,pastor srilal Sinhala Christian songs album 02 ශ්‍රි ලාල් කිතුනු ගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Listen to the words of these psalms, that our Lord Jesus Christ is mightily alive to free your life from all the chains, problems, diseases, and afflictions that bind you, Amen.
    මේ ගිතිකා වල වචන වලට ඇහුම්කන් දේන්න, ඔබේ ජිවිතය ඔබ හිරවි සිටින සියලු දම්වැල් වලින් ,ප්‍රශ්න,රොග, පීඩාවන් වලින් නිදහස් කරන්නට අපගේ ස්වාමි වු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත්ව ජීවමානව සිටින සේක, අමෙන්,
    folow me on fcacebook
    / shalom-songs-100166325...
    subscribe snd share with others, to be blessed

ความคิดเห็น • 550

  • @dgpastry9425
    @dgpastry9425  3 ปีที่แล้ว +63

    මේ තියෙන්නේ මන් අලුතින් කරන දේ බලලා හොදයි නම් කියන්න,
    ගින්ජර් කුකිස්.th-cam.com/video/1RNfXUNWqos/w-d-xo.html
    ක්‍රිම් කැරමල්.th-cam.com/video/KRiJJpgyL2o/w-d-xo.html
    ක්‍රිම්, මිල්ක් පුඩින්.th-cam.com/video/18y6nP3HfWU/w-d-xo.html
    චීස් කේක්. th-cam.com/video/oPdLIgQtn-0/w-d-xo.html
    බටර් නැතුව කේක්, th-cam.com/video/DodbqIJiIw4/w-d-xo.html
    ඉක්ලෙයාර්. th-cam.com/video/AOrASjZ7LlU/w-d-xo.html
    කැරමල් කේක්.th-cam.com/video/2s6qf9QFjDg/w-d-xo.html
    මැකරොන්. th-cam.com/video/AFXCbSf62J0/w-d-xo.html

  • @weerasekara8878
    @weerasekara8878 ปีที่แล้ว +39

    මම උපතින් බෞධයෙක් ඒත් ජේසුස් සමිදානන් හට ආදරය කරන කෙනෙක්.ජේසු සදා ජීවමානයි..

    • @SugandiWasna
      @SugandiWasna 2 หลายเดือนก่อน +1

      ආමෙන්.ආමෙන්

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 2 หลายเดือนก่อน +2

      දෙවියන් වහන්සේ ඔබට බොහෝ සේ ආශිර්වාද කරනවා 🙏❤

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน +1

      ජෙසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරන සෙක 🙏

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน +1

      ​@@DinushikaPerera-cn7vnදෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන දෙක. ඔබ ඔබද දෙවියන් වහන්සේට දෙව රාජ්‍යයට සෙවය කරන්න.ආත්මයානන් වහන්සේ ඔබට මගපෙන්වීම ලබාදෙනවා 🙏

    • @MJ-cy1jq
      @MJ-cy1jq หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සෙක්වා 🙏ආමෙන්

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw ปีที่แล้ว +8

    දෙව්පියනෙනේ ඔබ වහන්සේ ම්ට සෑම දෙයක්ම ලබා දුන්නා ස්තුති වෙවා 🙏🌼🙏🌼🌹🌹 හලෙලුයා ආමෙන් ❤ හලෙලුයා ❤

  • @nuwanlakmal878
    @nuwanlakmal878 ปีที่แล้ว +16

    මගෙ ජේසුනි මගෙ දරුවො ආරක්ෂ කරන්න🙏🙏

  • @JayanthaGotabaya
    @JayanthaGotabaya 10 หลายเดือนก่อน +2

    Jasuni රෝහල් sitena බණ්ඩාර manika wa ekmanatama සුව pat kalamanawa amen

  • @fdoddo3073
    @fdoddo3073 5 หลายเดือนก่อน +2

    මගේ වේදනාව ඉසිලූ ජීවමාන ජේසුස් වහන්සේට සදාකාලික මහිමය වේවා නමස්කාර වේවා හලෙලුයා ආමේන් 🙏♱🌹❤

  • @priyankauyangodage2670
    @priyankauyangodage2670 ปีที่แล้ว +1

    Mage pawle siyalu denama obage datata barakaranawa mage jesuni apata obage rakawaranaya denna jesuni

  • @eissasaad1101
    @eissasaad1101 3 ปีที่แล้ว +27

    ජෙසු තාත්තා lsrayal වල ඉන්න මගෙ අයියා අක්කා කරදරයක් වෙලා විසා නොමැතිව අහූවෙලා අයියා නිදහස් කරන්න මගෙ ජෙසු තාත්තා අමෙන්

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so 11 หลายเดือนก่อน +4

    පස්ට මගෙ දුවටයි පුතාටයි යාජ්නා කරන්න පස්ට දේව තාත්තේ ඔබ වහන්සේගේ අශිර්වාදය ලබාදේන්න අනර්ගවු ජේසු පියානනි හාලෙලූයියා ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏❤️🙏❤️🙏❤️🙏❤🙋‍♂️🙋‍♂️🙋‍♂️🤲🤲🤲🤲🙏ආමේන්

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 ปีที่แล้ว +20

    ස්වාමිනි ඔබගෙ නාමය පමනයි යේසුනි උසස් වුනාම ඔබට පමනක් මහිමය වේවා හාලේලුය ස්තූතිය වේවා

  • @SudheerS777
    @SudheerS777 3 หลายเดือนก่อน +2

    Mama upaten bawuddai mata jasu sama de dunna ama nesa mama jasuta aadari jasu geewa manai amen❤amen❤amea

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 11 หลายเดือนก่อน

    ජෙසුනි, මගෙ දෙව තත්තා ඔබය් ඔබට ගොඩක් අදරෙ , ස්තුතිය්. හලෙලුය්ය.

  • @danasikara3188
    @danasikara3188 ปีที่แล้ว +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromipottewela9280
    @shiromipottewela9280 ปีที่แล้ว +1

    Maga jasu thaththa mata asirvda kala manva maga parsna valata pilithuru danu manva maga jasu piyanani❤

  • @chandrapathirana8232
    @chandrapathirana8232 3 ปีที่แล้ว +2

    Devidunta karana prhasansa geethika rehena harima mihireii amen

  • @eissasaad1101
    @eissasaad1101 3 ปีที่แล้ว +25

    අනෙ මගෙ ජෙසු තාත්තා අපිට පිහිට වෙන්න

    • @nisansalakumari1271
      @nisansalakumari1271 ปีที่แล้ว +2

      අනේ මගෙ ජේසු තාත්තේ ඔබයි සූවය ඔබ වහන්සේට ස්තූතියි ස්වාමීනි හාලේ ලූයීයා දෙවියන් වහන්සේට ස්තූතියි ස්වාමීනි හාලේ 😪😪😪😪😪😪😪😪

  • @s.jindrawathi987
    @s.jindrawathi987 ปีที่แล้ว

    Estuti jesusge නාමයෙන් ඩුබායි සිට ආදරෙයි මම jesu tatte aapa රැකවරණය tabapu නිසා asierwada කරපු nias stutei jesusge නාමයෙන්

  • @NadishaNimali
    @NadishaNimali ปีที่แล้ว +3

    මෙ ගිතිකා ට්ක දවසෙ පටන් ගන්න වෙලාවෙ ඇහුවෙත් දවසම සතුට්න් වැඩ කරන්න පුලුවන් අනික අපි තනි වෙලාඉන්න මෙ මහාවැලි කතරෙ මෙ ගිතිකා ට්ක මාරම සැන සිමක් සිතට

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha ปีที่แล้ว

      මාත් ගොඩක් සතුටු වෙනවා, ජෙසුනි ඔබට ස්තුතිය්.

    • @jeramAsher
      @jeramAsher 10 หลายเดือนก่อน

      ❤️❤️❤️✝️✝️✝️

    • @wimalarathn
      @wimalarathn 6 หลายเดือนก่อน

      Amin🛐🛐✝️✝️

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว +11

    ප්සසන්සා ගී පියාණන් වහන්සේට නමස්කාරයක්ම වේවා 👏👏👏👏

  • @wajirakumuduni4180
    @wajirakumuduni4180 3 ปีที่แล้ว +8

    අාමෙන් හාලෙඑය i love jesus and god පේසු පිහිටයි💫🙏👏💖💒🎅🎄💝පේසු බාලවත් අාමෙන්
    ⚫⚪🔴🔵

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว +1

    Sudathmayanan wahanseta prasansa wewa gaurawa wewa mahimaya wewa sthuthi wewa yesu pihitay pastor

  • @wasulawanigasooriya2297
    @wasulawanigasooriya2297 3 ปีที่แล้ว +6

    Amen Jesus .🙏🙏 oba thamayi ape raju. Obata samadhama adhareyi.
    Godak sthuthiyi me githika apata hanna dhunnata.
    🙏🙏🙏

  • @DelikaEk
    @DelikaEk หลายเดือนก่อน

    Mage hasban rata යන්න ඉන්නේ jesune ඔබ වහන්සේ mage hasban කරදරයක් නැතුව යන්න mage jesu තාත්තා පිහිට wenna ameen amen jesu තාත්තට isthuthi ❤❤❤

  • @sirigunawardana113
    @sirigunawardana113 3 ปีที่แล้ว +2

    Jesu pihitai amen halaluya swamini

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs หลายเดือนก่อน

    මෙතුමාගේ යාඤා මෙහෙයවල් තුලින් ගීතිකාතුලින් අප ආලේපයෙන් ආශිර්වාදය ලැබුවා. ඒ සියල්ල දෙවි පියාණන්ට ගෞරවය මහිමය සදහා ම වේවා . ස්වර්ගස්තවූ ආත්මික පියාණෙනි , ඔබේ හඩ සැමදාම ඇසෙනවා. 🙏✝️♥️

  • @gregorynirosha6083
    @gregorynirosha6083 3 ปีที่แล้ว +8

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

    • @nhdjlak6577
      @nhdjlak6577 หลายเดือนก่อน

      Daviyan wahanseta pransawewa

  • @pushpajanki3863
    @pushpajanki3863 2 หลายเดือนก่อน +3

    මගේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා.ආදරෙයි මගේ ජේසුනි.❤❤❤❤❤

  • @rishanfernando589
    @rishanfernando589 3 ปีที่แล้ว +12

    ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා ස්තූති ප්‍රශංසා වේවා!!! මහිමය වේවා!!! ආමෙන්!!!

  • @roshandaniel9220
    @roshandaniel9220 2 ปีที่แล้ว +2

    ආමෙන්

  • @chamilakalum435
    @chamilakalum435 2 ปีที่แล้ว +1

    Amen 🙏 Amen 🙏 Amen 🙏 Amen 🙏 Amen 🙏 🙌 ❤ 👏🏿

  • @SadaRenu-ss8ho
    @SadaRenu-ss8ho ปีที่แล้ว +1

    අමෙන් අමෙන්

  • @ChandanaAmila-z8k
    @ChandanaAmila-z8k 2 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ වෙත කැඳවාගත් පාස්ට🙏🙏🙏🙏🙏මගේ ජීවමාන දෙවියන් වහන්සේට ,,පාෂ්ට තුළින් ගැයුවා වූ ගීතිකා,,ප්‍රශංසාවක්ම වේවා🙏🙏🙏,ස්වර්ගයේද පාස්ටගෙ ගීතිකා ඇසේවා,🙏🙏🙏

  • @seelawathikodithuwakku8127
    @seelawathikodithuwakku8127 3 ปีที่แล้ว +12

    🌹🌹🌹🌹🌹🌹🌹❤යේසුස් වහන්සේ මාගේ ජීවිතයටම ලැබුණු නොලැබුණු සැමදේයෙ ටම ඔබතුමා ට මහිමය වේවා මහිමය වේවා මහිමය ප්‍රංශසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ආලෙලුයා ආලෙලුයා ආලෙලුයා ආමෙන්

    • @dilshandesilva2128
      @dilshandesilva2128 ปีที่แล้ว

    • @Lata09-bk6fi
      @Lata09-bk6fi 7 หลายเดือนก่อน

      ඔබ වහන්සේ මට‍ හොදඅමතක

      A 34:40 ඉඩමක්ලබාලඕනේ ​@@dilshandesilva2128

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so 11 หลายเดือนก่อน +3

    god bless you pasta then you yesus ✝️ amen amen amen amen 🙏🙏

  • @deepasadamali667
    @deepasadamali667 3 ปีที่แล้ว +9

    AMEN ජේසු පිහිටයි පස්ටර 🦍🦍🦍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹 ලස්සනයි ගොඩක් ජේසු .වහන්සේ ට ස්තුති ස්තුති ස්තුති ස්තුති පියේ

  • @nilukshitharika5463
    @nilukshitharika5463 3 ปีที่แล้ว +2

    Jesu pihitai pastor

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 หลายเดือนก่อน

    මේ ආලෙප කල හඩින් ඇසූ හැමකෙනෙක්ම නිදහස් වූවා💓🙏💐

  • @vijayalatha1849
    @vijayalatha1849 3 ปีที่แล้ว

    පේසුස්වහන්සෙට.පුසන්සාවෙිවා

  • @manoshichamika6668
    @manoshichamika6668 2 หลายเดือนก่อน +1

    ආමේන් ජේසුස් වහන්සේ ජීවමානයි හලෙලුයියා 🙏🙏🙏

  • @samankumara8788
    @samankumara8788 ปีที่แล้ว +1

    Harima lassanai ahan enna asai Jesus jiwamanai piyana ne amen 🙏

  • @gimhanichamathka7358
    @gimhanichamathka7358 3 ปีที่แล้ว +11

    දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තූති ....

  • @Shiraniwasanthi
    @Shiraniwasanthi หลายเดือนก่อน

    මගෙ පියාන්ට මහිමය වේවා

  • @rohinirohini5263
    @rohinirohini5263 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @siriyalathadissanayaka5714
    @siriyalathadissanayaka5714 ปีที่แล้ว +1

    අනේ මගේ ජේසු මට පිහිටත් සරණත් වෙන්න ස්තුතියි මට‍ දුන්නු ගැලවීමට ආමෙන් 🌹🙏🙏❤🙏🙏✝️✝️✝️😢😢😢✝️✝️✝️🤲🤲🤲🤲🤲

  • @ruwimadushika7626
    @ruwimadushika7626 6 หลายเดือนก่อน +1

    මගෙ ජේසු තාත්‍ තෙ මම ලොකු ප්‍රශ්නයක් වෙලා අසරණ වෙලා ඉන්නේ මට හිත හදගන්න හිත ට සැනසීම දෙන්න දෙව් පියානෙනි මාව මෙ දුක් කරදර වලින් ආරක්ෂා කරගන්න පියානෙනි ආමෙන්

  • @rohinirohini5263
    @rohinirohini5263 2 ปีที่แล้ว +1

    පටඝර

  • @disnaudayangani3454
    @disnaudayangani3454 3 ปีที่แล้ว +4

    Suddau piiyanani paey lokayama vinasha wenna yanne wasangatha corona wasana then mage Paula saha mulu lokayama araksha karadenna amen

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว

    ඔයාගෙ,,කරැනාව,,බලාගන්න,පුලුවන්,,,,සතුන්ගේ,,බෙලලි,,කපන,,පුමානය,,අනුව,,,මුලාවෙ,,අන්ධකාරයේ,,සහසිකබව,,,

  • @priyankawvasana3389
    @priyankawvasana3389 ปีที่แล้ว

    Man.adarei.jesu .ma.lagin.hitiye.oba.pamanei.jesu 🙏🙏🙏💓💓💓💓😂

  • @silavadi2274
    @silavadi2274 3 ปีที่แล้ว +2

    Amen jasu daviyan wahanseta frasassa wewa Gaurawa wewa tuti wewa namaskara wewa mahimaya wewa amen 🙏🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻

  • @KalyaniDissanayake-k8c
    @KalyaniDissanayake-k8c 3 หลายเดือนก่อน +2

    Mama upathin baudda mamath mage daruwan dennath dan jeewamana u jesu thaththata namaskara karanawa jesu piyanange pihita apita noaduwa labenawa amen

  • @ShamaliNadishani-gg9kh
    @ShamaliNadishani-gg9kh ปีที่แล้ว +2

    Mage jesus wahansege pihiten mata daru sampathak laba denne amen

  • @newsongandtiktokacadamy7891
    @newsongandtiktokacadamy7891 2 ปีที่แล้ว +6

    ආමෙන් පියා නෙනි...... 🙏😘😘😘😘😘හලෙලුයියා.🥰🥰🥰🥰🥰🙏

    • @wimalarathn
      @wimalarathn 6 หลายเดือนก่อน

      Amin✝️✝️

  • @MsMele-t9n
    @MsMele-t9n หลายเดือนก่อน

    ❤❤❤❤❤ජෙසුපිහීටයි දෙවියන්ගේ නාමයෙන්
    ඔබ ස්වර්ගස්ථ වෙවා සමා
    දානයේ සැතපෙවා
    ❤❤❤❤

  • @SherinPerera-t9c
    @SherinPerera-t9c ปีที่แล้ว

    ජේසු ජීවමානයි

  • @rrdmired7052
    @rrdmired7052 3 ปีที่แล้ว +4

    Amen amen halaluya daviyanwahansata parsansa wawa mahemaya Wawa harima lassanai pastor Jesus love you always🙏🙏🙏🙏🎻🎻🎻🎻🎻🎻♥️♥️♥️

  • @KalyaniDissanayake-k8c
    @KalyaniDissanayake-k8c 3 หลายเดือนก่อน +2

    Devindune oba wahanseta prashansa wewa mahimaya wewa

  • @WirangaKumara-b9k
    @WirangaKumara-b9k ปีที่แล้ว

    මගේ ජෙසුස් ජිවමනයි,අමෙන්

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ✋✋💓

  • @nisansalakumari1271
    @nisansalakumari1271 ปีที่แล้ว +1

    ආත්මයානනී ඔබට හාලේ ලූයීයා❤️🙏❤ඔබයි මගේ ගැලවීම මගේ ජේසුනි ❤️

  • @thakshilasandamali8572
    @thakshilasandamali8572 3 ปีที่แล้ว +1

    Ada man jiwath wenne mage jesus wahanse nisai mage jesu jiwamanai halaluweya...aamen aamen aamen

  • @achiaalam3067
    @achiaalam3067 2 ปีที่แล้ว +1

    Adaria ja love from Bangladesh

  • @PrasadFernando-l4u
    @PrasadFernando-l4u 24 วันที่ผ่านมา

    Mage Jesu thaththe Mage paul jivitheta Mata asirwada karana api ape me Paul jivithe sathutin Inna ona kisima prashnayak nathuwa meyawa araksha Kara denna mage Jesuni Mata rata yanna lebenna ona Mata pita wenna Jesuni amen amen amen jesuni

  • @eissasaad1101
    @eissasaad1101 3 ปีที่แล้ว +3

    මගෙන් ලොකු මුදල් වගයක් ගන්න තියෙනවා එවා ගන්න කරුණුනාව දක්වන්න ජෙසු තාත්තා අමෙන්

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว +1

    Me asana bgeethika walin ma bhata sansemak awa daweduni jesuwahasege namayen....amen

  • @udenipriyanthi4999
    @udenipriyanthi4999 3 ปีที่แล้ว +8

    Amen. !!!! Hallelujah !! God bless you pastor!!

  • @lalithaperera9510
    @lalithaperera9510 ปีที่แล้ว

    jesuta stutewewa mata neeroge suwaya dunna obathumata mahemayawewa✊💁🏻‍♂️🤷👏👏🙏

  • @jeewanisamanthika2305
    @jeewanisamanthika2305 3 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha ปีที่แล้ว +1

    මගෙ ජෙසු තට්ටෙ , ඔබට මම නයය්

  • @wasanthisilva3518
    @wasanthisilva3518 3 ปีที่แล้ว +2

    Amen jesuni

    • @wasanthisilva3518
      @wasanthisilva3518 3 ปีที่แล้ว +1

      Deviyan wahanseta prasansa wewa amen amen amen🙏🙏🙏🙏🙏

  • @thomasgeorge7905
    @thomasgeorge7905 3 ปีที่แล้ว +5

    ලස්සනයි ...ආත්මය jawalitha wenawa...Deviyan oba thumanta asirwada karanne obage hakiyawa nisa.Amen .

    • @nisansalakumari1271
      @nisansalakumari1271 ปีที่แล้ว +1

      ලස්සනයි ,,,,,,,,,,,.ආත්මය ❤❤❤️❤❤️

  • @nuwara1236
    @nuwara1236 ปีที่แล้ว +1

    ආමේන්🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌼🌼🌼🌻🌻🌺🌺🌺

  • @NipuniRathnayaka-zn5yx
    @NipuniRathnayaka-zn5yx 7 หลายเดือนก่อน +1

    Amen amen deviyan wahanseta sthuthi wewa prasansa wewa

  • @nilanthathamel8711
    @nilanthathamel8711 4 ปีที่แล้ว +6

    Amenn, paster obata jesu pihitai, maage siyluma vedana prsna gatula jesus wahansege thathata bara karami, paster srilal ge alepa lath katahadta apege hith suwapath wenawa paster,,

  • @SadaRenu-ss8ho
    @SadaRenu-ss8ho ปีที่แล้ว +2

    Amen jesus ✝️⛪

  • @thilakasilva4386
    @thilakasilva4386 7 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ස්තුති පුසන්සාවෙිවා

  • @DinashaDinashaD0N333
    @DinashaDinashaD0N333 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පස්ටර්❤🙏🙏🙏🙏😪😪😪😪

  • @LarinaChandani
    @LarinaChandani 11 หลายเดือนก่อน

    හලේ ලුයා ජේසු ආමෙන් ✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏🌹🌹❤️❤️

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 ปีที่แล้ว +9

    🙏🙏🙏
    ආමෙන්
    ආමෙන්
    ආමෙන්
    💕💕💕
    🌹🌹🌹

  • @wasanthakumarasena859
    @wasanthakumarasena859 3 ปีที่แล้ว +3

    God bleassed your !and all wordly s

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +2

    Sarana soya. Aawa nasariye jesu ne. Siya mithuran ada mata. Arahi .wela . jesus

  • @subaceni3660
    @subaceni3660 2 ปีที่แล้ว +1

    හලොලුයියා

  • @dilmiapsara9208
    @dilmiapsara9208 3 ปีที่แล้ว +1

    Fasta apita yachawak denna jesu pi prasansaweva

  • @chamilakalum435
    @chamilakalum435 2 ปีที่แล้ว +1

    Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @HewaAla
    @HewaAla 7 หลายเดือนก่อน

    ආමේන් " ඔබගේ ගොඩක් ප්‍රෙරේයර් ගොඩක් වැදගත් . මේ ගීතිකා හරීම ලස්සනයි . දෙවියන් වහන්සේගේ ඔබ සමඟ වේවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා

  • @udarianuruddika4301
    @udarianuruddika4301 3 ปีที่แล้ว +1

    Curfew nisa palliyatawath anna vidihak nethi mema kalayedi Internet ake hari mehema pastorge geethika, pastorge pujawan thiyena aka harima vatinawa. 💞💕💗💓🌹🥀⚘🌻🌻🌻

  • @SadaRenu-ss8ho
    @SadaRenu-ss8ho ปีที่แล้ว +2

    හලෙලුයියා ජෙසු පිහිටයි ✝️✝️

  • @nilukadamayanthi1844
    @nilukadamayanthi1844 ปีที่แล้ว

    Paster srilal dewagathi thumata jesu pihitai

  • @Dulana-rp1iz
    @Dulana-rp1iz ปีที่แล้ว

    අනෙ ජෙසු තාත්තෙ මට පිහටවන්න නිරෙගි සුවය ලබා දෙන්න හතිය පපුවෙ වෙදනා නැති කරලා සුවය ලබා දෙන්න

  • @NilmaFrando
    @NilmaFrando 2 หลายเดือนก่อน

    ස්තුති මගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා faster

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 หลายเดือนก่อน

    ❤❤❤❤
    ආමෙන්
    ස්තූතියි ස්වාමීන්ට
    ❤❤❤❤❤❤❤❤

  • @sunilagunasekera9471
    @sunilagunasekera9471 3 ปีที่แล้ว +1

    Jesuni stuthi wewa

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน

    ආමෙන් ආමෙන් ඉස්තුති යි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @vinothrasindu5806
    @vinothrasindu5806 3 ปีที่แล้ว +7

    God bless you all the tim🎆🎆⛪

  • @ChandulRison-x9t
    @ChandulRison-x9t 9 ชั่วโมงที่ผ่านมา

    ලස්සන geethikawa🥰

  • @sadireshadilhani9204
    @sadireshadilhani9204 7 หลายเดือนก่อน +1

    Jewa mana mage jesu thaththe mage akkage Japan yana wadeta kisima badawak noenna mage thaththa ashirwadaya karanna amen ❤️🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว +8

    දෙවියන්.වහන්සේගේ.කරැනාව..දයාව..නිරතුරැවම..ලැබෙිවා...ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @hkalumm
      @hkalumm 3 ปีที่แล้ว

      .

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +1

    Jesune. Jesune. Jesune devidune. Devidune devidune prema wantha devidune

  • @SadaRenu-ss8ho
    @SadaRenu-ss8ho ปีที่แล้ว +2

    ආදරෙයි මහහිමය වෙවා !✝️✝️

  • @rukmaniperera2290
    @rukmaniperera2290 4 ปีที่แล้ว +5

    Hallelujah hallelujah hallelujah Amen amen Good bless you pastor 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks Jesus Thanks Jesus