අපරාධ ප්‍රී ෂූට් වෙන රටක් මේක ! ktube | katipeth_ekka 05 | Chulananda Samaranayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • අපරාධ ප්‍රී ෂූට් වෙන රටක් මේක ! ktube | katipeth_ekka 05 | Chulananda Samaranayake #chulananda_samaranayake

ความคิดเห็น • 185

  • @mirandameendra5378
    @mirandameendra5378 3 ปีที่แล้ว +25

    ජීවමාන පුරාවෘත වගේ මිනිස්සු. මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එකට සැබෑම හේතුටික මේ මිනිස්සුන්ගේ කතා ඇතුලේ තියෙනවා. ඇත්තටම හිතුවොත් තාමත් අවංකව තමුන් ඉඳපු මතවාදයත් එක්ක චුලා අයියා ඉන්නවා. චූලා අයිය එයාගේ මතවාදය අතාරින්නේ නැහැ, මරන්න ඕනේ එකෙක් ය කියලා එදා කිව්ව එක අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. කැටිපේ අයියාට බොහොම ස්තූතියි මේ සංවාදය කළාට..

  • @dineshchamara1433
    @dineshchamara1433 3 ปีที่แล้ว +19

    මන් ඉපදිලා දවස් හතරකින් තමා මේ සර්ව අල්ලන් ගිහින් තියෙන්නේ අපි මොනාද බන් මේ රටට කරලා තියෙන්නේ අපි මොන හිඟන්නොද මේ වීරයෝ ඒක්ක බලද්දි ❤️

  • @aravindadharmasena1192
    @aravindadharmasena1192 3 ปีที่แล้ว +19

    චූලානන්ද සමරනායක සමග මේ වැඩසටනේ තව දිගුවක් අත්‍යාවශ්‍යයි..

  • @manjulamadusanka6500
    @manjulamadusanka6500 3 ปีที่แล้ว +39

    බොක්කටම වැදිච්ච, පපුව පුච්චපු කතා බහක්, චූලානන්ද සමරනායක සහෝදරයාටත්, විමල් කැටිපෙආරච්චි සහෝදරයාටත් ගොඩාක් ස්තූතියි.

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 3 ปีที่แล้ว +20

    වටිනා මිනිසෙක් , අතිශය කටුක අත්දැකීම් විඳ නැවත තමා ඇලුම් කල සාහිත්‍ය , මානව ප්‍රේමය වෙනුවෙන් වෙහෙසෙන්න අවස්ථාව ලැබුණ කෙනෙක්.. මොහු විඳි අත්දැකීම් ගැන ඇහුවාම අපට අහිමිවූ අපේ සමකාලීන පාසැල් , විශ්ව විද්‍යාල හිතවතුන් කොතරම් දුක් විඳින්න ඇතිදැයි හිතුණා

  • @vimalbogahawatta
    @vimalbogahawatta 11 หลายเดือนก่อน +1

    රත්තරං මනුස්සයෙක්
    නිහතමානී කම අපමණයි
    කලුතර අපට ගවුරවයක් ❤️❤️❤️

  • @isharapriyanath4727
    @isharapriyanath4727 3 ปีที่แล้ว +2

    විටෙක දුක්බර විටෙක සමබර විටෙක සෙනෙහෙබර විටෙක දයාබර හැඩපළු ගගකි ජීවිතය. චූලානන්ද සමරනායක නැමති ගලිවර් ගේ ලිලිපුට්ටෝ අපිය.ඔහු ගලිවර්ගෙත් ගලිවරයෙකි. මෙවැනි ශ්‍රේශ්ඨ දනවත් පුද්ගලයන් මේ වැඩ සටහනට සම්බන්ධ කරගන්නා ලෙසට බැගෑපත් වෙමි. නැවත මේ මහා ගලිවරයානන්ගේ වැඩසටහනක් කරනාමෙල් ඉල්ලමි🙏🏽

  • @jagathc22
    @jagathc22 3 ปีที่แล้ว +12

    මචං කැටේ,
    චූලෙ අයිය කියන්නෙ කියවනකොට අවුරුද්දක් හරි අහන් ඉන්න ආස හිතෙන කියවන හැම වචනෙකම වටිනාකමක් තියෙන එයා නිරත විෂයෙන් පමණක් නෙවෙයි හැම අතකින්ම වටිනාකියන සුන්දර මනුස්සයෙක්. පුළුවන්නම් වෙනත් දවසක තව සාකච්ඡාවක් ගන්න. නොදැනී ගෙවුණු අපූරු විනාඩි 56ක්.
    ජය ❤️

  • @DumindaAlahakoon
    @DumindaAlahakoon 3 ปีที่แล้ว +20

    අපූරු කතාබහක්. චූලානන්ද කියන චරිතය ගැන ගැඹුරින් හැදෑරීමට අගනා මග හෙළිකිරීමක්. ස්තුතියි සහෝදරයා...

    • @rohanwijayawickrema7817
      @rohanwijayawickrema7817 3 ปีที่แล้ว

      අති විශිෂ්ට මනුස්සයෙක්. ඔබතුමා ගේ ජීවිත කතාව ලියන්නකෝ. අනාගත පරම්පරා වට අතිශයින්ම වැදගත්. වෙයි

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 3 ปีที่แล้ว +7

    ඔවුන් පැතූ ලෝකය මේ මිහිපිට ස්ථාපිත වේවා.🙏🔥

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +40

    යකෝ අපි මොක්කුද ? මෙහෙම හරි මෙවෙනි පොරවල් දකින්න අහන්න ලැබීම සතුටක්, මේ අත්දැකීම් අහන කොට මා ගැන ලැජ්ජයි. 🙏🙏🙏🙏

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +6

    චූලානන්ද සමරනායක සහෝදරයා පපුවටම දැනිච්ච මිනිසෙක් . කැටිපෙ සහෝදරයා මේක ගින්දර වගේ ඉන්ටර්විව් එකක් .❤️🔥

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 ปีที่แล้ว +4

    අැත්තටම බොහෝම ස්තුතියි කැටපේ සහෝදරයා.අැත්තට විශ්ව කෝෂයක් චුලානන්ද සමරනායක කියන්නේ.එ්ගේම චුලානන්ද මහතා ගේ සියලු දෙනාම ජාතින් එකට අත්වැල් බැදගෙන පක්ෂ පාට ජාති අාගමිිි බෙිිදයකින් බෙදයෙන් එකතුවි මෙිි රට ගොඩනැගිමට මිනිසුන් දැනුවත් කිරිමෙිිි කාලය උදාාවෙමින් අැත.එ් සදහා ප්‍රගතිශිලින් සාමාජ ක්‍රියාකාරකයින් ලෙස ඔබට ඉතාමත් වගකීම අැත.එය ඉටුකරමු.

  • @shalakadeshan
    @shalakadeshan 3 ปีที่แล้ว +2

    නැවත නැවත කියවන්නට බරක් තියෙන සුන්දර මිනිසුන්ගේ කතා, පේලි අතරේ හැම මිනිසුන්ටම කියවන්න ඉඩ හරින එක යුගයක ඉල්ලීමක් කියලා හිතෙනවා. චූලාලන්ද සහෝදරයා, ඉක්මන්ටම තමන්ගේම ජිවිත අත්දැකීම අපි හැමෝටම කියවන්නට, හදාරන්නට ලියා තියෙනවනම් ඉතාම අගෙයි. ස්තූතී චූලානන්ද සාහිත්‍යාවේදයානනි. ස්තූතී කැටිපේ සහෝදරයා.

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +21

    සුන්දර මානවයෙක්..මෙවැනි සුන්දර මානවයන්ගේ අතීත මතකයන් සමාජයට ගෙන එම ගැන කැටපේ ඔබට ස්තුතියි සහෝදරයා,. චූලානන්ද කියන චරිතය ගැන ගැඹුරින් හැදෑරීමට අගනා මග හෙළිකිරීමක්. ස්තුතියි සහෝදරයා...

    • @anu198600
      @anu198600 3 ปีที่แล้ว +1

      ඕං සබක් දැම්මා.

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 3 ปีที่แล้ว +7

    ඉතාමත් සුන්දර කතාබහක්... සුන්දර වූ කටුක, කැපකිරීම්, අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් දරාගත් සුන්දර ආදරණීය මිනිසුන් පිළිබඳ වූ ගෞරවනීය කතා බහක්. ඔබ සැමට ස්තූතියි. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. ජය ❤️🙏😷

  • @thusithanakandala
    @thusithanakandala 2 ปีที่แล้ว +2

    චුලානන්ද සමරනායක ,අපේ කාලයේ වීරයෙක් ,මාව විමතියට පත් කල වටිනා මිනිසෙක්

  • @rpussewela
    @rpussewela 3 ปีที่แล้ว +9

    මේ කතාබහ තදටම වැදුනා!! චූලානන්ද සමරනායක සොයුරාගේ අතීත ගමන් මග අපි හා සමාන නොවුණු වෙන්ත් මගක වූවත් යම් යම් හන්දි වල මට "ඔහුව" මුණ ගැසුණු බව තදින්ම දැනේ..

  • @wimalperera8350
    @wimalperera8350 ปีที่แล้ว +1

    අාදරණීය චූලා,මගේ සහෝදරාත්මක ගෞරවය !
    කැටපේ ස්තුතියි සහෝදරයා...

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම විශිෂ්ඨ සාකච්ඡාවක් ,ස්තූතියි ඔබ දෙපලටම .. මනස්කාන්තයි..❤️❤️❤️

  • @sasinduwijesinghe9238
    @sasinduwijesinghe9238 2 ปีที่แล้ว +2

    මරු කතාබහක්. චූලානන්ද මහත්මයා කියන්නේ පුරාවෘතයක් කියලා හිතුණා මේක බලද්දි. ස්තූතියි විමල් අයියේ.

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +3

    අද 19.01.2023 ඔබගේ videos බලන්න පටන් ගත්තේ දැන් දවස් කිපයකට කලින් ඉදලා. අපේ ජීවිතය මොකක්ද කියල මනින්න පුලුවන් මම දැක්ක හොදම සාකච්ඡාව. ❤

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 11 หลายเดือนก่อน

    බොහොම සුන්දර මනුස්සයෙක් මා හදුනන හොඳ තීරු ලිපි රචකයෙක්

  • @thesolution3352
    @thesolution3352 3 ปีที่แล้ว +6

    කැටිපෙට ස්තූතිය සහ ඉතා වැදගත් වැඩසටහනක් !

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว +2

    ඉතාම අපූ රු කථා බහක්...එතුමගෙ කටුක අත්දැකීම් සුන්දර සංවාදයකින් අපි ඇහුව...අනර්ගයි සහෝදරය...

  • @percybandara5539
    @percybandara5539 3 ปีที่แล้ว +22

    මොවුන් කෙතරම් සුන්දරද....?
    ඔවුන් කෙතරම් අසුන්දරද...?

  • @sinhalaya9029
    @sinhalaya9029 3 ปีที่แล้ว +6

    සුන්දර මිනිස්සු දැනුම් සම්බාරයක්, මේ මිනිස්සුන්ගේ මොලෙන් වැඩගන්න අපේ මිනිස්සුන්ට වාසනාව නැහැ

  • @lalithalwis6975
    @lalithalwis6975 3 ปีที่แล้ว +3

    හරිම අපූරු සංවාදයක් ජයවේවා

  • @thissadahanayake642
    @thissadahanayake642 3 ปีที่แล้ว +7

    නවකතාවක් වගේ. අහන් ඉන්න ආසයි චූලා අයියේ. තිස්ස දහනායක ( දෙමළා)

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +45

    පුදුම අත්දැකීම් සම්භාරයක් , කර්කශ දේ භුක්ති වින්දත් , උපේක්ෂා සහගත මිනිසෙක් ❤️

    • @nihalalahapperuma8650
      @nihalalahapperuma8650 ปีที่แล้ว

      Muu jaathika aparaada kaarayek jeppo LTTE kiyanne lankaawe ahinsaka minissu marapu ewun muuth eewata udaw karapu minii maruwek Katape aarachchi hondata ussala denawa muuwa dan atadanguwata ganna oone 88,89 minii maruwata

  • @shalikamadawala6533
    @shalikamadawala6533 ปีที่แล้ว +1

    සංවේගයක් ගෙනාව හිතට, මෙවැනි සුන්දර හිත් ඇති, නිර්භීත මිනිසුන් අපිට අහිමි කිරීම ගැන. 🥲🥲

  • @miththapathirage1554
    @miththapathirage1554 ปีที่แล้ว +2

    හ්‍රරිම වටිනා කතාබහක්....

  • @isharapriyanath4727
    @isharapriyanath4727 3 ปีที่แล้ว +2

    මගේ ජීවිතයේ බලපු වටිනාම වැඩසටහන මෙයයි...

  • @dposhz
    @dposhz 3 ปีที่แล้ว +2

    මට අවු.21 චුලානන්ද සර්ව මම අදුනගත්තේ
    මගෙ ලොකුතාත්තගෙ මාර්ගයෙං.
    ඒ ඔහුත් සමග පොත් එළිදැක්වීමකට මහවැලියට ගියවිටෙක... ❤️

  • @sandeepanigangoda2115
    @sandeepanigangoda2115 3 ปีที่แล้ว +7

    කැටපෙ ඔබට ස්තූතියි.තව කොච්චර තියෙනවද කතා කරන්න . ආයෙත් චූලානන්ද මහත්තයාව ගේන්න, තව ගොඩක් දැනගන්න ඕන ... ❤️❤️❤️

  • @punchason
    @punchason 3 ปีที่แล้ว +3

    This not an interview, this is amazing life story…. What a great teacher….

  • @nilanthisuwarnamali7134
    @nilanthisuwarnamali7134 3 ปีที่แล้ว +1

    අහන්න ඉන්න අශා හිතෙන කතා බහක් .ස්තූතියි ඔබට.

  • @violetrooks576
    @violetrooks576 ปีที่แล้ว

    මාර වටිනා සාකච්ඡාවක් ඇත්තටම .ජේවීපී පක්ශෙ අපේ එදා ඉදල තරුණ කොල්ලො කෙල්ලො කොයිතරම් උත්සාහ කලාද මේ රට වෙනස් කරන්න.එදා කොල්ලො අද වයසට ගිහින් අද එදාටත් වඩා අපේ රට අගාධයට වැටිල.
    අපේ මිනිස්සු කවදාවත් තේරූම් ගන්නෙ නැහ .අදත් ආපහු රැවටිලා.දැන් හරි මිනිස්සුන්ට සල්ලි තියෙනව ආපහු රට හොද අතට කියල දන්සැල් උඩ දාගෙන නටනව.
    ලෝකේට ණය නොගෙවා තවත් ණයට අරන් රට දුවන්නෙ කියල කිසිම හැගීමක් නැහ.
    ඔය රටේ මිනිස්සු වෙනුවෙන් අපරාදෙ බිලිදුන් ජීවිත.😢

  • @ecoman8386
    @ecoman8386 3 ปีที่แล้ว +8

    කැටිපෙ...ඇයි මේව trending වෙන්නැත්තෙ....
    මෙතුමා තව දවසක් ගෙන්නන්න.

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว

    Atta ma ඔබ අන්.අයට සුන්දර යි කියනව ඔබ අපට තවත් සුන්දර මනුෂ්‍ය යෙක්...වෙනස් වෙමින්.යන ලාංකිය දේශපාලන යට සක්තිය යක්.. වෙන්න ජෙවිපි එන්පිපි යුගය ක් හදමු.sr

  • @premasiribandara.4304
    @premasiribandara.4304 3 ปีที่แล้ว +5

    Payak giya nodanima..
    🙏🙏❤️❤️

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි ගමේ චරිතය චලා සර්.

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +55

    ඉතිං ...පේනවා නේද..?මගේ සුන්දර රටට අහිමි උනේ මේ වගේ සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ ආදරනීය මිනිසුන් බව...මොවුන් අදටත් ජීවත් වූවා නම් මගේ රට කොතැනක තියෙයිද...?😓😓

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      ඉතින් බන් එතකොට උන් අනිත් මිනිස්සු මරණකොට
      මරල පලයන් කියල අත් දෙක බැදගෙන ඉන්නද කියන්නෙ

    • @chandanideepika3893
      @chandanideepika3893 3 ปีที่แล้ว +3

      @@හේශාන්පෙරේරා ඔව් බං..
      උනුත් මළා,මුනුත් මළා...දෙගොල්කන්ගේ නම් විකුනාගෙන උන්ගෙයි,මුන්ගෙයි නමින් තරුණයෝ,ජලා කාරයෝ,රටේ පිළිගත්ත වටිනා මිනිස්සු මරලා හංගලා ඔවුනොවුන් සතුටු උනා...
      මේ ඔක්කොගෙන්ම රටට අහිමි උනේ මගේ රටට වටිනාම මිනිස්සු බං.මං කිව්වේ ඒකයි බං....🤣🤣

  • @ThinkLabSL
    @ThinkLabSL 3 ปีที่แล้ว +4

    හිතට දැනිච්ච කතාබහක්.👌👌👌

  • @haresheranga
    @haresheranga 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි! ලේඛකයන් පසුපසු සැඟවුන පරිවර්තකයා ගැන නොදත් බොහොම දේ දැනගත්තා.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +3

    Excellent Sahodaraya, Thank you for taking the time to share your experiences that have been at times heartwarming, heartbreaking, inspiring, unsettling, and even shocking.

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว +4

    Teruwan saranai

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +2

    ආදරේ හිතුනා හැමදේටම..ලෝබ හිතුනා ළමාකාලය ගැන...ගෞරවයක් ඇති උනා ඉස්කෝලේ ලොකු මහත්තයට...පුවත ලුහුඩින්😊

  • @sujithkariyawasam1711
    @sujithkariyawasam1711 3 ปีที่แล้ว +2

    Great peoples never die. thay are living in our heart forever. thanks Mr chula. 🙏🙏🙏🙏👍👍👍😀😀😀❤️❤️❤️❤️♥️♥️🎶🎶🎶🌐🌐🌏🎇🎇

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +13

    කැටපෙ ඇයි මෙහෙම අපරාධයක් අපට කරන්නෙ. මේ විප්ලව වාදියගෙ මුලු කථාව හෙමිහිට කොටස් වශයෙන් අපට ලබාදෙන්න. මොහුගෙ කථාව ඔහුට සම්පුර්ණයෙන් කියන්න ඕනෙ. ඒත් කාලයේ පුශ්ණයක් තියෙනව. ඒ නිසා ඔහු ඉතා සීග්‍ර ඝාමීව කියාගන කියාගන යනව.

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +2

    එක හුස්මටම සම්පූර්ණයෙන්ම වීඩියෝව බැලුවා. මාරම රසවත් කතාබහක්...

  • @cham31212
    @cham31212 3 ปีที่แล้ว +2

    Really great 🙏🙏🙏🙏🙏

  • @Chulapw
    @Chulapw ปีที่แล้ว

    ඉතා කැමැත්තකින් බැලූ වැඩසටහනක්. චූලානන්ද මහතාගේ විචක්ෂණ භාවයත් , දැනුමත් , අත්දැකීම් සමුදායත් , මානව ගුණාංග සහ දැක්මත් , අනවර්ථ අධ්‍යයනයන්ගෙ ඵලයනුත්, සබුද්ධික භාවයත් හා නිරවුල් සුමට මුඛරි කමත් ඉතා සිත්ගන්තා. අයිත්මාතෆ් ගැන ඔහුගේ නැවුම් සැබෑ කියවීම උත්කෘෂ්ටයි.
    කැටපේ ආරච්චි මහතාට ස්තූතිය පුදනවා, අපගේ දැනුමේ හා දැක්මේ නිම්වළලු පුලුල්කරන මෙවැනි අඟනා දුලබ චරිතවල අත්දැකීම් හා දැක්ම අපට නිරාවරණය කිරීම ගැන.

  • @kspeed5601
    @kspeed5601 3 ปีที่แล้ว +1

    කැටපේ බොහොම ස්තුතියි

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka 3 ปีที่แล้ว +5

    දෙකම සුපිරි දෙකක් !

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว

    ආදරණීය සහෝදරත්වයට ජයවේවා !!

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +29

    කැටපෙආරච්චි මෙච්චර කල් මොකද කළේ වීඩියෝ එකක් දාන්න ඇතුව යන්තම් ඇති අදවත් එකක් දැම්මා

  • @subashwijenayake865
    @subashwijenayake865 3 ปีที่แล้ว +3

    කැටපෙ චුලගෙ තව වැඩසටහනක් කරන්ටකො .. මේ වැඩසටහන හා මොහුගේ දැනුම ඉතා වටිනව සමාජයට...

  • @zomatoyaseen8289
    @zomatoyaseen8289 3 ปีที่แล้ว +2

    Respect brother.....👍👍👏👏👏🙏🙏

  • @somachandrasingappulige8064
    @somachandrasingappulige8064 3 ปีที่แล้ว +1

    Vissita soduru minisek. Jaya wewa! Sahodaraya.

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว +2

    Mara minissu 😥💖💖💞

  • @prashaddammika8946
    @prashaddammika8946 3 ปีที่แล้ว +2

    මරු. 👌❤️.... මාසෙකට 1 එපියක්වත් කරන්න.

  • @nishadh1981
    @nishadh1981 3 ปีที่แล้ว +9

    මේවගේ සොදුරු මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් 71, 88-89, වගේම ඊලාම් යුද්දය නිසා මෙරටට අහිමි වෙලා ඇද්ද? මෙවැනි මිනිසුන්ගේ තරුණ කාලය ගැන හිතන කොට , අද පවතින තරුන්නය මොනතරම් හිස්ද.

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +7

    භීෂණයේ සාහිත්‍යය.....!!

  • @vfxnuwan
    @vfxnuwan 3 ปีที่แล้ว +3

    වටින මිනිස්සු....

  • @sriyanibernadethfernando6622
    @sriyanibernadethfernando6622 3 ปีที่แล้ว +1

    දිගු නිහැඬියාවකට පසු කැටිපේ ,
    👍👍👍❤❤

  • @kumarapathirana9553
    @kumarapathirana9553 3 ปีที่แล้ว +8

    මට පේන්නේ විප්ලවය භාෂාවක් විදියටය් ....

  • @pedalcruise4941
    @pedalcruise4941 3 ปีที่แล้ว +2

    සැබෑ වීරයෝ 🙏🙏😥❤️

  • @dasunpriyankaranalawattha3318
    @dasunpriyankaranalawattha3318 3 ปีที่แล้ว +3

    මේකට තමා විප්ලවය කියන්නෙ . 🙏🙏🙏🙏

  • @user-nf1jw6gg1y
    @user-nf1jw6gg1y 3 หลายเดือนก่อน

    මම ඔබව දැක්කේ පොත් වලින් විතරයි. ඔබ දක්ෂයි

  • @sriyanibernadethfernando6622
    @sriyanibernadethfernando6622 3 ปีที่แล้ว +16

    88/89 ගැන මතුරන අය මෙවැනි කතා වලට සවන් දුන්නා නම් ,අැත්ත තේරුම් ගන්න පුළුවන්

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 3 ปีที่แล้ว

    patta danumak gatte, mawan charitha adahas dakwemath, api asimatha hardayangama kiyawemak, jayen jaya CHULA & KATIPE sahodarayanta....

  • @nilax0000
    @nilax0000 3 ปีที่แล้ว +4

    මෙවන් සුන්දර මිනිසුන් ඉන්න රටක්,,,, අධම දේශපාලන පාලනය කරයි...

  • @alrightsickpeoples409
    @alrightsickpeoples409 3 ปีที่แล้ว +1

  • @kusumsiriwijayawardana7801
    @kusumsiriwijayawardana7801 3 ปีที่แล้ว +7

    +චුලාගෙ අදහස් දැක්විම අහන කොට අපේ ළමා කාලය මතක් වුණා. කදිමයි

  • @bakmaharangana
    @bakmaharangana 3 ปีที่แล้ว +14

    අම්බ වහුලුන් පිරි රටක බිහිවුණු අපූරු මිනිසෙක් . කැටපේ චුලානන්ද මහත්තයගේ තව එකක් ඉක්මනට දාන්න

    • @sandunliyanage8347
      @sandunliyanage8347 3 ปีที่แล้ว +1

      මුං තමයි නියම වහල්ලු. රුසියාව ගැන බොරු දේශණ දුන්නම ඒවාට මොළ හෝදාගෙන වහල්ලු වෙලා රට ලේ විලක් කරපු කාළකන්නි හැත්ත

    • @bakmaharangana
      @bakmaharangana 3 ปีที่แล้ว +7

      @@sandunliyanage8347 ඔබලාගේ දැනුමේ සංකේතය, වර්තමාන රජයෙන් පිළිබිබු වෙයි. ටාන් ටාන් ටාන් ඩොන් ඩොන් ඩොන් .
      ප්‍රභාකරන්ගෙන් අරගෙන චීනෙට දුන්න වගෙයි . නූතන පිරුල.
      පට්ට සිංහල බෞද්දයන්, පොන්නම්බලම් රමනාධාන් මහත්තය නැත්තම්, පෝය දවසත් නැහැ. ඔන්න වහල්ලුන්ගේ තරම.
      කොහොමද බන් අන්තිම රජ්ජුරුවෝ දෙමල උනේ? එකියන්නේ මහින්දගෙන් පස්සේ දෙමල හෝ මුස්ලිම් මනුස්සයෙකුට ජනාධිපති කම දුන්න වගේ . එහෙම වෙනවද ? එතකොට ලංකාවම වසර සිය ගණනක් දෙමල රජවරු තමයි ඉඳල තියෙන්නේ . ඉතිහාසයත් අපෙන් ඇන්දුවා බොල. පට්ට සිංහල බෞද්ධ ගොන්නු. සිද්ධාර්ථ ගේ අම්ම තාත්තා හින්දු , ලංකාවේ දෙමල මිනිහව මරන්නවා .. අපි පට්ට ගොන් ජාතියක් බන් . පිලිගනිල්ල .

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 3 ปีที่แล้ว

      Meyala dan weradi i ttibunanam ewa niveradi kara gath minisun.mowunge honda pragatisheeli adahas varadiadahas valata vada vedi bawa amataka nokaranna. Koi kata wunath me avasthavedi paribhava karanu venuwata owun dan karanne kumakda kiya bala ownta sadharana yak kireemai Teruvan saranai!!!

    • @sandunliyanage8347
      @sandunliyanage8347 3 ปีที่แล้ว

      @@sadamalabharathi9053 දේශපාලකයො හැමෝම වැරදි නිවැරදි කරං ඉන්නෙ ඉතින් ඔයාලා ඇයි හොරා කියලා කියන්නෙ? කවදට පස්සෙ කරපු වැරදිද ඔට්ටු?

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      @@bakmaharangana ඔයා කියන්නෙ එල්ටීටීයි ත්‍රස්තවාදය ගැනද
      ජේවීපී ත්‍රස්තවාදය ගැනද
      නැත්නම් පොහොට්ටුව ගැනද
      මට නම් තේරෙන විදිහට මේ කොමෙන්ට් එකේ කියන්නෙ රුසියාවේ ජනාදිපති දේශපාලනය ගැන අහල ආයුධ අරගෙන රට ගිනි තිබ්බ කියල
      එතනදි දෙමළවත්
      එල්ටීටීයි එකවත්
      රාජපක්ෂ වත්
      රාජසිංහ රජතුමාවත් අදාල නෑ නේද
      ඇයි හැම රෙද්දටම පොහොට්ටුව පටලවගන්නේ

  • @indeerasilva5814
    @indeerasilva5814 3 ปีที่แล้ว +1

    ජවිපෙ කළේ කන්න නැති ධනවතුන්ට ක්‍රෝධ කළ අය කියන මතය වපුරා එය අදත් ප්‍රතිරාවය කරමින් රටේ අවංක දේශපාලනය කුණු මුල්ලට තල්ලු කරන පාලකයින් හා උන්ගේ බොරැවට රැවටි NPP එකට දොස් කියන අයට මේ සුන්දර මිනිසාගෙන් ගතහැකි ආදර්ශයන් බෝහෝය. එයින් මා සිත්ගත් සුන්දරමප ප්‍රකාශනය” සමාජය වෙනස් කල යුතුය යන හැගිම දරාගෙන කටයුතු කරන. අය වීරයින්ය.”:ස්ත්තියි සහෝදරයිනි. හැකිතාක් මෙවැනි සුන්දර මිනිසුන් සමාජයට මුණ ගස්සන්න.

  • @bandulaperera8957
    @bandulaperera8957 3 ปีที่แล้ว +2

    කෙතරම් අපූරු මිනිසෙක් ද
    වටිනා සාකච්ඡාවක්

  • @dasunpriyankaranalawattha3318
    @dasunpriyankaranalawattha3318 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @samrathnayaka7180
    @samrathnayaka7180 3 ปีที่แล้ว +1

    patta

  • @lalcooray8649
    @lalcooray8649 3 ปีที่แล้ว +1

    හොඳ සාකච්ඡාවක්

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    අපේ රටෙ විරයෝ

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 3 ปีที่แล้ว +2

    මේව ඇහෙන කොට අපේ අතීතයේ අපි තනි වෙනවා

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +3

    Respect you sir

  • @chamarabuddhika5644
    @chamarabuddhika5644 ปีที่แล้ว +1

    හරවත් කතාවක්. මේ වගේ ජීවිත කීයක් නම් නැති වෙන්න ඇතිද.

  • @keshara88
    @keshara88 3 ปีที่แล้ว +3

    මම බලපු හොඳම වැඩසටහනක්

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 3 ปีที่แล้ว +3

    Eka husmata balala iwara kara...bihima sththi ..!

  • @keshara88
    @keshara88 3 ปีที่แล้ว +6

    කැටපෙ අයියේ, මේ වගේ program ගොඩක් ඕනේ

  • @sameeralakmal6629
    @sameeralakmal6629 3 ปีที่แล้ว +1

    Great person & great program

  • @AyeshaAyesha-fu6nr
    @AyeshaAyesha-fu6nr 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් thensk සහෝදරයා godak dewal dena gaththa e wagema aes walata kadulu awa චූලානන්ද මහත්තයා watina manussayo eyalage adadekm ne ape tharunnayata aya dawashak uwa gennana adambarai me wage minissu lanakawe inna eka gena thensk ඔබට 🙏🙏

  • @albdos5430
    @albdos5430 3 ปีที่แล้ว +1

    හරිම සුන්දර සහෝදරයෙක් මටද මගෙ අතීතය නැවත සිහිවෙයි.

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว +1

    පපුව නැවතුණ කතාබහක්😥😥
    සුගත් අශෝක ද සිල්වා❤❤
    වෛද්‍ය ශිෂ්‍ය 😥😥

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 ปีที่แล้ว

    එදා චූලානන්ද වෙනුවට විමල් වීරවංශ අත්අඩංගුවට ගත්තා නම්
    අද ඔබතුමා සහ අනෙක් සගයන්
    දෙන්නා ජීවතුන් අතර නැත

  • @tonycorso4790
    @tonycorso4790 3 ปีที่แล้ว +1

    What a lovely man,

  • @buddhiacademy3903
    @buddhiacademy3903 3 ปีที่แล้ว +3

    සුන්දර මිනිසෙකුගේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි කටුක ජිවිතයේ අත්දැකීම් .ඝාතන භිෂන රජයන සමයක සමාධි සුවයෙන් නොසිටිය මිනිසුන් .

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 3 ปีที่แล้ว

      Mage hngeema mohu tava kenekuge sathya venuwen penee sitiya nowa tamange sathya venuven penee sitiya kenek. YTeruvan saranai!!!

    • @amarasirigamage3616
      @amarasirigamage3616 3 ปีที่แล้ว

      ඒ අතීතය හරියට ඹබලාට තවම කියවා ගැනීමට ඉඩක් නැතිවීම ගැන මා අදවනතුරු දූක්වෙමි. (ඉතිහාසයේ කොටස් අදත් සමාජය දැනුවත් නොවී මියදීම හෙතුවෙන්.)ජවිපෙ ඉතිහාසයට අදත් ඒ සම්බන්ධයෙන් හිදසක් ඇති බව වර්ථමානයේ ජවිපෙ නොදනී, ඹවුන් ඒ ගැන නොදැනුවත් කම නිසාවෙන්.

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 3 ปีที่แล้ว +1

    හොද සාකච්ඡාවක්.

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 ปีที่แล้ว +1

    වටින කතා බහක්

  • @dasunpriyankaranalawattha3318
    @dasunpriyankaranalawattha3318 3 ปีที่แล้ว +1

    පුරාවෘත්තයක් බදු සැබෑ වෘර්තාන්තයක්.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +1

    සිංහල භාෂාව භාවිතය , උච්චාරණය එහෙම මාරයි.
    පුදුම අත්දැකීම් සම්භාරයක්
    ගත් යුතු දෑ බොහෝයි ❤️

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +1

    ඒ කතාවිලාශය මාරයි