මී පැණි වලට මේ දේවල් එකතු කරලා නින්දට පෙර පානය කරන්න. | සිරුරේ බරයි බඩයි වේගයෙන් අඩු වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 303

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +68

    නිවේදිකාවනම් මාරම සංයමක් හුරු කරපු කෙනෙක්..ඇදුමත් හරිම ලස්සනයි..ඔයත් හරිම ලස්සනයි...මහතමියණි..ඔබට අපේ ප්‍රණාමය..

  • @YibinShao
    @YibinShao 2 หลายเดือนก่อน +151

    මේ නිවේදිකාව අනිත් නිවේදිකාවන්ට ආදර්ශමත්. මම දැකපු හොඳම නිවේදිකාව. අනිත් අය වගේ බොරුවට දඟලන්නේ නෑ. නිහතමානී ව තමන්ට අවශ්‍ය දේ විතරක් අහල එතුමාට කථා කරන්න ඉඩ ලබා දුන්න.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏

    • @cookiemanookie7173
      @cookiemanookie7173 2 หลายเดือนก่อน

      Obathumage beheth ganna kohomada pls?

    • @tarangarajapaksa3118
      @tarangarajapaksa3118 4 วันที่ผ่านมา +1

      වෙද මහත්තයා අපට පොන් නම්බරේ දාන්න ගොඩක් පින්

  • @sumithramalani2760
    @sumithramalani2760 หลายเดือนก่อน +15

    ❤ ඔයාල ට සියලුම දෙවි රැකවරනින් ජයම වේවා .ඉතාමත් වටිනා තොරතුරු ලැබුණේ .සමහර අය එක වර අපට අවශ්‍ය ,අපට තිබෙන ලෙඩ රෝග වලට කරන්න පුලුවන් අත් බෙහෙත් කියන්නේ නැතුව ,වැල් වටාරම් කියලා වෙලා ගන්න වා.ඔබ තුමා ට දීර්ඝායුශ ලැබේවා .

  • @hemachandradaluwatta4302
    @hemachandradaluwatta4302 2 หลายเดือนก่อน +44

    දෙදෙනාගේම සුසංයෝගය ඉතාම විශිෂ්ඨයි .ඒ වාගේම කැමරාව මෙහෙයවන ඇස ඉතා හොදින් කාර්යභාරය ඉටුකරනවා.කවදත් මිනිසුන්ට ආදරේ කරන පාරම්පරික හෙළ වෙදකම තුලින් ජනතාව දැනුවත් කරන ඔබතුමාට දීගායු වේවා . ඔබ දෙපලටත් නීරෝගිමත් හෙටක් ....ජයවේවා

    • @dammikahapangama6261
      @dammikahapangama6261 2 หลายเดือนก่อน +2

      B😢g😢😢🎉🎉gh😢rරබ😢😮😢ට

    • @dammikahapangama6261
      @dammikahapangama6261 2 หลายเดือนก่อน

      🎉😢🎉ට😢😢⁣ෙ🎉ෛ⁣ෙ🎉රෙබ🎉🎉😢

    • @dammikahapangama6261
      @dammikahapangama6261 2 หลายเดือนก่อน +1

      පුතා ටත් 😢ආඩයනවා අනෙක 😂

    • @WitharamalageSomalatha
      @WitharamalageSomalatha 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @anulabandara2134
      @anulabandara2134 2 หลายเดือนก่อน

      Hoda newedikawak. .Harimasanwara adumen sarasila inne.

  • @maheshsenevirathna8613
    @maheshsenevirathna8613 2 หลายเดือนก่อน +37

    මාත් දැකපු ලස්සනම😅❤ නිවේදිකාවා වගේම හොදම ජය ඔබට🎉❤

  • @Damayanthi.0
    @Damayanthi.0 2 หลายเดือนก่อน +29

    බොහොම ස්තූති ඔබතුමාට.ඒවගේම නිවේදක තුමිය.අවශ්‍ය දේ පමණක්ම ලෝකයාට ලබාදෙන්න උත්සාහ දරන්නියක්.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ අරොගියා වැඩ සටහන බලල පිටි කිරි බිමේන් අයින් වුනා බොහොම ස්තූතියි ඔබතුමාට සහ අරොගියා චැනල් එකට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා ❤️⚘️🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน +1

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 หลายเดือนก่อน +13

    ආරෝග්‍ය මගින් දැනුවත් කළාට බොහොම ස්තූතියි ඔබ තුමාට හා එතුමියට. තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @nihalfernando1881
    @nihalfernando1881 หลายเดือนก่อน +9

    මම ජීවිත කාලයටම දැකපු හොදම නිවේදිකාව දෙවිපිහිටයි 🙏❤️

  • @nilminithirani7417
    @nilminithirani7417 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏

  • @DNSC
    @DNSC 2 หลายเดือนก่อน +12

    දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි

  • @dayakumari3931
    @dayakumari3931 2 หลายเดือนก่อน +12

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @RupaKumarihami-z4m
    @RupaKumarihami-z4m วันที่ผ่านมา +1

    ඉතාම වට්නා උපදෙස් ඔබට බොහොම ස්තුතියි

  • @SujiDisanayk
    @SujiDisanayk วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරනයි

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 หลายเดือนก่อน +2

    ගෙඩක් ඉස්තුයි ඔබතුමලට බුදුසරණ යි 🙏🙏🙏🙏

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති ඔබ දෙදෙනාට 🙏❤ theruwan 🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 6 ชั่วโมงที่ผ่านมา

    විශ්වයට ස්තුතියි🙏 ...හැමෝටම

  • @KomaryKomary-f7t
    @KomaryKomary-f7t วันที่ผ่านมา +1

    ස්තුතිය ඔබතුමාට

  • @chandralathamalkantha4308
    @chandralathamalkantha4308 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය පැහැදිලි කිරීමට බුදු සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 วันที่ผ่านมา

    Tharuvan saranai oba dapalata ethamath nihathamani lasa.karunu. pahadili kereema godaak lassanai tharuvan saranai oyalata prawesamin enna ❤ayuboho weva

  • @jeewanisubasinghe5448
    @jeewanisubasinghe5448 16 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබ දෙපලටම❤

  • @D.m.disanayaka
    @D.m.disanayaka หลายเดือนก่อน +3

    Cham bawa lokuma abaranayai.
    Niwedikawata shaha oba depalata dirgau🙏
    Jesu pihitai ❤️❤️🙏🙏🙏

  • @ThusithaWeeraddana
    @ThusithaWeeraddana วันที่ผ่านมา +1

    ඇත්තම ඇත්ත. හරිම සුන්දරයි🎉❤

  • @Shiro27768
    @Shiro27768 วันที่ผ่านมา

    බොහොමයක් ස්තුතියි ඔබට❤❤❤

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 2 หลายเดือนก่อน +6

    Harima watina kathabahak 🙏🙏🙏

  • @niranjanperera2863
    @niranjanperera2863 23 ชั่วโมงที่ผ่านมา

    Thank you very much for your advice.🌹🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 2 หลายเดือนก่อน +6

    Thank you.danuwath kalta. Obathumata 💐💐💐💐💐🙏

  • @nilminithirani7417
    @nilminithirani7417 วันที่ผ่านมา +2

    අරුළු ගන්නේ කොහොමද මාත්‍රාවක් තියෙනවාද දැනුවත් කරනවා නම් ගොඩක් පින්.ඔබතුමාට 🙏

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka 2 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ පැහැදිලි kerema ඉතාමත් වැදගත්

  • @nilminifernando5548
    @nilminifernando5548 2 หลายเดือนก่อน +5

    ගොඩක්ම සතැතියි දෙදෙනාටම 🤗😄❤️🙏

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 2 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමා බුදු සරණයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @delmaperera9149
    @delmaperera9149 2 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුතියි ❤❤❤❤

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 18 ชั่วโมงที่ผ่านมา

    තෙරුවණ් සරණයි චිරන් ජයතු වෙදමහතාට අරෝග්‍ය නාලිලාවකටවත් බොහොමත්ම ස්තුතී තෙරුවණ් සරණයි

  • @sachalachandrakanthi5781
    @sachalachandrakanthi5781 วันที่ผ่านมา

    Niyama nivedikawa, katha karanna eda denawa, hari lassanai prashna asima, panala denne na,

  • @gkdskapgu7461
    @gkdskapgu7461 14 วันที่ผ่านมา +18

    මස් මාලු , ඵළවලු , පලතුරු , පලා වර්ග , බතල ඉන්නල , ඵළවලු මුංඅැට කඩල කවුපි කන්න. කාබොහයිඩරෙට (පාන් ) කන්න ඵපා 10%ට අඩු කරන්න. බිස්කට් කේක් අර්තාපල් පරිපපු පාන්පිටි රොටි ඉදියප්ප අප්ප කන්න ඵපා 10% අඩු කරන්න. බර අඩු කර ගැනිමට 1. කුරුදු කුඩු සමග මිපැනි , ඉතා කුඩා තේහැදි 1කක් උදේ සවස කන්න. 2. කරබු නැටි සමග කුරුදු ඉතා කුඩා මාත්රාවක් තේ ලෙස හදලා පානය. 3. ජලය ලිටර 3ක් දවසකට බිම. 4. අරලු මාත්රාවක් ගන්න.

    • @rukmagodamunne1019
      @rukmagodamunne1019 3 วันที่ผ่านมา +2

      ස්තුතියි ඔබට

    • @gangakumari1558
      @gangakumari1558 วันที่ผ่านมา

      වෙද මහත්තයා උදෑසන හිස් බඩද කුරුදු බොන්න ඕන කෑම වෙල් දෙක කොයි වෙලාවටද එතකොට කුරුදු පානයෙන් පසු කොච්චර වෙලා ඉන්න ඕනද කෑම කන්න

  • @KrishnaKannangara
    @KrishnaKannangara 17 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි මහත්මයා

  • @elenieleni3859
    @elenieleni3859 2 หลายเดือนก่อน +6

    නියම වැඩසටහන ❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @rasmesali6567
    @rasmesali6567 2 ชั่วโมงที่ผ่านมา

    Thankyou

  • @umayaumaya2237
    @umayaumaya2237 3 วันที่ผ่านมา

    Bohoma isthuthi Oba depalata budu saranai

  • @Ruwanpradeepweerasinghe
    @Ruwanpradeepweerasinghe วันที่ผ่านมา +3

    හැමවිටම කූඩා ආහාර වේලකට හුරු කිරීමට යාම නිසා දවස පුරාම අමතර ආහාර ශරීරයට ඇතුල් කිරීමට අවස්ථාව හැදීම තමයි වරද. සෑම පුද්ගලයෙකුම තුන් වේල පමනක් බඩ තදවෙන්නම ආහාර ගැනීමෙන් අධික ස්ථූලභාවය ඇතුළු අමතර රෝගයන් වලක්වා ගැනීමට හැකියි

  • @Jesmn123
    @Jesmn123 หลายเดือนก่อน +1

    ස්තුතියි..

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 วันที่ผ่านมา +1

    Budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️

  • @SanjuDilhami
    @SanjuDilhami 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @fathmaKuwait
    @fathmaKuwait 2 หลายเดือนก่อน +5

    Suba dawasak theruwan sarnai sithuthi sithuthi sithuthi sithuthi bohoma pin

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 2 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති ඔබ දෙපලට

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 16 วันที่ผ่านมา

    Thank you sir 🎉🎉🎉

  • @Charmi1234
    @Charmi1234 2 หลายเดือนก่อน +15

    බොහො වටිනවා.. ස්තූතියි ඔබට.. Obathuma munagasenna පුළුවන්ද.. Wisthara දන්වන්න..

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ชั่วโมงที่ผ่านมา

    දෙන්නම අහගෙන ඉන්න පුළුවන් විදියට තමයි වැඩ සටහන කරන්නේ මමත් එකගයි

  • @LalithaRanjani-v6k
    @LalithaRanjani-v6k 2 หลายเดือนก่อน +2

    Bhoma pin dirgayu lebewa..🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @suneethaweerasinghe7649
    @suneethaweerasinghe7649 2 หลายเดือนก่อน +2

    Thank you so much for you.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 หลายเดือนก่อน +2

    Very useful ❤ thanks

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 2 หลายเดือนก่อน +3

    බොහොමා ඉස්තුති ඔබ තුමාට

  • @chamaniperera6405
    @chamaniperera6405 7 วันที่ผ่านมา

    Thanks❤❤

  • @sandyasusima1745
    @sandyasusima1745 3 วันที่ผ่านมา +1

    shuga lewall eka wedi kenek ta mepani kanna hodaida

  • @cnnimalka2967
    @cnnimalka2967 2 หลายเดือนก่อน +1

    මෙිතුමියකාටත්.
    හරිමඅාදර්ඍමත්කෙනෙක්
    ඔබතුමියටනිරෝගිසුවයහා
    තවතවත්ලස්සනවෙිවා❤❤❤❤

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha4661 15 วันที่ผ่านมา

    Thank you sar

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya 17 วันที่ผ่านมา +6

    මම නම් පුරුදු වෙලා ඉන්නෙ බත් හැදි 4ක් 5ක් විතර කන්න.(මේස හැදි) හැබැයි මම එලවලු ගොඩක් කනවා..තෙල් හරිම අඩුවෙන් කන්නෙ..පොල් කිරි කන්නෙම නැති තරම්..හිත තමයි හැම දේකටම..හිත පාලනය කරගත්තනම් ලෙඩ අඩුයි..

    • @LindaLinda-hx7uu
      @LindaLinda-hx7uu วันที่ผ่านมา

      පොල් කිරිනැතුව කෑම හදන විදිය කියන්න

  • @theresedezilwa8339
    @theresedezilwa8339 2 หลายเดือนก่อน +2

    Thank you so nuch

  • @sisirahettiarachchi1771
    @sisirahettiarachchi1771 วันที่ผ่านมา

    Hodatama hodai

  • @lalithagamage9827
    @lalithagamage9827 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමට

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน +2

    ස්තුතියි බොහොම

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @CharaniJanuki
    @CharaniJanuki 2 หลายเดือนก่อน

    ස්තුතිය oba depalata b.s

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 2 หลายเดือนก่อน +1

    Harima❤❤❤wedagath me niweedikawa❤❤❤

  • @Monika-pj6ri
    @Monika-pj6ri 2 หลายเดือนก่อน +6

    Bohoma esthuthei nodanna de denuwath karata budu saranai

  • @GkSagarika
    @GkSagarika 2 หลายเดือนก่อน

    Tanku sar

  • @gayaniariyaratne3277
    @gayaniariyaratne3277 2 หลายเดือนก่อน +4

    Bohoma pin 🙏🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 2 หลายเดือนก่อน +9

    ආදාල.දේ.කියාය දේන්න.ඔබගේම. මහත්මා.ගතිය.රැකගන්න.ස්තුතිය වේද.මහත්තයා.පිනේ

  • @dinukalatuwage1426
    @dinukalatuwage1426 หลายเดือนก่อน

    Methumage wedamadhura thiyenne koheda.. kohomada beth ganna puluwan

  • @ManohariChandima-q3y
    @ManohariChandima-q3y หลายเดือนก่อน +1

    Doctor hamuwenna kohomada

  • @AnomaPriyadarshani-fk4ed
    @AnomaPriyadarshani-fk4ed 2 หลายเดือนก่อน +2

    Kohomada veralu maththrawa hadanne? Koy welawatada eya pavichchiyata ganne? Bohomath pin

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie วันที่ผ่านมา

    Eththa mi apita kuda kale pan denne na pahala gedara aya loku pan keli kanakota apata duki ithin pan 1k genath 12ta kapala peththak denne kumbure goyam pehenne ova kanna novelu theruvansarani obathumata oya duvatath

  • @ASINDUCY
    @ASINDUCY 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 หลายเดือนก่อน +4

    මට උපරිමම ගෑස්ටික් තියනවා මේ අවුරුද්ද අැතුලත තුන් හතර වතාවක් හයි පෙෂර් දැන් මාසයක විතර වෙලේ ඉදන් දිගටම බේත් බොනවා හැබැයි අඩු උනේ නෑ අායි බේත් ගත්තා දැන් සතියක වෙලේ ඉදන් කරාබුනැටි තලලා උතුරන වතුර දාලා බොනවා දවස ගානේ කුරුදු පොතු සුදුලූනු තම්බලා බීලා තියනවා ගෑස්ටික් වලට කුරුදු ඉගුරු දෙහි හොද නෑ නේද දෙහිනම් මට කොහොමටවත් බෑ

    • @OshaniVimansa
      @OshaniVimansa 7 ชั่วโมงที่ผ่านมา

      Ane oyata adu unata.mata harim mrui kma uguratama enawa husma ganna ba

  • @KantiKanti-u2f
    @KantiKanti-u2f 2 หลายเดือนก่อน +1

    Isthuthii oba thumata 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 16 วันที่ผ่านมา +1

    Enduma ea tharam lassana nehe

  • @priyanmachani6800
    @priyanmachani6800 16 วันที่ผ่านมา +1

    Priyantha aiyyaoyath anura ekka ekathu wela malimawen chandw illannako 🙏🙏🙏🙏🙏🙏

  • @LarinaChandani
    @LarinaChandani หลายเดือนก่อน +2

    ඒ උනාට ඉසර කලේ මිනිස්සු කොච්චර බත් කනවද ඒ මිනිස්සු ඔය හොදට ඉන්නේ ලෙඩක් දුකක් නැතිව දෙයන්ගේ පිහිටයි ඒ අයට 🙏🙏🙏,

    • @jeewanisubasinghe5448
      @jeewanisubasinghe5448 16 วันที่ผ่านมา

      එයාලා හොදට වැඩ කරා වෙන්න ඇති අපට වඩා

  • @AmaliRupasinghe55
    @AmaliRupasinghe55 17 วันที่ผ่านมา

    Ane sir ansabage ledeta behetha karanwada

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 2 หลายเดือนก่อน +5

    හොඳට වැඩ සටහන ගෙනියනවා වෛද්‍යතුමණි ගැස්ට්‍රයිටිස් නිසා බඩේ තුවාල එහෙම හැදුන කෙනෙක්ට කුරැඳු හොඳ නැහැනේ ඒ අයටත් ස්ථුල බව අඩුකරගන්න මොනව ද බොන්න හොඳ කියල කරැණාකරල කියන්න පුළුවන් ද වෙදමහතාව සම්බන්ධ කරගන්න හැකි දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි තෙරැවණ් සරණයි !!!

    • @chithrasenavirathna5611
      @chithrasenavirathna5611 2 หลายเดือนก่อน +1

      පිළිතුරක් ලබාදෙන්න පුළුවන් ද කරැණාකරල

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

    • @chithrasenavirathna5611
      @chithrasenavirathna5611 2 หลายเดือนก่อน +1

      බැලුවට thanks මට අවශ්‍ය පිළිතුර නම් ලැබුනේ නෑනේ ⁣ගෑස්ට්‍රයිටිස් හැදුන කෙනෙකුට ස්ථුල බව අඩුකරගන්න පුළුවන් කොහොම ද කුරැඳු ගන්න හොඳ නෑනේ ඒකයි ,වෛද්‍යතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි තෙරැවණ් සරණයි !!!

    • @tharushathikshana2172
      @tharushathikshana2172 วันที่ผ่านมา

      දෙලුම් පොතු ගොටලා බොන්න

    • @tharushathikshana2172
      @tharushathikshana2172 วันที่ผ่านมา

      දෙලුම් පොතු කොටලා බොන්න

  • @janakasampath7637
    @janakasampath7637 15 วันที่ผ่านมา

    Godak pin oba depalatama.

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana3572 2 หลายเดือนก่อน +3

    Hank u ❤

  • @HUMAMAMHAR
    @HUMAMAMHAR วันที่ผ่านมา

    As per school syllabus we teach our students , that mean the whole future society about macro and micro nutrients, that means macro nutrients are the nutrients we need in higher amount and one of macro nutrient is carbohydrate and bread rotty and rice contain carbohydrate. This also may be tricks of those who want to make us patients for ever. There are lot of misleading concepts in books that are beyond truth but had been included based on conclusions revealed by the name scientific.

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 2 หลายเดือนก่อน

    mahathmaya api aralu kochchara pramanayk ganda onida dinakata. ethakota mipani kurudu udeta hawasata hisbada biwata kamak nathda

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 13 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුම මුනගැසි බෙහෙත් ලබා ගත හැකි ආකාරය කියන්න කො

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 2 หลายเดือนก่อน

    Hoda age kala tutu wada satahanak oba depalata drigau wewa

  • @troncykadana1117
    @troncykadana1117 2 วันที่ผ่านมา +1

    බත ගොඩාක් කනවා nam කුඹුරු වැඩ වගේ මහන්සි වෙන වැඩ කරන්න ඕනි ..ගොඩාක් අය බත ගොඩාක් කාල පොඩ්ඩක් වැඩ කරලා නිදාගන්න ව..

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chandaniperera2136
    @chandaniperera2136 หลายเดือนก่อน +1

    Oba thuma hamuwanne kohomada

  • @Nethmiwimansha
    @Nethmiwimansha หลายเดือนก่อน +1

    මේ බෙහෙත් පාවිච්චි කරද්දී, විටමින් බිවුවොත් හොද නැතිද ( කැල්සියම් , විටමින් B, යකඩ , විටමින් C)

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 หลายเดือนก่อน

    Bohoma pin godak sthuthi

  • @thusharipathirana1465
    @thusharipathirana1465 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @pushpamala200
    @pushpamala200 2 วันที่ผ่านมา

    මලබද්ධයට ප්‍රතිකාරයක් කියන්න සර්

  • @maduudawaththa9106
    @maduudawaththa9106 วันที่ผ่านมา

    Attatama me Ratawalvala manussayo 20 denek vira kama Ape rate manusayo 1k kanawa. Ape Rate manussayo jiwath venne kanna. Me Ratwalvala. Manussayo kanne jiwath venna.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 22 วันที่ผ่านมา +2

    අද කෑම කඩේකින් ,අවංක හොද කෑම එකක් ගන්නව කියන්නෙ,නොමල ගේකින් අබ හොයනව වගේ දෙයක්. මිනිස්සුන්ට ජරාව කන්න දීල තමන්ගෙ මඩිය තරකර ගන්න එකම රට මේක වෙන්න ඇති.

  • @kanchanaarambekumbura4553
    @kanchanaarambekumbura4553 19 วันที่ผ่านมา

    Hoda meepany ganne kohenda

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏godak pin oba depalata

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 วันที่ผ่านมา

    🙏👌👌👍🌹

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ දැනුත් බත් එක අතේ බත් නැතුව ඉන්න බැ❤❤❤

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 หลายเดือนก่อน

    Godak watinwa වැඩ satahan

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏