හොරකම් කරපු සල්ලි ගෙන්න පුලුවන්ද ? අදානිට මොකද වුණේ ? Manju Nishshanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 263

  • @AnilMFernando
    @AnilMFernando ปีที่แล้ว +36

    Bruno, Abisheka and Manju, you have the most intelligent and interesting presentations by Political You Tubers in Sri Lanka and Hasa, your Comedy is superb.
    Congratulations to all.

    • @thakkumukku7213
      @thakkumukku7213 ปีที่แล้ว

      Abisheka ? Manju speaks out his heart.\

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 ปีที่แล้ว +19

    ඔබලා හරි. සිංහල, දෙමල, මුස්ලම්, බර්ගර්, මැලේ ආදී සියලුම ජාතීන් පලවෙනි ජාතීන් ලෙස ශ්‍රීලාංකිකයන් වශයෙන් වියවස්තාවෙන්ම පිලිගත යුතුය.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Danatamath pili Aran tiyenne .gihin kiyawal blnn puluwan

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      ඕව ව්‍යවස්ථාවෙ තියෙනව . ඒකෙන් ඕක සිද්ධවෙන්නෙ නෑ . ඕක සිද්ධවෙන්නෙ ධනේශ්වර සංවර්ධනය තුල පමණයි.

  • @roshanfernando6158
    @roshanfernando6158 ปีที่แล้ว +24

    Hi Gang,
    Let me begin by stating how much I like your channel and the content you produce. I always promote you all where ever I go. Normally I don’t comment on social media but couldn’t help myself writing one here.
    While watching this podcast, I heard Manju mentioning your slogan “Break the Boundaries” and thinking to myself how great it would be if you guys could invite/bring in the like minded professionals/individuals from other ethnicities for programs like this. That would give the viewers the sense of inclusion and also would reinforce the true meaning of your slogan. Additionally, it would boost the morale of the people towards unity, peace and harmony in Sri Lanka.
    Keep up the great work!
    Roshan

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 ปีที่แล้ว +16

    රටේ වාසනාවට බිහිවු මෙවැනි පුද්ගලයන් රැක ගැනීම රටේ ඉදිරි ගමනට යහපති

    • @vishwaprabath9168
      @vishwaprabath9168 ปีที่แล้ว

      😅😅

    • @isurukarunathilaka4375
      @isurukarunathilaka4375 ปีที่แล้ว

      😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      ඊට වඩා යහපත් කවුරු කවුරුත් තම තමන්ගේ දේශපාලන වහල්භාවයෙන් මිදී නිදහස් චින්තනයට යොමුවුනා නම්

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 ปีที่แล้ว +17

    I always admirer Manju's clear and genuine explanations.

  • @sagararamanayake4976
    @sagararamanayake4976 ปีที่แล้ว +14

    ලංකාවේ බහුතරයක් එව්න්ගේ දේශපාලන සාක්ෂරතාවය 0%, පරිකල්පන බුද්ධිය 0%

    • @sagararamanayake4976
      @sagararamanayake4976 ปีที่แล้ว

      @Dhammika Chandrasekara නෑ කොහොමත් තේරුම් අරන් හිටියේ 2019න් පස්සේ වෙනස් වෙයි කියලා හිතුනා, දැන්නම් අදහස අතඇරලාම දාලා තියෙන්නේ මචං 🥲

  • @gihanpathum
    @gihanpathum ปีที่แล้ว +33

    One of the best podcast in Sri Lanka💯💝

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว +13

    You guys doing a great job 👏🏼
    Great for people leaving Sri Lanka 🇱🇰
    Get educate general knowledge well Dun 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ජයවේවා 🙏❤️

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +4

    අනර්ඝයි වැඩසටහන. නොහිතනපැති දේ කියාදීම . ස්තුතියි !

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +18

    බලන අයගෙන් සමහරු මංජුගේ කියමන NPP එකේ ජන්ද කඩන්න තමයි කියන්නේ කියල හිතන බව පේනවා. ඒකට ප්‍රධාන හේතුව trading and business ගැන එයාලගේ තියෙන දැනුමේ අඩුවක් හින්ද කියලයි මම හිතන්නේ. මොකද මංජු කියන දේ කොච්චර ඇත්තද කියල විශ්වාස කරන්න නම් ඒ ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. මොකද දූපත් මානසිකත්වයක් සහිත බොහෝ අයට stock market, trading and business කියන දේවල් පිළිබඳ තියෙන්නේ ඍණාත්මක ආකල්පයක්. ඒකත් එක්ක ඒ අය මේ පිළිබඳ දැනුම වැඩිකර ගන්නවා වෙනුවට ඉතාමත් ලේසි emotional පැත්තට බර වෙන්න පුළුවන්. (ඇත්තට ම ලංකාවට තියෙන්නේ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැනුම පිළබඳ ප්‍රශ්නයක්. දැනුම කියල අරගෙන ඉන්න බොහෝ දේවල් Professional පැත්තට වැඩිය emotional පැත්තට බර වැඩියි)

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Oya canvassing Yana ewun tamai comment krnnei

    • @davewalawwe2117
      @davewalawwe2117 ปีที่แล้ว +2

      දැනුම නොවේ ප්‍රශ්නය නිවැරැදි දැක්මක් තියන මිනිස්සුන්ට අදාල තනතුර සහ නිදහසේ රාජකාරිය කරගෙන යන්න අවස්තාව නොලැබීම.

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +1

      @@davewalawwe2117 ඒක එහෙම කරන්න නොදෙන්නේ ඊට උඩින් අයගේ දැනුම පිළිබඳ ප්‍රශ්නය තමයි.

    • @charakalahiru2705
      @charakalahiru2705 ปีที่แล้ว

      මංජ හරි සංජු හරි කමක් නැහැ රනිල් හාමු නැවත ජනාධිපති කරගන්න පුලුවන්නම් එච්චරයි

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      stock market , trading and business ලංකාවට ලොකුවට බලපාන ඒව නෙවෙයි :ඒව වාණිජකරණය වූ (industrialized) ඇමරිකාව සහ යුරෝපීය රටවලට තමයි වැදගත් වන්නේ (අපිට ඉතා සුලු වශයෙන්). එන්ගලන්තයේ සහ ඇමරිකාවෙ බැංකු කේෂ්ත්‍රයේ ජිවිත කාලයක් සේවය කල මංජු වැන්නෙකුට ලංකාවෙ ආර්ථිකය තේරුම් ගන්න බෑ

  • @devikadasanayka7181
    @devikadasanayka7181 ปีที่แล้ว +3

    Harima aasawen balanne. Mind relax wenawa. It improves our knowledge as well as the relaxation. Thanks a lot. Wish you all the best. Take care of yourselves.🌹🌹🌹

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +8

    One of the BEST conversation 😍😍

  • @tudorhapuarachchi8762
    @tudorhapuarachchi8762 ปีที่แล้ว +3

    Manju and Bruno, well said sons. lots of knowledgable things have been discussed. cheers

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +6

    It is good that you recognize and point out Power and Ports (Balashakthi saha Varaaya) are very vulnerable pressure points in a country. And, the other thing is, can this targeting of India - through revealing the Adani conglomerate issues - at this time be a fallout of India siding with Russia recently against the wishes of US and the West?

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +2

    Excellent programme. Keep up the good work. Hats off to you both.

  • @rrxs4able
    @rrxs4able ปีที่แล้ว +2

    I am so glad to listen to you Mr.Nishshanka and i hope if we could take this kind of convection to general population

  • @malithaperera9886
    @malithaperera9886 ปีที่แล้ว +7

    ඕනම පක්සෙක මේ වගේ හොද වැඩ්ඩො ඉන්නව, ඒත් ඒ අයට වැඩක් කරන්න අවස්තාවක් නොදීමයි ප්‍රශ්නෙ, NPP එකෙත් එහෙම අය ඉන්නව, එහෙම වැඩක් කරන්න පුලුවන් අයට අවස්තාවල් ලැබුනොත් රටට හොද දේවල් කරන්න පුලුවන් වෙයි,

  • @nalinfernando5842
    @nalinfernando5842 ปีที่แล้ว +10

    Great stuff Manju

  • @udithapitawala8286
    @udithapitawala8286 ปีที่แล้ว +6

    Great explanation, the real truth.

  • @risijayasrikantha998
    @risijayasrikantha998 ปีที่แล้ว +4

    Please explain the future of Adhani John Keells joint venture projects

  • @anomanilmini7948
    @anomanilmini7948 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමත් 👍

  • @piyumalimewanthika6606
    @piyumalimewanthika6606 ปีที่แล้ว +3

    keep up. your content is brilliant. 🔥

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

    By breaking boundaries Manju means naturalization which cannot be established through ideologies . Naturalization will take place within capitalistic development only .

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤ thank manju ❤ bruno balagana hitiya oyalaga wadsatahanak

  • @Don-tj3pb
    @Don-tj3pb ปีที่แล้ว

    Thanks super දැනුවත් කිරීමක් 👍👍👍

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว +3

    We put poll in our channel community tab jvp vs manju. Result 50% 50% go n see

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว +2

    Really liked this one, very informative. Always a pleasure to listen to Manju.
    I like these podcasts and SL VLOG but please get someone who is good at Sinhala to write the video titles and do the thumbnails. Typos make you guys look unprofessional.
    Professionalism has always been a problem in Sri Lanka, please lead by example - double check everything before posting!

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +16

    සමහරු චීන ඇජෙන්ඩා වලට වැඩ කරන ගමන් ස්ටේජ් වල කෑ ගහනවා විදේශීය බලල් අත් රට බෙදන්නවා කියලා 😹💔

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      @Dhammika Chandrasekara ape Anura sahodaraya chandei dinnata passe. Chinese spas genava kiwwa

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 ปีที่แล้ว +8

    npp අම්බාරු සහොදරයන්ට ,මෙවා තෙරෙන්නෙ naha.🤣🤣

  • @eurekateareallygood655
    @eurekateareallygood655 ปีที่แล้ว +2

    විශිෂ්ටයි මංජු ඉදිරියට යං ජය

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +3

    ඔබ සැබෑම රටට නය නැති පුතෙක්...🙏

  • @kumarac9224
    @kumarac9224 ปีที่แล้ว +1

    Munge moonu walath maha කපටි පෙනුම k තියෙන්නේ .approach aka dakinakotama aka penawa.

  • @karunarathnaBanda-cm2or
    @karunarathnaBanda-cm2or 10 วันที่ผ่านมา

    සැබෑ කරුන වන්නේ, උතුරු නැගෙනහිර ප්‍රශ්නය ගැන සත්‍ය තේරුම් නොගැනීම හෝ තේරුම්ගත්තත්, නිර්භයව එය සමාජ ගත කරන්නට නායකයන් උත්සුක නොවීමයි. උතුරු නැගෙනහිර ඇත්තේ ප්‍රශ්න දෙකයි..1,සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්නය.,2 දේශපාලකයාගේ ප්‍රශ්නය. ජනයාට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවන රටාව යහපත් ආකාරයට ගොඩනගාගැනීම. දේශපාලකයාට අවශ්‍ය වන්නේ ජනයාට කුමක් උනත් ඔව්න් ගේ බලය පවත්වාගෙන රිසි අයුරින් ජනයා පාලනය කිරීම. අතීත සිදුවීම් පෙරට දාගෙන ඉන්දියානු මැදිහත්වීමකුත් ඔව්න් ගොඩනගාගන්නවා. අපේ නායකයන් ප්‍රශ්න අංක 1 පසුපසට දමා දේශපාලකයන් පිනවීමට යාම මේ ප්‍රශ්නය තව තවත් අව්ල්කරනු ඇත.

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 ปีที่แล้ว

    Learn about bitcoi very well. Learn why it is not your keys not your money.

  • @rahalsasmitha577
    @rahalsasmitha577 ปีที่แล้ว +4

    බලගෙන හිටපු vedio එකක්

  • @kalu6838
    @kalu6838 ปีที่แล้ว +2

    Manju ලොක්ක...ඔයා පට්ට

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +2

    දේශපාලන මති මතාන්තර වලින් තොරව බිද්දිමත්ව මේ සංවිදායට සවන් දෙන්න.
    රටට උවැසි මෙවන් බුද්ධිමත් පුද්ගලයන් මිසක් ජනතාව අන්දන බාල දේශපාලුවන් නම් නොවෙයි නේද?
    බලයේ ඉන්න සහ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ශවල නියාය පත්‍ර ඉල්ලාගෙන බලන්න. අන්න එතකොට ඔබලාට ඔවුන් කවුද කියලා දකින්න පුලුවන්.
    තවත් ඔවුන්ගේ පවුල් පසුබිම ආදායම් විශමතාවය සහ සත්බාවයෙන්ම ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ කරලා තියනවාද කියලා.
    අපට දැන් ඉතුරුවෙලා තියෙන්නේ බුද්ධිමත්ව රටට අනාගතයට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමයි.

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 ปีที่แล้ว +1

    ලංකාවේ බදු පනත මගින් සොරාගත් ධනය ආපසු ගැනීමට නොහැක .එනම් ඒවා කිසිම ලියවිල්ලක සඳහන් නොවන අතර වෙනත් රටවල නොයෙකුත් ක්‍රම මගින් සඟවා ඇති ධනය සෙවීමට තග් හමුදාවක් මඟින් අයුතු බලපෑම් කර සොයාගත යුතුයි .

  • @virangajay1862
    @virangajay1862 ปีที่แล้ว +1

    35:35 නියම ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටුන තැන්වල ඒකාදිපති පාලනයන් බිහිවූ විට දැවැන්ත ශිෂ්ටාචාර බිඳ වැටෙනවා 🙂
    I feel.it

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 ปีที่แล้ว +5

    Manju nissanka mama kemethi awanka budhimath charithayak.oyala illanna ganpaha vitharaina.npp eka viwechanaya karanna epa.ehema unama newathath horunta wasiya wedi.npp horu newaina inna awanka pudgalayo

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      මමත් ඒකමයි කියන්නෙ . මගෙ comment එක.....

  • @asankayahampath9451
    @asankayahampath9451 ปีที่แล้ว +2

    "Break boundaries" අද නෙමේ හෙට. 🤣🤣🤣 වෙලාවට වැඩක් කරගන්න බැරි උන් රටක් කරන්න ඉල්ලනවා. සල්ලි දාන එකාට account එක fund කරන්න අමතක වෙලා වගේ.

  • @lalkumara5880
    @lalkumara5880 ปีที่แล้ว +10

    ඔක්කොම බැලුවම කුහකකම අත ඇරියම nothing story

    • @vf3236
      @vf3236 ปีที่แล้ว +1

      ඒ කාලේ හිටපු වහල් හැත්තමයි තාමත් අපේ රටේ ඉන්නේ. උන් කැමති නැහැ යථාර්තය දකින්න. ඒකාලේ උනෙත් ඒකමයි, මංජු නෙමෙයි බුදු හාමුදුරුවෝ ඇවිල්ල කිව්වත් වෙනස් වෙන්නේ නැහැ.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 ปีที่แล้ว

      @@vf3236 100%

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      මංජුලත් අවස්ථාවාදීයො බං

  • @nihalrohanaratnasinghe1047
    @nihalrohanaratnasinghe1047 ปีที่แล้ว +4

    Good lesson for me thanks.

  • @rupasiriperera8085
    @rupasiriperera8085 ปีที่แล้ว

    පුළුවන් එය කරන්නේ කොහොමද කියලා දැන ගන්න අවංකව ම කැමති නමි මා සම්බන්ධ කරගන්න.

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +9

    රැල්ලට ගොඨාභයට ජන්දේ දීලා දැන් NPP එකට දෙන පට්ටි ගවයන්ට මේවා තේරෙන්නේ නෑ.
    Thank you for the great explanation Manju 🙏

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว +4

      මේ කියන විදිහට හොරකම් කරපුව ගෙන්නන්න බෑ උනාට හොරකම් කරපු ,කරන උන්වම ආයෙ බලයට ගේන්න ද ඔබ කියන්නෙ

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@harendralakmal6869 Hari npp deepanko itapasse unuth yawanna puluwannei 😁

    • @hardinsciver5930
      @hardinsciver5930 8 หลายเดือนก่อน

      @@harendralakmal6869 ඔය මන්ජුවාම 2022 April වල form වෙලා අරුන්ගේ සල්ලි හැම සතේම හන්ගලා තියෙන්නේ ඇමෙරිකාවෙයි යුරෝපෙයි කියලා ඒවා ගන්නවා කිව්වා😂

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

    ඉම්රාන් ඛාන් රෙජිමය විසින් පකිස්තානයේ දූෂිත දේශපාලකයින්ට දඩුවම් කල ආකාරය පිළිබදව Mr. Manju ගේ අදහස් දක්වන්න please

  • @binarymaster
    @binarymaster ปีที่แล้ว +1

    Until 9 of march, doing some athal

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 ปีที่แล้ว +4

    Brunota loku uwamanawak thiyanawa npp ekata podi mada parak gahagena yanna.kohoma hari horunta newatha balaya yana vidiyata weda karapallako

  • @ranjansaman7848
    @ranjansaman7848 ปีที่แล้ว +1

    Thaniwa mada gahanna apa npp kata hari anna kiyala wada karanna oka hoda wedak nevi kondak nethi weda

  • @slbtv2357
    @slbtv2357 ปีที่แล้ว +1

    Oyageth surangana katha thiyenne

  • @indikahemapriya4929
    @indikahemapriya4929 ปีที่แล้ว +9

    යකෝ හොරකමක් වෙලානම් අනිවාරෙන්ම අල්ලන්න පුලුවන්.. හොරකමත් වෙලාතියනව ඒක කරපු විදියක් තියනව ඒකෙ ප්‍රථිපල තියනව. ඉතින් අල්ලන්න බැයිද. නිතරම බෑ ගාගෙන ඉන්න එපා

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +2

      මෙයාල ආවම හොරු රකිනව හොරුන්ගෙ හස්තයක් මෙයාල මෙහෙය වන්නේ

    • @AdheeshaMunasinghe
      @AdheeshaMunasinghe ปีที่แล้ว +1

      එහෙම හොරකම් අල්ලපු රටවල් වලට උදාහරණ දෙන්න බලන්න. ඔය විදිහ නැතුව

    • @tharindumadushan6100
      @tharindumadushan6100 ปีที่แล้ว +2

      ඉතින් මංජුත් කිව්වේ හොරා කියපුවා ගන්න පුළුවන් ප්‍රායෝගිකම විදිහක් තමා. මෙය කිව්වේ නෑනේ ගන්න බෑ කියලා.

    • @suhasranasinghe151
      @suhasranasinghe151 ปีที่แล้ว

      😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@tharindumadushan6100 එහෙම නම් NPP ට බෑ කියන්නෙ ඇයි?

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Mau beme heta dawasa Hoda Wei.tharuna pirisa ekathu wenna

  • @sudathh6569
    @sudathh6569 ปีที่แล้ว +9

    ඔයාලා හැමෝම NPP එකත් එක්ක එකතු වෙලා රට ගොඩ ගන්න tri කරන්න මේ වෙලාවේ බෙදිලා වැඩ කරලා වැඩක් නෑ

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +1

      ආර්තික ප්‍රතිපත්ති වෙනස්

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl ปีที่แล้ว +1

      මේ දකුන ,ඒ වම

    • @sudathh6569
      @sudathh6569 ปีที่แล้ว

      @@NeverGiveup-vp4nl වම දකුණ බලන වෙලාවක් නෙවෙයි දැන් තියෙන්නේ හොරු ටික එළවලා පිරිසිදු පාලනයක් ගෙනත් ප්‍රතිපත්ති ගැන බලන්න

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@AshRealm99 ඒගොල්ලො ගම්පහට විතරනෙ ඉල්ලන්නෙ . ඉතින් ඇයි අනවශ්‍ය විවේචන ?ඒකෙන් රටට ලොකු අයහපතක් වෙන්න පුලුවන් .එකතු නොවුනට කමක් නෑ.

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว

      @@padmajayasinghe1443 අනවශ්‍ය විවේවචන නෑ. ඇයි දෙගොල්ලො වෙනස් කියලා විතරයි පෙන්නන්නේ. ඒක පෙන්නන්න එපැයි. එයාලගෙ පක්ශේ එක්ක එකතු වෙනවා නම් අනිත් පක්ශ වලට වඩා වෙනස් වෙන්නෙ කෝමද කියලා පෙන්නන ඕනෙ

  • @hardinsciver5930
    @hardinsciver5930 8 หลายเดือนก่อน

    2022 April වල මූම කිව්වා politicians ලගේ සල්ලි ඇමෙරිකාවෙයි,යුරෝපෙයි තියෙනවා ඒ හැම සල්ලිම සතයක් ගානේ නැවත් ගන්න සටන් කරනවා කියලා🥲😂😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      ඔය කවුරුත් කරන්නෙ මෝඩයො අන්දන එක

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว

    සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගැනත් කතා කරන්න මෙයටත් Adani සම්බන්ධ ද?

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    ඔබට ස්වෛරී ණය ආපසු ගෙවීම පිළිබඳ වීඩියෝවක් කළ හැකිද? ණය ලබාදීමට පෙර නිසි සැලකිල්ලක් දැක්වීම බැංකුවල වගකීමකි. දූෂිත ආණ්ඩුවලට ණය දුන් රටවල් සහ බැංකු මෙය අසාර්ථක වී ඇති නිසා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව මෙම ණය ගෙවීමට බැඳී නැත. ශ්‍රී ලංකාවට මේ රටවල් ඔවුන්ගේ යුතුකම් ඉටු නොකිරීම නිසා ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකිද?Can you make a video on repaying sovereign loans? It is the responsibility of the banks to make due diligence before they grant loans. Countries and the banks that granted loans to corrupt governments have failed this so legally Sri Lanka is not liable to pay these loans. Can Sri Lanka take these countries to the international courts for failing to do their duties?

  • @asoka1516
    @asoka1516 ปีที่แล้ว +4

    මංජු…බෘනෝ.. තව එක්කෙනෙක් ඉන්නවා ..එයාම කියලා එයාම හිනාවෙන එක්කෙනා..දැන් නම මතක් වෙන්නෙ නැහැ . දර්ශන පාර කපලා දුන්නා අබිෂේකා..!!
    මෙයාලා මේ සේරම කරන්නෙ වටෙන් ගොඩින් ඇවිත්..
    දැන් ජනතාව ඒක රාශිවෙලා ඉන්නෙ ජාතික ජන බලවේගයෙ ඡන්ද කඩන කොන්ත්‍රාත් එකක්..!
    පරිස්සමින් මෙයාලගෙ ගමන අධ්‍යයනය කරලා බලන්න. ඒත් මෙයාලට අහුවෙන්න එපා , මේ තීරණාත්මක වෙලාවක්😢😢

    • @kenathathukoralage3201
      @kenathathukoralage3201 ปีที่แล้ว

      ඔව් ඔව් මාර තිරනාත්මකයි .🤣🤣🤣🤣

    • @kenathathukoralage3201
      @kenathathukoralage3201 ปีที่แล้ว

      @Dhammika Chandrasekara හෙ හෙහෙ👍🤣🤣

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Pala kumbi pukak taram oluwak nathi vesa npp jeppo

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      බන්දු සමරසිංහත් එහෙමනෙ:එයාම විහිලුකරල එයාම හිනාවෙනව

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 ปีที่แล้ว

    What happened to the global Sri Lankan Congress?

  • @yurajperera3421
    @yurajperera3421 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා.ලොරි ටොක්ස්,ඔයා කියුව්වේ රනිල්ට ලබ්බක් කරන්න බැහැ කියුව්වාට,ඔබ මේ මාස 6 තුල කරපු ලබ්බ මොකද්ද.දරුවෝ ඔයා මෙහෙම ඉන්නේ පෙට්‍රොල් පෝලිම් ,නැති කරපු රනිල් නිසා නේද?

    • @annoymousesl5686
      @annoymousesl5686 ปีที่แล้ว

      Petrol polim nathi une ranik hinda newei, demand eka QR eka haraha control karapu nisa.eka kare ranikwath kanchanawath newei ICTA software engineersla. Ranil rata haduwa kiyaka piligannam issara wage limit ekak natuwa one welawak full tank karaganna puluwan nam, hospital waka beheth aduwak nathuwa ganna puluwan nam, nathnam iye kiyaka thibbe athwashya nowana operation ain nathara karanawa kiyala, anna e wage operations nathara karala nathnam

    • @motivationalsp2011
      @motivationalsp2011 ปีที่แล้ว +1

      අනේ ගොනා..යකෝ මේ අපායෙ ඉන්ටවල් තාම ණය ගෙවන්න ගත්තෙනෑ. ඇයි බං දැන් බඩු මිල අඩු උනාද?...අනේ තූ තෝ

    • @yurajperera3421
      @yurajperera3421 ปีที่แล้ว

      @@motivationalsp2011 අනේ නුබලට පුන්නක්කු ටිකකුයි,තන කොලටිකකු ත් දුන්නනම් ඇති.මට ගොනා කියන්න ඔයා ගොනා ගේ ලොකු එකා වෙන්න එපැයැ,තව යන්න කඩේ n.g.o.ekata ඔයගොල්ලන්ටඑහෙන් මොනා හරි හන්බවෙයි.අපිට මේ රට ලොකුයි.මේ ලමයි එකහොදක් දකින්නේ නැතුව රනිල් ගේ,ඔය ගොල්ලෝ මොනා කරාද.

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว +1

      පෙට්ට්‍රල් පෝලිම් නෑ පෙට්ට්‍රල් තියෙනවා ද ?

    • @gunaratna123
      @gunaratna123 ปีที่แล้ว +2

      රනිල් පෙට්‍රල් පෝලිම් නැති කළා කියලද කියන්නේ?
      මේ තියෙන්නේ පෙට්‍රල් කුපන් වලට දෙන ක්‍රමයක්. මේක රනිල් එන්න කලින් උතුරු පළාතේ AG office එකකින් කරලා තිබුනා මෙහෙ නොදන්නවා උනාට. ඒ දවස්වලත් මේක කරන්න තිබුනා, එත් උන්ගේ යම් යම් අයට් හම්බ කරන්න අතහැරලා තිබුනේ. ඇතිවෙන්න හම්බ කර ගත්තට පස්සේ අතහැරියා. අනික ඒ කාලේ උන්ට මිනිස්සු ලංකාව පුරාම යන්නත් මිනිස්සු එක්රැස් වෙන එක නවත්තන්නත් ඔනිකම තිබුනා.

  • @slbtv2357
    @slbtv2357 ปีที่แล้ว +1

    Oyala thanikarama vihiluwak

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 ปีที่แล้ว +1

    මගේ රත්තරං අයියේ... ස්තුති.!

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว

    මානසික ආතතිය නිවා ගන්න පුලුවන් එකම තැන මේක

  • @dilanhasanka1555
    @dilanhasanka1555 ปีที่แล้ว

    කරුනාකරල මට පොඩ්ඩක් මේ මහත්තය එක්ක කතා කරන්න අවස්තාවක් දෙන්න පුළුවන් ද.

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 ปีที่แล้ว +2

    යාළුවා නිකම් මිනිස්සුන්ට විහිලු සපයන පදනමක් නැති අපරිනත කතා නවත්වා තමන්ගේ තත්වය රැකගන්න කටයුතු කළොත් තමා හොද. ඔබගේ කතා වලියන් ඔබ කොතරම් අපරිනත කියා තේරෙනවා. ඔබ සිතන්නේ ඔබ මහා ප්‍රඥා යෙක් කියා. ඔබ දේශපාලනයේ අද බාලයෙක් බව තේරුම් ගන්න.

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +3

    මේ මනුස්සය ලංකාවට ආවෙම වියත්මග හරහා,( මේ රටේ ආයෝජනය කොට හම්බ කිරීමට..) නමුත් බැරිවුනා..පසුව හිතුව චන්දෙ ඉල්ලන්න.. ද්විත්ව පුරවැසි කතාව නිසා ඒකත් බැරිවුනා.. මෙයාල කොහොමත් NPP එකට විරුද්ධයි...මෙයාලගෙ කතා අහල NPP චන්ද කැඩෙන්න නැහැ දැන්.. මිනිස්සු තීරණය කරල ඉවරයි....අනික මොකුත් කියනවනේ විගණනය හරහා තමයි හොරු රැල කොටු කරගත හැක්කේ කියල...ඉතින්, ඊලඟට එන NPP රජය එහෙම කරයි....

    • @rochanamjj2050
      @rochanamjj2050 ปีที่แล้ว +1

      NPP එකට එකතු වෙන්නේ ගවයෝ කියන්න මේ කමෙන්ට් එක ලොකු උදාහරණයක්. තමන් NPP එකට නම් හැදෙන අනිත් හැම දේෂපාලන පක්ෂයටම ගහනවා 🤣

  • @asanthameegaswatta4090
    @asanthameegaswatta4090 ปีที่แล้ว +3

    Kese wethath only npp

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 ปีที่แล้ว

    මංජු මහත්තයෝ ආණ්කාරවරයා පත්කරන්න ඔනා විධායකය තමා. පලාතේ මිනිස්සුන්ගේ චන්දෙන් කරන්න ගියොත් තමා ඔයාලා කියපු දේවල් වෙන්නේ.

  • @sumithchandrarathnajayasin8557
    @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว

    මංජු ට සෑහෙන්න වියදම් වගේ මේ දවස් වල පව් අප්පා

  • @vf3236
    @vf3236 ปีที่แล้ว

    Is this happening to Sri Lanka Telecom and Dialog Axiata ?

  • @asokabalage
    @asokabalage ปีที่แล้ว

    හොරකම් කරපු අයටනම් ගේන්න ලෙහෙසියි කරනවනම් රට හදන බොරු ටෝක් නොදී!

  • @harshana88
    @harshana88 ปีที่แล้ว +1

    Although im with you on Economic policy, very disappointed about your reading and attitude towards the 13th amendment and the ethnic issue

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 ปีที่แล้ว +1

    East terminal 85% to Adani,
    Ranil is a very corrupted politician angry with citizens.
    How manytimes provincial hospitals werebtaken back to line ministry.
    Adani and Dhammika Perere both are same kind of culprits.
    මෝදි ට එලෙක්සන් කැම්පේන් එකේ දි ෆ්ල්‍යි කරන්න ප්ලේන්ස් ජෙට්ස් supply කලා.
    අදානි සහ මෝදි දෙන්නම ගුජරාට් .
    අපේ විඩලි බල මණ්ඩලේ සබාප්ති අඩානිට දුන්නෙ ආතතියෙන්

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +1

    NPP එකට කරදර වෙනවට බෲනෝ කියන මනුස්සයට හරි දුකයි...පව්...

  • @kenkiichiba8743
    @kenkiichiba8743 ปีที่แล้ว

    Kuda kiuwe balaya ayuthulesa pavichchikarala horualanawa kiyala borukiyannepa manju

  • @athulaathula1463
    @athulaathula1463 ปีที่แล้ว

    Supirima colak mnju

  • @alabawa7381
    @alabawa7381 ปีที่แล้ว +7

    ඇත්තටම ජෙප්පො පට්ට මෝඩයො 😅

    • @sumithchandrarathnajayasin8557
      @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว +1

      ඔලුව අතගා ල බලපන් මොනවත් ඇවිත් ද කියලා ගවය

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว

      @@sumithchandrarathnajayasin8557 ඔන්න එකෙක් ඇවිත් 😂

  • @chamiladisnayaka6252
    @chamiladisnayaka6252 ปีที่แล้ว

    රැසියානු යුද්ධය ලෝක දේශපාලනයට ඉදිරියෙදි කුමක් වෙය්ද...?

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +1

    අනුර කුමාර ඉතාලියෙ කියල තිබුන file තිබ්බට ඒ ඔක්කොටම නඩු දාන්න බැ කියල.😂😂😂 අදානිට උන දේ අපේ dialog සමාගමටත් වෙයිද?

    • @bandara887
      @bandara887 ปีที่แล้ว

      @Dhammika Chandrasekara ඔක්කොම එකම ගොඩේ .

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว +2

    Indian.r.a.w.thamai.apey..rata.vinasakary

  • @dailydoseofvalo33
    @dailydoseofvalo33 ปีที่แล้ว

    what about StAR ?

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว +2

    Aniwaryan Ranila gasbalek okawa elana oneee.

  • @tesstess7005
    @tesstess7005 ปีที่แล้ว

    NATURE WILL PUNISHED THEM

  • @asidisi
    @asidisi ปีที่แล้ว

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 ปีที่แล้ว +2

    Ai horizon allanna epada NPp thamai ekama visaduma

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 ปีที่แล้ว

    Super 🆒

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 ปีที่แล้ว

    👍

  • @manojlakmal4199
    @manojlakmal4199 ปีที่แล้ว

    Chapa bandarath hitiyanam maru

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    👌❤️

  • @wasanthaperera9745
    @wasanthaperera9745 ปีที่แล้ว +2

    Obe molaya...Obe danuma...waw...fine

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +1

    BRUNO GAWAYAGE GON KATHA NISA THAMA EPA UNE MEKA.

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    😍😍😍

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 ปีที่แล้ว

    💕💕💕🙏

  • @jehanfernando8185
    @jehanfernando8185 ปีที่แล้ว +2

    th-cam.com/video/IPeJk0O-aMs/w-d-xo.html මේ වීඩියෝ එකේ (මැද හරියෙ ඉදන්) ඔයා කියන්නෙත් ඒකමනෙ මංජු අයියා 🤨

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      මම ඒක බලලා මේ ආවෙ. මම හොඳට මතක තිබුනා මංජු රෝස පාට T Shirt එකක් ඇඳලා අපිට සතුටු හිතෙන කතාවක් කල බව. මට link එක තිබුනෙ නෑ. හොරකම් කල මුදල් ලෝකයේ තියෙන ඔක්කොම හොයලා ගේන බවනෙ ඒ කිව්වෙ.
      ඊට පස්සෙ දවසක රෝගීන්ට බෙහෙත් නැතිවෙනවා කියනකොට , බය වෙන්න එපා අපි බෙහෙත් අඩුවක් නොවෙන්න ගෙන්වලා දෙන්න වැඩ පිලිවෙලක් ලෑස්ති කරනවා කිව්වා. කීපවරක් මට ඒක මතක් වුනා බෙහෙත් නෑ කියනකොට .

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว

    ඉතින් මංජු ඔබ කියන දේම තමයි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියන්නෙත් හා ඔවුන්ගෙ ප්‍රතිපත්තිවල තියෙන්නෙත්.

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +1

    සුදු හොරු අල්ලන්න බැ

  • @slbtv2357
    @slbtv2357 ปีที่แล้ว

    Thire pitipasse virayoo

  • @tesstess7005
    @tesstess7005 ปีที่แล้ว

    😍🥰🤩