සියලු පුණ්‍ය කම්ම යටපත් කර පලවිපාක දෙන අරිය උපවාදයේ බලවත්කම | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් අරහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි. නමස්කාර කරමි. නමස්කාර කරමි. 🌺🌸🌼🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු. උතුමි arihathunwahanseeta මගේ නමස්කාරය වේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @samanthibotheju2482
    @samanthibotheju2482 6 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌺🌺🌺🌺🌷🌷🌷🌷

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว

    Sadu,sadu,sadu❤❤❤❤❤❤❤❤

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nayanaabeywickrama2337
    @nayanaabeywickrama2337 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 ปีที่แล้ว

    Sivpilisibiyavath. Kiyana ale theruma. Pahada. Dena?

    • @DahamAtuvawa
      @DahamAtuvawa  ปีที่แล้ว

      අවධානයෙන් ශ්‍රවණය කරන්න th-cam.com/video/RAlLBNk9hUo/w-d-xo.html

    • @warnaperera4451
      @warnaperera4451 ปีที่แล้ว

      @@dilrukshijayalath877 බණ අහන්න,එකම තැනකට කොටුවී එයම හරියැයි නිවැරදි යැයි හිතාගෙන එතැනම හිරවී ඉන්නේ නැතිව මොහොතකට එලියට ඇවිල්ලා තව තවත් දේශකයාණන් වහන්සේලා දේශනා කරන , බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ශ්‍රී සද්ධර්මයම නැවත නැවත නැවතත් ශ්‍රවණය කරන්නට යොමු වෙන්න.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @සිරිල්දසිල්වා
    @සිරිල්දසිල්වා ปีที่แล้ว

    බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනේ නැහැ කිව්වොත් ආර්ය උපවාදයක් ද?

    • @DahamAtuvawa
      @DahamAtuvawa  ปีที่แล้ว

      අවධානයෙන් ශ්‍රවණය කරන්න th-cam.com/video/PmuZrSBNNBs/w-d-xo.html

    • @සිරිල්දසිල්වා
      @සිරිල්දසිල්වා ปีที่แล้ว

      @@dilrukshijayalath877 හොදයි වැරදි උනොත් මම වැරදියි හරි උනොත් ඔබ වැරදියි. බලන් ඉදිමු

    • @thilakAlwis-i7l
      @thilakAlwis-i7l ปีที่แล้ว

      Ow pahadiliwa wa akath ariya upawadayak..akata kama kama karaganna puluwan

    • @warnaperera4451
      @warnaperera4451 ปีที่แล้ว

      @@dilrukshijayalath877 එහෙනම් ඒ ගැන නිවැරදි විස්තරය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති පරිදි ඔබට විග්‍රහ කරන්න පුළුවන් ඇති. පැහැදිලිව විග්‍රහ කරන්න.

  • @gavithanuradha595
    @gavithanuradha595 ปีที่แล้ว

    අහන්නෙ අරිය උපවාදය ගැන කියන්නෙ ආනන්තර්‍ය පාප ගැන

  • @chitramaneldezoysa4441
    @chitramaneldezoysa4441 ปีที่แล้ว +1

    හැම මාර්ග ඵලයක් ම ලබන්නේ භාවනාවෙන්මයි. හුළං අදින භාවනාව බඩේ පිම්බ්ම හැකිලීම භාවනා ප්‍රධාන තැනක් ගන්නවා.
    රහතන් වහන්සේලා පෙර ආත්ම දැක්කේ , ඉර්ධි යෙන් වැඩියේ තවත් දේවලුත් කරේ මේ භාවනා වලින්මය.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      සුනීත සෝපාක බාහිය දාරු චීරිය පටාචාරා කිසාගෝතමිවැනි අය බන අහලයි මගඵලයක් ලැබුවෙ භන භාවනාමිසක් භාවනා භන නැත ඛොන්ඩඤ්ඤ බමුනා අෂ්ඨ අභිඤ්ඤා ලාභි නිවන ලැබුනද නැනෙද බුදුරජුන්ගෙන්බන ඇහුවා පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබුවා
      ආනපාන හුලංබාවනාවක් එයබුද්ධබ්ලනාවක් නොවේ ඔබට ඉගෙනගතයුතු බොහොදෙ ඇත මෙබන අහන්න

    • @MudithaDilanka-c6v
      @MudithaDilanka-c6v 5 หลายเดือนก่อน

      කවුද කිව්වෙ😂

    • @MudithaDilanka-c6v
      @MudithaDilanka-c6v 5 หลายเดือนก่อน

      කවුද කිව්වෙ😂

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    අරිහතුන්වහන්සේනමක් නොවී අරිහතුන්වහන්සේ නමක් වශයෙන් පෙනීසිටිමින් ජනතාවගෙන් ගරුබුහුමන් ලැබුවොත් ආර්ය උපවාදයක් වෙනවාද ?ආර්ය උපවාද වෙනවා කියලා ජනතාව බය කරනඑකත් පාපයක් නේද?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත සමන්ත බඩ්ඩ කිරිබත්ගොඩ ඤාණානන්ද මිතිරිගල ලබුනෝරුවෙ ඔයවගෙ හොර රහතුන් ඉන්නවා ඇති 😂😂😂😂😂😂😂

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      හැබැයිඔහේගෙ මොලේඅමාරුවට ප්‍රතිඵල ලගදිමලැබෙයි අරිය උපවාද නිසා දැනටමත් ලැබිලාවගෙ

  • @thithagallagamagetharushis1741
    @thithagallagamagetharushis1741 ปีที่แล้ว +1

    ආනාපානසතියෙනුත් ඇතිවීම හා නැතිවීම තමයි ගැබ්වෙලා තියෙන්නේ .නැතුව හුලං ඇද ඇද ඉන්න ලබ්බක් නෙවෙයි ..ලොව්තුරා තථාගතයාණන් වහන්සේගේ ධර්මය පවා ප්‍රතිකේෂ්ප කරන මෙවැනි චීවරදාරීන් විශ්වාස කරන ඔබ සැම ගැන අනුකම්පා කරනු මිස කරන්න වෙනත් දෙයක් නෑ ..ඔය වගේ හොර සිවුරු දාපු බුදු බණ කියලා ධර්මයෙ විවිධ කෑලි අරන් බණ කියන මේ වගේ අය විදවලා මැරෙන හැටි ස්වභාව ධර්මයම දිනෙක පෙන්වනු නියතයි.

    • @khp7425
      @khp7425 ปีที่แล้ว

      ​@@dilrukshijayalath877මෙි අරිහතුන්වහන්සේ නමක්ද නැද්ද කියලා කවුද පරික්ෂා කලේ.

    • @tharakamadushan_official
      @tharakamadushan_official ปีที่แล้ว

      ඔබට පෙනෙනු නියතයි.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว +1

      අනෙ මෝග පුරුෂය රාහුලෝවාද සූත්‍රය කියවලා බලලා කථා කරන්නරාහුල කුමාරයට නිබ්බාන වෙන මාර්ගය ලස්සනට තියෙනවා
      එත්ත එත්ත විපස්සති ඒවර්තමාන මොහොතෙම රාගද්වේශමෝහ කපාදැමිම චතුරාරක්ඛ වඩන්න සතරකමටහන් වඩන්න ඵයයිබුද්ධ බාවනාව ආරඤ්ඤගත ආනපාන
      හෝද හෝදා මඩේ දැමීමකි ප්‍රායෝගික නොවන බාවනාවකි

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      ආනපානයෙන් වෙන්නෙ කෙලෙස් සගඟවමින් බලහත්කාරයෙන් බලහත්කාරයෙන්සිතවැඩිමයි ශුනය කිරිමයි ඇත්ත කෙලෙස් සඟවනවා ධයාන ලබනවා කොන්ඩඤඤ බමුනා අෂ්ඨ අභිඤ්ඤා ලබලා හිටියෙ ඕවයින්තමයි නැතිවුන එකමදෙ මොකක්ද පරතෝඝෝෂක ප්‍රත්‍යය හේතුඵලදහම පටිච්චසමුප්පාද ධර්මය බන ශ්‍රවණය දැන්තේරුනාද
      නොදන්නකම ප්‍රදර්ශනය කරන්න එපා හැබැයි කමාව නොගත්තොත් අරිය උපවාද

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      දිල්රුක්ෂි මහත්මියගෙන් මම ඉල්ලාසිටින්නෙ මෙ මෝහයෙන්බර වෙච්ච ඉනිසුන්ට ඔබ උගත් ධර්මය කීයාදෙන ලෙසයි

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthiabeysinghe7514
    @jayanthiabeysinghe7514 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w ปีที่แล้ว

    🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kindflowers1924
    @kindflowers1924 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏