@@kaarigechannel1thank you mr. Kariyawasam for the last few words. There are so many wannabe activists and critics among us. When we read comments we can see that 😊🙏
Mr Dharmasiri, your videos are priceless and beneficial for the younger generation to understand the clarity of the incidents that took place during the 88-89 season. I would also like to draw your attention to the attack that took place on sapugaskanda police station during the same season. If you know details about that, be kind to share that with another video in future. Thank you
ඔබ නිවැරදියි. අපි අහිමි කරගත් තරුණ පරපුර ගැන මමත් හැමදාම හදවතින් හඩා වැටෙනවා
71 අරගලයේ දී ජීවිත පූජා කළේ මෙරට ප්‍රමුඛ පෙලේ ඉදිරිගාමී ජාන හිමි අය. එව්න් ජාන අහිමි වීඒ ප්‍රතිඵල අද සමාජය තුළින් විද්‍යමාන වනවා.ආතක් පාතක් නැති පරපුරක් බිහි වුනා ඒ අනුවයි.
❤❤❤❤❤🎉🎉🎉
Ou hasawathinma ada mata wayasa aurudu 20 😢😢😢ane mama dakapu kadawasam tharuna pirisa ada hitiyanam😢😢😢sahodarayni obalata uthum niwanama labewa😢😢
ස්තුතියි සත්‍ය පව්සුවට .ඒ ඔබ යුක්තියට සාධාරණත්වයක් සත්‍ය සමාජ විග්‍රහයක් කරන නිසයි හොදම සමජ් විද්‍යාත්මක විග්‍රයක්
බොහොම ස්තුතියි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීම ගැන,🙏🙏
ඒක නම් මාරම කියුම " ඒ කාලේ හිටපු තරුණයන්ගෙන් එක මවිල් ගහක් තරම්වත් දැන් ඉන්න තරුණයෙක් වටින්නේ නෑ.විජේවීරව නිදහස් කිරීම පිලිබද නිවැරදි කිරීම ගැන මාගේ ස්තූතිය.❤
ඔබ අද වැඩසටහන ආරම්භයේදී ජීවිතය පූජා කල වීරයන් ගැන දැක්වූ අදහස ඉතාමත් සාදාරණයි .එය තමයි සත්‍ය ..❤
ඔබ වැඩසටහන ආරම්භයේ අප්‍රේල් අරගලයේදී මියගිය විරුවන් ගැන පැවසූ අදහස් ටික වෙනුවෙන් ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය !
මාත් ❤❤❤❤
❤❤❤
වර්තමාන විප්ලවය ට ජය වේවා
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
වර්තමාන අරගලය මෙහෙයවූයේ ඇමරිකාව, ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව... ජප්පන් සහ පෙරට්ටන් ඔවුන්ගේ කුලී හේවායන් පමනයි ..😂😂😂😂
Sir.oliwar.goonatilakada nodahas una
මේ සත්‍ය සිදධීන් ගොනුකරමින් ජනතාවට හෙළිදරව් කරන ඔබතුමන්ගේ සේවයට උපහාරාත්මක ස්තුතිය!
❤
මේ 22 විත්තිකරැ නමි ලඟදී මියගියා ඉතාමත් ස්තුතියි මේ සියළු කරැණු විස්තර කිරිම ගැන
පසු කලෙක ඉන්කම් ටැක්ස් කරු පදිංචිව සිටියේ රාගම වල්පොලය. ඉතා චාම් ගතිපැවතුම් ඇති පුද්ගලයකු ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කළේය. විජේවීරගේ පෙනුමට සමාන පෙනුමක් ඔහු සතුවිය. නිවසේ සිට වල්පොල දුම්රියපළට පැමිණෙන ඔහු ගමන් බිමන් වැඩිපුර ගියේ දුම්රියෙනි.
බොහොම දෙනා වැලිගම සිද්ධාර්ථ ,විද්‍යාල යේ ඉගෙන ගත් බව පැවසීම අසත්‍ය ය
Ohu ada innawada
ධනපාල සහෝදරයාගේ ගම. දිවුලපිටිය - ඉහළ මඩම්පැල්ල.
@@talkwithmano2024 අනිවා..මම දන්නවා එයාව.. දුප්පත් පව්ලක ඉපදිලා, සමාජය හදන්න ගිහින් කෙල වෙලා, දුප්පතෙකු ලෙසම මිය ගිය කෙනෙක්.. ♥️♥️♥️
වටිනා විග්‍රහයක් මහත්මයා
සදා සමරමු සොහොයුරන් ❤
ඔබතුමාගේ පැහැදිලි කිරීම පිළිබඳව අපගේ ගෞරවණීය ප්‍රණාමය ඔබතුමාට.🙏🙏🙏
Loads of thanks dear Dharmasri; your hardwork is greatly appreciated. Your preface & the way you concluded the presentation is fantastic. ❤❤
So true 🙏
කාරි අයියේ...ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන්. ඇත්තටම මේකට ඇබ්බැහිවෙන සුළුයි. ආන්දෝලනාත්මක චරිතයක් වන සර් ජෝන් කොතලාවල ගැන ඔහුගේ පැටිකිරිය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම් හොඳයි.
ලක් ජනතාව අන්ධවී සිටින ඉතිහාසගත දේශපාලනයේ නිරුවත දිගහැර පෙන්වන ඔබට ඉතා ස්තුතියි
සර් ජෝන් ගැන කියන්න දේවල් තියෙනවා.
මේ video එකේ ඔබ මුලින්ම කී පැහැදිලි කිරිමේ කතාව අගනේය. අද අපේ තරුණයින් රටට තිබෙන ආදරයෙ යම් අඩුවක් තියන බව පෙන්වා...වෙන රටකට යන්න දගලනවා මිසක් අපේ රටේ මේ දුෂිත දෙශපාලන නැති කරන්න උනන්දුවක් නැහැ....අපි මෙය වෙනස් කරමු.❤❤❤
ඇත්ත .
@mortzkizshikesh9375 පාට කන්නාඩිය දාලා තියෙන අපේ මොඩ, නුගත් මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. කියවා තෙරුන් ගන්න...
රටට තිබෙන ආදරය මනින මිනුම් දණ්ඩ ප්‍රචණ්ඩකාරී සන්නද්ද අරගලකාරයෙක් වීම ද? අද අපේ රට මේ තරමින් වත් දුවන්නේ පිටරට ගිය අය එවන සොච්චම් මුදලින් නොවෙයි ද?
Thank you, Kaari, for what you say at the beginning and the end of this video clip.
අති විශිෂ්ඨයි ඔබතුමාගේ අර්ථ දැක්වීම ඉතාම අගයකළ යුතුයි
බෙහෙවින් 🙏 ස්තුතියි මහත්මයා ❤❤
මට වයස 73 යි. ඔබ හරියටම හරි. ඒ දිනවල ඒ ගැන මිනිස්සු දැනසිටියා. ඔහු තම සගයන් එලියට ගන්න එහෙම කරලා පස්සේ වෙනම කුමන්ත්‍රනයකින් ජවිපේ තහනමිකලේ නැවත ඔහුන්ව සිරගතකරගන්න.ඒක ඔහු කරගත්තා. ඉන්පස්සේ රට අද වැටීසිටින තත්වයට මුල පිරැවා.
වර්තමානයෙ අපි ඔබ පැතු ලොකය උද කරන්නෙමු විප්ලවය ට ජය වේවා
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
@@martinjustin6698ඒ නම දැම්මෙ කවුද බන්? එයාම වෙන්න ඇති දාගත්තෙ.
Punchammage redda thamai.
@@martinjustin6698 උඹම කියාගෙන උඹම සැනසියන්. උඹ දන්නෙ නැද්ද උන් ආවෙ රනිලව ජනාධිපති කරන්න .
@@gihanudayajith3744🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රටට අහිමි වූ දක්ෂ තරුණයින් ගැන කරන හෙලිදරව්ව අගයමි.
අපට ඔවුන් ව අහිමි කලේ මේ පවතින දේශපාලන ක්‍රමයයි.
ඔබට ජය🌹🌹
ජාත්‍යන්තර අත්දැකීම් 17ශතවර්ශයෙ අගභාගයේ ඇමැරිකානූ.ප්‍රංශයේ විප්ලවය. 1917.රැසියානූ විප්ලවය ය ආදි වශයෙන්. මානව ඉතිහාසයේ සිදූ වීම් වලින් උගත් පාඩම ඉගෙන නොගැනීම.රටකට ඉදිරියට යන්න නොහැකි ය.... ප්‍රජාතන්ත්‍රවාදී ගමනක වැදගත් ම. සිතුවිල්ල ක් .. ඉතාමත් ස්තුතියි. විග්‍රහය යට... ඉතිහාසය ඉතාමත් වැදගත්
ඇමරිකානු ප්‍රංශ විප්ලව ධනපති විප්ලව 😊
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම ධනාවදය කුරිරු බව වහලා රවට්ටන්න දෙන සීනි බෝලයක් , 71 අරගලයට හේතුව ලොකු අතුලලගේ අවස්තාවාදය විජේවිර සහො සන්නද්ධ අරගලයකට කැමති වෙලා නෑ
මැරුන තරුණයො ගැන ඔබතුමාගෙ අදහස සත්‍ය උනත් ඉතුරු උන අය ගැන නම් එහෙම හිතන්න බෑ නේද?ඒ අය අතරින් සෑහෙන ප්‍රමාණයක් අන්තිමේ නැවතිලා තියෙන්නෙ මාරම තැන වලනෙ.😢
ඔබ තුමා ට බොහොම ස්තුතියි, කරන ලද හෙලි දරව් වෙනුවෙන්.
ඔබතුමාගේ අර්ථ දැක්වීම අද දවසේ දේශපාලනය දකින්නන්ට විශාල පාඩමක් උගන්වයි. එය ජාතික කර්තව්‍යයක් සේ මා දකිනවා. ස්තුතියි ඔබතුමාට .. ඔබට යෝධ ශක්තිය ,ධර්‍ය්‍ය ප්‍රාර්ථනා කරම්.🙏
Great job Thank you 🙏
වීරුවන් මැරුනේ නැත❤
පිලිම නෙලා නැති වීරුවන් පිරිසක්❤
Great explain sir
71 ජීවිත පරදුවට තියලා සටන් වැදුණු තරුණ තරුණියන් තමන් විසින් විශ්වාස කළ පවිත්‍ර දේශපාලන විශ්වාසය ක් වෙනුවෙන් ජීවිත පූජා කළේ.
ඔවුන් සැබෑම විරුවන් පිරිසක්.💐💐💐✊
කාරි මහත්මයා,71 කැරැල්ල ඇතිවීමට බලපෑ හේතු ගැනත් වීඩියෝ එකක් කරන්න.
රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ.
නැගෙනහිර සහ මධ්‍යම යුරෝපය පාදකව වෝර්සෝ ගිවිසුම වටා සංවිධානය වී තිබූ සමාජවාදී කඳවූරේ බිඳවැටීම ආරම්භ වූයේ සමාජවාදී නැගෙනහිර ජර්මානු ජනතාව විසින් 1989 දී බර්ලින් තාප්පය පෙරලා දමා බටහිර ජර්මනිය සමග එක් වී එක්සත් ජර්මන් රාජ්‍යය බිහිකිරීමේ සංසිද්ධියෙන් අනතුරුව ය. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික අවසානයේ ආරම්භය සහ විජේවීර ඝාතනය එකම වසරකදී සිදුවීම උත්ප්‍රාසයකි.
71 කේ කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කොට සිටි තරුණ පිරිස නිදහස ලබා එළියට ආ පසු, ප්‍රස්ථූත රාජ්‍ය බලය විප්ලවකාරීව පැහැර ගැණීමේ අසාර්ථක ප්‍රයත්නය පිළිබඳ අදාළ පක්ෂයේ නිල අර්ථදැක්වීම වූයේ, එය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මගින් තම පක්‍ෂය ඉලක්ක කොට දියත්කළ රාජ්‍ය මර්ධනයට එරෙහිව දක්වන ලද ප්‍රතික්‍රියාවක් වශයෙනි. 1987 - 89 කාල පරාසයේ සිදුවූ එම පක්‍ෂයේ දෙවැනි නැගීටීම තුළ ද රාජ්‍ය බලය පැහැර ගැණීමේ අරමුණක් නොතිබුන බව පැවසීම සම්පූර්ණ සත්‍යය නොවේ. එම අරමුන අරභයා ඔවුන් විසින් ගිණිතබා විනාශකර දමනු ලැබූ වටිනා රාජ්‍ය දේපොල, පක්‍ෂ අතර දන් කෙරෙමින් පවතින ප්‍රචාරක/ප්‍රඡාරණ සටනේ එක් ජවිපෙ වීරෝධී තේමාවක් බවට පත්වී තිබේ. එය පුදුමයට කරුණක් නොවේ. එම පක්‍ෂට එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිණුමට බැරකොට අත පිසදාගත නොහැක.
80 aragalayak wune ne. Javipe mardanayata wiruddawa prathipraharayak dunne sahodaraya @mortzkizshikesh9375
මහින්ද විජේසේකර නමි ඇමති තනතුරැ ලබාගෙන කල නොපනත් කමි නිසා අද එකතැන මලමුත්‍රා කරගනිමින් සිහිමදව සිටිනවා කාංචන පියාගේ අඩිපාරේ යමින් ලැබුනු තනතුරැ වලින් කොමිස් මගින් මුදල් රැස්කර ගත්තා ලඟදි කොලඹ වටිනා නිවසක් මිලදි ගත්තා අත පළදින ඔරලෝසුව පවා ලක්ශ ගනනක් වටිනා බව පවුලේ අයම කියනවා මා අසා ඇති පරිදි මේ විත්තිකරැවන් කිපදෙනෙක් තම ප්‍රතිපත්ති වෙනස් කලා වැඩිහිටියන් ඒ ගැන කියන කතා සත්‍යයකි අරගලය වෙනුවෙන් දිවිපිදු හැමදෙනාටම පින් අනුමෝදනා කරමි 🌹
😂😂😂😂..බලුමස් බිරියනි ගිලපු තවත් අහිකුන්ඩකයෙක්
මහින්ද බොරලැස්ගමුවෙද ගෙයක අක්කාව හිදුවා වටපිට අය බියවද්දා පහරදුන්නා.(මහින්ද විජේසේකර )
ලංකාවේ ඉතිහාසය ගැන ලියනවනම් ලියනවනම් හැත්තලියනව නං හැත්තෑ එක කළු ජූලිය මේ සියල්ල ගැනම😅සියල්ල ගැන මේ ඉදිරි අනාගතයේ ඉන්න දරුවන්ට දැන ගැනීම පිණිස ඉතිහාසයක් ලෙස සටහන් විය යුතුයි
සදා සමරමු සොහොයුරෝ!
වීඩියෝව මුලදී හා අගදී ඔබගේ අදහස් දැක්වීම අතිශය වැදගත් හා නිවැරදියි.
විවිධ channel වල දකින වැඩිමනත් comments වලින් තේරෙන්නේ ඒ අය ඇත්ත නොදැන, ඉතිහාසගත කරුණු නිවැරැදිව නොදැන හිතට දැනෙන ආවේගය ට අනුව comment කරන බවයි.
බොහොම ස්තූතියි කාරි මහත්මයා. ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි. මේ සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් "වැලිගම සිද්ධාර්ථ"විදුහලෙන් බිහිවන්නේ කෙලෙසද කියා කරුණු හොයා ගන්න උත්සාහයක් ගන්න බැරිද?ස්තූතියි.
ඇයි අම්බලන්ගොඩ ධර්මාශෝකය
මං අකුරැස්සෙ ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ විප්ලවවාදීන් බොහොමයක් පාහෙ බිහි උනේ මාතර ප්‍රදේශයෙන් කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වැලිගම සිද්ධාර්ථයේ සහෝදරයන්
@@kaarigechannel1thank you mr. Kariyawasam for the last few words. There are so many wannabe activists and critics among us. When we read comments we can see that 😊🙏
ඔබතුමා හරියටම හරි.71 දිවිපිදුවේ සැබෑම විරුවන්ය.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
බෝල සමරේගේ විප්ලවය ගැන කීවාට ස්තූතියි ...පොලිස් වලට පහර දුන් නායකයන් ගේ නම් හෙලි කිරීම හොදයි ........ ආහාර ,ප්‍රවාහනය , අ ධ්‍යාපනය යහමින් ඇතත් ප්‍රශ්න ඇත ....
එක් එක් ප්‍රහාරය ගැන තොරතුරු නැතිවීම කනගාටුවට කරුණක් .
බිත්තරයක් කහමදය, සුදු මදය ,හා කටුව එකිනෙකාට විරුද්ධ වීම හා එකතුවීම ..
එකම සමාජයක් තුල අසාධාරණය ඇති වීම හා ඊට එරෙහිව සටන් කිරීම ..... අසාධාරණය කියන්නෙ මොකක් ද ? සමව බෙදී නොයාම ? මොනවා ද ? සම්පත් . සම්පත් විතරද ? නෑ .එහෙනම් වෙන මොනවා ද ? කරදර ,චිත්ත පීඩා ,දුෂ්කරතා ,දුක් ,දෝමනස්සයන් යනාදිය ? ඔවු .....සමව උරදීම ? ඔව් .මොකේටද ? ආර්ථිකයට හා අභියෝග දුෂ්කරතා ජය ගැනීමට ? මිනිසුන් ඒ සදහා කොච්චර වැඩ කරන්න ඕන ද දවසකට ? පැය 18,20,,16,14,12,10,08,06 .04 , ....
පැය 08 ක් වටිනා වැඩ කර පැය 04ක වටිනා සම්පත් ප්‍රතිලාභය පමනක් භුක්ති විදීම ..
Thank you Mr. Kaari . Appriciate your view🙏
මේ වැඩේ ඉතාමත් අනර්ඝ සහ කාලෝචිත වැඩක්..ජය
වටිනා කාලෝචිත විග්‍රහයක් ඔබට බෙහෙවින් ස්තූයි
අතිතයේ මැරු 60000 නැවත ඉපදි ඇත ඔවුන් වර්තමාන විප්ලවය ට පන දෙනු ඇත විප්ලවය ට ජය වේවා
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
@@martinjustin6698එයාමනෙ ඒ නම දාගත්තෙ . මෝඩයෙක් වෙන්න එපා හලෝ.
@@padmajayasinghe1443 ඒකාලේ එයා අපේ, මේ කාලේ අපේ නොවේ නේද පද්මෝ. හරියට මාසේ මාරුවෙනවා වගේනේ.
@@martinjustin6698ඒක සජිත් ගෙන් තමයි අහන්න ඕන.
@@martinjustin6698 අපිනම් කිව්වෙ නෑ එයා අපේ කියලා . අපි දන්නවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නෙ කවුද කියලා.
සහතික ඇත්ත මහත්මයා ...මේ දැන් ඉන්න උන් ඒ සහෝදරසහෝදරියන්ගේ ලෝමයක් නම්නෙමේ බෙට්ටක් තරම් වත් වටින් නෑ
Real critique. Thank you very much for you
ස්තුතියි , අතීත සිදුවීම නැවත මතක් කරදීම ගැන වර්තමාන යට
Tks a lot sir...👍👍😍😍
Great explanation mr Dharmasri you are really great
Thank you මහත්මයා ,ඔබතුමාගේ මෙහෙයට🎉🎉
Thank you so much
උන් අතින් ගිලිහුනු කොඩි නැවත ඔසවමු.........
ස්තුති ඔබට 🙏
මාතලේ ඉපිද,මාතලේ හැදිවැඩුනු මා ...කාරියවසම් අයියව දන්නෙ පාසැල් අවදියෙ සිට.සිසිර තඩිකාර අයියා ඒ කාලේ ඔය දේශපාලන කතා කියනවා.නමුත් සංගිත පිස්සුව තිබුනු අපට ඒ ගැන වැටහිමක් තිබුනෙ නැ.මාතලේ බෞද්ධ මන්දිරය හා බැඳුනු කාරියවසම් අයියලාව නැවත නැවත සිහිවෙනවා.ඔයා කරන මේ සමාජ සත්කාරයට බෙහෙවින්ම ස්තුතියි..තවතවත් ඒ දේවල් කිරිමට ශක්තිය ,ධෛර්ය ,වාසනාව ලැබේවා...කාරියවසම් පවුලේ හැමෝම ආදරයෙන් සිහිපත් කරමි..
හොඳ විග්‍රහයක් , ඇත්තටම කාලීන කාලෝචිත යථාර්ථය සමාජයට විවර කිරීමක්
Thank you very much you speech
you are doing grate favor to our young generation. to us also lot of knowledge we got from you.people don't no what the truth. 🙏💐💐👏👏
Mr Dharmasiri, your videos are priceless and beneficial for the younger generation to understand the clarity of the incidents that took place during the 88-89 season. I would also like to draw your attention to the attack that took place on sapugaskanda police station during the same season. If you know details about that, be kind to share that with another video in future. Thank you
Great content and effort. Thank you Mr.Kari.
පිළිම නෙළා නැති විරුවන් ❤️
හරි හෝ වැරැදි හෝ හරි යැයි සිතමින් අනුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් කල ඒ පරිත්‍යාගයන් ඉතාමත් ශ්‍රේෂ්ඨය.
thank you
Happy new year💪💪💪
ජේර්ට ඕන කරේ නූගත් අමනෝඥ ම්නිස්සු ට්කක් කපට් නරින්ට තාමත් රැවටෙනවා අපේ රටේ ම්නිස්සු 😢
ජේ ආර් ට ඔනෑ කල දේ කරගැනීමට ව්‍යාජ විප්ලවයක් කර ඉඩ සලසා දුන්නේ කවුද?
Excellent work Kari, thank you
බොහොම ස්තූතියි ඔබතුමාට. GID ධර්මසේකර ගැනත් වීඩියෝ එකක් දාන්න.
නායකයන්ගේ දරුවන් ඉන්ග්රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබද්දී එය අනිත් දරුවන්ට නෝදිම ත්‍රස්තවාදය නෝවේද?
කවුද එහෙම නොදුන්නෙ?
මෙන්න එතුමා හඳුන්වාදුන් ආකාරයට තවත් නිදසුනක් ..
@mortzkizshikesh9375 බාල comments දාන්න එපා බොල හැමතැනම . මේ කියන්නෙ බණ්ඩාරනායක පවුල ගැන . දැනුයි මතක්වුනේ.
You have created a new and nice picture of history
වැලිගම සිද්ධාර්ථයෙන් නේහ් 71 අරගලය කරලා තියෙන්නේ..
aththenma watinawa obathumage visthara kirima❤❤❤❤❤❤
71කැරැල්ල ගැන මතක් කරා ට ස්තූතියි. ඔබ තුමා කියන විදිහට එදා හිටපු jvp අය විරුවන් නම් එදා මියගිය හමුදාව සහ පොලීසි නිලධාරීන් දේශද්‍රෝහියන් ද?
Get up stand up never give up the fight, ❤❤❤❤❤thanks a lot for your explanation
ජෙ ආර් බල්ල තමයි මෙ විනාසෙට පාර හැදුවෙ
අධ්‍යාපනය : වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය
වයස : අවුරුදු 26
🗿
බහුතරය අම්බලන්ගොඩ සහ .වැලිගම..
ස්තුතියි ❤️❤️❤️❤️
වැලිගම සිද්ධාර්ථ ,විද්‍යාල ය .. හේතුව මොකද්ද ? එච්චචර ගොඩක් එතනින් ම එන්න
excellent
இனிய காலை வணக்கம். 🙏
ඔබේ විග්‍රහය වර්තමානයේ සියල්ලටම හොඳ පාඩමක් ය.සමහරු මෙවන්නක් සිදුවූවාද කියාවත් නොදනී.ජ.වි.පෙ.විසින් වත් තම ඉතිහාසය කියා දෙන්නේ නැහ .
ගාල්ලෙ අය වැඩි ඇයි
තුවක්කුවෙන් බලය ගත්තනම් ඒ බලය රැකගන්නටත් තුවක්කුම යොදාගන්න වෙනවා ඒක තමයි ඇත්ත
නෑ, ජනතාවාදී පාලනයක්නම් එහෙම වෙන්නෙ නෑ. දැන්නම් ලංකාවෙ ඒක වෙලා තියෙන්නෙ . කඳුලු ගෑස් , ජල ප්‍රහාර , පොලු ප්‍රහාර දැක්කෙ නැද්ද ?ලංකාවෙ වසරක් තුල කල මහජන අරගලවලදි 30 වතාවක් මානව හිමිකම් උල්ලංඝනය කල බව ජාත්‍යන්තරය පෙන්වා දෙනවා.
ජනතාවාදී පාලනයකට තුවක්කු යොදාගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි දැන්නම් යොදාගන්නවා, කඳුලුගෑස් , ජලප්‍රහාරක, පොලුවලින් පහරදීම් සිදුවෙනවා. අවුරුද්දක් ඇතුලත ලංකාවෙ අරගල 30 කට මානව අයිතීන්ට විරුද්ධව මේ ආණ්ඩුව සලකා ඇති බව ජාත්‍යන්තර ආයතනයක් ප්‍රකාශකලා.
කෝ මම මේකට දීපු පිළිතුර? දෙපාරක් කැපුවා. ඔන්න උඹලගෙ ප්‍රජාතන්ත්‍රවාදය . උඹලගෙ ආණ්ඩුවට තුවක්කුව තමා එල්ලකරන්න ඕන.
Great Kari!
At going down of the sun and in the morning we will remember you ! loving brothers and sisters !
කාරී මහතා, මේ 41 දෙනාගෙන් බොහෝ දෙනෙක් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ සිසුන් වීමට යම් විශේෂ හේතුවක් තිබුණාද?
මේ අය අතරින් විශාල පිරිසක් Siddhartha college Weligama, Dharmashoka college Ambalangoda හරහා බිහි වෙන්න ව්ශේශ හේතුවක් තියෙනවද?
දැන් අරගල කරන එවුන් කරපු කියපු දේවල් බලනකොට ඒ
දවස්වල ජීවිතය පූජා කරපු තරුණ ළමයි වීරයන් හැටියට
හඳුන්වා දුන්නාට කිසි වරදක් නෑ තමයි....
අවු 26 සිද්දාර්ථ විද්‍යාලය Batchmate ලා 5ක් ඉන්නවා
අපී ඉපදෙන්න තියා හිතල වත් නැති කාලේ 71එකේ ඉතාම කුර නින්දිත කාලකන්නි මරණයක් උරුම උන ප්‍රමවති මනන් පෙරී නැමැති ඒ උදාර අහිංසක තරුණිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දාන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි අපී පුංචි කාලේ ඒ ගැන ඇහුවේ විරිදු පීස් එකෙන් අපි ඉපදිලා තියෙන්නේ 78ඩි ඔබ තුමට හදවතින්ම සුබ පතනෑව
❤❤❤
You said about Edison Goonathilake. Warana ආනන්ද ජයකොඩි in an interview contradicts certain things about this DIG
දකුණේ මිනිස්සු
👍👍👍👍👍
හොද සෝදා හැරීමක්......
විජේවීර ගේ ටවුන් හෝල රැලිය මම බලන්න ගියා
71 අප්‍රේල් අරගලය මුලුමනින්ම අරගලය අසාර්ථක වූයේ සන්නිවේදනයේ දුර්වලතාවයන් නිසා සවස 5 අලුයම 5 මාරු වීම නිසාත් එඩිසන් ගුනතිලක හෙවත් ගඩාපිගේ පාවාදීමයි..87-89 අරගලය ලෙයින් යකඩින් මර්ධනය වූයේ පක්ෂයේ ඉහල නායකත්ව මංඩලයේ වූ අති ධාවනකාරීත්වය සහ අධිතක්සේරුවය.. මෙමවස්ථාවේ මේ ආකාරයේ පහරදීමක අවසන් ප්‍රතිපලය මෙය බැව් විජේවීර සහෝදරයා කල් තියාම ප්‍රකාශ කලත් සෙසු 13 දෙනාම එකම මතයක වූයෙන් විජේවීර මධ්‍යගතවාදයට අනුගත විය.. මෙහිදී ගමනායක... සමන් පියසිරි.. ශාන්ත බංඩාර. ...හේරත්... පියදාස... ජයවීර... ගුනරත්නම්... වැන්නවුන් මකාර්. චරිතම වූහ.. කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රදේශයෙන් ආරම්භ කරන ලද මරාදමමින් ප්‍රදර්ශන කරමින් ලකී අල්ගම. සිදු කල බිය වැද්දූ පිලිවෙත... පසු කාලීනව මුලු රටේම සිදු කරමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මර්ධනය කලේය... 71 අරගලයේදී වීරත්වයෙන් දිවිපිදූ සුසිල් වික්‍රම වැන්නවුන් සිය ගනනක් 88-89 දී විය... ඔවුන් එසේ දිවි දුන්හ... නායකත්ව මංඩලෙන් දේශපාලන මංඩලයේ 14 දෙනාගෙන් සෝමවංශ සහෝදරයා හැර.. මධ්‍යම කාරක සභාවේ 32 දෙනාගෙන් 3 දෙනෙකු හැර සියල්ල දිවි පිදූහ. එහෙත් දිවි බේරාගත් පූර්නකාලිනයෙකු වූ මා....නැවත පක්ෂය ගොඩ ගැනීමේදී සෙනවි හෙවත් කමල් දේශප්‍රිය සමගින් කටයුතු කලෙමි.. ජාතිය ගලවා ගැනීමේ පෙරමුන හා එක්ව ආරිය බුලේගොඩ වැන්නවුන් සමගින් ක්‍රියා කලෙමු... මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් අයියත්.. විනී හෙට්ටිගොඩත් ...අද කුමන දේශාපාලන මතවාදවල හිටියත් ඩලස් ...විමල්...( ගම්ලත්), තෙන්නෙ... ගෞරවයෙන් සිහි පත් කරමි... මැතිවරනයට. ඉදිරිපත් විය.. එක් ආසනයක් ලොකු කොටේට හිමිවිය. එයට ගලප්පත්තිව ඇතුලු කලේත් ඉමහත් ආයාසයෙකිනි... පසුව පක්ෂයේ නිළධාරි මංඩලය තෝරා ගනිත්දි කුමන්ත්‍රනකාරීව ටිල්වින් සිල්වා ලේකම් විය...ජවිපෙ කුමන්ත්‍රනාරම්බය එතන විය.. ඉන් අනතුරුව 1994 දී පමන විජිත....ාඅනුර පක්ෂයට එක්විය.. ඒ කුමාර් ගුනරත්නම්ගේ මග පෙන්වීමෙනි... ඔව්හු සෝමවංස සමග වෙනම දීගයක් අරඹා අවසානේ විමල් ඇතුලු කංඩායම... සෝමවංස...කුමාර් ඇතුලු පිරිස පලවා හැර පක්ෂය ඩැහැ ගත්තේ මැතිවරන කොමසාරිස්‍ට නම් කල යැවූ ලැයිස්තුව භාවිතා කරමින් ය. එයයි පරම සත්‍යය.. 71 වේවා.. 87-89 වේවා සියලු විරුවන් නාමිකව සමරනු ලබයි.. එහෙත් කිසිම විරුවෙකුගේ නිවකක දරුවෙකුට... බිරිදකට... දෙමාපිය සහිඔදර සහෝදරියකට අද වනතෙක් කිසිදු සුබසාධන කටයුත්තක් සිදු කොට නොමැති බැව් කියයුතුමය.. කොටින්ම විජේවීර දරු පව්ල සම්බන්ධවද නිවාස අරමුදලේ කෝටි 2 සෝමවංසගෙන් පසු හමස් පෙට්ටියට යවන ලදී..
වික්ටර් අයිවන් 71 ප්‍රහාරයේ හිටියා නේද..
Superb sir 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේකෙ කොමෙන්ට් සෙක්ෂන් එකේ බෙරේ වැවේ නාපු පොහොට්ටු ගවයේක් වේදනාවෙන් තනිවම තප්පුලනව...!!😂😂
@mortzkizshikesh9375 Champika, මෙන්න මූ නේද ! 😂 බලෙන්ම තොප්පිය දාගෙන.😅
පවතින දේශපාලන ක්‍රමය වැරදි කියල හිතන සහ එය වෙනස් කරන්න ඕනේ ය කියල හිතන් ඕනෑම කල්ලතොනියෙක්ගේ වචන වලට රැවටෙන එක විප්ලව කරුවෙක්ගේ වීරත්වය වෙන්නේ නෑ. විශේෂයෙන් අපේ රටේ විප්ලව කරුවන්ගේ වීරත්වය සාපේක්ෂයි. කෙනෙක් ඇත්තටම රටට ආදරේ නිසා පවතින ක්‍රමය වෙනස් කරන්න හිතාගෙන නායකයෙක් තෝරාගන්නවා. තව කෙනෙක් විනෝදය සහ අමුතු අත්දැකීමක් ලබන්න තියන කුතුහලය නිසා එකතුවෙනවා. තව කෙනෙක් තමන්ගේ පන්තියට වඩා පාලකයින් විඳින සැප සම්පත් දරාගන්න බැරි නිසා ඊරිසියාව නිසා රටේ සියල්ල තමන්ටත් අයිතිවියයුතුය යන චේතනාව නිසා විප්ලව කරන්න එකතුවෙනවා. අපේ රටේ වැඩිපුරම ඉන්නේ අන්තිමට කියපු අය. ඒක පෙන්නුම් කළා වර්තමාන අරගල කරුවන් ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුල්වෙලා හැසිරුණු තාලෙන් සහ ඔවුන්ගේ මුවින් පිටවූ වදන් වලින්. අරගල නායකයෝ වගේ පෙනී හිටපු අය ජනාධිපති මන්දිරය නායකයින්ට පමණක් පරිහරණය කරන්න දෙන්න හොඳ නැතය රටේ සියල්ලන්ටම පරිහරණය කරන්න සලසල දෙන්න ඕනෙය ආදී එදා කියපු වදන් වලින් එය මොනවට පැහැදිලි වෙනවා. ඒ නිසා විප්ලව කරුවන් ගේ වීරත්වය කතා කරන එක අපේ රටේ සාධාරණ නෑ. ඒ කිසිම කෙනෙකුට තමන්ගේ රට ගැන සැබෑ ආදරයක් නෑ. ආදරයක් ඇති එවුන් නම් මේ හොඳම අවස්ථාව රට ගොඩනගන්න එකතුවෙන එක. රටක් වැටුනහමයි ගොඩ ගන්න ලේසි. පරමාණු බෝම්බෙන් සමතලා වුන ජපානය ලෝකේ දියුණු රටක් වුනේ ඒ නිසා. ගමින් ගමට තරුණයෝ එකතුවෙලා සංවිධාන ඇතිකරගෙන වගා ව්‍යාපාර, තව දක්ෂයෝ එකතුවෙලා තමන් උගත් දෙයින් නව නිර්මාණ කිරීම. වගේ දේවල් ආරම්භ කලානම් රටේ දේශපාලනය වෙනස් කරන්න තිබුන. අපිට පාලකයෝ අවශ්‍ය නොවේ අපේ එකමුතුකමෙන් ධෛර්යයෙන් අපි රට ගොඩනගල පෙන්නන්නම් කිව්වා නම් අන්න system change එක කරගන්න තිබ්බ. අනුර කල්ලතොනියටත් හොඳ අවස්ථාව ඒ වෙලාව ඉදිරිපත්වෙලා තරුණයින්ව එකතුකරගෙන රට හැදීමේ විප්ලවය ආරම්භ කරන්න හොඳම අවස්ථාව. කෝ එකෙක් ආවද ඉදිරියට. ඒ නිසා කිසිම රටට ආදරේ එකෙක් මේ රටේ නැති බව හොඳටම ඔප්පු කළා. ඒ නිසා ඔය එකෙක්ගෙන්වත් වැඩක් නැහැ රටට. නායකයෝ රටවැසියෝ ඔක්කොම රට කල්ලතෝනි බොරු කාරයෝ. මුන්ට ඕනේ රට බල්ලට ගියත් තම තමන්ගේ මඩිය තරකරගන්න. තියන එකාගෙන් හුරගෙන කනවා වගේ දෙකයි පනහේ අදහස්. මුන් දන්නා සමාජවාදයක් නෑ. එහෙම එකක් ඕනෙත් නෑ.
සෙරම ස්කොලේ ගිහින් තියෙන්නේ වැලිගම නේ😊
Great
කාරියවසම් සහෝදරයා පුලුවන් නම් ටිකක් භූ දේශපාලනය ගැන ප්‍රකාශ ටිකක් දෙන්න