මගෙ දුවේ නුඹ අවදියෙන්නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Program Conducted at Sacred heart convent Galle for Advanced level students

ความคิดเห็น • 88

  • @Susila-je1fs
    @Susila-je1fs 3 หลายเดือนก่อน +22

    සුන්දර රටක් නිර්මාණය කිරිීමට අනාගත පරපුර සන්නද්ධ කිරීමට ඔබතුමා තෝරාගත් මග ඉතාමත් පුශන්සනීයයි .ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි .

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +10

    ඔබතුමාගෙ කතාවට සවන් දෙන අවස්තාවෙ ඒඅයගෙ මුහුණුවල විලාශය කියන්න බැරිතරමටම සුක්දරයි!!!

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 3 หลายเดือนก่อน +8

    ගොඩක් ආදර්ශමත් , ආදරණීය වැඩසටහනක්. ඉදිරියටත් තව තවත් දේ කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.... ජේසු පිහිටයි. ......❤❤🙏🙏🙏🙏

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 หลายเดือนก่อน +8

    හෘදයාංගම සුභ පැතුම් 🌹🙏🌹
    තෙරුවන් සරණයි ☸️🙏☸️

  • @PradeepJanakaAbesinnhaAbenayak
    @PradeepJanakaAbesinnhaAbenayak 3 หลายเดือนก่อน +8

    ලස්සනයි මේ වැඩසටහන ඔබතුමාට ගොඩක් පින් සිද්ධ තවත් මේවායින් වැඩසටහන් ගොඩක් ගොඩක් ඉටු කරන්නට ශක්තිය වඩයිදේවාසනාව ලැබේවා

  • @klennyfernando8454
    @klennyfernando8454 3 หลายเดือนก่อน +7

    මෙතුමා දේවදායාදයක් !!❤දීගායූ ප්‍රාර්ථනා කරමි !!!

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน +8

    ❤ඔබ තුමාට දීර්ඝායුෂ පුර්ථනා කරනවා රටේ දරැවන්ට හරිපාර හැමදාම පෙන්වන නිහතමානී ආදරනීය ඔබතුමාට❤🌹

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 3 หลายเดือนก่อน +12

    හරිම ලස්සන ගොඩාක් ආදරණීය වැඩසටහනක් brother.. ඔබ අපේ දරුවන්ට කියා දුන් ඒ උතුම් ජීවිත මඟ පෙන්වීම විශිෂ්ටයි.. ස්තූතියි ඔබතුමාට ගොඩාක්... ඔබේ මේ උතුම් කැපවීම ට හද පිරි ගෞරවය සහ ආදරය පුද කරමි.. බුදුසරණ යි..!! ජේසු පිහිටයි ඔබතුමාට!!! 🙏🙏🙏❤️❤️❤️

  • @sanjeewaniwickramarachchi1845
    @sanjeewaniwickramarachchi1845 2 หลายเดือนก่อน +2

    හරිම හරවත් , ලස්සන වැඩසටහනක්. ඔබතුමාට මේ මව්බිමේ මල් කැකුළු නව මගකට හරවන්න දිරිය ශක්තිය ලැබේවා!!!… 💐💐💐💐💐

  • @priyankaathauda9248
    @priyankaathauda9248 3 หลายเดือนก่อน +3

    ඹබතුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏 ලංකාවේ සුන්දර බව දකින්න ලංකාවෙන් පිටතට යායුතුයි😊

  • @sriyanikh3964
    @sriyanikh3964 2 หลายเดือนก่อน +3

    ගැහනු දරුවො ටික මල් වගේ දකිනකොට හරිම ආසයි ආයෙත් පාසල් ජීවිතය එනවනම් කියල හිතෙනව

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 3 หลายเดือนก่อน +6

    අනාගතය සවිබල ගැන්වීම ඔබට යහපතක්ම වේවා සහෝදරයා

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 หลายเดือนก่อน +2

    මෙතුමාගේ අදහස දේශාඅබිමනයෙන් යුත් පරපුරක් රට තුල බිහිකරන්නයි....ඉස්සර අපේ කාලයේ හිටියා මතකයි.....ඒ මතකයට මනසින් අරන්ගියා මේ වැඩසටහන ඇහුවාම ....ස්තුතියි ...

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 3 หลายเดือนก่อน +5

    අපිට පාර්තනා කරන්න පුලුවන් එකම දේ තමයි ඔබට දිර්ගායුස පැතිම මේ වැඩසටහන් හැමදාම බලනවා මේ දේවලින් ඉගෙනගත් දේ මමත් ගමේ සමිති වලදි රට වෙනුවෙන් කරනවා සර්

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +3

    හොද වැඩසටහනක් දිගටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. ස්තුතාියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 6:00

  • @SachikaWijayavithana
    @SachikaWijayavithana 3 หลายเดือนก่อน +3

    සහෝදර තුමනි,හොරණ නගරයේ පාසැල් වල 11 පන්ති දරුවන්ගේ අභිවෘද්ධිය පතා දේශනයක් කරනු මැනවි.

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA..

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 3 หลายเดือนก่อน +3

    මාතර පාසල් වලටත් පුලුවන් නම් මේ වගේ වැඩ සටහන් කරන්න ගොඩක් දරුවන් අද කියන කරන දේවල් දිහා බැලුවාම හරිම කනගාටුයි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @suwrnamalisuwrnamali9704
    @suwrnamalisuwrnamali9704 3 หลายเดือนก่อน +2

    ආදරනිය වැඩ සටහනක් ඔබට සියලු ආසිර්වාදය හා ශක්තිය ලාබේවා

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි සිත අැදි යනව අතිතේට බොහෝම පින් සහොදර චාල්ස් සහොදර ඔබට

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 3 หลายเดือนก่อน +3

    සබරගමුවේ කෑගල්ලේ ඉස්කෝලේකටත් මේ වැඩසටහන කරන්න සර්

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 3 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ පාසල්වල දරැවන්ට කරන මේ කැපවිම කියලා නිම කරන්න බෑ හදන්න බැරි වැඩිහිටියන් හදන්න යනවට වඩා ඔබේ මේ විස්වාසය හරි උතුම් ඇත්ත අලුත් පරම්පරාව ඔබේ ඔය කැපවිමට අර්තයක් දෙයි කවදා හෝ

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv 3 หลายเดือนก่อน +3

    ඉතාමත් අනර්ඝ වැඩසටහනක්

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 หลายเดือนก่อน +1

    Itama agana wadasatahanak obatuma me karanasathkaryat boho pin budusaranai jesupihitai obatumata dergayu wewa

  • @FaznaFaznaAzmie
    @FaznaFaznaAzmie 3 หลายเดือนก่อน +2

    Brother chals thumatath anith samadenatamath Jesu pihitai

  • @mdevindi0510
    @mdevindi0510 16 วันที่ผ่านมา +1

    පුදුම තරම් ලස්සන දවසක් ❤️

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน

    හරිම අාදරේයි මේ වැඩසටහනට

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 3 หลายเดือนก่อน

    Excellent Program, Congratulations to you & your team.

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 หลายเดือนก่อน

    Itama agei matitumani me wadasatahana mama balanne madaperadiga sita obatumata diergayu wewa jesupihitai ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน +3

    ලස්සනයි .🎉
    ස්තුතියි ඔබතුමාට .

  • @thasharadewduni0325
    @thasharadewduni0325 3 หลายเดือนก่อน +1

    Our School❤

  • @shiranidominic9138
    @shiranidominic9138 3 หลายเดือนก่อน

    God bless you brother your always doing great job

  • @inokashani7752
    @inokashani7752 3 หลายเดือนก่อน

    Harema lassana wada satahanàk
    God bless you ❤

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 3 หลายเดือนก่อน

    Mamath athithayata giya, gurumaniyani gurupiyanani guru upaharayakma wewa,

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට පුළුවන් නම් මේ උදව් කරන්න,සමහර කලාප කාර්යාල වලින් ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට හරි මග පෙන්විම සහ ඉගැන්වීම නොව ,ඉගැන්වීමට වඩා ඒවා පොත්වල ලිවීම,විදුහල්පතිට ලකුණු දා ගැනීම, ගුරුවරු සහ විදුහල්පතින් අතර සුහද බවක් නොතිබීම,

  • @Chandimakumari-nb2mx
    @Chandimakumari-nb2mx 2 หลายเดือนก่อน

    Mage iskole mama vadakale st aloyous college eke dan mama pralise wela mage iskole daruwanta dahama kiyadena brotherta god bless

  • @rasanjalianjali123dissanay2
    @rasanjalianjali123dissanay2 3 หลายเดือนก่อน

    Obata wediyen. Nirogikama labewa ❤

  • @nandanidahanayakanandanida621
    @nandanidahanayakanandanida621 3 หลายเดือนก่อน +1

    Jasu pehetae ❤blessed your family

  • @peshalapela8136
    @peshalapela8136 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 หลายเดือนก่อน +1

    ලස්සන වැඩ සටහනක්

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 3 หลายเดือนก่อน

    Daruwo wenuwen obethuma gath theerene sarthekawe idiriyetame gene yanneta devi samidunge ashirwade obethumate labewa.

  • @CeylontoDubai
    @CeylontoDubai 2 หลายเดือนก่อน

  • @sffernando2613
    @sffernando2613 3 หลายเดือนก่อน

    God bless you ❤❤❤

  • @SDMervin
    @SDMervin 3 หลายเดือนก่อน

    ❤❤❤God bless you

  • @KumaraAbegunawardana
    @KumaraAbegunawardana 2 หลายเดือนก่อน

    SHC♥♥♥♥♥♥

  • @KalyaniDeSilva-y2t
    @KalyaniDeSilva-y2t 3 หลายเดือนก่อน +1

    ස්තුතියි 🎉🎉🎉ජෙසුපිහිටයි❤❤❤❤

  • @nirmaladesilva7113
    @nirmaladesilva7113 3 หลายเดือนก่อน

    Lassana wadasatahanak 🎉 France ❤❤ .

  • @KumaraAbegunawardana
    @KumaraAbegunawardana 2 หลายเดือนก่อน

    SHC♥♥♥♥♥♥❤

  • @NoelDirekze
    @NoelDirekze 3 หลายเดือนก่อน

    Brother bohoma lassanai. Mata hithenawa othana innata thibunanan kiyals

  • @SDMervin
    @SDMervin 3 หลายเดือนก่อน

    ❤❤❤❤nice video

  • @babaakka586
    @babaakka586 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kithsirihettige9722
    @kithsirihettige9722 3 หลายเดือนก่อน

    දර්ශනයක් නැති තැන විනයක් නැත. ❤

  • @nodenekumer3016
    @nodenekumer3016 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤තෙරැවන් සරනයි

  • @lalithfernando5264
    @lalithfernando5264 3 หลายเดือนก่อน +2

    රනිල් රාජපක්ෂ උඹට gedara යන්න kale hari

  • @InokaWeerakkodi-h7q
    @InokaWeerakkodi-h7q 3 หลายเดือนก่อน

    ඇඹිලිපිටියෙ ජනාධිපති විද්‍යාලයෙත් මේ වගෙ වැඩසටහනක් කරන්න

  • @lalithfernando5264
    @lalithfernando5264 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා

  • @ArachchigeVimaladasa
    @ArachchigeVimaladasa 2 หลายเดือนก่อน

    1:11:37 1:11:43 1:11:47 1:11:47 1:11:47

  • @VijithaVimali
    @VijithaVimali 3 หลายเดือนก่อน

    Atta tamea weatina adeaheas❤❤❤❤❤❤❤❤

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 3 หลายเดือนก่อน

    Thank you brother love you. Great talk.
    🪐

  • @manyadikari1879
    @manyadikari1879 3 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤

  • @w.m.janithahashankumara1420
    @w.m.janithahashankumara1420 3 หลายเดือนก่อน

    Mo/Thanamalvilata national school ekatath ennako

  • @jocalicali8888
    @jocalicali8888 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @indranijayakody7168
    @indranijayakody7168 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @udulainduwara1667
    @udulainduwara1667 3 หลายเดือนก่อน +1

    😢😮😮😮😮😅😊❤❤❤

  • @udulainduwara1667
    @udulainduwara1667 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @dushaniediriweera9330
      @dushaniediriweera9330 2 หลายเดือนก่อน

      Ratey daruwan wenuwen idiriyatama yamu brother. Meka apey lassana, Lokey uthumma rata 🙏

  • @user-ch9ng2lf4e
    @user-ch9ng2lf4e 3 หลายเดือนก่อน

    ❤👑💎👌🙏✍️

  • @shandishan7521
    @shandishan7521 3 หลายเดือนก่อน

    🙏❤👑

  • @ArachchigeVimaladasa
    @ArachchigeVimaladasa 2 หลายเดือนก่อน

    1:12:31

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 2 หลายเดือนก่อน

    Mother S.H.C ❤️🤍❤️🤍❤️🤍

  • @saraabdulaziz9675
    @saraabdulaziz9675 3 หลายเดือนก่อน

    Ovata jp❤❤❤❤

  • @niroshanisenavirathna6380
    @niroshanisenavirathna6380 3 หลายเดือนก่อน

    ❤😂😂❤❤❤❤

  • @CeylontoDubai
    @CeylontoDubai 2 หลายเดือนก่อน

    ❤❤

  • @KumaraAbegunawardana
    @KumaraAbegunawardana 2 หลายเดือนก่อน

    SHC♥♥♥♥♥♥

  • @janith21
    @janith21 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @NifalSir
    @NifalSir 3 หลายเดือนก่อน

  • @KumaraAbegunawardana
    @KumaraAbegunawardana 2 หลายเดือนก่อน

    SHC♥♥♥♥♥♥

  • @moreen564
    @moreen564 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @lathabenilongannberidawewa1985
    @lathabenilongannberidawewa1985 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @RoshanMohamed-es4wx
    @RoshanMohamed-es4wx 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rushanwickramasinghe6930
    @rushanwickramasinghe6930 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-zd9jo8wl3x
    @user-zd9jo8wl3x 3 หลายเดือนก่อน

    ❤❤

  • @SunilWickramasinghe-bm4nk
    @SunilWickramasinghe-bm4nk 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @damayanthileeniyagoda142
    @damayanthileeniyagoda142 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SakastaSakasta
    @SakastaSakasta 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤