ලොකු දූ මාව තල්ලු කරල දානවා.මට යන්න තැනක් නෑ.මාව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 508

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +91

    අනෙ පව් දෙයියනෙ අම්මා කෙනෙකු විදින දුක දරුවන්ට මේ පව් ලැබෙයි මේ අම්මගෙ තත්වයට පත් උනදාට අනෙ ඉක්මනින්ම මහළු නිවාසයක් මේ අම්මට ලැබේවා තෙරුවන් සරණයි අම්මේ ....

  • @kesaraprabath8471
    @kesaraprabath8471 2 ปีที่แล้ว +1

    Me ammat kawru hari udaw karad ,e ganth kiynn ,Me wage deyak ay ipaden athmekawath wenn EPA me ammat .theruwan sarani amme.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +20

    අනේ පව් දෙවියනේ තාත්තා නැතුව දහදුක් විදලා දරුවෝ හදලා ලොකු මහත් කරලා මේ විදිහට තමන්ගෙ අම්මව මහපාරට කොහොම ඇදලා දානවද දෙවියනේ .ඒ දරුවන් මොනතරම් තිරිසනුන්ද.අනේ කවුරුන් හෝ මේ අම්මා වෙනුවෙන් ඉදිරිපත් වෙනවානම් ලොකුම ලොකු පිනක්.අනේ රත්තරන් අම්මේ අඩන්න එපා ඔබට කවුරුන් හෝ උදව් කරාවි මේ සර්ගේ වීඩියෝ එක දැකලා.සර් ඔබට ගොඩාක් පින් මේ අයුරින් හෝ උපකාර කිරීම නිසා.අපේ අම්මලා මතු බුදු වෙන්න ඕනේ අපිව යහපත් විදිහට හැදුවට මගේ අම්මට වයස 87අදටත් නීරෝගී සුවයෙන් ඉන්නවා ඒ දරුවන් 7 දෙනාම ආදරයෙන් බලාගන්න නිසා.අනේ ඇයි තමන්ගෙ අම්මට තාත්තාට මෙහෙම කරන්නෙ.අම්මලාගෙ ,තාත්තලාගෙ වැරදි ඇති ඒත් තමන් මෙලොවට බිහිකරලා දහදුක් විදලා අපිව උස්මහත් කරලා සමාජයට එවපු දෙමාපියන්ට කවමදාකවත් මෙලෙස කරන්ඩ එපා තමන්ගෙ අරුවොත් අන්තිමට කරන්නෙ මේ ටිකම කලොත් එදාට තේරේවි අම්මගෙ අගෙ.අම්මෙ ඔබට නිදුක් නීරෝගී වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi2404 3 ปีที่แล้ว +6

    අනේ පව් දේවියනේ මේ අම්මා කොහොමද තමන්ගේ අම්මාට තාත්තාට මහා පාර උරුම කරලා දරුවෝ සතුටින් ඉන්නේ මේ අසරන අම්මාට ඉක්මනින් මහලු නිවසයක් ලැබේවා 🙏🙏🙏

  • @hasanalsharji961
    @hasanalsharji961 3 ปีที่แล้ว +42

    දරුවෝ හදලා මහා පාරේ අපිටත් මොන වෙඉද දන්නේ දෙවියන් විතරයි අපේ අම්මලට අපි ගොඩක් ආදරේ කලා ගොඩක් දුකඊ අම්මේ බුදුසරණයි

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +17

    😭😭😭😭
    පපුවේ කැක්කුමක් ආවා .දෙවියනේ
    බුදු සරණයි අම්මේ..දීර්ගායුෂ ලැබේවා

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 7 หลายเดือนก่อน

      ගමකට එකක් වගෙ මහලු නිවාඝ අුුලුත් රජයෙන් පවත්වන්න ඔනැ

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 7 หลายเดือนก่อน

      කැම ගමෙන්ම ලැබෙයා

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว +68

    මේ ආච්චි කැමතිනම් මට නීතිමාර්ගයෙන් ලබාදෙන්න හරිම හොද ආච්චි කෙනෙක් මගෙ තනියට මන් කනබොන විදියට එයාටත් දෙන්නම් මැරෙනකම් මන් බලාගන්නවා... මේ ආච්චිට තැනක් ලැබුනෙ නැතිනම් කියන්න ඉන් බොක්ස් එකට මැසේජ් කරන්න

    • @jayasiriwgl5936
      @jayasiriwgl5936 2 ปีที่แล้ว +4

      මම බලාගන්න ආසයි .මේ නම්බරයෙටකතා කරන්න කො

    • @strongwoman946
      @strongwoman946 2 ปีที่แล้ว +5

      Oya harima hondayi

    • @kumuduniherath2843
      @kumuduniherath2843 2 ปีที่แล้ว +6

      පිං... ඔයාට.... එහෙම. දෙයක් කලොත්. දරුවෝ. හෙමෝම එකවගේ ne

    • @marishavla1481
      @marishavla1481 2 ปีที่แล้ว +6

      තිරිසන් දරුවෝ උඹලා වගේ දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ. දෙමව්පියන්ව මහ පාරට දාලා යන්න තවත් අපායක් නැහැ. හෙනම ගහන්න ඕනා. කාලකණ්ණි තිරිසන් පව්කාර දරුවෝ 😢😢😢

    • @kumuduniherath2843
      @kumuduniherath2843 2 ปีที่แล้ว +5

      ඔයාට ගොඩක් පිං.... පව් kar daruwo

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +11

    ඇත්තට ඇඩෙනවා😭😭😢ඇයි දෙයියනේ මෙහෙම කරන්නේ සතකුටවත් කරනවද මෙ වැඩ බුදුසරණයි ඔබට 🙏🇶🇦

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +47

    තුන් හිතකින්වත් තම දෙමාපියන්ට මෙවැනි ආකාරයට මහමඟ දමා යන්න ඵපා😭😭😭😭😭වැදූ මව තමන්ට ආත්මයක් නොමැත අම්මේ ඔබට ඉක්මනින්ම මහලුනිවසක් ලැබේවි...බුදුසරණයි..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q หลายเดือนก่อน +1

    බුදු සරණයි අම්මේ ❤❤❤💕💕💕 pau දේයිය❤නේ💕💕💕

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +38

    බෙන්තර මහළු නිවසේට දාලා දෙන්නම් ආච්චි

    • @priyankaranathunga8637
      @priyankaranathunga8637 2 ปีที่แล้ว +2

      අනෙ ලොකු පිනක්

    • @pasindudilshan8274
      @pasindudilshan8274 2 ปีที่แล้ว

      Loku pinak mokak hari udauvak karala denna.

    • @chandrawaiti47
      @chandrawaiti47 2 ปีที่แล้ว

      Ane godak Dukai oyala thundena genama.

    • @sriyanichandrika305
      @sriyanichandrika305 2 ปีที่แล้ว +2

      විස්තර දෙන්න මන් බෙන්තර මහළු නිවාසෙට දාලා දෙන්නම්

    • @sriyanichandrika305
      @sriyanichandrika305 2 ปีที่แล้ว

      දැනුයි මන් දැක්කේ රිප්ලයි කරපු එක කොහොමද දැන් මේ අම්මා කොහේද ඉන්නේ

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว

    ane raththaran amme oyata theruwan saranai me wage ammala maha maga Dana ewunta melodrama a wipaka lebenawamai katha kunu athagala lamai kusaginna puropu a ahiosaka amma weel kiiyak badaginne inna ethda

  • @sithasitha1606
    @sithasitha1606 3 ปีที่แล้ว +39

    මෙි දරැවන්ටනමි හෙන හතම ගහනව මෙි අමිමට මෙි දෙන ගින්දරට සාපම සාපම වෙනව දෙමාපියන්ගෙ අගේ දන්නැති සක්කිලි දුවලට

  • @ushansaliya5054
    @ushansaliya5054 2 ปีที่แล้ว

    මහත්මයා karagannenam...milakaranna bari පිංකමක් ...puluwan widihata mamath nathi bari ayata udau upakara karanwa...mahathayata wadi wadiyen ලැබේවා .digatama karagena yanna ...budusaranai.....jaya වේවා

  • @Udara2000
    @Udara2000 3 ปีที่แล้ว +6

    මේ සම්බන්ධව රජයේ වගකිව යුතු නිලධාරීන් කෝ

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 ปีที่แล้ว +31

    අම්බලන්ගොඩ පොල්වත්තේ වැඩිහිටි නිවාසයක් තිබෙනවා. එයට පුළුවන් නම් කාගෙ හරි උදව්වක් ඇතුව ඇතුළු වෙනවා නම්. මුදල් ගෙවීම් කටයුතු සඳහා මා හට udau කිරීමට පුළුවන්. මේ අහිංසක අම්මා වෙනුවෙන්.

    • @inokadamayanthimorayas8155
      @inokadamayanthimorayas8155 3 ปีที่แล้ว +5

      ඔබට බොහොම පින්…🙏🙏🙏

    • @aseas2429
      @aseas2429 2 ปีที่แล้ว +1

      Oyata godak pin

    • @latalata5076
      @latalata5076 2 ปีที่แล้ว +1

      If you can help great job 🙏 🙏 🙏

    • @shaperera3204
      @shaperera3204 2 ปีที่แล้ว +1

      Ane oyata pin sidda wenawa a ammawa hoyala wedihiti niwasekata dannako.. jathi jathith pin sidda we e

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +24

    හපොයි දෙවියනේ මෙවිපියන්ට කවදාවත් මෙහෙම කරන්න එපා කවුරැත් බුදු සරනයි අමිමෙ

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi4261 3 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ අම්මේ පුලුවන් කෙනෙක් උදවු කරන්න අම්ම ඔයාට තෙරුවන් සරණයි දුකයි මට 😭😭😭😭

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Aney paw onnna demawpiyanta daruwoo salakana vidiha oya daruwanta sasarak nam naha budusaranai ammey❤

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Ane me ammata puluwan vidihata udauwak karanne kohomada?

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 2 ปีที่แล้ว

    Me වගෙ දේවල් karanna ඔයාට godaaak ශක්තිය dahiriya ලැබේවා .ගොඩක් hoda sewawak oba thuma karanne.දෙවි pihitai oba thumata

  • @SudarshaniTilakaratna
    @SudarshaniTilakaratna 19 วันที่ผ่านมา

    Pau deiyanne papuwa pichchuna ikmanatama mahalu niwasayak labenna oni deiyane budusaranai amme oya daruwanta nisidaduwamam labenna oni ammalata ohoma karanawata

  • @sameerasameera3151
    @sameerasameera3151 2 ปีที่แล้ว +1

    Aiye oya karana me dewal walata oya nam laban aathme devi kenek wela ipadenna one aiye oyata budu saranai

  • @chanakawasantha931
    @chanakawasantha931 3 ปีที่แล้ว +3

    බුදු සරණයි රත්තරන් අම්මේ ඒ දරැවන්ට කවදාහරි ඒවා පලදෙයි

  • @mayontech4352
    @mayontech4352 2 ปีที่แล้ว +5

    ඕක මහා දෙයක්ද සූදීර ඔය ආච්චිට මහලු නිවාසයක් හොයලා දෙන්නකෝ. ඕක කාටවත් කියන්න දෙයක්ද මහලු නිවාස හොයන්න කියලා. එයා ගොඩක් වයස නැති නිසා මහලු නිවස වලින් ගන්නවා. ජේසු පිහිටයි 🙏

  • @madhushanimadhushani176
    @madhushanimadhushani176 2 ปีที่แล้ว

    ammagen bipu kiri walata naya gewanne ohomada.amma pare iddi daruwonta ninda yanawada.

  • @nuharacuncheer6367
    @nuharacuncheer6367 2 ปีที่แล้ว

    Where is this Acchi living I like to help her please

  • @priyanthasaman7817
    @priyanthasaman7817 3 ปีที่แล้ว +30

    මගේ හීනේ මෙයාලා එක වහලකට අරන් මගේ අතින් හැම වැඩක්ම කරලා දෙන්න..

  • @damayanthisenarathne4398
    @damayanthisenarathne4398 2 ปีที่แล้ว

    පව් දෙයියනේ මෙවන් මව්වරු මහමග දමා යන්න එපා.කවදාවත් හිතන්නවත් එපා ....මේවා ගෙවා ගන්න බැරි පවක් ...දරුවන් වෙනුවෙන් දුක් විද,අදටත් දුක් විදිනවා මහාමග ...අනේ අත්තම්මේ ඔයාට ඉන්න හොද තැනක් වගේම, හොද මිනිසුන් සිටින වැඩිහිටි නිවාසයක් ලැබේවා .....කවදාවත් අම්මා ,තාත්තා මහාමගනම් දමා යන්න එපා...

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว

    Aiyyo deviyane amma kiyana uthum mathawata giya kala thuttu dekatawath ganan gannathi thathwayata path wela oya amma elwapu duwath amma kenek nam ayata mihipit danduwam swabawayenma labenawa niyathai duknwanna amme thirisan daruwan bihikala kiyala hitha hadaganna bs

  • @dharshakuwait8477
    @dharshakuwait8477 ปีที่แล้ว

    Loku kalakirimak tiyenne hithe lamai hadanne kochchara dukvidalada api..paw 🙏🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 3 ปีที่แล้ว +5

    මේ වගේ අම්මලා පාරට දාන දරුවන්ට උන්ට කවදාවත් හොඳක් නම් සිද්ද වෙන්න එපා උන්ට දේව දඬුවමක් ම ලැබේවා

  • @vijithakwt790
    @vijithakwt790 2 ปีที่แล้ว

    Malli ma nhnda apa ammat akka Guyana kala giwat wanna anna kiyanna pansalakata ghin sal aran lassanama giwat wanna puluwan api okkama bala gannam budu saranai oyata

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    ane psu godakduka hituna daruwnta puluwada ohoma krnna ea amma mona trn dukak uhulnwa adda.amme obata ikmnina inna tank labewa kiya prtana krnwa.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว +32

    පුදුම දරුවෝ.ඒ දරුවන්ටත් කවද හරි ඔය දේම වෙන්න ඕනේ.පවු අනේ.බුදු සරණයි අමිමේ 🙏🙏

    • @shamashama9802
      @shamashama9802 2 ปีที่แล้ว +1

      Unata panuwo dala..
      Marenne paladenawa

  • @melanieloku5767
    @melanieloku5767 3 ปีที่แล้ว +16

    මෙි අමිමාට වැඩිහිඩිනිවාසයක්. සොයලා දෙනකෙනෙක්. මටත් වැඩිහිඩිනිවාසයක. නමිබරය ඒවන්න. මම cyprus. මාලනි

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari8389 3 ปีที่แล้ว +2

    තුන් හිතකින්වත් මේ වගේ දෙමාපියනට ගින්දර දෙන්න එපා ඒ ගින්දර තමන්ට ඇවිලෙන්නෙ ඔහොම නෙවෙයි දරුවෝ හදන්න පුලුවන් ඒ දරුවො තුන්දෙනාගෙන් එක ද්සෘවෙක්ට බැ මේ අම්මාව බලාගන්න පවු අම්මේ ඔයාට බුදුසරනයි දෙවිපිහි

  • @kapilsuranga9323
    @kapilsuranga9323 2 ปีที่แล้ว

    apoooi me wage daruwo untath wenne mekmaa tamae 😢😢paw deiyane wawanne ne danna kenek innawana udaw karanna

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Paw deaviyanea aei ammalata meaheama salakannea ohoma karana ayata hodak weanna apa. Sir obataumata godak pin. Thank you. 😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻ammea obea guna kiyanna wachana ne. Ammea oba budu weava. Hadawatinma partana karanawa. 👍👍👍

  • @parakramabandara1092
    @parakramabandara1092 3 ปีที่แล้ว

    Godak dukai budusaranai amme

  • @700-g6f
    @700-g6f 2 ปีที่แล้ว

    ලොකු පිනක් sudheera. Please continue.

  • @fgjjgf2902
    @fgjjgf2902 2 ปีที่แล้ว

    Api duk videnne demaupiyo daruwo wenuwen ane asarana demaupiyo hodata bala ganna meaya pau 😭😭😭

  • @saranginirosani7415
    @saranginirosani7415 3 ปีที่แล้ว

    Ane...pau measarana ammata ek manata kauru ho mahalu niwasayak hoyala denna....ammata budu saranae !

  • @asokaasoka9523
    @asokaasoka9523 2 ปีที่แล้ว

    Budusaranai Manila oya ape gedara inna

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 3 ปีที่แล้ว

    Meka dekala mage amma wa mathak wela adhuwa kohoma karanawada me wege jara weda

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +1

    Sending much.prayers . May.god.bless you mam 😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi2433 2 ปีที่แล้ว

    pau deviyane papuva pichchila giyabudu saranai amme oyata🙏🙏🙏🙏

  • @AmsKumari
    @AmsKumari 4 หลายเดือนก่อน

    Tama kana bath panguwen tokak dila ituru aduwata watura bipalla Amma mahamaga danta taamkura une kohomada . Watura tokak hari dei kiyala e Amma daruwo hadanta eti duwaru ehema karaddi yelila monawa nokaraida

  • @nilukaperera8393
    @nilukaperera8393 2 ปีที่แล้ว

    Oya wage duwalata gini tiyanna ona deiyane geni daruwo ohoma karanawada kiyala hitannath be amme oyata devi pihitai ikmanata mahalu niwasayak lebei ammata

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว

    Me daruwota hodak wenna budu saranin yahapathakma wewa

  • @SsSs-nz7oz
    @SsSs-nz7oz 3 ปีที่แล้ว +27

    මෙි අමිමා මට දෙන්න ....අපේ ගෙදර තියාගන්න ....

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว

    Ana daveyana mata amma affachi kanak nathi aduwa danna ape vetharai බුදු සරනයි malliya

  • @dammikapriyadarshani6211
    @dammikapriyadarshani6211 3 ปีที่แล้ว

    Me vage daruvontta sapama denava kohomada tamange amma kenek mehema danne ane me amma ikmanata mahalu nivasayakata dala denna pin 🙏🙏🙏😂😂

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +6

    අනේ පවි. අම්මා ඔයාට දිර්ඝායුෂ ලැබේවා 💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💯💯💞💯💯💯🌿🌿🌿🌿

  • @chamodigunathilaka3523
    @chamodigunathilaka3523 3 ปีที่แล้ว

    Aiyooooo paw deviyane.....kalakanni darwo.eya mahalu niwasekata danna udau karanna mama salli tikak dennm.sambanda karaganne kohomad

  • @kumarakumara9253
    @kumarakumara9253 2 ปีที่แล้ว

    Budu saranai amme

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 ปีที่แล้ว +3

    😭අනෙ පව් මට නම් හරි දුක්යි නමුත් මට ඇයට උව්වක් කරන්න ශක්තියක් නහැ අම්මා ට ඉක්මනට කව්රු හරි පිහිට වේයි බුදුසරණයි 🌹❤ 🙏ඔබ‍ට පින් sir 🙏

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว

    Duppath kamata rata apu nisa ammata hariyata salaka ganna beri una e gena mathak wenakota thamath andanawa dula 3 k kocchara adaren hadanna edda me karapu aparadeta e paw eyalata lebei e amma ta budu saranai

  • @anulanisanta4337
    @anulanisanta4337 2 ปีที่แล้ว +13

    මල්ලි 🙏මේ අම්මා පුළුවන් නම් අපෙ ගෙදර ගිහින් අරින්න මන් ලන්කාවෙ නැ යින්නේ ඩුබායි වල මන් නර්සින් කෙනෙක් මගෙ පුතාලා දෙන්නට මන් නැති අඩුව නැතිවෙලා යයි එයාල දෙන්නා තාත්ති එක්ක යින්නේ මට අම්මා තාත්තා නැ එයාල මාව දාලා ගිහින් මේ අම්මා මගෙ අම්මා වගේ තමා මගෙ ගෙවල් තියෙන්නේ හන්තානේ පාරේ නර්සින් හොස්ටල් එකට උඩ පාර අයිනෙම ඔයාට පුළුවන් නම් මේ අම්මා මට දෙන්න ර්ෆ්ලියු එවන්න සතුටු දායක පිලිතුරක් මන් බලාපොරොත්තු වෙනව අම්මෙක් නැති මට මේ අම්මා මගෙ අම්මා විදියට පිලිගන්න මන් ගොඩක් ආදරෙන් බලාගෙන යින්නව

    • @KoMa-in4rc
      @KoMa-in4rc ปีที่แล้ว

      අ ෙන් මල්ලි මම ඉන් ෙන් රට ෙම් අම්මා අ ෙප් ෙගදර යවන්න අවු රැදු 3ක ෙපාඩිඉන් ෙන්

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Mae apae sudeerq sir naeda...Godak pin

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว

    Ai Daviyana Damawupiyanta Mahama Karanna Ma Ammaga As Dakan Halana Kadulak Gana Sapa Wanawa ...

  • @sadunpriyankara6756
    @sadunpriyankara6756 ปีที่แล้ว

    Me kiyna belli koheda me ammata karla thiyana de ai thopita ලේජ්ජද මේ අම්මා කියන්න කලි අම්මේ මේ අම්මට පිලි සරණක් කරන්න මගේ අම්මේ බුදුසරණයි පරිස්සමින්

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +5

    අනේ අම්මාට කන පංගුවෙන් බත් කටක් දෙන්න බැරි දරුවෝ මොකටද දෙව්‍ යනේ.මේ පව් කොහොම ගෙවන්නද.අම්මාට තෙරුවන් සරණයි අම්මේ .

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 2 ปีที่แล้ว +1

    අනේ කවමදාවත් තමන්ගේ දෙමව්පියන්ට මේ වගේ කරන්න එපා.දුක් විදින දෙමව්පියන් අම්මා කෙනෙක් හදවත අඩනවා අත පය නොකාඩා හදන එකම ඇති වෙන දේවල් දරුවන් අවශ්‍ය නෑ නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා අම්මෙ ඉක්මනින් නිවාසයක් ලැබේවා.ජේසුපිහිටයි.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว

    No aka denna mage rathtaran ammata devi pihitai diga ausha labewa 😭😭😭

  • @aththanayakaaththanayaka9734
    @aththanayakaaththanayaka9734 2 ปีที่แล้ว +9

    දෙමව්පියන්ට සලකන්නේ නැති එවුන්ට කවදාවත් හරියන්නේ නෑ.

  • @SumanaGamage-v1k
    @SumanaGamage-v1k 7 หลายเดือนก่อน

    Anea a ammtabwdu saranai❤

  • @chandrakanthivithanage8002
    @chandrakanthivithanage8002 2 ปีที่แล้ว

    Me pava me atmadema e daruvantapala dayi detta damma vedaniya karmaya ovunta me ammage ederipitama 🥲🥲
    Ammata nivan maga padevaaa 🙏🙏🙏

  • @sadunpriyankara6756
    @sadunpriyankara6756 ปีที่แล้ว

    Ane mage amme නිරෝගී සුව ලේබෙවා 🙏🏼

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 3 ปีที่แล้ว

    Me ammata karapu dema oya daruwanta wewa

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Ane me ammata pihitawenna.godak dukai.asarana demawpiyanta mehema karanna epa.jathi jathith paw padisan denawa.godak asarana wela enna welawe pihita wenna.godak pin lebewa udaw karana ayata.😂😂😂

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว

    Ana paw malliya dukai harema ma daruwanta kawada hare ayalaga daruwoth salakanna ohoma thamai

  • @wasanthawasantha1822
    @wasanthawasantha1822 3 ปีที่แล้ว +8

    සලකන්න අපිට අපේ අම්මා නැතුව දුක් වෙනවා අම්මලා ඉන්න උන් සලකන්නේ නෑ

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා. අනේ දෙයියනේ. පවි

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว

    Ane mnda adaren balagatta daruwo ehema karanawada..

  • @rinorinoo9223
    @rinorinoo9223 3 ปีที่แล้ว

    Budu saranai..amme...

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Achchi oyata salakanna kalin bana padayak igena ganna

  • @dhilpriya9726
    @dhilpriya9726 ปีที่แล้ว

    Achchita mkdha une kohedha inne ..eyawa niwase kata dhemmadha pls dhanna knk kiyanna.

  • @ha823
    @ha823 2 ปีที่แล้ว +1

    අනේ තව මේ අම්මට ඉක්මනින්මමහලු නිවාසයට ලැබේවා

  • @MaduSuwa
    @MaduSuwa 9 หลายเดือนก่อน

    Ane me amma Pau. Mage amma neti wela masayai. Mata Ada godak dukai.me daruwonta pau

  • @champikapriyadarshani8813
    @champikapriyadarshani8813 3 ปีที่แล้ว

    Me ammage daruwanta saapa wewa ammata bs

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว

    Ane me ammata pihitai wenta. Amm obata theruwan saranai!

    • @samanwerasingha6127
      @samanwerasingha6127 3 ปีที่แล้ว

      Ammage as walin watana kadulak gane dula thun danata ammage as pana pita sapa day amme .budu saranai amme.

  • @sllover3956
    @sllover3956 2 ปีที่แล้ว

    Mama rate nithi niladharingen ella sitinne maw piyanta aythi edakadam niwasa ha wenathdhe pawule dharuwanta samase bedhanodhi 1ka dharuwekta pamanak wedi adharaya matha labadhennenam ho dharuweku laba gannenam ama dhemaw piyange posanaya rekabalagenima arakshawa .mulikawa ama dharueage wagkimak bawa nithigatha karanna. Maknisadha yath ammala thaththala wedidhenek budhu puthalata pamanak hema athinma adharaya karala undhala dhuk widhinawa.

  • @සත්පත්තිනිදේවාලය-ර4භ

    kawadawath.mahama.dukak.noma.wawa
    oyatha.budusaranai.amma

  • @siyadoris8654
    @siyadoris8654 3 ปีที่แล้ว +18

    අනේ පව් අම්මා බුදු සරනයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @tharukadulanjali2662
    @tharukadulanjali2662 2 ปีที่แล้ว +1

    Api ta hari denawada api balagena harida apita denawada

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว +1

    කලාකන්නි දරුවෝ මකබහ්වලම යන්න ඕන

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 3 ปีที่แล้ว +1

    පවි මෙි දරැවෝ මොන අපායේයන්න ද මෙි අමිමට හිරිහැර කරලා මුන්ගේ හදවත් නැද්ද...මෙිවා බලනඅපට දැනෙන වෙිදනාව.බුදු සරනයි අමිමෙි කවුරැ හරි පිහිට වෙයි

  • @chanulchirandana5906
    @chanulchirandana5906 2 ปีที่แล้ว

    mehem hithakin kohomd karanne

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    Ane paw diwi yane mata thanak thi punana mama bala nawa

  • @upsky3643
    @upsky3643 ปีที่แล้ว

    Budu Saranai Amma

  • @herathmanike7537
    @herathmanike7537 2 ปีที่แล้ว

    Oyatabudusaranai,amme

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 ปีที่แล้ว +4

    ජීවිතය අවසානයේ අත්වන ඉරනම
    ඒදරැවන්ටත් මේ ඉරනම දවසක
    අත්වෙයි එදාට අම්මව සිහිවෙනවා..
    එයයි අපි ඉගනගත් බුදුදහම ...
    පව් ඒ අහිංසක කම...

  • @nayanakumari2862
    @nayanakumari2862 3 ปีที่แล้ว +4

    Mea ammawa mama Bala ganna kemati merenakam.. Mage gedara aran yanna kemati. Mama Cyprus ake inne.. Niwasayak hoyala hari ammawa danna. Mama wiyadam awannam

    • @maleedesilva6061
      @maleedesilva6061 3 ปีที่แล้ว

      ඔබට පින් පවුමෙ අමිමා

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว

    දරුවන්ට පඩිසන් දෙනවා බුදු සරනයි අම්මෙ

  • @nandanikumari2034
    @nandanikumari2034 2 ปีที่แล้ว

    Puluwannam me ammawa apita bara denna. Merenakal man bala gannam. Man enne kuwait

  • @nilo2381
    @nilo2381 3 ปีที่แล้ว +1

    Ana Maga gadarata yawanna Mata wadi naha me Amma Pau daiyana 😭 😭 😭 😭 kalakanni daruwo

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 3 ปีที่แล้ว

    Matath hoyala dennako amma kenek

  • @pavithrasachinthasachintha8550
    @pavithrasachinthasachintha8550 ปีที่แล้ว

    ගොඩක් දුකයි අනේ .තමන්ගෙ දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා

  • @asokaasoka9523
    @asokaasoka9523 2 ปีที่แล้ว

    Thama thanak labune nadda