ජනපති අනුර පත්කළ රජයේ ඉහළ තනතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 455

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +383

    නියමයි AKD❤️❤️. ආඩම්බරයි සුදුස්සාට සුදුසු තැන දීම ගැන.

    • @WeMol
      @WeMol หลายเดือนก่อน +1

      Nandika maru nama

  • @miniNtb
    @miniNtb หลายเดือนก่อน +295

    තාම හීනයක් වගේ. ❤ සුදුස්සාට සුදුසු තැන ලැබෙද්දි පට්ට සතුටුයි

  • @dilinimadushika1862
    @dilinimadushika1862 หลายเดือนก่อน +112

    මෙච්චර කාලෙකට සුදුස්සාට සුදුසු තැන ලැබිල නෑ 🥺 මේ පටන් ගත්ත ගමන සාර්ථකව යන්න ලැබේවා ❤❤ මාගේ මාතෘ භූමිය ලෝකෙ ඉහලම තැනක වැජබේවා🥺🙏🙏🙏🧭🧭🧭🧭🎉🎉🎉 තෙරුවන් සරණයි AKD😍

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +515

    රවි සෙනෙවිරත්න පාස්කු ගාතකයින්ට නයාට අදුකොල වගේ.
    කතෝලික ජනතාවගේ වාසනාව.

    • @prakash6286
      @prakash6286 หลายเดือนก่อน

      @@ukuk1581 බේබද්දෙක්

    • @spectsteeel8243
      @spectsteeel8243 หลายเดือนก่อน +8

      Paskuwa kavuru plan klat kare Islam Antawadin API kavurut dannawa AKD
      Jaya wewa

    • @-tankoff-3637
      @-tankoff-3637 หลายเดือนก่อน +5

      ​@spectsteeel8243 no... its probably these mf politicians of sri lanka

    • @dasunudayanga125
      @dasunudayanga125 หลายเดือนก่อน +22

      ඒ උනාට පාස්කු ප්‍රහාරෙට සම්භන්ධ ඊබ්‍රහීම් ඉන්නෙ අනුරගෙ පක්ශෙනෙ😂

    • @MULTIxSTAN
      @MULTIxSTAN หลายเดือนก่อน +6

      @@-tankoff-3637 not probably. it's a fact. it was mahinda and his people

  • @leenaharshani1445
    @leenaharshani1445 หลายเดือนก่อน +197

    ජනාධිපති අනුර දිසානායක ඔබ මේ පින් බිමට පහල වු මනුස්ස වෙසින් ආ දෙව් කෙනෙක් ❤

  • @Rechard-c7e
    @Rechard-c7e หลายเดือนก่อน +101

    සම්පත් සර් තමයි ලලිත් ජයසිංහ විරුවගෙ දේහය රැගෙන ඒමෙ ඔඩ්ඩුසුඩාන් මෙහෙයුමේ හෙලිකොප්ටර් 3 නේ නියමුවෙක් වෙල හිටියෙ

  • @chanka5178
    @chanka5178 หลายเดือนก่อน +263

    අනුර කුමාර ජනපති යටතේ මගේ රට ආසියාවේ හොඳම රට බවට පත්වෙනවා ළඟදීම.

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +3

      💯❤️❤️❤️❤️❤️

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani หลายเดือนก่อน +3

      එසේම වේවා

    • @nsh1772
      @nsh1772 หลายเดือนก่อน +6

      Ehema wenna umba hithuwada muu Harry Potter kiyala

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එක එසෙම වෙනවා❤

    • @isharaperera7356
      @isharaperera7356 หลายเดือนก่อน +3

      E wagema next mathiwaraneta sahaya denna wenawa. Nattnm ape rata ayet tibuna tanata yanawa. Mehen me manussya wada patan gaddi, arahen ranil plan gahanawa ayet parliament enna

  • @janaka5423
    @janaka5423 หลายเดือนก่อน +448

    මම පලවෙනි චන්දය රනිල්ට දීලා දෙවෙනි චන්දය අනුරට දුන්නේ . අපි මොන විදිහට චන්දය භාවිතා කලත් අන්තිමේදී ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අලුත් ජනාදිපතිතුමාට මේ රට ගොඩ ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා සුබ ප්‍රර්ථනා කරනවා. මැතිවරනයේදීත් අපි මාලිමා ආණ්ඩුවක් හදන්න උදවු කරන්නම්. සෑම දිස්ත්‍රික්කයකින්ම හොද පසුබිමක් තියෙන අපේක්ෂකයින් අපිට ලබා දෙන්න .

    • @Epic99go
      @Epic99go หลายเดือนก่อน +9

      ekenm💜️

    • @donweerasiri3770
      @donweerasiri3770 หลายเดือนก่อน +12

      අනේ මේ නිකං බොරු ගහන්නේ නැතුව හිටපන් . අපිත් රනිල්ට ගහලා දෙවෙනි මනාපය සජිත්ට ගැහැව්වේ

    • @kalanahansaja
      @kalanahansaja หลายเดือนก่อน +12

      aniwaren ban ubata therena eka samara unata therenne nethi eka thami thiyena duka.

    • @bihangasathnim9313
      @bihangasathnim9313 หลายเดือนก่อน +6

      mamath 1 ranil 2 anura damme

    • @janaka5423
      @janaka5423 หลายเดือนก่อน

      @@donweerasiri3770 මගේ ප්‍රදාන අරමුණ වුනේ සජිත්-ජලනි-දුලාන්ජලි ජනපති වෙන එක නවත්තන්න. රනිල් වෙනම චන්දෙ ඉල්ලුවෙත් ඒක කරන්න. සජිත් ජනාදිපති කරවන්න ඕනනම් සජිත්ගේ කටට ඉබ්බෙක් දාලා යතුර ගගට විසි කරන්න.

  • @linedtravel
    @linedtravel หลายเดือนก่อน +94

    කතොලික ජනතාවට වසනාව උදාවුනා එහෙනමි❤

    • @mahasohona966
      @mahasohona966 หลายเดือนก่อน +3

      Happy for you guys

    • @sumithpali3684
      @sumithpali3684 หลายเดือนก่อน

      Katholikayo wenama jathiyakda 😂

  • @MNOmaths
    @MNOmaths หลายเดือนก่อน +130

    ❤❤❤
    අනිවාර්යයෙන් 2/3 බහුතරයත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා දෙමු🙏🙏🙏

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම ❤

    • @rupikagunasekara2998
      @rupikagunasekara2998 หลายเดือนก่อน +3

      Aniwaryenma eka wadagath.

    • @mjusama369
      @mjusama369 หลายเดือนก่อน +1

      Insha allah. With the help of allah I will support and I will try to convince others also

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +35

    ඔන්න නියම නායකයෝ ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදරයා ජයවේවා ❤️❤️❤️❤️

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +35

    මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා..😴🌹🙏

    • @KumariKumari-ds7uz
      @KumariKumari-ds7uz หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබලාට...❤❤❤❤

    • @dushaanbuddika5825
      @dushaanbuddika5825 หลายเดือนก่อน

      ආයේ නම් දකුණු රටේ යාලුවට වචනයක් වත් කියන්නේ නෑ ❤

    • @achira-222.
      @achira-222. หลายเดือนก่อน

      Respect 👀❤️

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 หลายเดือนก่อน +47

    සුපිරි❤ හොරුන්ට කාලකන්නි දේශපාලුවන්ට තරු පෙනිලා ඇති

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 หลายเดือนก่อน +113

    දේස බන්දුවව නම් කනෙන් අල්ලල එලියට දන්න ඕන 😅

  • @sachithraomali5442
    @sachithraomali5442 หลายเดือนก่อน +101

    නියමායි... ඔහොම යං akd sir👍

    • @maheshherath9110
      @maheshherath9110 หลายเดือนก่อน +2

      Sir කෑලි නැ ඒ ඉස්සර , නම අනුර කුමාර දිසානායක පමණයි

    • @sachithraomali5442
      @sachithraomali5442 หลายเดือนก่อน

      @@maheshherath9110 😁👍

  • @GimhanEranda-hw4ws
    @GimhanEranda-hw4ws หลายเดือนก่อน +52

    සුදුස්සාට සුදුසු තැන ලබාදිම රටක් ඉදිරියට යාමට මහගු පිටුවහලකි✔✔
    KING AKD😍
    👇

  • @bountyhunterssrilanka
    @bountyhunterssrilanka หลายเดือนก่อน +47

    රවි සෙනෙවිරත්න nam super..

    • @sthiwanka4173
      @sthiwanka4173 หลายเดือนก่อน

      ඔව් බිලා තාප්ප දිගේ යන්න.. කමල් ගුණරත්න බීලා ගියානම් මුන් මෙතන වැලලෙනවා 🤣🤣

  • @SumanaBandaara
    @SumanaBandaara หลายเดือนก่อน +49

    ඔබ තුමාට ලෝකෙ කොහේ හිටියත් ඔබකල සේවය මිලක්කල නොහැක ඔබට තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤

  • @glaz9102
    @glaz9102 หลายเดือนก่อน +50

    සුද්ධ වෙනවා නේද ටිකෙන් ටික!!

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +4

      කියල වැඩක් නෑ සහෝ. බලන් හිටියෙ ඕක වෙනකම්.

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +2

      ගැම්මක් නේද ❤️💯

  • @domlans681
    @domlans681 หลายเดือนก่อน +14

    ජනාධිපති ලේකමුත් සිපිරි ඩයල් එකක් custom එකේ හිටපු. එයාගෙ research papers බලන්ඩ ඔක්කොම custom එකේ corruption ගැන

  • @sandun2136
    @sandun2136 หลายเดือนก่อน +27

    බොකු දානවා ඇති හොරා කාපු උන්ගේ 😂😂😂😂 මට මැවිලා පේනවා

    • @Lakshmi-uk6rz
      @Lakshmi-uk6rz หลายเดือนก่อน

      Aniwarayan

    • @mahasohona966
      @mahasohona966 หลายเดือนก่อน

      Rata paninna denna narakai ekektawath. Dan dan godak un paninna balai

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +22

    පාස්කු ගහපු අය එහෙම දැන් ලැස්ති වෙන්ඩ කරපු පව් වලට ගෙවන්ඩ

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +56

    මේ පත් කිරීම් ගොඩක් අයව සලිත කරවන සුලුයි...

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      මං සජිත්ට දුන්නේ ඒත් සතුටුයි අනුර ❤ ජයවේවා
      සජියත් support එක දෙනවා කිව්වා 💚❤️ දෙන්න දෙපැත්තේ ඉදන් ලස්සනට රට අරන් යන්න ඕනේ 💚❤️💚❤️
      දෙන්නම දුක දන්න මිනිස්සු දෙන්නෙක් 😌👍 දුප්පත් ගමේ මහන්සි උන දෙන්නෙක් එකයි චන්දෙත් කරට කර තිබ්බේ
      රනිලා කැමති නෑ අනුර සජිත් වගේ අය එනේවට එකයි පරදින බව දැන දැන චන්දෙ කඩාගන්න ආවේ
      සතුටුයි ❤❤️💚💚 සජියත් අලුතෙන් ගත්ත උන් එලෙව්වොත් හොදයි

    • @ChamaraLankage
      @ChamaraLankage หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 หลายเดือนก่อน +16

    සාර්තකව මේ රට අර කිව්ව වැල් පාලමෙන් එතෙරට ඇරන් යන්න අනුර ඇතුලු පත් වෙන පත් වුන සියලු කාර්‍යමන්ඩලය හැකි වේවා❤❤

  • @srinathravindra93
    @srinathravindra93 หลายเดือนก่อน +10

    ස්තුතියි

  • @dilshanihansika
    @dilshanihansika หลายเดือนก่อน +1

    ඔන්න නැතත් අපේ වාරය ඇවිල්ලා සියලුම දෙනා දැන් දැනගන්න ඕනි ඊලග මැතිවරණයේදිත් රටට හොද ජනාධිපතිති කෙනෙකු පත් කර ගත්තා වගේම හොද බුද්ධිමත් මන්ත්‍රීවරුත් පත් කරගන්න. එක් අයෙකුගෙ හෝ ඡන්ද වැරදි කෙනෙකුට නොදෙන්න. එහෙම නැති වුනොත් අපිට නැවතත් අගාධයට වැටෙන්නට වේවි.

  • @Elsafrozen11235
    @Elsafrozen11235 หลายเดือนก่อน +1

    අනාගතයේ අහන්න දකින්ට ලැබෙන්න ඕන දේවල් අද සියැසින් වෙනව දකිනකොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා❤❤❤❤

  • @mohamedhazman
    @mohamedhazman หลายเดือนก่อน +11

    නව ශ්‍රී ලංකා මාතා ❤❤❤

  • @amilaindika-y4z
    @amilaindika-y4z หลายเดือนก่อน +22

    අම්මා යකෝ සම්පත් සර් එහෙනම් කොල්ලො අපි ගියා

  • @Rick999-67
    @Rick999-67 หลายเดือนก่อน +38

    SUDUSSATA SUDUSU THENA 🇱🇰💪AKD

  • @srilankancoversongs2163
    @srilankancoversongs2163 หลายเดือนก่อน +43

    සුදුස්සාට සුදුසු තැන

  • @SLkalawam
    @SLkalawam หลายเดือนก่อน +24

    අපිට ඕවා තේරෙන්නෑ, නමුත් හොදම දෙයක් වෙනබව තේරෙනවා,,,මාලිමාවට ජයග්‍රහණය.....

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +2

      ඒවා තේරෙන්නෙ නෑ කියන එපා පුතේ. පිටරටවල තත්වය අපට නැත්තෙ ඇයි කියල හොයන්න. පොත් කියවන්න. චන්දෙ ඉල්ලන කාලකන්නින්ගෙන් අහන්න රටක පුරවැසියෙකුට රජයක් විසින් ඉටුකල යුතුම කාරනා 5 මොකක්ද කියල .( ඔයාව දැනුවත් කරන්නම්) සවුක්‍ය/අද්‍යාපනය / මහා මාර්ග/පොදු ප්‍රවාහන සේවය/ නිවාස. මතකද සජිත් ලෝක බොරුවක් කලා කෝටි ගනන් වියශම් කරමින් පත්තර පිටු පුරවමින්?? තේරුම් ගන්න මුන් අවුරුදු 75 තිස්සේ අපිව අන්දපු විදිහ. චන්දෙ ලන් වෙනකොට ටකරමක් දුන්නාම ගෑනු වැද වැටෙනවා බුදුවේවා කියල . උන්ට මොලේ නෑ හිතන්න මේ අපේම සල්ලි නේද කියල .

    • @SLkalawam
      @SLkalawam หลายเดือนก่อน +1

      @@rachelperaud1945 අවවාදය පිලිගන්නවා,,, මාලිමාවට ජයග්‍රහණය......

    • @pramudinawodya
      @pramudinawodya หลายเดือนก่อน +1

      මාලිමාවට විතරක් නෙමෙයි මුලු රටටම ජයග්‍රහණය ❤

  • @SivasathyaMoorthy-dg4vr
    @SivasathyaMoorthy-dg4vr หลายเดือนก่อน +74

    මෙි දැවන්තයන් මෙචිචර කල් කොහෙද හිටියේ

    • @Shehara123-w3m
      @Shehara123-w3m หลายเดือนก่อน +25

      හොරකම් කරන්නෙ නෑනෙ ඒකයි....මෙච්චර කල් හොරුනෙ හිටියෙ

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +2

      එකනේ දුක 🥲

    • @rohiniperera1905
      @rohiniperera1905 หลายเดือนก่อน +2

      Aka thamai kohede hitiye 🎉🎉🎉❤❤❤

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +11

      හොරුත් එක්ක ඉන්න බෑ... අනුක හොරු මේ වගේ අයව පත් කරන්නෙත් නෑ.. දැක්කනෙ නඩු තියන දේශබන්දුව රනිලා පොලිස්පති කරපු හැටි

  • @upulwijerathna1228
    @upulwijerathna1228 หลายเดือนก่อน +19

    Niyamai niyamai niyamai AKD ❤🇱🇰❤

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน +24

    ජයවෙවා සුදුස්සාට සුදුසුතැන දෙන්න ඔනෙ❤

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ ගොඩක් ස්තූතියි නූගත් මිනිස්සු අයින් වී උගතුන් ආපු එක ගැන

  • @ThusithaIndika-i2s
    @ThusithaIndika-i2s หลายเดือนก่อน +4

    කතෝලික ජනතාවගේ මුවගට සිනාවක් එන දවස අත ළග❤

  • @isurujanaranga2389
    @isurujanaranga2389 หลายเดือนก่อน +30

    අපේ ජනාධිපති අනුරු කුමාර සහෝදරයාට සුභ පැතුම් ඒ වගේම ඔබතුමාට පාස්පෝට් කන්තෝරුවේ පෝලිමා නැති කරන්න ඉක්මනින් වාසනාව ශක්තිය ලැබේවා

    • @Randima_Sanjalee_2006
      @Randima_Sanjalee_2006 หลายเดือนก่อน +1

      ethuma balaporotthu nounata loku loku watinakam api dan danaganna one rate janadipathi thumata garu karala katha karanna sahodaraya kiyana eka nawatthanna one mechchara kal hitapu hora thakkadinta hodata kata arala garu buhuman dunna nam methumata garu karanna amaru kamak na

  • @ilikemovies_good
    @ilikemovies_good หลายเดือนก่อน +19

    කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ

  • @pasindudilshan1969
    @pasindudilshan1969 หลายเดือนก่อน +4

    වැඩ පටන් අරන් මාර සතුටුයි 😍❤️

  • @Onezz734
    @Onezz734 หลายเดือนก่อน +3

    අලුත් මූනු දකින්න ලැබීම සතුටක්. අවංකව රටට සේවයක් අවශ්‍යයි ඔබලාගෙන් ස්තූතියි

  • @q8star618
    @q8star618 หลายเดือนก่อน +6

    ස්තුතියි ජනාධිපති තුමනි
    🙏🙏🙏🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 หลายเดือนก่อน +2

    අපේ vatinaa දේශයට
    වාසනාවන්ත කාළයක් උදා වේවා !!! 🙏 😢❤ සුන්දර මිනිසුන් දේශයක් thanannata ඔබලා හැමෝටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! 🙏 දේශපාලකයන් vinasa කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි 🙏 😢

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +7

    නියමයි... ජයෙන් ජයම වේවා!!!

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน +6

    වෙනස සිදුවෙමින් පවතී.ජනතාව ඉවසිලිමත් විය යුතුයි.ලබන මාසෙ වෙනකොට රට සුරපුරයක් වෙන්නෙ නෑ.ඔවුන් මේ උත්සාහ කරන්නේ ඒ සදහා මාවත සැකසීමය්.

    • @ShanikaBandara-d8p
      @ShanikaBandara-d8p หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. ඉවසිල්ලෙන් බලා සිටිය යුතුයි. කාලයක් ගත වේවි යම් ස්ථාවරයකට ගෙන එන්න. ඉහල පුටු වෙනස් වූ පමණින් සියල්ලම මාසෙන් දෙකෙන් වෙනස් වී රට සුර පුරයක් කල නොහැකි බව හැම දෙනා අවබෝධයෙන් සිටිය යුතුයි. (බොහෝ අය සියල්ලම ජනාධිපති කරලා දේවි කියලා හිතනවා වගේ 😅) පුරවැසියන් ලෙස අපිත් හැකි ලෙස යහපත් අනාගතයකට නව ජනාධිපතිට සහය දෙමු.

  • @indikaashani5275
    @indikaashani5275 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා අපේ රටට අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනී අපේ රටට ඔබතුමා එන්න ඕනම කෙනා දැන්නම් හිතට පුදුම සහනයක් දැනෙනවා දළදා සමිඳු පිහිටයි ඔබ තුමන්ට තෙරුවන් සරණයි

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 หลายเดือนก่อน

    බලපල්ලා නායකත්වය පිරිසිදු උනාමා සිස්ටම් එකම ලස්සනයි ❤ thank you AKD

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b หลายเดือนก่อน +10

    ජය වේවා ❤

  • @rasf223
    @rasf223 หลายเดือนก่อน +2

    කියන්න වචන නැත. ඇත්තෙන්ම ගොඩාක් ආඩම්බර වෙනවා මෙච්චර කාලයකට නොවුන දෙයක් වුන එකට. සුදුසු අයට සුදුසු තැන. ඒකයි බලාපොරොත්තු උනෙත්...❤❤❤❤

  • @jeewanilakmali4514
    @jeewanilakmali4514 หลายเดือนก่อน +4

    ආරක්ෂක ලේකම් 💪💪💪 ගැම්මක් තමයී.

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d หลายเดือนก่อน +1

    අති විශිශ්ටයි සුදුස්සාට සුදුසු තැන මහ මැත්වරණයටත සුදුස්සන් ඉදිරිපත් කරන්න අනිවාර්යයෙන්ම දිනවනවා ඔබට සුබ පැතුම් ජනපතිතුමනි 🎉🙏🙏

  • @Dulamadu12
    @Dulamadu12 หลายเดือนก่อน +15

    නියමයි. ❤❤❤. මගේ රටට බුදු සරණයි. හොරු ඔක්කොම පන්නමු

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +5

    පාස්කු බොම්බ ගහලා අහිංසක මිනිස්සු මරපු එවුන්, තව හුගක් ඇත්ත කතා කරපු ජිවිත නැති කරපු එවුන් දැන් ලැස්ති වෙන්ඩ

  • @path2progres
    @path2progres หลายเดือนก่อน +10

    Niyamai.harima.sathutui

  • @donint9871
    @donint9871 หลายเดือนก่อน +1

    ANURA/AKD ❤❤ YES 👍 YOU CAN. Make our country great again

  • @nelumnishantha3013
    @nelumnishantha3013 หลายเดือนก่อน +3

    Jaya වේවා

  • @damithwarnasooriya
    @damithwarnasooriya หลายเดือนก่อน

    ජයවේවා ❤NPP ❤AKD

  • @evanud
    @evanud หลายเดือนก่อน +1

    Adee patta happy...supiri dial set ekak inne...Love to see such a educated , talented people lead the country..❤❤❤ love you president AKD

  • @ashenashen7607
    @ashenashen7607 หลายเดือนก่อน +12

    බලපම් ඒ මිනිස්සුන්ගෙ උගත් කම 😎❤️

  • @ruwanruwan9833
    @ruwanruwan9833 หลายเดือนก่อน

    Jayawewaa ❤❤❤❤❤

  • @buddeeshaanupam442
    @buddeeshaanupam442 หลายเดือนก่อน

    අලුතෙන් පත් උනු නිලධාරි මහත්මයන්ට ජය.❤

  • @sunethravikum122
    @sunethravikum122 หลายเดือนก่อน +4

    නියමයි ❤❤❤

  • @ude3333
    @ude3333 หลายเดือนก่อน +1

    හොඳ පත්කිරීම් ටිකක්. මාලිමා කණ්ඩායමේ තවත් එවැනි අය ඉන්නවා.

  • @Hasindu_99
    @Hasindu_99 หลายเดือนก่อน

    Great choices 🎉❤

  • @anjaliweerasingha4872
    @anjaliweerasingha4872 หลายเดือนก่อน +1

    ජයවේවා අනුර ජනපති වැඩ පටන් අරන්

  • @rketagodage
    @rketagodage หลายเดือนก่อน +2

    Niyamai harima sathutak amuthu lassanak wishwa sakthiya labewa siyalu denata ❤❤❤❤

  • @shanakayapa123
    @shanakayapa123 หลายเดือนก่อน +8

    Excellent choices by NPP. Proven n excellent capable people positioned to key roles! Congratulations to people of SL!

  • @dweerakkdoy421
    @dweerakkdoy421 หลายเดือนก่อน +4

    රටක නායකයා ආදර්ශමත් නම් දුශීත නැත්තම් නීතිය හැමෝටම එකම විදියට ක්‍රියාත්මක කරනවනම් සුදුස්සන්ට එ එ තැන දෙනවනම් එතනින් පහල සිටින කිසිම කෙනෙකුට දුශීත විය නොහැක.ජනාධිපති අනුර කුමාර සහොදරයා ඔබ එය සැමවිටම ක්‍රීයාවෙන් ඔප්පු කර පෙන්වනු ඇතිබවට දැඩි විස්වසයක් තියනවා 👍

  • @jtechofficial366
    @jtechofficial366 หลายเดือนก่อน +9

    Supiri sir

  • @GamingBNL0.1
    @GamingBNL0.1 หลายเดือนก่อน

    නියමයි සුදුස්සාට සුදුසු තැන හරිම ආඩම්බරයි ❤ ඕක තමයි අපි බලාපොරොත්තු උනේ ❤❤❤

  • @ashenashen7607
    @ashenashen7607 หลายเดือนก่อน +7

    ශවේන්ද්‍රත් කැමති අනුර ආපු එකට මහින්දලව එපා වෙලාඅ හිටියේ ❤️😊

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +6

      උබ බම්බුවක් කියනවා. සවේ කියන්නෙ රාජපක්ෂලාගෙ ලොකුම හුරතලා. අක්කර සිය ගානක ඉඩම් තියෙනවා මෙයාට. බූදලෙන් නෙවි

    • @ashenashen7607
      @ashenashen7607 หลายเดือนก่อน

      ඒත් බන් පස්සෙ මූට උන්ව එපා උනා මතකද එදා කතාවක් කරල මහින්ද ලට හින්ට් එක ගැහුව​@@rachelperaud1945

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน

      Pissuda ban...rajapaksala meyawa kapuwa​@@rachelperaud1945

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 หลายเดือนก่อน +1

      @@rachelperaud1945moda ktha kiyanna epa shawendra Silva Kelin minissu anuwaryen thamanta yudde iwra krnna Ana dun Kenta loyalty eka tiynwa eth e manussya kelin manussyek e manussyta hari Tna dunna eylage hurathla kiyanna enwd e manussya withrai handshake kre natte yuddedi Sama giwisum ghddi chandrika ubla owa dkla tiynwd ratata adare minissu

    • @dewdropsg6812
      @dewdropsg6812 หลายเดือนก่อน

      ​@@garaliyaaaa3321 කොවිඩ් කාලේ පිටරටින් මෙහෙට ආපු අයව සති දෙකකට තෝරා ගත්ත හොටල් වලට දාලා මේ අය උපරිමයෙන් හම්බ කරගත්තා
      ඒ දවස්වල ලංකාවට එන්න අවසර ගන්න ඇමරිකාවේ ට්‍රැවල් ඒජන්සියක් කරපු කෙනෙකුට බලතල තිබුනා එයාලගෙන් ටිකට් එක ගන්නවා නම්

  • @EUROPA-b9o
    @EUROPA-b9o หลายเดือนก่อน

    supiri waddo set ekak innawa habayi..ela ela

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน

    Niyami 😊🎉!!. Jayawewa Suba Pathum💯🇱🇰🥳🙏💐

  • @GSWickramage
    @GSWickramage หลายเดือนก่อน

    Niyamai niyamai😢harima sathutui.jayama wewa ratata.

  • @nayanajithbandara
    @nayanajithbandara หลายเดือนก่อน

    රත්තරං රටක් රත්තරං නායකයෙක් සෞභාග්‍යමත් හෙටක් ,,, එක මිටකට රට අනුරට , ,❤❤💐

  • @kgshn2413
    @kgshn2413 หลายเดือนก่อน +10

    Maru❤❤

  • @aroundwithIsuru-
    @aroundwithIsuru- หลายเดือนก่อน +2

    ජය වෙවා❤❤

  • @milindachamika2682
    @milindachamika2682 หลายเดือนก่อน

    නියමයි වෙන්න ඕන දේ සිදුවෙමින් පවතිනවා ❤

  • @indikapriyantha6892
    @indikapriyantha6892 หลายเดือนก่อน +6

    Jaya

  • @dammikamalani9281
    @dammikamalani9281 หลายเดือนก่อน

    Niyamay ❤jaya wewa janadipati tumani rata baray oba tumanta jaya wewa godak pin ❤

  • @mahasohona966
    @mahasohona966 หลายเดือนก่อน +1

    Ado.. Hithaganna baa.. Jaya! Jaya!

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq หลายเดือนก่อน

    Super starting Anura sir , we wish you to continue a good future for our kids , May God bless you always sir

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 หลายเดือนก่อน +5

    අනුර හෝද මිනිහ ඔය පත්කරපු ඌන් අනුර මහතාගෙ නම කන්නෙ නැතුව හෝරකන් කරන්නෙ නැතුව ගන්න පඩිය ට වැඩ කරපල්ලා මම ජන්දය දුන්නෙ අනුර ට එකයි

  • @srimadeepani2321
    @srimadeepani2321 หลายเดือนก่อน +9

    🙏🙏🙏👍

  • @krishokkv1907
    @krishokkv1907 หลายเดือนก่อน

    නව රජයට සුභ පැතු ❤❤❤❤❤🌹🌹🌹🙏

  • @shaa2000__
    @shaa2000__ หลายเดือนก่อน

    හරිම සතුටුයි ❤
    වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තුවක් ඇති වී තිබේ.
    අපට අවශ්‍ය නිදහස් ශක්තිමත් ආර්ථික රටක්
    සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවශ්‍ය වන්නේ එයයි....!

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 หลายเดือนก่อน

    Niyamai obathumatha jayawewa ❤❤🎉

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n หลายเดือนก่อน +2

    Mata nan aththatama hinayak wage dan ithin wade karai lassanata❤jaya wewa

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 หลายเดือนก่อน

    Niyamai supiri set eka ❤❤❤❤❤❤❤❤

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f หลายเดือนก่อน +9

    නියමයි. 🙏🏻🧭❤️

  • @Mr_Zuvo
    @Mr_Zuvo หลายเดือนก่อน

    මෙන්න වැඩ්ඩො නම් වැඩ්ඩො❤

  • @universe329
    @universe329 หลายเดือนก่อน +12

    Akd❤❤❤

  • @ThommaduraUpali-m6d
    @ThommaduraUpali-m6d หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි

  • @chamidusahan7501
    @chamidusahan7501 หลายเดือนก่อน +4

    මේක නේද මිනිස්සු ඉල්ලුවේ❤❤❤❤❤

  • @PrasannadineshHerath
    @PrasannadineshHerath หลายเดือนก่อน

    8 පාස් නැති හොරු ඔක්කොම එලවීම පිලිබද මාගේ ප්‍රනමය ජනපති තුමෙනි❤

  • @SampathArachchilage-s8x
    @SampathArachchilage-s8x หลายเดือนก่อน +6

    Congratulation🎉

  • @nandanakumara5007
    @nandanakumara5007 หลายเดือนก่อน +1

    I love you 💕😘❤️ and npp AKD ❤❤ niyamai 💪💪

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ Great work

  • @lalithp.g.jayawardena4411
    @lalithp.g.jayawardena4411 หลายเดือนก่อน

    Well done, Thanks Mr. President.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน

    නව රජයට ජයම වේවා !