Mihindu Ariyaratne - Ridena Hadawatha | රිදෙනා හදවත (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Now Available on All Streaming Platforms
    Apple - / ridena-hadawatha-single
    Spotify - open.spotify.c...
    Powered By Bonfire
    ♪Artist | Mihindu Ariyaratne
    ♪Lyrics | Udesh Aryan
    ♪Melody & Music & | Kanishka Akmeemana
    ♪Mixed & Mastered | Kanishka Akmeemana@Innovation Studio
    ♪Violin/Viola | Rukshan Gunawardhana
    ♪Cast - Mihindu Ariyaratne,Kasuni Kavindi Fernando,Savini Yakupitiya,Hasandu Weerasooriya
    ♪Director | Sajith Akmeemana
    ♪Plot | Mihindu Ariyaratne
    ♪DOP | Chathur Kamsha Deshapriya
    ♪Editor & Colorist | Nishan Buddika
    ♪Art Director | Sadun Madurapperuma
    ♪Production Assistant | Priyantha Perera
    ♪MUA | Mananuwan Rupasinghe
    ♪Video Production | PAPA Films
    ♪Still Photographs | Rishitha Kowshalya
    Lyrics
    නෑසෙ එදා
    නුඹ කී පෙම් කතා
    පාළුයි මෙදා
    මට ඈතයි ඔයා
    ඉගිලි යයි සිහිනේ මා සිතේ
    අතීතේ මතක නටඹුන් සොයා
    බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
    එකම සිතකින් පෙම්කල නිසා
    රිදෙනා හදවත සොයා
    මොහොතක් ඇවිදින් ඔයා
    පවසා යනවද එදා
    නොකියු ආලේ කතා
    සසරේ හුරු ලෙසේ
    මුණගැහී මගෙ නොවී
    නොකියා ඇයි ගියේ
    මේභවෙ මගහැරී
    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි " එහෙමයි
    මේ ආදරේ
    #RidenaHadawatha #MihinduAriyaratne #UdeshAryan #KanishkaAkmeemana
    Unauthorized uploads of the video/a portion of the video for private or commercial use, without written permission of the owner will be reported under copyright infringement. © 2023 Mihindu Ariyaratne All Rights Reserved

ความคิดเห็น • 3K

  • @UdeshAryan
    @UdeshAryan ปีที่แล้ว +2718

    මේ නිහතමානි කලාකාරයා වෙනුවෙන් ගීතයක් ලියන්න ලැබීම සතුටක් ❤️

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +225

      Oya thamai man. Thanks a lot for the amazing lyrics bro .

    • @piyumiwathsala2463
      @piyumiwathsala2463 ปีที่แล้ว +28

      ඔයාලගෙ එකතුවෙන් කරපු මේ නිර්මාණය ගොඩක්ම ලස්සනයි අයියේ....

    • @artcafe5702
      @artcafe5702 ปีที่แล้ว +2

      ❤️❤️

    • @ThisaraMunasinghe
      @ThisaraMunasinghe ปีที่แล้ว +4

      Trending awa neh kiwwa wage❤😮😊

    • @nipunanirmana8964
      @nipunanirmana8964 ปีที่แล้ว +7

      පද පෙලීය ඒ හඩට සමවැදේනවා අහන අපීව දැහැන් ගත වෙන්න

  • @tharinduhasun6715
    @tharinduhasun6715 ปีที่แล้ว +777

    මෙතන කියන්නෙ තමන්ව හැර දා ජීවිතයෙන් සමුගත්ත, තමන්ගේ බිරිඳ කරගත් මුලු හදින්ම ආදරය කල ඈ කෙරෙහි ඇති වුන කවදාවත් මිය නොයන ඒ ප්‍රේමය ගැනයි.. ඈත් සමඟ ඇති මතකවලින් මිදෙන්නට නොහැකි ඔහුට, මනසේ ඇඳී ඇති මායාවක් වගේ ඔහු ඇස් ඉදිරියේ දිස්වෙන එක තමයි ඔහුගෙ අතීතයට, කෙතරම් බැඳිලද කියලා පෙන්නන්නෙ.සමහර විට ඇත්තටම ඈටත් මේ බැඳීම දාලා යන්න හිත නොදෙනවා ඇති..ඒකයි මරණින් පසුවත් ඈ ඔහු ඉදිරියේ පෙනී සිටින්නේ..නමුත් ඔහුගෙ වර්තමාන බිරිඳට මෙය සඟවනවා. ඒක අපිට නොතේරෙන ඒ අත්දැකීම ඇති අය පමණක් දන්න මහා බරක් හිතේ තියාගෙන තනියම දරාගෙන ඉන්න. පුතා වෙනුවෙන් වෙන්න ඕන. නමුත් අපි උනත් එහෙමයි. හිතේ මොන තරම් රහස් ඇතිද ප්‍රේමය, ආදරයට සම්බන්ද සහ ඒ නිසා තමන්ට අතීතයෙන් මිදෙන්න බැරි නමුත් තවකෙක් නිසා ඒ කැප කිරීම කරීමට සිදු වෙන..
    ඔහු හැම රෑකම ඔවුන් දෙදෙනාගේ ඡයාරූප ඇල්බම් එක බලනවා අතීතයෙන් මිදෙන්න බැරිව.. තව තවත් එයටම බැඳෙනවා..නමුත් මෙය තේරුම් ගන්නා බිරිඳක් තමයි ඔහුට ඉන්නෙ..ඇගෙන් කිසි බාධාවක් නෑ..මොකද ඇයට අනෙකාගේ වේදනාව හොඳින් තේරුම් ගත හැකි අයෙක්..
    මොහු කොච්චර වාසනාවන්ත ද මොහු පත්ව ඇති තත්ත්වය(ළමයා පත්ව ඇති තත්ත්වය) තේරුම් ගන්නා භාර්යයාවක් ලැබීම..
    නමුත් ඈගේ මේ රූපරාමුවලින් පෙන්නන්නෙ ඇය මෙය හොඳට තේරුම් ගෙන ඇති හැඩයි..
    නමුත් ඇගේ හිතේ තියන දේ අපි දන්නෙ නෑ..ඒක රහසක්.. ඒ අත්දැකීම ඇති අයත් දන්න..
    මොහු මියගිය ඈට නැවත ආමන්ත්‍රණය කරනවා ඇවිත් ආයේ නොකියු ආලවන්ත කතා නැවත පවසන්න කියා..
    කෙතරම් දුකක්ද හිතේ තියාගෙන මේ වගේ ජීවත් වෙන්නෙ.
    නමුත් අතීතයේ නටබුන් වූ මතක සමඟ ජීවත් වීමට නොහැක්කෙ නටබුන් සදාකාලිකව නොපවතිනා හෙයිනා ඔහු කෙදිනක හෝ එයින් මිදේවි.. සමහර විට..
    එදාට අලුත් බිරිඳට තවත් ආදරේ හිතේවී..
    රෑප රාමුවල අන්තිමට ඔහුගෙ පෙර බිරිඳ ඇයේ photo එකට වඳිනවා දැකලා ඇයට වැටහෙන්න ඇති.. ඇය මේ ලෝකෙට අයිති නැති බව..ඒ බව ඇගේ තිගැස්සීමෙන්ම තේරුම් යනවා..
    අපිට අන්තිමට කියන්නෙ,
    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි ” එහෙමයි
    මේ ආදරේ
    අපිට සමහර විට අපි බැඳෙන තැන අහිමි වෙන්න පුලුවන්..නමුත් එතනින් එහාට කවදා හෝ හරි අපිට උරුම තැනක් අපි රැඳෙනා තැනක් තියේවී.. එදාට අපි එතනින් එහාට වෙනමම ජීවිතයක් පටන් ගනීවී..
    මන් ප්‍රාර්ථනා කරනවා මෙවන් වේදනාවෙන් තනිකම හිතේ සඟවා පිටට නොපෙන්වන සියලුම අයට move on වෙන්න පුලුවන් වෙන්න කියලා..
    -හසුන්-
    නෑසෙ එදා
    නුඹ කී පෙම් කතා
    පාළුයි මෙදා
    මට ඈතයි ඔයා
    ඉගිලි යයි සිහිනේ මා සිතේ
    අතීතේ මතක නටඹුන් සොයා
    බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
    එකම සිතකින් පෙම්කල නිසා
    රිදෙනා හදවත සොයා
    මොහොතක් ඇවිදින් ඔයා
    පවසා යනවද එදා
    නොකියු ආලේ කතා
    සසරේ හුරු ලෙසේ
    මුණගැහී මගෙ නොවී
    නොකියා ඇයි ගියේ
    මේභවෙ මගහැරී
    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි ” එහෙමයි
    මේ ආදරේ

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana ปีที่แล้ว +18

      💯❤️👍🏽

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +136

      බොහොම ස්තුතියි සහෝදරයා මේ විචාරයට. ඔබගේ මේ නිර්මාණය ගැන තිබෙන කියවීම ඉතාමත් වටිනවා. ගැඹුරටම බැහැලා තියෙන බව පැහැදිලියි❤️❤️❤️

    • @UdeshAryan
      @UdeshAryan ปีที่แล้ว +4

      💚

    • @sachinthaindunuwan5531
      @sachinthaindunuwan5531 ปีที่แล้ว +1

      💗💗💗💗

    • @prarthanarupasingha479
      @prarthanarupasingha479 ปีที่แล้ว +1

      🥺❤️✊🏻

  • @KavinduuRathnayaka
    @KavinduuRathnayaka ปีที่แล้ว +319

    උදේශ් ලිව්වා මනසට දැනෙන්න
    මිහිදු කිව්වා හදවතට රිදෙන්න
    දෙන්නටම ජයවේවා - 😌🏹🤍

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +11

      ❤️

    • @nandunlaksarad9965
      @nandunlaksarad9965 ปีที่แล้ว +1

      @@MihinduAriyaratne❤

    • @brendajay7974
      @brendajay7974 11 หลายเดือนก่อน +1

      Mihidu is a lion in the singing industry. If u see, so hard to copy Asthma Liyanage, the same way hard to copy this kind of rare gem..... wishes for quality work in future.... continue quality work with Ur UNIQUE VOCALS❤

    • @user-nq8cp5ox7f
      @user-nq8cp5ox7f 10 หลายเดือนก่อน

      👍❤️

    • @prasadmadushanabedeera2752
      @prasadmadushanabedeera2752 8 หลายเดือนก่อน

      ​@@brendajay79741

  • @kanchana1131
    @kanchana1131 ปีที่แล้ว +533

    මිහිඳුගෙ සිංදුව රූප පෙළක් නැතිවම උනත් විඳින්න පුළුවන් ඒ ගායනය, පද රචනය සහ සංගීතය නිසාම.. ඒත් ඒ රූප පෙල තවත් දුරකට කතාවක් කියනවා වගේ.. මට හිතුනා මුල් පෙමේ හිමිකාරිය තමන්ගේ සොයුරිය වෙනුවෙන් ඔහුගේ පෙම මගහැරි බවත්, ඒ ගැන ඔහු තවමත් දුක් වෙන බවත්.. ඔහුගේ බිරිඳ මේ වගතුග දන්නවාද නැද්ද යන්න අපටම හිතාගන්නට මිහිඳු ඉඩ හැර ඇත..
    ඒ මග හැරුන ප්‍රේමයේ අයිතිකාරිය රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති..
    "නෑසූ නිසා
    පෙර කී පෙම් කතා
    පාළු මුත් මෙදා
    එන්න බෑ දැන් සදා...
    දැවටී ඉමි සිහිනේ සිත රැඳවී
    මතක ගොන්නකි ඒ ආලේ කතා
    නුඹට බැඳි පෙම් මන්දිර මැවූ
    එකම සිත නොවුනේ මා නිසා...
    නැගණී සැනසෙන නිසා
    බැඳි පෙම් සඟවලා
    නොකියූ ඒ කතා
    අදටත් ගොළු වෙලා...//
    සසරේ මතු දිනේ
    මුණ ගැසී හුරු ලෙසේ
    එන්නම් නුඹ සොයලා
    මතකෙ රැඳිලා මා යලී...
    බැඳෙනා තැන නොවී
    රැඳෙනා හදම වී
    පතනා සිතම වී
    හමුවන්න මගෙ ආදරේ....."
    ඒ වගේම, ඔහුගේ බිරිඳ ඔහුගේ රිදෙනා හිතට මෙහෙම පිලිතුරු දෙනවා ඇති...
    "නෑසුන නිසා
    ඈ හා කී පෙම් කතා
    පාළුව මකා
    මා ආවෙ නුඹ සොයා...
    ගිලිහී ගිය සිහිනේ නුඹ සිතේ
    අතීතේ පමණක්ම වෙනු ඇත අද දිනේ
    බැලු බැලු අත දිස්වෙන කිරි සිනා
    නුඹ වෙනුවෙන්ම සතුටයි මා ගෙනා...
    රිදුනා.. දැක නුඹ සිනා
    පෙර පෙමේ රසයෙන් සැනසිලා
    සනසී ඉඳිනවද ඔයා
    අද මා වෙනුවෙන් ඉවසලා...
    සසරේ.. මේ බවේ
    මුණ ගැසී මගෙ වෙලා
    යලිත් නොමවෙන් මගේ
    පතන පෙමකින් සැනසිලා...
    බැඳෙනා තැන නොවේ
    උරුමය හදේ
    පුදුමයි, එහෙමයි
    නුඹෙ ආදරේ..."
    Beautiful creation Mihidu!

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana ปีที่แล้ว +9

      💯❤️

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +62

      බොහොම ස්තුතියි මේ පුබුදපු සිතුවිලි වලට . අපිට කරන්න ඕනෙ වුණෙත් මේ නිර්මාණය හරහා ඔය දේමයි. ❤❤❤

    • @kanchana1131
      @kanchana1131 ปีที่แล้ว +1

      @@KanishkaAkmeemana Thank you 🌹🌷

    • @kanchana1131
      @kanchana1131 ปีที่แล้ว +1

      @@MihinduAriyaratne Thank you very much ❤️🌷

    • @chathuminirangikac2734
      @chathuminirangikac2734 ปีที่แล้ว +4

      WOW.........Great Talent.....💕💕💐

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial ปีที่แล้ว +83

    ane my heart just burst into tears ♥️

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 ปีที่แล้ว +37

    දෙවෙනි බැඳීමටත් ඔයාගෙ ජීවිතේ එක අවස්ථාවක් දෙන්න. කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවනං, ආදරේ කරනවනං, ඒ බලා හිඳීමට, ආදරේට වටිනාකමක් දෙන්න. මේ මොහොතෙත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නව ඇති, රිදෙනව කියල දැන දැනම ඔයාටම බැඳිල ඇති. ඒත් දවසක හැමදේම හොඳින් වෙයි කියල හිතන් ඇති. සමහරවිට එහෙම හිතල හිත රවට්ටගෙන ඇති. ඒ ආදරේ පරිස්සං කරගන්න.එක බැඳීමක් අතහැරෙන, අතහරින තැන තවත් ආදරණීය බැඳීමක් ඔයා වෙනුවෙන්ම බලන් ඉන්නව කියල මතක තියාගන්න. ❤️‍🩹🌻

  • @yasanthisubasinghe2171
    @yasanthisubasinghe2171 ปีที่แล้ว +36

    ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට.............හිමි වු ආදර කතා වුවද අහිමි වු ආදර කතා වුවද ඒ තුල ඇති මිහිරි මතකයන් මිය යන තෙක් සොදුරු හැගීම් වලින් මතකයන් පුරවයි..හරිම සංවේදී රූප රචනයක්...පුහු නිර්මාණ අතර‍ෙ විශිෂ්ඨ නිර්මාණයක්...මේ වගේ තවත් නිර්මාණ කරන්න, සැබෑ රසිකයන්ගේ ආශිර්වාදය ඔබට හිමියි!
    ඔබට සුභ පැතුම්!

  • @artcafe5702
    @artcafe5702 ปีที่แล้ว +76

    සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ
    එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් නොවේ
    හුස්මගන්න නිර්මාණ ❤️🧘

    • @nimshadevindi
      @nimshadevindi 8 หลายเดือนก่อน

      ඇත්ත 😔😔

    • @emma_grl636
      @emma_grl636 7 หลายเดือนก่อน

      ඔව් 😢😞

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 ปีที่แล้ว +42

    මිහිදුට තියෙනනෙ හිතේ ගැඹුර ස්පර්ශ කරන්න පුළුවන් හඬක්. මගේ සුභ පැතුම් ඔයාගෙ අනාගතේට. ලස්සන සිංදුවට thanks ❤️❤️❤️

  • @kaveenawijesinghe
    @kaveenawijesinghe ปีที่แล้ว +27

    අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ..❤️

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +3

      ඒ සිතිවිල්ල හරියට හරි . ❤

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 ปีที่แล้ว +16

    ගමන හෙමින් වුණාට හරිම පිළිවෙලයි. මිහිඳුගෙ හොඳම ගුණාංගයක් තමයි ඔහුගේ වේවා හෝ නොවේවා ලස්සන ගායනයක් කරොත් කවුරු හරි අනිවාර්යයෙන් comment කරලා appreciate කරන එක. මාර වටිනවා ඒක.

  • @laknarajapaksha
    @laknarajapaksha 9 หลายเดือนก่อน +24

    මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ මිහිදු!!! 🥺🥺 පුදුම ලස්සනක්, you are gifted ❤❤

  • @ImEranga
    @ImEranga ปีที่แล้ว +126

    අන්තිමට 2:53 දි කසුනි photo එකේ ඉන්නව පෙනුණු වෙලාවෙ ආපු feel එක ගැන කියන්න ටිකක් අමාරුයි. Chill එකේ බලං හිටපු පපුව එක පාර බර උනා.. Nice production..
    Editing and coloring 💯👌🏻

  • @hirukushan3390
    @hirukushan3390 ปีที่แล้ว +64

    මතක වලට ජීවිතේ කොච්චර දුරක් ආපස්සට ගෙනියන්න පුළුවන්ද, I felt it . 😌💙

    • @pramodmalinga8413
      @pramodmalinga8413 ปีที่แล้ว +8

      ඒ දුර කොච්චරද කියලා අපිට හිතාගන්නවත් බෑ.. I felt it too much.. ❤️

    • @sachinimalalarathna5643
      @sachinimalalarathna5643 ปีที่แล้ว +3

      💯

    • @artcafe5702
      @artcafe5702 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @amalidineshika3848
    @amalidineshika3848 ปีที่แล้ว +78

    " බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ "
    Felt it 🥺💝

  • @KAMAJ
    @KAMAJ ปีที่แล้ว +356

    ලස්සනයි පුතේ … රූපරචනය කරපු පුතාගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා!

    • @__DIVYA__
      @__DIVYA__ ปีที่แล้ว +4

      😅

    • @sajithakmeemana5504
      @sajithakmeemana5504 ปีที่แล้ว +17

      ස්තූතියි කමාජ් දෙවිඳුනී 🤗🤭❤

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +40

      රූප් රචනය කළේ අපේ කාලේ ලුවී වැන්ඩස්ට්‍රාටන්

    • @sajithakmeemana5504
      @sajithakmeemana5504 ปีที่แล้ว +1

      @@MihinduAriyaratne 🤣🤭😋

    • @malindurukshan165
      @malindurukshan165 ปีที่แล้ว +2

      මගේ ආසම ගායකයා ඉස්සර ඉදන්...ඒත් මේ සිංදුවේ තියන තේරුමට පරන මතකයන් ඇවිස්සෙනවා....මිහිදු අයියේ...ආදරෙයි❤❤❤

  • @___-qk8vf
    @___-qk8vf ปีที่แล้ว +32

    ඇගම සිතල වෙලා යනවා එ කටහඩට 🥺❤️ මාරම ලස්සන නිර්මානයක්
    මගේ ආසම ගායකයා ❤️

  • @maneeshashainy1384
    @maneeshashainy1384 ปีที่แล้ว +37

    When Mihindu Ariyarathne said ,
    රිදෙනා හදවත සොයා...
    මොහොතක් ඇවිදින් ඔයා...
    පවසා යනවද එදා...
    නොකියූ ආලේ කතා..😊❤️‍🩹
    I felt it....🤍

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว

      ❤️

    • @hettiarachchihdp5352
      @hettiarachchihdp5352 ปีที่แล้ว

    • @samrukmal7671
      @samrukmal7671 ปีที่แล้ว +1

      මිහිඳුගෙ සින්දු මම අහන්න පටන් ගත්තෙ nemesis 🤘ගහන කාලෙ ඉදන්..මේ සින්දුවත් ලගදි ඇහුව මම ඒත් ලොකුවට වැදුනේ නෑ..දැං wife නැති වෙලා මාස 1 යි..පේලි දෙකක් අහද්දි දැං නොදැනිම ඇඩෙනව.."පවසා යනවද /නොකියූ ආලෙ කතා" කෑගහල අඩන්න හිතෙන වචන 🥲

  • @nimeshapieris5186
    @nimeshapieris5186 ปีที่แล้ว +28

    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි " එහෙමයි
    මේ ආදරේ.....❤️

  • @rukshannadeesha2602
    @rukshannadeesha2602 ปีที่แล้ว +31

    කලින් මෙතුන්ගෙ සසරෙන් ආ මිතුරා, දැන් මිහිදුගෙ රිදෙනා හදවත.. මාර production එකක්.. ❤❤

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 ปีที่แล้ว +27

    කියන්නෝන වෙන මුකුත්ම නෙවෙයි සම්මානනීය නලුවෙක් ටත් වඩා අනර්ඝ ඔයාගේ රංගනය සහ හැගීම් නිරූපණය ..💐👌👌👌💐
    සුපිරියි..ජයම වේවා! මිහිදු අයියේ💜💜💜

  • @pinididissanayake1236
    @pinididissanayake1236 ปีที่แล้ว +40

    නොඉවසිල්ලෙන් බලා සිටි නිර්මාණයක්...මිහිඳු ගෙ හඬ... ලෝකෙටම එකයි...😍❤️🙏

  • @revo_island
    @revo_island ปีที่แล้ว +84

    ඒකනම් මාර concept එකකට හැදුනු song එකක්✌️ සැබෑ අත්දැකීම් ඇති අයට වගේම නැති අයටත් මේ දේ දැනුනා කියා විශ්වාස කරනවා..❤️❤️✌️✌️✌️

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x ปีที่แล้ว

      අර girl මැරිලා ද?

  • @user-ns4sm2wu5q
    @user-ns4sm2wu5q ปีที่แล้ว +30

    හිතේ රූපයක් තියාගෙන , හිතින් අමතක කරග්න්න බැරි මතක එක්ක අපි දන්නෙම නැතුව හුරු වෙනවා ජීවත් වෙන්න..💔❤

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando ปีที่แล้ว +25

    මේ කට හඬ හිත රිද්දන කට හඬක්. අහිමි පෙම හැම දාමත් මතක් කරන සිංදු. හරිම ලස්සනයි..

  • @maniksanda..6918
    @maniksanda..6918 ปีที่แล้ว +9

    ජීවිතේ අපි හැමෝටම තියෙනවා.. ලස්සන මතක..කවදාවත් අමතක කරන්න බැරි.. ඉතින් මතක වලට කතා කරන්න පුලුවන් නම් .. ඒක song එකක් විදියට ලස්සනටම එලියට අරන්... 😍❤️
    lyrics & that voice =awesome combination

  • @rashi3708
    @rashi3708 ปีที่แล้ว +19

    When Mihindu ayya say,
    රිදෙනා හදවත සොයා
    මොහොතක් ඇවිදින් ඔයා
    I felt it 🥺♥️
    කියාගන්න බැරි තරම් ලස්සන ගීතයක් .

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 ปีที่แล้ว +35

    මේ සිංදුව 1M ගහනකම් මම බලන් හිටියේ ❤️🥺 ඒකත් හරි දවස ගානේ ඇවිත් ඇවිත් බැලුවා මම ......

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +17

      Views නම් මට ලොකුවට අදාල නෑ. මම මේක ගයනකොට විඳින ආකාරයට එක්කෙනෙක් හරි මේක විඳිනවා නම් එච්චරයි වෙන්න ඕනෙ.

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +15

    බැදෙනා තැන නොවේ..
    රැදෙනා තැන ලොවේ...
    පුදුමයි මේ ආදරෙ ...🥺💜️

  • @lakshitharichamodi2061
    @lakshitharichamodi2061 ปีที่แล้ว +25

    හිතට අමුතුම හැගීමක් එකතු කරන වචන ගොඩක් එක්ක මිහිඳු අයියාගෙ හඩ හිතට අමුතු හැගීමක් ගේනවා..........
    පට්ට imotional voice එකක්....
    කොච්චර ඇහුවත් හැගීම් අලුත් වෙන සින්දුවක්...💝

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චමෝදි

  • @wishwanthigamage8545
    @wishwanthigamage8545 ปีที่แล้ว +8

    ජිවිතේ එකම එක තැනකදී එකම එක වෙලාවක හිතේ ගැඹුරුම තැනක අපි කාටත් තියෙනවා ලියලා ඉවර නොකරපු කතාවක්,,ආදරේ කියන්නෙම පරිත්‍යාගයට කැපකිරීමට,,,

  • @isuruprasad1199
    @isuruprasad1199 ปีที่แล้ว +6

    අතීතය ට ගෙනියපු මටත් නොදැනි මගේ ඇස් කදුලින් තෙත් කරපු , පස් වතාවක් අහපු අති විශිෂ්ට හදවත ට දැනුන ලස්සන ම සිංදුවක්.. ඉදිරියට ම යමු ජය වේවා

  • @nishadilakshila...6444
    @nishadilakshila...6444 ปีที่แล้ว +11

    දන්නේ නෑ ඇයි මේ සිංදුව මේ තරම් දැනෙන්නේ කියලා . හැබැයි මේ සිංදුව දැන් ඇබ්බැහියක්.❤️ ඕනම වේලාවක මේක ඇහුවම හිත නිකන්ම සැනසෙනවා. මිහිදුගේ වොයිස් එක නම් පට්ට .😍

  • @harshaeranga3038
    @harshaeranga3038 ปีที่แล้ว +7

    තාම විවාහ දිවියක, පිය පදවියක අත්දැකීම නොලද කෙනෙක් වෙලත් මේ වේදනාව ඇස් වලින් කඳුලු පනින්න තරම් හදවතටම දැනුනා...
    අම්මෝ ඒක... කියලා හිතුනා..
    කාටවත්ම ඒ හැගීම, ඒ අසරන කම දැනෙන්න එපා..!!!🙏

  • @sachini4782
    @sachini4782 ปีที่แล้ว +15

    ඇත්තටම ආදරේ කරන අය කවදාවත්ම ගොඩක් කාලයක් ඉන්නේ නෑ. ඒ අය මොනම හේතුවක් හින්දා හරි වෙන් වෙනවා 😥😥 මගේ අතීතය මතක් වෙන ලස්සනම සිංදුවක්.මේ සිංදුව අහද්දී මං අතීතෙයත් එක්ක අතරමං වෙනවා.කියා ගන්න බැරි දුකක් හිතේ හිරවෙලා තියෙනවා 😥😥

  • @pppp__p67
    @pppp__p67 ปีที่แล้ว +5

    පලවෙනි පාර බැලුවට තෙරුම්ගන්න බැරි උනා මොකක්ද වෙන්නෙ කියල ..... ඒ නොතෙරුනාට සිංදුව අහල ඉවර වෙනකොට එ වචන වලට හෙන ලොකු අමුතු වේදනාවක් වගෙ දැනුනා ❤️‍🩹 වචන මහ ගොඩක් නැති එත් ලොකු කතවක් තියෙන සිංදුවක් 🖤 good luck මිහිඳු අයියෙ..... ඔයගෙ voice එක ඒ වචන වල තියෙන කතාවට ලොකු සාධාරණයක් කරනව 🥰

  • @dilight8090
    @dilight8090 ปีที่แล้ว +5

    මුල් ටිකේ මොකක්ද වෙන්නෙ හිතා ගන්න බැරුව හිටියත් අන්තිම වෙද්දි ඇග හිරිවැටිලා ගියා.... සුපිරි මේ සිංදු....❣❣

  • @lifeinpitarata4574
    @lifeinpitarata4574 ปีที่แล้ว +19

    දවසක හවසක හමුවී ආයෙම අහමු මචං , ඡය සතුට වාසනා 👌🏾👍

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 ปีที่แล้ว +8

    මේ සිංදුව අහන හැම වෙලේකම දුක හිතෙන හේතුවක් නැතුවමත් නොවේ ඒත් ඇබ්බැහියක් වගේ මේකම දවස ගානේ අහ අහ හිත රිද්දගන්න තරම් මං ඇබ්බැහි වෙලා 💔

  • @Amila_Dias
    @Amila_Dias ปีที่แล้ว +45

    බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි..........,

  • @shanprabath4433
    @shanprabath4433 ปีที่แล้ว +6

    අනෙ ගුලියක් කාලා ඇවිත් මේක අහන්න ගත්තා ඒකේ තේරුම් හොයන්න 4පාරක් ඇහුවා මාව පිස්සු වැටුනා 🥺 ජීවිතේ කියන සින්දු ❤️

  • @bashiniirukshala9712
    @bashiniirukshala9712 ปีที่แล้ว +3

    me wge hitha niwana sindu oba nirmanya kirima gena sthuti.digu kal pawathinne me sindu .obata jaya hemdama.

  • @hanxzana
    @hanxzana ปีที่แล้ว +18

    සමහර ආටිස්ට්ල ඉන්නව හදාගත්ත තැන කවදාවත් කඩාගන්නෙත් නෑ ෆෑන්ලව ඩිසපොයින්ට් කරන්නෙත් නෑ ❤️

  • @sampark8415
    @sampark8415 ปีที่แล้ว +7

    මහ රෑ සීතල වැස්ස වැටෙදිදි ඇස් දෙක වහගෙන මේ කටහඩින් මේ ගැයුම අහනකොට හදවත කකියනවා! ඇත්තමයි ඇස් දෙකට කදුලුත් ආවා ඒ හැගීමට.

  • @chamodiuthpala2001
    @chamodiuthpala2001 ปีที่แล้ว +4

    ඒ භාව, රූප, ශබ්ද රස සංකලනය අති විශිෂ්ටයි.
    ප්‍රේක්ෂකයා භාවාන්විත කිරීම තුළම ගීතයත්, කලාකරුත් අනගිභවනීය යි.
    ඉදිරියටත් රසාස්වාදයක් ඇති පරපුරක් තනන්නට මේ වෑයම මහෝපකාරී වේවා!
    When Mihidu Ariyarathna said
    "බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ"
    I felt it 💗
    චmo 🖋️

  • @thakshilamadu1826
    @thakshilamadu1826 ปีที่แล้ว +9

    අහම්බෙකින් දැකලා හොයන් ආවේ....ඒ වචන ඒ වොයිස් එකත් එක්ක පිස්සුවක් ...මෙච්චර ලස්සනට විරහවක්....❤

  • @shiraniaamarathunga9171
    @shiraniaamarathunga9171 ปีที่แล้ว +15

    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි...
    එහෙමයි ආදරේ ♥️

  • @subashwijerathne450
    @subashwijerathne450 ปีที่แล้ว +5

    මිහිඳු මෙහෙම සින්දු කලාම මිනිස්සු කොහොමද ඒවා අහලා, බලලා දරාගන්නේ 💔
    Melody, lyrics, music video එක හැම එකම next level ❤

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 ปีที่แล้ว +13

    රිදෙනවා තමයි ඒත් හිත කියන්නෙම අඬ අඬ හරි ආයේ අහපන් කියලමයි .... 💔💔

  • @pankajeewickramasinghe
    @pankajeewickramasinghe ปีที่แล้ว +35

    මුලින්ම visual එක බලද්දී ශික් මේ මනුස්සයා කියලා තමයි හිතුනේ🥲💔photo එකේ කොටස එද්දි හදවත නතර උනා🥺❤.

  • @megaswara139
    @megaswara139 ปีที่แล้ว +10

    එකපාරක් නෝමල් ඇහුවා..දෙවෙනි පාර වීඩියෝ එක බැලුවා..ඒකත් එක්ක ඒ කතාවෙ ගිලිලා ආයෙත් ඇහුවා..වචන නෑ අයියේ මේ ආයෙ පාරක් අහන ගමන් කමෙන්ටුවක් ලියනවා..තේරෙන් නෑ අයියට දැනෙන විදිහට මාරයි කියන්න...ඒත් මට මේක 🥺🥺🥺🥺 පට්ටම එකක්...ජයම අයියා...😘🖤

  • @vinodthakshala9508
    @vinodthakshala9508 ปีที่แล้ว +76

    අවසානෙ වෙනකම් හිතා ගන්න බැරි වුන තිර රචනයක්. ආසම හඬක්. ආදරෙයි මිහිදු අයියා ❤

  • @DineshTharanga
    @DineshTharanga ปีที่แล้ว +34

    Wishes form the heart, Dear Brothers ❤❤❤

  • @sandaliranathunga9322
    @sandaliranathunga9322 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි බලන්න ආස අහන්න ආස ලස්සන සිංදුවක් රැල්ලට නොයා හෙමින් ලස්සන ගමනක් යන්න ජයවේවා

  • @pasanperera1804
    @pasanperera1804 ปีที่แล้ว +5

    Perfect blend. No words to express the beauty........මේක සිරාම සිංදුවක්..අද සමාජයේ බිහිවෙන නිර්මාණ දිහා බලද්ද මේ වගේ ලස්සන නිර්මාණ අගය නොකර කොහොමද ?
    උඩුගම් බලා යන්නට දරන මෙවැනි,සංගීතයෙහි නියම අර්ථය,රසාස්වාදය අපහට ලබාදෙන ඔබලාට බොහොම ස්තූතියි..
    මෙවැනි ගීත වැලි හමුවන මැණික් වැනිය......දායක උන හමෝම.. කිසිම අසාධාරනයක් නොකර මාරම සියුම් විදියට උසස්ම රසාස්වාදයක් ලබා දීලා ..මෙහෙම වෙනසක් හැමෝටම කරන්න බෑ.
    විඳින්න පුලුවන් උපරිමයෙන්ම වින්ඳා. කියන්න වචන නැ..
    අති විශිෂ්ඨයි
    ජය වේවා

  • @slishu6257
    @slishu6257 ปีที่แล้ว +7

    සිංදුව කීපාරක් ඇහුවද කියලා දන්නෙ නෑ. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ඒ කටහඬ , මූණෙ ඉරියව් අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. මිහිඳු ඔයා superb...ජය!!!❤️

  • @pawanmaduwantha
    @pawanmaduwantha ปีที่แล้ว +3

    fav❤

  • @oshadeeperera9389
    @oshadeeperera9389 ปีที่แล้ว +10

    සසරේ හුරු ලෙසේ,මුන ගැසී මගෙ නොවී 💔 i felt it 🥀
    හැමදාමත් අදරේ කරන කටහඩක්❤️🌠
    කසුනි කවින්දි ආසම නිලියක් ❤️

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 ปีที่แล้ว +8

    සසරේ හුරු ලෙසෙ මුන ගැසි මගේ නොවි I Felt It 😫❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +19

    පපුවට පිහියෙන් අනින්න පුලුවන් වොයිස් එකක් මිහිඳු අයියටව තින්නේ!🖤👁️
    විඩියෝ concept එක මාරයි 🖤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මිහිඳු මල්ලී..මේ ගීතය ❤️ සත්තකින්ම ඒ පද හරිම කෙටියෙන් නමුත් ලොකු කතාවක් කියනවා.සංගීත ඒ පද එක්ක අපූරුම ස්වර රටා.මවනවා..රූප රචනය වෙනස් කතාවක් එක්ක හිතන්න අලුත් දෙයක් දෙනවා..සත්තකින්ම හරිම සතුටක් මේ නිර්මාණ ලෝකෙට අලුත් පද රචකයෝ පැමිණීම වෙනස් තේමාවන් එක්ක අරුත් දීම සුබපැතුම් ආදරණීය මල්ලිලාට❤️❤️❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial ปีที่แล้ว +13

    නොකියූ ආලේ කතා.... සිංදුවේ ලස්සනම
    වචන තුන උදේශයා... හිත කිරි ගාන්න ලියන එක උබේ හැටි හැමදාම වගේ... කනියා උදේශ් ඇතුලු සෙට් එකටම ජය බෝ... ❤❤❤

    • @KanishkaAkmeemana
      @KanishkaAkmeemana ปีที่แล้ว

      thanmks bro 🎉

    • @UdeshAryan
      @UdeshAryan ปีที่แล้ว

      ස්තුති සහෝදරයා 💚

  • @S_I_H_I____X
    @S_I_H_I____X ปีที่แล้ว +11

    Cls එකේ සර් මේක දැම්මට පස්සේ මේ සින්දුවේ නම මතක නැතුව හෙන ගේමක් දීලා හොයාගත්තේ,සින්දුව නම් මාරම ලස්සනයි මිහිඳු අයියේ,Good luck

  • @udayapriyashantha554
    @udayapriyashantha554 ปีที่แล้ว +10

    ඉදලා ඉදලා දෙනවා එකක් හිරි වැටෙන්නම❤

  • @dil1058
    @dil1058 ปีที่แล้ว +5

    මාරම ලස්සන ගීතයක්.
    කීපාරක් ඇහුවද කියලත් මතක නෑ, ඒ තරම් වාර ගාණක් ඇහුව. 😍
    මිහිඳු කියන්නෙ ලංකාවෙ ගැඹුරු පිරිමි හඬවල් තියන ගායකයො අතලොස්සෙන් කෙනෙක්.
    හරිම හැඟීම්බර පිරිමි කටහඬක් තියෙන්නෙ ඔහුට... මං හරිම ආස හඬක්... ❤️
    සුබ පතනව සාර්ථක නිර්මාණයකට දායක උනු හැමෝටම....✌️🌹

  • @thejaniparamitha9037
    @thejaniparamitha9037 ปีที่แล้ว +2

    Nihathamaanima kalakaruwek...hdawathata wadin lssn lsnn sinduwk......
    Paalui medaaa...mata aathai oyaa🥺❤️ ek nm danun...

  • @sachinivindya5357
    @sachinivindya5357 ปีที่แล้ว +5

    අනේ ඒක 🥺🥺
    Video එකේ අන්තිම කෑල්ල 🥺

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +6

    මාර ම ලස්සනයි සිංදුවක් දැන ගෙන බැලුවොත්... තේරුම දැනෙනකම් බලන්න

  • @gangul_gunasekara
    @gangul_gunasekara ปีที่แล้ว +11

    පවසා යනවද එදා නොකියූ ආලේ කතා.... deeply felt this 🙂❤

  • @isuruudaya4174
    @isuruudaya4174 ปีที่แล้ว +5

    ඒක පට්ට..විෂුවල් එක නැත්තං තේරුම්ගන්න පොඩ්ඩක් අමාරුයි ❤️❤️

  • @isharamadumali3559
    @isharamadumali3559 ปีที่แล้ว +4

    Lassanai song eka..video ekath supiri👌👌👌👌

  • @tharanichamudika7090
    @tharanichamudika7090 ปีที่แล้ว +5

    අහම්බයෙන් tv එකේ දැකල ආවේ .....
    මාරම ලස්සනයි සින්දුව .

  • @kavishkashehani7534
    @kavishkashehani7534 ปีที่แล้ว +10

    බැදෙනා තැන නොවේ ...
    රැදෙනා තැන ලොවේ ...
    පුදුමයි ,
    එහෙමයි මේ ආදරේ 🤍
    Ghoosebumps moment 🤍✨️

  • @mahimiaponsu5461
    @mahimiaponsu5461 ปีที่แล้ว +2

    Fav🥺❤️

  • @ridmadilrukshi8321
    @ridmadilrukshi8321 ปีที่แล้ว +12

    මාරම ලස්සන සිංදුවක් ❤ පුදුම හැගීමක් දැනෙන්නේ ඒ සින්දුව අහද්දි 🥺

  • @praneethjayarathna4621
    @praneethjayarathna4621 ปีที่แล้ว +8

    දුකක් දැනුන හැම වෙලේකම මගේ හිත චුට්ටක් හරි හදන්න පුලුවන් නම් ඒ මේ සිංදුව .........❤️ කවදාවත් අමතක වෙන්නේ නැති මතයක් 🥀

  • @madhushanirajapakshe
    @madhushanirajapakshe ปีที่แล้ว +3

    ❤️

  • @Kalindhu_Music
    @Kalindhu_Music ปีที่แล้ว +12

    Superb ❤🤘

  • @shashithhansana7301
    @shashithhansana7301 ปีที่แล้ว +8

    විශුවල් එක පදමාලාව කටහඩ සෙරම එකට එකතු උනහම next levl ❤😊

  • @viduravimansana3527
    @viduravimansana3527 ปีที่แล้ว +6

    යන තැනක වගේ වෙනස් කතාවක් ඇතුළාන්තය න් දකින්න තියෙනවා ❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 ปีที่แล้ว +15

    සිංදුව රූප රචන දෙකම ලස්සනට ගැලපිමකින් අහන් ඉන්නත් බලන් ඉන්නත් හිතෙනවා Superb💙

  • @chathunipathirana4439
    @chathunipathirana4439 ปีที่แล้ว +11

    හුස්මත් නැවතුණා වගේ මොහොතකට.. 🥺❤️‍🩹🥀

  • @kavishka_heshan
    @kavishka_heshan ปีที่แล้ว +11

    එකම හිතකින්ම පෙම් කරලා හිතාගන්න බැරි දුරකට ගිහින් හිතින් විඳවන එකේ අමාරුව කොහොම දරාගන්න ද. බැදෙන තැන නොරැදී රැදෙන තැනක නවතින්න උනාම ඒ දැනෙන වේදනාව. ආදරේ මැරී නොමැරී, ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙන මිනිස්සු නම් කොච්චර ද...🥀🥺 මිහිඳු අයියෙ ජය ❤️🌼

  • @nipu8877
    @nipu8877 ปีที่แล้ว +3

    මේ සින්දුව අහපු වාර ගනන මට හිතාගන්න බෑ..ඇයි මන් මේක මෙච්චර අහන්නේ..මම දන්නැ. ඔයාගෙ සින්දු මාව වෙනමම ලෝකෙටට අරන් යනව..හැම සින්දුවම ඒ වගේ...An overdose addition "mihindu ariyarathne"🥺❤️

  • @abskeshanimahanama
    @abskeshanimahanama ปีที่แล้ว +9

    පපුව අස්සටම ගිහින් මතක අවුස්සන ඒ කටහඩට හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි...❤️❤️ 💞🌼
    Heart touching song...🥰♡♡♡♡♡

  • @shenayacaldera9753
    @shenayacaldera9753 ปีที่แล้ว +7

    බැදේනා තැන නොවේ . රැදේනා තැන ලොවේ පුදුමයි එහේමයි මේ අදරේ ❤🥺

  • @shanuperera95
    @shanuperera95 ปีที่แล้ว +6

    Chakithaya ,Yana tenaka,Anawekiyak...pissuwen wage adare krapu unique voice 1k wagema.wenama rahak tiyena songs eka mihindu aiyatama awenikawuna deyak.mn asama mihindu aiyge songswla tiyena wenasata wagema e guptha gatiyata.me song ekat e wagema adaraniyai❤

  • @chameerachameera11
    @chameerachameera11 ปีที่แล้ว +7

    බැදෙනා තැන නොවෙ..රැදෙනා තැන ලොවෙ... එ වචන හදවතටම දැනෙනවා.ගොඩාක් ලස්සන සින්දුවක් ❤️

  • @middle526
    @middle526 ปีที่แล้ว +5

    රිදේනා හදවත සෝයා
    මෝහොතක් ඇවිදින් ඔයා
    පවසා යනවද එදා
    නොකියු අලේ කතා...🎶🎶🎶
    සිංදුවට මාර විදිහට කටහඩ ගැළපෙනවා..😍😍
    අනේ මන්දා හරිම ලස්සනයි.🤩🤩🤩

  • @JezDul
    @JezDul ปีที่แล้ว +7

    මේ සින්දුව live ඇහුව.. අයිය එදා ජපුරට ආව වෙලාවෙ... ඒක බාවනාවක්. ඇත්තටම..❤

  • @Supun_Chalana96
    @Supun_Chalana96 ปีที่แล้ว +31

    චකිතය,යන තැනක,අනාවැකියක් වගෙ සුපිරිම නිර්මාණයක් මෙකත්.රිදෙනා හදවත❤️‍🔥 මිහිදු අය්යෙ all the best

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana ปีที่แล้ว +28

    2023 අලුත් අවුරුද්දේ අපේ පළමු වැඩේ❤ ආදරෙයි හැමෝටම……..💯
    හරියනම තැන්වල හරියනම අය එක්ක හරිම දේ කලාම හරියටම සතුටු වෙන්න පුළුවන්...❤️🔥
    නිහතමානී ගායකයෙක් එක්ක වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි...✍🏼

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne  ปีที่แล้ว +4

      Thanks a lot ube effort ekata . Mey wadeta mula piruwe uba. Lokuma credit eka yanna one oyatai udeshtai. ❤

  • @dharshakuwait8477
    @dharshakuwait8477 ปีที่แล้ว +4

    Lassanai godak lassanai

  • @haashux
    @haashux ปีที่แล้ว +5

    Me Song eka nidiyanna kalin hamadama aniwaren ahanawamai 🥺❤️ e thram lassanai .

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 ปีที่แล้ว +11

    ඇත්ත
    බැදෙනා තැන නොවේ
    රැදෙනා තැන ලොවේ
    පුදුමයි ඒ ආදරේ 🖤🌻

  • @isurulakshan8170
    @isurulakshan8170 ปีที่แล้ว +5

    හැමදාම ගැම්මක් තමයි.අපිටත් කවදහරි ගැම්මෙන් ඉස්සරහා පරම්පරාවට කියන්න පුලුවන් මෙහෙම සින්දු තිබුනා කියලා. ❤️😫

  • @bronya4840
    @bronya4840 ปีที่แล้ว +6

    හේතුවක් නෑ...ඒත් මන් මේ සින්දුව අහන ගමන් බිම ඉදගෙන අඩනවා..❕❤️

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y ปีที่แล้ว +7

    අන්තිමා ටිකේදී තමයි හරියටම තෙරුනේ කතාව😔

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe ปีที่แล้ว +45

    මිහිඳු ට තියෙන්නේ කෙනෙක්ව සුවපත් කල හැකි හඬක්! Because I have used some of your songs to treat my depression patients.

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +10

    ලස්සන වැඩක් මිහිඳු අය්යා..💚🍃🎧
    ජයවේවා සෙට් එකටම...🫡