අම්මයි තාත්තයි දෙන්නම නැති ගැහැනු ළමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +578

    මේක දැක්කට පස්සෙ මේ දරුවො දෙන්න ගොඩක් පරිස්සමෙන් ඉන්න වෙයි.උදව් කරන මුවාවෙන් වෙනත් දේවල් වෙන්න පුලුවන්.ඒ ගැනත් සිතා පියවර ගන්න වේවි.අහිංසක දරුවො දෙන්නෙක්නෙ.උදව් කළ හැකි විදියක් කරුණාකර කියන්න..ජේසුපිහිටයි දරුවනේ .පරිස්සමෙන් ඉන්න .🙏❤

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว +6

      Ow, ekanam aththa

    • @chamaralahiru7622
      @chamaralahiru7622 2 ปีที่แล้ว +3

      අනිවාරෙං.

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +9

      හරියටම හරි.. ස්තුතියි ඔබටත්. Comment එකෙන් ඒ අවධානම මතක් කිරීම සම්බන්ධව..! ගොඩක් දෙනෙක්ට නොදකින නොහිතන පැත්තක් පැහැදිලි කලා ඔබ 🙏

    • @Twinkygirl
      @Twinkygirl 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මේ රටේ තාම තිරිසන්නු වගේ මිනිස්සු ඉන්නවා.... ඒකනේ මේ රටට මෙහෙම වුනේ

    • @hiranyakandewatta7147
      @hiranyakandewatta7147 2 ปีที่แล้ว +2

      මටත් ඔහොමම හිතුනා

  • @mrnd7938
    @mrnd7938 2 ปีที่แล้ว +354

    මෙය video නොකර උදව් කළා නම් ගොඩාක් වටිනවා මොකද මෙයලා ගෑනු ළමයි නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලා සිටින ප්‍රමාණය වැඩි නිසා

    • @සුජතානිශ්පාදන
      @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว +18

      බයවෙන්න එපා වෙල්ලස්ස ටිවි හැමදෙම හරියට කරනවා කෙනෙක් ආරක්ෂා වට එවනවා කිවුවානේ

    • @nayomiweerasekara3958
      @nayomiweerasekara3958 2 ปีที่แล้ว +2

      Ekanam atta mn dakka gaman hituwa..e dennata loku awadanamak mema prasiddiye video kalama...dn inne minissu newei...ane...

    • @noone-ub2wh
      @noone-ub2wh 2 ปีที่แล้ว +3

      Okage wade anunge duka vikunan kana eka

    • @chamilkageeth
      @chamilkageeth 2 ปีที่แล้ว +2

      Math hithune okamay

    • @thilinamadushanka5914
      @thilinamadushanka5914 2 ปีที่แล้ว +3

      Aniwarenma

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +206

    ඔබ තුමාට බොහොම පින් මේ දරුවන් ගැන හොයා බලන්නට වෙහෙසෙන ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබතුමාට මටනම් බලන්නත් බෑ ඇත්තටම අපිත් ඔහොම තනිවෙලා හිටියා කාලයක්

    • @madhuruberu8673
      @madhuruberu8673 2 ปีที่แล้ว

      මේ දරුවෝ ඉන්න තැන කියන්න ලිපිනය එවන්න මම උදවු කරන්නම්

  • @ovindusapna510
    @ovindusapna510 2 ปีที่แล้ว +151

    ලොකු දුවගෙ හිනාව හරිම අහින් සකයි. දවසක හරියනවමයි දුවේ ඔයාලාට❤️❤️❤️

  • @bagyapiyumi6990
    @bagyapiyumi6990 2 ปีที่แล้ว +75

    කොච්චර දුකක් තිබ්බත් ඒ හිනාව ගොඩක් ලස්සනයි ❤️🥰

  • @dimuthuwikcramasingha3751
    @dimuthuwikcramasingha3751 2 ปีที่แล้ว +108

    දෙවැනි බුදුන් අම්ම කීවට... අම්ම නැති ඒ තැනට අක්කටත් එන්න පුලුවන්.. ඒ දේට මීට වඩා උදාහරන ඕන නැහැ...❤❤❤

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +355

    අක්කා, අම්මා තාත්තා වගේ ආදරෙන් ඉන්නේ නංගිට.. මේ වගේ උත්සහවන්න ලමයින්ට හරියන්න ඕනේ ඉක්මනට.. ❤❤

    • @janakiranasingha6096
      @janakiranasingha6096 2 ปีที่แล้ว +1

      මෙිදරැවන්ට
      හරියන්න සැපක්ලැබෙිවා

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vimukthiwijesinghe8415
      @vimukthiwijesinghe8415 2 ปีที่แล้ว +1

      man asai a hinawata godak adaraniyai

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว

      බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද එම දරුවන්ට ඔබලාට ද සමගින්

    • @AshrafKhan-hx3ph
      @AshrafKhan-hx3ph 2 ปีที่แล้ว

      @@janakiranasingha6096 they'll have you get were all on sa a seenme a every seenme ask fored s'slways reference and the things nallam mystyery itre phone

  • @WeerasingheShantha
    @WeerasingheShantha ปีที่แล้ว +6

    දෙවියන් ගැන අහල තිබ්බට මම දැකලා නෑ.ඔබතුමාට බොහෝම පින්. ඔය කාරුණික හදවත වෙනුවෙන් මම ඈත ඉඳන් සාදු කියලා වදිනවා.

  • @dayaabeysooriyaabeysooriya8843
    @dayaabeysooriyaabeysooriya8843 2 ปีที่แล้ว +88

    ගමේ හාමුදුරුවන්ගේ උදව් තියෙන එක ගොඩක් වටිනවා.

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 2 ปีที่แล้ว +91

    අද කාලයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක ආරක්ෂාව ගැන ගොඩාක් හිතලා පරිස්සමින් නංගිත් බලන් ඉන්න... බුදු සරණයි... කිසිම තිරිසන් මිනිසෙකුට ඇස නොගැටේවා...

    • @erangachamara5029
      @erangachamara5029 7 หลายเดือนก่อน

      පරිස්සමින් ඉන්න රත්තරන් පූතෙ කිසිම තිරිසන් මිනිසෙකූට මෙය ඇස නොගෑටෙවා

  • @reshanishalika1662
    @reshanishalika1662 2 ปีที่แล้ว +117

    හරිම අහිංසක දරුවෝ දෙන්නෙක්..අඩුපාඩු මොනතරම් තිබුනත් කටක් ඇරලා කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ ..කවදාම හරි ඔයාලා දෙන්නට හරි යනවාමයි..පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි ...

  • @yureshdarshana2253
    @yureshdarshana2253 2 ปีที่แล้ว +32

    මම දැක්ක ලස්සන සහෝදර බැදිම.මෙන්න දිරිමත් සහෝදරියන් .අනේ දෙවියනේ ආශිර්වාද කරන්න ජිවිතය සතුටින් සහ අරකෂාකාරි ලෙස කාලය ගතකරන්න මෙි සහෝදරියන් දෙපලට.සියලුදෙනාම එක්ව උදව් කරන්න .බුදුසරණයි දෙවි පිහිටයි .!

    • @apurwaperera
      @apurwaperera 2 ปีที่แล้ว

      හුම්ම් 😊🙏

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 ปีที่แล้ว +144

    අනේ දෙයියනේ අපේ දරුවන්ට මොනාද නැත්තේ අහිංසක දුලා දෙන්නෙක් දුක් හන්ගන් ජීවිතේ ගෙවනවා. ඔබ තුමාට ගොඩක් පිං මේ දරුවෝ දෙන්නව දෙවියොම් ආරක්ස කරත්වා

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว +4

      එහෙම කියන්ඩ එපා...අපේ තාත්තත් හැමදාම ඕක කිය කිය බනිනවා...සමහර දේවල් කියලා වැඩක් නැති නිසා කට වහගෙන ඉන්නවා...ඇත්ත ඔයාලා කියන්නෙ...හැමදේම තවත් දෙයක් එක්ක වෙනස්...

    • @nilu2267
      @nilu2267 2 ปีที่แล้ว

      😥😥😥😥

  • @sp909
    @sp909 2 ปีที่แล้ว +293

    මට මගේ කුඩා කාලය මතක් වුණා. මට අවුරුදු 05දී තාත්තගෙ අනියම් සබඳකමක් නිසා අම්මා සියදිවි නසාගත්තා. තාත්තා ඒ ගෑණු කෙනා ළඟට ගියා. අන්තිමට මාව අම්මගෙ අක්කා (ලොකු අම්මා) හදාගත්තෙ. නමුත් මහප්පා මට කරන්න පුළුවන් හැම වෙනස්කමක්ම කළා. නමුත් මම දුක් විඳලා ඉගෙනගෙන අද ගුරුවරයෙක් විදියට වැඩ කරනවා . මේ දරුවො දෙන්නටත් පොඩි හරි දුකක් වෙන්න එපා දෙවියනේ.

    • @yamunaganege7478
      @yamunaganege7478 2 ปีที่แล้ว +4

      💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @udaraads234
      @udaraads234 2 ปีที่แล้ว +5

      Lagadima dawasaka hariyai ethakan parissamen inna one

    • @isharapremavansha6053
      @isharapremavansha6053 2 ปีที่แล้ว +3

      Same to me

    • @ruwanpereragunasekara132
      @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +5

      ජීවිතය කියන්නේ අභියෝග රැසක්...කම්මක් කෙත්තං බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ කර්මය තමයි කෙත කියා...ඔතා ගත්ත දෙ පතාගෙන ආව... දැන් තියෙන්නේ පතාගෙන යන දෙ ඔතා ගන්න... තෙරුවන් සරණයි 🙏

    • @janakadissanayaka5646
      @janakadissanayaka5646 2 ปีที่แล้ว +6

      සමහර අම්මලත් එහෙමයි තාතලත් එහෙමයි... මම දන්නවා තනි ගෑනු දරුවෙක් අනුන් ලග හැදෙනකොට ඒ වේදනාව

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +90

    ඔබකරන වැඩේ ඉතාම හොඳයි.යන පාරයි ඒ ගෑනු ලමයිගේ අනන්‍යතාව යි පෙන්නන්නේ නැතුව වැඩසටහන කරානම් තමා වඩාත් හොඳ.

    • @dilrukshinishani8700
      @dilrukshinishani8700 2 ปีที่แล้ว +2

      Ane ekanm aththa thma a aya thawath asarana wenawa wage hagimk athi wenawa oya duka oya denena hagima a widiyata ma denunu kenek widawapu kenek mama ohoma dakinakota epa wenawa

  • @harshaniobepala1932
    @harshaniobepala1932 2 ปีที่แล้ว +27

    හරිම ලස්සන නංගිලා දෙන්නෙක්.හිතින් වැටෙන්න එපා කිසිම වෙලාවක.අඩන්න එපා පැටියෝ...❤️.ඔයාලා දෙන්නට වරදින්නෙ නැහැ .තෙරුවන් සරණයි ...!
    සියලු දෙවි රැකවරණයි ....!
    ආදරෙයි ❤️❤️❤️

  • @sdmusic2976
    @sdmusic2976 2 ปีที่แล้ว +63

    ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩ කරන්නවට ♥️
    හැමදාම ඔයාට හරියන්න ඕන. ♥️

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 2 ปีที่แล้ว +11

    මේ වගෙ කාලකන්නි පාලකයන් ඉන්න රටක ඔය වාගෙ දුක් විදින ලමයි හැමදා අසරණයි, පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න, ගොඩක් පින්..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +75

    මේ දරැවන් දෙන්නට සුවිසිබමහ බුදුගුනේ පිහිටයි
    පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාවනිරතුරැවම ලැබේවා

    • @lashmandisanayaka9123
      @lashmandisanayaka9123 2 ปีที่แล้ว

      Me aya koheda kiyala kiyanna puluwanda contact numbar ekak ewanna plz

  • @kavindyathakshani7817
    @kavindyathakshani7817 2 ปีที่แล้ว +19

    හුස්ම ගන්නත් අමතක වුනා දෙවියනේ...බුදු සරණයී නංගිලා දෙන්නටම🙏🙏🙏

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +332

    කියන්න, ලියන්න වචන එන්නේ නැති තරම් හිතට දුකක් දැනුනා පුතේ 😢😢😢😢😢😢😢😢😢😢😢ඔයාලට දෙව් පිහිටයි🙏❤️

    • @rashmikanuwansara3459
      @rashmikanuwansara3459 2 ปีที่แล้ว +2

      Eekanam aththa

    • @sasikanini2125
      @sasikanini2125 2 ปีที่แล้ว

      Ane khma hari udau karanna

    • @kamalinrenuka5675
      @kamalinrenuka5675 2 ปีที่แล้ว +1

      Mahattayo koralaema ennawa Amma tattoo nate Farnworth danceable ayala ganath puluwannam balls udawwak karnna pin labae. Horses pare koralaema bahasa bandage Kate lagata k.m.2 Wetheral teyanaw marina upali Aysa ge gadara loads kiyala ahanna ona kayak kiyae duwa aw.22 putha16 hodata egana ganna puluwan Farnworth 2nak puluwan udawwak karanna apeta udaw karanna wedeyak na although duppath apata ennawath tank na aness mage nangege Farnworth danna

    • @wajirananayakkara4567
      @wajirananayakkara4567 2 ปีที่แล้ว

      Harima dukai ahinsaka daruwo dennek puluwan kenek udau karanna godaak pin

    • @kumaregoda3926
      @kumaregoda3926 2 ปีที่แล้ว

      Siyaluma Devin reka dawa alami dannawa

  • @arunasampath9052
    @arunasampath9052 2 ปีที่แล้ว +18

    අනේ දෙවියනේ පව් කෙල්ලෝ දෙන්නා 😥😔 මාර දුකක් දැනෙන්නේ ..ඒ අතින් අපිට මොනාද අඩු ඒ හිත් කොයිතරම් අසරණ ඇද්ද තනිකමක් දැනෙනවා ඇද්ද 😔 කවදාහරි උතුරන්න හරියන්න ඕන ජීවිත මේ .. කාලකන්නි ටිකක් එකතුවෙලා රට කාල තියෙන්නේ 😔😔 පුදුම දුකක් දැනෙන්නේ රටේ කොයිතරම් ඇද්ද මෙහෙම මිනිස්සු අද වත්කමක් නැතත් අනාගතේ හිතේ තියන තවත් බලාපොරොත්තුවක් ❤️❤️

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +122

    මේ කරපු වැඩේ ගොඩාක් හොදයි මහත්තයෝ. ඒත් දැන් රටම දන්නවා මේ දරුවෝ ඉන්න තැන ඒ විස්තර ඔක්කොම. මෙතනින් එහාට මේ දරුවන්ගේ ආරක්ශාවට කඩිනමින්ම මොකක් හරි කරන්න මහත්තයෝ🙏❤🙏

    • @wasanthahemakumara292
      @wasanthahemakumara292 2 ปีที่แล้ว +5

      ඒකනං ඇත්ත.බයේ බෑ

    • @lakshithajayasanka3475
      @lakshithajayasanka3475 2 ปีที่แล้ว +2

      Eka matath hithuna

    • @gaminglife5374
      @gaminglife5374 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත බං

    • @minethe1944
      @minethe1944 2 ปีที่แล้ว +3

      මෙහෙම වීඩියෝ කරල ප්‍රසිද්ධ කරල channel develop karann try krnwt wada hoda සද්ද නැතුව උදව් කරන එකයි ,රටටම පෙන්නල තවත් අනාරක්ෂිත කරන්න එපා

    • @hansaneeofficial5135
      @hansaneeofficial5135 2 ปีที่แล้ว

      🥺🥺🥺🥺

  • @sudathdhammika7593
    @sudathdhammika7593 2 ปีที่แล้ว +4

    උදව් කරන එක ගොඩාක් හොඳයි ,එත් ගේ හැමතැනම පෙන්නලා ඒ දරුවෝ අනාරක්ෂිත වෙනවා .පව් රත්තරන් දරු පැටව් .බුදුසරණයි

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 ปีที่แล้ว +36

    ඔබ කරන උපකාර නිසා ලැබෙන පින් කියා නිම කල නොහැකි ඔබට ජේසුපිහිටයි දරැවන් ආරක්ෂා කරන්න

  • @renukakumarirenuka9020
    @renukakumarirenuka9020 ปีที่แล้ว +2

    කොච්චර දුකක් හිතෙ තිබ්බත් ඔය මුහුණෙහි තියන හිනාව ලස්සනයි ඔයා දෙන්නාට බුදු සරණයි දුවෙ

  • @indraniathula5852
    @indraniathula5852 2 ปีที่แล้ว +63

    කියන්න දුකයි පුතේ රත්තරන් දූලා දෙන්නට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ආරක්ෂා වේවා දෙවි කෙනෙක් ඔයාලා ලගට ආවා පුතේ හරිමදුකයි පුතේ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @sadahamsuwaya_1
    @sadahamsuwaya_1 2 ปีที่แล้ว +75

    ගොඩ්ක් සංවේදි කතාවක්. ඇත්තටම උදව්කරන හැමෝටමත් මේ දරුවො දෙන්නටත් වරදින්න එපා කවදාවත් .තෙරුවන් සරණයි 😌

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +203

    වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් අැත එ් දේවතාවන් දිව්‍යාගනාවන් මනු ලෝ තලයෙ වාාාසනාවන්🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @රාජිකා
      @රාජිකා 2 ปีที่แล้ว +2

      @ව්නිතා අයිරංගනී අැත්තමයි විනිතා මහත්මිය අපෙ බන්ඩාර මහත්තයා තමයි මෙි මිහිපිට අපි දැකපු එකම දෙවියා 🙏එතුමට නිදුක් නිරොගි සුව දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏තෙරැවන් සරණයි🙏🙏

    • @asankaasanka5155
      @asankaasanka5155 2 ปีที่แล้ว +1

      Oba thumata godak pin😥😥😥😥

    • @රාජිකා
      @රාජිකා 2 ปีที่แล้ว

      @@asankaasanka5155 🙏🙏🙏🙏තෙරැවන් සරණයි🙏🙏

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 ปีที่แล้ว

      ❤️🙏

    • @රාජිකා
      @රාජිකා 2 ปีที่แล้ว

      @@ashokmorapitiya1209 තෙරැවන් සරණයි ඔබතුමාට ජේසු පිහිටයි🙏🙏🙏

  • @sujithkumara3745
    @sujithkumara3745 2 ปีที่แล้ว +3

    අවසාන වචන ටික ගොඩක් වට්නවා මහත්තයො බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න මේ දරුවන්ගේ අරක්ශාවට යමක් කරන්න පුලුවන් අයෙක් ලැබෙිවා

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +161

    අනේ දෙවියනේ කාගේ සරණක්ද හරිම බයානකයි මෙහෙම ඉන්න එක මොනවා හරි උනාට පස්සේ වැඩක් නෑ. ඒ නිසා මේ දෙන්නගේ රැක වරණය ගැන පොඩ්ඩක් බලන්න ඔබ තුමාට පිං 🙏🙏🙏❤️

    • @jkofo2105
      @jkofo2105 2 ปีที่แล้ว +6

      Papuwa pichchenawa harima dukai oba thumata pin mehama hoyala balanawata

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟💕💞💓💗💖💝💘💋💋💯😰😨👍🏾👍🏾👍🏾🤜🏻🤛👊✊🦵🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿💪🏿🤳🤳🤳👩👩🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻👩‍🎓👨‍🎓👩‍💼👨‍💼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨👨‍💼🙏🏻🙏🏻🙏🏻🙏🏻👩‍💼👨‍🎓👩‍🎓👍🏾👩👩👩👩

    • @shashikajeewanthe5363
      @shashikajeewanthe5363 2 ปีที่แล้ว

      @@jkofo2105 ane oe

  • @ashankumara4976
    @ashankumara4976 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් එයාලට සුබ අනාගතයක් වෙවා දෙවියන් බුදුන් රැක දේවා

  • @npltoscananihal212
    @npltoscananihal212 2 ปีที่แล้ว +45

    ධනයට බලයට කෑදර කමින් තිරිසනුන්ටත් වඩා පහත්මිනිසුන් සිටින රට ක සැබෑ දෙවිවරු ඔබයි .....ඔබගේ නිවසේ මේ ළමයි දෙන්න හදාගන්න පුලුවන් නම් සෑහෙන වටිනවා .අපිටත් පුලුවන් උදව්වක් අපිත් කරනවා .තෙරුවන් සරනයි..

  • @aththanayake6896
    @aththanayake6896 2 ปีที่แล้ว +6

    අහෝ මේ දුක්කිත සසර 😢😢😢😢😢මේ දරුවන් ට කිසිම කරදරයක් නොවේවා හිරිහැරයක් නොමෙතිව ජය ගන්නට සක්තියක් ලැබේවා උතුම් තෙරුවන් සරනින් යහපතක්ම වෙවා දරුවන් දෙදෙනා ට

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 2 ปีที่แล้ว +93

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පින්..ඔය වගේ දරුවො ගැන හොයල බලන වට...

    • @prabathwajee9631
      @prabathwajee9631 2 ปีที่แล้ว

      Matanam hithenne obathuma parameedam Purana bosath uthumek

    • @sameeranuwan2219
      @sameeranuwan2219 2 ปีที่แล้ว

      මු ඇවිල්ලා පට්ටෙ හොරා මුටෙ අහුවෙන්නෙ එපා

    • @gamagegamage8185
      @gamagegamage8185 2 ปีที่แล้ว

      @@sameeranuwan2219 කවුද හොරා 😡

    • @pttkumara1551
      @pttkumara1551 2 ปีที่แล้ว

      @@sameeranuwan2219 kawda ba

    • @sameeranuwan2219
      @sameeranuwan2219 2 ปีที่แล้ว

      දෙයියො කියෙනෙ එකා පට්ටෙ හොරා

  • @achalalakshani7076
    @achalalakshani7076 ปีที่แล้ว +2

    හොද තාත්තා කෙනෙක්.හැම දරුවන්ටම ආදරේ කරන තමන්ගේ දරුවන්ට වගේ.❤️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +11

    අනේ පවු දෙවියනේ බංඩාර සර්ට ගොඩක් පිං එ දරැවන් දෙවිවරැතිස්තුන් කොටියක් රැකදෙවා බංඩාර සර්ට කර්යමන් ඩලයටම සියලුම දෙනාට දුලා දෙපලටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි පත්තිනි මැණීයන් ගේම පිහිටයි 🙏🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @SafHas1225
    @SafHas1225 2 ปีที่แล้ว

    ඔබතුමාට ඇත්තටම මෙ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ.ගොඩක් පින් ඔබ තුමාට .

  • @ayeshanimali7943
    @ayeshanimali7943 2 ปีที่แล้ว +23

    බොරුවට සෝබනේට තියන මිනිස්සුම නටවන චැනල් ඕනා තරම් තියනවා .අය්යාට විතරක් මේ සේරම පේන්නෙ,දැනෙන්නේ.ඔයාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.තවත් මිනිස්සුන්ට පිහිට වෙන්න.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumthushara1195
    @kelumthushara1195 2 ปีที่แล้ว +23

    මචන් ඇත්තටම මට ඇඩුනා බම් ලේසියෙන් ඇඩෙන්නේ නැති එකෙක් බන් මම ෆට්ට දුකයි බන්.වහනයක් විකුනලා හරි උදව් කරනවා බන් මේක පෙන්නුව මහත්තයට ගොඩාක් පින් සර්.හෙමෝම එකතු වෙලා උදව් කරමූ

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +1

      Harima dukak dununa. Eth Amma thaththa Inna lamainta eyaalage watinakamak danenne na.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 2 ปีที่แล้ว +21

    ඔබතුමාට බුදු සරණයි සියලු daviyange පිහිටයි .. දරුවෝ දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන් ge පිහිටයි

  • @maheshsamantha4611
    @maheshsamantha4611 2 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන කරන ඔබ තුමාට ගොඩක් පින් ඔබ් තුමාගේ දුර කථන අංකය සදහන් කරන්න

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +30

    දාලදා සමිදු පිහිටයි පුතේ බංඩාර මහත්තයො හැකි ඉක්මනින් මේ දරුවො දෙන්නටම අරක්ෂාව සලසා දෙන්න ගොඩක් පිං

  • @sarathwickramasinghe637
    @sarathwickramasinghe637 2 ปีที่แล้ว +1

    වෙල්ලස්ස TV කන්ඩායමට ගොඩක් පින් මේ දරුවො දෙන්නට උදව් කරන්ඩ ඉදිරිපත් වීම ගැන. ඔබලාට හැකිනම් එක් දරුවෙක් ගෙ නමට බැංකු ගිනුමක් හදල දීල ATM කාඩ් එකක් ඇරගෙන දීල විස්තර පල කරන්ඩ. පුලුවන් අය පුලු පුලුවන් විදිහට උදව් කරයි. දරුවො දෙන්නට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.!!!!

  • @jackbro7232
    @jackbro7232 2 ปีที่แล้ว +14

    හරිම සංවේදී වුණා...මටත් මේ වයසෙම දූලා දෙන්නෙක් ඉන්නේ. මම විදේශගත ශ්‍රී ලාංකිකයෙක්. මේ දරුවො දෙන්නා වෙනුවෙන් මාසිකව මූල්‍ය උපකාරයක් කරන්න සූදානම් . විස්තර ටික දෙන්න. සම්බන්ධීකරණ අංකයක් සමග.

  • @danusilva8440
    @danusilva8440 2 ปีที่แล้ว +12

    කවදා හරි දවසක හරි යන්න ඕනේ මේ වගේ අයට..මෙහෙම බලද්දී අපිට මොනාද අඩු කියලා දැනුනා..❤😭😭😭

    • @dilhanigunasekara2893
      @dilhanigunasekara2893 2 ปีที่แล้ว

      Me lamaiwa pennala apahasitawayata lak karana eka hoda madi neda

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +6

    ඇත්තටම වටිනාකම මිල කරන්න බැ ඔබ කරන සත්කාර වලට ගොඩාක් පිං 🙏🙏🙏

  • @Fernando20029
    @Fernando20029 2 ปีที่แล้ว +2

    ඔබට පින් එවගේ ලමයි දෙන්නව බලලා එඅයට අවශ්‍ය කරන දේවල් ලබාදීලා අරක්ෂාවක් ලබාදිම ගැන අදරටෙ තියන තත්ත්වය අනුව ඇත්තටම දුකයි එ ලමයි දෙන්නා ගැන ඔබතුමාට බොහොම පින් මේවාගෙ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමගැන ඔයාගේ සමග ඉන්න සියලුම දෙනාට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා උන්වහන්සේ ඔයලාව ආරක්ෂාකරනසෙක්වා 👍👍👋🙏

  • @Mithu0910
    @Mithu0910 2 ปีที่แล้ว +62

    මම මෙ නංගිලා 2 නට උදව් කරනවා . මටත් 26 වයස. ඒත් හිතුනා මොනාද අපට අඩු කියලා. ලොකු ලොකු දෙවල් නැ මටත්. ඒත් මෙ නංගිලා දකිනකොට … ඇත්තටම කියාගන්න බැ … පව් අසරන ලමයි.

  • @Cric1nf0
    @Cric1nf0 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං.. 🙏 දවසක මෙම සත් කාර්‍යන් වලට සම්බන්ද වෙන්න මටත් හැකියාව ලැබේවා.

  • @kasuniadikari355
    @kasuniadikari355 2 ปีที่แล้ว +9

    අම්ම තාත්තා නැති උනත් ඒ ලමයි දෙන්න හැදිල තියන ලස්සනට බලන්න කාටත් ලබාගත්ත පුලුවන් හොද ආදර්ශයක් ඒ ලමයි ගේ තියනව ඔලුව උස්සල මූණ බලල කතා කරන්නෙ නෑ .හරිම නිහතමානීව හිනාවෙලා කතා කරනව

  • @DeepaChandarani
    @DeepaChandarani ปีที่แล้ว +1

    බණ්ඩාර සර් ඔයා මිහිපිට දෙවියෙක්.තව තවත් මෙවැනි පුන්‍ය කටයුතු කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා !!!🙏

  • @lankapradeep9468
    @lankapradeep9468 2 ปีที่แล้ว +24

    පව් දෙවියනේ . අහිංසක පැටව් දෙන්නෙක්. මටත් ඔයාලා වගේම නංගිලා දෙන්නෙක් ඉන්නවා . පරිස්සමෙන් ඉන්න රත්තරනේ . සමාජයේ විසඝෝර මිනිසුන් එමටයි

  • @chathusewwandi4588
    @chathusewwandi4588 2 ปีที่แล้ว +2

    දිරියෙන් ඉගෙනගෙන ජීවිතේ තනියම ගොඩයන්න හදන උත්සහවත් ලමයී... තුනුරුවන් සරණින් කරදරයක් දුකක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබේවා.... සියලු දෙවි රැකවරණය ලැබේවා....

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +13

    රටක රජයකින් කෙරෙන්න ඕන මේසා විශාල මෙහෙයක් කරන ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ පත්මි.අදරට කොහොමත් අරාජිකයි රටේ පාලකයො නෑ.......

    • @nishanvlogs2399
      @nishanvlogs2399 2 ปีที่แล้ว

      සත්තකින්ම

    • @jaysekarajayasekaramanika3902
      @jaysekarajayasekaramanika3902 2 ปีที่แล้ว

      Metal kalayak Mese araksakala deviants pensidu weeks tawa duratath araksa wa lebewa narumarange as nogetewa budu saranai duwalata Bandar mahatayata bohoma pin

  • @priangani6490
    @priangani6490 2 ปีที่แล้ว +2

    අනෙ එ දරුවො දෙන්නට ආරක්ශාවක් ඉක්මනටම සලසලා දෙන්න මෙක රටම බලනවනෙ මෙ මහත්තයාට ගොඩක් පින්

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 2 ปีที่แล้ว +4

    වෙල්ලස්සේ මහත්මයාණෙනි ,ඔබට පින් ,මේවගේ වගේ අහිංසක මිනිස්සු එදාවේල කන්නනැතුවදුක් විදින මිනිස්සු හොයාගෙන ගිහින් උදව් කරනවාට ගොඩක් ස්තූතියි උදව් කරන ක්‍රමය පැහැදිකරන්න

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 2 ปีที่แล้ว +2

    අනෙ දෙවියනෙ මෙ දරැ දෙන්නා අාරක්ෂා කරන්න..සර් ටත් ගොඩාාක් පිං මෙ අහින්සක මිනිස්සු ගැන හොයලා බලනවාට..බුදුන් ගෙ සරනයි..🙏🙏🙏

  • @ahasgawwa6141
    @ahasgawwa6141 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පිං මෙවගෙ අපේ අනාගත දරුවන්ට පිහිට වෙනවට 🙏🙏🙏🙏🙏

  • @dumindafernando9833
    @dumindafernando9833 2 ปีที่แล้ว +11

    ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි .නමුත් මේ දරුවන්ගේ මුහුණු පෙන්වා ඔවුන්ගේ ආත්මය බිඳ දැමීම ඉතා අශිෂ්ට ක්‍රියාවලියක්. තවද ඔබ මේ දරුවන් සමාජයට විවර කිරීම තුළින් අමනයෝ පාදඩයන් එම දරුවන් ගොදුරු කිරීමට මාන බලනු නොඅනුමානයි. කරන ක්‍රියාවක් පරිස්සමෙන් සිතා බලා දරුවන්ගේ ආරක්ෂාව සහතික වන පරිද්දෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට බුද්ධිය පහළවේවා

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +9

    දළදා සමිඳු පිහිටෙන් මෙ දරුවන් දෙදෙනාට කිසිම අනතුරක් සිදු නොවෙවා..
    දරුවන් දෙදෙනාගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වෙවා.

  • @madurasika8940
    @madurasika8940 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! ඔයාලා දෙන්නටම නංගි, ඔයා ගොඩාක් ශක්තිමත් නංගි ඔයාට කවදවත් වරදින්නෙ නෑ හැමදෙයක්ම දරාගෙන වේදනාව දුක හංගගෙන, ජීවත් වෙන ඔයාලා දෙන්නා හෑමෝටම ආදර්ශයක්, ඇස් වලට කදුලු එනවා තාමත් උඩ දෙවියො කියලා කෙනෙක් ඉන්නවා නම් ඔයාලා දෙන්නව ආරක්ෂා කරයි හැමදාම. එදිරියටත් මේ වගේම ශක්තිමත්ව ඉන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා. බුදු සරණයි..😢😢

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +15

    දරා ගන්න බැරි කියා ගන්න බැරි දුක වේදනාව හිතෙ thada කරන් හිනා වෙලා තීන දෙයෙන් සතුටු වෙලා ඉන්නවා. අක්කෙක් විදියට නංගි බලා ගෙන වග කීම දරන එකම මොන තරම් වටිනවද

  • @dinushachamindika7136
    @dinushachamindika7136 2 ปีที่แล้ว +3

    ඔබතුමා ගෙ මෙහෙවර ඉතාමත් අගය කරනවා අනේ මේ දරුවන්ව ආරකෂිත තැනකට යොමුකරන්න , අර කැලේ මැද්දෙන් තනියෙන් පාසල් යනකොට පොඩි දරැවාට කරදරයක් වෙන්න ඉඩ වැඩියි ඔබ තුමාට ගොඩාක් පිං මේ දරැවන්ට ආරක්ෂාව ලබාදෙන්න 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +22

    අනේ හරිම දුකයි...පව් මේ වගේ අහිංසක දරුවන්ට උදව්කරන්න ගොඩාක් පිං🙏🙏🙏🙏

    • @dream_S9343
      @dream_S9343 2 ปีที่แล้ว

      Dan me denna godak parissam karanna,oba thumata pin,arakshawa ati thanaka tiyanna

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇඩුනා ඒකට..දවසක හරියන්න ඕනි උතුරන්න මේ වගේ ජීවිත වලට.🙏🙏🙏.දළදා සමිදු පිහිටයි🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +14

    බෝසත් ගුණැති ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @සුජතානිශ්පාදන
    @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว +1

    අනේ මෙි දරැවො දෙන්නට.මුලින්ම රැකවරනයක් දෙන්න පුඑවන්නමි ගොඩාක් පින් දලදාහාමුදුරැවන්ගෙ පිහිට ලැබෙිවා බණ්ඩාර මහත්ම යට ගොඩාක් පින්

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +14

    පව් අසරණ ලමයි දෙන්නෙක්.ඕක තමා දුවේ ජීවිතය....මේ තිරිසන් සමාජයේ මිනිසුන් අතර ඔබ දෙපලව දෙවියෝ රැකදේවා...බුදු සරනයි දුවලා දෙන්නටම...wellassa ආදරෙයි මහත්තයෝ බුදු සරණ

  • @talkwithuniverse1355
    @talkwithuniverse1355 2 ปีที่แล้ว

    නියම වැඩක් මමත් මේ වගේ මගේ ගිතවතුන් හා සම්බ්න්ද වී ව්‍යාපෘතියක් ආරම්භ කරනව ස්තුතියි ඔබට

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas6734 2 ปีที่แล้ว +8

    අනේ හරිම පවු,ඇඩෙනවා ඔබ තුමානම් දෙවියෙක්, මෙ දරුවො දෙන්නා සියලු දෙවියො රකිත්වා

  • @sajimadushanka2064
    @sajimadushanka2064 2 ปีที่แล้ว +8

    පවු දෙයියනේ ඒ මූනුවල තියෙන අහිංසක කම,හරියන්නම ඕන අහිංසක දරුවන්ට,බුදු සරනයි!

  • @induflowers-1993
    @induflowers-1993 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් මේ කරන සමාජ සත්කාරවලට

  • @ixnysixoX
    @ixnysixoX 2 ปีที่แล้ว +8

    හිනාවෙන් පිරුණු එ ලස්සන මුහුණු දැක්කම ඔයාලගේ අනාගතේ පැහැදිලි දරුවනේ 🥰

  • @lotusPark744
    @lotusPark744 2 ปีที่แล้ว +16

    🙏පිනට කැමති කරුණාවන්ත හදවතක් තියෙන,ගුණයහපත් ,බෝධිසත්ව ගුණ ඇති ,රත්තරන් මහත්මයෙක් හෝ මහත්මියක් ඉතා ඉක්මනින්ම මේ අහිංසක දරුවන්ට උදව් කරාවි, ජීවිතය එළිය කරාවි,තෙරුවන් සරණයි..🙏😢🙏

    • @manoriperera7662
      @manoriperera7662 2 ปีที่แล้ว

      Can you please send me their contact information thanks.

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว +9

    මෙවැනි දේවල් ආරක්ෂා සහිතව කරනවනම් මීට වඩා හොදයි මෙවැනි අයගේ ආරක්ෂා ව තහවුරු වෙන විදිහට දෙන්නම ගෑනු ලමයි මේ සමාජයේ ඉන්නෙ නරුම මිනිස්සු නිසා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරනයි හැමෝටම

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +8

    මේවා නම් ඇත්තටම පිං කියා ගන්න බැරි තරම් රටට පේන්න වියදම් කරනවට වඩා මේ පවුලක⁣ට උදව් කරලා ඇත්තටම සතුටු වෙන්න පුලුවන් ❤️👈👈👈

  • @danushkasilva99
    @danushkasilva99 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහො පිං
    හැම දෙකටම වඞා මෙ දරැන්ගෙ අරක්ෂාව වැදගත් දැන් ලංකාවෙ මුර්ගයන් වැනි මිනිසුන් ද සිටිනවා

  • @niroshakumari3890
    @niroshakumari3890 2 ปีที่แล้ว +34

    අනෙ මෙි දරැවො දෙන්නා ගැම මට නමි හරිම දුකයි එවගෙම බයායි අනෙ දරැවනෙ පරිස්සමෙන් ඔයාලාට බුදුසරණයි අයියේ ඔයාටත් ගොඩාක් පිං

    • @rmrrathnayakarathnamali
      @rmrrathnayakarathnamali 2 ปีที่แล้ว

      මහත්තයාට ගොඩක් පින් මේ වගේ දේවල් හොයලා බලලා කරනවට .මේ දරු දෙදෙනාට ආරක්ෂාව ලැබේවා

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාල දෙන්නට…!!!
    සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා…

  • @anulawijewardena242
    @anulawijewardena242 2 ปีที่แล้ว +40

    මේ ගමේ ඉන්න ඉන්න සියළුම දෙනා ඉතාමත් හොඳ මිනිසුන්,මානව හිතවාදින්. නැතිනම් මෙතෙක් මේවිදියට ජීවත්වෙන්න බැරි වෙනව.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 ปีที่แล้ว +3

    නෝනා.....!මහත්තයෝ !මෙිවැනි සත්කාරකිරීමටත් අවශ්ථාවත් ස්භාවයෙන්ම ඔබතුමනලාට හිමිවීමත් ජාති...ජාතීන් ගෙවා නිමනොවන .මහා බලගතු පුන්න්‍යය කර්මයක් වෙිවා!,..සියළු දෙවි රැකවරනයි!,

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +16

    කියාගන්න බෑ හදවත පැලිලා ගියා.ඒත් හරිම අහිංසක දරුවන් දෙන්නෙක්.හිතේ හයිය ඉස්තරං පුතේ...තෙරුවන් සරණයි දියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ශාවයි.රැකවරනයි...

    • @maheshsamantha4611
      @maheshsamantha4611 2 ปีที่แล้ว

      උපකාර කරන්න මේ වගේ අහිංසක යන්ට

  • @JayanthaBandara-ed9kr
    @JayanthaBandara-ed9kr ปีที่แล้ว

    ඇන්තටම ඒ Video එක බලනකොට ඇස්වලට කදුළු ආවා පවු ඒ ළමයි දෙන්නා බංඩාර ඔයා කරන මෙි වැඩ පිලිවල ඉතාමන් අගය නරනවා ඔයාට ගොඩක් පිං

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว +16

    මේ දරුවො දෙන්නට කිසිම ආරක්ෂාවක් නැහැ මේක දැක්කම මේ දෙන්නගෙ අනාරක්ෂිතභාවය වැඩි උනා මහත්මයාට පුලුවන්නම් මේ දෙන්නාව හොද ලමා නිවාසයකට යොමු කරන්න මේ දෙන්නට මිලමුදල් හා අවශ්‍ය දේ ලැබෙන්න ලැබෙන්න අනාරෂික භාවය වැඩිවෙයි මේ මොහොතේ රටේ තත්වය අනුව ගැහැණු දරුවන් දෙන්නෙක් තනියම නිසා ඒ දෙන්නාගෙ ආරක්ෂාව ඉතාමත් වටිනවා මමත් කැමති හැකි පමණකින් උදව්වක් කරන්න ක්‍රමයක් දන්වන්න

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    මහත්තයට ගොඩක් පිං මේ කරන සේවයට, හැබැයි මේ කෙල්ලෝ දෙන්නා ඔයාගෙම දියනියන් ලෙස සිතා නිරතුරු අවදියෙන් සිට ආරක්ෂා කරන්න.ගෙදර ආරක්සිතව ඉන්න හදල දෙන්න ඔබතුමාට ගොඩක් පිං හොදේ.දරුවෝ නැති දරුවට ගොඩක් ආදරේ කරන දරු සෙනෙහස ඇති අවංක කාන්තාවක් අම්මා කෙනෙක් විදියට සිතා නිරතුරු හොයා බලන නිරතුරු දරුවන් දෙදෙනා ආරක්ෂා කරන කාන්තාවක් හොයල මේ දූවරු දෙදෙනාට සවියක් වෙන්න හොයල දෙන්න.ගමේ කාන්තාවන් නිරතුවම මේ ලමයි ගැන සොදිසියෙන් ඉන්න මේ දෙදෙනා ආරක්ෂා කරන්න.මේ ලමයි දෙදෙනාටත් , උදවුකරන ඔය මහත්තයටත් තෙරුවන් සරනයි .

  • @piumithakshilakumari1164
    @piumithakshilakumari1164 2 ปีที่แล้ว +111

    මහත්තයෝ ඔයා කරන වැඩේ ගොඩක් හොදයි.ඒත් මේ ලමයින්ගෙ මුහුනු පෙන්නන එපා., අද කාලේ සමාජෙ ගොඩක් දරුනුයි.😣

    • @nishanvlogs2399
      @nishanvlogs2399 2 ปีที่แล้ว +14

      අවංකවම මාත් එකඟයි ඒකට.අර පාසල් යන දරුවාගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි මේ උදවු උපකාර කරන්න පුලුවන්නම් ආනිසංස වැඩියි.

    • @sasumiropro2406
      @sasumiropro2406 2 ปีที่แล้ว +2

      Eka atta👍

    • @piyalharischandra9651
      @piyalharischandra9651 2 ปีที่แล้ว +3

      Ow aththa. Eylge garuthvayata hand venava

    • @japanlifewithmadavi
      @japanlifewithmadavi 2 ปีที่แล้ว

      Ekata math ekagai 😢

    • @chamilkageeth
      @chamilkageeth 2 ปีที่แล้ว

      Ow. Muhuna lan karalama video karanava. Eka varadiy. API karanna de loketa pennanna hoda naha

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว

    ළමා රක්ෂක අධිකාරියේ නිලධාරි මහතුනි මෙන්න අපේ රටේ නිලධාරි මහතුනි මෙන්න අපේ රටේ දුක් විදින දරුවෝ මේ දරුවන් ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගන්න. මේ වගේ දරුවෝ ගොඩක් අපේ රටේ ඉන්නවා ඇති. හොයලා මේ අසරණ දරුවො වෙනුවෙන් පියවරක් ගන්න. බණ්ඩාර මැතිතුමනි ගොඩක් ස්තුතියි මේ අසරණ දරුවන්ගේ දුක සැප බැලුවාට. බුදුසරණයි.

  • @samalyadiwyanjali5065
    @samalyadiwyanjali5065 2 ปีที่แล้ว +14

    මම ඉන්නෙ කොළඹ කුලියට.දරුවො තුන්දෙනෙක් ඉන්නවා .ඒ් අය හොඳට ඉගන ගන්නවා.වේලක්හරි කන්න දිිලා අම්ම කෙනෙක් වගේ දරුවො දෙන්නා බලාගන්න ආසයි.

  • @sewwandiks880
    @sewwandiks880 2 ปีที่แล้ว

    හරිම කුලෑටි නිහතමානි දරුවො දෙන්නෙක්
    රත්නත්‍රයේ පිහිටෙන් ආශීර්වාදයෙන් කරදරයක් නොම වේවා රත්තරං දරුවො දෙන්නට
    ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ පිහිටයි .

    • @roshanperera9292
      @roshanperera9292 2 ปีที่แล้ว

      Pansale hamuduruwo sambandaha kara denna,sathutui

  • @ravi4148
    @ravi4148 2 ปีที่แล้ว +20

    මේක ගෙඩක් අය දකිනවා ඒ කියන්නෙ මේ ලමයි දෙන්නට වෙන කරදරත් වැඩි . වෙන දෙවල් වලට යොමු කරගන්න කට්ටය එන්න පුලුවන්. අවදානෙන් ඉන්න මේ දෙන්නා ගැන

  • @kamanidis
    @kamanidis ปีที่แล้ว

    බණ්ඩාර මහත්මයා ඔබතුමා මේ තනිවී සිටින දරුවන් ළඟට ගිහිල්ලා කරන පුන්‍ය සත්කාරයට ගොඩාක් පින් ලැබේවා එසේම පරිස්සමින් ජීවිතය ගෙන යන ආකාරය පිළිබඳව කරුණු පහදා දීමටත් අවධානය යොමුකර දෙන්න

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +12

    වෙල්ලස්ස නාලිකාවේ බණ්ඩාර ලමයා බැලුවා කියන්නේ ඔයාලගේ පාර්ථනාව ඉෂ්ට වෙයි පුතේ ඕනම කෙනෙකුට එතුමා පිහිට වෙනවා එතුමගේ වැදු දෙමා පියන්ට බිරිදට දුවට එතුමට බුදුබව ලැබෙනවා මේ කරන සේවයට මම දවසක් දැක්කා එතුමගේ දුවගේ උපන් දිනේටත් පව්ලකට උදව් කලා එතුමට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕන කටයුතු කරගෙන යන්න අහල පහල එ් දරුවව බලන එ් නැන්දටත් ගොඩක් පිං ඔබතුමාගේ දුවලත් සිය පව්ලත් කාර්ය මණ්ඩලය යත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදුසරනයි දෙවිපිහිටයි

  • @erandapushpakumara3703
    @erandapushpakumara3703 2 ปีที่แล้ว +9

    ඒ කතාවට නම් කදුලුත් ආවා ❤️‍ ඔය වගේ අයට හරියන්න ඔනී...අනිවාරෙන්ම 💜️

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 ปีที่แล้ว +7

    හරිම වෙදනිය යි. ඇස් වලට කදුලු ආව😪😪😪 බුදු සරණායි දුවේ ආදරෙයි ගොඩාක් ❤️

  • @coolrapangthool4132
    @coolrapangthool4132 2 ปีที่แล้ว +1

    ඒ ලමයි හිතින් ගොඩාක් ශක්තිමත්..අතපාන්න කැමති නෑ.තාත්තා පොඩියට හරි කරලා දීපු දෙයින් පිරිමහගෙන ජීවත් වෙනවා..ආයේ ආයේ අමතක කරපු දේවල් මතක් කරවලා අඬවලා තේරැමක් නෑ කරන උදව්වක් අහන්න ඕනේ නෑ දකින්න තියෙනවානේ පුළුවන් විදිහට කරන්න..කොහොමත් දෙවියෝ ඉන්නවා මේ දරැවන්ට අයහපතක් වෙන්න දෙන්නේ නෑ..ජේසු පිහිටයි ඔයාලට

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +15

    අපි ඉතිං හදවතින් අඩනචා ඒ දරුවන් 2.නා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි🙏❤🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +8

    අනේ පව් දෙයියනේ..😭😭😭 මේ දරුවන්ට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharusatharusa7444
    @tharusatharusa7444 2 ปีที่แล้ว +16

    මගෙ ඇස් දෙකටත් කදුලු ආවා 😪. අයියෙ අයියට ගොඩාක් පින් මෙ වගෙ ලමයි ගැන හොයලා බලනවට 🙏😪

  • @anuradhapravini1317
    @anuradhapravini1317 2 ปีที่แล้ว

    ඔයාලට දෙවියන්වහන්සේම ආශිර්වාද කරන්න ඕන.ඔයාලා මේ විදින දුක් වල හැටියට ඔයාලා ගොඩක් හරි යන්න ඕන.ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි.🙏🙏