වසන්තය ඇරඹුණා (Vlog 36) Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Finland වල තියන ලස්සනම උත්සවයක් තමයි වප්පු කියන්නේ .ඉතින් ඒක පැවත්වෙන්නේ මැයි මාසේ පළමුවෙනිදා. කම්කරු දිනය මෙන්ම නගර වලට ආවේනික වු විවිධ හේතු මෙම සැමරිම හා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සැමරිමට කලින් දවසේ සුදානම් වෙන ආකාරය තමයි මේ විඩියෝ එකෙන් ඔයාලාට අරගෙන ආවේ. හැබැයි මේක රෙකෝඩ් කලේ නම් මගේ එකෙන් අදහස් දක්වන්න අමතක කරන්න එපා.

ความคิดเห็น • 23

  • @dinethkumara
    @dinethkumara 2 หลายเดือนก่อน +1

    Nice balagena hitiye video ekak danakan ayiya

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 2 หลายเดือนก่อน +1

    කවදාවත් දැකලා නෑ. ආසයි බලන්න. මෙ වගේ අලුත් දේවල් රැගෙන එන ඔබතුමාට බොහොම ස්තුතියි.❤❤🎉🎉

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +1

      ස්තුතී අදහස් දැක්වුවා

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 2 หลายเดือนก่อน +1

    ඔබතුමා හැමදේම ධනාත්මකව සිතන විදිහ ඇත්තටම විශිෂ්ටයි

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත නැත්නම් අමාරුයි ජිවත් වෙන්න

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 2 หลายเดือนก่อน +1

    කවදාවත් දකින්නට නොලැබෙන අත්දැකීමක් .ස්තුති

  • @ratnapuraaruna
    @ratnapuraaruna 2 หลายเดือนก่อน +1

    Jyväskylä වලත් මේක සමරනවා ... මුළු ෆින්ලන්ඩ් වලම වෙන වැඩක් ... ගොඩක් හොදයි මේ වීඩියෝ එක .... ඔයා හොදට වීඩියෝ කරනවා ... ජය වේවා ....

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +1

      ස්තුතී අදහස් දැක්වුවා

  • @lasith7303
    @lasith7303 2 หลายเดือนก่อน +1

    Superb 🍻 🎉

  • @GamayasPro
    @GamayasPro 2 หลายเดือนก่อน +1

    ❤❤ . Super

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน +1

      Thank you! Cheers!

  • @amilawedikkara2292
    @amilawedikkara2292 2 หลายเดือนก่อน +1

    😊😊

  • @Funny2655
    @Funny2655 2 หลายเดือนก่อน +1

    👍

  • @suwannaDesing
    @suwannaDesing 2 หลายเดือนก่อน +1

    Den inne lankawe university ekaka dawasaka enawa Finland ❤

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 2 หลายเดือนก่อน

    Suoiri...heta wenakan balan inne

  • @Nimarlls
    @Nimarlls หลายเดือนก่อน +1

    ඒ මිනිස්සුන්ගෙ ලස්සන