මේ ආහාර නිතරම කන්න පුළුවන් නම් දණහිස් වේදනාව පටස් ගාලා සුවයි!- ආතරයිටිස් සන්ධි අමාරු වලට ප්‍රතිකාර!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 360

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl 2 หลายเดือนก่อน +35

    සත්‍යය වශෙන්ම ඔබ තුමිය කරන මේ පැහැදිලි කිරිම ඉතාම වැදගත් ...ඔබ තුමියට නිදුක් නිරොගි දිර්ඝ ආයු විඳින්නට වාසනා ලැබේවා 🙏🙏🙏

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +7

    ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා බුදු සරණයි🙏

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 3 หลายเดือนก่อน +16

    දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි. බුදුසරණයි !

  • @RanhotiGedara
    @RanhotiGedara 12 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කරාට ඔය කියන ලෙඩ හැම දෙයක්ම මටත් තියෙනවා ඩොක්ටර් මම ඉන්නේ රට අතපය රිදෙනවා හන්දිය ඉදිමෙනවා ගොඩක් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට

  • @ranipremalatha803
    @ranipremalatha803 3 หลายเดือนก่อน +10

    ස්තුති දැනුවත් කලාට ඔබතුමියට අනේකවාරයක් ❤❤❤ස්තුති

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 หลายเดือนก่อน +46

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාට බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉❤

  • @alexarunafernando5613
    @alexarunafernando5613 2 หลายเดือนก่อน +6

    බොහොම ඉස්තුති දැනුවත් කිරීමට

  • @liyangeleena2354
    @liyangeleena2354 4 หลายเดือนก่อน +30

    අපූරු දැනුවත් kireemak...Ethama. wadagath...අද සමාජයේ බහුලවම දක්නට ලැබෙන රෝගයක්...ඔබ thumiyata ගොඩක් Esthiuthi මේ පිලිබද කරුණු කාරණා ගැන හදුන්වා dema..
    ඔබ thumiyata deergausha ලැබේවා..❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @prabathmayuranga3779
      @prabathmayuranga3779 4 หลายเดือนก่อน +1

      🎉

    • @ldmrathnasiri
      @ldmrathnasiri 3 หลายเดือนก่อน +1

      (Sthuthiyi/) ස්තුතියි

    • @lalithadamayanthi5233
      @lalithadamayanthi5233 3 หลายเดือนก่อน +2

      මගේ කකුල දනහිසේන් පහල නිදා ගත්තම රිදෙනවා ඒ ඇයි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 หลายเดือนก่อน +10

    Thanks. Very valuable infomation.🎉❤

  • @ajjj772
    @ajjj772 3 หลายเดือนก่อน +5

    Appreciate your important information.
    Thanks lots

  • @jayarathna6964
    @jayarathna6964 2 หลายเดือนก่อน +3

    Itha hoda pahadili kieemak .godak sthuthiy Oba thumiyata

  • @maduravineetha9683
    @maduravineetha9683 2 หลายเดือนก่อน +2

    හොදට නිරවුල්ව පැහැදිලි කලා. ගොඩක් ස්තූතියි.

  • @ThameraPathmini
    @ThameraPathmini 2 หลายเดือนก่อน +8

    ෙතරැවන් සරනයි ෙහාද විඩිෙයා් එකක් හරිම වැදගත්

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 หลายเดือนก่อน +11

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්. වෙදතුමියට බොහෝම පිං. ස්තූතියි 🙏
    තව පැහැදිලි කිරීමක් ඔනේ. මොනවද මේ කැල්සියම් තැන්පත් වෙලා ගැට හැදිල කියන්නේ. ඒ ගැනත් පැහැදිලි කරානම් අගෙයි. ස්තූතියි Dr. 🙏

  • @kamalchali9768
    @kamalchali9768 3 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🌹

  • @PriyanthiFernando-sk4zs
    @PriyanthiFernando-sk4zs 2 หลายเดือนก่อน +4

    ස්තූතියි දැනුවත් කිරීම ගැන ❤

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 17 วันที่ผ่านมา

    Excellent Programme is Telecasting, Hats Off You Both and The Others behind the Screen. ❤❤.

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 4 หลายเดือนก่อน +10

    බොහොම ස්තුතියි ඔබ තුමියට .දැනුවත් කරනවට. මගෙත් දණ හිස රිදෙනව .❤

  • @maliuvuv1874
    @maliuvuv1874 2 หลายเดือนก่อน +9

    🙏..⁣⁣ඔබ තුමියට ⁣තෙරැවන් සරනයි..!!!

  • @PremaRathnayake
    @PremaRathnayake หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට.

  • @hansiyasho
    @hansiyasho 2 หลายเดือนก่อน +7

    ⁣ බොහොම හොද දැනුවත් කිරීමක් 🎉️🎉️

  • @dayakumari3931
    @dayakumari3931 4 หลายเดือนก่อน +9

    බොහොම ස්තුතියි දැනුවත් කරාට

  • @SSailla
    @SSailla 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි 🌼🌼🌼🙏🙏🙏💛💛💛දෙව් පිහිටයි වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏🙏🙏💕💕💕💕🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏ඔබ දෙපලට දිර්ගායුෂ වේවා බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 4 หลายเดือนก่อน +8

    Bhomatama stuti oba tumiyata hoda phadili kirimak.....mhatatat bhomatama stuti

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 4 หลายเดือนก่อน +4

    Thanks Docter .හොද පැහැදිලි කිරීමක්..❤

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 4 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි

  • @ShelaDayawansa
    @ShelaDayawansa 18 วันที่ผ่านมา

    ස්තුති .දැනුවත් කලා ට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน +5

    ඔබතුමාට obthumiyata බුදු සරණයි ගොඩක් pin

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb หลายเดือนก่อน +1

    Hoda pahadili kirimak.obathumiyata nirogi weva hamadamath..bs

  • @nimalbandara102
    @nimalbandara102 หลายเดือนก่อน +1

    Really good discussion

  • @ALIENAGENT
    @ALIENAGENT 4 หลายเดือนก่อน +4

    හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 3 หลายเดือนก่อน +3

    ස,ස්තුතියි ඔබතුමාිිිට

  • @dorinperera6124
    @dorinperera6124 8 วันที่ผ่านมา

    Theruwan saranai 🙏🏻

  • @damithadesilva8874
    @damithadesilva8874 3 หลายเดือนก่อน +2

    Arogya, Thank you so much for your presentation. Dr. Is it possible to treat ,send medicine , the patients who are { living overseas] suffering from this kind of symptoms .

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 หลายเดือนก่อน +5

    මම හිතන්නේ
    ඉතා වැදගත්
    රෝගීයෙක් වෙදකම පිලිබද ව විශ්වාස යෙන් සිටීම ත්
    සුවපත් වීම ට හේතු විය හැකි ය

  • @lasithapadmini805
    @lasithapadmini805 2 หลายเดือนก่อน +4

    ස්තූතියි අපවදැනූවත් කලාට❤❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 หลายเดือนก่อน +4

    ස්තුතියි දැනුවත් කිරිිම පිළිබදව 🙏

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතිය ඔබ තුමියට...❤❤

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤

  • @LathikaShyamalee
    @LathikaShyamalee หลายเดือนก่อน

    Danuwat kalat pin budusaranai

  • @hamalatakumari2755
    @hamalatakumari2755 15 วันที่ผ่านมา

    Harima hodai pahdili kisima items phadilii b s ona depalata

  • @NilminiSamaraweera-zj8sl
    @NilminiSamaraweera-zj8sl 3 หลายเดือนก่อน +1

    Your Explain is very good thanks madam

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      It's my pleasure ස්තුතියි ❤️🙏

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 4 หลายเดือนก่อน +4

    හොඳ වෙළඳ දැන්වීමක්

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන සියලුම දෙනාට යහපතක්ම

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම ස්තූතියි මේ දැනුවත් කිරිම සම්බන්ධයෙන්

  • @iranganipadmaperuma6605
    @iranganipadmaperuma6605 2 หลายเดือนก่อน +1

    Apawa danuwath kalata obata godak stuthiey...

  • @hemalathaperamuna
    @hemalathaperamuna 3 หลายเดือนก่อน +13

    ඔබතුමියට දීර්ගායුෂ පතමු

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw 2 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumiyata ❤❤❤

  • @sr.beatricefernando4104
    @sr.beatricefernando4104 18 วันที่ผ่านมา +5

    හොදවෙන කෑම කුමක්ද ?

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 4 หลายเดือนก่อน +5

    Bohoma pin danuwath kalata doktar mata Danish amaruwa suwai dan kakul walalu kara yati pathula devilla mekata visadumak denna mama kuwait

  • @noorfarhana1712
    @noorfarhana1712 2 หลายเดือนก่อน +1

    🙏 ස්තුතියි

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 2 หลายเดือนก่อน

    Thanks you both

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @RaniGunawardhana
    @RaniGunawardhana 3 หลายเดือนก่อน +3

    Thanks

  • @lssothiriadou4752
    @lssothiriadou4752 4 หลายเดือนก่อน +2

    matath me roga thathwaya thiyenawa..ithama watina upades malawak.bohomathma pin oba thumiyata

  • @annedias5626
    @annedias5626 3 หลายเดือนก่อน +1

    Thanks so much Dr.

  • @avishkaranasingha9787
    @avishkaranasingha9787 3 หลายเดือนก่อน +3

    Ithamath watinawa thanks 12:06

  • @sheriffdeenkamarunisa2017
    @sheriffdeenkamarunisa2017 3 หลายเดือนก่อน +2

    Thlalnks

  • @munasingha9635
    @munasingha9635 4 หลายเดือนก่อน +6

    ඔබ තුමා ta ගොඩක් pin බුදු saranai🙏🙏🙏🙏🙏

  • @sheriffdeen175
    @sheriffdeen175 4 หลายเดือนก่อน +4

    Danuwath kalata sthuthi budhusaranai

  • @maryfernanda7295
    @maryfernanda7295 4 หลายเดือนก่อน +9

    Thanks ❤

  • @mahindaratnepahalswattaara8393
    @mahindaratnepahalswattaara8393 2 หลายเดือนก่อน +1

    ඔබට තෙරැවන් සරනයි

  • @sandraladonna5802
    @sandraladonna5802 4 หลายเดือนก่อน +5

    Thanks docter lsrael

  • @CHANAKANUWAN-m5h
    @CHANAKANUWAN-m5h 2 หลายเดือนก่อน

    Teruwansaranai.

  • @Bashini_ii
    @Bashini_ii 3 หลายเดือนก่อน +2

    Dr mage danahis paninawa 35 y wenaw paninn aran den hodatama kekkunai XRay ekata kiuwa ate poddak pupurala kiyala mata hoda karagann puluwanda.

  • @hamalatakumari2755
    @hamalatakumari2755 16 วันที่ผ่านมา

    Anee hodatama pahdili kirimak b s

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 2 หลายเดือนก่อน +1

    Dokta mata nawathila bahath karaganna vidiyak kiyannako🙏

  • @damayanthifernando3849
    @damayanthifernando3849 3 หลายเดือนก่อน +3

    gansuriya leaves and bark mix with mee then and steam in a eradu kolayak and keep it on the knee and bandage. within 7 days y are back to normal

  • @RenukaEkanayaka-z4b
    @RenukaEkanayaka-z4b 3 หลายเดือนก่อน

    docter mata udets viluba ridnawa raththriyata agili puruuk daradaduwela thyenne mokada obathumiyata godak pin sthuthi

  • @anoma7448
    @anoma7448 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි පින්

  • @kanthesunetra3103
    @kanthesunetra3103 2 หลายเดือนก่อน

    Mat.aurudu.8.mae.asanipaen..duk.vidinawa.godak.pin.dokta.danuwar.kirima.j.p.❤😊

  • @malikahhm6326
    @malikahhm6326 3 หลายเดือนก่อน +2

    Isthuthi isthuthi theruwan sarenai

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 หลายเดือนก่อน +1

    Matea nam okkoma suwa uana wagea ❤❤❤❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 4 หลายเดือนก่อน +1

    godak sthuthi

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 2 หลายเดือนก่อน +25

    " mea kema kaapu gaman danahis wedanawa patas gala suwa wenwa" lu, monawada ea kema?

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @chemediaproduction1126
      @chemediaproduction1126 2 หลายเดือนก่อน +2

      5:12 ​@@ArogyaHealthOfficial

    • @MalaniSamarathunga
      @MalaniSamarathunga 25 วันที่ผ่านมา

      ජනපති කප්
      ,
      එමබ එම වචනය ශබ්ධ නගන කල මල් ටී ජෝ බස්🎉 කල තල🎉❤❤😂❤😂🎉🎉 ඉඩ❤ බව
      🎉😂🎉😂🎉❤I'm at no.frx.
      It ​@@ArogyaHealthOfficial

  • @yamunaniti3889
    @yamunaniti3889 4 หลายเดือนก่อน +4

    Budu Sarani

  • @francissantha8873
    @francissantha8873 4 หลายเดือนก่อน +78

    ආතරයිටීස් ශරීරයපුරා දුවන්නේ නෑ,ලේයි ශරීරය පුරා දුවන්නේ,ලේ ඡොයින්ට් වලට,නියම ආකාරයට දුවන්නේ නැති එකට තමයි ආතරයිටීස් කියන්නේ .

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm 3 หลายเดือนก่อน +2

    Anan manan wedii.uwamana de witharak kiyanna niwedaka mahaththaya

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 3 หลายเดือนก่อน +6

    ලස්සන ඩොක්ටර් කෙනෙක්

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා බුදු සරණයි🙏

    • @sriyanir1861
      @sriyanir1861 3 หลายเดือนก่อน

      Lassans nam nehe penenne...watinaakama thamayi denenne..

  • @sunitahitti887
    @sunitahitti887 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏ගොඩක් පිං මහත්මියනි 🙏🙏🙏

  • @pushpakumaraariyarathna3596
    @pushpakumaraariyarathna3596 หลายเดือนก่อน +1

    ❤👍 ❤

  • @Dayarathna-n7v
    @Dayarathna-n7v 4 หลายเดือนก่อน +1

    Amat dr dan sati 2oya amarma tibila urwedA dr kenekgen behet gannawa mata dan taramaka suwaya tiyenawa.rogaya gana itamat hoda pahadili kieemak kalata obatumiyata behewinma stuti.

  • @sakuathapaththu-jp9lr
    @sakuathapaththu-jp9lr 2 หลายเดือนก่อน

    Kopamama mudalak ayakaranawada kiyanna puluwanada vyddyathumiyani

  • @dschandralatha134
    @dschandralatha134 4 หลายเดือนก่อน

    Very good condition

  • @NilukaMalkaanthi
    @NilukaMalkaanthi 3 หลายเดือนก่อน

    Denuwat kirimata.sahaya dun siyaluma dena hata hodak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithranjaliforartlovers1816
    @chithranjaliforartlovers1816 หลายเดือนก่อน +1

    මට ඒක තුමිය ගේ හඬට සවන් දීගෙන සිටින විට දැනුනේ. මට රුමැටික ආතරයිටිස් හැදිල කියලා. මා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ .. සෙනසුරාදා ට පන්නිපිටිය ලෙඩ්ඩු බලන වෙලාව කීයද කරුණාකර කියන්න. වෛද්‍ය තුමියනි

  • @mangalaliyanage471
    @mangalaliyanage471 4 หลายเดือนก่อน

    Hoda danuwath kireemak.
    Oba thumiya ge lipinaya danwanna.
    Mata danahis wedanawa thiyenawa.

  • @بيورينبيورينن
    @بيورينبيورينن 3 หลายเดือนก่อน +3

    අනේ,ඔබ,දේපලට ගෝඩක් ස්තූතියි ඩොක්ට මට,තියන,ලේඩ,අපමණයි බෙල්ල,රිදෙනවා, කකුල්,දේක ම,පුදුමාකාර විදියට රිදෙනවා අත්,දේකම,රිදෙනවා, අනේ,ඩොක්ට මට ඵයට, පිළිතුරක් ලබදේන්න දේවි,පිහිටයි,,🙏🙏🙏🙏🙏🙏

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 4 หลายเดือนก่อน +2

    මගේ වයස 64රයි දනහිස් අැවිදින විට ජර ජර ගනවාද් ගෙඩාක් කල්බෙිහෙත් කරන්න පුලුවන්ද

  • @ChamilaKalubowilawickramarachc
    @ChamilaKalubowilawickramarachc หลายเดือนก่อน +3

    මොනවද කෑම කියන්නකෝ

  • @badrakoralage2836
    @badrakoralage2836 4 หลายเดือนก่อน +2

    අන්නසි තක්කලි වැනි ආහාර බත් කෑපසු ගැනීමෙන් නරක ප්‍රතිඵල වලින් වැලකීමක්වෙනවද?

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o 4 หลายเดือนก่อน

    Mage ammage kakul kakuma nitharama hadenawa piti pathula idemenawa doctor

  • @NamalKamala
    @NamalKamala 4 หลายเดือนก่อน +2

    Budu saranai ❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ටර් .ඒත් මට ප්රශ්නයක් තියෙනවා.විටමින් ඩී සහ කැල්සියම් නැති බව නෙවෙිද කාටිලේජ් මුල

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo 3 หลายเดือนก่อน

      ශරීරයට කැල්සියම් උරා ගැනීමට අනිවාර්යයෙන්ම විටම්න් D අව්ශ්‍ය වෙනවා..ඒ නිසා අස්ථි ප්‍රශ්න තියෙන අය උදේ හිරු එලියට විනාඩි20-30 අතර නිරාවරණය වීම ඉතාමත්ම වැදගත්..

  • @fathmaKuwait
    @fathmaKuwait 4 หลายเดือนก่อน +1

    Bohoma pin sithuthi

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka2982 4 หลายเดือนก่อน

    Bohoma pin oba thumiyata

  • @swarnadias5846
    @swarnadias5846 4 หลายเดือนก่อน +1

    Beheth thiyenawada suwawenna dr.kekkumata pamanIluweedana wata..dr please 🙏 beheth thiyenawada

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @deela262
      @deela262 4 หลายเดือนก่อน

      Beheth thiyenawa mama honda wunu kenek.

    • @padminigamage-v4p
      @padminigamage-v4p 4 หลายเดือนก่อน

      Kohenda oya Honda une beheth gathe

    • @deela262
      @deela262 4 หลายเดือนก่อน

      @@padminigamage-v4p මාපොටේ ඖෂධාලය, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ.
      ( cargills එකට අල්ලපු ගෙදර.)
      Google කරලා location බලාගන්න

  • @shimalipieris6981
    @shimalipieris6981 3 หลายเดือนก่อน

    Doctor mage kakule mata Anguilla kakkuma enawa within wita a ay

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා බුදු සරණයි🙏

  • @SeedeviSamarasinha
    @SeedeviSamarasinha 20 วันที่ผ่านมา

    ❤🙏

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 4 หลายเดือนก่อน +97

    ඩොක්ටර් මට ඉදගෙන ඉදලා නැගිටිනකොට දන්හිස පුදුම වේදන්වාක් එනවා.දැන් දවස් දහයක් වගෙ .එක ආතරයිට්ස්ද

    • @bandumathihetiarchchi4360
      @bandumathihetiarchchi4360 4 หลายเดือนก่อน +19

      1 11

    • @PadminiKp-k9k
      @PadminiKp-k9k 4 หลายเดือนก่อน

      😮😮😮😮😮 cc. Bgbg gvv❤❤❤❤❤❤😊❤❤​@@bandumathihetiarchchi4360you can

    • @ThilakaRanmali
      @ThilakaRanmali 4 หลายเดือนก่อน

      T
      Jnn😮😢😊😊😂😂😢😮😅😊😊😢😮😊😊😊❤😮😂😮😮🎉 ​@@bandumathihetiarchchi4360

    • @diliniseuwandi
      @diliniseuwandi 4 หลายเดือนก่อน +5

      😄🥰

    • @v.iwijayarathne386
      @v.iwijayarathne386 4 หลายเดือนก่อน

      😊😅​@@bandumathihetiarchchi4360

  • @asokaliyanage2548
    @asokaliyanage2548 3 หลายเดือนก่อน

    Dr.mage uati pathula adiya thiyanna behe .monawada karanna ona.