Dont mis understand mydear..This advice is to lean how you conduct yourself by listeningto dhamma which taught by LOARD BUDDHA THE ONLY ONE THING@@dammikafernando6884
Sadu Sadu..Ariya uththmaviyani, mama meeta dina 2 ta pera Hiriwadunna Sudu Bodiya wandana karanna giyemi. In dina 2 ta pasuwa ahamben obathumiyage mama deshanawa asantata labima ema poojaniya isthanaya wadapuda ganime ashcharyak bawa mata watahe.Sadu Sadu..
උත්තමාවියනි ඔබතුමිය ගේ දේශනා වක් අහම්බෙන් මට අහන්න ලැඛුණේ මගේ පෙර පිනකින්. දැන් මම නිතරම ධර්මය අසනවා. මෙතරමි සත්‍ය ධර්මය ක් දැකීමට මග පෙන්වා ඔබතුමිය ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. ලෝක වාසී සියඵ දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.
සද්ධර්මයක් කියවෙන්නේම නෑ වෙන්නේ මෙහෙමයි කියලා කියන එක නෙමෙයි වැදගත්කම වැරදි මතය දුරු වෙන්න ධර්මතා සිදුවෙන්නේ මෙහෙමයි කියලා පහදලා දෙන එකයි කෙරෙන්න ඕන ඔබ තවත් අසනීප වෙනවා මේ කරන අකුසල කර්මවලින් අවබෝධයක් නැතුව මිනිස්සුන් රාවචාගෙන මේ කරන දේශනා
මේ කියන්නේ දහම වැටහෙන්නේ නැත්තේ ඇයි කියන එක .. සද්දර්මය දේශනා ඕනතරම් තියෙනව මේතුමියගේ හොයලා බලලා ඒවට සවන් දෙන්න. ඔබේත් හේතුව දකින්න මෙය තේරුම් නොයන..සුවපත් වේවා..
Dont mis understand mydear..This advice is to lean how you conduct yourself by listeningto dhamma which taught by LOARD BUDDHA THE ONLY ONE THING@@dammikafernando6884
ඉතාම වටිනා කරුණු පැහැදිළි කිරීමක්,,,මෙම සද් කාර්ය ය අඛණ්ඩව කරගෙන යාමට ඔබතුමිය ට ඇවැසි සියළු ශක්තීන් ලැබේවා යි. අධිෂ්ඨාන කරමි,,,
ඔබ තුමිය මේභවයේදීම නිවන් දකිත්වා!!!!
මෙතුමිය අවබෝධ කරගත් නිවන තමයි අපට නිවන් මඟ පෙන්වා දීමට වචනවලට පරිවර්තනය කර දේශනා කරන්නේ. ශ්‍රවණය කරන අය නිසි ලෙස මග අනුගමනය කළ හොත් නිවන මේමොහොතේම අද්දැක අත්විඳ ගත හැක.
අරිය උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කර මි සාදු සාදු සාදු
අරිය උත්තමාවිය ඇතුලු සියලු ලෝක සියලූ සත්වයා නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සුවපත් වේවා
ඔබතුමියට නිදුක්
නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
🙏🙏🙏
ඔබ තුමියට තව තව ත් දහම දේශනා කිරිමට ශක්තිය ලැබේවා අධ්ෂ්ඨාන කරමි .......!🙏🙏🙏........!!
ඉතාම වටිනා පැහැදිලි kereemak.මේ සත්‍ය ධර්මය හැමෝටම wataheewa🙏🙏🙏ඔබතුමියට තෙරුවන් සරණයී 🙏🙏🙏
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අපට නිවන් මඟ පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු බුදු සරනයි මැණියනි
නමස්කාර වේවා පිංවත් උපාසිකා මාතාවට🙏🙏🙏
මෙය දේශනා ව නිවන් දකින්නට ම සැම සියලු දෙනාට ම ප්‍රත්‍යක්ෂ වේවා යහපතක් ම යි අදිෂ්ඨාන කරමි සුවපත් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සියලු බාධක දුරු වේවා කම්මාවරණ දුරු වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
Suwapath wewa dirgausa wewa sadu.sadu sadu...!!!
හෙලබිමේ විවිධ ස්ථාන වලට සැපත් වන ඔබ තුමිය දික්වැල්ලේ උදාන් ධර්ම ශාලාව ට දෙවරක් සැපත් වී උතුම් මුල් දහම දේශනා කලාය. මේ ධර්ම ශාලා පරිශ්‍රයෙන් ද ගෞරවනීය ඔබ තුමියට සියලු යහපත හා දීර්ගායු අධිශ්ඨාන කරයි.!!!
ඔබතුමියට උතුම් නිවනින් සැනසීම ලැබීමට අධිෂ්ඨාන කරමි
උතුම් අරිය උත්තමවියට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතරම් ගාම්භීර විදියට පරම සත්‍ය පැහැදිලි කරන අරිය උත්තමාවියමයි මාගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ....
ඔබ තුමිය ගේ ඇති මහා කරුණා ගුණයට සහ සම මෙත්තාවටම මම සිරසා වන්දනා කරමි..
දීර්ඝායු වේවා අරිය උත්තමාවියනි🙏🙏
මෙවන් පරම පවිත්‍ර දහමක් කණ නොවැකුනේ නම් අදටත් අපි පීඩාවෙන් ,අසහනයෙන් පෙළෙන්නෝ වෙමු...
මේ සදහම් හඬ පින් පිරූ මිනිස්සුන්ටම ශ්‍රවණය වෙත්වා 🙏🌹🌹
අරිය උත්තමාවිය ට මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබතුමියට නිර්වාණ මාර්ගයෙ දොරටුව ඉතා ඉක්මනින්ම විවර වේවායි මම අධිෂ්ඨාන කරමි.මේ ,🌹🌹🌹🌹🌹🌹🌹ඔබතුමියට පුජා කරමි.
. මා හට ඔබ තුමියගේ දේසනවට සවන් දෙන්නට ඉඩ කඩ සැලසු ආදරණීය විශ්වයට සහා ඔබ තුමියටත් මාගේ කල්‍යාණ මිතුරියටත් ලක්ෂ කෝටි වාරයක් ස්තූති ස්තූති ස්තූති .මේ උතුම් බුදු සසුන තුලදීම උතුම් නිර්වාණයම අවබෝධය වේවා !!!
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරිය තුමියනි !,සුවපත් වේවා .......!!🙏🙏🙏
අරිය උත්තමාවිය ,පෙර සසරේ කුමන හෝ හේතු ඵලයක් ලෙස මටද ඔබතුමියගේ කාරුණික අරුත්බර සද්ධර්ම දේශනාව ඇසීමට වරම් ලදිමි.ඔබතුමියට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨාන කරමි .
අරිය උත්තමාව්ය මගේ නමස්කාරය වේවා
සිවුවනක් පිරිෙසන් උපාසිකාවක් ඔබ තුමිය කරන ෙමි සත් කර් ය ගිහි අපට ඉතාම වැදගත් ෙම ෙතක් කල් ෙද්ශනා ක ෙල් ර් ධර්මතාවය ෙනාෙවි. ජාතක කියපු එක ෙන ්එ් නිසා ෙමි ෙද්ශනා ෙහාදින් අහන්න. ඔබ තුමය සුවපත් ෙවිවා!!!🎉🎉🎉
Sadu sadu sadu ariya uthamaviya suwa path weve
අරිය උත්තමාවිය සුවපත් වේවා.අනේ මේ සත්‍ය දර්මය හැමෝටම අවබෝද වෙනවනම්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapat wawa ,sadu sadu sadu siresaddarmaya
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA 🙏 THANKS SO MUCH FOR SENDING SIRI SADDARMA DESANA TO US . PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA ALL OF YOU !!!
Ciyaluma dena me daham karuna awboda wewa🙏🙏🙏
පින්වත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි.🌸🌸🌸🙏🙏🙏
අරිය උත්තමාවියට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය අැතුළු සියළු ලෝක සියළු සත්වයෝ කායික
මානසික සුවයෙන් සුවපත් වේවා.....
සුවපත් වේවා අරිය උත්තමාවියනි
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි අතිගරු තෙරණියන් වහන්ස, අවසර, කලකින් ඔබවහන්සේගේ දේශනාවන් අසන්නට අවස්ථාවක් උදාවුයේ පෙර පිනකටයි. ඔබවහන්සේ බැහදකින්නට අවස්ථාවක් ලබා ගන්නට කැමැත්තෙමි. අසනිප තත්ත්වයත් තවත් මෙකී නොකි කරුණු කාරනා නිසා ඔබවහන්සේ බැහැ දකින්න අවස්ථාවක් නොලැබුන අතර කෙසේ හෝ අවස්ථාවක් ලබා ගන්නට කැමැත්තෙමි. ඔබවහන්සේට දිර්ගායු වෙිවා මැසි මදුරුවකුගෙන්වත් පිඩාවත් නොවෙවා දිර්ගායු ලැබේවා. අවසර මම පෙු්මනාත් හේරත් පානදුර
අරිය, උත්තමාවිය ට, තෙරුවන්, සරණයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අරියඋත්තමාවියට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු
Sadu sadu sadu
සුවපත් ෙවිවා
ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
Ariya uthamawiy suwpath wewa 😊
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි ...ඔබතුමියට බොහොම පින් 🙏සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏
පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐🌹🙏🙏Sadu Sadu Sadu Sadu ariya uttamaviyata niduk nirogee kaika suwaya adishtana karami 🙏🙏🙏
ඔබ තුමිය ඉතාම සරල ලෙස දහම පැහැදිලිව ප්‍රකාශ කලාය.මනෝමය කාය යනුවෙන් නිවරැදි විය යුතුය. දිගාසිරි ලැබේවා.
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
Obatumeyat.suwapath.wewa.
පරම නීබීභාණ සුවයෙන් සුවපත්වෙවා ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sadu .🙏🙏🙏.sadu .🙏🙏🙏.sadu .🙏🙏🙏.
උත්තමාවියනි දිර්ගායුවෙිවා....
අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
අරිය උත්තමාවියට නිරෝගී සුවපත් භාවය ලැබේවා . අරිහත් ඵල පූර්ණය වේවා 🙏🙏🙏🙏
Areya uththamaveya obata niduk niroge suwaya Adetthana karami. SADU SADU SADU
Sadu sadu suwapathwewa ariya uththamawee
Budu sarani
🎉😊🎉😊
Suwapath veewa
තෙරුවන් සරණයි .ඔබ තුමියට,
සාදු සාදු සාදු සාදු
Durlaba...u...prachchawanthaiyn udesa...deshana..karana...laddaki..thawath mewan u deshanawan..kareemata..prchchawath darana shakthiyath uba thumiyata..labewa!!!!theruwan saranin..dewi rakawaranaya..ma.labewa!!!
Suwapath weva !
Sadu Sadu..Ariya uththmaviyani, mama meeta dina 2 ta pera Hiriwadunna Sudu Bodiya wandana karanna giyemi. In dina 2 ta pasuwa ahamben obathumiyage mama deshanawa asantata labima ema poojaniya isthanaya wadapuda ganime ashcharyak bawa mata watahe.Sadu Sadu..
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
මහත්මියනි .... මට තියන මේ ප්‍රශ්නයට මතු ඔබ තුමිය කරන ධර්ම සාකච්ඡාවකදී පහදා දෙන්න.
අනිත්‍ය , දුක්ඛ, අනාත්ම හා අනිච්ච, දුක්ඛ, විපරිනාම ධර්ම වෙන වෙනම පහදා දෙන්න. අනේක වාරයක් පින් සිදුවේවි.
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමියගෙ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න ව්දිහක් කියන්න .මම හොරණ .පින් සිදු වේවා ! සාදු ...සාදු ...සාදු
Suwapath weva
Suvapath weva ariya uthamaviya
Mata oba wahanse dharmaya pilibanda pehedili kireemak nothere...
🎉🎉🎉🎉
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏
Hethu Pala dahama... Patichcha samuppadaya pehedili kireemak karanna...
තපෝවන ආර්යන් වහන්සෙගේ දේශනා දස දහස් මිනිසුන් නිව් සැනසෙති.
Niduk nirogi bawayama labayw
ඔබ තුමිය, සතර ස්ථාන දැක්කද.
(දිස්වා ද)
Tawa podi lamayayek abidarmaya deshana karanawa mata nama mataka naa.
මගපල දැකීමට මාර්ගය හොදින් ම පැහැදිලි ලෙස පෙන් වා දෙන ප්‍රතිපදාව නිවන් දැකීමට හැකි වන පරිදි කියා දෙන
මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න යූටියුබ් ඒ කේ තියෙනවා .මම අවබෝධ යෙන් යුතුව ම යි කියන්නේ
මමත් ගියේ මුලින්ම ඔතනට තමයි වැඩක් නැහැ. මගේ පෙර පිනකට උන්වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ලැබුණේ
මේ තුමිය කියන්නේ බොරුවක් ධර්මය විනාශ කරනවා හිතළු කියවලා
ඔය කියන විදිය ට උවමනා නෑ.
කොහෙන් කොහොම ඇසුවත් ප්‍රතිපදාව අනුගමනය කරන්නේ වඩන්නේ මම නිසා
ඒ නිසා මම කියන ලද ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ඒ කියලා දෙන ප්‍රතිපදාව අනුගමනය කරන්න.
සතර ස්ථාන ලං කාවෙ සහ ඉන්දියාවත් වැද ගත්තා
මට තේරුණා ඇමරිකාවේ වැදගත් තත් වැඩක් නැහැ
මගපල දැකීමට හැකි ප්‍රතිපදාව හොදින් කියලා දෙන ස්වාමීන් වහන්සේ නමක ගේ ධර්ම ය මොකකින් හරි ශ්‍රවණය කලේ නැතිනම්.
ඒ නිසා මම අවබෝධ යෙන් යුතුව ම යි කියන්නේ මෛත්‍රී සිතින් යුතුව ම යි කියන්නේ වහ වහා මගපල දැක ගෙන මේ උතුම් නිර්මල ගාම්භීර ධර්මයෙන් යුතු මේ පලමු සෝ වාන් පලය දකින්නට උත්සාහ වත් වෙන් න වීර්යය වඩන් න
ඇසත් රූපත් විඤ්ඤාණය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඔස්සේ දැක ගන්නට පුළුවන් සත්‍ය දැක් මක්
ඒ සදහා සිත විසිරී යාමට නොදී තබාගෙන අති පාරිශුද්ධ නිවුණු සිතක් ඇතිකර ගෙන උන්වහන්සේ කියලා දෙන ප්‍රතිපදාව වඩන්න.සති සමාධි දෙක දියුණු කරගන්න ආයතන හරහා එන එක අරමුණකි න් දැකගන්නට ලැබෙන සත්‍යය නිර්මල දැකීමක් තමයි සෝවාන් ඵලය කියන්නේ
නාම රූප. පරිච්ජේදය ණය ඔස්සේ දැක ගන්නට පුළුවන් සත්‍ය දර්ශනය යක්
විතක්ක විචාර ප්‍රීති ප්‍රමෝදය සන් සිදී නීවරණ ධර්මයන් යටපත් වූ තැන දැක ගන්නට ලැබෙන සෝ වාන් පලය දැක සතර අපායෙන් වත් මිදීමට උත්සාහ වත් වෙන් න වීර්යය වඩන් න
සියළුම දෙනාට තෙරුවන් සරණයි.
බුදු හිමියන් පවා බුද්ධත්වයට පත්වීම සඳහා සුදුසු කාලය, දීපය, දේශය, කුලය,මව ආදී පස්මහ බැළුම් එහෙනම් මිත්‍යා කියළ ඔබ කියන්නේ. ඒ වගේම අරිය පර්යේෂණ සූත්‍රය බොරු වක් මිත්‍යාවක් කියලා කියන එක තමයි දහම විකෘතිය. හමවමාන්කඩවල සුදස්සන හිමි කරන්නේ කොණ්ඩඥ්ඤ බමුණන් ඇතුළු බමුණන් කළ අනාර්ය භාවනා ක්‍රමයි. බුද්ධඝෝෂ හිමියන් ලියූ විසුද්ධි මාර්ගයෙහි තියෙන අනාර්ය භාවනා. එය සංඝභේද ආනන්තරික පාප කර්මයක් . මමත් වසර ගණනාවක් උන්වහන්සේගේ දේශනා ඇහුවා. පොත් පත් සිය දහස් ගණන් අන්අයට බෙදා දුන්නා. සමහරවිට ඒකළ පින්කම් පවා මෙම නිර්මල පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කර දහම අද්දැක අත්විඳ ගැනීමට හේතු වෙන්න ඇති. ඔබත් මෙම දේශනා විවෘත මනසකින් ශ්‍රවණය කර බලන්න. සුවපත් වේවා 🙏
මාන්කඩවල සුදස්සන හිමිගෙන් වසර පහකටත් වඩා දහම අසා උන්වහන්සේගේ දහම් ඇස ඇතුළු බොහෝ පොත් පත් සිය දහස් ගණනක් මුද්‍රණය කර නොමිලේ බෙදාදී ඇති නමුත් උන්වහන්සේ දේශනා කරන දහම බුදු දහම නොවේ එය නිවනට මඟ නොවන බව පැහැදිලිව තේරුම් ගත්තෙමි. උන්වහන්සේ අනුගමනය කරන්නේ අසෘතවත් පෘතග්ජන බුද්ධඝෝෂ හිමියන් ලියූ විසුද්ධි මාර්ගයෙහි තියෙන අනාර්ය භාවනා ක්‍රමයි. නාඋයනේ අරියධම්ම නාහිමිද එසේමයි. මම දිනක් සුදස්සන හිමි වැඩසිටින ලබුනෝරුවකන්ද ආරන්‍ය සේනාසනයට ගියවිට සුදස්සන හිමි දාන ශාලාවේ නොහිටි නිසා සේනාසනය ඇතුලට යනවිට එහි සිටි ස්වාමීන් වහන්සේ නමකට කථා කළ විට උන්වහන්සේ මානසික ආබාධයන් පෙළෙන බව මනාවටම සනාථ උනා.අනාර්ය භාවනා කිරීමේ ප්‍රථිඵල තමයි මානසික රෝග වලට ලක්වීම, නමුත් බුද්ධ භාවනාව වන ආනාපාන සති සමාධි භාවනාව ප්‍රායෝගිකව භාවිතා කළා නම් කිසි දිනක ඕනේ උන්මාද තත්ත්වයන් ඇතිවෙන්නේ නැත. බුදු දහමේ වචන වලින් නිවන් දැකිය නොහැක. ලස්සනට පදවැල් ගලපමින් පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කළත් ප්‍රායෝගිකව තමන් ඇය අත්දැක නොගත් කෙනෙකුට තවත් කෙනෙකුට නිවන් මඟ පෙන්වා දීමට නොහැක. ඒවාගේම විකෘති කර සිංහලට පරිවර්තනය කරන ලද ත්‍රිපිටකය භාවිතා කරන කිසිදු කෙනෙකුට නිවන මොකද්ද කියල වත් හිතාගැනීමටවත් නොහැක. පදවැල් කියවීමෙන් දැනුම ලබාගැනීමෙන් නිවන් දැකිය හැකි නම් ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිඨක විශාරද, ත්‍රිපිඨක වාගීස්වර, අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්ය, උපකුලපති, කුලපති ආදී බුදු රජාණන් වහන්සේටත් නොතිබූ පට්ටම් නම්බුනාම තනතුරු තියෙන අය නිවන් දැකිය යුතුය. නමුත් තම සිතට නැගෙන සමුදය නිරෝධ කිරීමට නොදන්නේ නම් ගිහි හෝ පැවිදි කවුරු උනත් අසෘතවත් පෘතග්ජන අන්ධයෙකි.
බොරැ නොකියා පාඩුවෙි රස්සාව කරන්න
මෙම පරම පවිත්‍ර සිරි සද්ධර්මය තේරුම් ගත හැක්කේ එක මොළයක් තියෙන ප්‍රඥ්ඥාවන්තයන්ට පමණයි. බුදු හිමි දහම දේශනා කරන විට අන්‍යය තීර්ථකයන් ඔයවගේ චෝදනා කළා. අදත් අරහත් බුදු කෙනෙක් පහළ වෙළා දහම දේශනා කරන කොටත් ඒකනෙ දහම විකෘති කරනවා කියලා අවලාද අපහාස උපහාස ගැරහුම් කර තම නිවන වසා ගන්නේ. ඔබ හොඳින් ශ්‍රවණය කර බලන්න. මෙහි වැරදි තැන් තියෙනවා නම් කරුණු සහිතව පෙන්වා දෙන්න.සුවපත් වේවා 🙏
කමාව ගන්න සත්‍වයෙක් පුද්ගලයෙක් ඉන්නවද
Crazy.why can't she explain how she become arahath 😂? without going around
ඔබ ආර්‍ය උනෙ කොහොමද? අනේ පච නොකියා ඉන්න. පව් පුරවා ගන්න එපා.පාලි සින්හලට වැරදි විදියට කියන්න එපා. දුකයි.ඔබ ගන.
අපි කතා කරන්නේ ආර්‍ය කියන කුලකය නොවේ (අරිය) රිය ගමන නවතන පැත්තට කටයුතු කිරීම සමුදය නිරෝදය කරන අය
නාථ ගන්නවා හොඳයි මේ දැනුමෙන් කරන දේශනා මිනිසුන්ව රවට්ටන්නෙ නැතිව මේ ගෑණුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ? ඇයි ඔච්චර මෝහයට පත්වෙලා මිනිස්සු රවට්ටන්නේ සසරට බය නැද්ද ගෑනියේ
අනේ අපොයි මෙතමිය මිනිස්සු න් ගේ සංසාර ය දික් කරවනවා
අනේ අපේ අහිංසක දෙමව්පියන් තරුණ දූ දරු වන් ට හරියට නිර්මල දහම නොතේරෙන නිසයි මෙවන් හිතළු බොරු ධර්මය සත්‍යයක් යැයි විශ්වාස කරන් නේ
ගයනි ඔය විකාර බොරු බේගල් කියලා මේ අප තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අති නිර්මල තේ රවාද ත්‍රිපිටක ධර්මය මුළු ලොවක් පුරා බැබලෙන විනාශ කරන්න එපා
අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ උතුම් ගාම්භීර නිර්මල ත්‍රිපිටක ධර්මය හොදින් රැක දීමට රැක තබා ගැනීමයි අපේ සත් කාර්යය විය යුත්තේ.
ඔයාට භය නැද්ද මේ දිව හැරුණු හැරුණු අතට හද හදා බොරු කියවන කොට මේ පව් කවදා හෝ මට පලදේ යි කියලා හිතන් න ඔයා සෙල්ලම් කරන් නේ විශ ගෝ ර නාග යෙක් ගේ වලිගයෙන් අල්ලා ගෙන යි.
කොතනද බොරු හරි එක කියන්න බලන්න
මොහුගේ මතය බොරු බවට සවිස්තරව දමන කමෙන්ට් පවා ඩිලීට් වන ලෙස සැකසීම තුලින්ම ඔහුගේ තරම විදහා දක්වයි.
ලේබල් නිරර්ථකයි.වැරැද්ද පෙන්වාදෙන්න.මොන ලෝකෙද ත්‍රිපිටකය බැබලෙන්නෙ.එව කබඩ්වල සුරක්ෂිතව තිබ්බමද බැබලෙන්නෙ .එය හරියට තේරුම්ගත් පිරිසක් නිසයි ත්‍රිපිටකය බැබලෙන්නෙ.
ආත්ම පන්සීයකට කලින් මීවනපලානේගෙ හරක් පට්ටියෙ හිටපු මී එලදෙනක්
ඔබ අනුගමනය කරන බුදු දහමේ තරම පෙන්නුම් කරනවා ඔබේ වචන වලින්. තම තමන්ගේ තිරිසන් ගතිය මතුවීම තමන්ට දැනගැනීමට උත්සාහ කරන්න.
@@ksirigunnagunathilaka7451 ඒකි මීවනපලානේ ගාව ආත්ම පන්සීයකට කලින් හිටපු එලදෙනෙක් තමයි මම සමාපත්තියෙන් දැක්කෙ
Suwapath weva
🙏🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏
🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏