රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් කරන අගනා ගීත විචාරයකි., rathna sri wijesinha geetha wichara,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 ปีที่แล้ว +23

    සහතික ඇත්ත මහත්තයො .අද අහන්න සිංදු නෑ.තේරුමක් නෑ.ඔබතුමාල වගේ අය අද බිහිවීමක් නෑ.ඔබට බුදුසරණයි

  • @swarawandana-SWTV
    @swarawandana-SWTV 3 ปีที่แล้ว +2

    සර්, ඔබ තුමන් වැනි ගීත රචකයන් ගොඩක් නැතිමුත් ඔබ සිටිනා නිසා අපහට කිසිදු අඩුවක් නම් නැත. ජාතියේ පිනට පහලවූ ඔබතුමන් ට නිදුක් නීරෝගීභාවය මෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි.

  • @lahirujeewantha3870
    @lahirujeewantha3870 2 ปีที่แล้ว

    Rathna Srii Wijesinghe Sir samahara dawas walata ape geta pare anit oette tyena atapattu sirge gedarata enawa..namut kawadawt mata etumanwa hebehin dakinna wela ne..Namut etuman gii gayano ehila tyenwa udu mahale idn... Ane eka patak me Soduru kalakaruwan...Shreshta samajawadi Hadawata prakampita karawana pada rachakayawa mage Ehin dekagna Tibuna nam kyla ada mata hitenwa... Me pada wel wala mihifiyawa liwwa efuman wage knk hebehin dakinna lebenwa kyannema maara waasanawak!

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว

    Ahannath Asai mewage wedastahn godak de igangnnwaharem lassanii

  • @chithrakumari3543
    @chithrakumari3543 6 ปีที่แล้ว +18

    හැකි උපරිමයෙන් මේ වගේ වැඩසටහන් ජනතාව අතරට විශේශයෙන් තරුන අය අතරට යැවිය යුතුයි.අර්ත විකුර්ති කරපු විචාර බොහොමයක් දකින්න ලැබෙන්නෙ .ඒවා නිවැරදි විය යුතුයි

  • @aryanikethanasenasuna8174
    @aryanikethanasenasuna8174 6 ปีที่แล้ว +9

    ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @ruwanjayasuriya4564
    @ruwanjayasuriya4564 8 ปีที่แล้ว +2

    great effort. honda deyak. anarga weda satahanak. mee wagee dewal api nopirihelaa agaya kala uthui.

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 ปีที่แล้ว

    Superb explain... Wishing you long life..

  • @madhushaniranathunga1641
    @madhushaniranathunga1641 6 ปีที่แล้ว +1

    Man kamathima geetha rachakaya wicharakaya kawya rachakaya obai obe nirmana aathmeeyai.oba thumanta deerghayu wewa!!!@

  • @pkhashan3002
    @pkhashan3002 5 ปีที่แล้ว +1

    mn adai oba thumawa dakke. ..hoya hoya unnee.
    adarei. .. godak obathumata

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว

    ❤teruwan saranai.ratnasri.mahattayo❤❤❤❤❤❤❤

  • @sachinimadhushika463
    @sachinimadhushika463 7 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි සර් ඔබට!

  • @kumaraperire8087
    @kumaraperire8087 4 ปีที่แล้ว

    godak wadagat lassani asai ahnna hmadama o waga mola karyo apata inna ona

  • @podee7318
    @podee7318 8 ปีที่แล้ว +33

    අපූරුයි මැතිදුනි....අද එලියට එන බොහෝ නිමවුම් වල ගන්න හරය අඩුයි..කාගේ වරදක්ද දන්නෙ නෑ මහත්මයා...ස්තූතියි වෙදිශ ඔබට.මෙතුමන්ව සම්බන්ද කර ගන්න මට අන්කයක් ලබා දිය හැකි නම් ස්තුතිවන්ත වෙමි

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 4 ปีที่แล้ว +1

    Beautiful human being long life to you sir

  • @samanthanamalrupasinghe2411
    @samanthanamalrupasinghe2411 6 ปีที่แล้ว +3

    Rathnashi always in our heart.. Great.. Hat off

  • @darshananalin7779
    @darshananalin7779 5 ปีที่แล้ว +2

    The grate speech with explanation sir.

  • @pushpayatawara7590
    @pushpayatawara7590 4 ปีที่แล้ว

    It is valuable program

  • @පුදුමයිඒත්ඇත්තයි
    @පුදුමයිඒත්ඇත්තයි 6 ปีที่แล้ว +1

    Obathumata deergha ayusha labewa....

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว +1

    Oba tumanlagea Agaya lankawa ,sahitya ,tiyena turu tiyeawie, Eya Eseama wiya yutui, Namut Ada yugaya Geetayenma miniee maratie, Monana rasayak nata, Kunuharupa Amu amuwenma Wamaratie,. Ekiyak kiyanawa TOL PETI PAMANAK PALAMU HADUWEN. TEMANNA, ONNA PIRIHEEMA,

  • @hotelhillsidegalle6377
    @hotelhillsidegalle6377 7 ปีที่แล้ว +2

    Sir ! I Miss You at the Ruhunu Hospital last month . Sorry Sir ! That time I was very busy ! One Day I Would Like to meet you Sir!

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 6 ปีที่แล้ว +1

    Harima lassani weda satahana oba semata budu sarani

  • @udashlakshitha3457
    @udashlakshitha3457 4 ปีที่แล้ว

    Godak hodai sir.

  • @dinukap.samarajeewa7319
    @dinukap.samarajeewa7319 6 ปีที่แล้ว

    bohoma pin obatumata.ලස්සනයි

  • @chanakaking
    @chanakaking 8 ปีที่แล้ว +8

    menna niyama minissu..

  • @samangeeganage9858
    @samangeeganage9858 6 ปีที่แล้ว +1

    hari lassana wada satahanak...

  • @chamindawijekumara4076
    @chamindawijekumara4076 8 ปีที่แล้ว +1

    Hithata Danena Lassana Sinduwaka, Niyama Arutha Samagin Vidinnata Labimak Sathutak,,, Patta Kiyanna Wadan Na...

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ..

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 5 ปีที่แล้ว +1

    Ane Sir, tawa kavi liyanna oba

  • @shiroweerarathne1353
    @shiroweerarathne1353 6 ปีที่แล้ว

    Ape pinata pahalau Rathnayak Raththnasri....

  • @wasanasandamali2544
    @wasanasandamali2544 5 ปีที่แล้ว

    harima lassanai super

  • @thilankalakshan1
    @thilankalakshan1 8 ปีที่แล้ว +2

    ගොඩක් අර්තවත...

  • @tenilsri1807
    @tenilsri1807 8 ปีที่แล้ว +6

    bohooma honda wedagath wicharayak...me wage wedasatahan thawa thawath karannata pin lebewa(TENIL PRABATH)

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 7 ปีที่แล้ว +1

    Great heart touching .

  • @anushadilrukshi3586
    @anushadilrukshi3586 5 ปีที่แล้ว +1

    godak lsssanai

  • @nipunasrimal8100
    @nipunasrimal8100 8 ปีที่แล้ว

    niyama kathawak sthuthiy oba thumata.

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 2 ปีที่แล้ว

    අදත් 2022 ඔය සිද්ධිය ඌව වෙල්ලස්ස ට වෙන්න යන්නෙ .අක්කර 65000ක් දෙන්න යනවා .

  • @hotelhillsidegalle6377
    @hotelhillsidegalle6377 7 ปีที่แล้ว

    Thanks Sir about your entertainment !

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว

    👍

  • @udayawickramarathna815
    @udayawickramarathna815 7 ปีที่แล้ว +1

    apurui! !☺

  • @tisaraperera2476
    @tisaraperera2476 7 ปีที่แล้ว

    budhu saranai obata

  • @hemamaliwithana6618
    @hemamaliwithana6618 ปีที่แล้ว

    😂❤❤❤❤

  • @nuwanprasad3218
    @nuwanprasad3218 8 ปีที่แล้ว +3

    Mata methumanwa sambanda karaganna puluwan kramayak naththam sanniwedana kramayak laba denna puluwan kenek innawanam godak pin

  • @anurajayasingha3154
    @anurajayasingha3154 7 ปีที่แล้ว

    lassana hadawatak ati manussayek..

  • @ruwankumara5415
    @ruwankumara5415 8 ปีที่แล้ว +3

    kiyanna deyak ne supirima tama

  • @nalaka383
    @nalaka383 8 ปีที่แล้ว +6

    watinakama kiyala nima karanna bah.......

  • @RathnapalaDhahamPasala
    @RathnapalaDhahamPasala 3 หลายเดือนก่อน

    2024.09.25

  • @ran..5134
    @ran..5134 5 ปีที่แล้ว +3

    ඔයයි මමයි එක් උනු තැන ප්‍රේම රන්ඩුව..ඔයා ඇතෙක් නම් මම වෙමි ප්‍රේම හෙන්ඩුව.....

  • @ranjanifernando3009
    @ranjanifernando3009 7 ปีที่แล้ว +4

    Ara kiwva kotas tunata soamatila jayamaha aiti nqdda.kawruth aawadanne yamak kamak tiyana minissunta tamay.nathnam nihada nirahankaara eaa kalaakaruwath agayeemata lakwiya yutuy eyawaa amataka une etuma duppath nisada.

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne 8 ปีที่แล้ว +30

    මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයකුද කවියක් ලියුවෙය.
    බත් කූරකුගෙන් ගන්න පියාපත් යුගලක් - මෙන්න! ගම්මිරිස් ඇටයක්
    මෙම කව දුටු බැෂෝ ශිෂ්‍යාට මෙසේ පැවසුවෙය. “ඔබ දක්ෂ කවියෙකි. අපූර්වත්වය දනවන කවියක් ඔබ ලියා ඇත. එහෙත් ඔබ හොඳ කවියකු නොවෙ. හොඳ කවියා කිසි දිනෙක සොබා දහම කඩා බිඳ දමන්නේ නැත. ඔහු එය මානව සංහතිය වෙනුවෙන් මනාව සකස් කරයි.” පසුව සිසුවාගේ කව යළි සකස් කොට සිසුවාට පෙන්වීය.
    ඉදුනු ගම්මිරිස් ඇටයකට - දෙන්න පියාපත් යුගලක් - මෙන්න බත් කූරෙක්!
    කලාකරුවෙකුගේ සමාජ දෘශ්ටිය කෙබඳු විය යුතුද යන්න අරබයා මෙය කදිම නිදසුනක් නොවෙ ද?
    - උපුටා ගැනීමකි.

    • @sunilsoom7272
      @sunilsoom7272 7 ปีที่แล้ว

      Ishara Abeyratne p

    • @hasithaweerasinghe5513
      @hasithaweerasinghe5513 6 ปีที่แล้ว +1

      Ishara Abeyratne මේ සටහන උපුටා ගත් පොත කුමක්ද? ස්තුතියි. .

  • @prashantharandeniye4384
    @prashantharandeniye4384 5 ปีที่แล้ว +4

    ඇයි මේ සමහර ගීත ද්වේශ සහගත ලෙස විවෙචනය කරන්නෙ?

  • @sunildayarathna9494
    @sunildayarathna9494 3 ปีที่แล้ว

    J

  • @sriyanthawaththegama6147
    @sriyanthawaththegama6147 5 ปีที่แล้ว +4

    ඔයයි මමයි එක් උනු තැන ප්‍රේම රන්ඩුව..ඔයා ඇතෙක් නම් මම වෙමි ප්‍රේම හෙන්ඩුව.....ගොන් විදියට ලව්කරන්න ගියපු හුණ්ඩුව... ඇතුළෙදි මට වැටුණා බොලේ මාර තොණ්ඩුව....😟

  • @nethminiamasha1784
    @nethminiamasha1784 7 ปีที่แล้ว

    hithanata danuna aa

  • @දර්ශනගාල්ලගෙ
    @දර්ශනගාල්ලගෙ 7 ปีที่แล้ว

    yako me wage lassana wedasatahan walata unlike karana mettoth innawani

  • @MrRamen10000
    @MrRamen10000 5 ปีที่แล้ว +1

    රූකාන්ත එක්කනම් මොකක් හරි තියෙ වගේ..

  • @samanthanamalrupasinghe2411
    @samanthanamalrupasinghe2411 6 ปีที่แล้ว +4

    Rathnashi always in our heart.. Great.. Hat off

  • @veteranscard1477
    @veteranscard1477 7 ปีที่แล้ว +1

    Great heart touching