Ceuta 1 | අපේ මුල්ම අප්‍රිකානු මහාද්වීපයේ වීඩියෝවයි මේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 505

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +5

    නොවරදවාම බලන මම කැමතිම youtube channel එක ගෞරවයෙන් ස්තුතියි අපිට ලෝකය පෙන්වනවාට 🙏🙏🙏❤️❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +10

    ආයුබෝවන් සූදන්තක මහතාණනි.
    ඔබ වැනි බූද්ධිමත් දක්ෂ හැකියාවකින් යුතු ඉතාම නිහතමානි ආචාරශීලී කරුණාවන්ත වටිනා වැදගත් මනූෂ්‍යයෙක්. සූව්ශෙෂයෙන්ම යූරෝපයෙ වෙසෙන ආඩම්බර වියයුතු සිංහල කෙනෙකි. ශ්‍රී ලංකා පූරවැසියෙක් ඔබව ඉතාම අගය කරමි ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ට ගෞරව කරමි.🇱🇰👍👌🇩🇪

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +2

    වෙනදා වගේම සුන්දර වැඩසටහනක් . ස්තුතියි ඔබ තුමාට .

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +11

    මේක නම් හරිම සුන්දර අත්දැකීමක්.. ජීවිතයේ දකින්න හිතාගන්නවත් බැරි තරම් වටිනා තැන් ඔබ නිසා දකින්න ලැබුණා.
    ස්තූතියි ඔබට

  • @mahindathennakoon6729
    @mahindathennakoon6729 2 ปีที่แล้ว +14

    මමත් ඒ කාලේ භුගෝල විද්‍යාව මගින් ලෝකෙ වටෙි ගිය දුප්පතෙක්.මෙම වැඩසටහන ඒදා මම සිතියම් වලින් ගිය ලෝක සවාරිය මෙම වැඩසටහනෙන් හැබෑවටම දකිනවා .

    • @tharikaprabodani4123
      @tharikaprabodani4123 ปีที่แล้ว +1

      Mamath matath me videos godak wedagath..thank you obata❤

  • @allora4484
    @allora4484 2 ปีที่แล้ว +9

    දහසක් දෙ හිතට එනවා. ලියන්න දේවල් නැතුවා වගේ දැනෙනවා. ඔබ හමුවී කතාකරන්න ආසයි.

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් ....ඔබ දෙදෙනාට ම ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏

  • @anushkamalshan6029
    @anushkamalshan6029 2 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුති මාමේ අපිට දකින්න නොලැබෙන ලෝකයේ බොහොමයක් සුන්දර රටවල් අපිට පෙන්වාදී ඔබ කරන මේ කර්තව්‍යයට ...බුදු සරනයි !!!!

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +11

    මේ වැඩසටහන දිගටම කරන්න.අපිට මාර අත්ත්දැකිමක් .

  • @danushkapushpakumara737
    @danushkapushpakumara737 2 ปีที่แล้ว +2

    Supiri gamanak neda sudanthaka aiye.oya nam patta laki kenek oyata thawa thawath godak ratawal walata yanna wasanawa labewa kiyala mamath mage biridath hadawathinma suba pathanawa oyata.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 2 ปีที่แล้ว +9

    සුදන්තක මහත්මයා ඔබලාගේ වාසනාවන්ත ජීවිතය බොහෝ දෙනාගේ වාසනාවට මග පෑදී ඇත.ඒ ඔය අද්දැකීම ලබාගන්නට නොහැකි බහුතරයකට මේ දර්ශණ දැක බලා ගන්නට හැකිවීමයි. එය ඔබ කරණ සුවිශේෂී ක්‍රියාවක්.ස්තුතිවන්ත වේවා...❤❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +32

    මේකනම්.සුපිරිම රස්තියාදුවක් 😍😍 නිදහස් කුරුල්ලො දෙන්නෙක් වගේ හොදට ජීවිතේ විදිනවා ඔය රටවල මිනිස්සුන්ට ඒ නිදහස තියෙන එක කොච්චර නම්.වටිනවද😍😍❤

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 ปีที่แล้ว +4

    Mr.Sudanthaka. Thank you very much. You are doing great job.

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว +38

    හැම වීඩියෝ එකක්ම බලන්නේ මාරම ආසාවකින්...මට හීන..උනත් අය්යා නිසා මම සතුටින් ඔයාලා එක්ක යනවා....ඇස් දෙකෙන් ..🙏 ස්තූතිය ..මාගේ ඔයාලා දෙන්නාට

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว +10

    අහම්බෙන් දැකපු අද මේ ව්ලොග් එක නිසා අපි ලෝකේ වටේ යනවා.පින් ඔයාල දෙන්නට. ලන්කාවෙ අපි ජීවත් වෙන පීඩනයත් එක්ක මේ වීඩීයෝ එක දැක්කම ටික.වෙලාවකට හරි ලොකු සතුටක් දැනෙනවා...පරිස්සමෙන් තව තවත් මේ වගේ දේවල් අපිට පෙන්නවන්න ඔය දෙන්නට ශක්තිය ලැබෙන්න ඕනි

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 ปีที่แล้ว +2

    Thank you so much obadedenatama Tharuwan sarani.

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක්, අපි හීනෙන්වත් නොදැකපු දේවල් ඔබලාගේ දෑස් ඉදිරිපිට , පරිස්සමෙන් දෙදෙනාටම බුදුසරණයි?

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +1

    All The Best For U Both ඔබළාට තෙරුවන් සරණයි 🙏❤🙏

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +9

    ඔයාල දෙන්න එක්ක ලක්ෂ ගානින් අපිත් හැමදාම එකතු වෙනවා ලෝකේ සංචාරය කරන්න ...හැබැහින් බැරි උනත් මනසින් ඔයාල යන හැමතැනම යනවා...සුදන්ත ලංකි ඔයාල මේ කරන්නේ මිල කරන්න බැරි සේවයක්...දෙන්නටම තෙරුවන් සරණයි

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +5

    අයියේ oyage ජීවිතයේ hema බලාපොරොත්තුවක්ම සාර්ථක වෙිවා...ජේසු පිහිටයි.❤️❤️❤️❤️❤️

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว +13

    ලංකාවේ පාරවල් වල උද්‍යාන අලංකරණයේ දී විසිතුරු පැල වෙනුවට පලතුරු ගස් හිටවන්න තිබ්බනම් කොච්චර හොඳද අර දොඩම් ගස් ටික නම් නියමයි.😍😍😍අතිශය වටිනා පැහැදිලි කිරීමක් දුප්පත් අප්‍රිකානුවන් සංවර්ධිත යුරෝපය වෙත පැමිණීමට දරන මහන්සිය පැහැදිලි වනවා.

  • @arjunarandeniya6461
    @arjunarandeniya6461 2 ปีที่แล้ว +7

    ඹය දෙන්න නම් අපිට ලෝකයම විවර කරල දෙනව අනේ.ස්තුතියි ස්තූතියි ස්තූතියියියි!!!

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක බැලුවා.බොහොම ස්තූතියි දෙන්නටම.ඔයාලා බලලා අත්දැකීම් ලබන අතර අපිටත් ඒවා ලබාදෙනවාට.බුදුසරණයි !

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +7

    ඇත්තටම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතිය ඔබ දෙපලට.ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පුර්ථනා කරනවා..

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +3

    ලෝකයේ තිබෙන සුපිරිම බෝඩර් එකක් පෙන්වපු ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි ...

  • @kasunudapola7189
    @kasunudapola7189 2 ปีที่แล้ว +21

    ඔබ දෙදෙනා සමග මමද ලෝකේ වටේ රස්තියාදුවේ යනවා. අයියා අක්කා ඔබ දෙදෙනාටම මාගේ ‍ආචාරය.......

  • @jayaweeraperera4829
    @jayaweeraperera4829 2 ปีที่แล้ว +3

    Budu saranaii pawlatama.....

  • @ssug1960
    @ssug1960 ปีที่แล้ว

    අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා.ඔබගේ නොපසුබට උත්සාහයට ස්තූතිය .❤❤🗺🌍

  • @atabeywardana5187
    @atabeywardana5187 2 ปีที่แล้ว +23

    ඔබ නම් හරිම ලකී.අපට හිතා ගන්නත් බෑ.ලාංකිකයන්ට මෙවැනි අත්දැකීම් කවදා ලබා ගන්නද. අපට හිතෙනවා අපි එංගලන්තයට යට වෙලා හිටියා නම් කොච්චර හොද්ද කියලා.

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +1

      Balayata maha eun e kale idala pora kewa.suddanta ma dummanam melahata ape rata goda.

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එකඟයිසහෝදරයා...... අපේ කරුමට නිදහස් වෙලා තියෙන්නේ......😭

    • @amarapriyamohotti985
      @amarapriyamohotti985 2 ปีที่แล้ว

      0

    • @amarapriyamohotti985
      @amarapriyamohotti985 2 ปีที่แล้ว

      00

    • @amarapriyamohotti985
      @amarapriyamohotti985 2 ปีที่แล้ว

      00

  • @mahisl3048
    @mahisl3048 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං.

  • @randilgayashan7605
    @randilgayashan7605 2 ปีที่แล้ว +4

    ගොඩක් ආස හිතුණා .අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්න . බලාගෙන ඉන්නව අපි

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +2

    නියමයි ආසයි නැවක් යන්න ඔබ දෙදෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏❤️

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +1

    Harima Asawen Balagena hetiya Oba dedenatama budu saranai dewe pehetai Deergausa wewa .❤❤👏👏💐💐🌹🌹

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 2 ปีที่แล้ว +5

    අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා. අප්‍රිකානු රටක් නිසා සමහර තැන්වලට ඔබ යනවිට අපටත් බයක් දැනෙනවා . එහෙත් ඔබගේ නොපසුබට උත්සාහයට අපගේ ස්තූතිය .

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +2

    Niyamaii ආදරෙයි

  • @arunawitharana3000
    @arunawitharana3000 2 ปีที่แล้ว +1

    Thank you very much Sudanthaka Ayye... Good Luck.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +2

    ලංකි අක්කට බය වැඩිකමටම ඒ ආරක්ෂක නිලදාරියට හේලෝ කිව්වා.. 😁😁😁😁😄😄😄😄 මරු,මරු ... වෙනදා වගේම නවතම අත්දැකීමක් .. හරීම ලස්සණයි වීඩියෝ එක.නොදන්නා තොරතුරු ගොඩාක් දැනගත්තා.. අප්‍රිකාව තුල යූරෝපයට අයිති කොටසක් තියනවා කියලා දැනගත්තෙත් ඔබතුමාගේ මේ ලස්සණ යූටියුබ් නාලිකාවෙන් තමයි... ස්තූතියි .. ලොව අංක එකේ යූටියුබ් නාලිකාවෙන් පමණයි මේ සියල්ලම.. මේ වීඩියෝ කිසිවක් එකපාරම බලලා ඉවර කරන්න හිතින්නේ නැතිතරම් රසවත්.. 🙏😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathirana383
    @pathirana383 2 ปีที่แล้ว +1

    නොටිෆිය දැක්ක දවසෙ බලන්න බැරි උනා අද බලන්නෙ ගොඩක් සතුටින් බලන චැනල් එකක් දවසක මගෙත් හීනයක් තියෙනවා මෙහෙම සංචාරය කරන්න ඒකට අංකල් ඔයා අපිව තවත් උනන්දු කරවනවා මෙ වගේ දෙයක් ලංකාවෙ අපේම කෙනෙක් දෙන එකනම් respect ආදරෙයි හැමදාමත් 🇱🇰❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +9

    නිර්ලොබ්ව ලොකය කේසේද යන්න සැමදා හොදින් අපිට කියා දේනව ඔබ...ඔබ හරිම වාසනාවන්තයි....ඔබ සිතන සිතුම් පතන පැතුම් හැම භවයකම ඒ අයුරින්ම ඉටු වේවා...😍

    • @anthonyperera8103
      @anthonyperera8103 2 ปีที่แล้ว +2

      Aiya mama meka asawen balana a oyala yanne rattaran tiyana ratakata neda suba gama

    • @anthonyperera8103
      @anthonyperera8103 2 ปีที่แล้ว +2

      Aiya attatama lassanai puduma bayak danenava aathdakeem baladdi oyla parissamin jesu. Pihitai

  • @amilawalikala4105
    @amilawalikala4105 2 ปีที่แล้ว +6

    අවංකවම සැබැකරගන්න හීන මවන හීනයක්.. දවසක අනිවාර්යයෙන් හැබැ කර ගන්නවා

  • @samitharuwan1403
    @samitharuwan1403 2 ปีที่แล้ว +1

    Sudantha aiya digatama karagena yanna jayawewa

  • @ruwanprasannawickramanayak9794
    @ruwanprasannawickramanayak9794 ปีที่แล้ว

    ඔබ තුමාගේ විඩියෝ බලන්න ආසයි මේවා දකින කොට රටකට එන්න මයි හිත මෙහේ ජිවත්වෙන එක ලේසි නැහැ මිනිස්සු ජිවත් වෙන්නෙ හරි අමාරුවෙන්

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว +9

    Akka wasanawatha කෙනෙක් ...අයියා wage hoda semiyek ලබන්න ...oyalata සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...ඒවාගේ ma loka watema yannyada සියලු දෙවියන් පිහිටයි ඔබ දේපල ta...😘 ආදරෙයි....ගොඩාක් පිං අය්යේ ඔයාලට....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 ปีที่แล้ว +13

    අපිට ඕව හීන උනත් ඔයාලා දෙන්නා එක්ක ලංකාවෙත් මම හිතන්නෙ ගොඩාක් අය එනවා. තෙරුවන් සරනයි. නැවතත් ලස්සන වීඩීයෝවක් ඕනෑ . ❤️❤️❤️❤️❤️

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +1

      අප්‍රිකාවට නම් වීසා ගන්න පුලුවන්
      පොඩි ට්‍රයි එකක් දෙන්න

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

      @Mars ceuta වල බෝඩර් එක ගාව විතරයි ටිකක් අවුල්
      මොරොක්කෝව රට ඇතුල කිසි අවුලක් නෑ
      යුරෝපෙට වුනත් වීසා ගන්න පුලුවන් තද බල උනන්දුවක් තියෙනවා නම්
      මම higher education වලට latvia එන්න ට්‍රයි එකක් දෙන ගමන් ඉන්නේ.
      ඉස්සෙල්ලා සල්ලි යම් ප්‍රමාණයක් හොයාගෙන පුලුවන් තරම් විස්තර හොයන්න ඕනේ
      අපේ මාමාත් අවුරුදු 20 විතර ඉදන් ට්‍රයි කරලා අවුරුදු 39 න් තමයි ඉතාලි ගියේ.
      පොඩ්ඩක් බලන්න බ්‍රසීලේට වගේ ගිහින් ඒ හරහා එන්න පුලුවන් ද කියල
      නැත්නම් වයස අඩුනම් A /L diploma තියෙනවා නම් student visa එකකට ට්‍රයි කරන්න .

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

      @Mars මාමාගේ පවුලම එහේ settle වෙලා ඉන්නේ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

      @Mars physical science කළා නම් ඔයාට masters හො MBA එකකට යන්න පුලුවන් නේ.
      ඩිග්‍රි එකකුත් තියාගෙන නේ ඔයා නහයෙන් අඩන්නේ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

      @Mars පොඩ්ඩක් හොයල බලන්න
      ඉඩමක් විකුණල හරි පොඩ්ඩක් ගොඩ දාගන්න බලන්න .
      ලංකාවේ ඉදල නම් වැඩක් නෑ.

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118 ปีที่แล้ว

    බුදු සරණයි සියලු ආරක්ෂාව ලැබේවා ❤🎉❤🎉

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    මේක නම් මාරම වීඩියෝ එකක්.. ඒ තරම්ම වයිනවා... පළමු වතාවට දකින්නෙ අප්‍රිකාවෙ පොඩි කොටසක ඉඳලා හරි දැනුවත් කලාට ගොඩක් ස්තූතියි........

  • @ashanashan8765
    @ashanashan8765 2 ปีที่แล้ว +1

    සුපිරි ..

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +3

    බොහොම වටිනව. ගොඩක් ස්තුතියි.

  • @manojakudaligama899
    @manojakudaligama899 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ගොඩක් සතුටින් බලනවා

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +14

    ඉතාමත්ම සතුටින් බැලුවෙ ඉදිරියේදී ලංකාවේ අපට සියල්ලම අහිමිව මැරෙන්න බලාගෙන ඉන්නයි වෙන්නෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    ඔබතුමාට බොහෝම ස්තුතියි වටිනාකමක් හා අතිවිශිෂ්ඨයි දැනුමක් ඇති අර්ථවත් vedioes සෑමදාම ඉදිරිපත් කිරීම වෙනුවෙන් .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Congratulations

    • @sseries7660
      @sseries7660 2 ปีที่แล้ว

      හරිම වැදගත් දෙයක් පෙන්නුවා ගොඩක් ස්තූති.

  • @kamalsomasiri377
    @kamalsomasiri377 2 ปีที่แล้ว

    දෙවැනි පාර බැලුවේ. ඔබ තුමා නිසා අපිට ලෝකය ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙනවා වගේම විස්තර කිරීම හරිම ලස්සනයි. ඔබලාට ජය වේවා.

  • @nilminichandrika5775
    @nilminichandrika5775 2 ปีที่แล้ว +1

    Adanam video eka harima watinawa😍😍😍👍👍👍

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 2 ปีที่แล้ว

    ස්තුතියි ..ඔබට

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +14

    දෙපාරක් බැලුවා ආයේ කියන්න වචන නෑ මහත්මයා අවංකව කීවොත් පොඩි ඊර්ෂ්‍යාවකුත් ආවා. තව තව ජවය ලැබිල තව තව රටවලට යන්න අවස්ථාව ලැබේවා තෙරුවන් සරණයි

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 วันที่ผ่านมา

    ❤❤❤❤ගොඩක් ස්තූති මාමේ

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว +4

    පට්ට ආසාවකින් video එක බැලුවෙ.මාරම වෙනස් අත්දැකීමක් 🔥🔥❤️❤️උන්ගෙත් වෙලාවට යටත් උනේ 😁😁

  • @glakruwan9255
    @glakruwan9255 2 ปีที่แล้ว +1

    Niyamai thanks

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +3

    සුබ ගමනක් මගේ සුබපැතුම් නංගී ටත් මල්ලි ටත්

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 ปีที่แล้ว

    Dakala nathi dewal dakinakota apith oyala ekka avidinawa kiyala hithenawa. Oyala dennage jeevithe nam harima sundarai jesu pihitai. Thawa aluth dewal genna.

  • @ishankagayan
    @ishankagayan 2 ปีที่แล้ว

    ජීවිතය විදිනවා දැක්කම අපිටත් සතුටුයි .ආඩම්බරයි අයියෙ ඔයා ගැන.ආදරෙයි.ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @samandeshapriya3740
    @samandeshapriya3740 2 ปีที่แล้ว +54

    අපිවත් එංගලන්තයේ යටත් විජිතයක් වෙලාම තිබුණා නම් හොඳ යි කියල හිතෙනවා

    • @yesican5053
      @yesican5053 2 ปีที่แล้ว +5

      ලංකාවෙ කාලකන්නි නිදහස කියල එකක් හෙව්වනෙ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +6

      උන් තියාගත්තේ උන්ට ඕන රටවල් විතරයි .
      ඕනෙනැති රටවල් අයින් කළා.

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว +3

      @@yesican5053 බලේට එන්න ආසාව තිබ්බ උන්ට තමයි හැමදාම නිදහස ඕන උනේ

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว +3

      තව ටික දවසකින් ආපහු යටත්විජිතයක් වෙයි ගත්තු ණය ගෙවාගන්න බැරුව😥😥😥

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 2 ปีที่แล้ว +1

      ඔව්ව්ව්ව්

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว

    මෙවැනි දේ පෙන්විම අපිවගේ ැයට ගොඩක් වටිනවා .
    ඔබතුමා ට ගොඩක් ස්තුතියි.

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 2 ปีที่แล้ว +1

    Thanks

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි. දැන් අපි අප්‍රිකාවෙත් ඇවිදලා තියනව.
    සතුටුයි.
    ………….
    ලංකාව මොරොක්කෝවෙ යටත් විජිතයක් උනත් මීට සැපයි, මේ යන විදියට.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි මල්ලි.අපිනම් ඉතින් දැකල තියෙන්නෙ අරාබි රටවල වැලි කාන්තාර පමනයි.ඔයාල පින් කරල තියෙනව රටවල් වල ඇවිදින්න.මාත් සතුටු වෙනව වීඩියෝ එකකින් හරි මේව දැකල.ඔබට ස්තූතියි මල්ලි 👍👍❤❤❤❤❤

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว

      අරාබියෙ තියෙන්නෙ වැලි කාන්තාර විතරක් නෙවෙයිනෙ. ඔයා වැඩ කරන රට මොකක්ද?
      මොරොක්කෝව කියන්නෙත් අරාබි රටක්. ඕමානයේ සලලාහ් වල ගොඩක් වහිනව.

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 2 ปีที่แล้ว +1

    Thank you

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Supiri Ayya perfect athtatama oyala ekka math ea ratata giya wage danuna ea Ayya ge talent eka anika Akka godak hadai hama deetama Akka Ayya ta help karanawa dennagema sahayogaya Nisa thamai sudanthaka vlogs Mey video idiriyen thiyenne ,godak travel vlogs thibunath Ayya OYa perfect asawen video balanawa godak denek ,wada katayuthu sarthaka wewa Ayya Akka prashna godak mada Ayya wa amathaka nokara video balanne dennatama Bs jayawewa perfect good luck godak pin 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💐💐💐💐

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs 5 หลายเดือนก่อน

    බුදු සරණයි.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Ekath supirima athdakeemak. Godak pin mewa penwanawata. Thank you Sudanthaka.. jayawewa

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว +1

    Lasanai.harima.obalata.budusaranai

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    හරිම ආසයි මල්ලි පරිසමෙින ගිහින එන්න තේරැවන සරනයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියා සුපිරී හොදේ

  • @k3lanka
    @k3lanka 2 ปีที่แล้ว

    Woow good
    Very well
    Thank dear 🎈🎈🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dyapattiwila8660
    @dyapattiwila8660 2 ปีที่แล้ว +1

    Very nice video, thank you so much,budu Saranai !

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 ปีที่แล้ว +5

    මමත් ඔය වැඩේ කරලා තියනවා යන්න හීන දකින රටවල ගූගල් එකෙන් ගිහින් හොයනව ඒක වෙනම හීනයක්

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว

    Happy journey. God bless

  • @theresehettiarachchi587
    @theresehettiarachchi587 2 ปีที่แล้ว +5

    Both of you are very lucky. You are trying to aware us on everything throughout the world. Thank you very much.

  • @ravindumelinton
    @ravindumelinton 2 ปีที่แล้ว +2

    සුපිරි!!.. මේ රටවල් ගොඩක් දුරට අපිට නම් ඇස් වලින් දකින්න ලැබෙන එකක් නෑ..
    ලොකු දෙයක් මෙහෙම හරි දකින්න දෙන්න එක .❤️

  • @erandikachandani8011
    @erandikachandani8011 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ විඩියෝ ලස්සනයි අප්‍රිකා වෙනම ටුවර් එකක් ඔනේ

  • @DenethKavin
    @DenethKavin 2 ปีที่แล้ว +1

    Eka hodai mame
    Eka oyalata wenama athdekimakne mame❤

  • @gaya..4177
    @gaya..4177 2 ปีที่แล้ว +3

    සුපිරි ...සුපිරි තමයි...👍👍👍👍🙏

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +2

    Africa 😍superb video 🤩🙇‍♂️thank you

  • @Reaperr35
    @Reaperr35 2 ปีที่แล้ว +1

    Thanks. be safe

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว +4

    සමහර තැන් වලදි අපටත් බය හිතෙනවා.අම්මෝ අයියේ ඔය දෙන්න පරස්සමෙන්.අන්තිම ටික නම් දුකයි.ඉතිරි කොටස ඉක්මනටම දාන්න.බුදුසරනයි දෙන්නටම.

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +1

    නියමයි.. පරිස්සමින්..ජය

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 2 ปีที่แล้ว +1

    Ade sudaaa ayya ai issrhtn ghin waadi une ..ekai ochchrm paddenne....api wenuwen oyl kochchr mhnsi wenwd pw appa....Adrei aaaahhh❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @nuwansampath2211
    @nuwansampath2211 2 ปีที่แล้ว +1

    ලස්සන සංචාරයත් ඉවර නිකම් බලන් හිටියේ ගොඩක් ආසාවෙන්

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා තෙරුවන් සරනයි පර්ස්සමින් මල්ලී

  • @kavindapiyumal4855
    @kavindapiyumal4855 2 ปีที่แล้ว

    කොහොමද අයියා..සුපිරි ආහ්.

  • @isharamadushanka721
    @isharamadushanka721 2 ปีที่แล้ว +1

    අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා...සුදන්තක අයියේ...😣

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    Bon voyage 🙋Thank you sudantha

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +2

    Sudanthaka aiye katawat yanna bari dushkara travel ekak karala apitat e addakima aragena enna karana kapaweemata hadawatinma stuti. Harima lassanai wagema aiyage channel balanne asawen watina dewal iganaganna puluwan. Wisheshayanma lokaye api nodanna itihasaye wistara. Budusaranai oyalata aiye akke. Thialak malli saha Hiruni nangi

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔයාල දෙන්නටම ගොඩාක් ස්තූතියි හිරුනි නංගී

  • @backsidenotok
    @backsidenotok 2 ปีที่แล้ว +10

    නැවේ පිට්පස්සේ කොටසේ සෙනග වැඩියෙන් යන්නේ ඉස්සරහා කොටස වැඩියෙන් ගැස්සීම නිසා වෙන්ඩ ඇති.
    යන එන හැම තැනකම පරෙස්සමින් යාමට හැකි වේවා. තෙරුවන් සරනයි.
    🙏🙏🙏🙏🙏

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ එකක් බලන්න අද වෙද්දි රටක් මග බලන් ඉන්නවා.. ඔයා හරිම දක්ෂ ආශ්චර්‍යමත් කෙනෙක් සුදන්තක අයියෙ.. මම මේ කතාව හැමදාම හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් විදියට දානවා.. ඒ නිසා ඔයාට එකම ප්‍රශංසාව නැවත නැවත අහල එපා වෙලත් ඇති.. ඔබ දෙපලට බොහොම ස්තූතියි.. අක්කට විශේෂයෙන් ස්තූතියි අපිට මේ ඔක්කොම පෙන්නනකන් එක්කො වාහනෙට වෙලා හරි නැත්නන් ගහක් යටට වෙලා හරි ඉවසීමෙන් ඉන්නවට..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      අනේ එපාවෙන්නෙ නෑ. ස්තූතියි ඔබට ❤️

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    සුබගමන්,,,👍👍👍

  • @spktravels
    @spktravels 2 ปีที่แล้ว +3

    සුදන්ත අයියා මම ඔයාගේ video හැමදාම බලනවා.එවා බලලා මම TH-cam channel එකක් පටන් ගත්තා..මට උදවුවක් කරන්න... Kandy city .. කියල video එකක් දැම්මා.. ඒක පොඩ්ඩක් බලල . ඒකට comment එකක් දාන්න.ඒක මට ලොකු හයියක්.... thanks you 😘 අයියා...

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 2 ปีที่แล้ว +4

    බෝඩර් පෙන්නන සුදන්තක.❤️❤️❤️❤️❤️
    සුපිරි මාමේ....❤️❤️❤️😍😍

  • @nilminidamayanthi4991
    @nilminidamayanthi4991 2 ปีที่แล้ว

    Niyamae aeya ..akka oyat godak udau karanva nada hodai budu saranae 👍👍👍👍