කාමේසුමිච්චාචාරා යන්නෙහි තේරුම කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 108

  • @mudiyanselagesamarasekara4732

    බදුල්ලෙ ඉදලා එන්න තරමි මෝඩද.. අනේ ඔයාලා තණ කොලද කන්නෙ.

  • @user-ww1fu9xn4x

    Bhagyawath wu Arahath wu Arihathun wahanseta maage Sarwakaaya Namaskaaraya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithperera2434

    මාරම දහමක් ... 😢

  • @priyankarakodithuwakku2994

    කාමේ සුමිච්ඡාචාරා යන්නෙහි අර්ථය පැහැදිලි කිරීම නිවැරදි නැත මෙයින් ඔබ වහන්සේ රහතුන් වහන්සේ නමක් නොවන බව මට පැහැදිලියි නමුත් ඔබ වහන්සේ ධර්මය මතු කර ලෝක සත්ත්වයා ධර්මයේ පිහිටවන්න ගන්න උත්සාහය මම අගය කරමි කාමයේ වරදවා හැසිරීම යන වචනයම වැරදි කාමේසු මිච්චාචාරා වේරමණී කියන්නේ කාමයේ හැසිරීමම වැරදියි වරදවා කියා පාවිච්චි කිරීම පාපයක්

  • @xavatarx8635

    සල්ලි වලට කරන්ඩ බැරි දෙයක් නැති බව දැන් තේරෙනවා.

  • @Sujatha-du4we

    Hamuduruwane,buduhimi kiyapy kamesu michchawa nam panchakamayen mideemai..minissu asa,kana,nasaya,diwa,kaya thulun aramunu gannawa.ewata ragayen badunamaa. Ewayin midena magai budu dahame thiyenne Hamuduruwo baila kiyanawa..minissu nomaga yabawa.

  • @nimalkankanilokuge452

    ගෑනියෙක් එක්ක නිදාගෑනීමයි මදුරුවෙක්මැරීමයි බලලනකොට ලොකුම පව් මදුරුවන් මැරීමයි. ගෑනිට ස්ථිර මිනිහක් නැතිනම් සතුටු කිරීම් ක් කරන්නේ

  • @Siri_Sathdamma_Sewhela

    🙏🏻🙏🏻🙏🏻

  • @wmapbw8444

    I iove You arhatun darling 💗💗💗💋💋💋💋💔💔💔

  • @wmapbw8444

    අර පන්සලේ අර චැනල් එකේ ධර්ම දේශනා කරන්නෙ ..... මේ පන්සලේ මේ චැනල් එකේ මේ සිවුරාල කරන දහම්වල විකෘත්තිය නිවැරදි කරිමටයි.... කියල තමයි අපිට අවබෝධ වෙන්නෙ.

  • @gaminikaluarachchige8022

    මෙම අරිය ධර්මය ශ්‍රවනයකර එයට අනුගතව මාර්ගය ගමන්කිරිමට සියලුම සත්වයන්හට ශක්තිය ලැබේවයි අධිෂ්ථාන කරමි🙏🏻🙏🏻🙏🏻

  • @prasadjayasinghe622

    සාදු සාදු සාදු !

  • @SkRj-gf3oz

    ප්‍රශ්නය භාගයක් කියාගෙන යද්දි කියන පිලිතුර අසන්නාට සෑහීමට පත්විය නොහැක.ප්‍රස්නය හා අදාල පිලිතුර වෙන කෙනෙකුට නොතේයි.

  • @rachelperaud1945

    හතර පාරක් ඇවිල්ලත් රහත් වෙලා නැද්ද ?? මේ යකා ප්‍රස්නෙ අහල ඉවර වෙනකම් ඉන්නෙ නෑ

  • @smkerandith7200

    Apaga swaminwansata niduk nirogi suwa labawa❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉

  • @user-kx6nv9ik1u

    මෝඩයන් ගේ මීයා ද මේ බුදු අම්මෝ ගහන පචටික

  • @ChathuraEpasinghe

    බන අහලයි නිබ්බාන වෙන්නෙ

  • @user-bd3xh1wj6k

    🌻🌻🌻🌺🌺🌺🙏🙏🙏

  • @nimalbulathsinghala783

    🌻🙏🙏🙏🌻