ඩුබායි Nurse කෙනෙක් වෙන්නෙ කොහොමද?|Dubai Nursing jobs| how to apply | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • #dubai #dubailife #sinhala #dubaijobs #srilankan #workindubai #uae #nursing #dubainursing #dubaihealthcare
    ඩුබායි nurse කෙනෙක් වෙන්නෙ කොහොමද
    Dubai nursing jobs
    How to apply nursing jobs in dubai sinhala

ความคิดเห็น • 75

  • @lankanlifedubai
    @lankanlifedubai  3 หลายเดือนก่อน +8

    මේ තියෙන්නෙ රොශාන් මල්ලිගෙ facebook ප්‍රොෆයිල් එක ඉතින් nursing ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න එයාට මැසේජ් එකක්. ෆ්‍රී වෙලාවක බලල රිප්ලයි කරයි. වෙන වෙන ජොබ් හොයල දෙන වැඩ වලටනම් මැසේජ් දාන්න එපා. ඒක එයාටත් කරදරයක් වෙයි
    m.facebook.com/ymwkky.roshan?mibextid=YMEMSu

  • @sameeradilshan3919
    @sameeradilshan3919 2 หลายเดือนก่อน +2

    Good job roshan ayya ❤

  • @lasithdilshan1672
    @lasithdilshan1672 หลายเดือนก่อน +1

    නියමයි රොශාන් අයියේ.....

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 หลายเดือนก่อน +1

    Great work brother proud of you ❤

  • @ashenimalsha5669
    @ashenimalsha5669 3 หลายเดือนก่อน +1

    ජයවේවා රොශාන් අයියා ❤❤❤

  • @gamageakila953
    @gamageakila953 3 หลายเดือนก่อน +1

    Good job Roshan aiya....😊

  • @clarajvlogs
    @clarajvlogs 3 หลายเดือนก่อน +2

    Good Job aiya❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 หลายเดือนก่อน +5

    ගොඩක් කාලෙකින් ආවේ .🫠

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 3 หลายเดือนก่อน +1

    Good job aiya 👍👍👍❤❤❤

  • @dunii2417
    @dunii2417 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් තොරතුරු දැනගත්තා. අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි

  • @sanjeewalakmal360
    @sanjeewalakmal360 3 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @NadeeJayaratne
    @NadeeJayaratne 2 หลายเดือนก่อน +1

    Great job 👍👍👍👍

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 3 หลายเดือนก่อน +2

    As always very important video aiya❤❤❤

  • @kasuniprarthana7287
    @kasuniprarthana7287 2 หลายเดือนก่อน +2

    Aththatama harima useful me video eka. Api ilaga step ek thyanna kalin mehem dewal dana ganna labena eka loku deyak. ek aththtama loku udawwak ape gamanat.
    Aththtama roshan ayyath godaak help krnwa eyta pulwn uprimenma. Me dewal hrima watinawa jiwithe honda thanakata ganna try krna hamotma.
    Thank you so much

  • @DIVGASUPUN
    @DIVGASUPUN 3 หลายเดือนก่อน +1

    Roshan Ayya❤❤

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp หลายเดือนก่อน +1

    Very important this subject including other people like that I'm also got it some important factor

  • @sasankadenuwan1449
    @sasankadenuwan1449 3 หลายเดือนก่อน +1

    Roshan ayya ❤

  • @indikarajapaksha8373
    @indikarajapaksha8373 3 หลายเดือนก่อน +1

    Roshan ayy ❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 หลายเดือนก่อน +2

    nice vlog

  • @malinduanjana3071
    @malinduanjana3071 3 หลายเดือนก่อน +1

    අයියේ පුලුවන් නම් Pharmacist කෙනෙක් එක්කත් video එකක් කරන්නකො

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 3 หลายเดือนก่อน +2

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 3 หลายเดือนก่อน +2

    This is a great interview.
    Can you also do an interview with a IT Software engineer who came very recently and found same job in Dubai.
    Many Thanks.

  • @DeheniDilrukshi-lz4nx
    @DeheniDilrukshi-lz4nx 3 หลายเดือนก่อน

    HR side eke job ekak karnne kohomda..
    Qualification monwad me sambandawa video ekak karnna..

  • @sithijarangana7126
    @sithijarangana7126 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @draupadiekaushalya9327
    @draupadiekaushalya9327 3 หลายเดือนก่อน +4

    Husband and I came as Doctors after completing the DHA process with their help.
    They arranged exam Data flow and everything for us for an affordable price.
    Highly recommend 😊

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 3 หลายเดือนก่อน

      Thank you Doctor for remembering us.. ❤️

  • @sandushanikau4873
    @sandushanikau4873 2 หลายเดือนก่อน +1

    Aiye Man DHA pass within first attempt...waiting Data flow

  • @webdevsinhala
    @webdevsinhala 3 หลายเดือนก่อน +1

    Can you also do an interview with a pharmacist who came recently and found a job 😊

  • @user-nv1ux8pq5d
    @user-nv1ux8pq5d 3 หลายเดือนก่อน

    Dubai wala Nursing assistant course ekak karapu kenekuth oya DHA license eka ganna onada?

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 หลายเดือนก่อน

    අයියෙ පුලුවන් නම් it side එකේ ඉන්න කෙනෙක් ව interview එකක් කරන්නකො

  • @mr.samith
    @mr.samith 3 หลายเดือนก่อน +1

    niyama video ekak aiya. noice eka tikak wadi

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ඔව් මල්ලි හුලග නම් සෑහෙන්න තිබුනා එත් අර ඔයා කියපු AI වැඩේ මට තාම හරියට සෙට් උන් නෑ. මයික් අවුලක්ද කැමරාවද editing sw එකේ කේස් එකක්ද හිතා ගන්න බෑ 😒

  • @BhagiSanjeewani
    @BhagiSanjeewani หลายเดือนก่อน

    Caregiver job eka gana video ekk gennako

  • @user-mm7vq4xz9r
    @user-mm7vq4xz9r 3 หลายเดือนก่อน +2

    Wadagathma video ekak

  • @ShamilaPriyadarshani-td2hz
    @ShamilaPriyadarshani-td2hz 3 หลายเดือนก่อน +1

    Care giver wage job akakata apply karanne kohomada

  • @darshikaweerakon178
    @darshikaweerakon178 3 หลายเดือนก่อน

    Can you please do an interview with physiotherapist ?

  • @donpriyangawijesooriya9128
    @donpriyangawijesooriya9128 หลายเดือนก่อน

    Lankawe NITA eke nursing assistant RPL EKA valid da?

  • @haishyavlogsforkidz1439
    @haishyavlogsforkidz1439 22 วันที่ผ่านมา

    Dan private sector eke ayata sri lankave PHSRC kiyala registration ekak denava.. eken UK RN valata ehema apply karanna puluvan. DHA ekatath anivaa puluvan athi dam ☺️

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 21 วันที่ผ่านมา

      DHA licen eka ganna puluwan private sector eke Nurseslata. Private nursing council eke registration eka ganna puluwan ayata

  • @amilaruwanari5194
    @amilaruwanari5194 3 หลายเดือนก่อน

    Teaching wage jobs gena poddak karannako ayye

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 3 หลายเดือนก่อน +1

    Malli dental nurses lata basic diram keeyada? Mamath enna balaporoththuwen inne. Oyage wife ta dental salary kohomada. Keeyada.

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 3 หลายเดือนก่อน

      Eka depend wenawa degree eka ho diploma eka anuwa Saha experience ekath ekka. Hema kenatama ekama gana hambawenne nehe. Ara range eka athulatha salary ekak hambawenwa

    • @arachchilalithsuja5279
      @arachchilalithsuja5279 3 หลายเดือนก่อน

      @@user-su2ww7zq9x thank you malli.

  • @NishanthaDisanayaka-gb1nj
    @NishanthaDisanayaka-gb1nj 3 หลายเดือนก่อน +1

    Mage wife dubai awith inne.registered nurse.masa 3wenawa awith.thawama job ekak ne.udawwak karanna puluwanda.

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 3 หลายเดือนก่อน

      Fb ekata msg ekak dala thiyanna

  • @samadiperera7916
    @samadiperera7916 3 หลายเดือนก่อน

    මල්ලි වැදගත් දෙයක් දැනගන්න ඕන විසිට් ඉන්න කෙනෙක්ගෙ පාස්පෝට් එක නැතිඋනොත් ලන්කාවට යන්න ගතයුතු පියවර මොකක්ද

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      එම්බසියට කතා කරල උපදෙසක් ගන්න එක තමා හොදම

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane7000 3 หลายเดือนก่อน

    Lankawe medical rep kenek widihata expiriance thiyena kenekta dubai wala e job ekama karanna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      පුලුවන් . හැබැයි ටිකක් ප්‍රශ්නෙ තියෙන්නෙ driving license එක.

    • @ruvinidharmawardane7000
      @ruvinidharmawardane7000 3 หลายเดือนก่อน

      @@lankanlifedubai eka thamai neda?ekaloku wiyadamak yanawa neda?e feeld ekema wena jobs mokuth nane neda

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      වියදමනම් ගැටලුවක් නෑ ජොබ් එක හම්බ වෙනවනම්. හැබැයි විසිට් වීසා වලින් ලයිසන් ගන්න ත් බෑනෙ. ඉතිං කොම්පැනිය කැමති වෙන්න ඕන එයාට වීසා ගහල අරං ලයිසන් වලට ක්ලාස් යවලා පාස් වෙලා ලයිසන් ගන්නකල් ඉන්න. ඉතිං එහෙම කරයි හොද ඇදුනුම් කමක් තියනවනම් හෝ එයාව ගන්න ලොකු අවශ්‍යතාවයක් තියනවනම්. එහෙම නැත්තං ලයිසන් තියන කෙනෙක් මෙහෙන් ගන්න එක පහසුයි ආයතනයට

    • @ruvinidharmawardane7000
      @ruvinidharmawardane7000 3 หลายเดือนก่อน

      @@lankanlifedubai බොහොම ස්තුති අයියේ ඔයාගේ දැනුවත් කිරීමට..

  • @SF.Podda.69
    @SF.Podda.69 3 หลายเดือนก่อน

    අයියේ ඩුබායි යන්නෙ කොහොමද.ඩුබායි යවන හොද ඒජෙන්සියක්හො පුත්ගල යින් අයියා දන්නැද්ද.මොනවද අයියෙ තියෙන්න ඕන සුදු කම් පොඩි වීඩියො වක් කරන්න පුලුවන්ද.අයියේ පිහිට වෙන්න අසරන කොල්ලො කෙල්ලොන්ට.

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      මේ කරල තියෙන්නෙ මල්ලි 👇
      ඩුබායි ගිහිං ගොඩ යන්න නම්?how to find jobs in dubai|UAE| sinhala | 2024
      th-cam.com/video/xNTYc22etPI/w-d-xo.html

  • @harshaabeysinghe5793
    @harshaabeysinghe5793 หลายเดือนก่อน

    ECG Technicianslata dubai awith work karanna puluwan da?

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      ඇයි පුලුවන්ද කියල ඇහුවෙ. එහෙම ඒ අයට වැඩ කරන්න බැරි රටවල් තියනවද?

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x หลายเดือนก่อน

      Puluwan ekatath nursing wagema dha exam ekak thiyenawa. Eka karala enna oni.

  • @Samarakoon89
    @Samarakoon89 3 หลายเดือนก่อน +1

    Ayya dubai idala europe yanna hoda ajansi monawada video ekak danna puluwanda egena🙏🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් දානවා ලගදි

    • @Samarakoon89
      @Samarakoon89 3 หลายเดือนก่อน

      Thanks ayya..

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 3 หลายเดือนก่อน

    Malli danaganna oni job walata yanakota wayasa balanawada

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 3 หลายเดือนก่อน

      Below 45 Nam select karaganna thiyena awastha wedi.

    • @harshaudupitiya9710
      @harshaudupitiya9710 หลายเดือนก่อน

      Caregiver course eka karala vitharak barida nursing yanna

  • @indrachapajayasuriya632
    @indrachapajayasuriya632 3 หลายเดือนก่อน

    ආයුර්වේද ඩොක්ටර්ස්ලට ඩුබායි වල ජොබ් නැද්ද???

    • @user-su2ww7zq9x
      @user-su2ww7zq9x 21 วันที่ผ่านมา

      Thiyenawa. Ekatath exam ekak thiyenawa karanna

  • @GKHKarunaawathi-dn2gj
    @GKHKarunaawathi-dn2gj 9 วันที่ผ่านมา

    .ව්ව්ං

  • @nuwanasela4641
    @nuwanasela4641 3 หลายเดือนก่อน

    Aiye oyage nambar eka dannako