Nihanda Kalpana (නිහඬ කල්පනා) Cover By Miyuru Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • NOTICE :
    All Credits Goes To Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    --------------------------------------------------------------
    Original Artist | Edward Jayakody
    Lyrics | Hemasiri Halpita
    Music | Sunil Dharmasena
    Cover Artist | Miyuru Sangeeth
    Cover Music | Miyuru Sangeeth
    Lyrics Video | Miyuru Sangeeth
    Background Video Footage | • New sad background vid...
    Follow me on :
    ➤ Instagram : / _miyuru_sangeeth_
    ➤ Facebook : / miyurusangeethmusic
    ➤ TikTok : / miyuru_sangeeth
    Lyrics
    ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැඳුණෙදෝ ඔයා ආදරෙන්...
    සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
    හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්...
    අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ
    ඔබෙ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ...
    හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
    නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ...
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි...
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි...
    #nihandakalpana #miyurusangeeth #edwardjayakody

ความคิดเห็น • 1.3K

  • @hansikasandamini1388
    @hansikasandamini1388 4 ปีที่แล้ว +1770

    අවුරුදු පහක ආදරෙන් බූට් එකක් කෑව just now. හිත හදාගන්න සිංදුවක් අහන්න ආපු ගමන්ම දැක්කෙ මේක. Ammo a feeling eka. ❤️

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 4 ปีที่แล้ว +99

      Hansika Sandamini same here.. හැබැයි වෙනසකට තියෙන්නේ අවුරුදු 4 ක් වුණ එකයි..😊

    • @ashrafgamage2186
      @ashrafgamage2186 4 ปีที่แล้ว +25

      oh my gote

    • @sanjayajayamal7066
      @sanjayajayamal7066 4 ปีที่แล้ว +37

      Ganan ganna,epa,owa,ohoma thma. 😜😜❤️

    • @aravindamandis
      @aravindamandis 4 ปีที่แล้ว +21

      ❤️ 4years

    • @slgoldenboy
      @slgoldenboy 4 ปีที่แล้ว +68

      හෙට අලුත් දවසක්

  • @madumaliranepura6520
    @madumaliranepura6520 3 ปีที่แล้ว +443

    බූට් කාලත් නෑ. ලව් එකෙ අව්ලකුත් නෑ. ඒත් පපුවෙ කොතනද මන්ද කීරි ගැහිල යනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @kavinda_srimal
    @kavinda_srimal 4 ปีที่แล้ว +136

    අයියට පින් ❤️ සමහර අයගෙ comment දැක්කම 😥😥 බෙහෙත් තමා ඉතින් මේවා.

  • @sinhalasong3751
    @sinhalasong3751 4 ปีที่แล้ว +219

    කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නැත්තේ ඇයි බන් මේක

  • @aselimsara2837
    @aselimsara2837 4 ปีที่แล้ว +314

    පට්ටම සැහැල්ලුවක් තියෙන්නේ ❤️ අවුලකට තියෙන්නේ පරන දේවල් ඔක්කොම මතක් වෙනවා 💔

  • @chamathkanishavi3812
    @chamathkanishavi3812 4 ปีที่แล้ว +168

    එයා.....මතක් වෙනවා..😔හදවතට ගොඩක් දැනුනා🤟❤️එයාත් ඇහුවොත් මේ සිංදුව..❤️🤟🤟🤟🤟

    • @malkanthiperera9607
      @malkanthiperera9607 3 ปีที่แล้ว +1

      Your voice is very perfect to this.song
      Heart.touching song
      God bless you

    • @tharudissanayake799
      @tharudissanayake799 2 ปีที่แล้ว +1

      💔💔💔💔💔

    • @kaviXGara
      @kaviXGara 2 ปีที่แล้ว +1

      Godak adaaviii

    • @ISHU-sl2wq
      @ISHU-sl2wq 2 ปีที่แล้ว

      😔💔

  • @shashinisanjula5935
    @shashinisanjula5935 3 ปีที่แล้ว +118

    අපේ වාසනාවකට බිහි වුනු කටහඩක්....
    හදවතින් ම සුභ පතනවා ....
    මියුරු 🥰

  • @dissanayakadisanayaka1111
    @dissanayakadisanayaka1111 4 ปีที่แล้ว +59

    වැට උඩ තියන මගේ අදරය ගැන හැම වචනයක්ම තියනවා...මෙක අහාන්න අහාන්න හිත ගොඩක් සැහැල්ලුවක් දැනෙන්නේ .ගොඩක් පිං....ගොඩක් අයට අවන්ක අදරය තෙරුම් ගන්න බැ ..බොරු අදරය ඉක්මනින්ම වැලද ගන්නවා තෙරුම් ගන්නකොට පරක්කුයි ගොඩක් පරක්කුයි ...

    • @nesarapasindu7181
      @nesarapasindu7181 4 ปีที่แล้ว

      Same here broo

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      යන්න යන ආදරය අපට හිමි නෑ.... ඊට යන්න දෙන්න.
      අපට හිමි ආදරය කොහේ හරි තැනක තියෙනවා. එය ලැබෙන තුරු ඉවසීමෙන් ඉස්සරහට යන්න.

  • @vasanthakumara1974
    @vasanthakumara1974 4 ปีที่แล้ว +55

    Phone එක ඇල්ලුවෙවත් නෑ
    ගොඩාක් දුකින් හිටියෙ ඊයෙ දවසම
    ඒකයි comment පරක්කු
    හරිම ලස්සනයි 👌👌👌👌👌
    "ආදරේ" ඒ වචනේ ගොඩාක් විදියට නිර්වචනය කරන්න පුලුවන්
    " කොල හැලිල මලවිලා මැරෙන්න ගිය ගහකට වතුර පොහොර දැම්මම මොකද වෙන්නෙ?? අද මම විදින ආදරෙත් අන්න ඒ වගේ"
    ඒ තමයි මම " ආදරේ " කියන වචනේ අද දකින විදිහ
    ලස්සනයි මචං ගොඩාක්
    ❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +13

    ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්... වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්... සිහිනයක් ලෙසින් බොද වෙලා නොයා මා සිතින්... හිනහිලා බලා සනසවන්න මා ඔය නෙතින්....
    M 🥺
    23/05/2023 - 12.35 a.m

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว +1

      14/08/2023 🖤

  • @enzertube8401
    @enzertube8401 4 ปีที่แล้ว +113

    හිතේ තියන හැමදේම මේ වචන වල තියනව... සමහර දේවල් දරාගන්න තරම් අපේ හිත් ශක්තිමත් නෑ.. කොහොම උනත් අපි අදරේ කරන අය සතුට හොයාගෙන යනව නම් යන්න දෙන්න ඔනි 😔😔😔

    • @ayeshadinu2908
      @ayeshadinu2908 4 ปีที่แล้ว +3

      එයාලා සතුට කියලා බදාගන්නෙ දුකක් ඒක තේරුම් ගන්නෙ කාලයක් යද්දී ...... එදාට ගොඩක් පරක්කුයි ..❤️🌹

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ඔව් ඔබ හරි.
      යන ආදරය ට යන්න දෙන්න.

    • @udithadanushka4484
      @udithadanushka4484 3 ปีที่แล้ว +1

      ❤❤

    • @kaviXGara
      @kaviXGara 2 ปีที่แล้ว

      @@ayeshadinu2908 yess anee 😔😭

    • @kaviXGara
      @kaviXGara 2 ปีที่แล้ว

      ආදරේ අපිට හිත හ්දාගන්න දෙන්නෙම නෑ 😭😭😭

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 ปีที่แล้ว +16

    ඊයෙත් අදත් හෙටත් ...ඔයාම පමණයි " සුදූ" මෙ හිතේ ඉන්නේ....

  • @chamika79
    @chamika79 4 ปีที่แล้ว +305

    මේකනම් භාවනාවක්❤️😘

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 4 ปีที่แล้ว +58

    සිංදුව අහපු වේලාවේ ඉදන් හිතට මහ තනිකමක් දැනුණ මචං.කියන්න හිටිය වචන ටික සුළඟට ගහන් ගියා වගේ

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +2

      ඇත්තටම අනේ හරියටම හරි ඔයා ..මහා තනිකමක් දැනුනා ...

    • @kanishkakithmal4914
      @kanishkakithmal4914 4 ปีที่แล้ว +2

      @@dilhanisilva6539 ජිවිතේ කියන දේ කවදාවත් අපිට තේරැමි ගන්නත් බැහැ කාටවත් තේරැමි කරන්නත් බැහැ කියල හිතෙන්නෙ

    • @NishaDammage
      @NishaDammage 6 หลายเดือนก่อน +1

      හ්ම් ඒ තනිකම මටත් දැනුනා.

  • @wweslwwe1828
    @wweslwwe1828 4 ปีที่แล้ว +41

    අයියා සිංදුව දාපු මුල්ම දවස්වලත් ඇහුවා..අදටත් අහනවා...1 milion viwes තව ටිකයි නේද අයියේ.. පට්ට.best of luck

  • @disnapriyadarshani2002
    @disnapriyadarshani2002 3 ปีที่แล้ว +19

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්... මේක අහනකොට වෙන ලෝකෙකට යනවා වගේ ❤️

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 4 ปีที่แล้ว +16

    හිත නිවෙනවා ...❤️❤️❤️❤️
    ඔබේ සිනා ලග සිත නැවතුනදා සින්දුවත් කියන්න ...

  • @kenulibihanga5980
    @kenulibihanga5980 2 ปีที่แล้ว +9

    හිතම කිතිකවන
    සංසාර භාවනාවක්
    ආත්මය පුරා විහිදුන
    ආත්මීය මතක අවුළුවන
    අමතක මතක රිද්දන
    විඳින විඳවන ජීවිත සනහාලන☺️♥️

  • @safixmusic1838
    @safixmusic1838 4 ปีที่แล้ว +36

    කියන්න වචන නෑ බන් උදේම සිත නිමුනා❣️

  • @user-el2bm5tz9g
    @user-el2bm5tz9g 3 ปีที่แล้ว +11

    මගෙ මැට්ටියෙ මේ හිතෙ තාම ඉන්නෙ ඔයා රත්තරං ඒ ආදරය වෙනස් උනෙ නෑ මගෙ මැණික ආදරෙයි ගොඩක් අයේ මං ගාවට එන්න රත්තරං 😥😥❤❤

  • @nuveeahasma1424
    @nuveeahasma1424 4 ปีที่แล้ว +18

    Song එකක් දානකම් බලන් හිටියා. ලස්සනයි හැමදාම වගේ අදත් ❤️❤️❤️❤️❤️

  • @keshikamadhubhashini7527
    @keshikamadhubhashini7527 3 ปีที่แล้ว +12

    කොච්චර අහුවත් අහන්න තව තව ආස හිතෙනවා ♥️ මාරම ලස්සනයි හිතට අමුතුම feeling එකක් danenw ♥️

  • @sadunimadusha4227
    @sadunimadusha4227 4 ปีที่แล้ว +10

    Vice aka 😍😍😍😍 එක දිගට තුන් පාරක් ඇහුවා ආදරෙයි ඒ voice එකට

  • @Binario12
    @Binario12 2 ปีที่แล้ว +16

    In love 🖤

    • @miyurusangeeth
      @miyurusangeeth  2 ปีที่แล้ว +1

      @Binario 12 😍 Thank you! ❤️

  • @surangidayananda6885
    @surangidayananda6885 4 ปีที่แล้ว +13

    අනේ ඒ හඩ😍 කියන්න වචන නෑ.. මුලු හිතම වෙනමම ලෝකෙකට යනවා. ලස්සනයි අයියේ 🙏🤩

  • @nirushidhanushika9068
    @nirushidhanushika9068 4 ปีที่แล้ว +12

    හරිම ලස්සන voice එකක් අයියේ .good luck 💪

  • @club9703
    @club9703 4 ปีที่แล้ว +43

    ඇගේ හිරිගඩු පිපෙනො ඒ කට හඩට..නියමයි හැමදාමත් ආදරේ කරන චැනල් එකක් ❤️

    • @FlixnMe
      @FlixnMe 4 หลายเดือนก่อน

      Kohomada Oyaa channel ekakata aadare karanne? 🤔

  • @sachininimna9985
    @sachininimna9985 2 ปีที่แล้ว +5

    හිතුවෙ නෑ සිංදුව අහද්දි... අමතක කරන්න හදපු එයාව.. ආයෙ මතක් වෙයී කියලා....
    සමහර සිංදු වල තියන පද පේලි අපිටම හදපුවා වගෙ❤️
    අචල ආදරෙ බැදුනු ඔබ කෙරෙ එලෙසමයී❤️❤️❤️

  • @avinmanimendra6949
    @avinmanimendra6949 4 ปีที่แล้ว +20

    මියුරු අය්යෙ උඹේ voice එක නම් මන් අහපු sentimental ම voice එකක්😥😍❤️ Keep it up Brother💪👌👍

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe ปีที่แล้ว +4

    මියුරු සංගීතයෙන් හිත් සුවපත් කරන මියුරු සංගීත් ඔබට ජයවේවා ❤️

  • @SLLook
    @SLLook 4 ปีที่แล้ว +146

    කෑල්ල මතක් වුනා දාලා ගිය😥😥😥❤️❤️😁

  • @deegayuchamara8678
    @deegayuchamara8678 2 ปีที่แล้ว +5

    ඉන්න තැනක පරිස්සමින් ඉන්න නංගී ❤️❤️❤️ අනේ මේ සින්දුව නම් මාරම ලස්ස්නයී ❤️❤️❤️

  • @annsandriya2087
    @annsandriya2087 4 ปีที่แล้ว +5

    Song ekk release wenakn blan hitiye.. wow e voice eka marama lassanai.. kochara ahuwath epa wenne ne... ♥️👍 තව දවසක් හමුවී song eka karanakn bln innw...

  • @gamagesanawirathna5535
    @gamagesanawirathna5535 3 ปีที่แล้ว +1

    Giy oyt budu srni,mn dn sthutin aluth adryk lga,ayenm ubt pna denn hitpu,me hithe idk ne👍👍👍🙋🙋

  • @dishann.2945
    @dishann.2945 4 ปีที่แล้ว +21

    හිතට ගොඩක් දැනෙන සිංදුවක්. Feelings හොදට තියෙනව voice එකෙ. අවංකව ආදරෙ කරපු එයාව මතක් වෙන හැම වෙලාවෙම වගේ මේක අහනවා. එයා කොහෙ හරි හොදින් ඉන්නවනම් ඇති. ❤️

  • @iresharajapaksha3969
    @iresharajapaksha3969 4 ปีที่แล้ว +1

    Hadawathath nihada karala kalpanawath nihada karanna puluwm trm lassanai e sinduwa..oya kynakota thawath lassanai...bs

  • @harshilamadhuwanthi5263
    @harshilamadhuwanthi5263 2 ปีที่แล้ว +4

    පුරුද්දකට වගේ හැමදාම අහනවා.අවුලකට තියෙන්නේ පරන මතක අලුත් වෙන එක.ඒත් හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ 💔🤞

  • @nishanijeewanthika9342
    @nishanijeewanthika9342 4 ปีที่แล้ว +5

    වෙනම ලෝකෙකට ගියා අයියේ..
    Marama lassanai kiyanna wachanna naha..
    Good luck.👍❤😘

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +7

    මගේ තරුන කාලේ ආදරෙන් අහපු ආදරනීයම ගීතය ❤❤❤

  • @sadunimadusha4227
    @sadunimadusha4227 4 ปีที่แล้ว +4

    හිනැහිලා ගයා සනසවන්න අප ඔය හඩින්...Lovely hairt taching voice😍😍😍😍

  • @lovermusic6790
    @lovermusic6790 3 ปีที่แล้ว +5

    නියමයි අයියෙ..කියල වැඩක් නෑ..තනිකම මකා ගන්න නියමයි..තනියෙම ඉන්නකොට හිතට මාර විදිහට දැනේන්නෙ ..ආදරේ අයියෙ..සුපිරි ...😍

  • @Sehan_dilrr
    @Sehan_dilrr 2 ปีที่แล้ว +6

    අනාගතේ ත් මතක් වෙනවා...💙
    අතීතේ ත් මතක් වෙනවා...♥️

  • @dubaimKCricket
    @dubaimKCricket 4 ปีที่แล้ว +27

    අහම්බෙන් හම්බුනේ.. හැමදේම ඇවිස්සෙනවා අයියේ. ❤😥❤

  • @madufernando3565
    @madufernando3565 4 ปีที่แล้ว +1

    Aththatama supiriyak...ahaddi ynwa bn hitha hena dura...ath welawakata hithenawa wenne hemadema hodatane kiyala...patta...voice...

  • @ashokapiyadarshana7146
    @ashokapiyadarshana7146 4 ปีที่แล้ว +16

    සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින්.. හිනහිලා බලා සනසවන්න මා ඔය නෙතින්..❤️❤️❤️

  • @malindudeshan785
    @malindudeshan785 2 ปีที่แล้ว +1

    විරහවත් රහක්....දරාගන්න පුලුවන් අයට♥️

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

      😊❤👍

  • @deshanabesingha4331
    @deshanabesingha4331 3 ปีที่แล้ว +4

    E feeling eka wachan walata harawann ba brother💜️ Niyamai....superb...✋

  • @nishijayasingha93
    @nishijayasingha93 3 หลายเดือนก่อน +1

    සිහියක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින් 😢

  • @NaveenHerath22
    @NaveenHerath22 3 ปีที่แล้ว +5

    Proudly Srilankan music🇱🇰💙
    Listen forever

  • @InduParanawithana-t7e
    @InduParanawithana-t7e 7 หลายเดือนก่อน +1

    අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි....

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +3

    හිත් රිදෙන තැන් වලම ආදරෙන් බැදෙනවා.අපිට ඇත්තටම ආදරේ අයව මග හරිනවා..🙂

  • @shanuhshanu5147
    @shanuhshanu5147 3 ปีที่แล้ว +1

    අමුතුම ලෝකයකට අරන් යනවා වස්තු මේ සින්දු..පින් 😥😥😥

  • @nadunilawanya1821
    @nadunilawanya1821 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි.හිතට සහනයක් ගෙන දෙනවා.

  • @ilangarthnasagarika4986
    @ilangarthnasagarika4986 4 ปีที่แล้ว +1

    සිය වතාවක් නම් අහන්න ඇති 😔😔

  • @wikramapalasubasingha3419
    @wikramapalasubasingha3419 4 ปีที่แล้ว +6

    අචල ආදරේ රැඳුන ඔබ කෙරේ එලෙසමයි...සුබ ගමනක් සහෝ...

  • @giwangijaneesha1069
    @giwangijaneesha1069 3 ปีที่แล้ว +3

    නැගෙන වේදනා තුරැනු මා සිතේ අපමනයි....😔❤️ අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...😔❤️ හදවතට දැනෙන මතකයන් අවුස්සන ලස්සන වැඩක්...💕 දළදා සමිදු පිහිටයි අයියාට...🙏

  • @sanjunatasha6214
    @sanjunatasha6214 4 ปีที่แล้ว +15

    "සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින්...හිනෙහිලා බලා සනසවන්න මා ඔය නෙතින්..."😢
    ❤ touching

  • @shanushiamaya1741
    @shanushiamaya1741 3 ปีที่แล้ว +1

    ඒ සිංදුව පපුව හරන් යනවා ලවු එක බේකප් උනු දා ඉදන් අහන්නේ මේක කියන්න තෙරෙන්නේ නැ ඒ හැගිම 😥😍

  • @kishairomi5984
    @kishairomi5984 4 ปีที่แล้ว +20

    මගේ ප්‍රථම ප්‍රේමය තමයි මගේ හස්බන්ඩ් .ඒත් දැඩි ලෙස හිතින් වෙන කෙනෙක් එක්ක බැඳිච්ච අවස්ථාවකුත් තියනවා .මේ හස්බන්ඩ ලැබිච්ච එක ගැන මම අද ඇත්තටම සතුටු වෙනවා.

  • @sonalidanushika867
    @sonalidanushika867 3 ปีที่แล้ว +1

    Oyata galapenama namak thamai dala thiyenne aiye. Aththatama katahada miyurui. All the best

  • @doncosmic6946
    @doncosmic6946 4 ปีที่แล้ว +10

    These lyrics are so smooth yet powerfull. Its like killing me softly.

  • @sandeepasampath2701
    @sandeepasampath2701 4 ปีที่แล้ว +4

    වීඩියෝඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නෙ🤩🤩🤩❤️

  • @tharushachamod3144
    @tharushachamod3144 4 ปีที่แล้ว +6

    ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්...
    වෙන අයෙක් කෙරේ බැදුනෙදෝ ඔයා ආදරෙන්...
    සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින්...
    හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්...💔🔥

  • @thimalidewapriya8661
    @thimalidewapriya8661 4 ปีที่แล้ว +2

    🥀💕🥀💕🥀💕ගොඩක් ලස්සනයි කටහඩ.... දලදා සමිදු පිහිටයි ....!!!🥀💕🥀💕🥀💕🥀

  • @PS-vx6ph
    @PS-vx6ph 4 ปีที่แล้ว +3

    Wow,niyami ayye,bawanawak wage,hitha niwenna niyama sinduwa,good luck❤👍

  • @shaliniakarsha2061
    @shaliniakarsha2061 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි...🥰සුපිරියටම feel වෙනවා...😍💆‍♀️🎧

  • @ushanidilhara6442
    @ushanidilhara6442 4 ปีที่แล้ว +6

    වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් ❤. අම්මෝ මාරම ලස්සනයි .👊

  • @madushimethmini3996
    @madushimethmini3996 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ.හිතට කතාකරන මිහිරි කටහඩක්.බුදුසරණයි ඔයාට❤️❤️😘

  • @dushmanthihansana9781
    @dushmanthihansana9781 2 ปีที่แล้ว +3

    හැම හදවතකම ආදරය කරුණාව සැනසීම ඇති වේවා 🤍🙏🏼🧚

  • @k.d.lankatilake5272
    @k.d.lankatilake5272 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. දුකින් හිටියත් ඒ දුක අඩුවෙනවා මේ සින්දුව ඇහුවම 😊😊😊

  • @anneperera195
    @anneperera195 4 ปีที่แล้ว +15

    ඒක භාවනාවක්🙏❤️

    • @user-sm9et6wi2h
      @user-sm9et6wi2h 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම...

  • @sriyanidilrukshi2318
    @sriyanidilrukshi2318 3 ปีที่แล้ว +1

    Oyaga ඔය මියුරු hada maga parana මතකයන් ගොඩක් සිහි කරනවා මොනවා කරන්නද දරාගෙන yanawa

  • @samdhikaravitage2189
    @samdhikaravitage2189 3 ปีที่แล้ว +3

    හිත් නිවන්නම දීපු කටහඩක් 👌

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +6

    බූට් කන්න තියා කෙල්ලෙක් එක්ක හරියට කෙලින් බලාගෙන කතා කරන්න තරම් වත් හයියක් නැති අපිත් මේවා අහනවා ❤️ ආදරෙයි සංගීත් සගො ❤️

    • @dulhara2k
      @dulhara2k 3 ปีที่แล้ว +3

      මටත් හයියක් නෑ බොක්ක. 😅❤️

  • @30nadie
    @30nadie 4 ปีที่แล้ว +11

    Love this song so much from my childhood ❤️
    ❤️❤️ Beautiful Song❤️❤️

    • @malithlakshan5619
      @malithlakshan5619 4 ปีที่แล้ว

      අාදරේ හිතේනවා 0713867476

    • @malithlakshan5619
      @malithlakshan5619 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashiniimalsha8779
    @shashiniimalsha8779 ปีที่แล้ว +1

    අවංකවම ආදරේ කරපු පිරිමියා මං ඉද්දිම වෙන කෙනෙක් ලගට ගියා. මේ සිංදුව මං එදා ඉදං අහනවා. ඇත්තටම මේක ඇබ්බැහියක්❤

  • @alokaflutemelody7119
    @alokaflutemelody7119 4 ปีที่แล้ว +6

    මී පැණි වගේ... හරිම රස voice එක... keep it up bro.. ❤️❤️

  • @lahiruabeywickrama9153
    @lahiruabeywickrama9153 3 ปีที่แล้ว +2

    Adare kiyanne minissunge jiwitha winasa karana mayawak 💔👈

  • @Viewtunesmusic
    @Viewtunesmusic 3 ปีที่แล้ว +3

    VIEW Tunes අපිත් ඔයත් එක්ක සෙට් වුනා 💕 ලස්සන කටහඩක්. දිගටම මේ වගේ සින්දු දාන්න. ඔබට ජය 😍

  • @chathufernando7957
    @chathufernando7957 4 ปีที่แล้ว +2

    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ
    මා කෙරෙන්...
    වෙන අයෙක් කෙරේ
    බැදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින්
    බොද වෙලා නොයන් මා සිතින්
    හිනැහිලා බලා සනසවන්න මා
    ඔය නෙතින්...

  • @chanukalakshan9481
    @chanukalakshan9481 4 ปีที่แล้ว +10

    Covers ටික Spotify දාන්න බලපංකෝ 🖤😍😍

  • @indikaperera5031
    @indikaperera5031 4 ปีที่แล้ว +1

    නින්ද නොයන රාත්‍රියේ දොයියගන්න.
    කනට මිහිරි...!!
    සින්දුව.......

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +8

    විඳින විඳවන ආදරය....
    💥

  • @sriyanidilrukshi2318
    @sriyanidilrukshi2318 3 ปีที่แล้ว +1

    දැන් ma වෙලාවට ahawwa ලස්සන song aka good luck අලුත් covers කරන්න අදහසක් natda

  • @dahamwick
    @dahamwick 3 ปีที่แล้ว +6

    This reminds me my ex ❤️ the best thing i ever had ❤️😊

  • @sachithgimahani8524
    @sachithgimahani8524 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. ලස්සන වචන ටිකක්.❤❤❤

  • @manoshigamage5578
    @manoshigamage5578 4 ปีที่แล้ว +5

    Pls upload vijithaya adraye again. It was an excellent cover version

  • @chathuranganidilrukshi6029
    @chathuranganidilrukshi6029 4 ปีที่แล้ว +1

    oyagea karala thiyaeana cover song marama lassanai hitha mara cool weanawa ilike that you song

  • @methulilisanga4217
    @methulilisanga4217 4 ปีที่แล้ว +6

    I can't express my feelings ...

  • @jayanthasubasingha2510
    @jayanthasubasingha2510 4 ปีที่แล้ว +1

    Niyametama wirahawa pennapu sinduwak meh wade sindu walinuth wisheshayenma nawa paramparawe ayata duka nathnm wirahawa dara ganna man peth wiwara krla dena doratuwak hatiyatai mn dakinne. Mn dakka godak comments wla goda denek wirahawa ath windala sinduwa nisa a deya mathak una ho hitha hadagaththa aya. Adambarai .👍👍❤❤

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva 4 ปีที่แล้ว +14

    සින්දුව නම් ලස්සනයි
    !!!!!!
    පුලුවන්නම් Daffodil Mala සින්දුව කියන්න මගේ ඉල්ලීමක්

  • @vihangafernando3257
    @vihangafernando3257 10 หลายเดือนก่อน +2

    ඔය හිත මගෙන් ටික ටික ඈතට යනව කියල නොතේරෙනවා නෙවේ.
    වෙන කෙනෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් 🥀❤️

  • @sriyakanthiamarasinghe2657
    @sriyakanthiamarasinghe2657 3 ปีที่แล้ว +3

    I love this song. One of my favourite ☺😘😘😘

  • @likelifetv1561
    @likelifetv1561 3 ปีที่แล้ว +1

    හ්ම්ම් පරන මතක හිත රිද්දනවා හරි අපුරුවට අදට අපි වෙන් වෙලා අවුද්දයි😔

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක ඇහෙනොකොට සේරම අමතක වෙනවා..

    • @malshinimesha720
      @malshinimesha720 4 ปีที่แล้ว +1

      Hmm i like this song is soo awesome

  • @nethuhara4tography416
    @nethuhara4tography416 2 ปีที่แล้ว +1

    ඇස් වහක් නම් වදින්න එපා බන් උබට තියෙන්නෙ සුපිරිම කටහඩක්.....❤️💓😇

  • @Unknown-gv8fi
    @Unknown-gv8fi 4 ปีที่แล้ว +6

    I hve addicted to your voice..you took me to the beautiful past. Love ur voice very much

    • @Unknown-gv8fi
      @Unknown-gv8fi 4 ปีที่แล้ว

      Now im listening to your voice.i cant stop this.😫

  • @Ayale467
    @Ayale467 8 หลายเดือนก่อน +2

    කව්ද බන් උබට නම තිබ්බේ.නමටමට ගැලපෙන කටහඩක් බන් උබට තියෙන්නේ.ජය කොල්ලෝ

  • @hasithalakshan3477
    @hasithalakshan3477 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️ mind blowing voice

  • @shakii6073
    @shakii6073 3 ปีที่แล้ว +1

    දුකින් ඉන්න වෙලාවක මේ වගේ සිංදු අහන එක තමා මං කරන්නේ😥😥😥