ගමෙන් ආ මෙරිල් ලොව සුපතල Dilmah හැදූ හැටි - Full Episode
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ගමෙන් ආ මෙරිල් ලොව සුපතල Dilmah හැදූ හැටි - සම්පූර්ණ සාකච්ඡාව
#dilmah #SLBTV #Merrill_J_Fernando
#Dilmah_tea
#Dilmah #DilmahFounder #DilmahFamily
#pure_ceylon_tea, #ceylon_tea, #tea, #sri_lanka_tea
#Taste #Goodness #Purpose #MerrillJFernando #70thYearInTea #RaiseaCuppa #DoTryIt
dilmah Brand video courtesy by Dilmah - / dilmahrealtea
මෙය ඉතාමත් ආදර්ශමත් කතාවක්. එදා සුද්දො ලංකාවේ තේ සූරාගෙන කනකොට තමන්ගේම තේ සන්නාමයක් හදන්න හිතපු හැටි. තමන්ට බාධක පැමිණි විට ඒවා ජයගත් හැටි. ගමේ සිරිත් විරිත් වලින් ජීවිතයට පන්නරය ලැබූ හැටි. ලංකාව දියුණු කරන හැටි. ගොඩක් වටිනා අදහස් මේ සාකච්ඡාවේ තියනවා.
ha haa jayantha malli... IDH pette mathakawath nethiwa ethi neda?....mathakada board wela hitiya.....?
ඔව් අයියේ. හොඳට මතකයි.
Dear Uploader
Can you stop ringing that subscribe bell once every time when your guest says something worthwhile. Doing so will not get you more subs, but the content do. Dont go with the flow, this bell thing works so little now.
Its truly annoying
Good content.
@@yureshakila9998 Thanks for suggestion. We will correct it. Thanks
තමන්ගෙ ගම අමතක නොකරපු මනුස්සයා රටට අනිවාරෙන් ආදරෙ කරනවා❤
ප්‍රනාන්දු මහත්තයා හිතට එකඟව ව්‍යාපාර කරන හොඳ මහත්මයෙක්,පරිසරයට සතා සිව්පාවට ආදරය කරන නිහතමානි පුද්ගලයෙක්,දිර්ඝ ආයුෂ ඔබතුමාට,ස්තුති මෙතුමා ගැන වැඩසටහනක් කල එකට..ශ්‍රි ලංකාවේ සර්පයින් සම්බන්ධව කුඩා පොතක් ඔවුන් පල කලා,හැකිනම් එ පොත අන්තර්ජාලයෙන් හොයල කියවන්න...
අපේ සභාපති තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ජය වේවා
ඇත්ත මේ වගේ ලස්සන රටක් කොහෙවත් නැහැ ලාන්කිකයන්ට
ඇතටම ඔබවැනි දක්ෂ මිනිසුන්ගේ ජීවිත කතාව තරුණ පරපුරට ඉතාමත් ලොකු ආදර්ෂයක්. ඔබතුමාට නිරෝගිමත් දිවියක් නිරන්තරයෙන්ම ලැබේවා . Dilmah සංනාමය මුලුලෝකයේම අංක 1 බවට පත්වේවා ..
මේ video එක කරන srilanka business TV එකටත් ජයවේවා ...
බොහෝම ස්තූතියි චමින්ද. 🙏. අපිත් ඔහුට දීඝායු පතනවා.
ශ්‍රී ලංකාවේ නාමය ජ්‍යාත්යන්තරයට ගෙන ගිය Delma හී නිර්මාතෘ වන ඔබ තුමාට රටම ආදරය කල යුතුයි..🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Delma කියන්නෙ සබන් company එකක්.මේ Dilmah
මෙතුමා ආදර්ශවත් බැතිමතෙක් සේවකයින්ට දෙමව්පියන් වැනි දුකටපත් වූවන්ට දානපතියෙක් පරිසරයට මිතුරෙක්
Dr.Meril .J.Fernando Sir ❤🙏. You are my Business inspiration ❤ R.I.P sir❤✝️
I am very proud of you sir. Respect forever. One of the great man in sri lanka
මේ මිනිස්සු නොහිටියා නම් තේ ටිකත් ඉවරයි
Thanks for teaching a lesson to other Sri Lankan entrepreneurs
🙏
නිවන් සුව ලැබේවා සර්😥😥🙏🙏🙏
Sir nethiwunada. koi kaleda.
@@gihanudayajith3744 ou
@@gihanudayajith3744 Ou oya danne ndda.21 wenida nathi une😢senasurada awasan katayuthu thibune
ඉතාම හොද සංවාදයක්
Great . Mr Nimal perera ekkath interview ekak tiyanna
Exactly. We should love our country. No politicians love this country. Because of why they not developing the country
Great man. Good interview
Good interview ..
Keep it up ...
Thanks. Mr Nimal perera interview ekak karanna stock market gana.thanks
Thank you. Great
This is an interview / dialogue which must be translated to English as its content is of national and international importance as it explains human values, simplicity, determination , devotion and many more which will help so many people in the world. It can help to revive the present tarnished image of the country.
Writing as a Sri Lankan living abroad for 4 decades.
DILMA TEA WE LOVE IT
ඔබට නිවන් සුව ලැබේවා 💐
🇱🇰❤🙏🙏🙏 Respect you Sir... 🙏
thank you!!
අතීතය ගමේ හිටපු එකවත් සහ වර්තමාන සාර්ථක තත්ත්වය නෙමෙයි වැදගත්. ව්‍යාපාරික යෙක් එක් අවස්ථාවකදී යම් විශේෂ තීරණ කීපයක් ගන්නවා. ඒ තීරණය, උන්සහය ගැනයි ප්‍රශ්න කළ යුතුයි. ඒ දේ නිසයි ඔහු ඒ තැනට යන්න. ඒ ගැන විමසුවා අඩුයි. එහෙම වුණා නම් මීට වඩා ගත යුත්තක් තියෙන්න ඉඩ තිබුණා. මෙතුමා වගේ අයගෙන් හරිම ප්‍රශ්න ආසන්න ඕනේ.
ඔබේ යෝජනාව වැදගත්. ස්තූතියි.
❤❤❤❤❤
Great 👌 💯♥
ලංකාව කියන්නේ විසි කරන දණ්ඩක් උනත් පැලවෙල් ඵලදාව දෙන භූමියක් තියෙන රටක්. ඉතින් නියමිත සැළැස්මකට අනුව රට මොහයවනවා නම් රට ඉදිරියට යන එක කාටවත් වළක්වන්න බැහැ.
සහතික ඇත්ත. ඒ සඳහා දිරිය මේ වගේ චරිත වලින් නොඅඩුව ලබාගන්න පුලුවන්
Subscribe & Bell eka wadina sound eka nathara karanam nidahase ahagena inna puluwan
👍👍
What a legend
Sri Lankan super star 🌟
Ideally govt should involve him for all policy makings related to the industry, rather involving dumps and garbages in the political systems and agendas .
@@prabhasarathchandra9025 Totally agree with you
background music eka sadde vadi, galepeneth na, fix this next time, but good job
Many Thanks. Next time we will correct it.
Merits Sir.
RIP Sir
Gosh this bell sound is soo annoying.. ruins the whole interview
🥇🥇🥇🥇💐💐💐💐
Dear Uploader.
Can you stop ringing that subscribe bell once every time when your guest says something worthwhile.
Doing so will not get you more subs, but the content do. Dont go with the flow, this bell thing works so little now.
Good content.
Dilmah tea rasaida?
Bila nadd??
❤❤❤
👍👍