තමන්ගේ ජීවිතය ටිකක් ගැඹුරින් විමසන්න පටන් ගන්න.2362Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • බුද්ධ ශාසනය තුළ පිළිවෙත් දියුණු කරගන්නවා නම් තමන්ගේ ජීවිතය ටිකක් ගැඹුරින් විමසන්න පටන් ගන්න ඕන.
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 23

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ තව ච්රාත් කාලයක් නිදුක් නීරෝගිව වැඩ වසත්වා🙏🙏🙏

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙිවා .....!!!!

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ...

  • @Mala42822
    @Mala42822 วันที่ผ่านมา

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @dayanandajk8938
    @dayanandajk8938 วันที่ผ่านมา

    උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමට ධෛර්යය ලැබේවා..

  • @SamraViga
    @SamraViga วันที่ผ่านมา

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා මෙම උතුම් ධර්මය අපට අසන්නට සැලසුම් කළ සියලු දෙනාට සසරින් එතෙර වීමට මේ පින් හේතු වේවා මමද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරමි සාධු සාධු සාධු

  • @pushpakumari2194
    @pushpakumari2194 วันที่ผ่านมา

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @chandralathakeraminiyage8287
    @chandralathakeraminiyage8287 วันที่ผ่านมา

    ඔබ වහන්සේ වැද නමස්කාර කරමි.

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 วันที่ผ่านมา

    සාධු .....සාධු ....සාධු ....🙏🙏🙏

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 วันที่ผ่านมา

    Owba wahanseta me buddha sasanayema uthun nivana awboda weewa apita the dahrma awbodaya labewa.veeriya wadewa.sadu

  • @chandragunasekara
    @chandragunasekara วันที่ผ่านมา

    Pinwath sawmin wahansata mage namaskarayawewa ! Samma sambudu saranama labewa ! 🙏🙏🙏

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x วันที่ผ่านมา

    obawahanseta niwan awabofauama leabeywa mamath obawansege desana ahanawa obawahanseta pin siduwenawa ape ass paduwata theruwan saranai

  • @renukajayasinghe6365
    @renukajayasinghe6365 วันที่ผ่านมา

    Swaminwahansa obawahanse wesak poya dina deshanakala Budhuguna widharshana bawanawa ekak ita kalin deshanakala buduguna widharshanawa wenas akarayak. Mama wesak masaye deshanakala Bu buduguna widharshana bawanawa wadanawa. Eth eke agakotas mata tikak pahadili wenawa adui. Anek widharshana bawanawanam pahadiliy. Swaminwahansha me krama deka අතර වෙනස oahadenna puluwanda .Theruwan Saranai obawahanseta .

  • @wickremahenry
    @wickremahenry วันที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @anulavithana5913
    @anulavithana5913 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanjaleecolombage7958
    @geethanjaleecolombage7958 วันที่ผ่านมา

    Sadu....Sadu....Sadu....🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 วันที่ผ่านมา

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z วันที่ผ่านมา

    🙏🤦‍♀️🙏

  • @rushinigodakanda3933
    @rushinigodakanda3933 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha วันที่ผ่านมา

    🙏🙏🙏