ශක්ති සිහශක්ති විම සංගිත ඉතිහාසයේ ඛේදවාචකයක්ද? ආනන්ද පෙරේරාට ඇන්තනි සුරේන්ද්‍ර මගහැරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ශක්ති සිහශක්ති විම සංගිත ඉතිහාසයේ ඛේදවාචකයක්ද? ආනන්ද පෙරේරාට ඇන්තනි සුරේන්ද්‍ර මගහැරිම
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ ස්ටුඩියෝ සෙටප් එකට සපෝට් කරන්න -
    buymeacoffee.c...
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp.....
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoff...

ความคิดเห็น • 57

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 3 หลายเดือนก่อน

    මේ NGO කාලකන්නින්ට ඕනෑම දෙයක් දේශපාලනය.
    මූට ගූ ගහන්න ඕන පරයා

  • @Jayaacademy93
    @Jayaacademy93 3 หลายเดือนก่อน +10

    ගොඩක් ආශාකල ඉතා දක්ෂ සංගීත කණ්ඩායමක්
    උඩරටින් බිහිවූ
    ඔබට නිවන්සුව සහෝදරයා..!

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 3 หลายเดือนก่อน +1

      ස්තූතියි තරිඳු මේ අපුරු පහදිලි කිරීම ගැන කොපමන දක්ශයින්ද ඒ කාල

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 หลายเดือนก่อน +9

    ස්තුතිය ඔබට ..තරිඳු ...ශක්ති...එක ..ගැන ..තවමත් දුකයි....😢😢

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ හොදම වැඩසටහනක් තරිදු.ස්තූතියි 🙏

  • @dahamcosta7458
    @dahamcosta7458 3 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩක් thanks මෙ වගෙ වැඩසටහන් කළාට ..

  • @ravindraseneviratne8850
    @ravindraseneviratne8850 3 หลายเดือนก่อน

    A good review thanks Tharindu keep it up 👍

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 3 หลายเดือนก่อน

    Good analysis Uduwa❤

  • @charakalahiru2705
    @charakalahiru2705 3 หลายเดือนก่อน +1

    ස්තුතියි තරිඳු 👍

  • @indraweera1164
    @indraweera1164 3 หลายเดือนก่อน +1

    Thank you Tharindu for your kind words.
    wow you sums up the story of SHAKTHI very nicely.

  • @nimaljayasri6405
    @nimaljayasri6405 3 หลายเดือนก่อน +1

    ඔබ කල හොදම වෑඩසටහන

  • @sanathratnayake2712
    @sanathratnayake2712 3 หลายเดือนก่อน

    Thank you Tharindu, for the appropriate program…and my salute to the great musician and creator Mr Ananda Perera 🙏

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 3 หลายเดือนก่อน +1

    ශාක්ති හඩවල් ඇහෙනකොට අතිතෙට යැවෙනවා මචංලා. ඒ තරමට වහා වැටිලා හිටියේ.
    අනන්ද මහාත්මයා ඔයාට නිවන් සුව

  • @swiftfondren6479
    @swiftfondren6479 3 หลายเดือนก่อน

    හොදම වැඩසටහනක් තරිදු

  • @patrickfernando8444
    @patrickfernando8444 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 3 หลายเดือนก่อน +1

    EXALENT BRO....

  • @sarathgunasena820
    @sarathgunasena820 3 หลายเดือนก่อน +2

    තරිඳු ඉතාමත් වටිනා සංගීත නීමැවූ මේ කණ්ඩායම එහි ප්‍රධාන චරිතය නැවත මතක් කරවීමට ස්තුතියි. ඒක ලස්සන සංගීතයක්. 👍🙏❤❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 3 หลายเดือนก่อน +6

    දුකයි...මේ මෑතක උපුල් ශාන්ත සන්නස්ගල එක්ක තියපු interview එකේදි මේ අතේ plaster දාගෙන ශ්‍රියා මන්මත්වී...ගීතය ගායනා කලේ..ශක්ති කැඩුන එක හරිම අපරාධයක්....ඇන්තනි සුරේන්ද්‍ර සහ ආනන්ද පෙරේරා කියන්නෙ මාරම combination එකක්...ජාතිවාදය පදනම් කරගෙන බෑන්ඩ් එක කැඩුනානම් ඒක ඊට වඩා අපරාදයක්...තුමුල නමුණුකුල ගීතයේත් music ආනන්ද පෙරේරගෙ...ඇත්තටම ආනන්ද කියුවේ උමා කියන්නෙ දෙමළ තරුණියක් කියලා..

  • @afzal1761
    @afzal1761 3 หลายเดือนก่อน +1

    I had the first cassette released by Shakthi - my favourite was යං යං පාවි පාවි and ශ්‍රියා

  • @dahamcosta7458
    @dahamcosta7458 3 หลายเดือนก่อน +1

    i love sakthi, siha sakthi❤❤❤❤❤❤❤❤❤

  • @shiromiferado987
    @shiromiferado987 3 หลายเดือนก่อน +1

    Nice 👍

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 หลายเดือนก่อน +1

    VERY TRUE ANANDA SEEM TO HAVE RESPONSIBILITY VERY SAD WHAT HAPPENED TO SHAKTI ACTUALLY WE GET AWAY FROM MUSIC CENTIGRADE HAVE DONE SOMETHING

  • @upaliperera2383
    @upaliperera2383 3 หลายเดือนก่อน +4

    අපිව පිස්සු වට්ටපු බෑන්ඩ් එකක්

  • @BanduKarunarathne
    @BanduKarunarathne 3 หลายเดือนก่อน +2

    Shakti band eka mulinma form karala practice Kaley magey gedara magey band room ekey 1988 wagey. Mama free dunney... eykaaley mulinma keyboards play Kaley Jagath wickramasinghe. Eyaa magey western band ekey keyboardist. Eyka nisai mama Shakti band ekata support Kaley..

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 3 หลายเดือนก่อน +2

    Tharindhu, you best & best, better than,,,
    UGLY POLYTICKS,

  • @sameerajayakody7
    @sameerajayakody7 3 หลายเดือนก่อน +1

    Tharindu මේක මරු මචන් 💯

  • @indiw555
    @indiw555 3 หลายเดือนก่อน +3

    මේ කතාවට ඉරාජ් කියන නම අදාල කරගත යුතුද තරිඳු? මේ කතා කරන්නේ, ලංකාවේ සංගීතයේ සුන්දරම යුගයක් සහ පුද්ගලයන් කිහිපදෙනෙක් ගැන 😌

    • @satahanradioentertainment
      @satahanradioentertainment  3 หลายเดือนก่อน +1

      නෑ, ආනන්ද පෙරේරාට අර 'ජාතිවාදී කෑල්ල ගෑවිලා තිබීම ගැන පොඩි අවුලක් තිබුණා. ඒත් ඔහු කලාවෙන් පිට ජීවිතේදි අහිංසක කෙනෙක්. සිහ ශක්ති කියන නමේ ඇඟවුමට මමත් එකඟ නෑ. ඒත් ඔවුන් කවදාවත් අනෙක් ජාතීන්ට හානි වෙන විදියෙ දේවල් ක්‍රියාකාරීව කරල නෑ. ඉරාජ් වගේ කෙනෙක්ව ගෙනල්ලා තිබ්බාම තමයි අපට ඒ මිනිස්සු එක්ක වෙනස පැහැදිළිව මාක් කරන්න පුළුවන් වෙන්නෙ.

  • @maximusdesaram2344
    @maximusdesaram2344 3 หลายเดือนก่อน

    Good things

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +4

    ආනන්ද පෙරේරා මහතාට සසර කෙලවර නිවන්සුව ලැබේවා.🌸🌸🌸

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Travel726Gossip
    @Travel726Gossip 3 หลายเดือนก่อน

    Ananda perera ge Palamu band eka Super jades ❤ Rupavahini Nandana vindana programme videos On youtube with Clarence wijewardana and Mariasel gunathilake

  • @chamathb
    @chamathb 3 หลายเดือนก่อน +2

    It’s great that if you guys can refer to the specific whatnews link.
    Thank you!

    • @SatahanRadio
      @SatahanRadio 3 หลายเดือนก่อน +1

      Here, we didn't publish the article yet. Trying to get comment from Surendra

    • @murasoolkappar
      @murasoolkappar 3 หลายเดือนก่อน

      Thanks for you. Tharindu

  • @life-back-to-nature
    @life-back-to-nature 3 หลายเดือนก่อน +1

    මනෝහාරී - ජාතික රුපවාහිනිය 👍

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 3 หลายเดือนก่อน +2

    Tharindu bro wenama channel ekak patan ganna.. me wedeta..

  • @dailymale2934
    @dailymale2934 3 หลายเดือนก่อน

    සංඟීතය ලංකාවේ නෙමේ ලෝකේ කොහෙත් වෙන දෙයක්. කිසිම musical group එකක් නැහැ original අය සිටින.

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 3 หลายเดือนก่อน +1

    SOYURA ANANDA OBATA NIVAN SUVA ...............

  • @kalyanaamaranayake
    @kalyanaamaranayake 3 หลายเดือนก่อน +1

    ශක්ති බෙදී යාම ජයන්ත ගේ අවශ්‍යතාවය මත සිදුවූවක් බවට එකල මතයක් තිබුණා.
    ඔහු වර්ගවාදයට බරව කතා කරනවා මම අහල තියෙනව.

    • @heladaruwa9033
      @heladaruwa9033 3 หลายเดือนก่อน

      ඒ සාපෙ වැදිල තමයි පොර ඉක්මනටම ගියේ

  • @epalawattarohan5940
    @epalawattarohan5940 3 หลายเดือนก่อน

    මට හිතාගන්න බැරි දෙයක් තියනව ඇයි මෙහෙම වෙන් නරන්නෙ ලෙජන්ඩ් සහ සාමාන්‍ය මිනිසුන් කියල ඕක එන්නෙ මූලය කොහෙද?ඔය කරන දෙය කරන්න දෙන්න අතුඋඩ යවන්න එපා..සෑම මිනිසෙකුටම කරන්න කාර්්‍යක් තියනව ඒ ව වෙන්කරන එක අවුලක් නේද?

  • @user-rq1ib5xy4h
    @user-rq1ib5xy4h 3 หลายเดือนก่อน +2

    සංගීතය ගැන මෙලෝ අදහසක් නැතුව, නිකං සින්දු අහලා, ඒවායින් ඔයා හිතාගන්න ලොකුයි කියන ඒවා ගැන බයිලා ගහන්න එපා තරිඳු.
    ඔයා දන්න ක්ෂේත්‍රයක් ගැන නම් විග්‍රහ සහ තක්සේරු දුන්නට කමක් නැ.
    හරි හැටි නොදන්න ක්ෂේත්‍ර ගැන තක්සේරු දෙන්න යන්න එපා. හෙන ගොං

  • @warsil3735
    @warsil3735 3 หลายเดือนก่อน

    Oya aluth parampatawedida 😂😂😂

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 หลายเดือนก่อน +2

    මු සිංහල කොටියා. කිව්වොත් යමක් කතාව පුරා පුල්ලි දිලේ

  • @danushkadarshana1315
    @danushkadarshana1315 3 หลายเดือนก่อน

    දැන් මේව ගැන කතා එපා දේශපාලන විචාර ඕනේ 🫣🫣

    • @Channel12339
      @Channel12339 3 หลายเดือนก่อน

      Deshapalanee ithing dinanne king 👑 Ranil wickramasingha ❤️❤️❤️❤️❤️❤️ ohu ape raju

    • @danushkadarshana1315
      @danushkadarshana1315 3 หลายเดือนก่อน

      හය වතාවක් විතර අගමැතිකම් කරපු එකාට රට හදන්න බැරි උන එකේ තවත් රට හදයි කියල හිතාන ඉන්න වනම අම්බරුවෙක්ම තමා😂😂😂

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +1

      ඇයි මේ ඉතාම විශිෂ්ට සංගීත කණ්ඩායම ගැන යමක් විග්‍රහය කිරීම වැරදිද

    • @danushkadarshana1315
      @danushkadarshana1315 3 หลายเดือนก่อน

      මේ ඒකට වෙලාව නෙවෙයි

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 3 หลายเดือนก่อน

      දේසපාලනේ කිව්වම කලාව අමතක කරන්න බෑ බෑ මයි සහෝ

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-rq1ib5xy4h
    @user-rq1ib5xy4h 3 หลายเดือนก่อน +4

    සංගීතය ගැන මෙලෝ අදහසක් නැතුව, නිකං සින්දු අහලා, ඒවායින් ඔයා හිතාගන්න ලොකුයි කියන ඒවා ගැන බයිලා ගහන්න එපා තරිඳු.
    ඔයා දන්න ක්ෂේත්‍රයක් ගැන නම් විග්‍රහ සහ තක්සේරු දුන්නට කමක් නැ.
    හරි හැටි නොදන්න ක්ෂේත්‍ර ගැන තක්සේරු දෙන්න යන්න එපා. හෙන ගොං

    • @satahanradioentertainment
      @satahanradioentertainment  3 หลายเดือนก่อน +4

      මේ වීඩියෝ එක බලලා මම කැමතිම සංගීතඥයෙක් කෝල් කරලා අගය කළා. ඒ නිසා මම සෑහීමට පත් වෙනවා වැඩේ ගැන. එහෙත් ඔබේ අවංක අදහසට ස්තූතියි. අපි විශේෂඥයන් වගේ පෙනී ඉන්න උත්සාහ කළේ නෑ. රසිකයෙක් විදියට කතා කළා විතරයි..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 3 หลายเดือนก่อน +2

      @@satahanradioentertainment මෙහෙමනේ,
      සැත්කම් කරන වෛද්‍ය වරු අතරින් මෙයා තමයි හෝ නැතිනම් මෙයාල තමයි හොදටම සැත්කම් කරන්නේ, වගේ තක්සේරු දෙන්න ඔබවත් මමවත් යන්නේ නැ.
      මොකද එහෙම තක්සේරු දෙන්න ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් හෝ අධ්‍යයනයක් නැති නිසා.
      සංගීතය, මේ ලෝකේ ඕනෑම කෙනෙකුට රසවිදින්න සහ ඒ ඒ සංගීතඥයින්ට ඇලුම් කිරීමට අයිතිය තියනවා නිතැතින්ම.
      හැබැයි, සංගීතය ගැන තක්සේරු දෙන්න නම් ලෝකයේ සංගීතය ගැන වගේම මොනයම් හෝ පුහුණු කල හැකි සංගීතයක වසර 15 ක වත් හැදෑරීමක් තියෙන්න ඕනේ.
      ඔබ මේ Video එකේ එහෙම තක්සේරු කීපයක් දෙන්න උත්සහ කරලා තිබුන නිසයි, මම Comment එකක් දැම්මේ.
      උදාහරණයක් ලෙස ඔබට සමහර විට සුනිල් එදිරිසිංහ වේවා භාතිය වේවා, රෝහණ වීරසිංහ වේවා, ඊටත් ඉහලයි කියල ඔබ හිතන කෙනෙක් කතා කරලා හොදයි කියන්න ඇති.
      ජනප්‍රිය, TV එකේ දකින, සිංදු කියන, ප්‍රසිද්ධ කියන චරිත වලට අමතරව,
      වසර 20 25 කාලයක් ගැඹුරු සංගීතයේ යෙදෙන, දිනකට පැය 6 ක් පමණ අදටත් practise එකේ යෙදෙන සංගීතඥයින් අප්‍රසිද්ධියේ ඉන්නවා කියන එක පමණක් ඔබට ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.
      මම කවුද කියන එක අඥාත කරගන්න.
      කවුරුන් හෝ වේවා කියන්නේ ඇත්තේ සත්‍යක් වෙන්න ඇති කියල හරි පොඩි මතකයක රඳවගන්න.
      මොකද මේ ගැන පැහැදිලි කරන්න පිටු 5 ක් 6 ක් ලියන්න වෙනවා. ඒ ලිව්වත් කුඩා කාලේ පටන් ලංකාවේ සිංදු අහලා, ඒ රසිකත්වය ගැන පමණක් අදහසක් ඇති ඔබට මම කියන එක තේරෙන එකකුත් නැහැ.
      ඒක හරියට පොඩි කලේ ඉදලා බත් මාළු කපු අපිට පිට රටක ගිහිල්ලා අල සහ මස් ප්‍රධාන ආහාරය කරගන්න කිව්වට බෑනේ. අපි දන්නේ " අපි තුන්වේල බත් කාලා හැදුනු දසමහ යෝදයෝ " කියලා ආඩම්බර වෙලා ඉන්නනෙ.
      ස්තුතියි.

  • @isurusrinath9904
    @isurusrinath9904 3 หลายเดือนก่อน

    ❤❤❤