වෛද්‍යවරුන් මවිත කරමින් සිරි සද්ධර්මය අසා පිළිකාවෙන් සුවපත් වූ දියණිය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c...
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    The Muslim girl who was cured of cancer by listening to Siri Saddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා

ความคิดเห็น • 281

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 10 หลายเดือนก่อน +67

    බෞද්ධ කියා ගන්න බැතිමතුන්ට වඩා දුවගේ දහම් දැනුම ඉතා ප්‍රශංසනීය. දහම දැන් , දෑක ගත් පිංවන්ත දරුවෙක් ... බෞද්ධ අයට ආදර්ශයක් .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දුව.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 10 หลายเดือนก่อน +70

    පෙර පින් ඇති දරුවෙක් ... ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ..! සියලු සත්වයෝ සසර දුකින් මිදී සුවපත් වේවා!

  • @ajith4451
    @ajith4451 10 หลายเดือนก่อน +62

    ඔයා නම් පින් කදක් දුව.සිරි සද් දර්මය අනුගමනය කරන අවුරුදු පහටම මෙච්චර පින්වන්ත දුවෙක් දුටුවාමයි.මමත් වෛද්‍යවරයෙක්.නමුත් මෙවන් ආශ්චර්‍යමත් දෙයක් දුටුවමයි.අප ඔබව දුටුවා .හරිම පින්පාටයි.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දුව

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน

      කාහට වුව ද
      කු ම න ඇ බැ ද් දි ය ක් වුව ද
      ඒ සිදුවීමට හේ තු වූ ව නො නසා
      ලැබෙන පිළිපල
      ඉ ස් ති ර
      වේ දැ ය් සැක කරලා හෝ

      හේ තු ව
      නසනු නුසුදුසු ද ? ? ?
      ඉ තී න් ,
      ඒ උවදුරට හේතු වන්ට කෙරිච්ච
      පා ප ය
      ය ට ප ත් වෙ ලා ම මෑ යන්ට
      ස රි ල න
      ඒ කෙ තේ ම පි න් හෙවත් කුසල
      සපුරා ගත යුතු ව ග
      ඇ ය ත්
      කවුරුනුත්
      දැනුමට ස la ස ත් වා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน

      අසේවනා ච බාලානං
      ඇගෙ රැකුම දැන් අ ව දා නං !!!
      සය්ලන්ස් ද mබ ර ත් ත ර න් මැ ය් !!!
      ඒ නො තැකුම අ ම න ක ම ක් !!!
      ඔ හො ම ඒව අරුම නො වෙ ය් !!!
      " ධම්මෝසධ සමං නත්ථි !!! ......" තම ය් !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ගරු නා උයනේ අරිය ධම්ම නා හිමි
      ත නි ව
      සගයන
      ජ් ව ර පි රි තෙ න්
      සුවපත් වූ පි li කා රෝගීන් කොච්චර ද
      වි ම සා බලන්න කෝ ,
      Google U Tube වී ඩී යෝ ව නි සා !!!

  • @ajith4451
    @ajith4451 10 หลายเดือนก่อน +97

    ජීවිතය ජයගන්න ඔබ දෙන උපදෙසුත් ඉතා අගනයි දූ.ඔයා මේ ජාතියේ පරම නිබ්බාන සුවවෙන් සුවපත් වෙනවා.අරියතුන් වහන්සේ සැමදෙනාටම ආශිර්වාද කරන්නේ නැහැ.විශේශත්වයක් දැනුන නිසයි .එසේ කරන්නේ.කථන විලාශයේ සිට දහම් දැනුම දක්වා ඔබ පරිනත බව පේනවා.ලෝකයට ආදර්ශයක් දුව ඔයා.ඉදිරියටම යන්න.දස දහසක් දෙනා ඔබ වෙනුවෙන් ඉන්නවා.කෙනෙක් දෙදෙනෙක් නොව.මතක් වෙන හැම මොහොතකම පුළුවන් විදිහට අපි ඔයාට ආශිර්වාද කරන්නම් ඉදිරියටහ්.දිනෙන් දින කායිකව ඔබ නිරෝගි වේවා දුව.පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා 🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 10 หลายเดือนก่อน

      කටහඬ විතරයි අනේ මන්දා මේවා කාගේ වැඩද කියලා මුසාවාදා වේරමණි

    • @SurekaMaduwanthi-v3d
      @SurekaMaduwanthi-v3d 10 หลายเดือนก่อน +10

      ඔයාට සියසින්ම දැකගන්න තිබ්බා ඊයේ දිනයේ දී තිබුණා අරහතුන් වහන්සේගේ ධර්ම දේශනාව අහන්න අවානම්.මේ ධර්මය දැන දැක ගන්න.සුවපත් වේවා

    • @ajith4451
      @ajith4451 10 หลายเดือนก่อน +14

      ඔයාට අවශ්‍ය නම් ,එන්න.කොළඹ ජාතික රෝහලට .මම එහි සේවය කරන වෛද්‍යවරයෙක්. මම මේ දුවට ප්‍රතිකාර කරපු වෛද්‍යවරුන් ඔබව යොමු කරන්නම්.අද හෝ හෙට එන්න.අරිය උපවාද නොකරගන්න. ඔයා යටත් කොමෙන්ටුවක් දාලා තිබ්බා වෛද්‍ය වාර්තා ඉල්ලලා.දරුවාට ප්‍රතිකාර කලේ මා හිතවත් වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබුනා.ඔයාට සාක්ශි ඕනි නම් සපයන්නම්.අරිය උපවාද නොකරගන්න.ඊයේ මීරිගම ආවානම් බලාගනා තිබ්බා.ඔය අරීය උපවාදයෙන් මිදිලා කමා කරගන්න.සුවපත් වේවා.මෙච්චර පින්වන්ත දරුවෙක් ලොවට හාස්කම් පෙන්නද්දි කටහඩ විතරක්ලු.එදා ආවානම් බලාගන්න තිබ්බා.ඒ පින්වන්ත,සිරියාවන්ත දුවව.පලමුව සිරිසද් දර්මය ශ්‍රවණය කර අනූගමනය කරන්න බලන්න.අනුන් පිලිබද සොයන්න කලින් තමාගේ ඇතුලාන්තය බලාගන්න.

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 10 หลายเดือนก่อน

      ​@@ChandraPathirana-g4j
      2023-11-26 ට යෙදී තිබූ පොහෝ දින මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී අරහතුන් වහන්සේ කළ දේශනාව ශ්‍රවණය කිරීමට මා ඇතුළු දහස් ගණනක් එහි සහභාගී වී සිටියා,
      උන්වහන්සේගේ දේශනාවෙන් පසු ගැටලු නිරාකරණය කර ගැනීමට දුන් අවස්ථාවේදී පළමුව අදහස් දැක්වූයේ ඇයයි,
      එහි පහසුකම් ඇතුව නේවාසිකව පවත්වන සත්දින බුද්ධ භාවනා වැඩසටහනකට සතුටින් සහභාගි වී,
      දේශනාව ශ්‍රවණය කොට තමා විසින්ම විමසා බලා ගැටලු නිරාකරණය කරගත හැක.
      සුවපත් වේවා.

    • @ahasgawwa9375
      @ahasgawwa9375 10 หลายเดือนก่อน

      මං අදුරන කිහිප දෙනෙක් ඉන්නවා පිලිකා තියන මේ හාමුදුරුවන්ගෙ බන ඇහුවොත් හොද වෙයිද ?

  • @Feathers59
    @Feathers59 10 หลายเดือนก่อน +24

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @rohanshantha-ds5fy
    @rohanshantha-ds5fy 10 หลายเดือนก่อน +21

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා පින්වත් උන්වහන්සේට ,යහපතක්ම වේවා පින්වත් දෝනිට 🙏

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 10 หลายเดือนก่อน +13

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda6383 10 หลายเดือนก่อน +9

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน +5

    අරිහත් පින්වත් ස්වාමීන් වහන්සේටත් ඒඅසනීපවුනු සියලු දෙනාට නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාද්‍ය්

  • @piyumikaperera6330
    @piyumikaperera6330 10 หลายเดือนก่อน +5

    ගරැ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු බුදු සරණයි දුවෙි ඔයාට දි්ඝආයුෂ ලැබේවා

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @priyankaperera7269
    @priyankaperera7269 10 หลายเดือนก่อน +2

    Duwa oba ethulu seyalu sathwayo suwapath wewa

  • @sajithprasanna714
    @sajithprasanna714 9 หลายเดือนก่อน +1

    Anith tikath hariyata karaganna kella budusaranai oyata ❤️❤️❤️❤️❤️

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පුත 🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 10 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු .

  • @ltv8352
    @ltv8352 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @shriyalathws4792
    @shriyalathws4792 10 หลายเดือนก่อน +1

    Suwapath wewa🙏🙏🙏🙏🙏🙏

  • @malaalgawatta3967
    @malaalgawatta3967 9 หลายเดือนก่อน

    Theruwan saranai. Dùwata.

  • @Yoraj2
    @Yoraj2 10 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @sigithis.p2754
    @sigithis.p2754 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @musalaya2462
    @musalaya2462 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @hcola8515
    @hcola8515 10 หลายเดือนก่อน +1

    THERUVAN SARANAI ARAHATHUN VHANESETA NIDUK NIROGI BAVA LABEVA UTHUM U NIRVANA SAMPATTHIYA LABEVA SADU SADU SADU

  • @kumirkumir3510
    @kumirkumir3510 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 10 หลายเดือนก่อน +73

    මමත් අවුරුදු ගාණක් අසනීපයෙන් හිටපු කෙනෙක් අඩුනෙවෙන හිසරදයක් එක අහැක් පෙනෙන්නෙ නැති කමක් තිබුනා මට දරුවන්ගෙ වැඩක්වත් කරන්න බැරි වුනා. හැමෝම මට බැන්නා නිතරම අසනීප කියලා.මොන තරම් අමරැ තිබුණත් මම උදේ හවස බුදුන් වැන්දා.මට හිතුණා බුදුදහම තුලින් සුවයක්ලැබෙනවා කියලා.රුවන් වැලි සෑයටභාර වුනා .බුදුදහම විශ්වාස කලා ශ්‍රද්ධාවවෙන් කටයුතු කලා. මට දැන් සනීපයි.අපට නෙපෙනෙ බලවෙග ත්පරිසරයේ තියෙනවා. හැම දුකදිම කරදරයකදිම බුදුදහම විශ්වාස කරගෙන කටයුතු කලාම විසඳුම් ලැබෙනවා.පිරිත් තරම් ⁣⁣⁣ෙඖෂධයක් තවත් නැහැ .
    . බුදුදහම සත්‍යයි ඒ සත්‍යනුභවයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน +2

      Suwapath wewa

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ඔ ය බල වේගවලින් සවපත් වූවාට
      ඒවායින්
      අසනීප තත්වයට හේතු වූ පා ප කර්මය
      නැ ති වු ණේ නෑ !!!
      ඒ නි සා
      ස නී ප කා ර ක පි න්
      ව හ ව හා ම මෑ
      ක ර ග න් න ,
      හේතු වූ පා ප බ ල ය
      දෝ වි දු විදියට
      නැ ව ත
      පණ ගැන්වීමට
      සො බා ද හ ම ට
      ඉ ඩ නො වනට !!!
      මේ
      මෙහි කතා නායිකාව ද අ දා la ය් !!!

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 9 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 youtube.com/@alokaalighttolife?si=4iq0XxTQXXQpSToW

    • @WiĺsonpedricPedro
      @WiĺsonpedricPedro 2 หลายเดือนก่อน

      වයිද්ය ප්රතිකාර නොගෙන ඔය පිලිකාව සංදේශනාව පමනක් අහල සෝවවුනා නම් පමනක් ඔය කතාව පිලිගත හැකියි
      අර වයිදායවරු කවුද එතකොට
      එහෙනම් අක්ෂි රෝහලට පිලිකා රෝහලට වයිද්ය වරු බෙහෙත් උවමනා නෑනෙ
      ඔය බණකියල රෝගින් සුව කරන්න පුලුවන්නෙ
      බොරු මවාපෑම් නේදමේ
      වයිද්ය වරුන්ටත් අපහාසයක්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 วันที่ผ่านมา

      ​@@WiĺsonpedricPedroකියන දෙ හරියට අහන්න වයිද්යවරුන්ටත් බැරි අවස්තාවල්තිබෙනවා මෙතන ලොකු වැඩපිලිවෙලක් තියනවා බන අැහු ව ට බැතමයි සතර කමටහන් ණය විනය හේතුඵල දහමට නයායට ගලපන්න ඕනෙ එ ශක්තිය ඕබ මිතයා දුෂ්ඨියෙන් වැහිලා

  • @nayomnayom9247
    @nayomnayom9247 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sathya-s3e
    @Sathya-s3e 10 หลายเดือนก่อน +27

    සම්මතයෙන් ඕනම ආගමක් අදහන කෙනෙකුට වුවද , රාග ද්වේශ මෝහ කියන තුන් ආකාරයකින් අප අතින් කෙරෙන වැරදි ඉවත් කරගත්තොත් , අනිවාර්යෙන්ම , කායික සුවය, මානසික සුවය ලැබෙනවාමයි... ඒ දුව සුවපත්වීම අපටත් විශාල මානසික සුවයක්... අපට ඒ මග දේශනාකරන අරියතුන් වහන්සේට වගේම අනිත් ස්වාමින් වහන්සේලාටද , ගිහි භවතුන්ටද නිදුක් නිරෝගී බව ලැබේවායි අදිෂ්ඨාන කරනවා....🙏🙏🙏

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 10 หลายเดือนก่อน +22

    ඇය නිරාමිස සතුටක් ලබනවා කීවේ ඇය සෝතාපන්න පලයට පත්වූ අරිය උතුමියක් බවයි!

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi 9 หลายเดือนก่อน +3

    මෙය සත්‍යයක්,. මමද ඒ අත්දැකීම් . ලබා තිබෙනවා,
    ධර්මානුකූල. හැසිරීම ,
    මෛත්‍රී හැගීම් යහපත් ජීවිතයකට මග සලසයි

  • @rupanandani4557
    @rupanandani4557 10 หลายเดือนก่อน +47

    මේ දරුවාත් සියලු සත්වයෝත් සුවපත් වේවා!!!...

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +20

    දුව ඔබට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🌸🌼🌺🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 10 หลายเดือนก่อน +37

    දියණිය නි ඔයාට නීරෝගී සුවය ප්‍රාර්ථනාකරමි තෙරැවන් සරණ යි🙏🙏
    ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 3 หลายเดือนก่อน +2

    දියණියනි ඔබ පරම නිබ්බානයෙන්ම සුවපත් වේවා !!!
    ඔබට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා !!! ❤❤❤❤❤

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 8 หลายเดือนก่อน +6

    දියණියනී ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +20

    සත්තයි බුදු දහම ශ්‍රි සත්දර්මය සාදු සාදු සාදු සියලු සත්වයෝම සුවපත් වේවා 🌹🌹🌹🌹💞👏👏👏👏👏 තෙරුවන් සරණයි 🌹🌹🌹👏👏👏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 10 หลายเดือนก่อน +19

    අරිහත් බුද්ධ පියාණන් වහන්සේට කායික නීරෝගී සුවයත් දීර්ඝායුෂ ත් පිණිස මා අනන්ත සසර පටන් කලින් ශක්තිය උපකාර වේවා..උපනිශ්‍රය වේවා.අධ්ෂ්ඨානය කරමි.🙏🙏🙏 දියණියටත් සියලු දෙනාටත් කායික මානසික සුවයම වේවා.දීර්ඝායුෂ ලැබේවා.❤️

  • @rkdabarera
    @rkdabarera 10 หลายเดือนก่อน +12

    ආදරණීය දුව ඔබට නිවන් දොරටු විවෘත වේවා.කුසල් සිත් පහල වේවායි ප්‍රාර්ථනා කරමි!!!!!!!!!

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 10 หลายเดือนก่อน +10

    සත්ධර්මය සියලු ලෝක සත්වයා වෙනුවෙන් බුවුන් දේශනා කල දෙයක්, සමහර දුර්මත තියෙන මිනිස්සු ආගම් පටලව ගන්නව, ද්ද් දරුව මිනිස් ධර්මය හදුනා ගත්ත, සිදුහත් කුමරුගෙ මව පියා බවුද්ධයෝ නෙවෙයි,,මේ දේ හැමොටම හොද පාඩමක්,

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 10 หลายเดือนก่อน +14

    හොඳට පැහැදිලි කරා,දර්මය ගැනත් හොඳ වැටහීමක් තියෙනවා ,දර්ම මාර්ගයෙ ගමන් කිරීමට හැකිවේවා

  • @sirilee139
    @sirilee139 10 หลายเดือนก่อน +5

    සත්‍ය ධර්මයේ ආශ්චර්යය සහ අත්භූත තත්වය තේරැම් ගන්න තව අටුවා , ටිප්පනි උවමනා ද?. සිංහල , බෞද්ධ භක පන්ඩිතයා ගේ පරපුරෙන්
    පැවත ඒන්නන්ට බැරිවෙන්නේම හිතන විදිය වෙනස් කර ගැනීමට නොහැකි නිසාම ය . ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේට තවත් චිරහත් කාලයක් සියලුම භාදක මැඩගෙන මෙම සිරි සත්‍ය ධර්මය දේශනා කිරීමට හැකි වේවා . මෙම දුවට ද යහපතක්ම වේවා . මග පල පුර්ණය වේවා . සුවපත් වේවා පුතේ .

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +5

    පුතාහරි මේසද්දහම හරියට අවබෝද කරගනීමෙන් ලෙඩ සුවකරගෙන ජීවිතේ නිරෝගීව ගතකිරීමට පුලුවන්.ඒවගේම මාන්ස අනු බවයෙන් වලකින්න.

  • @dk4386
    @dk4386 10 หลายเดือนก่อน +19

    ධම්මෝහරෝ රක්කති ධම්ම චාරෝ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ධම්මෝ හ වේ ර ක් ඛ ති
      ධ ම් ම චා රී !!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්‍යාණුභාවයෙන් මටත් මගේ පවුලේ අයටත් දුක් කරදර දොම්නස් දුරුවී සදාකාලික පරම සත්‍යය අවබෝධ වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ දියණියගේ සුවපත් බාවය මාගේ අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරම පාරීසුද්ධ වු ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයමයි.🤲🤲🤲නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🙏🙏🙏🤲🤲🤲

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +16

    ඇය මෙන්ම සියලු සත්වයෝ සිරිසද්දර්මය ඇසිමෙන් සුවපත්වෙිවා නිරෝගිවෙිවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 10 หลายเดือนก่อน +6

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @Diyasena
    @Diyasena 5 หลายเดือนก่อน +2

    නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 9 หลายเดือนก่อน +5

    දියනිය ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි දිර්ඝයුස ලැබේවා මගේ දරුවා ගේ කන්දෙක ඇහෙන්නේ නැහැ දැනට අවුරුදු දෙකක් වෙනවා මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට ආදර්ශයක් ❤❤❤❤❤❤

  • @menikwelagedara1934
    @menikwelagedara1934 10 หลายเดือนก่อน +19

    දුවේ ඔබට නිදුක් නීරෝගී භාවය ආශිර්වාද කරමි ඔබේ අධ්‍යාපන කටයුතු සාර්තක වේවා …ආශිර්වාද කරමි

  • @dilrukshithennakoon5517
    @dilrukshithennakoon5517 10 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා ...පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .....!

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +11

    සාදූ සාදූ 🙏 අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවන ය ලැබේ වා.ඒ දුවටත් නිදුක් නිරෝගී වේවා

  • @kdroshan3302
    @kdroshan3302 10 หลายเดือนก่อน +6

    අාද්යාමික ජිවිතයක් ගත කරන ගොඩක් අයට .සරිර රෝග වේදනා .මැඩ පවත්වගන්න පුලුවන් .. පුලුවන් තරම් කෙලෙස් දුරු කර ගන්න ...

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 5 หลายเดือนก่อน +2

    දියණියන්,සුවපත් වේවා!සුවපත් වේවා! සුවපත් වේවා!

  • @mal5109
    @mal5109 10 หลายเดือนก่อน +13

    සිරිලක උපන් පින්බර රුවෙන් පිරි දියණිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා !

  • @thenukanimsara1784
    @thenukanimsara1784 9 หลายเดือนก่อน +3

    බුදු ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේව...!

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 หลายเดือนก่อน +9

    පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා ♥️🙏🌻🙏♥️

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +16

    ශ්‍රිසත් ධර්ම ය ආනුභවයෙන් සියලු ලෙඩරෝග දුරු වේවා ඔබතුමන් විසින් ඉදිරිපත් කළ ශ්‍රිමත් ධර්ම යපිහිටලැබේවා

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 10 หลายเดือนก่อน +7

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සියළු දෙනාටම

  • @DinanJanidu
    @DinanJanidu 10 หลายเดือนก่อน +9

    දහම අනුගමනය කිරීමෙන් ලැබෙන සුවය නිරාමිස සුවයකි .සුවපත් වේවා.

  • @nandaliyanage3066
    @nandaliyanage3066 10 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි සියලු සත්වයෝ සුවය ලබත්වා 🙏🙏🙏

  • @sachisanu4337
    @sachisanu4337 10 หลายเดือนก่อน +4

    මා හට මෙම භාගයවතුන් වහන්සේ මුණ ගැසෙන්න අවස්ථාවක් ලබා ගන්නා හැටි කියා දෙන්න ..
    දැනට සත් අවුරැද්දක් සිට දරැණු කොන්දෙ අමාරැවකින් දුක් විදිමි...මෙ කර්මය අහෝසි කර ගැනීමට කල යුතු දෑ දැන ගැනීමට කැමැත්තෙමි...පුඵවන්නමි මහත් පිනකි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      Google U Tube වීඩියෝ
      දෑතිනුත් සාදු කියමිනුත්
      දෙ ව් සු ව සේ වා / දී ගො ඩ කු මා ර
      උතුමාණන් වහන්සේගේ සුව කිරීම් පි o ක ම්
      අ නු මෝ ද න ය
      නි ව න් සු ව ය ප ත මි න් ම මෑ කරන්න !!!
      ඊ ට ප සු ව
      ත ම නු ත්
      එතුමාගෙන් වහන්සේව හමුවට ගිහින්
      ස පු රා ම මෑ
      සු ව වී ලා ම මෑ
      සතුටින් සැනසුමින්

    • @heenmanikewataliyadde5828
      @heenmanikewataliyadde5828 9 หลายเดือนก่อน +1

      මීරිගම පරම නිබ්බාන ආයතනයට දෙසැම්බර් 16 ද්නට යන්න.උන් වහන්සේ හමුවිය.හැකිය

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      අ නු න් ට කරපු දේ තමන්ට පෙරlaa පල දේ
      නියාම දහම අනුව
      අ නු මෝ ද න පි o ක ම් ද
      වි පා ක දෙන්නේ
      මිනිත්තුවකට 1 8 5 1 වර බැගිනුය් !!! ! !!!

      ගණිත දැනුම
      අ බි ද හ ම හා
      6 2 9 දී ඉන්දියාවේ පැවැති ථේරවාද මත
      හියුo සෑo වාර්තාව ස o ක ල න යෙ නු ය් !!!

  • @ChamindaMobile
    @ChamindaMobile 10 หลายเดือนก่อน +5

    Script is good. But need some editing with the help of medical expert. Almost all cancer patients with or after treatment seek help some unknown forces. Anyway they are recovering from illness with chemo treatment. She seems not fully recovered. She is having features spread of cancer. Therefore better to follow oncologist advice and follow Arahat. Hope speedy recovery with treatment and religious behaviour.

  • @sadathraka9472
    @sadathraka9472 9 หลายเดือนก่อน +4

    සියලු"සත්වයෝ"නිදුක්"
    වෙත්වා"නිරෝගී"වෙත්වා"
    සුවපත්"වෙත්වා"දුකින්"
    මිදෙත්වා"🙏අප සවාමින්"වහාන්සට"නිදුක්"
    නිරෝගී"චිරජිවනය"ලැබේවා"
    බොහෝ"පිබ්"අත්වේවා"
    ශ්‍රි"සද්ධර්මය"ශ්‍රවණය"කිරිමත්ත්"ඒ මග"අනුව ජිවත්"විමත්"ඉන් ලැබෙන"සුවයත්"හරිම"
    සැනසිලිදායකයි"දියණිය"ඔබ"වාසනාවන්තයි"මේ උතුම්"ධර්මය"තෙරුම්"ගෙන ඒ මග"යාම තමයි"එකම මග"ඉව හොද"වටිනා"
    පණිවිඩයක්'දුන්නෙ"ඒ"පිනෙන්"ඔව"තව තවත්"සුවපත්"වේවා"❤නිදුක්"නිරෝගී"චිරජිවනය"
    ලැබේවා'❤🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 10 หลายเดือนก่อน +5

    අපේ සුවමින් වහනිසෙට දිර්ඝායුෂ ලැබෙිවා බොහොම පින් දුව ඔයාටත් දිර්ඝායුෂ ලැබේවා සියලු සිත් වල ධර්මයම අවබොදය වෙිවා

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 10 หลายเดือนก่อน +5

    පිංවත් ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවයලැබේවා දිර්ගායුෂ ලැබේවා තව තවත් මෙවෙනි ධර්මදේශනා කරන්න සක්තිය දහරිර්ය ලැබේවා තෙරුවන් සරනයි

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙට නිදුක් නිරෝගී
    සුවයම ලැබෙවා. චිරත් කලයක් දර්මය දෙශනා කිරීමට

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 10 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වේවා ... සුවපත් වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @golfi7071
    @golfi7071 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම

  • @lalithranasinghe2967
    @lalithranasinghe2967 8 วันที่ผ่านมา

    දරුවෝ ඔබට නිදුක් නීරෝඊ දීර්ඝායුෂ ලැබේවා!!!
    මෙම වීඩියෝව මගින් අප දැනුම්වත්කිරීමෙන් ඔබට ලැබෙන කුසල් මගින් නිවන් දක්නා ජාති දක්වා නීරෝගී සුවය ල්ෂ්බේවා.!!!

  • @erangaasela6197
    @erangaasela6197 9 หลายเดือนก่อน +2

    ඔව් මෛත්‍රීය තියෙනවනම් පිලිකා අඩු වෙනවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +7

    එහෙම ආගමක් බේදයක් නෑ බුදු හාමුදුරුවෝ දර්මය දෙසන කලේ සියලු සත්වයා ටම නේ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 👏🙏👏👏👏👏👏🙏👏👏

    • @RenukaPriyadarshani-pg2xo
      @RenukaPriyadarshani-pg2xo 10 หลายเดือนก่อน +1

      Theruwan saranI odawahanseta

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Owu eth oya thambinta asayida

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 9 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මන් දෙයක් කියන්නම්. මුකුත් හිතන්න එපා.මන් ඔයාව දැකලා තියෙනවා ගොඩක් දර්ම දේශනා චැනල් වල කමෙන්ට් තියෙනවා. හැම එකම අහලා දර්මය දැනුම ඕනාවට වඩා පුරවන් මාර්ගයේ අතරමන් වීමයි වෙන්නේ. බුදු හාමුදුරුවෝ අසූහාරදහාක් දර්මස්කන්දයම එක පුද්ගලයෙක්ට දේශානා කරේ නෑ.දර්මය දැන ගන්නේ චුට්ටද ඒ චුට්ට අද්දකින්න. ප්‍රැක්ටිකලි වෙන්න. සත්පුරුශයෙක් ලෙස හැසිරෙන්න. එතකොට ඔබට අවශ්‍ය දර්ම දේශනාව ඇහෙයි ඉක්මනින්. සත්පුරුශයන්ට සත්පුරුශයන් හමුවීම සොයාගෙන යා යුත්තක් නෙවෙයි . විශ්ව දර්මතාවයට අනුව ඒ පුද්ගලයන් ස්බාවයෙන්ම හමු වෙනවා

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ ටපිංසදුවා 🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු සාදු සාදු සාදු

  • @formycountry373
    @formycountry373 10 หลายเดือนก่อน +1

    බුදුගුන අනන්තයි
    එය විශ්වාස කර සුව වු අය අනන්තයි
    ආයු වඩ්ඩන කුමරා මරනින් බේරැනෙ දවස් 7ක් සෙත් පිරිත් කියා
    පිරිත්වල අනුහස් දැක ගන්න අනිවාර්යයෙන් ධර්ම මාර්ගයෙ නිසිලෙස ගමන් ගත යුතුයි
    ඒ දවස්වලට පමනක් ධර්මයෙ හැසිරිලා නොවෙ
    මේ දුවට තෙරැවන් සරණයි 🙏

  • @sandyashamalee6657
    @sandyashamalee6657 9 หลายเดือนก่อน +1

    බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණයෙන් පුතාට නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @Wasantha1972
    @Wasantha1972 10 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වේවා....🙏

  • @champikamalkanthi833
    @champikamalkanthi833 9 หลายเดือนก่อน +1

    budu balaya sthathyak. dharma margeye yana hama kenekma budu balayen araksha karanawa

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 2 หลายเดือนก่อน +2

    සුවපත් වේවා ❤❤❤❤

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 10 หลายเดือนก่อน +9

    Sadhu! Dear child, You are truly an inspiration to all. Apart from the miraculous healing, you shared your experience of accessing deepTruths of life so convincingly.May you be protected at all times. May you find the cure for "samsara roga"....pl.ignore the unfortunate skeptics. They were there during Buddha's time too.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 10 หลายเดือนก่อน +4

    Dharmaya watahagath mema diyaniyage suwapath wema parama pawitra siri saddharmaya srawanaya karageneeme aanisansayai ..siyalusathwayo suwapath wewa..🙏🙏🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 10 หลายเดือนก่อน +4

    ඔයාගෙ නෑදෑයින් දැනුවත් කරන්න..මේ ආශ්චර්‍ය ගැන..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      කියන්නා කෙසේ කීව ත් .......!!!
      දිරච්ච

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏 බුදු ගුන අන අනන්තයි.සුවපත් වේවා බුදු ගුන බලයෙන් .තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 10 หลายเดือนก่อน +3

    " ධ ම් මෝ ' ස ධ ස ම O න ත් ථී ....!!! "
    යනුවෙන් දෙසා ඇත්තේ ,
    ම හ ම ත් තු මා ණ න් ව හ න් සේ අදහස් කla ,
    අ ල් ලා හ් ව හ න් සේ !!!
    i. e.
    ග වු ත ම බු දු ර ජා ණ න් ව හ න් සේ !!!

  • @ranjithsilva2977
    @ranjithsilva2977 10 หลายเดือนก่อน +6

    සාදු..... සාදු .....සාදු ....🙏🙏🙏🙏

  • @iakumara8706
    @iakumara8706 3 หลายเดือนก่อน

    බන කියන මුන් වහන්සේට තියෙන මානසික ලෙඩේ හොද වෙන්නෑනෙ 😅😅

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe 10 หลายเดือนก่อน +3

    Dharma taawayen Kara gattaa u aaschairiyak. 🙏ariyathun wahanse 🙏ariyathun wahansemai 🙏

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිරෝගී නිරෝගී නිරෝගී වේවා

  • @WmssKumara
    @WmssKumara 10 หลายเดือนก่อน +3

    Ane Duwe mamath ladek mama baheth gannne na mama budu gunae sihipath karenewa mamath Dan nirogii

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ත නි න ම ක ට බැ ගි න් අහර හා
      බේ ත්
      දන් දෙන්න
      සා O ගි ක වශයෙන් මෑ !!!

  • @numberone-nz2uq
    @numberone-nz2uq 2 หลายเดือนก่อน

    Puthigassa therunta budungen Bana ahalath rahath velath berivuna deval leda Suva karanna.budunta lohitha pakkandika rogaya Suva karaganna beri vuna eka.mugen Bana ahala Suva karaganna puluvan leda.paw appa.😂😂😂😂

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 9 หลายเดือนก่อน +1

    ඔබට නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏

  • @DinanJanidu
    @DinanJanidu 10 หลายเดือนก่อน +3

    අනුබුදු පියාණන්ට නිරෝගි සුවය ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanapaliEdirisingha
    @DanapaliEdirisingha 7 หลายเดือนก่อน

    ඔබගේදැනුවත්කිරීමටපින්

  • @kgskaushalya4898
    @kgskaushalya4898 10 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා දියණිය ට❤️

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 10 หลายเดือนก่อน +2

    Budu saranai. Godak sathutui suwapath weema. Niduk nirogi thawaya ma labewa.

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 10 หลายเดือนก่อน +1

    අරහතුන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද ? අපිට ධර්මය ස්‍රවනය කරන්න එතුමන් මුණගැහෙන්න ක්‍රමයක් තියෙනවද ?

    • @DahamAtuvawa
      @DahamAtuvawa  9 หลายเดือนก่อน

      පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

    • @ayomidissanayake5509
      @ayomidissanayake5509 9 หลายเดือนก่อน

      @@DahamAtuvawa 🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      Miiiiiiiiiiiriigama parama nibbhana darmayathanayata enna

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 หลายเดือนก่อน +1

    ලොව්තුරා බදුරජානන් වහන්සේ අසනීප අවස්ථාවලදී බෙහෙත් පානය කලා අසනීපයට බණ කීවේ නැහැ පූතිගස්ස තිස්‌ස හාමුදුරුවරුන් ගේ කුෂ්ඨ රෝගයට නාවා පිරිසිදුකර බෙහෙත් ආලේප කලා බුදුන්වහන්සේ බණ කීවේනැහැ කරැණාකර යථාර්ථය හදුනාගන්න අද අපේ රටේ දේශපාලකයන් තරමටම අහිංසක ජනතාව රවටනවා ධර්මයෙන්

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 9 หลายเดือนก่อน +1

      කෙලෙස් නැසූ බුදු හිමියන් බෙහෙත් පානය කළේ අතීත කර්ම නිසා හටගත් යම් යම් අසනීප තත්වයන් සඳහා බවයි අසා ඇත්තේ,
      වර්තමානයේ රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් අධික වීමෙන් ඊට අදාළ වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීමෙන් ලෙඩ රෝග බහුල වී ඈත,
      එම නිසා සංසාර රෝගයට පිළියම් සඳහා ඇති බුද්ධ දේශනා සජ්ඣායනා කිරීමට නොව, එය භාවිතයට ගැනීමෙන් කෙලෙස් බර අඩු වී යයි, චිත්ත සන්තානය ද පිරිසුදු වේ, මේ හේතුව නිසාම කෙනෙකුට හටගත් කායික රෝගී තත්ත්වයන් වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කරමින් සුව අතට හැරීමේ හැකියාව පවතී,
      එමෙන්ම තමන් තුළ යම් උතුම් ගුණයක් පවතින කෙනෙකුන් විසින් ජීවත්ව සිටින රෝගියකු සදහා කරන සත්‍ය ක්‍රියාවක ප්‍රතිඵල ඇති බව බුද්ධ දේශනා වලින්ම ඔප්පු වේ.

    • @Diyasena
      @Diyasena 5 หลายเดือนก่อน

      මේ දහම නිසා සුවපත් වූ දරුවකුගේ කතාවක් මහත්තයො. හාමුදුරුවො බනට කිව්වෙත් කියල දුන්න බෙහෙත් ටික නිවැරදිව බොන්න කියල . ඒ දරුවනන් සුවපත් වෙලා. ඔබතුමාටත් . සුවපත් දීර්ඝායු අදිශ්ටාන කරමි. නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 6 หลายเดือนก่อน

    Me harak pissa
    " THRIPITAKAYA BORU"
    MUGE PISSU AHANNE

  • @JanMannapperuma
    @JanMannapperuma 10 หลายเดือนก่อน +2

    Me daruvan pinvantha daruvek.me saserin ethere vannata wasenava lebeva.budu saranai

  • @shanthisagarika1734
    @shanthisagarika1734 10 หลายเดือนก่อน +1

    Ashcharyakmai metharam suwayak gena dena me sathdahama siyalu loka siyalu sathwayo suwapath wewa..
    Podi karma wipakayakta muslim wela epadunata sansara gamane godak dahama purudu karala...
    Dahama ahanna parama maithriya wadanna..
    Witharagi withadeshi..ama niwana boho dura nowewa..ts bs.