කාදිනල් හිමි , ගෝඨාභය , රනිල් , සජිත් ඔක්කෝම අද එකම තැනක | රනිල් පුදුම හිතෙන කතාවකුත් කියයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 546

  • @aaindians
    @aaindians 14 ชั่วโมงที่ผ่านมา +9

    ආගමක් දහමක් නැති අනුර කුමාර ඇතුලු මාලිමාව දිනෙන් දින රට ප්‍රපාතයට ඇදගෙන යන ආකරයක් තමයි පෙන්නට තියෙන්නේ 😢😢😢

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 23 ชั่วโมงที่ผ่านมา +11

    ඇති යන්තම් අපේ ලේ නාර රත්වෙලා හිටියේ,මේ පින්වන්ත දර්ශනය දැකලා හිතට මහා සැනසිල්ලක් දැනුනා,,ප්‍රිය මුහුනු,

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon วันที่ผ่านมา +52

    ගරු ස්වාමීන් වහන්සේ ට දිගා සිරි ප්‍රර්ථනා කරමි.
    සාධු! සාධු! සාධු!!.

    • @lankafreenews3321
      @lankafreenews3321 วันที่ผ่านมา +2

      බානගල හාමුදුරුවන් ගේ මනුස්සත්වය ඉහලයි

  • @anushapremathilake9535
    @anushapremathilake9535 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි .
    හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පැවසුවා සේ අප මහා බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සියල්ල නැවත ප්‍රතිසංස්කරණ කල යුතු සේම ඔබ තුමාට හැකි නම් එහි ජනතාවට සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. අපේ රටේ කෙලෙහි ගුන නොදන්නා බහුතර ජනතාවට කොපමණ කලත් වැඩක් නැහැ .

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 22 ชั่วโมงที่ผ่านมา +1

      එක ඇත්ත මේරටේ උන්ට වැඩ කෙරැවත් වැඩක් නෑ ඔබ තුමාඑ වැඩ කරන්න

    • @AmaNawanjali
      @AmaNawanjali 21 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම

  • @kumaragalagedara3666
    @kumaragalagedara3666 13 ชั่วโมงที่ผ่านมา +3

    කාලකණ්ණි ජෙප්පෝ නැති තැන හරිම සුන්දරයි ❤

  • @White_Hawk_17
    @White_Hawk_17 23 ชั่วโมงที่ผ่านมา +30

    අඩෝ ජෙප්පෝ නෑ නේ නියමයි නැත්තම් කුණුහරපයි අරක හොරා මේක හොරා හිටපන් මගේ පෑන් හම්බෙනකම් කියලා පච සෙට් එකක්‌ අහනවා.
    පච ආණ්ඩුව නැති මේ වගේ රැස්වීම් ලස්සනයි. ☝️💯🇱🇰

    • @greshanchathuranga
      @greshanchathuranga 16 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත... නැත්තන් බැනුම් අහම්න බලාගෙම එපැයි දෙයක් කියන්න...

  • @PathiranaRenuka
    @PathiranaRenuka วันที่ผ่านมา +22

    පච යන්ට බුදු දහම අබිංලුනේ

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena วันที่ผ่านมา +25

    රනිල් ❤❤❤

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 วันที่ผ่านมา +27

    මොනවද අප්පා මේ වෙන්නෙ ස්වාමින්වහන්සේලා අනයාගමිකයන්ගෙන් ආශිර්වාද ගන්නවා, කවද වෙච්ච දේවල්ද, කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา +1

      Gon katha kiyawanna epa ban...budun wahanse nokiyapu ban uba kiyanne

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l วันที่ผ่านมา +5

      හාමුදුරුවො පූජකතැනට ඔලුව නමනව

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 วันที่ผ่านมา

      @@AAphoneShop-l5k බුද්ධ පුත්‍රයෙක්ට වඩා උසස් කෙනෙක් මේ ලෝකෙ නෑ අපි දන්න විදියට, බූදුන් කොතනද කියල තියෙන්නෙ අන්‍යාගමිකයන්ගෙන් ආශිර්වාද ගන්න කියල බුද්ධ පුත්‍රයන්ට

    • @athuaprasanna8685
      @athuaprasanna8685 วันที่ผ่านมา +3

      සිහුරට නිගවක්

    • @අමාසුවය
      @අමාසුවය วันที่ผ่านมา +2

      සිව්රක් පෙරෙව්ව පමනින් පැවිද්දෙක් නොවෙ

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 วันที่ผ่านมา +11

    මේ කමෙන්ට් බලන ආවංකවම රට ජාතිය ආගමට ගරුකරන සැබෑ ලෙසම හදවතින්ම සිංහල බවුද්ධයෙක් කියල තමන්ගෙ හර්දශාක්ෂියට ඓකගව සිතන යම් කෙනෙක් ඉන්නවා නම් සත්‍යය තේරුම් ගන්න.ගොඩාක් කමෙන්ට් දාල තියෙන්නෙ තමන් ගැතිකම් කරන පක්ශ ව්පක්ශ දේශපාලන අර මුනු වෙනුවෙන් බව.බැලු බැල්මට මෙම උත්සවය මේ රටට පොදු සේවයක් කරන බවුද්ධ හිමිනමකගෙ උපන්දින සැමරුමක්.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 วันที่ผ่านมา +58

    රට කාපු උන්ට දඬුවම් කරන්න තමා බලයදුන්නෙ..දැන් හොරුන්ට දඬුවම්..කරපල්ලා...බොරුවට හොරු හොරු කියල වැඩක් නෑ

    • @sumithpali3684
      @sumithpali3684 วันที่ผ่านมา +2

      Kauda hora

    • @SepalikaWejeweera
      @SepalikaWejeweera วันที่ผ่านมา

      ​@@sumithpali3684anura

    • @mangalikaperera1393
      @mangalikaperera1393 วันที่ผ่านมา +1

      ඇහුන්නෑ... හයියෙං කියපං. 😊😊

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l วันที่ผ่านมา +5

      Lapaya hora😅😅😅

    • @hasithakalum8297
      @hasithakalum8297 วันที่ผ่านมา +1

      Kalakanni දේශපාලන wahallu.😂😂😂thamth munta kade yna jana kalwan heththa.😂

  • @BarerraBara
    @BarerraBara วันที่ผ่านมา +86

    පච රැලේ කවුරුත්ම නෑ මෙතන උන් දහමට කැමති වු නෙමෙයිනේ

    • @FJ-gc5zd
      @FJ-gc5zd วันที่ผ่านมา +12

      හොරුන් ට විතරයි ආරාධනය පැහැදිලියි

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl วันที่ผ่านมา +7

      ​@@FJ-gc5zd
      හොරු කිව්වේ Pachayo නේ.කිව්වට ඔප්පුpke නැනේ

    • @MaduraPriyan
      @MaduraPriyan วันที่ผ่านมา

      ​@@ZxZx-ih3nlරට බංකොලොත් උනේ උබ හොරා කාලද එතකොට? 😂

    • @boom6116
      @boom6116 วันที่ผ่านมา +8

      හොරු ටික සුදු ඇදන් ඇවිත්....😂😂😂

    • @PathiranaRenuka
      @PathiranaRenuka วันที่ผ่านมา

      අනේ පලයන් ඩෝ යන්න

  • @nedagamuwemahanama
    @nedagamuwemahanama 21 ชั่วโมงที่ผ่านมา +4

    අනුර පිස්සෙක්

  • @PearlSuranimala
    @PearlSuranimala วันที่ผ่านมา +14

    මෙහෙම ජවනිකා ඉදල හිටලා දකින්න ලැබෙනවා, බුද්ධශූන්‍ය කාලය උදාවෙද්දි,බුදු රජානන් වහන්සේ දේසනා කල පරිදි බුද්ධ සාසනය විනාස වෙන්නෙත් මෙවැනි අයගෙන්,

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 วันที่ผ่านมา +3

      දුකයිනේ පචෝරිස් කෙනෙක් නැතිකමට.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 วันที่ผ่านมา

      Ane puduma amaruwakne sasane gena

    • @White_Hawk_17
      @White_Hawk_17 23 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට බුදු දහම නැති කරන්න ඩිල් ගහන පචයාගේ සෙට් එක ගෙන්නුවම හරිද? 😂

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 22 ชั่วโมงที่ผ่านมา +2

      @White_Hawk_17 ඔව් ඒකෙ හිතේ අමාරුව තමයි ඔය කියවන්නේ. උන් එහෙම වුණා කියලා හැම රෙද්දටම ගෙන්නන්න බෑනේ.

    • @AmaNawanjali
      @AmaNawanjali 21 ชั่วโมงที่ผ่านมา

      Jeppo nathi nisa ලස්සනයි උත්සවය

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x วันที่ผ่านมา +53

    ජෙපයියන් නැති මේ උත්සවය කොතරම් ලස්සනද එකෙක් හිටියනම් හානව ඉතිං අපි මාලිමාවට කියන තත්වෙටම😃😃

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi วันที่ผ่านมา +1

      Ane Pala buruwa

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 วันที่ผ่านมา

      Samaja sirithak danna ewun neweine

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 วันที่ผ่านมา +1

      Uba Me Rate inne Horuntede Puke Denne Wal Pare Ballo?

    • @SumithRajapakse
      @SumithRajapakse วันที่ผ่านมา

      පව් උඹ බනානා සුජියගේ බත් බැලයෝ

    • @Shanu93661
      @Shanu93661 วันที่ผ่านมา

      ​@@nishanthalakpriya7922එක පෑන් ඉර පුකේද තියෙන්නේ 😂

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 20 ชั่วโมงที่ผ่านมา +13

    කාලකන්නි ජෙප්පො නැති උත්සව හරිම ලස්සනයි 😍😍 වැඩේ ඉන්න තැන්වලට පචයො නැති උනහම කොහොමත් එහෙම තමා❤️❤️❤️ අපේ බානගල උපතිස්ස ස්වාමින් වහන්සේටත් නිදුක් නීරෝගී සුවය සහ තව තවත් රටට ජාතිට වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    • @DulipMahendra-gu9xx
      @DulipMahendra-gu9xx 18 ชั่วโมงที่ผ่านมา

      උබත් සිලින්ඩර්,පොහොට්ටු,අසමගි බයියෙක් නෙ.😂😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 12 ชั่วโมงที่ผ่านมา

      Ane pala bath balaya thopi horuth ekka heluwen thama

  • @nirmal3926
    @nirmal3926 วันที่ผ่านมา +4

    රනිල්ගේ ඒ කථාව අහලා ඉස් ඉස්සෙල්ලාම රනිල් ගැන සතුටක් ඇතිවුනා ලුම්බිණියේ අපේ රට මගින් වහාම ඉතා අගනා විහාරස්ථානයක් සෑදිය යුතුයි.ඡුලියා නෝනා ගේ අවසරය ලැබේද මාලිමාවට?

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu วันที่ผ่านมา +12

    නිරාගමිකයෝ නෑ

  • @tharindu6242
    @tharindu6242 วันที่ผ่านมา +40

    ගෝටා❤❤❤❤❤

    • @sandy_2314
      @sandy_2314 วันที่ผ่านมา +2

      😂😂😂

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j วันที่ผ่านมา +2

      yes, ❤

    • @Kiriwella
      @Kiriwella วันที่ผ่านมา +1

      😂😂😂

  • @Aisgunarathne
    @Aisgunarathne วันที่ผ่านมา +14

    ගෝඨාභය ❤

  • @chamid6040
    @chamid6040 วันที่ผ่านมา +24

    සිංහල බෞද්ධ නායකයා හදවතේ ගෝටාබය ❤️❤️❤️❤️

    • @alexperera6334
      @alexperera6334 วันที่ผ่านมา +1

      Don’t try to divide the country again by religion.

    • @AshanSenavirathna-c7v
      @AshanSenavirathna-c7v วันที่ผ่านมา

      හොර ගෝඨාහය පුක දීපන් කැරියට දෙකට නැමිලා😂😂😂😂

    • @SumithRajapakse
      @SumithRajapakse วันที่ผ่านมา +1

      ගහලා එලෙව්වේ හැබැයි

    • @Aisgunarathne
      @Aisgunarathne วันที่ผ่านมา +6

      ​@@SumithRajapakse ගැහු⁣වේ නැ. හැබැයි අනුර කුමාරට ගුටිකාල යන්න වෙනවා

    • @AshanSenavirathna-c7v
      @AshanSenavirathna-c7v 19 ชั่วโมงที่ผ่านมา

      @@Aisgunarathne ගෝඨාහය වගේ කොන්ද පණ නැති රූකඩයක් නෙවෙයි බං අනුරකුමාර කියන්නේ තව අවුරුදු දහයකින් මෙහාට ලංකාවේ ඡනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා ☝️☝️☝️☝️

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 วันที่ผ่านมา +9

    ගොටාබය මැතිතුමාට අපි කවදාත් ආදරේයි❤❤❤❤❤❤

  • @SaraWatanabe-s8g
    @SaraWatanabe-s8g 19 ชั่วโมงที่ผ่านมา +1

    Very good work we need this because of this si the holy srilanka 🙏🙏👍❤️

  • @savetheelaphant9130
    @savetheelaphant9130 วันที่ผ่านมา +25

    සජබේ එජාප එකතු කරන්න දේශපාලනික, ව්‍යපාරික චීවරයන් ගන්නා ප්‍රයත්නයක්

    • @SepalikaWejeweera
      @SepalikaWejeweera วันที่ผ่านมา +3

      Ithin eka hodayine.

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 วันที่ผ่านมา

      ​@@SepalikaWejeweera ඔව් එක හොදයි තොපිලා වගෙ ජඩයින්ට

    • @savetheelaphant9130
      @savetheelaphant9130 วันที่ผ่านมา +1

      @SepalikaWejeweera
      හොරු හොරු සමග රතුපලස මත
      කපුකමට චීවරය සහ පන්සල

    • @anuraperera2243
      @anuraperera2243 วันที่ผ่านมา +2

      බයවෙලා ඔයා බහුබූත දොඩවනවා නේද, ජෙප්පෝ දැන් ගිය තැන පිස්සු කෙලිනවා, දෙකේ කොලේ ගානට වැටිලා,

    • @savetheelaphant9130
      @savetheelaphant9130 วันที่ผ่านมา +1

      @anuraperera2243
      අවුරුදු 77 උලා කාලා අඩියටම හින්දලා බංකොලොත් කියන ගව්රව නම්බුනාමයත්
      අරන් දීලා පුටුවෙන් බැහැල ගියෙත් නොදී බැරිකමට අසූහාරදාහක් වංගු දාලා පුටුවේ ඉන්නමයි ආසාව.
      දැන් දූෂණය නාස්තිය වංචාව කොමිස්
      අවම වෙලා.පොලිසියට දේශපාලන බලපෑම් අවම වෙලා
      ආර්ථික පොඩ්ඩ පොඩ්ඩ ඉස්සිලා
      දැන් කව්ද බය

  • @h.l.malani.6278
    @h.l.malani.6278 วันที่ผ่านมา +19

    අපේ මහා සංගරත්ණයට තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 วันที่ผ่านมา +13

    ජනාධිපතිතුමණී...නීතිය කාටත් සමාන විය යුතුයි! 🙏🙏

    • @fathimahamna2577
      @fathimahamna2577 วันที่ผ่านมา

      Pala ponnaya ubala gotta. Puka dipu. Pakayo. Dean anurata deanwa.

    • @dilhanifernando7772
      @dilhanifernando7772 วันที่ผ่านมา

      Ane thope maha loku ජනාධිපති ppacha ගෙඩිය

  • @sarathfernando9397
    @sarathfernando9397 วันที่ผ่านมา +58

    හොරුයි .රට කාපු උනුයි සේරම එකට .😮😮😮

    • @mithundharmanga6280
      @mithundharmanga6280 วันที่ผ่านมา +12

      රට කෑවනම් අද රජ කරන්නේ ප්‍රභාකරන්ලා නැත්තම් පැසිස්ට්වාවාදී සෙට් එකක්.

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา

      @@mithundharmanga6280 යුද්ධය ඉවර කිරීමට සම්පූර්ණයෙන්ම ගරු කරන්න ඕනෙ 🙏❤️ හැබැයි ඔයා යුද්ධෙන් පස්සෙ දුන්න සුද්දෙටත් එකඟයිද?

    • @mayasri609
      @mayasri609 วันที่ผ่านมา +8

      හොරු ල්ලන්නනේ අනුරට දුන්නේ ඒත් තාම බැරි වුනා එකෙක් අල්ලලා පෙන්වන්න

    • @mithundharmanga6280
      @mithundharmanga6280 วันที่ผ่านมา +1

      @@mayasri609 රවී කරුණානායකලා හරිනම් ඉන්න ඔ්නා ඇතුලේ . උන් හෙන ආතල් එකේ ඉන්නවා කිසි අවුලක් නැතුව

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 วันที่ผ่านมา +1

      Yes it's true

  • @ludovicrobine4903
    @ludovicrobine4903 วันที่ผ่านมา +20

    අන්න කතරගම පිං පෙට්ටියට අරින්න බැරි උන උන්ම සමන්දේවාලෙට අරින්න අරින්න ගිහිල්ල

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 วันที่ผ่านมา +1

      Den patan aran bawuddayinta kelinna Church mosque walath salli thiyenawane ewath hoyanna epai

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 22 ชั่วโมงที่ผ่านมา

      @@ludovicrobine4903 මුං අවුරුදු පහක් කළොත් එහෙම විනාසෙට විනාසයි රටම

  • @ChamilAsanga-u9i
    @ChamilAsanga-u9i วันที่ผ่านมา +23

    පට්ට බැංකු හොරෙකුත් ඒ අතර සිටිනු පෙනෙ

    • @tmc-k2k
      @tmc-k2k วันที่ผ่านมา +4

      Bayla athi ithin. Dan hire damma nm hari jeppo owa kywa kywa inne nathiwa

    • @dilhanifernando7772
      @dilhanifernando7772 วันที่ผ่านมา

      අල්ලපල්ලකෝ තොපේ අන්ඩුවක් නෙඩ තියෙන්නේ

    • @swarnachithrangani7289
      @swarnachithrangani7289 วันที่ผ่านมา +3

      රනිල් හොරෙක් නෙවෙයි රටේ ආර්ථිකය වැටුනෙ ත්‍රස්තවාදය නිසා 71/88/89/ j v p 83 සිට l t t නිසා

  • @janakaakmeemana8453
    @janakaakmeemana8453 วันที่ผ่านมา +12

    දීර්ඝායුෂ කෙසේ වෙතත් උන් කරපු දේවල් වලට අනිවාර්යයෙන් විඳවන්න වෙනවා

  • @juderoshan6353
    @juderoshan6353 วันที่ผ่านมา +6

    ඔහොම මම දේශපාලනයට පිවිසිච්ච මිනිස්සු ...!අවසානයේ වැටුණු තැන බටලන්ද වගේ තැනකට😮😢😢😢

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x วันที่ผ่านมา +27

    සාදු! සාදු! සාදු! අපේ රටේ සංස්කෘතික අංග ආරක්ෂා කල යුතුයි ජාතියක් ජම්මයක් ආගමක් දහමක් නැති පාපී ජෙප්පොන්ගෙන්😆😃😃

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 วันที่ผ่านมา +3

      Ekanam ettha

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j วันที่ผ่านมา

      ජාතියක් ජම්මයක් ආගමක් දහමක් නැති පාපී ජෙප්පො

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 วันที่ผ่านมา

      Ane Hukene Katha Kiyanne Nathiwe idepan. Ubela Ekekwath Malimaweta Chandeye Dunne Ewun Neme

    • @SandyaRamawickrama
      @SandyaRamawickrama วันที่ผ่านมา

      සංඝරත්නය කවදාද අනෙක් අයට අත් දෙක එකතු කලේ.ලජ්ජාව කොහෙද තියෙන්නෙ

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 16 ชั่วโมงที่ผ่านมา +1

    2029 Ranil Janapathi Gotabaya Agamathi ❤❤❤🐘 🐘 🐘 🌈 🌈 🌈 🌍 🌍 🌍 🌊 🌊 🌊

  • @roseperera2669
    @roseperera2669 วันที่ผ่านมา +3

    ලුම්බිණි wihara හදන්න ඉස්සර රටේ භාණ්ඩාගාර හිස් කරපු මුදල් දීපන් මිනිහා

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 22 ชั่วโมงที่ผ่านมา

      @@roseperera2669 උඹලට බලය තියෙනවනේ දැන් අල්ලපන් රනිල් හොරා නම් අල්ලලා දාපන් හිරේ, මුං ඇලෝසියස්ට නෙමෙයි ඇලෝසියස්ගේ කොම්පැනියටත් බයයි අල්ලලා හිරේදෑම කෙසේ වෙතත්.

  • @NilushikaChandrakanthi
    @NilushikaChandrakanthi วันที่ผ่านมา +13

    කට්ටිය කොහොම නැටුවත් රනිල් වික්‍රමසිංහ තමයි මේ රටට අවශ්‍ය වෙලාවට තීරණ ගන්න පුළුවන් එකම නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා ජනපති උනත් කමන් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ළගට ගිහින් උපදෙස් ගන්න රට හදන්න ඕනනං rest in peace Ranil
    This is Sri Lanka in people captain

    • @imashamallawaarachchi4661
      @imashamallawaarachchi4661 วันที่ผ่านมา +1

      උපදෙස් ගන්න ඕනේ බටලන්ද සූරියකන්ද වගේ වධකාගාර දාන්නද? හිට්ලර් රනිල්.ගෝතයා

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 22 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් මැතිතුමනි, කෙලෙහිගුණයක් දන්නේ නැති මේ රටේ මිනිස්සුන්ට කිසිම උදවුවක් කරන්න එපා ⁣වෙන රටකට උදවු කරන්න ඒරටේ මිනිස්සුන්ට මතක හිටිවි සදාකාලික

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 22 ชั่วโมงที่ผ่านมา

      ​@@imashamallawaarachchi4661ඇයි තොපිට තෙල් ,ගෑස් ,හාල් වැනි දේවල් රටට ගෙනත් දුන් හින්දා ද ඒ වේලාවේ පිහිටට අවේ රනිල් විතරයි අනුර හොයන්න ත් නැහැ දැන් කන්න අනුර කන්න දෙනවා ද ගෙදර ටම ගෙනල්ලා උන් හින්දා තමයි රට මෙහෙම උනේ88/89 කාලය අපිට තවම මතකයි

    • @gheomerrymerry6781
      @gheomerrymerry6781 21 ชั่วโมงที่ผ่านมา +1

      Oya pattiya Rata kapu eun.Thava avadana Amanda ralak innava ne?Ounta asirvada kohenda? Apayen da?😮😮

    • @Chaser-r9x
      @Chaser-r9x 18 ชั่วโมงที่ผ่านมา +1

      " rest in peace Ranil " Wtf 😂

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha วันที่ผ่านมา +21

    හාමුදුරුවන්ට කොහෙන්ද උපන්දින උත්සව...කැපද ? ත්‍රිපිටකයේ කොතැනද තියෙන්නේ ?? ඔක්කොම හොරු එකම තැනක

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 วันที่ผ่านมา

      Yes it's true

    • @wasundarasandamali3340
      @wasundarasandamali3340 วันที่ผ่านมา +2

      Koheda akapai kiyala thiyenne

    • @neshishanaya9263
      @neshishanaya9263 วันที่ผ่านมา

      බුදු බණ පදයක්
      අත් හැරීමක සේයාවක්වත් පේන තෙක් මානයේ නැහැ.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 วันที่ผ่านมา +2

      Yako umba thripitakayA kiyawala thiyenawada

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o วันที่ผ่านมา +9

    පින් කැටෙි තියෙද බලන්න

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 วันที่ผ่านมา +1

      Ita kalin ubage etadeka thiyeda balapan

  • @kumara-v5m
    @kumara-v5m วันที่ผ่านมา +49

    ලංකාවේ මහා පරිමාණයේ හොරු ටික එලි බැහැලා

    • @VasanthaWijeyasinghe
      @VasanthaWijeyasinghe วันที่ผ่านมา +10

      Horu allanna aapu ralahami thawama nidi.

    • @Weerasekara-ns2rk
      @Weerasekara-ns2rk วันที่ผ่านมา +2

      Those ammata hamniyan

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 วันที่ผ่านมา +6

      Ai ban e elibehela thiyenne anurata peneida kiyala balanna ubala horu horu kiyanawa misak allanna ne ne🙄🙄🙄

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl วันที่ผ่านมา +6

      ඉතිං bn හොරු හොරු කිව්වට කෝ alluwada? .

    • @SepalikaWejeweera
      @SepalikaWejeweera วันที่ผ่านมา

      ​@@adoobyabokhalad2448horu alluwoth pacha rale unuth mattuy ithin kohomada allanne nun kammb horune jeppo karapu horakam samaharu danne na thamat.

  • @stanleyfernando4415
    @stanleyfernando4415 วันที่ผ่านมา +15

    සතොස හොරෙක් රතු කාපට් මත යයි.

  • @upulyapa5085
    @upulyapa5085 วันที่ผ่านมา +53

    පච කෙලපු සෙට් එකේ කවුරුත් නෑ

    • @janakafernando6104
      @janakafernando6104 วันที่ผ่านมา +4

      රටට කෙලවපු උන් ඉන්නවා😂

    • @dilhanifernando7772
      @dilhanifernando7772 วันที่ผ่านมา +3

      උන් ෆයිල් හොයනවා

    • @DilukaLakmali-hu9co
      @DilukaLakmali-hu9co วันที่ผ่านมา +1

      හොරැත් එක්ක උන් නැ.

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl วันที่ผ่านมา

      ​@@DilukaLakmali-hu9co
      Pacha පුරුද්ද

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 วันที่ผ่านมา +1

      Un Budu Dahamath ekka wairai

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 วันที่ผ่านมา +16

    ත්‍රස්තවාදී සංවිධානයේ කවුරුවත් නැහැ ඉන්නවද මෙතන මිටි හින්දා පේන්නේ නැද්දෝ

  • @DrRan-zs6wb
    @DrRan-zs6wb วันที่ผ่านมา +4

    බොරු තනතුරු

  • @Nadiyakawidiha
    @Nadiyakawidiha วันที่ผ่านมา +7

    රනිල් ජනපති,ගෝඨා අගමැති

    • @Sriyan-n4c
      @Sriyan-n4c 23 ชั่วโมงที่ผ่านมา +1

      nice one

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 16 ชั่วโมงที่ผ่านมา +1

      Jaya Wewa Ranil sir and Gota sir ❤❤❤

  • @dilhanifernando7772
    @dilhanifernando7772 วันที่ผ่านมา +9

    ජේප්පො 68 අරන් හොරු ඩෙකලා කෙදිරි ගානවා අනේ පව්

  • @DinugaSenenayaka
    @DinugaSenenayaka 11 ชั่วโมงที่ผ่านมา +1

    Mun okkoma yaluwo malli

  • @lasantha5988
    @lasantha5988 วันที่ผ่านมา +1

    සොම්බි රනිය දැන් ඉන්දියාවේ ජන්දේ ඉල්ලා න යන්නේ 😁😁😁😁😁මුන්නම් අපේ රටටසාප 😡😡😡කාලකන්නි මරිලවත් යන්නේ නේ නෑ නේ බන් 🙏🙏🙏

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge วันที่ผ่านมา +21

    රනිල් මැතිතුමාගෙ ලස්සන...පචයො වගේද.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 19 ชั่วโมงที่ผ่านมา

    අපේ gotabaya jayaveva ❤❤❤❤

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p วันที่ผ่านมา +7

    පල් ෙහාරැ එකතු ෙවනවා.

    • @dilhanifernando7772
      @dilhanifernando7772 วันที่ผ่านมา +3

      ටොම් පචයෝ එකතු වෙන්න

  • @KirthiJayasekera
    @KirthiJayasekera วันที่ผ่านมา +1

    හාමුදුරුවරුන්ට ඔපමන විචිත්‍රවත් උපන්දින සැමරුම්.!

  • @counsellorsl8580
    @counsellorsl8580 วันที่ผ่านมา +1

    මිත්‍යාදෘෂ්ටිකයෝ සිවුරට ආවම හොරු එක්ක මගුල් කනවා

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena วันที่ผ่านมา +1

    Siyalu swamin wahanselatath. Hitapu janapathi, ranil, Wickramasinghe methitmantath, anikuth siyaluma de
    natath me karanalada pina mahath pala mahani Sansa wewa . Sadu sadu sadu 💐💐💐💐💐💐💐

  • @dharmawithanage808
    @dharmawithanage808 วันที่ผ่านมา +3

    Okkoma Patta Horu..

  • @PushpaMalani-w5m
    @PushpaMalani-w5m วันที่ผ่านมา +1

    Gayawewa❤❤❤❤❤

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc วันที่ผ่านมา +34

    රනිල් පමණයි එකම නායකයා..වැඩක් කළ සහ කරන..

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 วันที่ผ่านมา +1

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 22 ชั่วโมงที่ผ่านมา

      කයිිය නැති වැඩ කරන්න පුලුවන්නම් එකම නායකයා රනිල් විතරයි

  • @jeewakasilva8409
    @jeewakasilva8409 วันที่ผ่านมา +1

    ඔතන ඉන්නේ ඔක්කොම ත්‍රස්තවාදී ..

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 วันที่ผ่านมา +23

    ⁣ගෝඨාභයයි අනුරයි සමාන කරනවනම් කෙනෙක්....ඔහු මෝඩයෙක්...අනුර වසර 38 ක් දේශපාලකයෙක්.....ගෝඨාභය රාජ්‍ය නිලධාරියෙක් වසර 2ක දේශපාලකයෙක්....රනිල් බුද්ධිමත් මනුස්සයෙක්...ලංකාවට නොගැළපෙන එකක්....සජිත් නම් මෝඩයි නෙ....කතා කරල වැඩක් නෑ.....

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna วันที่ผ่านมา +2

      මල්ලි හරි මල්ලි.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq วันที่ผ่านมา +6

      රට බංකොලොත් කරපු ගෝඨා O/L වත් පාස්ද මචං... අනුර කියන්නේ කැලණිය විශ්වවිද්ලයේ භෞතික විද්යාව පිලිබඳ උපාධිධාරියෙක් නේ...

    • @myvocal12
      @myvocal12 วันที่ผ่านมา

      Ow ගොට යුද්දෙ ඩිනි නයකයෙක් අනුර ම්නි මරපු පුච්ච්පු එකෙක් පිස්සු බුරුව

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา

      Ranilta wada gota duppathunge bada gana hithuwa

    • @ShaneJayarathna
      @ShaneJayarathna วันที่ผ่านมา

      ​@@JBandara-ny1xq ගෝටා කියන්නෙ යුද හමුදා කර්නල් වරයෙක් කොලබ විශ්ව විදයාල උපාධිධාරීයෙක්

  • @MaxRaajitha
    @MaxRaajitha 18 ชั่วโมงที่ผ่านมา +3

    නියත වශයෙන්ම 2029 ජනාධිපති නාමල් ❤👑💪

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal วันที่ผ่านมา +6

    නීතිය සැමට සමාන නම් අද රවි කරුණානායක රනිල් වික්‍රමසිංහ තව හුඟාක් ඉන්න ඕන බන්ධනාගාරයේ නීතිය තවමත් සැමට සමාන නෑ තවත් බලාපොරොත්තු වෙනවා

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 วันที่ผ่านมา +1

    අපේ හොරැන් අපි හොදා😂

  • @Archi_007
    @Archi_007 วันที่ผ่านมา +5

    රනිල් උබ බටලන්දේ මිනීමරුවා. අවම වශයෙන් දැන්wath ඔබේ වයසේදී කුමන්ත්‍රණ නිර්මාණය කිරීමට උත්සාහ නොකර විනීත මිනිසෙකු වීමට උත්සාහ කරන්න.

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 22 ชั่วโมงที่ผ่านมา

      ඇයි තොපේ මොනවද ගත්තේ රනිල් .වැඩ බැරි අන්ඩුව කයිිය විතරයි උන් බොරැකාරයෝ අපේ රට විකුණනවා උන්

  • @MrBro53t
    @MrBro53t วันที่ผ่านมา +4

    මෙයා fcid යන්නේ නැද්ද යනකොට රවි කරුණානායක එක්කන් යනවාද ආයේ සෙට්වෙලා 😊

  • @DhanushGunaratna
    @DhanushGunaratna 15 ชั่วโมงที่ผ่านมา

    Jayaweewaa ranil ❤❤❤❤

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag วันที่ผ่านมา +3

    කලියුගයේ බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි ඈයි හාමුදුරුවන්ට නිකම් මිනිහෙක් සිව්‍රරට උඩින් රෙද්දක් දාන්නෙ මේක විනය විරෝදි කීන්

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c วันที่ผ่านมา +8

    හරි ලේසියි හොරු අදුර ගන්න, සුදු ඇදගෙන ඔක්කොම එකම වේදිකාවක

    • @Aristosmixail
      @Aristosmixail วันที่ผ่านมา +3

      Alluwada😂

    • @අවබෝධය-ජ7ර
      @අවබෝධය-ජ7ර วันที่ผ่านมา +5

      Pol buru jeppek😂😂😂

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 22 ชั่วโมงที่ผ่านมา

      @@PremalalJayalath-k7c දුකයිද පචනේරිස්ලා නැති එකට

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j วันที่ผ่านมา +9

    ඔය ගමන්ම කාදිනල් වරටත් සිවුරක් ඇන්දුවා නම් හරි

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan 21 ชั่วโมงที่ผ่านมา

    කාදිනල් ට පක්ෂයක් හදන් චන්දෙ කරානම් ඔයිට හොඳයි. හැම දේකටම ඇඟිලි ගහන එකේ දේශපාලනයම කර කර හිටිය නන් ලේසීනෙ. බොරුවට පියතුමෙක් ගෙ ඇඳුන් ඇඳන් ලස්සන ආගමක් විනාශ නොකර 🤦🤢🤮

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 วันที่ผ่านมา +6

    රනිල් කලිසම වැටෙයි අල්ල ගනින්

  • @MalaniWimalasena
    @MalaniWimalasena 17 ชั่วโมงที่ผ่านมา

    Good job .We expected
    this unity. Other wise npp government will bea threat to our religion , and cultute Under the project
    clean Sri Lanka they removed all the buddhist statues.

  • @DrRan-zs6wb
    @DrRan-zs6wb วันที่ผ่านมา +2

    ප්‍රදර්ශන වෙන එන්න ක්‍රමයක් නෑ නෙ

  • @radical1455
    @radical1455 8 ชั่วโมงที่ผ่านมา

    අළුත් ආරම්භය ක් ගන්න මාන බලනවා ටොයි බයියෝ. ⁣ඉඳපල්ලා රට හදලා දෙන්නම් විකුනන් කන්න..😂

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 วันที่ผ่านมา

    Disgracing to Buddhism cannot be approved. This land is still on fire.very pathetic situation remains.rascals are above genuine public.

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy วันที่ผ่านมา +1

    මේ.මොනපිස්සුදඅන්ය ආගිමකයන්ගෙන් හාමුදුරුවො ආශිර්වාද ගන්නෙ

  • @JanakaKumarathunga-s3v
    @JanakaKumarathunga-s3v 15 ชั่วโมงที่ผ่านมา

    මම නම් කැති නැ. කාදිනල් ගාව ගන්නවට😊😊

  • @Vhhds136
    @Vhhds136 21 ชั่วโมงที่ผ่านมา

    අත්හරින්, බන කියන්න ආපු උදවිය, බන විතරයි නොකියන්නෙ අනිත් ඔක්කොම කරනව, සසර චෙින් එකේ යන්න තමා හාමුදුරුවො බලන්නෙත්😂

  • @poorni880
    @poorni880 วันที่ผ่านมา

    අනේ රටකට කරන්න ඕනි ඔක්කොම අපරාධ කරලා සුදු ඇඳගෙන බුදුන් රවටන අපේ මිනිස්සු හැබැයි බුදුන් නෙවෙයි රැවෙටෙන්නෙ තමන් සහ බලන් ඉන්න මෝඩ රැල😂😂

  • @anurajayarathne9671
    @anurajayarathne9671 วันที่ผ่านมา +9

    මෙවන් දේවල් කිරීමෙන් බුදු හාමුදුරුවන් ටත් ලෝක.වාසි බෞද්ධ ජනතාව ටත් කරන අපහස කිරීමක්

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 19 ชั่วโมงที่ผ่านมา

    බහුතර හොරු ටික එක මිටට...😂😂😂😂😂😂😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 วันที่ผ่านมา +11

    ඊය..බෙරත් ගහනව. බස් ගෙනෙල්ල කෝට් 300 කට කෙලපු එකට වෙන්න ඇති. 🤮🤮🤮

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 วันที่ผ่านมา +10

    මුන් ඔක්කෝම එකයි npp හැර

    • @dilhanifernando7772
      @dilhanifernando7772 วันที่ผ่านมา +1

      Minimariwo othanata awasaya ne

    • @Aristosmixail
      @Aristosmixail วันที่ผ่านมา +1

      Kebara kota panapitin apaye yanne

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama 21 ชั่วโมงที่ผ่านมา

      Nppකේඋන්ට පිස්සු උන් කියපු ඒවා කිව්වේ නැහැ කියන්න වැඩක් කරන්නේ නැති ඉල්ලන් කන උන්

  • @NayomiKulasekara-c6y
    @NayomiKulasekara-c6y 13 ชั่วโมงที่ผ่านมา

    Ranile ❤❤❤❤

  • @chandanahe1134
    @chandanahe1134 วันที่ผ่านมา +36

    😂.. ඒ හරියෙ බැංකුවක් එහෙම තිබුනෙ නැද්ද....😂

    • @mithundharmanga6280
      @mithundharmanga6280 วันที่ผ่านมา +11

      1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන හොයලා බැලුවනම් ගොඩක් ‌දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.

    • @tharangasampath6770
      @tharangasampath6770 วันที่ผ่านมา

      ​@@mithundharmanga6280ඩොලර බිලියන 12.5 ණය අරන් රට වට්ටන්න පාර කැපීම, unp එකට ආසන 10ක් වත් ගන්න බැරි තත්ත්වයට පත්කිරීම, පිනට ජනාධිපති වී පොදුජන පෙරමුණට කෙළීම, බටලන්දෙ වදකයා ලෙස කටයුතු කිරීම, 6 වතාවක් අගමැති වෙලා රටට කරපු ලබ්බකුත් නෑ. උට කරගත්ත දේකුත් නෑ

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz วันที่ผ่านมา +1

      ​@@mithundharmanga6280ඒක නිසා වෙන්න ඇති රට බංකොලොත් උනේ

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 วันที่ผ่านมา +1

      Batalanda jolly seeya dannea ova thamai

    • @sumithpali3684
      @sumithpali3684 วันที่ผ่านมา +2

      Kohomada bank eka Kaduwe kiyapanko

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 วันที่ผ่านมา +9

    04:03 මේවට මොකද්ද කියන්නෙ ඇත්තට...😅 ආගමික සංහිඳියාව ⁣කියන්නෙ මේවගෙ දෙයකට නෙවෙයි නේද....විවිධ භක්තිකයින්,දර්ශන අනුගමනය කරන්නන් ර⁣ටක් වශයෙන් සාමූහික ව අරමුණකට කැපවීම නේද....එක් දර්ශනයක් පිළිපදින කෙනෙක් වෙනත් දර්ශනයක් පිළිපදින කෙනෙක් ගෙන් ආශිර්වාද ලබාගැනීම කියන්නෙ පෙර කියූ කෙනා තම දර්ශනය පිළිනොගැනීමක් නේද

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage วันที่ผ่านมา +1

      හයියො පිස්සුනෙ😂😅

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 วันที่ผ่านมา +1

      කියල වැඩක් නෑ ...

    • @nandaseeligunasekera8276
      @nandaseeligunasekera8276 วันที่ผ่านมา

      ජීවමාන බුදුරජාණන් වහන්සේට , බුද්ධ ශ්‍රාවකයන්ට ආශිර්වාද කල අන්‍ය තීර්ථකයන් සිව්පසය සංග්‍රහ කල ,අවස්ථාවන් දැන ගැනීමට බුදු දහම අධ්‍යනය කර,දැනුවත් වීම යහපත් .

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 วันที่ผ่านมา +1

      @@nandaseeligunasekera8276 එකිනෙකා අතර සුහදතාව වෙනයි.....ආශිර්වාද ලබා ගැනීම වෙනයි කියන එක සාමාන්‍ය දැනීමක්....

    • @nandaseeligunasekera8276
      @nandaseeligunasekera8276 23 ชั่วโมงที่ผ่านมา

      @@sandaruwijekoon2204 ආශිර්වාදය කියන්නේ එයාලා ගෙ දර්ශනය පිළිගැනීමක් නොවෙයි .ඒ අයගේ ආගමික පිළිවෙත් අනුව තමා වෙනත් ආගමිකයන් ආශිර්වාද කරන්නේ .වෙනත් ආගමිකයන් ට තෙරුවන් සරණයි , හෝ ආශිර්වාද ගාථවන් කියා ස්වාම්න්වහන්සේලා සෙත් පැතීම් කරනවා.බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික අසපු වලට වැඩම කල අවස්ථාවන්ද ,ඔවුන්ගේ වතාවත් අනුව පිළිගැනීම කළවිට නිහතමානීව පිළිගත් බවද සදහන් අවස්ථාවන් දැක්වෙනවා.

  • @PlSriyakanthi
    @PlSriyakanthi วันที่ผ่านมา +4

    සජිත්මැතිතුමා හොද නායකයෙක් මාර ගාමිබිරත්වයක් තියෙන්නේ ගොඩයො වගේ නෙමෙයි ❤❤❤❤❤❤

  • @sunilpremasiri8635
    @sunilpremasiri8635 วันที่ผ่านมา +1

    පිස්සු විකාරයක්.

  • @EricMunasinghe
    @EricMunasinghe 23 ชั่วโมงที่ผ่านมา

    Hooooo

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 13 ชั่วโมงที่ผ่านมา

    Horu Alluve netnam meka tamai venne horu serama eliyata bahala.Rajapaksala anith patten eliyata bahala gembanpila anith patten dilnith good luck NPP

  • @krishperera5050
    @krishperera5050 21 ชั่วโมงที่ผ่านมา

    අප්පට සීරී සුදු ඇදගෙන පරණ හොරු set එක ඇවී ල්ලා බෝ පැල වගේ 😂😂😂😂😂.

  • @dineshkawijerathna7904
    @dineshkawijerathna7904 วันที่ผ่านมา

    වැඩකට නැති එව්ව කාලේ කා දැම්මක්

  • @disnyakas7002
    @disnyakas7002 วันที่ผ่านมา +1

    හොරු ටික කොහොමත් එකට එකතුවෙනවා

  • @lionelkannangara793
    @lionelkannangara793 วันที่ผ่านมา +1

    Patta horu boru sobana ratata epa

  • @W.Sumedha
    @W.Sumedha วันที่ผ่านมา +1

    බානගල උපතිස්ස හිමි ද මේ

  • @Raju-v6v5k
    @Raju-v6v5k วันที่ผ่านมา

    Super

  • @nishanthabolsing
    @nishanthabolsing วันที่ผ่านมา

    බලන්ගොඩ නායක හාමුදුරුවන් අඩුව දැන් දනෙනවා ❤️

  • @Indika2009
    @Indika2009 วันที่ผ่านมา

    Ranil is the leader

  • @Aristosmixail
    @Aristosmixail วันที่ผ่านมา +3

    Gotabhaya sir❤

  • @H.SaranandaTheroHaliyadde
    @H.SaranandaTheroHaliyadde วันที่ผ่านมา +1

    රවි අයින් වෙලා හිටියාන😮මි හොද මුන්ඩෝ ගැැස් අපිටඑපා

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 วันที่ผ่านมา +12

    මහ හොරැ රැලම එකට

  • @nelumfernando3845
    @nelumfernando3845 วันที่ผ่านมา

    My opinion is the Cardinal should have not gone to this !!!

  • @SarojaMahaliyana
    @SarojaMahaliyana วันที่ผ่านมา

    කෙහෙල් කැන හොරේන් කපාගත්ත මිනිහෙක් අල්ලනවා වගේ රටේ ධනය විනාශ කරපු හොරු එක රැයෙන් අල්ලන්න පුළුවන් ද.😢අනෙ මන්දා හිතන විදිහ