Pelwatte Diary Industries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 36

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +8

    අපේ රටට අවශ්‍ය සියලුම කිරි පිටි බටර යෝගට් චීස් වර්ග සාදා පිටරටටද යවන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +5

    හුගක් වටිනවා. ස්තූතියි මෙවන් වැඩසටහන් තව තවත් කරන්න. මුලු රට පුරාම පතුරුවන්න. තෙරුවන් සරණයි! මෙම ආයතනය ට....

  • @user-farmleonila
    @user-farmleonila 27 วันที่ผ่านมา +2

    මම pera agri graduate කෙනෙක් ,මම dairy ෆාම් එකක් කරන්නෙ,මමත් පැලවත්තට කිරි දෙන්නෙ, මගේ ෆාම් එකෙත් උසස් වර්ගයේ ගව දෙනුන්ගේ අඩුයි සතුන් ලබා ගැනිම ක්‍රමයක් තියනවා නම් හොද නිෂ්පාදනයකට යන්න පුලුවන්

  • @Tp3220
    @Tp3220 ปีที่แล้ว +5

    Yes . Pellwatte milk is super excellent

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් දියුණු වෙිවා .✌️✌️👌👌👌👍👍👍

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 หลายเดือนก่อน

    ජයෙන් ජය, ආනයනය කරන වගී නවතන තාක් හෝ දිනෙන් දින දියුණු වේවා, නමුත් පැලවත්ත නමින් ම ඒ නාමය විනාශ කරන්න හදන තවත් නිශ්පාදනයක් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා,ඒ ගැන කියන්න පුළුවන් , ජංගම නොවන දුරකතන අංකයක් දෙනවද

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +2

    Thank you for showing this hard work. Long life for all of you and the great founder of this project.
    I don't understand why we important bad milk from other countries?
    Theruwansarani to all of you, Sri Lankans and the whole world!

  • @Explorer55612
    @Explorer55612 ปีที่แล้ว +2

    thank you sir, you are a great man and doing excellent work for our country. God bless you

  • @sasikamalinda6962
    @sasikamalinda6962 2 ปีที่แล้ว +6

    ජයෙන් ජය වේවා

  • @pandagamingyt8925
    @pandagamingyt8925 หลายเดือนก่อน

    ජය වෙිවා

  • @upekhanppd
    @upekhanppd 4 หลายเดือนก่อน +2

    High quality milk powder . But not available freely .

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f 2 หลายเดือนก่อน +1

    අපද පැලවත්ත කිරිපිටි පරිභෝජනයට පටන්ගත්තේ එය දේශීය නිෂ්පාදනයක් නිසා . නමුත් මේ නිශ්පාදනයේ කුමණ හෝ පැමිණිල්ලක් කිරිම සදහා ක්‍රියාකරන දුරකථන අංකයක් අන්තර් ජාලයේ වත් නැහැ .
    කරුණාකර එවැනි අංකයක් ඇති කරන්න

  • @salanimalisha3674
    @salanimalisha3674 ปีที่แล้ว +2

    Mage ayathanaya diunuwen diunuwatama pathwewa 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @user-je4hp5lh9m
    @user-je4hp5lh9m 5 หลายเดือนก่อน +1

    මමත් කිරි දෙන්නේ පැල්වත්තට.

  • @shalikaperera-q7v
    @shalikaperera-q7v หลายเดือนก่อน

    mewa koheda gannaa thiyennee keels eke food city eke aththema nanee

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 ปีที่แล้ว +1

    ආරිය කිරි කාගෙද දන්නැනේ. ඒවා පැල්වත්ත පැකටි වල අසුරල විකුනනවා .

  • @anomapires8939
    @anomapires8939 ปีที่แล้ว +1

    ඔයාලගෙ යෝගට් ඉස්සර රස නෑ ජෙලට්න් වැඩියි හයියයි ඒත් දැන් රසයි මිල සාදාරනයි මේ රු55/= ටම දෙනවනම් ඔයාලගේ යෝගට් කල් ඉකුත් වෙන එකක්නෑ අනිත් හැම යෝගට් එකක්ම සුපිරි වෙලද සැල් වල 100ට 50ට කල් ඉකුත් වීමට ආසන්න වූ විට දමා අඇති නමුත් එයද විකිනෙන්නෙ නැත ඔබලා මේ මිලටම දෙනවානම් පොඩි එකෙක්ට දෙමාපියන් ඉදලා හිටලා හරි රස බලන්නවත් අරන් දෙයි 🙏🙏

  • @priyadarshanirathnayaka3426
    @priyadarshanirathnayaka3426 ปีที่แล้ว

    Apata urubokka nagarayata milk bar ekak arinna kohomda oba ayathanaye niyogitha duraya laba ganne

  • @harshadiwelgama
    @harshadiwelgama 11 หลายเดือนก่อน

    මගෙ අදහසක් තියනවා ඔබ සමාගමේ නිස්පාද බෙදැහැරිමෙ ව්යාපාරයක් කරන්න. ඒ සදහා මට උදව්කල හැකිද?

  • @Divulapitiya
    @Divulapitiya 4 หลายเดือนก่อน

    පැල්වත්ත කිරි පිටි වෙලදපොලට මිල ගනන් කීපයකින්ම දාන්නේ ඇයි... ඒක මහ විකාරයක්නේ

  • @Foodceylon
    @Foodceylon 7 หลายเดือนก่อน

    පැටව මිලදී ගැනිමට නම්බර් එකක් දාන්න අනුරාධපුරයට මේ සත්තු හරියනවද?

  • @sllearning5387
    @sllearning5387 5 หลายเดือนก่อน

    මං undergraduate student කෙනෙක්.මගෙ ට්‍රේනින් එකට මේ ආයතනයට සම්බන්ධ වෙන්න පුලුවන් ද?

  • @madullavrc8407
    @madullavrc8407 7 หลายเดือนก่อน

    ape rata kotharam diunu kala hakida wasanawan

  • @maiyaz
    @maiyaz ปีที่แล้ว

    Api Bonne rata piti bn ube ape rate Kiya Kiya apitama eriya kalakanniya

  • @renukadamayanthi1517
    @renukadamayanthi1517 ปีที่แล้ว

    Mama kamathi me ayathanaya samaga sambanda wela adayamak wadi karala denna help karanna. Mata nu 1 danna

  • @niroshanilmini5895
    @niroshanilmini5895 ปีที่แล้ว +2

    ජොබ් එකක් දෙන්නෙ නැහැනෙ 😣

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 ปีที่แล้ว +2

    Lankave inna Patta Kamba horek Ariyaseela wicramanayake.Connected to all politikkas and loot the country.Hopefully all the bribe that you have done will take it back

    • @maiyaz
      @maiyaz ปีที่แล้ว

      Yes👍

  • @amandimadanayaka9237
    @amandimadanayaka9237 ปีที่แล้ว

    Mekata gannwd wadata

  • @amandimadanayaka9237
    @amandimadanayaka9237 ปีที่แล้ว

    Oyalage monawatada vacsny tiyenne mt job akak ganna ona

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 4 หลายเดือนก่อน

    ෆාම් එකෙ නම්බර් එකක් දෙන්න පුලුවන් දා

  • @samankumara883
    @samankumara883 ปีที่แล้ว

    මම අකුරැස්සෙ ඔබ තුමාලගෙ ගොවිපලෙන් වැස්සි පැටවි මිලදී ගැනීමට පුලුවන්ද ?

  • @usl007
    @usl007 2 หลายเดือนก่อน

    Pelwaththa milk powder quality goes down. I decided to stop buying it anymore.

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh ปีที่แล้ว

    Menna ninissu

  • @user-tk6mk9um1s
    @user-tk6mk9um1s ปีที่แล้ว

    😅