ඒයි කිය කිය මගෙ හිත හදනව.....ඒත් මං ඩිපෝ ඉන්ජෙක්ශන් එක ගන්න කියල හිතුව...එයා සතුටින් තමයි ඉන්නෙ ඒත් මට අවුල් අප්පා❤️🤕

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @Roubica Roub-akki man oyata VOG doctor kenekge numbere dennam oyata eyagen upadesayak ganna puluwan eya kisi pethi palayanaya nethuwa koi dawasaka inna puluwan kiyala kiyala denawa

    • @ShashiniShakya
      @ShashiniShakya 3 หลายเดือนก่อน

      ​@@Sweet_Dreams609අනේ මටත් කියන්නකෝ

    • @chitchat7472
      @chitchat7472 8 วันที่ผ่านมา

      Ape husband wage

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 ปีที่แล้ว +7

    වටිනා වැඩසටහනක් 👍

  • @madurangakusal2472
    @madurangakusal2472 2 ปีที่แล้ว +11

    මේ වැඩසටහන් තියන්න තිබ්බේ ඩී ඒ රාජපක්ෂ අලුත බැඳපු කාලේ....

  • @amandiaashinsa7716
    @amandiaashinsa7716 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති... හරිම වටිනවා .♥️🙏

  • @DarsenDarsen-kh7ci
    @DarsenDarsen-kh7ci ปีที่แล้ว +2

    ස්තූතියි මිස් පැහැදිලි කිරීමට

  • @Dilrukshidumi
    @Dilrukshidumi ปีที่แล้ว +4

    මම ලූප් එක දාලා අවුරුදු 4 ක් ඊටපස්සෙ ඒක තියෙද්දිම රට ආවා ඒකේ නූල ගැලවිලා අතට ආවා දැන් හිත බයයි ඔපරේෂන් එකක් කරන්න ඕනෙද ලූපය එලියට ගන්න ඩොක්ට 🙏

  • @yasaru2558
    @yasaru2558 3 ปีที่แล้ว +65

    X gamer කියල මාන්සික ලෙඩෙක් ගොඩක් ක්මෙන්ට් වලට කුනුහර්ප දාල.බලන්න බැරි නම් නිකන් ඉන්න.දන්නෙ නැති අයට දැනගන්න නේ වීඩියෝ දාල තියෙන්නෙ..

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      අනේ චූටි උබ නාඩන් 😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +6

      Channel report ekak gahanna

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 ปีที่แล้ว +6

      U wardila jathaka wechcha ekek

  • @ishanimadusha1694
    @ishanimadusha1694 2 ปีที่แล้ว +5

    කසාද බැදල පලවෙනි දරුව ලැබුනට පස්සෙ අපි කවදාවත් ලින්ගිකව එකතු උනේ නෑ.මේ එක ක්‍රම එකක්වඅත් පාවිච්චි කලේ නෑ.අපි සතුටින් ඉන්නව.😍😍

    • @amaamarasinghe9841
      @amaamarasinghe9841 2 ปีที่แล้ว +1

      ගොන් කතා කියන්න එපා. හැමදාම එහෙම ඉන්නද

    • @indhushalika2016
      @indhushalika2016 2 ปีที่แล้ว

      ඇත්තටම මද කියන්නේ ඔයා

    • @UdayanganiKumari-i6f
      @UdayanganiKumari-i6f หลายเดือนก่อน

      Aya mita vada deyak බලා පොරොත්තු venava මේ කමෙන්ට් aken Aka therenna අනිත් ayatanam කල් යයි matanam therunooo සුදු Aiya kenek nedda me කමෙන්ට් aka dekka 😂😂😂😂😂😂😂

  • @nimeshasewwandi5840
    @nimeshasewwandi5840 ปีที่แล้ว +1

    මිස් කැතීටර් එකක් දාන විදිහේ වීඩීයෝ එකක් දාන්නකෝ

  • @pradeeplasantha1860
    @pradeeplasantha1860 2 ปีที่แล้ว

    Ape mix godak waiting deyak kiyaladunnata bohoma shththi

  • @wndperera3751
    @wndperera3751 2 ปีที่แล้ว +7

    පලමු දරුවා ලැබුන පසු අපි ලූපය භාවිත කලා. බඩේ කැක්කුම නිතර ආවා. අවු.2 පසු ඉවත් කළා. අවු 2ක් ගතවුවත් දරුපල නොලැබුණි.

    • @user-Ishu-f4y
      @user-Ishu-f4y 9 หลายเดือนก่อน

      Lup ekata lamai hadenna aurudu ganak yanawa

    • @nilanisilani6647
      @nilanisilani6647 8 หลายเดือนก่อน

      Oyata kiri සිහින aimth laba ganan pulwan unada sister

  • @nishaniychamalsha3212
    @nishaniychamalsha3212 3 ปีที่แล้ว +4

    Thank. You miss. වටිනවා. උපදෙස්.

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +7

    Gidak wadagath hoya hoya hitapu video 1k. Thank you ape miss ❤❤🙏🙏

    • @yasirumadushanka3254
      @yasirumadushanka3254 2 ปีที่แล้ว

      Miss mat aurudu20 mat Masa 1 1/2hamark daruwek innaw mat enjaksan pavichiya hodaid

  • @dilrukshisamarathunga1600
    @dilrukshisamarathunga1600 ปีที่แล้ว

    Godak hodai mis oba thumiyata godak pin me DeWal kiyala denawata ❤

  • @nishidarshana1489
    @nishidarshana1489 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි මිස් 🙏❤️

  • @dinujayani6109
    @dinujayani6109 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +19

    Thank you miss .තෙරුවන සරණයි ❤️🙏

    • @chandanakumara3227
      @chandanakumara3227 3 ปีที่แล้ว +1

      Kohomada oyata mis

    • @sanjeewasudarshana9246
      @sanjeewasudarshana9246 3 ปีที่แล้ว +2

      මිස් මං ලුප් එකක් තමයි දාලා තියෙන්නේ බාබාට දැන් අවුරුදු 2..මාස..4එත් මිස් මගේ ලුප් එකේ නුල වැඩිලා එත් ලුප් එක තියෙනවා එක අයි කරන කුට අමාරුයි ද

    • @chandanakumara3227
      @chandanakumara3227 3 ปีที่แล้ว

      @@sanjeewasudarshana9246 halo

    • @priyapriya4145
      @priyapriya4145 3 ปีที่แล้ว

      @@sanjeewasudarshana9246 period pahu welama thama ain karanne amaruwak wennene

  • @suhelinethmi9170
    @suhelinethmi9170 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති මිස් .... 🙏🙏🙏🥰 දන්නැති ගොඩක් දෙව්ල් දන ගත්ත .... 🙏🙏💛🙏💕💕🥰🥰

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 ปีที่แล้ว +1

    godak watina danuwath kireemak. Thanks mis.

  • @Sanuli536
    @Sanuli536 10 ชั่วโมงที่ผ่านมา

    Miss mama jadella ekak dala thiyenne dan aurudu 5 wenawa mama ainkaranna inne mama loop ekak danna inne miss ara kiwwa wage hadissiye gabgani kiyal bayai mata mekata uththrayak ona miss

  • @thasurishawanya2567
    @thasurishawanya2567 2 ปีที่แล้ว +7

    Grateful advice ..thank you miss 💜️

    • @nilminipushpakumara690
      @nilminipushpakumara690 2 ปีที่แล้ว +1

      Mage loku daruwata au 20 pode daruwata au 15 i mama thama mithuri pethi bonawa hodaida

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@nilminipushpakumara690 oyage wayasa kiyadda?

  • @tharushasewwandi616
    @tharushasewwandi616 3 ปีที่แล้ว +13

    මිස් ...පවුල් සෞඛ්‍ය සේවිකාවක් උනාම ඒ තන්තුරේ ඉදල උසස් වීම් වලට යන්න පුලුවන්ද...අනේ මිස් මං හරි ආසයි එකයි දැනගන්න ඇහුවෙ..අනේ මිස් කියල දෙන්නකො

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว

      🥺 උත්තරයක් දීල නැ නේද

    • @kudayangani2753
      @kudayangani2753 2 ปีที่แล้ว

      පවුල් සෞඛ්‍ය සේවිකාව නෙමෙයි,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි,

    • @madhushikasewwandi5925
      @madhushikasewwandi5925 2 ปีที่แล้ว

      පුලුවන් උපාධි තියේ නම්

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

    • @chandanakumara3227
      @chandanakumara3227 3 ปีที่แล้ว

      Haii kohomada oyata

    • @tms9415
      @tms9415 3 ปีที่แล้ว

      @@chandanakumara3227 උබට මොකද එයාට කොහොම උනත්.

    • @chandanakumara3227
      @chandanakumara3227 3 ปีที่แล้ว

      @@tms9415 oya kauda

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว +2

    Me vedio eka baladdi mata getalu raashiyak hithata enawa.
    Viwaha nowu, premawanthayekuth nethi, kisidu athawarayakatada lak nowu, wenath roogabadha kisiwakuth nethi, samanya widiyata yowun wiya gatha karana, paasal yana gehenu lamayekta ( sathuru deshapalana upayak widiyata) oweni beheth pethi warga ithamath rahasigatha lesa kaema beema walata mishra kara sharira gatha kaloth sidu wana dewal monawada?
    Oweni beheth pethi magin sidu wanne homona walata balapem kirimak bawa sandahan kalaa.
    E anuwa oweni beheth pethi genimata kisidu awashyathawayak nethi gehenu lamayekta sathuru kamak lesa oweni de labaa dunnoth eya sharirayata wisa wanawada? E kiyanne allergic wenawada?
    Hiti hetiyema mahath wenawada? Muhuna puraa kudaa bibili enawada? Nidimatha adhika wanawada? Alasa gathi, paadam amathakawim weni de sidu wanawada?
    Prema sabandatha da nomethiwa, swayan windanaya, asabhya darshana nerabima aadi lingika dewal gena kisidu wishesha nemburuwakda nomethiwa hiti hetiyema wenadaata nethi ayurin lingika hegim ethi wanawada? Shariraye pewathi niroogi bawata haani wanawada? Supurudu jiwana ratawata badha ethi karanawada? Wisheshayenma osap wimedi wenadata wadaa adhika wedanawak ethi karawanawada?
    Me kaarana gena da nosangawaa helidaraw karana men illaa sitinawa.

  • @nalinsampath2087
    @nalinsampath2087 2 ปีที่แล้ว +86

    සේරම ප්‍රස්න ඉවරයි යන්න එනකොට ගත්තාම ගෑනිත් සුවෙන් මාත් සුවෙන් 😌

    • @giehaanshawindha
      @giehaanshawindha 2 ปีที่แล้ว +3

      ඒකනෙ බන් කියන්නෙ 😁

    • @sadaruwanperera4718
      @sadaruwanperera4718 2 ปีที่แล้ว +1

      SIRAAMA 💦🙂

    • @musicline-xc8yu
      @musicline-xc8yu 2 ปีที่แล้ว +2

      Ow bn

    • @niknem4177
      @niknem4177 2 ปีที่แล้ว

      එතකොට බඩ වෙන් නැද්ද

    • @indikabandara7850
      @indikabandara7850 ปีที่แล้ว

      එහෙමද හිතාගෙන ඉන්නෙ

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +4

    Bohoma sthuthi miss godak watinawa vedio eka 🙏🙏🙏

  • @devikadevika9696
    @devikadevika9696 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳට කියලා දෙනවා

  • @snmadu1048
    @snmadu1048 11 หลายเดือนก่อน +1

    Miss nokiyapu eka kramayak thiyenawa neda. Purushayan sansargaye yedi sitina vita shrukanu pita veemata asanna weddi yoniyen pita ta gena muda hareema. Garbashayata athul wenna idak na neda. Eka sarathaka kramayak neweida? Dedenatama athuru abada nathi kramayak hatiyata dakinna puluwan neda?

  • @Ashi-c7i
    @Ashi-c7i 3 หลายเดือนก่อน +1

    Miss mge bagata 3year,mn dipoo,vidinne,mn hari kettui hitiyata wada,kettu wenawa dipo vidina samaharu mahath wenawalu ,samaharu kettu wenawa,ane mis kettu novi mahath wenn,hoda upath palaka kramayak kiynnko❤

  • @hayahana1526
    @hayahana1526 3 ปีที่แล้ว +11

    Thank you so much madam!... 🌹🌹🌹

  • @bad769
    @bad769 2 ปีที่แล้ว +6

    ඔයාලා හරි මොඩ මනුස්සයො.දෙවියො අපි හැම කෙනාම මවලා එකට ඉන්න ගැනු පිරිමි මවලා මෙකටත් අපිට විසදුම දිලා තියෙනවා.සින්හලෙන් කිවුවොත් ෙදන්නෙක් එකට එකතු වෙනකොට පිරිමියගෙ අැගෙන් යනකොට එක පිට කරන්න එලියට.එතකොට අවුලක් නැ.මොකද ඔක අැතුලෙම දාන්න ඔන නැ.එතකෙට දෙන්නම නිදහස්.ලමයෙක් ඔන වෙද්දි කරාට කමක් නැ.බොරැවට විකාර කරන්නෙ නැතුව.

    • @mrweerasingha2731
      @mrweerasingha2731 2 ปีที่แล้ว

      ඒක හැම වෙලාවෙම නතර කරන්න අමාරුයි ඒ හැගීම තේරෙන්න පිරිමි ලමයෙක් වෙන්න ඕන

    • @bad769
      @bad769 2 ปีที่แล้ว

      @@mrweerasingha2731 එහෙනම් මෙ අපිත් ඉන්නෙ.මොකද මන් පාවිච්චි කරන්නෙ නැ කිසිම දෙයක්.මට දැන් ලමයි 3නෙක් ඉන්නවා.පිරිමියා දන්නවා එයාට යන නෙයන එක.අපි මෙ ඉන්නෙ හොදට

    • @bad769
      @bad769 2 ปีที่แล้ว +1

      අපි අසනිප වෙන්න ඉන්න දවස් දෙක 3කට කලින් එහෙම කලාට කමක් නැ

    • @nisansaladamayanthi9016
      @nisansaladamayanthi9016 ปีที่แล้ว

      ඒක හැමෝටම සාර්ථක නෑ.සංසර්ගය අතරතුරදී ශුක්‍රානු පිටවෙනවා සුලු වශයෙන් .එහෙම ගැබ්ගත්තු අයත් ඉන්නවා.එකට ඉන්න ගෑනු පිරිමි මවද්දි එතනදි දෙයියන්ට පොඩි mistake එකක් වෙලා😂

    • @leeminhofan1022
      @leeminhofan1022 ปีที่แล้ว

      ලිංගිකත්වය ගැන දැනුම නම් හුගක් අඩුයි ඔයාගෙ එක සක්‍රීය ශුක්‍රාණු 1ml එකක සජීවි ශුක්‍රාන් මිලියන ගානක් ඉන්නවා ඇසට නොපෙනෙන ඒ මිලියන ගානෙන් එකයි ඕන ඩිම්බයක් සක්‍රීය කලලයක් වෙන්න ඉතින් ඒ ක්‍රමය ඉතාමත් භයානක ක්‍රමයක් මොකද නොදැනී ශුක්‍රානු බිංදුවක් ගියත් ඒක ප්‍රමානවට්ග්

  • @chandanichandani5525
    @chandanichandani5525 2 ปีที่แล้ว +6

    මිස් ,.මිතුරි බොන විට කහ පාට පෙති බොද්දි රුදිරය පිට වෙන්නෙ ai ,සුලු රුදිර පිට වීමක් මට වෙනව , ekata kamak nadda, දුබුරු පාට පෙති බොන්න කලින් සුලු රුදිර පිටවිමක් kamak nadda

  • @hameedhameed2186
    @hameedhameed2186 ปีที่แล้ว

    හොදම උපත් පාලනය ගල් කැපීම, පුකේ ඇරීම 😂🤣😂😂💯💯💯

  • @lakshansuneth2878
    @lakshansuneth2878 2 ปีที่แล้ว

    Sudu !shamali oya karapu upathpalana kramaya kumakda? kiyannako!!

  • @ridmasamuditharanasinha1812
    @ridmasamuditharanasinha1812 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් 👍

  • @piumikasilva758
    @piumikasilva758 3 ปีที่แล้ว +5

    Thank you miss.
    Most important video

  • @roshandili2517
    @roshandili2517 3 ปีที่แล้ว +12

    Thank you Ape miss🙏🙂❣️

  • @චතූචතූ-ඥ1ෆ
    @චතූචතූ-ඥ1ෆ ปีที่แล้ว +1

    Mis mata annatha widinna pahu una aka dawasai..pahu wela dawas kiyak athulathada aye vidinna oni.

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw ปีที่แล้ว

    Mis injection bavitakara eya nathara karata pasuwa newa.tha daru pilisida genimakata kochchara kalayak yanawada

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Masa 3k yanawa oya den try karanawada?

  • @nilukadamayanthi1712
    @nilukadamayanthi1712 3 ปีที่แล้ว +4

    Api nodanna deval godak dana gattha thank you doctor .

  • @sandaruwan8032
    @sandaruwan8032 2 ปีที่แล้ว +19

    මේ ක්‍රම භාවිතා කරත් හදිස්සියේ ගැබ් ගත්තොත් කෙටි කාලයක් (මාස 2ක්) තුළ ගැබ්ගැනීම නැවත්වීමට කරන්න පුළුවන් මොනවද?

    • @lmbnirosha9446
      @lmbnirosha9446 2 ปีที่แล้ว

      Miss plasenta prediya kenekta glup eka sudusuda

  • @ruvinivindya3343
    @ruvinivindya3343 3 ปีที่แล้ว +6

    Kiynna puduma kanagatui...me wage wedgth dewal.assth tirisannu wage hasirena gon hetak me lankwe inne lajjai...oy ehma hasirena unth ganiyekgen tma eliyta awilla tynne

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว +1

      ගෑනියේක්ගෙන් එලියට ආව කියලා ගෑනුන්ට වන්දනා කරන්න ඕනෙද බැල්ලියෙ

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 ปีที่แล้ว

      @@xgamer660 ube ammwa mahalu madakta gihin dan ehenm

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว

      @@ayeshamadhushani3421 puka nodi palayn ponna hutthi

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 ปีที่แล้ว

      @@xgamer660 wesa ponnaya uba.ubla wge pkku nisa thmi me ratata hena ghla thyenne ube ammt bninn oni bn uba awajathka bllek nisa pkya

  • @Family.Srilanka
    @Family.Srilanka 4 หลายเดือนก่อน

    Thanks for the important advice

  • @thakshilathakshila4449
    @thakshilathakshila4449 2 ปีที่แล้ว

    Mista godak pin. Me vidihata apiwa denuwat kranwata. Mis man putha lebunata psse paul sanwidana injaksan aka tamai gtte..mata menses hedan ne mis. Den mn aka natara karala. Mithuri cd aka use karanwa. Aht mata menses heden ne mis. Etin mn mokakda karanna one mis

  • @dinudinula39
    @dinudinula39 2 ปีที่แล้ว +4

    Madam ,my nuspana has gone aqroaa and i have 2 children .now i am hoping to go abroad too.please tell,whats the story of them big puppys

    • @chamilaindika4267
      @chamilaindika4267 2 ปีที่แล้ว

      මිස් මම bahat කරලක් දාලා තියෙන්නේ දැන් aurudu 6k විතර wanawa tawama ayin kara නෑ අතුරු abadayayak ඇති waida

  • @wasanakumari184
    @wasanakumari184 3 ปีที่แล้ว +15

    බොහොම ස්තූතියි මිස්

  • @electricplus66
    @electricplus66 3 ปีที่แล้ว +18

    බොහොම ස්තුතිය

  • @dmnesada1426
    @dmnesada1426 2 ปีที่แล้ว

    Goda hoda upades labuna godak isthuthi mis

  • @surangiprasad3503
    @surangiprasad3503 2 ปีที่แล้ว +1

    Mn e masa thune beheth eka widinawa mis mt mensasa hadenne ne den auruddakata withara lagai eka issarahata mt prashnyk weida mis

  • @sajifernando3862
    @sajifernando3862 3 ปีที่แล้ว +43

    මේවා දැක්කම බදින්නත් බයයි😥

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +34

    මිස් ලස්සනයි අද😘

  • @NimeshDewinda-dz8vb
    @NimeshDewinda-dz8vb ปีที่แล้ว +1

    Miss mage babata masa 5i. Mata thawa date une na thawama. Aida kiyla danaganna puluhanda. Ehama awasthawala aya pragnut wenna puluhanda

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya strip eka check karala beluwada sis?

  • @sasinibagya212
    @sasinibagya212 2 ปีที่แล้ว +1

    Mis rathu pata peththa aga idala biuwama prashnayak weida

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 ปีที่แล้ว +9

    බෙහෙත් විදීම පෙති ගැනීම ඕව ඉතා අහිතකරයි. ලූප්දැමීමත් එයත්කාලයක්තිබුනොත්ඇතුලටයනව කන්ඩොයම් පවිච්චිය සාමාන්‍යයෙන් හරි. හොඳමදේනම් පිරිමියාවිසින් යන්න ආසන්නයෙ එලියට ඇද ගැනීම

    • @nuwansanjeewa1048
      @nuwansanjeewa1048 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක තාමා හරි

  • @maheshshanuka2112
    @maheshshanuka2112 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි මැඩම්, මොකද මන් තාම තනියම 😄

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      අපි එකතු වෙලා මැඩම්ට හුකමු

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว +13

      @@xgamer660 me halo thamun thamai merenna one waha bila . Psukaraya . Tharisan heththa

    • @lavanya1097
      @lavanya1097 3 ปีที่แล้ว +4

      @@xgamer660 manasika leddu me.

    • @Melora564
      @Melora564 3 ปีที่แล้ว +6

      @Revenge Lover වැඩ නෑ පිස්සෙක් ..ගෙවල් වලින් අතඇරල ඇත්තේ ..මානසික ලෙඩක් තියන නිසා marrage එකක්වත් කරගන්න බැහැනේ ඒකයි මේ එයාගෙ පීඩනය මෙහෙම පිටකරන්නේ පව් එක අතකට

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      @@Melora564 🤣🤣🤣පුකෙනුත් හිනා 😂ඉම්හි ඉම්හි ඉම්හි, 😂

  • @layonika7561
    @layonika7561 3 ปีที่แล้ว +14

    Thank you miss🥰

    • @tharakasadaruwan3945
      @tharakasadaruwan3945 3 ปีที่แล้ว +1

      Ane mis mata babata kama පොතක් ගන්න පුළුවන් da

  • @harinithilanthika5522
    @harinithilanthika5522 10 หลายเดือนก่อน

    Mi mama rubella bhetha viddala nathiwa mata rubella vidinna una eka nissha mata bipo bhetha vidda mata masha 3 iwarai marthu 20 namuth giya mashe 22idala mensas hadila tika tika yanawa nawathinne na mis mata danaganna ona masa 3 iwara unama mata wenada wahema menses hadeida kiyala dana ganna ona mi plis mata vidiyo ekakin me gama kiyanna mis.......

  • @sumudugayan2462
    @sumudugayan2462 10 หลายเดือนก่อน

    පැහැදිලියි මිස් ගොඩක් ස්තුතියි.

  • @thanujapriyadarshani9242
    @thanujapriyadarshani9242 3 ปีที่แล้ว +11

    මිස් මට මෙන්සස් උනේ නෑ මාස දෙකකින් විතර .hcg ටෙස්ට් නෙගටිව්.ඒත් ඊයේ ඉදන් ඔසප් වෙන්න වගේ ඇඟත් රිදෙනවා,යටි බඩත් රිදෙනවා..ඒත් මෙන්සස් හැදුනෙත් නෑ.ඇගේ කැක්ක්කුම අඩුත් නෑ.

  • @piumidilhani134
    @piumidilhani134 3 ปีที่แล้ว +16

    මිස් මගෙ බබාගේ ඇග ටිකක් ඇදයි.මිස් බබාලා මසාජ් කරන වීඩියෝ එකක් දාන්න.පිං සිද්ද වෙයි.එහෙමත් නැත්නම් ව්‍යායාම කරන්න කියලා දෙන්න මිස්

    • @upekshasathsarani4785
      @upekshasathsarani4785 3 ปีที่แล้ว

      Hospitel eke physiyoterapy kiyala wenama tiyenawa.doctor kenekuta pennala yanna.mage putage kakula haduwa 6month giya.

  • @rowankumara8527
    @rowankumara8527 3 ปีที่แล้ว +21

    අනේ ඩොක්ටර් මහත්තය හරියට දුම්වැටි මත්පැන් බොනවා.. ඒ බොන එක නතර කරන්න බෙහෙත් මොනා හරි කියන්නකෝ.. ගොඩක් පින්

    • @sudeshactionfilm6547
      @sudeshactionfilm6547 2 ปีที่แล้ว +3

      Tablet walin nawathwanna baha ....math awurudu 2k biwwa ..dan bbone naha ...eka thamanma hithala nawathawanna oni...math wife hambunama thamai nawaththuwe

    • @chathurangasandaruwan3826
      @chathurangasandaruwan3826 ปีที่แล้ว

      😢

  • @LakshanMadushanka-vg8to
    @LakshanMadushanka-vg8to 2 หลายเดือนก่อน +2

    Mis mata Dana ganna one lup ekak dammama niyamita kalayata galawanna bari unama prasnayak wenawada, pliz mata danaganna one,

  • @sathishahansani5185
    @sathishahansani5185 ปีที่แล้ว +1

    Madam man aluthen badapu kenek.loop ekak dagann කොහොමද doctorsla channel karann ona , කොහෙන්ද ek gan danagann ona madam? Godak isthuthi madam.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @Sathosha vlogs-oya VOG doctor kenek wa meet wenna

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 3 ปีที่แล้ว +10

    බුදු අම්මෝ..... අපේ ඒවටත් කපන ඔපරේෂන් තියෙනවද

    • @pasindukumara5427
      @pasindukumara5427 3 ปีที่แล้ว

      එකනේ බන් 😂😂

    • @nilukaniluka9574
      @nilukaniluka9574 3 ปีที่แล้ว +2

      😁😁😁😁😁😁

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@nilukaniluka9574 අද තමයි ඒක දන්නෙ නරකම නෑ ඒකත් 😁 බය නැතුව ඕනි කෙනෙකුට දෂ්ට කරන්න පුළුවන් 😂

  • @whitesand4643
    @whitesand4643 3 ปีที่แล้ว +9

    පැය 72 එක බාවිතයේදි එක්වරක් ලී එකතු වි බාවිතයෙන් පසු නැවත පැය 72 ඇතුලත ලී එකතුවීම කමත් නැද්ද

  • @tharakaebawa1208
    @tharakaebawa1208 3 ปีที่แล้ว +5

    මිස් මම ඩිපෝ එන්නත ගත්තා දෙපාරක් එත් දැන් මට මෙන්සස් හැදෙන්නේ නෑ 2020 ඔක්තෝම්බර් මසේ විද්දට පස්සේ විද්දේ නෑ මට මේ අවුරැද්දේ තාම එක පාරක් වත් මෙන්සස් හැදුනේ නෑ වයිද්‍ය ප්‍රතිකාර ගත්තම හැදෙනවා ඒත් මේ අවුරැද්දේ තාම හැදුනේ නෑ මට ප්‍රතිකාරයක් කියන්නකෝ

  • @imalidilrukshi1505
    @imalidilrukshi1505 2 ปีที่แล้ว +1

    Man beheth widinna miss.mesas hadenne ne mata.eka nisa mata oluwe kekkumak thiyanawa thadetama.eka aduwennama ne.mesas hadenda beheth monawath nedda miss.

    • @suddamx8148
      @suddamx8148 2 ปีที่แล้ว

      Matath tynne oya prashnema thamai

    • @suddamx8148
      @suddamx8148 2 ปีที่แล้ว

      Mensas wenne na matath.eth hitapu gaman enawa oluwa pelenna kekkumak.

  • @ManojaManoja-r6h
    @ManojaManoja-r6h ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස් මම දැන් ඉන්නේ රට මම මිට අ 9, කලිං ලුප් එකක් දාගෙන ඉන්නෙ එක දැන් ටිකක් මට අමාරුයි.ගලවන්න.ලංකාවට...යන්න..වෙනවා..කාලය..පැන්නාම..මොකද..වෙන්නෙ..මිස්

  • @sandarumadusanka4910
    @sandarumadusanka4910 3 ปีที่แล้ว +10

    අඩේ කෙල්ලො පව් බන්.. කොන්ඩම් එක හොදටම ඇති කියල හිතෙනව 🙁

  • @ashiperera8581
    @ashiperera8581 3 ปีที่แล้ว +27

    මිස් හොර්මොන පෙති කාර්ඩ් එකේ ඊතල වලින් සහා එකේ තියෙන උපදෙස් පත්‍රය තියෙන්නේ කහා පට පෙත්තෙන් පටන් ගන්න කියලනේ දුබුරු පෙති වලින් නෙමෙයිනේ මොකක්ද කරන්න ඔනේ මිස්...

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว +1

      බෙහෙත් පෙත්ත පුකේ ගහගනින්

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 ปีที่แล้ว

      @@xgamer660 d

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 ปีที่แล้ว +6

      @@xgamer660 manasika ledak wage

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      @@jayakodijayakodi5646 පුක නොදී පලයන් පොන්න ජයකොඩි

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 ปีที่แล้ว +1

      Obathumata tikak mongalda

  • @wndperera3751
    @wndperera3751 2 ปีที่แล้ว

    ඔබ කියු දේ හරි. මම channel කල VOG dr. ගෙන් අහල midwife miss කියපු නිසා පලමු බබාගෙන් පසුව මේක්‍රමය භාවිත කලේ. අපේ අම්මා එපාම කිවුවත් ඇහුවෙ නෑ. කොන්ඩම් භාවිත කල අයට ඉක්මනින් 2 වන දරුවා ලැබුනා. මම ලෙඩ වුනා.

  • @gaurigimhani428
    @gaurigimhani428 2 ปีที่แล้ว

    Thank you miss ...baba hambunain passe hoya hoya hitapu vedio ekak

  • @Asela-qj4uy
    @Asela-qj4uy 3 ปีที่แล้ว +6

    ඔසප් විම අක්‍රමවත් වෙන්නෙ ඇයි. හැම මසෙම දවස් 5-10 වෙනස් වෙනවා. මෙහෙම වෙන්න පටන් ගත්තෙ ඔසප් විම දින කිහිපයක් 2-3 පසු කර ගන්න ඔන නිසා ගිලින පෙත්තක් බිව්ව , ඉට පස්සෙ ඉදන් හැම මසෙම දවස් 5-10 ගනක් වෙනස් වෙනවා. එහෙම ඉදල හැදුනම දවස් 7-8 විතර එක තිනවා. මෙක සාමාන්‍ය ද? නැත්තම් ගැටලුවක් ද

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 2 ปีที่แล้ว +7

    Thanks for your vedio. I just saw it today and kindly direct me to a better solution for my problem.
    There is an extra layer improving inside my woomb that endo...
    My HB level is dropping time to time but still it can be controlled by iron tables whenever I have to.
    According to the newest scan of my woomb VOG said the loop hormone tablet must be taken.
    He recommend the loop and I am very scared of everything.
    Another physician doctor advised the removing the woomb instead of putting the loop.
    Please guide me about what to be done?
    I am 49 years and having 3 children. Have done LRT too.
    I am very thing and weak one too. Your advice please.

  • @Kylanethmi
    @Kylanethmi 3 ปีที่แล้ว +7

    Miss marriage ekata kochchara kalekata kln idn contraceptive pills ganna patan ganna onida? Pills 21k tiyena tablets card ekak ganna patan ganne cycle eke koi dawase idnda?

  • @sameerasampath3447
    @sameerasampath3447 ปีที่แล้ว

    Ane mis mama Ada thamai lup aka Damme niwasedi parikshakalata ahuwenne nahane

  • @niroshanilanthi5552
    @niroshanilanthi5552 ปีที่แล้ว

    mis menses hadennethi kenekta upath palana pethi pavichchi karanna onada ane mis mata meka manasata wadayak

  • @pathumlakshan6808
    @pathumlakshan6808 3 ปีที่แล้ว +6

    Mis mama jedal ekk dala thibba aurudu deka hamarak මාර්තු mase geluva thama babek ne.mama bedapu aluthama demme palaveni baba parakku karanna.den galavla masa 8k venva thama babek ne.ekata hethuva dena gana puluvannda mis.palaveni baba parakku karanna jedal demmama prashnayak venavad.plz පිළිතුරක් danna.

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว

      මෙවැනි ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දිය නොහැකි උපදේශන සේවාවක් පෞද්ගලිකව ඔබ ලබාගන්න.ඒ සඳහා පහත අංකයට පණිවිඩයක් තබන්න.0766066777

    • @sewwandiharsha3190
      @sewwandiharsha3190 3 ปีที่แล้ว

      Oyat galawapu mase mensas hadunada nattam dewani mase idanda oyata mensas hadune

    • @pathumlakshan6808
      @pathumlakshan6808 3 ปีที่แล้ว

      @@sewwandiharsha3190 geleuve marthu 30 aprel 1 venidama mta mensas heduna

    • @pathumlakshan6808
      @pathumlakshan6808 3 ปีที่แล้ว

      @@sewwandiharsha3190 mn den pregnat galavala masa 9yakata passe

    • @sewwandiharsha3190
      @sewwandiharsha3190 3 ปีที่แล้ว

      E kiyanna galawapu gaman wage mensas hadila neda

  • @CreativeTiktok357
    @CreativeTiktok357 2 ปีที่แล้ว +7

    Docter මගේ වයිෆ්ගෙ මෙන්සස් හදුනෙ ගිය 10 වගේ මට දැනගන්න ඕන අද දවසේ 2022.05.29 අපි එකතු වුනා පසුව හිතේ තියෙන සැකයට එකතු වෙලා පැයක් යන්න කලින් පැය 72 පෙත්තක් බිව්ව තනි පෙත්ත. යම් කිසි ගැටලුවක් ඇතිවෙයිද කියලා මට දැනගන්න පුලුවන්ද? ඉතා ඉක්මනින් ඔබතුමියගෙ පිළිතුරු අවශ්‍යයි වෛද්‍ය තුමිය.

    • @AshanImalka-wr6qk
      @AshanImalka-wr6qk 11 หลายเดือนก่อน

      බබා හම්බුනාද