Perum Puragena (පෙරුම් පුරාගෙන) Cover By Miyuru Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 784

  • @miyurusangeeth
    @miyurusangeeth  11 หลายเดือนก่อน +8

    මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇
    th-cam.com/video/qXBW7CCogJg/w-d-xo.html

  • @book_lover_2005
    @book_lover_2005 2 ปีที่แล้ว +114

    මෙහි පද රචනය වජිර මහකනුමුල්ලයන්ගේ කතාව වන්නේ වජිර මහකනුමුල්ලයන් පැවිදි වෙලා හිටියේ මහකනුමුල්ලෙ වජිර හිමියන් ලෙස දිනක් උන්වහන්සේ දුම්රියෙන් වඩින විට දුම්රිය නැවතුම් පොලක දකිනවා ආදරය කරන යුවලක් බංකුවක වාඩිවෙලා ඉන්නවා ඉතාමත් ආදරයෙන් උන් වහන්සේ කියන අන්දමට මේ වගේ ආදරයක් කොහේදීවත් උන්වහන්සේ දැකලා නෑ මීට පෙර ඒතරම් ආදරයෙන් මේ යුවල ඒ බංකුවෙ වාඩි වෙලා ඉන්නවා . ටික වෙලාවකින් දුම්රිය නැවතත් ගමන් කරන්නට පටන් ගන්නවා . උන්වහන්සේට මේ යුවල නොපෙනී යනවා . එක පාරටම දුම්රිය හිටිහැටියෙම නතර කරනවා .එලියේ මහා කලබලයක් කියලා . උන් වහන්සේ දකිනදෙයින් ඇස් අදහා ගන්න බැරි උනා .ඒ අර ආදරනීය යුවල දුම්රියට පැනලා සිය දිවි හානිකරගෙන . එතන හිටපූ හැමෝටම ඒක දැකලා ඇහැට කදුලක් ආවා වජිර හාමුදුරුවන්ට පවා ...උන් වහන්සේ මේ සිද්දිය පාදක කරගෙන පද මාලවක් ලියනවා...එකෙ කොටසක් මෙහෙම තියනවා. " කාටද රිදුනේ කවුරුද හැඩුවෙ දුම්රිය මොහොතක් නතර උනේ ...." මේ සිද්දියෙන් රිදුනෙත් හැඩුවෙත් මේක දැකපූ අයට මැරුන යුවලටත් වඩා මොකද මියගිය යුවල මියගියේ සතුටින් බැවිනි.....✍️❤️

  • @sithufernando4779
    @sithufernando4779 4 ปีที่แล้ว +334

    සමහර ගායකයො ඉන්නවා එයාලගෙ කටහඩට අපේ දුක නිවිලා යනවා.. ඔයාගේ කටහඩත් එහෙම කටහඩක්.. මං හුගක් වෙලාවට ඔයාගේ සිංදු අහනවා.. specialy මේ සිංදුව❤️

  • @swijesinghe9520
    @swijesinghe9520 3 ปีที่แล้ว +21

    මත භවේවත් අපේ වෙමු ♥️😔
    තේරුම් අරන් ඉන්නෙ මැනික මමත් දැන්
    මේ ලොකේ ආදරේ කරන හැමෝටම
    තමන්ගෙ ආදරේ කරන කෙනා ලැබෙන්නෙ නෑ
    අවාසනාවම නෙමෙයි ඒක
    ඔයාගෙයි මගෙයි අසරණකම වෙන්නත් පුලුවන්
    අපි අපිට අයිති වුනේ නෑ කියල
    කවදාවත් ඔයාට මං වෙනුවෙන් ඉන්න වෙන්නෑ
    සම්මතය විදියට තව කෙනෙක් එක්ක
    ජීවිතේ ඉස්සරහට ඔයාට යන්න වෙයි
    කැමැත්තෙන්ම නැතත්
    කැමැත්තක් මවාගෙන හරි එයාලා එක්ක
    ඔයාට ජීවත් වෙන්න වෙයි
    ඒ ලෝකෙට අලුත් අය එකතු වෙද්දි
    ඔයාට ඉබේට ඒ ලෝකෙට හුරුවෙයි
    ටිකින් ටික ආදරේ කරන්න පුරුදු වෙයි
    ඔයා පිලිගන්නෙ නෑ මෙහෙම කිව්වට
    දවස ගානෙ නැතත් විටින් විට හරි
    ඔයා එක්ක ගෙවපු ලස්සන දවස් මටත්
    ඉදල හිටල මතක් වෙයි
    කදුලක් අරගෙන අඩන්න බැරි
    හිතට මහ වේදනාවක් දැනෙයි
    මුලු ලෝකෙටම හොරා ඔයාට තිබ්බ ආදරේ
    හිත අස්සට කරන් විදවන්න වෙයි
    කිසිම කෙනෙක්ගෙ හදවතින්
    මට ඔයාව දකින්න බැරි වෙයි
    ඔව්....
    ඒ ඔයා කියන්නෙ අමුතු චරිතයක්
    බොරුවක් නෙමෙයි මං වැඩියෙන්ම ආදරේ
    කරපු කෙනා ඔයා
    ඒත් රත්තරන් වසන්තය හමාරයි
    ඉඩෝරයට ටික ටික හුරු වෙන්නවෙයි
    මැරෙන මොහොතෙත් මාව මතක් වුනොත්
    මං වගේමඔයත් පතන්න මගෙ මැනික
    ලබන ආත්මෙවත් ඔයා මගෙම වෙන්න.... 😔
    සචි ___ •

  • @ashannevishka4495
    @ashannevishka4495 4 ปีที่แล้ว +70

    වරක් නෙතට කදුලැලි පිරුනාදෝ...
    සිතට දාරා ගනු බැරි දුක් විදෝ.
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ...♥️

  • @dismeesawandi5311
    @dismeesawandi5311 3 ปีที่แล้ว +105

    අයියේ මේ සින්දුවේ තේරුම අපේ සිංහල සර්ගෙන් අහලා දැන ගත්තට පස්සෙයි.... මං මේ සින්දුව අහන්නෙ.....හිත නිවෙනවා අයියේ ඔයාගේ කටහඩට.....💖💖💖💖

  • @oneJA731
    @oneJA731 ปีที่แล้ว +13

    මගේ කෙනත් කොහෙහරි ඉදීනේ..පරිස්සමින් ඉන්න..අපි හරි වෙලාව ආවහම හම්බෙමු.මම හිතන්නේ මන් ඔයාට ගොඩාක් ආදරෙයි...😘

  • @dilmipathirana5488
    @dilmipathirana5488 4 ปีที่แล้ว +320

    වේදනාවත් හරිම සතුටක් කියලා හිතෙන්නේ මේ වගේ සිංදු අහද්දි ..ඒ කටහඬ හදවතටම දැනෙනවා ❤️❤️

  • @nadeeshalakshani8386
    @nadeeshalakshani8386 4 ปีที่แล้ว +99

    අනේ එපා වෙන්නේ නෑනේ..පිස්සුවක් මේක නම්..😍😍😭😭😭තව මේ වගේ එවා ඔනේ..😭

  • @hansanuwan1
    @hansanuwan1 2 ปีที่แล้ว +10

    ආදරයෙන් පැරදුන,මැරෙන්න හිතන් ඉන්න කෙනෙක් මේ සිංදුව ඇහුවොත් සමහර විට තීරණය වෙනස් කර ගනීවි..
    😇😇😇

  • @all_in_one697
    @all_in_one697 4 ปีที่แล้ว +85

    දුකෙත් සතුට හොයන පුදුම මිනිස්සු අපූරුයි සහෝදරයා සුන්දරයි ස්තූතියි.

  • @ShanuWarnakulasooriya2004
    @ShanuWarnakulasooriya2004 ปีที่แล้ว +7

    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්‍ රිය මොහොතක් නතර වුනේ...
    🥺😣❤️

  • @vishwadananjaya8815
    @vishwadananjaya8815 ปีที่แล้ว +5

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුමිරිය මොහොතක් නතර වුනේ 💔🥀

  • @heshansanjitha9545
    @heshansanjitha9545 3 ปีที่แล้ว +6

    මේ කටහඩට පුළුවන් මිනිස්සු නිවන්න මේ කරන්නේ පිනක් ලොකූ ලොක්කයියේ බොහෝම ස්තූතී මේවා සුපිරි නෙවේ සුපි................රී 😍😍😍 අහන හැම වෙලාවෙම ලයික් කමෙන්ට් දාන්න පුළුවන් ඒ තරම් ලස්සනයි 😍😍😍තව මේ වගේ හදන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනේ 🤗🤗🤗

  • @ushan1268
    @ushan1268 2 ปีที่แล้ว +11

    දිවිය මොන තරම් සුන්දර දෝ......
    දුකම කොයි තරම් සතුටක් දෝ......

  • @inokaguniyangoda-pu1qv
    @inokaguniyangoda-pu1qv 7 หลายเดือนก่อน +1

    හිත නිවෙන භාවනාවක් වගෙ ලස්සන කට හඩක් ❤හිතට දැනෙනවා මෙ සිංදුව අයියා කියන විදිහට .මං දෙපාරකට වඩා ඇහුවා .❤❤

  • @yasasrasanjanakumarasiri763
    @yasasrasanjanakumarasiri763 3 ปีที่แล้ว +8

    ආදරය ජනිත කල හැකි සංගිතයට පමණි ..... එයට අපුරුව නව ජිවනයක් දිය හැකි හඩක් ඇති ඔබට ජය වෙවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @venuriranathuga8087
    @venuriranathuga8087 3 ปีที่แล้ว +19

    අනේ වොයිස් එකහනම් භාවනාවක් අයියේ...🥺🎶😌 🥰 ජය වේවා! 💪🏻

  • @tharuniimasha213
    @tharuniimasha213 3 ปีที่แล้ว +11

    බාවනක් වගේ ♥️♥️ ඔයා ගොඩක් වාසනාවන්තයි මේවගේ කටහඩක් ලැබෙන්න.. 😍😘 ඒවගේම ගොඩක් පිං...ලොකූ සැනසීමක් දැනෙනවා මේ සිංදුව ඔයාගේ කටහඩින් අහද්දී😘😘

  • @TOL.ff2011
    @TOL.ff2011 ปีที่แล้ว +2

    මාර ලස්සනයි.අද සිංහල කාස් එකේ මේ සිංදුවට පාදක වෙච්ච කතාව කිව්වා. මම කලින් අහලා තිබ්බට කතාව අහද්දී දුක හිතුණා

  • @tharukadilshan3623
    @tharukadilshan3623 4 ปีที่แล้ว +9

    කදුලක් ආවා 😔........ඒ තරම් සංවේදී ගායනයක්...වොයිස් එකන්ම් ft❤️❤️.....කියන්ඩ වචන නෑ

  • @DileeshHewawitharana
    @DileeshHewawitharana 4 ปีที่แล้ว +60

    අලුත් cover එකක් එනකන් බලන් හිටියේ..😢😢😢අනේ මන් දැක්ක ලස්ස්නම heart touching කටහඩ🥺🥺🥺🥺🥺🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..

    • @miyurusangeeth
      @miyurusangeeth  4 ปีที่แล้ว +1

      Thank you 😍❤

    • @dinithichamika7144
      @dinithichamika7144 4 ปีที่แล้ว

      Matathh..............😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @rancha9324
    @rancha9324 3 ปีที่แล้ว +10

    නියමයි යාලු ආසම සින්දුවක් වෙරලිඅද්ද මහත්තයාගේ......මේ වගේ සුන්දර නිර්මාණ තව තවත් ලෝකෙට දෙන්න... ඔයාට ධෛර්යය ලැබේවා 💖

  • @rashmiraveena131
    @rashmiraveena131 4 ปีที่แล้ว +38

    අලුත් අවුරුද්ද ලබන්නත් කලින් තෑග්ගක් ❤️
    වොයිස් එක හරිම ලස්සනයි 😍❤️

  • @ZaaraSaroji
    @ZaaraSaroji ปีที่แล้ว +3

    තවමත් අහනවා අහන අහන වාරයක් ගානේ හිත නිවෙනවා
    මේ voice එක භාවනාවක්

  • @diliniayesha2815
    @diliniayesha2815 2 ปีที่แล้ว +3

    ඒ මියුරු හඬින් අහපු මුල්ම සින්දුව . ඒ හඬ මාව අරන් ගියපු දුරක් !🥺😌❤😍

  • @prabathsumanapala8570
    @prabathsumanapala8570 14 วันที่ผ่านมา

    Beautiful meaningful song.Singing and music all perfect..

  • @kalpanathathsarani9221
    @kalpanathathsarani9221 4 ปีที่แล้ว +8

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමණ වේ
    ❤❤❤❤❤❤❤❤❤❤
    Hamadamath kiyanava vague oyage voice eka amazing

  • @vishwa8723
    @vishwa8723 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ මම සේරම ඇහුවා සුපිරිම සුපිරි 😍❤️

  • @rashmianuththara3513
    @rashmianuththara3513 3 ปีที่แล้ว +1

    ඒ වචන,ඒ කටහඩ හදවතටම කතා කරනවා.😍ඇස් දෙක පියාගෙන සින්දුව අහද්දි වෙනම ලෝකෙකට යනවා වගේ හරියට.කොච්චර ඇහුවත් තවත් අහන්නමයි හිතෙන්නේ🌷

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 2 ปีที่แล้ว +1

    මේ හඬ, තාලය හරිම හැඟීම් බරයි හිතට දැනෙනවා එක වචනයක් නෑර

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 ปีที่แล้ว +3

    වේරලියද්ද සර් ගේ වොඉස් එකෙන් අහුවත් මෙච්චර ෆීල් උනේ නෑ ♥️

  • @thimirasamudithaherath9454
    @thimirasamudithaherath9454 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනක් නේ තියෙන්නේ ❤❤❤😙

  • @purnimawijesinghe2734
    @purnimawijesinghe2734 3 ปีที่แล้ว +1

    ලස්සනයි පැටියෝ...හිත ඇතුලෙ දුක පිරුනු මොහොතක මේක මේ අහන්නෙ..

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 9 หลายเดือนก่อน +3

    2020 ඇහුවා 2024 අහනවා 😢

  • @livininihara241
    @livininihara241 4 ปีที่แล้ว +4

    කාටද රිදුණේ.. ❤️කවුරුද හැඬුවේ..❤️
    දුම්රිය මොහොතක් නතර වුණේ...❤️
    Good luck 👍🏻 (Voice😍)

  • @CHITHRALOGY
    @CHITHRALOGY ปีที่แล้ว

    පදරචරනය මහකණුමුල්ලේ වජිර ස්වාමීන් වහන්සේ

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 4 ปีที่แล้ว +4

    දිවිය මොනතරම් සුන්දරදෝ..දුකම කොයි තරම් සතුටක්දෝ..heart touching voice..supperb brother..❤️

  • @abeethadesilva5179
    @abeethadesilva5179 4 ปีที่แล้ว +1

    ගෙදරට වෙලා අහන් ඉන්න ගමන් මේ voice එකට ආදරේ හිතුනා...... Maaratama හිතට වැදුනා

  • @lahirunisansala283
    @lahirunisansala283 3 ปีที่แล้ว +6

    ඔරිජිනල්ස් අහනවට වඩා කවර්ස් අහන එකෙත් අමුතුම එකක් තියෙනවා...
    ඕනම මනුස්සයෙක් ආසම විරහවට..ඒක අත්දැකීම් ඇතත් නැතත් ඕනම කෙනෙක්ට රහට දැනෙනවා...
    මේ වගේ සින්දුවක් අහද්දි බූට් දහයක් විතර එක පාර කෑවා වගේ...හිත කොහෙද මන්දා යනවා ❤

  • @niranjalaniroshani9531
    @niranjalaniroshani9531 ปีที่แล้ว +1

    ඇත්තටම මෙ සිංදු තෙරුම දැනගත්තෙ අපෙ සිංහල සර්ගෙන් දැං තමා සින්දුව ලස්සටම තෙරුනෙ ඇත්තටම ලස්සනයි

  • @hirukaushalya6156
    @hirukaushalya6156 4 ปีที่แล้ว +27

    😍😍 සිංදුව අහන්න කලින් comment කරේ😍😘 කොහොමත් අයියගෙ voice එක ලස්සනයි 😍😍 Gd luck අයියේ 😍😍✔

  • @ayoo976
    @ayoo976 4 ปีที่แล้ว +3

    ඒ කටහඬ..❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැ...

  • @rananjayabandara7091
    @rananjayabandara7091 4 ปีที่แล้ว +7

    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe8953 8 หลายเดือนก่อน

    මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නේ ආදරනීය බෙලිගල සර් .❤

  • @shanalisilva9402
    @shanalisilva9402 3 ปีที่แล้ว

    Marama widihata oyage kata hada hitata Danawa aiye adrei oyage okkoma song mn ahuwa lassani mn oyage cover song walata hrima kamti hita marama widihata niwenawa oyage kata hadata ☺️😊😍💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆

  • @harshanimadu9607
    @harshanimadu9607 2 ปีที่แล้ว

    මාරම ලස්සන සිංදුවක්. අද මේ වගේ ලස්සන සිංදු නැහැ.

  • @tharinioshadha8558
    @tharinioshadha8558 ปีที่แล้ว +1

    ගොඩක් පිං අපි වගේ හිත් මේ වගේ නිවන්නට🥺❤️🙏

  • @disharadewmina3847
    @disharadewmina3847 2 ปีที่แล้ว

    අපේ සර් කෙනෙක් මේ සින්දුවෙ තේරුම කියල දුන්න එදා ඉදන් මන් මේ සින්දුවට මාර ආසයි..

  • @NelumPradeepa-f8o
    @NelumPradeepa-f8o 10 หลายเดือนก่อน

    මේ කටහඬට පුලුවන් හිත් නිවන්න .ලස්සනයි❤❤❤

  • @alokaflutemelody7119
    @alokaflutemelody7119 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි... සින්දුව අහනවත් එක්ක කදුළු අවා.. හරිම සංවේදී ගායනයක්....

  • @anukisamarahewage411
    @anukisamarahewage411 3 ปีที่แล้ว +1

    අනෙ එ වොයිස් එක 🥺💖 හැමදේම අමතක වෙනව අහගෙන ඉන්නකොට ☺️❤️

  • @sheshankavinda7585
    @sheshankavinda7585 3 ปีที่แล้ว +1

    ආසම voice එකක්
    ⁣හැමදාම අහනවා සිංදු සෙට් එකම🎧🎧🖤

  • @sithuruwan
    @sithuruwan 8 วันที่ผ่านมา

    මේවා සිංදු නෙවෙයි බෙහෙත්😔❤️‍🩹

  • @sasanidissa1
    @sasanidissa1 4 ปีที่แล้ว +1

    මලක් වගේ රොන් සුවඳ වගේ... ජිවිතයේ සුව අපමණ වේ...
    දොලක් වගේ දිය දෝත වගේ... ජිවිතයේ අම සිසිල දැනේ...!!! ♥️♥️♥️

  • @nehakaushi8319
    @nehakaushi8319 4 ปีที่แล้ว +8

    හරිම ලස්සන කටහඩක්... පෙරුම් පුරාගෙන ආපූ කටහඩක්...😊 තවත් ලස්සන මේ වගේම COVER කරන්න... ගුඩ් ලක්...

  • @nipunchamara842
    @nipunchamara842 3 ปีที่แล้ว +1

    මේවා නම් අදි මාත්‍රා බන් ❤️

  • @janudamethnuka5232
    @janudamethnuka5232 3 ปีที่แล้ว +2

    හිත නිවන කටහඬක්💐....ප්‍රශ්න අමතක වෙනවා ඒ කටහඬට...

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 4 หลายเดือนก่อน

    හිතට ගොඩක් දැනුණා ගොඩක් ආදරේ යි හැමදාමත් ❤️💙💛💜💚😘❤️💛💙💜💚👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @nilukshidhamayanthi1766
    @nilukshidhamayanthi1766 ปีที่แล้ว +2

    ආසම සින්දුව 😔❤️

  • @joe0224
    @joe0224 3 ปีที่แล้ว +1

    Miyuru .... sinduu aye supiri...katahada maarama lassanai....👌👌🔥🔥❤❤❤❤ good luck ...❤❤❤

  • @kalanikavindya2905
    @kalanikavindya2905 4 ปีที่แล้ว +3

    ඔයාගෙ voice එකනම් මාරයි අයියෙ. මාර විදියට හිතට දැනෙනවා..

  • @SahanLiyanage96
    @SahanLiyanage96 4 ปีที่แล้ว +14

    හැමදාම කියනවා වගේ හරිම මිහිරියි සහෝදරයා. ❤️🔥ඉදිරියටම යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️

    • @miyurusangeeth
      @miyurusangeeth  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝ ❤❤🙏

  • @bimsarayohan7238
    @bimsarayohan7238 3 ปีที่แล้ว +1

    මේ වගේ කටහඩක් මනුස්සයෙක්ට ලැබෙන්නේ පෙර පිනකට. ලස්සනයි සහෝදරයා දිගටම කරගෙන යමු😘

  • @Imas491
    @Imas491 4 ปีที่แล้ว

    Dawase awasanaya hamadamath me sinduwath ekkamai... thank you aiya hitha niwanawata..

  • @dilanjanasamindi9940
    @dilanjanasamindi9940 4 ปีที่แล้ว +1

    Perum puragena a sansareeee.....adrei oya hadata hamadamth aiyeeee👍👍👍💙💙💙💚💚💛💛💜💜

  • @isharaaweeraddana9930
    @isharaaweeraddana9930 4 ปีที่แล้ว +2

    Aiooo ane ohoma sing karannepa ...pissu hadenawaaaa....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ voice eka onama widihakain ledu wunu hithak honda karanna puluwan tharama strength ekak tynawa...god bless you...

  • @priyangikanimali8671
    @priyangikanimali8671 ปีที่แล้ว +1

    Lassana වොස් එකක් ජය වේවා 🥰

  • @reshmifdo9481
    @reshmifdo9481 2 ปีที่แล้ว +1

    මේක අහගෙන ඉන්නකොට මතකය ආයේ ආවර්ජනය වෙනවා ✨️🥺😔😔😣💞💕🌸💮🌼🌷🌻🌺🥀🌹

  • @Kavindu_02
    @Kavindu_02 2 ปีที่แล้ว

    කියලා වැඩක් නෑ මරු

  • @Golakaralokaya
    @Golakaralokaya 4 ปีที่แล้ว +12

    Voice එකනම් maruu ❤️

  • @chalananimsara4892
    @chalananimsara4892 3 ปีที่แล้ว +1

    නමට හරියන්න වැඩ 💖💖

  • @chathunkaperera6224
    @chathunkaperera6224 3 ปีที่แล้ว +1

    හිත නිවෙනනවා

  • @seshperera1001
    @seshperera1001 3 ปีที่แล้ว

    ඒ කටහඩ කොච්චර ඇව්වත් එපා වෙන්නේ නැ🥺❤

  • @s_viyel5050
    @s_viyel5050 4 ปีที่แล้ว +2

    භාවනාවක් wage aiye oyge voice eka 😍

  • @daninduchamoth6790
    @daninduchamoth6790 4 ปีที่แล้ว +3

    මරූ සුබ ගමන්

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +1

    ජීවිතේ එපාවෙන හැම මොහොතකම 🥀❤️
    බෙහෙත් 💉

  • @dulanjalipathirana5976
    @dulanjalipathirana5976 4 ปีที่แล้ว +8

    මේ කටහඬ භාවනාවක් ❤️❤️

  • @amaaranasinghe7495
    @amaaranasinghe7495 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි බාවනාවක් වගෙ. ❤️ ඒ voice එක ❤️

  • @darshas9251
    @darshas9251 4 ปีที่แล้ว +2

    දිවිය මොනතරම් සුන්දර දෝ..දුකම කොයි තරම් සතුටක් දෝ..💖💖💖

  • @sahansathsara8152
    @sahansathsara8152 3 ปีที่แล้ว

    පට්ටම song cover eka.නියමයි.ඔබ ස්වර සමග සෙල්ලම් කරන්නෙක්.👍

  • @kavindyaopatha
    @kavindyaopatha 4 ปีที่แล้ว +35

    Such an amazing voice😭❤

  • @nipuninawanjana3679
    @nipuninawanjana3679 4 ปีที่แล้ว +1

    Ayemath kiyanna wachana nathi kalane ithim😍😍😍lovely voice🤗🤗🤗🤗😌😌😌😵😵😵😍😍

  • @kalpasasanjaya7064
    @kalpasasanjaya7064 4 ปีที่แล้ว +3

    වෙනම ලෝකෙකට යනවා❤️🔥

  • @bidewmini55
    @bidewmini55 3 ปีที่แล้ว

    මේ සිංදුව අහන හැම වෙලාවකම මතක් වෙන දැනෙන දේවල් 😑... මේ වගේ voice හම්බ වෙන්නෙ පිනකට අයියෙ.. ගොඩක් ස්තූති මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරනවට. තව තව covers කරන්න

  • @zinethdasanayaka9499
    @zinethdasanayaka9499 4 ปีที่แล้ว +1

    Superb මචන්....
    එල.... කියන්න වචන නැ....
    Superb voice...
    Superb music...
    Good luck... 😍

  • @hesalninethumila2587
    @hesalninethumila2587 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන හිතට දැනෙන සිංදුවක් ❤️

  • @anjanavishani4849
    @anjanavishani4849 2 ปีที่แล้ว

    Hamadama ahanawa eth epa wimak nh etharam oya katahada bawanawak .sinduwath marama lassani ❤️😊

  • @vehiclewithbaha
    @vehiclewithbaha ปีที่แล้ว

    අයියාගෙ සින්දුව අහනකොට හදවතට දැනෙනවා❤️❤️❤️🤩🤩😭

  • @llmadhawee7214
    @llmadhawee7214 4 ปีที่แล้ว

    Perum puraa gena aaaaa sansaare..
    Pethumada sunuwisunuwa wetunee..🌸🌸🌸🌸🌸🌸

  • @lakshikawasulasena6165
    @lakshikawasulasena6165 4 ปีที่แล้ว +17

    මගේ හද මොහොතක් නතර වුනි....❤

  • @malithacademy5670
    @malithacademy5670 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගේ කට හඩ මාරම ලස්සනයි

  • @bihanduperera8021
    @bihanduperera8021 4 ปีที่แล้ว

    පට්ට aiyye supiri දිගටම මේ වගේ දේවල් කරන්න good luck 👍👍👍👍

  • @shashaanshashaan9031
    @shashaanshashaan9031 4 ปีที่แล้ว

    කොච්චර අහන් හිටියත් ඇති වෙන්නෙ නෑ එච්චරට ලස්සනයි all the best 😘😘😘😘

  • @zandx_as
    @zandx_as 2 ปีที่แล้ว +2

    Used to listen to ur cover songs for years now. They really bring back old memories and what a heart touching voice! Amazing.
    I think this version is more emotional than the original song.🖤

  • @malsaraweerasinghe
    @malsaraweerasinghe 4 ปีที่แล้ว +5

    වරක් නෙතග කදුලැලි පිරුණාදෝ...... 🖤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 4 ปีที่แล้ว +1

    මලක් වගේ රොන් සුවද වගේ
    ජීවිතයේ සුව අපමණ වේ......
    බලන් ඉන්නව ඒ සුවය විදින්න ආදරෙන්.....
    🥰🥰🥰🥰🥰🥰🥰

  • @ihalagedaradayawansadewapr4542
    @ihalagedaradayawansadewapr4542 2 ปีที่แล้ว

    නියමයි

  • @sanoranewweb3813
    @sanoranewweb3813 4 ปีที่แล้ว +1

    godak lassnai aiye thawa lassana cover songs gdariyak karanda mam wish karanawa .all the best my dear ...

  • @nethmidhananjana1119
    @nethmidhananjana1119 4 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ good luck ❤️❤️