Interview with Lionel Bopage | 71 කැරැල්ලේ දෙවැනි චූදිතයා ලයනල් බෝපගේ හඩ අවදි කරයි | Digital Vahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • Interview with Lionel Bopage
    Host: Nuwan Gammampila
    DigitalVahini

ความคิดเห็น • 648

  • @upaliathaudamudiyansele7788
    @upaliathaudamudiyansele7788 7 หลายเดือนก่อน +36

    නිහතමානී මිනිසෙක්.❤❤

  • @dilithatissera2570
    @dilithatissera2570 ปีที่แล้ว +34

    අතිශයින් වැදගත් සාකච්ඡාවක්...ඉතිහාසය නැවත කියවිය යුතුයි... ❤

  • @paradiseofcats1582
    @paradiseofcats1582 6 หลายเดือนก่อน +55

    කතාවෙන්ම අවoක උගත් බුද්දිමත් නියම මහත්තයෙක්. මෙතුමාගෙ උදව් අපිට අවශ්ශම මොහොතක්.

    • @zongmobile5521
      @zongmobile5521 3 หลายเดือนก่อน +1

      Paw ban udaw munuth agottala wage kisima wenasak na harak rata kawa ugathun marewwa mun ithuru una Lakmanige sape sadahatamai.😊😅😮😮😢😮😅😊😊😅😅😮😢

  • @nihalpussewala8643
    @nihalpussewala8643 2 ปีที่แล้ว +45

    ලයනල් බෝපගෙ කියන් නෙ කෞද
    මොනවගෙ අදහස් තිබෙන පුද්ගලයන්
    ද. හදුනා ගැනීමට ලැබීම වාසනාවක්.
    හදුන්වා දීම් දීපූ සාකච්ඡා කරපු ඔබ සැමට ස්තූතියි. ත්‍රිවිද රත්නයෙ පිහිට පතමි සැමට .

    • @sisilweerasekara9083
      @sisilweerasekara9083 2 หลายเดือนก่อน

      හොදම මිනසෙක් බුද්ධිමත් තීන්දු තීර්ණ ගැණිමෙිදි අවශ්‍ය කෙනෙක්

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 6 หลายเดือนก่อน +14

    හොඳ විචක්ෂණශීලී විචාරකයෙක්....බුද්ධිමතෙක්....

  • @SSumedha
    @SSumedha 2 หลายเดือนก่อน +3

    මේ නිවේදකයට තියන දේශපාලන දැනුම අති විශිෂ්ටයි 😍😍🙏🙏

  • @talkwithmano2024
    @talkwithmano2024 7 หลายเดือนก่อน +19

    ඉතාමත් මධ්‍යස්ථ මෙන්ම වටිනා පැහැදිලි කිරීමක්.

  • @anurajayatillake2361
    @anurajayatillake2361 ปีที่แล้ว +16

    In 80s comrade Bopage worked in Steel Corporation as an engineer during which time he resided in Dolekanatte, Piliyandala i recall. I was preveledged to associate myself with him as a bus commuter. He showed accedemic brilliance right through. Unfortunately something prevented his allround knowledge being utilised. This is the tragedy what we face today.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 6 หลายเดือนก่อน +25

    ලයනල් බෝපගේ
    සහෝදරයා ඔබගේ අදහස් 100 % ක් නිවැරදියි.
    NPP එකත් , මේ තියෙන. පාණ්ඩුවට විරුද්ද සියලු බලවේග. ඒකකහු කරන අතර, ජනතාවට තියෙන දැවෙන ප්‍රශ්ණ වලට ,
    සාර්ථක විද්‍යාත්මක පිළිතුුරක් දිය යුතුයි.
    ප්‍රශ්න ඉතාමත් වැඩි බව කවුරුත් දන්නවා.

    • @sunilchandrasiripathirana4744
      @sunilchandrasiripathirana4744 3 หลายเดือนก่อน

      ලයනල් බෝපගේ මහතා ඉතාමත් විචක්ෂනශීලිව 71, 89 වැනි කාල තත්ත්වයන් පිලිබඳව නැවත හැරී බලමින් වර්තමාන දේශපාලන තත්ත්වය දෙස බලා අනුරකුමාර දිසානායක මහතා දක්ෂමත් ලෙස ප්‍රශ්න දෙස බලා වර්තමානයේ ලබා ඇති ජ.වි.පෙ. හා ජා.ජ.බ.වේ.ක්‍රියාත්මක වීම සුබ දායක තත්ත්වයක් බව ප්‍රකාශ කිරීමත් එක් ස්වාධීන ප්‍රකාශයක්...🙏🇱🇰

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 2 หลายเดือนก่อน +1

      Oya 1971 di ipadilada? Aduma vashayen ema varshaya therum ganna,puluvan vayasaka hitiyada?

  • @aravinm7039
    @aravinm7039 3 ปีที่แล้ว +21

    71, කාලයේ සිට ජවිපෙ චීන රුසියා ප්‍රතිපත්ති අනුගමනය කළ , ලංකාවේ වාමාංශික පක්ෂ වලට සමිප වු ප්‍රගතිශීලී පක්ෂයක්. ඒත් කෑරැල්ලෙන් පස්සෙ මේ අය ආරක්ෂාවට ගිහින් නැවතුනේ බටහිර රටවල. අද ජවිපෙ චීනය වැනි රටවල් ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. බටහිරත් මේ අය සාදරයෙන් පිළිගන්නවා.හරි පුදුමයි

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      71, කාලයේ සිට ජවිපෙ චීන රුසියා ප්‍රතිපත්ති අනුගමනය කරමින්, රටේ දුප්පත් අහිංසක තරුන ලමයින්ව එකතු කරන්,
      රට කඩාකපපල් කරල විනාශ කරා
      ආර්ථිකය වැට්ටුව
      උනේ මොකක්ද
      දුප්පත් අහිංසක තරුන ලමයින්ගේ අධ්‍යාපනය නැති උනා
      පමනක් අය ජීතක්ෂයට පත් උනා
      අවසානයෙදි වාමාංශික යයි කියා ගත් මහ එවුන් ටික තම තමන්ගේ ආරක්ෂාවට රටින්පැන දිවි ගලව ගත්තේ ධනවාදී රටවලට පලා ගොස්

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 ปีที่แล้ว +40

    බොහෝම සන්තෝසයි..ලයනල් බෝපගේ සහෝදරයා... අද වෙනකොට අපේ රට සෑම අතින්ම ලොකයේ පහලම මට්ටමට වැටිල ඉන්න අවස්තාවකය. හේ තුව මුලු ලෝකෙම සෑම දනවාදී උපාය මාර්ගයක්ම අසාර්තක වෙල කුණුවෙල ගද ගහන තත්වයට පත්වෙලා ලෝකයේ පැවත්මට පවා බර පතල අනතුරකට පත්වෙලා තිබෙනවා. ලෝකයේ අවම වශයෙන් පැවත්මවත් තබා ගැනීමට බැරිව භයානක විනාශයක් කරා යමින් තිබෙන අවස්තාවක පැවත්ම තහ වුරු කිරීමට එකම ක්‍රියා මාර්ගය වී තිබෙන්නේ සමාජවාදී පාලන රටාවන් ලොව තුල ස්තාපනය කර යුද උන්මාදයෙන් මතුවී ඇති ගැටුම්කාරී තත්වයන්ගෙන් රටවල් මුදවා ගැනීමය.සමාජවාදී ලොවක් බිහි කිරිමෙන් මිස ලෝක සාමය පවතින්නේ නැතිබව තේරුම් ගෙන චීන රජය සමග එක්වී ලෝක සමාජවාදී කදවුර ශක්තිමත් කර නව ලොවකට පිය නැගීමට අපේ රටේ සියලුම වමේ සහ ප්‍රගතිශීලී සියලු දෙනා සමග එක් කද වුරකට ඒමට කටයුතු කල යුතුය.

    • @enakamendis1210
      @enakamendis1210 3 ปีที่แล้ว +1

      Oba China world ekakata karana aparada dannawa neda, nature disaster. Build the new islands south sea. Animals killing. Nuclear underground weapons use. Poor country money invest and colony, no dimocracy no freedom, read more Asia week. Boru samajawadaya

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 7 หลายเดือนก่อน +1

      පිස්සු සමාජවාදය
      සමාජවාදය යන තියරිය ප්‍රරායෝගික නැත

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน

      Glad to see again.
      We need your help.
      Because the the two party of UNP and SLFP turn by turn destroyed our lives as such as eat the oil cake (kevum) by the fox.
      The fox two oil cake on the two side time to time ate the all the two oil cake.
      In this way two party increased as four parties.
      At last the four party of UNP, SLFP, Sajaba, Pohottuwa get together sucked the people blood and gulped people flesh also.
      Should we select these 75 years robber, murderer, traitor again, again and again ???
      We need new parlimentarians and new government.
      ❤❤. 🧭🧭🧭 ❤❤❤

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 2 หลายเดือนก่อน

      ⁠ලංකාව වගේ රටකට ඉතාම ගැලපෙන ක්‍රමය තමා සමාජවාදය. ඒත් එක්තරා මටටමකට එනතුරැ පමණයි. 100% ප්‍රායෝගික නෑ කියල කියන්න බෑ .

  • @h.m.premawathie4873
    @h.m.premawathie4873 2 ปีที่แล้ว +20

    අපේ ලොකු මහත්තයා සදා අමරනියයි ඔබ මගේ හිත තුල. මහතුන් මල්ලී

    • @h.m.premawathie4873
      @h.m.premawathie4873 2 ปีที่แล้ว +5

      අපේ් අත් දැකිම් අතපසු විමි වැරදුන තැන් ගැන වර්තමානය දැනුවත් කරමු. වියපත් අපි ඔවුන් දිරිමත් කරමු

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +51

    ඔබ තුමාට බොහොම සිතුති, අපි සොයන අයෙකු ඔබ ,,කරුණකර රට වෙනුවෙන් අපි සමඟ සිටින්න,,ජෙසු පිහිටයි ,,,,🙏🙏🙏🙏🙏🙏

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +2

      උවිඳු එයි.

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว +2

      @@kamanidesilva1916 හුක්.....බැසිල්,සේනාදිපතියාගේ සම්බට්ටයෙක්

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว

      @@smbandara7915
      ඒක අපේ මතය. ඒක ඔයාට අදාල නෑ 😏😏😏😏😏

    • @aroshadias3791
      @aroshadias3791 ปีที่แล้ว

      Yes❤❤❤❤

    • @MallikaPerera-l1p
      @MallikaPerera-l1p 2 วันที่ผ่านมา

      】0
      Ò

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +30

    වසර 50කට වඩා වැඩි කාලයක් සිටම රටේ විනාශ දුටු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබල වේගය නමින් හැඳින්වෙන එකමුතුව අද සාර්ථක ලෙස ජනතාව අතරට පැමිණ ඇත ඒ සඳහා වසර 23ක පමණ කාලයක් අත් දැකීම් සහිත දැනුමෙන්ම සන්නද්ධව දුර දක්නා නුවණින් යුතු අනුර දිසානායක සහෝදරයා අද ජනතා ව දිනා ගැනීමට හැකි වී ඇත ජාතික ජනබල වේගයට ජය වේවා

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 2 ปีที่แล้ว +72

    කවුරු කොහොම මොනවා කිව්වත් ආයෙ ආයෙ රැවටීට ලක්වී මේ රට වනසන බලවේග වලට අසු නොවී බුද්ධිමත්ව සිතා දැන්වත් ජාතික ජනබලවේගය වටා එකතුවී දූෂණ වංචාවෙන් තොර පාලනයක් ගෙන ඒමට කටයුතු කරමු .මේ රටේ මිනිසුන්ගේ ඇස් කන් ඇරෙව්වේ ජාතික ජනබලවේගය ,අවු 74 මේ රට වනසන බලවේග පන්නා දැමිය යුතුයි .

    • @sunilbulathsinhala2628
      @sunilbulathsinhala2628 2 หลายเดือนก่อน

      අද ගොඩාක් අය අනුර සහෝදරයාට සහයෝගය තියනවා මෙි වෙිලාවෙි..සහයෝගය දීලා, පල්හොරැන්ගෙන් රටබෙිරාගන්න එක, සමහරැ සුරංගනාකඑා කියයි, කිඹුල්කදුලු සලයි ජාතික විරයෝ වාගේ කඑා කරයි ⁣ තවත් සමහරැ මෙි පාලන තන්තරයෙන් යැපෙන්නන්ට ,තමන් බුක්තිය නැතිවෙයි කියන අදහස් උදහස් කැමති නැහැ සමත්තයට හොදක් වෙනවාට , මහජනයාට සහන සලස්සලා , හොද අවංක මහත්මා ගතිපැවතුම් ඇති අය පාලනයට එනවාට සමහරැ කැමති නැහැ එහෙ. අය කඑාව පමණයි කිුයාව මෙි. අයගේ නැත හොද අය කිුයාත්මක කරනකොට එක. පිල්ලි එවනවා අද සමාජයේ ඉන්න තරැණයෝ තරැණියෝ ගොඩාක් බුද්ධිමත් හිතතට අවංක වැඩකලොත් රටගොඩ දාන්න පුලුවන් පලමුව සමගිය ජාතිවාදය , ආගමි, කුලවාදය , පවුල්වාදයට අවුල් නොවී අනාගතය සුභවාදී කිුයාවෙිදී වෙන්න අනාගත .සුභයි, තමන්ගේ වාසියට අසුභවාදී පල්හොරැන්ට අසු උනොත් අනාගතය රටෙි මහජනයා අනිවාර්යයෙන්ම වහල්ලු පමණයි , රටණය අරගෙන රට දියුණු කරන්න බැහැ , රටෙි..දේපල..විකුණලා රට හදන්න බැහැ , අනුනම බද්දට විදේශ රටවල් වලට අපේ සමිපත් .දීලා රට.දියුණු වෙන්නේ නැහැ ,අන්ධයාගේ බුදලයෙන් හොරාකාලා තමන්ගේ පරමිපරාවට . සොයාගෙන රට ගත්ත ණයගෙවන්න බැරිඋනාම .හොර නඩය රටින් පැනලා යයි, ණයට හරියන්න අපේ රට විදේශ .රටක් ගත්තොත් රටෙි..ඉන්න මහජනයා එහෙ අයගේ වහලුන් පමණයි ,

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +23

    මට මතකයි මෙතුමාගේ නාමය.

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 ปีที่แล้ว +6

    ජවිපෙ සම්බන්ධයෙන් බොහෝවිට , බොහෝදෙනා දැක්වූයේ කුහක ප්‍රතිපත්තියක් .

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan804 8 หลายเดือนก่อน +37

    71 අරගලයට සහය නොදුන් ජනයා අද එ ගැන පසු තැවිලි වෙනව වගෙම අද මෙ අරගලයට සහයනොදෙන්නෙ නම් අනාගත පරපුර අපට දෙස් දෙනු ඇත'

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 7 หลายเดือนก่อน +7

    very intelligent gentlemen worth a vision. if NPP comes into power his will be very valuable to bring our country back.

  • @priyanthialwis8811
    @priyanthialwis8811 6 หลายเดือนก่อน +7

    Exactly true story, well done 👍

  • @GeyshanWestZide
    @GeyshanWestZide ปีที่แล้ว +13

    ඉතිහාසය නැවත කියවිය යුතුයි... ❤

    • @nandaherath4851
      @nandaherath4851 ปีที่แล้ว

      හරිම වටිනවා ඔබගේ අදහස්.දැක්වීම.👍👍👍👍❤❤❤❤❤❤❤

  • @k.a.d.adharmarathne9308
    @k.a.d.adharmarathne9308 2 ปีที่แล้ว +99

    ජවිපෙ පිලිබදව මුල්බැස ඇති විනාශකාරි අවලාද වලට මුලා නොවී සැබෑ සත්‍ය දැනගැනීමට ඉතිහාසය නොදත් තරුණ තරුණියන් අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

    • @warunadias2749
      @warunadias2749 ปีที่แล้ว +8

      පක්ෂ යේ හිටපු මෙවන් උගත්
      චරිතත් සහයෝගට එක්කරගෙන රටේ දියුනුව
      සදහා කටයූතු කරන්නයි
      නායක අනුර සහෝදර යාට
      ඉතා කාරුණිකව
      දන්වාසිටිමි,

    • @renukafernando614
      @renukafernando614 ปีที่แล้ว +1

      NPP get special idea"s and comments from your veteran colegues we think that is very important for your future Thank you

    • @kpdilipnuwanperera6612
      @kpdilipnuwanperera6612 7 หลายเดือนก่อน +1

      Hite kahata wage

    • @MahindaMervyn
      @MahindaMervyn 7 หลายเดือนก่อน

      ​@@warunadias2749qwqq1

    • @indikaweerasinghe8148
      @indikaweerasinghe8148 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉​@@warunadias2749

  • @lakshmanrathnayaka7142
    @lakshmanrathnayaka7142 ปีที่แล้ว +5

    ලයනල් බෝපගේ සහෝදර පක්ෂය තුල හිටපු තීක්ෂන බුද්දියේ අකුනු පහරක් ලයනල් සහෝදරයගේ බුද්දිය පක්ෂයේ රිජුභාවයට මග දැක්මක් ඉතා ඉක්මනින් අනුර කුමාර සහෝදරයා ලයනල් බෝපගේ . සහෝදරයාගේ සහාය .ලබාගතයුතුයි ඵසේ වුවහෝත් කෙටිකාලීනව නියත ඡයක්

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน

      අනුර කීයටවත් ලයනල් ලං කර ගන්නේ නැහැ
      ලයනල්ගෙ අදහස් ඉතා වැදගත් උගත් වගෙම සංයමයක් තියෙන නිසා, ගැලපෙන්නේ නැහැ
      එයා ආවොත්, අනුරට නායකයක් ලෙස තියෙන පිලිගැනීම අඩුම වෙනවා
      ඒ බව පිටට වගෙම ඇතුලත අයටත් තේරිල ඉන්නෙ

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 8 หลายเดือนก่อน +8

    ❤ ජය වේවා

  • @aselalekamlage1169
    @aselalekamlage1169 4 ปีที่แล้ว +102

    71ලංකාව වෙනස් මාවතකට ගියා නම් අද අපි මෙ වගෙ හුල්ල හුල්ල අනෙ අපෙ රටට උනදේ කියනඩ වෙන්නෙ නොතිබෙඩ තිබුනා විස්වාසයි...

    • @gnanam715
      @gnanam715 4 ปีที่แล้ว +1

      71 ,89 JVP eka karapu gong veda novennata melahata JVP rajayak Lankawe.Rohana Wijeweera pattigona e awasthawa ka gaththa

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 3 ปีที่แล้ว +5

      Bandula Ranasinghe Dan rata hodai da?

    • @mcbond6162
      @mcbond6162 3 ปีที่แล้ว +3

      කතාව අවසාන යේදී මුහුකුරා ගිය බවක් තේරුණා ...අතීතය පිලිබද යමි අතෘප්තිකර බවකුත් පේනවා .සතුටුයි ..පරන ජෙ.වි.පින්ගේ මිනිමරු ,මිලෙජ්ච,වනචර,නරි,තුප්පහි,නොදියුණු සාපලත්,අතිතයට සුදු හුනු ගාාපු නැති එකටත්්ස්තුතියි.සතුටුයි...

    • @udayasanjeewana7757
      @udayasanjeewana7757 3 ปีที่แล้ว

      @@mcbond6162 ko

    • @muraliveliah8249
      @muraliveliah8249 3 ปีที่แล้ว

      @@bandularanasinghe9674 yep,we are doing exceptionally well now.

  • @wasanthapremalal980
    @wasanthapremalal980 ปีที่แล้ว +35

    නිවේදක මහත්තයා කියපු විදියට මෙවැනි පුද්ගලයන් අපට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @meganathan0101
    @meganathan0101 4 ปีที่แล้ว +24

    Highly sensible interview. Very honest answers. He could have contributed immensely to Sri Lanka. As usual we don't make use intellectuals of his calibre

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +21

    යහපත් සමාජයක් බිහි කරන්න කැපවුන උදාර මිනිසුන්..🌷👍✊

  • @koombhiyorod3581
    @koombhiyorod3581 2 ปีที่แล้ว +13

    Lionel Bopage is a humble man and not dogmatic, subjected to his political and social evolution. I believe he could mostly evolve his thoughts progressively by living in an Open Society in form of Australia thus liberating extreme leftist ideas which have been proven to be Utopian lately, according to historicism!
    Sri Lanka ( all political movements)have not qualitatively evolved to be with any maturity except for opportunity with a number of followers whose knowledge about the left wing politics and development of democratic economic theories & practices are terribly lacking due their under exposure to the geo-politics and to knowledge society. This was mainly due these young people being the victims of the lack of education, opportunity, global language barriers created by the social systems itself!
    With a relevance, the presently fragmented left wing politics in Sri Lanka has created either extremism again or extreme right wing politics without realising that Socialism has become a totalitarianism by looking at Russia and China whilst US political system is also drastically in the trend towards a severe breakdown in terms of democracy!
    The world is at a turning point with the impacts with overpopulation, environmental degradation, whilst loosing its sustainably with a severe lack of energy resources, shortage of healthy food and without clarity of education in era of this digital economies!
    Koombhiyo Rod, USA

    • @kusumsalgado1777
      @kusumsalgado1777 6 หลายเดือนก่อน

      Totally agree...this is a very sad situation...

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +17

    ලයනල් බෝපගේ සහෝදරයාට
    ස්තුතියි නමුත් අද රටේ වසර 25 ක
    පමණ කාලයක සිට ජනතාව සූරා කමින් පාලකයෝ හොරකම දූෂනය
    වන්චාව නාස්තියට අද කව්ද එරෙහි වන්නේ ඒ අරගලය ට පණදෙන්නේ
    ම ජනතා විමුක්ති පෙරමුණයි

  • @roshanthafernando87
    @roshanthafernando87 ปีที่แล้ว +5

    Meaningful discussion. Hats off to Host as well, subject oriented.

  • @adharmawardhana7328
    @adharmawardhana7328 2 ปีที่แล้ว +9

    Great explanation about the governing systems of Sri Lanka
    and the deteriaration of education
    System in comparition to other countries.

  • @dougdickmann2383
    @dougdickmann2383 ปีที่แล้ว +5

    Very interested conversation thank you.

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +66

    තාමත් රට වෙනුවෙන් වැඩ කරන මනුස්සයෙක්....ආඩම්බරයි ඔබ වැනි අය පිලිබදව....

    • @kumudiniranatunga9879
      @kumudiniranatunga9879 3 ปีที่แล้ว

      S

    • @chamilthushara3319
      @chamilthushara3319 2 ปีที่แล้ว

      Tho mokadda pako danne ahapan vimalgen

    • @dhammikapadmasiri619
      @dhammikapadmasiri619 2 ปีที่แล้ว +1

      පරණ record නැවත ගහන්න එපා. මුළු ඉතිහාසයම ගඳයි.
      තවද නයි පොලොඟුන්
      සමග හදන අච්චාරු ආන්ඩූ
      පවතින්නෙ නැහැ
      සමහරවිට ශක්තිමත් JJB
      රජයක් තුල වියහැකි වෙයි,?????

    • @waves545
      @waves545 ปีที่แล้ว

      රට වෙනුවෙන් නෙමෙයි මෙයා දැන් මෙයා වැඩකරන්නෙ. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න. ආත්මර්ථය ලොකුවූ මිනිහෙක්.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +89

    රටෙි යහපත වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු. ජාතික ජන බලවෙිගය සමග එකතුවෙමු.

    • @sunilperera9945
      @sunilperera9945 3 ปีที่แล้ว

      ඔන්න අපේ දේශපා ලන දැනුම.කොහෙ නැගිටින්න ද?අද උදාවෙලා තියන හැම දේකම වගකීම කලින් මේව පාලනය කල කල්ලි බාර ගන්න ඔ්නි.ගන්නවද? ගනියි ද?සේරම හොරැ.එ්ක නෙමෙයි ගැටලුව .මේ වැරදි පාලකයො පිලිගත්තත් චන්දෙ දෙනඋන්ට තේරෙන්නෙ නෑනෙ.අායතන විකිණීමට එරෙහි වෙලා රටම ගෙඩි පිටින් විකුනනවා.එ්ක පිලිගන්නෑනෙ.වහල් කදවුරැ තරගයක් මේක.පව්.

    • @chamodsheshan225
      @chamodsheshan225 3 ปีที่แล้ว +4

      3%

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +3

      @@chamodsheshan225
      දැන් තමයි උවිඳුගෙ අවස්ථාව

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +6

    රටේ තරුණ පරපුර අද රටින් යෑමට තීරනය කල ඇත මේ රාජපක්ෂ පවුලේ පාලනයට ජනතාව ගැන වගේ වගක් නැත විපක්යේ නායකයා ගැන ජනතාවගේ කිසිදු විශ්වාසයක්ද නැත නමුත් රටට පාලකයකු අවශය ඒ පාලනය හොරු දූෂිතයෝ වන්චා කාරයෝ නාස්තිය පිටු දැකිය හැකි විය යුතුය
    ඒ ජේ වීපී සහෝදරයෝමය

    • @dhammikeathukorala2943
      @dhammikeathukorala2943 3 หลายเดือนก่อน

      රාජපක්ෂලාට රටේ ප්‍රධාන දේශපාලන තනතුර වලට එන්න දර දිය ඇද්දේ ජවිපයේ සහෝදරවරුන් තමයි !!

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +85

    Jvp එකේ ඉන්නෙ උගත් බුද්දිමත් නායකයො අන්න ඒකයි අපි jvp එකට kemathi. ආ තව දෙයක් වන්චාව ne එයාලගෙ ❤️❤️👍

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +9

      හරියට හරි සහෝදරයා

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 ปีที่แล้ว +5

      @@sahanuddeepanacovers5995 👍👍

    • @nilukadamayanthi642
      @nilukadamayanthi642 2 ปีที่แล้ว +7

      Oba hari sahodaraya

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 ปีที่แล้ว +4

      @@nilukadamayanthi642 අනිවා සහෝදරී

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน +1

      මෝඩයෝ,
      මෙකියන දේ කෙතරම් වැදගත්ද කෙතරම් උසස් අදහස්ද සමහර විට බෝපගේ මහත ගේ අදහස් වලට කැමති උනා නම්, අද ජෙවිපෙ හොඳ තැනක ඉන්න තිබුන
      දැන් ඉන්නෙ වෛරයෙන්
      1.ඒ නැති නිසා තමයි බහුතරය අද ජෙවිපෙට අකමැති
      2.බෝපගේ මහතා ලඟ වංචාව තිබිල නෑ
      කතාව හොඳට අහනව සසඳන්න කලින්

  • @LankaSiriwardana
    @LankaSiriwardana 4 ปีที่แล้ว +60

    අපේ රටේ අද ඉන්නා තරුණ තරුණියන්ට අතීත සිදුවීම් පිලිබද සාධාරණ විග්‍රහයක් කිරීම පිලිබදව ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi 7 หลายเดือนก่อน +29

    හොඳ වැඩ සටහනක්...!!
    සාධාරණ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් සියලු ප්‍රගතිශීලී මිනිසුන් එක් ප්‍රවාහයකට ගොනු විය යුතුමයි...

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 2 หลายเดือนก่อน +1

      Oyaa yatath vijithavadaya agaya karana tie pollak anda gaththa kenek neda? Lajja nadda oya vagay tie andagath photo daalaa evitama samaajavaadaya gana kathaakaranna?

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 ปีที่แล้ว +10

    සොඳාුරු මිනිසෙක්ගෙ හරබර කතාවක් අැහුව. ඔබතුමාට තෙරුවන් සරණයි. නුදුරු අනාගතයේදී අප රටේ සේවය කරන්න ලැබේවායි පතමු.

  • @hectordias9680
    @hectordias9680 7 หลายเดือนก่อน +3

    We need, people like you to Save our weeping Mother Lanka 🇱🇰 NI

  • @susilperera5747
    @susilperera5747 ปีที่แล้ว +10

    එක පාරටම කොහෙන්දෝ පාත් උනේ මොනවා උනත් NPP jaya වේවා 👏👍

  • @kalyanikumarage431
    @kalyanikumarage431 3 ปีที่แล้ว +27

    ඔබගෙ අදහස් වලට සියයට එකගයි

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 ปีที่แล้ว +7

    ජයවෙිවා මාලිමාවට .

    • @superbeats9462
      @superbeats9462 4 หลายเดือนก่อน

      😂wppp8ttrwq25 41:30 41:30

  • @sanjayakumara4304
    @sanjayakumara4304 ปีที่แล้ว +5

    බුදුසරණයි

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +17

    වසර ගනණාවක සිට දෙගොල්ලක්
    විසින් රට පාලනය කල නමුත් අද රට ජනතාව ඉතාම අසීරු අඩියක
    ඒවාට පිලිතුරු කෝ ජනතා විමුක්ති පෙරමුණ පමණයි අද ජනතාවගේ බලාපොරොත්තුව

  • @user-mw7wt6me1k
    @user-mw7wt6me1k 9 หลายเดือนก่อน +11

    විශේෂයෙන් තරුනයන් ට වඩා ජ්ව්පෙ කීවොත් බය වෙන ඒ පිලිබදව හැදෑරීමකින් තොරව පුහු දේවල් ඔලුවෙ තියාගෙන තවත් තීන්දු තීරන ගන්න සම හරක්ට මේ පැහැදිලි කීරීම වැදගත්

  • @karunasenadissanayakedissa4083
    @karunasenadissanayakedissa4083 2 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මට දැනෙන්නේ ඉමහත් සතුටක්,
    1978, අපි පේරා හි දී හමුවුණා
    එදා student, center, එකේ දී රාත්‍රි දෙකට විතර, රෝහණ සහෝදරයා සමග අපි, අපේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සොයුරන් සමග,පැවැති රැස්වීම,
    එදා මා රෝහණ සහෝදරයා ගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා,
    ඔබට මතක ඇද්දැයි නොදනෛමි,
    ඊට පෙරදින කිහිපයක් අපි එකව වැඩකලා, ගම්පොල දි තිබුණ ජනතා රැලිය, මහ්වැස්ස, රාත්‍රි දහට එකොළහට විතර පයින්ම පේරා විවි, බිමට ආ හැටි ගමනායක සොයුරත් හිටියා, පසුව
    සුදුහුම්පොල, ගමේ මිතුරන් කිහිපදෙනෙක් ගේ නිවෙස් හි, ඔවුන් සමග සාකච්ජා පැවැත්වීම ත් , මට මතකයි,
    එදා මගේ ප්‍රශ්න තුනටම රෝහන සහෝදරයා දුන්නේ ප්ලැට් න්‍යායෙන් උත්තර,
    ඒනිසාවෙන් මට ජවිපෙ එදාම එපා වී ( සමාජවාදී ශිෂ්‍ය සංවිධානයෙන්) ඉවත්වුණා ........
    එදා අපි සමග සිටි, ශාන්ත බණ්ඩාර, d.m. ආනන්ද, ලලිත්, වැනි සොයුරන් 88, 89, ඇතුරු දහන්, නැත්නම් මරාදැම්මා,
    එදා මට දැනුනා, රෝහණ සහෝදරයා තුළ වූ දකශතාවයන් වගේම ඔබ අද කියන ඒ දුර්වලතාවයන්, මටද හොදින් දැනුනා, තවද
    ඔබට මතක ඇති, රෝහණ සහෝදරයා යාපනය හිරගෙදර ඉදෙද්දි, ලියා තිබු, " 71, කැරැල්ල දෙස ආපසු හැරී බැලීමක්" නමා වූ පුංච්ම පොත් පිංච,
    එහි, ඔහු එදා 71 කැරැල්ල සුළු ධනේශ්වර කල්ලි ගැසීමක් , ඒ නිසා ප්‍රති විප්ලවය දියත් වීමක්, කියා ස්වයං විවේචනාත්මක පිළිගැනීමක්, කලා,
    එහෙත්, 78, නිදහස්ව පමිණ ඒදේම යළි ආරම්භ කලා,
    කොළඹ, විද්‍යෝදය, විද්‍යාලංකාරය, දින පහළොවක් ගතකර දහසය වැනි දිනයේ පේරා වට ආවේ, මගේ පළමු ප්‍රශ්නය තමයි ඒක නැවතත්, සුළු ධ්නේශ්වර එකතුව මුලින්ම සිදුවීමක් නේද?
    දෙක , පක්ෂ, ගොවියන්, හා කම්කරුවන් අතර් කරණ වැඩකොටස,, , ඊළගට ඇහුවේ කාඩර් වරුන් ගැන, ඒත් ඒ උත්තර........ ?
    ඒ නිසයි මා එදා ඉන් ඉවත් වුණේ,
    අද ජිවත් වන්නේත , මා ඒ නිසා විය යුතුයි , මත් සමග මිතුරන් කිහිප දෙනෙක්ම, එදා ඉන් ඉවහ් වුණා,
    එසේ වුවද,, මේ දැන් ඔබ දැකීමෙන් ද , සාකච්චාවට සවන් දීමට ලැබීමෙන්ද, මා ලැබූයේ මහා භාග්‍යක් යයි සළකමි.

    • @vajirayapa8691
      @vajirayapa8691 ปีที่แล้ว

      ඔයාලා චගේ කල්ලිවාදී කුහකයන් නිසා තමයි ඒ වටිනා සටන පැරදුනේ. බෝපගේ සහෝදරයා කියන දේටවත් ඇහුම්කන් නොදී වල පයයි ගොඩ පයයි තියාගෙනවත් අවබොධය ලැබිලා නැති එක කනගාටුයි

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 2 หลายเดือนก่อน

    Humble sensible person belonging to same fraternity as me. Wish all success..

  • @chandrahendadurage2316
    @chandrahendadurage2316 2 หลายเดือนก่อน +1

    Bopage sahodaraya dan inne Australia we, Language 6 wage kata keranna piliwan hoda mahaththayek, Sarwodaye Engineer, hoda Brain ekak. Ape Rajayata me Ayagen wedak ganna oni une ne. Best of luck comrade.

  • @saanurasinghe6859
    @saanurasinghe6859 2 หลายเดือนก่อน +1

    දැන් ජාතික ජන බල වේගෙගය වටා බොහෝ උගත් පිරිසක් එකතු වී සිට්ම අපේ සතු ට

  • @M.DSomaseri
    @M.DSomaseri 8 หลายเดือนก่อน +8

    ලයනල් බෝපගේ වගේම සමකාලීනයෙක් තමයි වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල. ඔහුගෙනුත් යමක් දැනගැනීමට අපි කැමතියි.

    • @thusharichandrathilaka8985
      @thusharichandrathilaka8985 7 หลายเดือนก่อน

      දෙන්නම ජවිපෙ පාවා දුන් ද්‍රෝහීයෝ...

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      @@thusharichandrathilaka8985
      හරි මග පෙන්වා දුන් පසු ඊට අකමති නම් තවත් එතැන රැඳී නොසිට ලයනල් බෝපගේ ගේ අයින් වීමට කියන්නේ " පාවා දීම " කියලද

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +2

    Good news Malli budusaranai ❤❤❤layanal aiya budusaranai 😂❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤

  • @user-eo2cs1xi7c
    @user-eo2cs1xi7c 2 หลายเดือนก่อน

    බෝපගේ ඔබතුමාටත් අපි ආදරෙයි

  • @anandapathmasiri9507
    @anandapathmasiri9507 12 ชั่วโมงที่ผ่านมา

    පාසල් කාලයේ ප්‍රථම චන්දය
    ලයනල් බෝපගේට මම
    දූන්නා.

  • @ashandhanushka9053
    @ashandhanushka9053 4 ปีที่แล้ว +23

    good explanation and good discussion

    • @lantanperera5185
      @lantanperera5185 3 ปีที่แล้ว

      මේ ඔක්කොම ඔයලා කරන්නේ අනුර කුමාර වගේ පුන්චම්මා ප්‍රතිඵල ගෙන්නද ලයනල් බෝපගේ කියන්නේ

    • @lantanperera5185
      @lantanperera5185 3 ปีที่แล้ว +1

      ඔබතුමාට ගරු කරන කෙනෙක් සත්‍ය කියන්න සර්

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +25

    වැලිගම ගමගේ සහෝදරයට මොකදඋනේ කියල අදටත් දන්නේ නැහැ. ඉතාමත් අසීරු කාලයක් ගෙවිගියා.

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +2

    Very very good discussion
    I request to talk with our PEOPLE
    And try to give a solution they want instructions we can't accept JVP because they joined with UNP the discussion is useful to SRI LANKA timeless discussion useful to the FUTURE generations.

  • @nandanakumara8576
    @nandanakumara8576 7 หลายเดือนก่อน +6

    J.R ,අපිට ඇරිය මාලිමාවට ජයවේවා

    • @user-gs2vs6kp4x
      @user-gs2vs6kp4x 3 หลายเดือนก่อน

      Maalimawa rata track ekata ganiyi

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 2 ปีที่แล้ว +2

    Good discussion nuwan!adata godak watinawa.

  • @ajithironworks8360
    @ajithironworks8360 3 หลายเดือนก่อน

    ඒ අසහාය මිනිසා කියාදුන් දේ කියාදුන් ලෙසටම මතකයේ ඇත. ඔබ ගැනත් අපිට කියාදී තියෙනවා. එයත් මතකයේ තියෙනවා. කොහොම උනත් අදටත් ඔබව හදුන්වන්නේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ යනුවෙන් වීමම අපිට ලොකු ආඩම්බරයක් ජවිපෙ ගැන.

  • @JEA1965
    @JEA1965 ปีที่แล้ว +2

    ස්වයංතීරණය ගැන තීරණය
    බෙදුම් වාදය හමුවේ
    වෙනස්වන බව මුලින්ම තේරු ගත්තේ විජේවීරයි.
    (ලෙනින් ගෙ මතය
    නොවෙනස් වන
    ශිලාලේඛණය ක් නොවෙන බව ඔහු දැන සිටියා. ලෙනින් එය ප්‍රායෝගිකවම ප්‍රතික්ශේප කල ආකාරයත් දැන සිටියා. )
    භූදේශපාලනය අනුව ඔහුගේ මතය
    ඉතා නිවැරදියි.
    ( යුක්‍රේනය යුද්දය දෙස බැලුවත්
    ස්වයංතීරණය දෙස
    බැලූ ආකාරය නිවැරදිබව පෙනේ.)
    (අදට ලෝකයේ ස්වයංතීරණය ගැන දියුනුතම විග්‍රහය ඉදිරිපත් කර ඇත්තේ
    විජේවීර බව පෙනේ.)
    උපාය හා උපක්‍රම බාවිතය දේශපාලනයේ මූලිකම අංගයයි.
    එය යොදාගැනීම මගින් වාසියක් ලැබෙන්නේ
    පක්ශයට ද
    ජනතාවට ද
    යන්න මත දක්ශිනාංශිකද වාමාංශික ද යන්න අරුත් ගැන්වේ.
    83 බෙදුම් වාදයට විරුද්ද වීම ජනතාවට වාසියකි .එය ජාතිවාදයට යට වීමක් ලෙස හුවා දැක්වීම බුද්ධිමත් කාර්යක් නොවේ.
    (වෙනම රටක් තිබුනා නම් අද වන විට ඊලම ලෝක බලවතෙක් ගේ ග්‍රහණයට ලක් වී දකුනු ආසියාවම මහ ව්නාසයකට රැගෙනයාමට ඉඩ හසර පාදාදී ම
    නොඅනුමානයි. )
    එය වැලැක්වීමට න්‍යායාත්මක මග පෙන්වූ විජේවීර
    යුග පුරුෂයකි.
    78 සිට මැතිවරණ දේශපාලනය කිරීම දක්ශිනාශික දේශපාලනය නොවේ.
    83 පක්ශය තහනම් නොකරානම්
    94 මහමැතිවරණ ප්‍රතිපලයට වඩා විශාල මන්ත්‍රී ධූර සංඛාවක් ලැබීමට හැකියාව තිබුණ.
    එසේ වූවානම් අද තිබෙන තත්වය සමහර විට 1994 උදා වීමට ඉඩ තිබුන.
    තහනමට ලක්වූ විට
    දනින් නොවැටී දෙපයින් සිට පක්ශයක ආත්ම ගෞරවය රැකදීම ඒ
    පක්ශයේ ජීවගුනයයි.
    එය දක්ශිනාංශික වීමක් නොවේ.
    87 -89 යනු රට පාවාදීමේදී
    රට වෙනුවෙන් පක්ශය කල කැපකිරීමකි.
    පරිත්‍යාගය කි.
    දශලකස ගානක ජනතා නැගිටීමක් වූවානම්
    ඉන්දියාව පරිප්පු දමන්නෙත්
    ඉන්දියන් හමුදාව පැමිනෙන්නෙත්
    නැත.
    ජනතාව ගේ දේශපාලන
    ශාක්ශර තාවයේ අඩුපාඩු වලට
    මහා බිලිපුජාවකට
    පක්ශය ලක් උනා.
    රනිල් ගේ ගිවිසුම මොහොතේ පක්ශය ගැන නොසිතා රට බේරා ගැනීමට චන්ද්‍රිකා සමග එක්වී
    ගිවිසුම පරාජය කලා.
    ඒවා දක්ශිනාංශික වීමක් නොවේ.
    මහින්ද සමග එක්වී
    සන්නද්ධ ව්‍යාපාර විනාශකරා ඒත්
    ඒ මගින්
    පක්ශයට විශාල අපකීර්තියක් මාධ්‍ය මගින් ඇතිකරා. පක්ශය දක්ශිනාංශික ව්‍යාපාර යක් බව හුවා දැක්වූවා.
    (ඒවායේ යුක්තිසහගත භාවය ජනතාව
    මේ මොහොතේ තේරුම් ගනිමින් සිටී)
    නිවැරදි ඉතිහාසය කවදා හෝ ලියවේවි.
    එතෙක්
    ජවිපෙ දෝලනය වන මතයක් නැති දැක්මක් නැති පක්ශයක් ලෙස
    වර නගේවි..

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 11 หลายเดือนก่อน +3

    මාලිමාව අද රටේ ජනප්‍රියම පක්ශය වී හමරයි මහජනයා ඒ වටා රොක් වෙමින් සිටී මේ මොහෙතේ ක්‍රියාකාරී පුද්ගලයන් පිලිබදව පමනක් විස්තර ජනයා වෙත සපයන තරමට හොදයි මගෙ විස්වාසය එය මාද්‍යවේදින් විසින් මාලිමාවට ලබා දෙන සහයෝගයකි

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 2 หลายเดือนก่อน +1

    Adyapanaye watina kamsa budusaranay sar

  • @ranshikasahansith708
    @ranshikasahansith708 2 หลายเดือนก่อน

    අයුක්තියට අසාධාරණයට විරුද්ධව එදා නොයෙක් දුක්ගැහැට වලට මුහුණ දුන් මේතුමාගේ සහයෝගය දැන් ජාතික ජනබලවෙිගය ට ලබාගත යුතුයි .ඔබ තුමාට සියලු දෙවිපිහිටයි.

  • @daraaslk3870
    @daraaslk3870 3 ปีที่แล้ว +22

    නිහතමානී බුද්ධිමත් මිනිසෙක්.වැඩක් ගන්න ඕන්නැති මජරයොන්ගෙ රටේ ඉපදිලා

  • @kapilakapila9665
    @kapilakapila9665 2 หลายเดือนก่อน

    🌾🙏🌾🌹❤ජනතාවගේ ස්තුතිය ප්‍රනාමය ඔබට නීරෝගි සුව දීර්ඝ ආයු ඔබ අප සැමට මාලිමාවට 🌾🙏🌾🌷❤ජය

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 3 หลายเดือนก่อน

    නිහතමානිත්වය සහ මනුශ්‍යත්වයෙන් පිරි උගතෙක්... හමුවී නැති උනත් මාගේ අවශ්‍යතාවයක් සදහා සම්බන්ධ කරගත් සැනින් යොමු වූ ලංකාවේ දේශපාලන යේ සිටිය යුතුම වියතෙක්....

  • @anomapavlou5036
    @anomapavlou5036 4 ปีที่แล้ว +19

    මෙි වෑඩසටහනින් මට දැණුනු කරැණ නමි ශිු ලාංකික දේශපාළුවෝ අවු 71 වුවත් මෙි රටට නිදහස ලැබිලා මුං කෑමති නෑත රටෙි උගතෑන් බිහිවුණොත් මුංට යනඑනමං නෑති වෙන නිසා අධයාපනය පවා දේශියත්වයෙන් පාඨමාලා සකස් නොකර රට තව තව තව අාගාදයට යනවානමි මුංට පමණක් පැවැත්මට රටෙි SESTEM...එක නොවෙනස් නොවි සදාකාලිකවම දේශපාලකයන්ගේ වහල්ලු ශිු ලාංකිකයන් පත්වෙනවානමි රිටත් වඩා. සතුටක් උද්ධාමනයක් පරගෑතා භාවයක් සෑළසෙනවානමි එයයි තක්කඩි දේශපාළුවන්ගේ අරමුණයි දේශපාළුවන්ගේ වහලුන් වෙළා පු ලෙවකනවානමි එයයි මුං ගේ සතෑට උගතෑන්ට වඩා අඥාණයන් සමාජයට බිහිවෙනවානමි මෙි දේශපාළුවෝ උන්ගේ අභිපාුයයි... UNP...පොහොටිටුව නිල් සමසමාජ මෙි ගතානුගතික පක්ෂ සියල්ලම අහෙේසි කර උගත් තරැණ කැළ රට ඉදිරියට ගෙන එ්ම සඳහා .ඉදිරිපත්වෙන්ඩ රට වෙනස් කර අළුත් සිස්ටමි එකකාන් රට ගෑන සිතමු .එවිට උගතෑන් රට හැර නොයාවි රටට .බුද්ධිමතැන් විශාල සමිපතකි !!!!

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      දැං ඔයා කාටද x ජේ වී පී යට දෙන්නද කියන්නෙ

    • @rupanandawidanage947
      @rupanandawidanage947 4 ปีที่แล้ว +2

      You are very true. But who cares. According to my experience, may people in high positions have their own agenda. See COPE meeting in you tube you can see what they have done to the country.

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว

      @@senkadagala5634 ඔව්

  • @waves545
    @waves545 ปีที่แล้ว +2

    හවුල් කතා එපා ලයියා. පක්ශෙන් ගැලවුනේම වැරදි දෘශ්ඨි පසුපස ගොස් මුලාවීම නිසාමයි. ඔබ තවමත් එසේමයි යහමගට එන්න පුළුවන් වේවා!

  • @ajithnandika6450
    @ajithnandika6450 2 หลายเดือนก่อน

    Very good thoughts. NPP is the only solution for uplift the country. ❤

  • @mudugamuwa2417
    @mudugamuwa2417 ปีที่แล้ว +1

    මම ලයනල් සහෝදරයගෙන් අහනව 82 රනිල්ගේ ධවලතිුකාව 87 ඉංදු,,ලංකා ගිවිසුම මේ කරුනුවෙනුවෙන් නැගිටපු සිෂුන් සහ ජණයාවෙනුවෙන් නැගීසිටීමක් නායකත්ව්‍යයක් දීමසදහා සාදාරන නැගීසිටීමනිසා J V P ට වුනඅසාදාරනයක් නොවෙීද 88 89 අපි ගොදුරුබවට ආණ්ඩුලක්කලේ

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 ปีที่แล้ว +10

    මෙතුමාගේ අදහස් තේරුම්ගන්න බැරිපොල්බූරුවොත් ඉන්නවනේ පහල ⁣කමන්ට් දැක්කාම හිනායනවා😂😂😂😂😂😂

    • @lalpalandagama5192
      @lalpalandagama5192 3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

      අරගලයෙ හණමිටි

  • @UpaliGunaratne-yo3es
    @UpaliGunaratne-yo3es 3 หลายเดือนก่อน +1

    ලොකය බොහොවිට වෙනස්කරන්නෙ කන්ඩායම් නොව තනි පුත්ගලයන්‍න නමුත් රොහන විජෙවේර පොතෙගුරෙකි😊

  • @ensys1000
    @ensys1000 4 ปีที่แล้ว +27

    Doing some maths. When he was a youth leader in 1971 he must have been at least 25 years. So 25+ (2019-1971) = a 73 year old man ?? I wish you health and long life.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 ปีที่แล้ว +23

    සෝමවංශ කියන පුද්ගලය තමයි පක්ෂයතුල සිටිමින් පක්ෂය විනාශ කරන්න පාර කැපුවේ.ලයනල් බෝපගේ මහත්මය ලොකු කැපවීමක් කලා පක්ෂය වෙනුවෙන්.කෙලීසේනානායකත් ඒ වගේමයි.83 නායකයන් සැඟවීම තමයි කරපු ලොකුම වරද.

  • @rohanaarya6423
    @rohanaarya6423 7 หลายเดือนก่อน +2

    මේගොල්ලො බියගුලුකමට පක්ෂය අතඇරල ගිහිල්ලා දැන් සුර සැප විදිනවා. අනුරලා, ලාල්කාන්තලා, ටිල්වින්ලා ඇතුලු සියලුම සහෝදරයෝ අනේකවිද දුක්කම්කටොලු විද පක්ෂය අත්නොහැර, පක්ෂයේ ජයග්‍රහණය දක්වා මේ යන ගමනේ මෙච්චරකල් කොහෙද ඉදලා දැන් එනවා පක්ෂයට උපදෙස් දෙන්න. කැතයි, නින්දිතයි, ලැජ්ජවෙන්නඕන.

  • @prabhathweerasinghe5113
    @prabhathweerasinghe5113 ปีที่แล้ว +1

    Obawani minisun mehema hari dakinna labena Eka loku sathutak...j.v.p ake ithihasaya nodath nawa tharuna parapurata. neth sith awadi kirimata. meya pituwahalak wewa...bopage sahodarayanani obatath niduk nirogi sathuta Samaya sapirunu anagathayak udawewa.💞💞💞🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🏁🏁🏁🌾🌾🌾💐💐💐🤔🤔🤔🙏🙏🙏🙏🙏🙏

  • @janakamadusanka5658
    @janakamadusanka5658 4 ปีที่แล้ว +16

    ස්තූතියි 🙏 චැනල් එකට

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 2 ปีที่แล้ว +1

    Me too joint to hon R.wejeweer's meeting 1968.Those days i did not have any politic interest.But now i can realize the truth.That is why still suffering No,no,no,How long people undergone with sad life.But see how devoloped our parliment members?.See the size of this Bullies?.Plese take turning point to change this our Motherland to AKD.Thanks.

  • @sumithpali3684
    @sumithpali3684 ปีที่แล้ว +1

    Great 👍

  • @linatkalista7695
    @linatkalista7695 ปีที่แล้ว

    Jayawewa Jayawewa budusaranai

  • @nandanasenarath9498
    @nandanasenarath9498 3 หลายเดือนก่อน

    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    ලයනල් බෝපගේ සහෝදරයා ...
    ඔයාට ලංකාවට ඇවිත් රට වෙනුවෙන්
    වැඩ කරන්න ...
    රටේ සටවර්ධන ක්‍රියා මාර්ග ගන්න අවස්ථාව උදාකර ගන්න ...
    මම ඔබට යෝජනා කරනව ...
    ඔව්
    ඔබ කියනව හරි,
    හතරවන කාර්මික විප්ලවය ට රට සුදානම් කල යූතු යි !
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    මම හෙළයේ රාවණ
    මගේම මගේ ආදරණීය වු ආදරය
    හිමාෂී නිම්තෙරා
    මම ඔයාගේ ආදරණීය වු ආදරය හිමාෂී ,
    ඔයා මගේම මගේ ආදරණීය වු ආදරය හිමාෂී නිම්තෙරා ...
    හා
    ෂා
    ගෝලීය,ධනේෂ්වර පංතියට එරෙහිව ගෝලීය නිර්ධන පන්තිය ගෙනයන අරගලය ට ජයවේවා !
    නිර්ධන පංතියේ සටන් ක්‍රියා මාර්ග වලට ජයවේවා !
    කම්කරු පංතියේ,සටන් ක්‍රියා මාර්ග වලට ජයවේවා !

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +5

    මූහුනෙන් හඳුනා ගත හැක. නැවත මෙතුමා අපට දැකීමට සැලැස්ස වීම ගැන ඩිෂිටල් වෙහිනියට සිතුතියි.

  • @user-rk3ze3kh8q
    @user-rk3ze3kh8q 3 ปีที่แล้ว +1

    අපි රටට නව දර්ශනය පෙන්වා දුන්නා .follow දෙගල්දොර ඇරපු මුදියන්සේ

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว +22

    Well worth watching…. Mr Bopage seems a well balanced and highly educated person who has a thorough political knowledge with superb leadership qualities, comparing to the bunch of idiots we have in our parliament.
    What a shame Sri Lanka cannot produce such people anymore because of our existing education system and the bunch of morons that the people elected.
    He is also absolutely correct in pointing out the weak areas of present day JVP.
    The host did a good job and I must say it’s a rear treatn especially now a days.

    • @izaiahtyler3385
      @izaiahtyler3385 2 ปีที่แล้ว

      i guess Im kinda randomly asking but do anybody know of a good site to stream newly released tv shows online?

  • @athulaupendrajagoda3700
    @athulaupendrajagoda3700 2 หลายเดือนก่อน

    මම දැක්ක සොදුරුම ජෙප්පා ❤

  • @socoseethawaka9366
    @socoseethawaka9366 4 ปีที่แล้ว +2

    very good

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 3 หลายเดือนก่อน

    ඔව් පරිනත අත්දැකීම් තුලින් අද සමාජයේ යහපත් ප්‍රවනතාවයට. දිරිගැන්වීමක් ලැබේවා යයි උදක්ම අපේක්ෂා කරමු.

  • @nimalka3941
    @nimalka3941 4 ปีที่แล้ว +63

    මෙයා Australiaවෙ සැපට ජීවත්වෙනවා. මම දැක්කා තැනකදි.හැම එක්කෙනාටම අතට අතදිදී මහා ආඩම්බර තාලෙට ඇවිදිනවා. මට එක පාරටම මතක වුනේ තවමත් තමන්ගෙ පුතාල දුවල නැති වෙලා අඩන දෙමව්පියන්.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 4 ปีที่แล้ว +7

      Jvp mineemaruwo.

    • @tweety9003
      @tweety9003 4 ปีที่แล้ว

      It is not strange that historically marxist coalition failed to muster more two million votes. One obvious failing has been their inability to rationalize the class struggle. This is relevant considering 75 percent of the population is peasant

    • @gnanam715
      @gnanam715 4 ปีที่แล้ว +4

      kauru monawa keewath Rohana Wijeweera kiyanne patti gonek. Laksha ganan ahinsaka
      doo puthun athi kroora ayurin ghathanaya kara demeemata death benda dewarakma Ratapanaya kala moosala gong amana pissu para balu desha drhi singhala palakayanta ida
      laba dunne mung. wijeweerata ath una iranama RANJAN WIJERATHNA HA PREMADASA JANADHPATHITA UNETH KARMA PALA DEEMA HERA WENA KUMAKDA. ME PARAYO OKKOMA BAUDDHAYODA?

    • @damknamaldeniya1809
      @damknamaldeniya1809 4 ปีที่แล้ว +4

      @@gnanam715 ඔව් ඒකාලේ ඒනාම්බා පට්ටි දාලා ගොන් නෑම්බියෙ කුට ගොන් පැටියෙක් හම්බුනාලු ඌ තැන තැන තප්පු ලමින් යනවලු ..

    • @janithadevendra
      @janithadevendra 4 ปีที่แล้ว +2

      nimalka ඇයි මැරිච්ච ලමයි අත දරුවොද? රවට්ටන්න බබ්බුද?අම්මාලා තාත්තගේ අගය දන්නේ නැතුව ඕවට යනවනම් ඒ දෙමව්පියෝ හරියට ලමයි හදලා නෑනේ.එකට එකතු වෙලා ගොන් කම් කරලා, ප්‍රතිපලය ආවම මේ මිනිහට බැනලා වැඩක් නෑ.

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 ปีที่แล้ว

    Excellently, congratulation s,

    • @sunethpathirage219
      @sunethpathirage219 5 หลายเดือนก่อน

      මට දැනගන්න ඕන මෙතුමා 88 89 දී මෙතුමා ක්‍රියාශිලී දේශපාලනයේ සිටියාද?

  • @sushasunilshantha8072
    @sushasunilshantha8072 2 หลายเดือนก่อน

    මහ නඩුවේම 4 වෙනි විත්තිකරු අනුර කුරැකුල මගේ ඤාති සහෝදරයා ද ඔබ සමග ඇතැයි මා සිතමි.මම අවු.10 ක ශිෂ්‍ය යෙක් ලෙස ඔබත් රෝහණ සහෝදරයා ත් මගේ අයියා සමග රැස්වීම් වලට ගියවිට දැක ති⁣බේ. ඇත්තටම ඔබලා දකින්න හරි මා පින් කර ඇත.

    • @IndikaHettige
      @IndikaHettige 2 หลายเดือนก่อน

      Samajawadaye pin koheda

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 หลายเดือนก่อน

    බෝපගේ සහෝදරය, අපි හැත්තෑ ගණන්වලදි ගාල්ලෙ දි එකට වැඩකලා. සහෝදරය නිතර අපේ ගෙදර ආව.

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 2 หลายเดือนก่อน

    මේ වගේ උගත් බුද්දිමත් වටිනා ජීවිත දහස් ගණනක් ටයර් සෑයවල්වල දැම්මේ නැත්නම් ..JVP තහනම් කළේ නැත්නම් අද මේ රට මේ අඝාධයට නොවැටෙන්න තිබුණා..

  • @seetharamanperiyasamy8394
    @seetharamanperiyasamy8394 2 ปีที่แล้ว +1

    My Hero.. jayawewa

  • @chanka5178
    @chanka5178 7 หลายเดือนก่อน +1

    පක්ෂයක මත ගැටුම් ඇතිවීම ස්වභාවික දෙයක් . කල යුත්තේ එය විසඳෙන තුරු සාමූහිකව කටයුතු කිරීමයි. එහෙම නැතිව පක්ෂය හැරදා යෑම නොවේ . එහෙම යනවානම් එවන් පුද්ගලයා කොහොමද රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් ආවොත් විසඳන්නේ . ? . අනෙක එවැනි පුද්ගලයන් නියම සමාජ වාදියොත් නොවෙයි. . එදා JVP ප්‍රධාන නායකයින් අද රජයේ වරප්‍රසාද මත එදා සටන් බිමේ මෙවැනි නායකයන්ගේ මොල සේදීමෙන් සටන් කර ජීවිතය පූජා කරපු එකටත් කර තිබෙන්නේ තුච්ච ක්‍රියාවක් . මෙවැනිම එකෙක් තමයි පොඩි අතුල වික්ටර් අයිවන් කියන ගහලයා . මොහු අද ඔස්ට්‍රේලියාවේ ඉතා සුකෝපනෝභීව ජීවත් වෙනවාලු . .මම අහන්න කැමතියි එදා උඹලාගේ අණ දීම් යටතේ සටන් වැද ජීවිත බිලිදුන් කිසි කෙනෙකුගේ පවුලක එක සාමාජිකයෙකුට වත් කිසියම් උපකාරයක් වත් කර තිබේද කියා ? දැන්වත් කල යුත්තේ රටට පැමිණ දැන් මේ Npp ගෙනයන වැඩපිලිවෙලට දායක වී රටේ අනාගතය සැදීමට සහයෝගය දැක්වීමයි . එහෙ නැතිව Npp ජයග්‍රහණය ලැබූ පසුව පැමිණ හේත්තු වෙලා නිකන් පඩ ෂෝ දමන්න එන්න අදහසක් හෝ තියාගන්න හිතන්නවත් එපා කියලා .

  • @hectordias9680
    @hectordias9680 7 หลายเดือนก่อน +5

    We need, people like you to Save our weeping Mother Lanka 🇱🇰

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +5

    Jvp ❤

  • @ranthasiri2682
    @ranthasiri2682 6 หลายเดือนก่อน

    I had heard about Comrade Lional Bopage. I was in the faculty of Arts in the University of Colombo.

  • @rupanandawidanage947
    @rupanandawidanage947 4 ปีที่แล้ว +8

    Very good discussion though I do not agree with his idea of self determination. Dr. Bopage elaborated very important thoughts of education system and current and future crisis of our education. See what Sri Lankan education specialists have done, people could go for higher education without passing math. This is crazy.

    • @samjewellery3337
      @samjewellery3337 4 ปีที่แล้ว

      this man fought to kill over 100,000 young men and wemen.then he fled the country and studdied to get phd.niw livibg luxury life in capitalist imperialist rich country,australia.

    • @nathfernando1477
      @nathfernando1477 4 ปีที่แล้ว

      @@samjewellery3337 I donot understand your facts. it is only mud sligging