ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්පූර්ණ ඇත්ත. ඔබතුමාල මේ මාද්‍යට දෙයක් දායාද කරපු පරිනත මිනිස්සු. දැන් ඉන්නෙ සුකිරිබටිල්ලන් . නිහඩව ඉන්න එපා...............එතකොට වෙන්නෙ " දෙයියො පය ගහන්නෙ නැති තැන යක්කු පිනුම් ගහනව " වගේ වැඩ. ආදරෙයි අපි තාමත් ඔය හඩට. 💖💖💖 අගේ කරනව ඔබගේ හැකියාවන් සහ කරපු වාඩ 👍👍👍 නිහඩව ඉන්න එපා ....නැත්නම් අපේ දරුවො හිතන්නෙ මාද්‍යවේදීන් කියන්නෙ 👺 චතුර අල්විස්ල 👹️ නාට්ටාමි චමුදිතල 👹️ රoගන , සුදේව , කිoස්ලිල විතරයි කියල.
මිහිර වෑහෙන කවි කතාවක.. ඔහුගේ අවේනික කටහඬින් ඇසෙන කවි වල මිහිරබ්වැඩියි. වජිර ආරාධිතයාගේ වපසරිය තේරුම්ගෙන ඔබ වැඩසටහනට අවබෝධයෙන් ගලයන්නට දෙන හැටි හරි අපූරුයි. 🌷🌷
හරිම..... හරිම..... හරිම ලස්සනයි.මෙම වැඩසටහන තවත් රසවත් කල "සමන් ආතාවුදහෙට්ටි" මැතිතුමාට ස්තුතිවන්ත වෙමි.මම ඉතාමත්ම ප්‍රියකරන ඉඳුනාත් ගේ සංගීතය වෙනදා මෙන්ම මුසපත් අසා සිටියෙමි. (සංගීත සංයෝජනය, ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනවල හොඳම සහ පරිපූර්ණයැයි මගේ හැඟීමයි)
ඇත්තෙන්ම වජිර ජයවර්ධන ඉතාමත් සංයමයකින් යුතුව හරිම අපූරුවට මෙහෙයවන වැඩසටහනක්. චරණ ටීවී වෙතට ස්තූතියි බොහොමත්ම. රූපවාහිනී මාධ්‍ය කලාවක් තිබිය යුත්තේ කොතැනදැයි කියාදෙන පහන් තාරකාවකි ඔබ මාධ්‍ය ජාලය....
කව් සල්ලාපයෙන් දෙසවන් පිරුවාටඑළිසම මී බඳුනෙ දියකර පෙව්වාටස්තූතියි ! පුරුදු හඬ හැඬ වූවාටපූරක කලාවේ "වයසක කොවුලා"ට
අගෙයි..❤️❤️❤️
හරි අපූරුයි
දක්ෂ නිවෙදකයා ඉදිරියේ සිටින ලාබාලයාට තම කාර්‍යකිරිමට ඉඩ දුන් ආකාරය ඉතා විශිෂ්ඨ යි.කවිහා ගිත ඔබදුමා තේරැමි ගත්,රසවිදින ආකාරය ඉදිරිපත් කලානම් තවත් වටිනවා.මන්ද අපේ රසාස්වාදය ඔබ දකින ආකාරය හාසැසදිමට.
බොහොම ස්තූතියි චරණ ටිවි සැමට මෙවැනි විශිෂ්ට කලාකරුවකු සමග කවි 10 පින වූවාට බලාපොරොත්තුවෙන් සිටි
Umali Thilakaratne’s song is very beautiful….sang it beautifully…
ගීත ගායනා අති විශිෂ්ඨයි.....
චරන ජයවෙිවා ඉතා වටිනා නාලිකාවක්
ekaqgai
ekagai
අපි ට මතක් වෙනවා ගලිවර්ගේ හඩ මැවූ අපූරුව. ස්තුතියි චරණ මෙවැනි ප්‍රවීණයන් ගෙන්වා රූපවාහිනී නාලිකා වලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටින අප වැනි අයට රසවිඳින්න පුළුවන් යමක් ලබා දීම ගැන. ඒ වගේම වජිර මහත්මයා මෙම වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය වැඩසටහන ට අපූර්වත්වය ක් ලබා දෙන බව නොකියා ම බැහැ. ස්තුතියි චරණ නැවතත්.
💖🙏🙏💯
ස්තුතියි!
කවි ලිවීම විතරක් නෙමේ කවි කියවීමත් කලාවක් කියල අද හොදටම තේරුණා.
අපි කවුරුත් ආදරය කරන....ගුරුතුමෙක්, නිවේදකයෙක් හා විපුල දැනුම් සම්භාරයක් උකහාගත හැකි මානව හිතවාදියෙක්....සමන් අතාවුදහෙට්ටි ....ඔබට ප්‍රණාමය 🙏 චරණ ඔබ නාලිකාවට නොවක් තුති මෙවන් වටිනා වැඩසටහන් තුලින් ප්‍රේක්ෂකයන් වෙත ළඟාවීම පිළිබඳව ....🙏❤️🌼
නියමයි වජිර ඔයා ❤️මේක විශිෂ්ඨ ගනයේ වැඩසටහනක් ..#####වැඩසටහන් ප්‍රවේශයම ආයිත් මොකුත් නෑ එල 👌👌
සමන් අතාවුදහෙට්ටි කියන්නේ මම ඉතාමත් අගය කරන දක්ෂ මාධ්‍යවේදියෙක් එතුමා නිවේදකයෙක් හඬ කැවීම් ශිල්පියෙක් පොත් කතුවරයෙක් ගීත නිබන්ධකයෙක් ආදී මමත් නොදන්නා විශාල පරාසයක දැනුම් ඇත්තෙක්...... ඉතින් එවැන්නෙකුගෙ දායකත්වය ලබාගැනීමම ජයග්‍රහණයකි.
Good job වජිර.මම ඇස් පියාගෙන එතුමාගෙ කටහඬ ට සවන් දුන්නා .අපි පොඩි කාලේ ඇහුනු ඒ හඬමද ඇහෙන්නේ කියලා. ඔව්.ඒ හඬම තමයි .වෙනසක් නෑ.
රූසෝ 😍
වචන ලිවුවොත් අපරාදෙ කියලා හිතෙනවා ඔහු කිවුවා වගෙ කවි ,ගිත අපි විදින්න ඔනෙ අපෙ විදිහට කටවත් ඔනෙ විදිහට නොවෙ,හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි 🖤
Mr. Saman Athawudahetti, is one of my favourite announcers, unfortunately this country was not lucky enough to get your service and experience in long term.
විශිෂ්ටතම 🙏🙏🙏❤️
රසවතෙක් තේ්රුු රසවත් ගිිත රස...👍👍
Very interesting programme enjoyed much.
හදවත ඔහු ලඟ තැබූ ඇය. සිරුර පමණක් ගිවිසුමක් ගසා, වෙනකෙකුට බද්දට දුන්නාය. කොත්මලේ සිරිසේන.
Enjoy this session very much, good luck to all of you,budusarani 🙏
You are doing good job Charana TV and Vajira....
මුහුණු පොතේ කෙටි කවි පිටුව බලන්න
එදා හන්දියේ ගෙදර රං හොටි(මම නිවැරැදියි නම් ) වජිරා ...1978 ලොක කුසලානය ක්‍රිඩා සමාලොචනය... උදෙම අසා පාසල් ගිය අතිතයට නිතැතින්ම සිත දිව ගියා ...අසා කරපු චතුර සුගම නිවේදන වාග්විද්‍යාඥයා.... අපෙ ආදරණීය ප්‍රනාමය ...
රංහොටි - කමල් දේශප්‍රිය
sweet and simple !
ප්‍රවීන නිවේදකයාණෙනි නව පරපුරට කරුණාධ්‍යාශයෙන් ඔවුන්ගේ බස පෝෂණය කරන්නට ඉල්ලන්නේ ඒ අපේ රටේ අනාගත සම්පත බැවිනි.ඔබ ගැන එවැනි ඇගයිම් බලාපොරොත්තුවක් සමාජය සතුව ඇතැයි මම සිතමි.
කවි ද, ගී ද, අද ඊට ද වඩා, සුසිනිඳු සේද ස්වරයෙන් සමනුන් බිණූ මධු තෙපුල් ද රස වින්දෙමි... සහස් වරක් තුති, චරණ!
maruma TV channel Eka, Charana Chiran Jayathu
Well said bro.. agreed
❤️❤️❤️
පුලුල් චින්තනයක් ඇති දක්ෂතා සපිරි අයෙක් තමයි සමන් අතාවුදහෙටිටි මහතා
ඇත්තෙන්ම වජිර ජයවර්ධන ඉතාමත් සංයමයකින් යුතුව හරිම අපූරුවට මෙහෙයවන වැඩසටහනක්
නිම්තෙරක දී හමුඋනදඇයට ඔහුට ආදරය ප්‍රේමය........අත්හැරියාද ඇයදුකින් කදුලින් සුසුමින් ආදරයෙන් මම යැයිකියු සැනින් ඔහු ඇයටඉතිංජීවිතය අත්හැරියාදසමුගත්තාදයලි නොඑන්නටමසදහටම ........ඔහු ජීවිතයෙන්හාහමුවේවිදආදරයප්රේමයගොම්මනක දීසදහටම.......හාමම නන්දන සෙනරත්ඔයා හිමාෂී නිම්තෙරාහමුවෙන්නඅතරමං නොවී ජිවිතය තුලආදරය සොයමින්.......හාමම බලාන ඉන්නවා විරහවෙන්.........ඉතිං ඔබ විරහවෙන් ද තවම .......
චරන වරුණ හඩ පතුරුවන කවිය වජිර සමග එක් උන සමන් පිච්ච සුවදායි ඔබ අතාවුද...නැහැ ඔබ අත කිසිම ආවුද...එහෙත් ඔබ දෙපල සැදු.මනාවුද...ආසයි පලදවන්නට.දරන මෙත් සිතින් චරනට පැතුම් මල් මාල.
I recently heard that this guy is one of the consultant to president, in other word a “pin padi karayek” what a disgrace to the great talent he has😅
නිම්තෙරක දී හමු වුවදඇයට ඔහුටකදුලක් සුසුමක් උරුමවආපසු හැරුනාද ඇයඉතිංඔහුයලි නොඑන්නටමආපසු හැරුනාද ?අහෝ ප්රේමයආතුරව ගිය ආදරයගොම්මනක දීහෝයලි හමු වේද ?ආදරයප්රේමයහාමම නන්දන සෙනරත්ඇය හිමාෂී නිම්තෙරාමගේම මගේ ආදරණිය ප්රේමණීයහැඟුම්බර හැගීම.........
ධර්මශ්‍රී වික්‍රමසිංහ,
Etumage guwanviduli nattya api podi kale ari asawen ahanawa
Boru Talk
buruwa
සම්පූර්ණ ඇත්ත. ඔබතුමාල මේ මාද්‍යට දෙයක් දායාද කරපු පරිනත මිනිස්සු. දැන් ඉන්නෙ සුකිරිබටිල්ලන් . නිහඩව ඉන්න එපා...............එතකොට වෙන්නෙ " දෙයියො පය ගහන්නෙ නැති තැන යක්කු පිනුම් ගහනව " වගේ වැඩ. ආදරෙයි අපි තාමත් ඔය හඩට. 💖💖💖 අගේ කරනව ඔබගේ හැකියාවන් සහ කරපු වාඩ 👍👍👍 නිහඩව ඉන්න එපා ....නැත්නම් අපේ දරුවො හිතන්නෙ මාද්‍යවේදීන් කියන්නෙ 👺 චතුර අල්විස්ල 👹️ නාට්ටාමි චමුදිතල 👹️ රoගන , සුදේව , කිoස්ලිල විතරයි කියල.
මිහිර වෑහෙන කවි කතාවක.. ඔහුගේ අවේනික කටහඬින් ඇසෙන කවි වල මිහිරබ්වැඩියි. වජිර ආරාධිතයාගේ වපසරිය තේරුම්ගෙන ඔබ වැඩසටහනට අවබෝධයෙන් ගලයන්නට දෙන හැටි හරි අපූරුයි. 🌷🌷
හරිම..... හරිම..... හරිම ලස්සනයි.
මෙම වැඩසටහන තවත් රසවත් කල "සමන් ආතාවුදහෙට්ටි" මැතිතුමාට ස්තුතිවන්ත වෙමි.
මම ඉතාමත්ම ප්‍රියකරන ඉඳුනාත් ගේ සංගීතය වෙනදා මෙන්ම මුසපත් අසා සිටියෙමි. (සංගීත සංයෝජනය, ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනවල හොඳම සහ පරිපූර්ණයැයි මගේ හැඟීමයි)
ඇත්තෙන්ම වජිර ජයවර්ධන ඉතාමත් සංයමයකින් යුතුව හරිම අපූරුවට මෙහෙයවන වැඩසටහනක්. චරණ ටීවී වෙතට ස්තූතියි බොහොමත්ම. රූපවාහිනී මාධ්‍ය කලාවක් තිබිය යුත්තේ කොතැනදැයි කියාදෙන පහන් තාරකාවකි ඔබ මාධ්‍ය ජාලය....
කව් සල්ලාපයෙන් දෙසවන් පිරුවාට
එළිසම මී බඳුනෙ දියකර පෙව්වාට
ස්තූතියි ! පුරුදු හඬ හැඬ වූවාට
පූරක කලාවේ "වයසක කොවුලා"ට
අගෙයි..❤️❤️❤️
හරි අපූරුයි
දක්ෂ නිවෙදකයා ඉදිරියේ සිටින ලාබාලයාට තම කාර්‍යකිරිමට ඉඩ දුන් ආකාරය ඉතා විශිෂ්ඨ යි.කවිහා ගිත ඔබදුමා තේරැමි ගත්,රසවිදින ආකාරය ඉදිරිපත් කලානම් තවත් වටිනවා.මන්ද අපේ රසාස්වාදය ඔබ දකින ආකාරය හාසැසදිමට.
බොහොම ස්තූතියි චරණ ටිවි සැමට මෙවැනි විශිෂ්ට කලාකරුවකු සමග කවි 10 පින වූවාට බලාපොරොත්තුවෙන් සිටි
Umali Thilakaratne’s song is very beautiful….sang it beautifully…
ගීත ගායනා අති විශිෂ්ඨයි.....
චරන ජයවෙිවා ඉතා වටිනා නාලිකාවක්
ekaqgai
ekagai
අපි ට මතක් වෙනවා ගලිවර්ගේ හඩ මැවූ අපූරුව. ස්තුතියි චරණ මෙවැනි ප්‍රවීණයන් ගෙන්වා රූපවාහිනී නාලිකා වලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටින අප වැනි අයට රසවිඳින්න පුළුවන් යමක් ලබා දීම ගැන. ඒ වගේම වජිර මහත්මයා මෙම වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය වැඩසටහන ට අපූර්වත්වය ක් ලබා දෙන බව නොකියා ම බැහැ. ස්තුතියි චරණ නැවතත්.
💖🙏🙏💯
ස්තුතියි!
කවි ලිවීම විතරක් නෙමේ කවි කියවීමත් කලාවක් කියල අද හොදටම තේරුණා.
අපි කවුරුත් ආදරය කරන....ගුරුතුමෙක්, නිවේදකයෙක් හා විපුල දැනුම් සම්භාරයක් උකහාගත හැකි මානව හිතවාදියෙක්....සමන් අතාවුදහෙට්ටි ....ඔබට ප්‍රණාමය 🙏
චරණ ඔබ නාලිකාවට නොවක් තුති මෙවන් වටිනා වැඩසටහන් තුලින් ප්‍රේක්ෂකයන් වෙත ළඟාවීම පිළිබඳව ....🙏❤️🌼
නියමයි වජිර ඔයා ❤️මේක විශිෂ්ඨ ගනයේ වැඩසටහනක් ..#####වැඩසටහන් ප්‍රවේශයම ආයිත් මොකුත් නෑ එල 👌👌
සමන් අතාවුදහෙට්ටි කියන්නේ මම ඉතාමත් අගය කරන දක්ෂ මාධ්‍යවේදියෙක් එතුමා නිවේදකයෙක් හඬ කැවීම් ශිල්පියෙක් පොත් කතුවරයෙක් ගීත නිබන්ධකයෙක් ආදී මමත් නොදන්නා විශාල පරාසයක දැනුම් ඇත්තෙක්...... ඉතින් එවැන්නෙකුගෙ දායකත්වය ලබාගැනීමම ජයග්‍රහණයකි.
Good job වජිර.මම ඇස් පියාගෙන එතුමාගෙ කටහඬ ට සවන් දුන්නා .අපි පොඩි කාලේ ඇහුනු ඒ හඬමද ඇහෙන්නේ කියලා. ඔව්.ඒ හඬම තමයි .වෙනසක් නෑ.
රූසෝ 😍
වචන ලිවුවොත් අපරාදෙ කියලා හිතෙනවා ඔහු කිවුවා වගෙ කවි ,ගිත අපි විදින්න ඔනෙ අපෙ විදිහට කටවත් ඔනෙ විදිහට නොවෙ,හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි 🖤
Mr. Saman Athawudahetti, is one of my favourite announcers, unfortunately this country was not lucky enough to get your service and experience in long term.
විශිෂ්ටතම 🙏🙏🙏❤️
රසවතෙක් තේ්රුු රසවත් ගිිත රස...👍👍
Very interesting programme enjoyed much.
හදවත ඔහු ලඟ තැබූ ඇය. සිරුර පමණක් ගිවිසුමක් ගසා, වෙනකෙකුට බද්දට දුන්නාය.
කොත්මලේ සිරිසේන.
Enjoy this session very much, good luck to all of you,budusarani 🙏
You are doing good job Charana TV and Vajira....
මුහුණු පොතේ කෙටි කවි පිටුව බලන්න
එදා හන්දියේ ගෙදර රං හොටි(මම නිවැරැදියි නම් ) වජිරා ...1978 ලොක කුසලානය ක්‍රිඩා සමාලොචනය... උදෙම අසා පාසල් ගිය අතිතයට නිතැතින්ම සිත දිව ගියා ...අසා කරපු චතුර සුගම නිවේදන වාග්විද්‍යාඥයා.... අපෙ ආදරණීය ප්‍රනාමය ...
රංහොටි - කමල් දේශප්‍රිය
sweet and simple !
ප්‍රවීන නිවේදකයාණෙනි නව පරපුරට කරුණාධ්‍යාශයෙන් ඔවුන්ගේ බස පෝෂණය කරන්නට ඉල්ලන්නේ ඒ අපේ රටේ අනාගත සම්පත බැවිනි.ඔබ ගැන එවැනි ඇගයිම් බලාපොරොත්තුවක් සමාජය සතුව ඇතැයි මම සිතමි.
කවි ද, ගී ද, අද ඊට ද වඩා, සුසිනිඳු සේද ස්වරයෙන් සමනුන් බිණූ මධු තෙපුල් ද රස වින්දෙමි... සහස් වරක් තුති, චරණ!
maruma TV channel Eka, Charana Chiran Jayathu
Well said bro.. agreed
❤️❤️❤️
පුලුල් චින්තනයක් ඇති දක්ෂතා සපිරි අයෙක් තමයි සමන් අතාවුදහෙටිටි මහතා
ඇත්තෙන්ම වජිර ජයවර්ධන ඉතාමත් සංයමයකින් යුතුව හරිම අපූරුවට මෙහෙයවන වැඩසටහනක්
නිම්තෙරක දී හමුඋනද
ඇයට ඔහුට
ආදරය ප්‍රේමය........
අත්හැරියාද ඇය
දුකින් කදුලින් සුසුමින් ආදරයෙන් මම යැයි
කියු සැනින් ඔහු ඇයට
ඉතිං
ජීවිතය අත්හැරියාද
සමුගත්තාද
යලි නොඑන්නටම
සදහටම ........
ඔහු ජීවිතයෙන්
හා
හමුවේවිද
ආදරය
ප්‍රේමය
ගොම්මනක දී
සදහටම.......
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
හමුවෙන්න
අතරමං නොවී ජිවිතය තුල
ආදරය සොයමින්.......
හා
මම බලාන ඉන්නවා
විරහවෙන්.........
ඉතිං ඔබ විරහවෙන් ද තවම .......
චරන වරුණ හඩ පතුරුවන කවිය
වජිර සමග එක් උන සමන් පිච්ච
සුවදායි ඔබ අතාවුද...
නැහැ ඔබ අත කිසිම ආවුද...
එහෙත් ඔබ දෙපල සැදු.මනාවුද...
ආසයි පලදවන්නට.දරන මෙත්
සිතින් චරනට පැතුම් මල් මාල.
I recently heard that this guy is one of the consultant to president, in other word a “pin padi karayek” what a disgrace to the great talent he has😅
නිම්තෙරක දී හමු වුවද
ඇයට ඔහුට
කදුලක් සුසුමක් උරුමව
ආපසු හැරුනාද ඇය
ඉතිං
ඔහු
යලි නොඑන්නටම
ආපසු හැරුනාද ?
අහෝ ප්‍රේමය
ආතුරව ගිය ආදරය
ගොම්මනක දී
හෝ
යලි හමු වේද ?
ආදරය
ප්‍රේමය
හා
මම නන්දන සෙනරත්
ඇය හිමාෂී නිම්තෙරා
මගේම මගේ ආදරණිය ප්‍රේමණීය
හැඟුම්බර හැගීම.........