MCC ගැන කතා කරන්න රාජපක්ෂලා සල්ලි දුන්නාද? | Tissa Jananayake Sir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 421

  • @dmac_
    @dmac_ 5 ปีที่แล้ว +180

    දිගටම කරගෙන යන්න සර් ඔය කරගෙන යන වැඩ පිලිවෙල...මෝඩ මිනිස්සු නැතත් රටට ආදරේ කරන කිහිපදෙනෙක් හරි ඇති ඒ අය හැමදාම ඉදී සර් එක්ක...🙏🙏🙏

    • @srilanka2405
      @srilanka2405 5 ปีที่แล้ว

      Desapaluwo kawruth ekai

  • @rev.dombawalaamithathero6720
    @rev.dombawalaamithathero6720 5 ปีที่แล้ว +105

    "තමාගේ නොවන දරුවෙකු සාර්ථක වනු දැක හදවතින්ම සතුටු වන ලොව ඇති එකම චරිතය ගුරුවරයායි."
    යාමික, අද ඔබේ මෙම වැඩසටහන බැලීමෙන් මම ඉමහත් සතුටට පත්වුවෙමි.
    එදා සෙනරත් පරණවිතාන විද්‍යාලීය මාධ්‍ය ඒකකයට ආපු පුංචි කොලුගැටයා මෙවැනි අනාගතයක් ගොඩනගාගනු ඇතැයි අප සැවොම අපේක්ෂා කළෙමු. එමෙන්ම පාසල් මාධ්‍ය ඒකකයෙන් සහ පාසල් වේදිකාවෙන් ඔබ ලැබූ පන්නරය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) පුහුණුවෙන් ඔපමට්ටම් කරගෙන ඇති බවද මට මෙය නැරබීමෙන් මැනවින් පසක් විය.
    හොද සහ සමාජයට පලදායි නිර්මාණ කරමින්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල මාධ්‍ය සදාචාර සහ මාධ්‍ය සාරධර්ම ආරක්ෂා කරන යහපත් ජනප්‍රිය මාධ්‍යවේදියෙකු නුදුරු අනාගතයේදීම ඔබ තුලින් දැකීමට මම අපේක්ෂා කරමි.
    ඔබට සුභ අනාගතයක් වේවායි පරණවිතානයේ අප සැවොම හදවතින්ම ප්‍රාර්ථනා කරමු !

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +1

      අවසරයි..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....අපි හැමෝටම වගකීමක් තියෙයි රටේ අනාගතේ ගොඩනගන්න..මෙච්චර කල් මෝඩ වෙලා කරපූදේවල් වලට අපිත් වැරදී නේද ගොඩාක් .....මන්නම් මේ අවුරුදු 40 ටම චන්දේ දීලා නෑ මේ එක්කෙකුටවත්..බුදුසරණයි !

  • @innovativemotivation4903
    @innovativemotivation4903 5 ปีที่แล้ว +98

    නියමයි සර් අපිට තියෙන්නේ මේ රට විතරයි. බඩගෝස්තරවාදීන්ගෙන් මේ රටත් බුද්ධ ශාසනයත් කොහොම හරි රැකගන්න ඕනෙ.

  • @anushadisna8005
    @anushadisna8005 5 ปีที่แล้ว +78

    මා දුටු එකම දේශප්‍රේමියා .තුනුරුවන් සරණයි සර්,දීර්ඝායුශ වේවා 🙏🙏🙏

    • @premashantha9588
      @premashantha9588 5 ปีที่แล้ว

      තෙරැවන් සරණයි ඔබට දීර්ඝායුස ලැබේවා

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 ปีที่แล้ว

      MCC තිස්ස th-cam.com/video/tA_Jc_-3R4Q/w-d-xo.htmlsi=pkKMqNzdwvrop0PL

  • @ujahhjw1714
    @ujahhjw1714 5 ปีที่แล้ว +42

    තිස්ස සර් යනු අද දරුවන්ට ඉන්න රටට ඉන්න වාසනාවන්ත පුරවැසියකු බව සියල්ලෝ දන්නා බව කරුණකි..එවන් ගුරු භවතෙකු අපහසු තාවයට පත් නොකෙරිමට මාධය වගබලා ගත යුතුයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +57

    පැතිකඩ නිවේදක මහතා ට බොහොම ස්තුතියි වැදගත් විදිහට තිස්ස ගුරු මහතා ව පිළිගැනීම ගැන .තෙරුවන් සරණයි .

  • @nilpri8674
    @nilpri8674 5 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි sir දීර්ගායු වෙවා

  • @rohinirohini9118
    @rohinirohini9118 5 ปีที่แล้ว +20

    නියමයි සර්,අපිට තියන මේ පුංචි රට බේරා ගැනිමට ඔබතුමා ගන්න මේ උත්සහයට හිස නමා ආචාර කරමි.තෙරුවන් සරණයි ගුරු පියාණනි,දිර්ඝායු වේවා ❤️❤️❤️❤️

  • @priyankachandi6465
    @priyankachandi6465 5 ปีที่แล้ว +19

    තෙරුවන්සරණින් දීර්ඝායු වේවා ලක් මවගෙ කදුළු දුරුකර අපිට අනාගත පරපුරට සතුට ගෙනදෙන්න වෙහෙසෙන ඔබව මේ සතය්‍ය වූ ස්වභාදම රකීවා නිරතුරුව

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +44

    ගුරු පියානෙනි ඔබට දීර්ඝායු වේවා

  • @kdrangana
    @kdrangana 5 ปีที่แล้ว +17

    තිස්ස සර් ආදරෙයි පැලෙන්න... සර්ගේ video එනකම් අපි බලන් ඉන්නේ... ජය...

  • @chamilsamantha48
    @chamilsamantha48 5 ปีที่แล้ว +8

    නියමයි සර්ගෙ කතාව මරු,ගොඩක් වටිනවා,මේ වගේ දේවල් කතාකරන සර්ට ගොඩක් පින්,බුදු සරණයි!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 5 ปีที่แล้ว +47

    මේ තරම් රත්තරං මනුස්සයෙකුට මඩ ගහන්න තරම් මිනිස්සු පහත් වෙලා ඔබතුමා දෙවියන් අතර ඉදලා ආපු කෙනෙක් විදියට යි මම දකින්නෙ ඔබතුමා මෙ රට බේරා ගන්න ආපු කෙනෙක් එත් වසවර්ති මාරයන් ඔබ වටා ඇති තුනුරුවන් සරනයි 33 කෝටියක් දෙවි රැක වරනයි

    • @nilakshi493
      @nilakshi493 5 ปีที่แล้ว

      🤝🙏🙏🙏

  • @nilpri8674
    @nilpri8674 5 ปีที่แล้ว +34

    තුච්ච මිනිස්සු කොය් වෙලෙත් බ්ල්න්නෙ වැරදිමය්,කියන දේ තේරුම් ග්න් නෙතුව කියොනවා,තෙරුවන් සරණයි සර් දීර්ගායු වෙවා

  • @yasanthadeepika3242
    @yasanthadeepika3242 5 ปีที่แล้ว +13

    සර්ට දීර්ඝ ආයුෂ පතනවා 🌹🌹🌹❤❤

  • @khatulandan3315
    @khatulandan3315 5 ปีที่แล้ว +4

    සර් ඔබතුමා කලේ රටට හිතැති දෙයක් කවුරු මොනව කීවත් ඔබතුමා රටට ජාතියට තමන්ගෙ ආගමට පණමෙන් ආදරේ කරන පුද්ගලයෙක් මම ඉන්නෙත් ඔබතුමාගෙ මතයෙමයි ගරු තිස්ස මැතිතුමනි වැඩකරන අයටයි ප්‍රශ්ණ එන්නෙ ඔබතුමා නොසැලී සිටින්න සත්‍ය කවදාහෝ ජයගනී විදේශයක කරදර බාධක මැද්දෙ වුවත් මමත් ඔබතුමාගෙ වැඩසටහන් බලනව ඔබවැනි පින්වන්ත ගුරුවරුන් මේ ජාතියට බිහිකල ඔබේ දෙමාපියන්ටද දීර්ඝායු ලැබේවා ඔබතුමාටත් පවුලේ සැමටත් දළදාසමිදු පිහිටයි

  • @jayanthisahabandu
    @jayanthisahabandu 5 ปีที่แล้ว +71

    සර්ට පිංසිද්ද වෙනවා රට ජාතිය ආගම වෙනුවෙන් හිතන එක ගැන.💐💐💐💐💐💐💐💐

  • @kumudinifernando6352
    @kumudinifernando6352 5 ปีที่แล้ว +5

    රට දැය වෙනුවෙන් උඩු ගං බලා යාමට වෙර දරන ගුරු පියාණෙනි ඔබට බුදු සරණයි. මේ රටේ තියෙන තත්ත්වය හරිම අමුතුයි. චන්ද කොමසාරිස් පවා හාමුදුරුවන්ටත් නීති දැමීමට දරන උත්සාහයන් දකින අපිට හිතෙන්නෙ ඉතිහාසය බිඳක්වත් කියවා නැති අයෙක් කියලා.
    නොසැලෙමු එක්ව යමු සැබෑ ජය ලැබෙනතුරු

  • @ayeshamunasingha5522
    @ayeshamunasingha5522 5 ปีที่แล้ว +63

    ඇත්තටම මමත් දැන්ගෙන හිටියේ නෑ මේ MCC කියන්නේ මොකක් ද කියලා හරියට න.අපේ සර් ගෙන් තමයි ඒ ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තේ.අපිට රටක් ඕනේ.අපි කොන්ද කෙලින් තියන් ඉන්න රටක් ඕනේ.මේ රට ගැන කැක්කුම ක් නැති කෙනෙක්ට මගේ රට කෑලී වෙලා ගියත් පපුවට දැනෙන්නේ නෑ..දුප්පත් අපිට මේ රත්තරං රට මිස වෙන කොතනැට යන්නද?සර් ගැන දේසපාලුවෝ දිහා බලන විදියට නොබලපල්ලා... ලොකූ බෑරෑරුම් දේවල් අපිට තේරෙන විදියට පවසලා දෙන ගුරුවරයානනී ඔබත් සමගින් අපත් ඉන්නවා..පලමුව මගේ රටට ආදරේ කරපල්ලා සිංහලුනේ..එකාවන්ව දෑත් බැදගන්න කාලය මේ.
    නිදහස් හඩ්න් මුලු රට හඩ නගන්නට
    උදහස් සතුරූ සෙන් එඩි මන් මඩින්නට
    නිදහස් සිහල බල නංවා තබන්නට
    අදහස් කරව තරුණෙනී අද පටන් සිට
    (Tibet jathiyk s.Mahinda himi)

  • @dileperumaarachchigeajanth1686
    @dileperumaarachchigeajanth1686 5 ปีที่แล้ว +156

    මට හිතුන දෙයක් ? මේ රට ගැන කැක්කුමක් තියෙන්නේ රාජපක්ෂලාට විතරද ? කවුරු හරි රටට ආදරෙන් කතා කලොත් අහන්නෙ රාජපක්ෂලාගෙන් සල්ලි ගත්තද
    රාජපක්ෂලාට කඩේ යනවද .ඇයි මේ මෝඩ වීඩියෝ
    කාරයන්ට නොතේරෙන්නෙ රටට ආදරෙ කරන තවත් හුගාක් මිනිස්සු මේ රටේ ඉන්නවා කියල .ඇත්තට ම මම
    ඉල්ලා සිටිනව .රට ආරක්ෂා කරගන්න කතා කරන සියලුම බික්සූන් වහන්සේලා ගෙන් ජීවවිද්‍යා තිස්ස සර් වෙද්‍ය සීතා
    අබේපොළ වගේ අය ගෙන් මේ
    කාඩ ප්‍රශ්න දෙක අහන්න එපා .
    එයාල ඉන්නේ රාජපක්ෂ ල එක්ක නෙවෙයි මේ ජනතාව ත්
    එක්ක .මොනම හේතුවකින් හෝ මේ අය ඉන් ඉවත් වී ගියොත් පාඩුව දරාගන්න වෙන්නෙ මේ අපිට මේ රටට
    එනිසා මේ මිනි පහන් අපට නැති කරන්න එපා .

    • @neranjabuddini6168
      @neranjabuddini6168 5 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

    • @CharithHewawasam
      @CharithHewawasam 5 ปีที่แล้ว

      Ubath rawatila..

    • @abcc8070
      @abcc8070 5 ปีที่แล้ว +2

      යාමිකටත් චැනල් එකක් කරන් ඉන්න රටක් නැති උනදාට තේරෙයි

    • @suduchutti1419
      @suduchutti1419 5 ปีที่แล้ว

      Yes true...your right

    • @kapilsds7
      @kapilsds7 5 ปีที่แล้ว

      අනේ බන්. ඔය නැට්ට පාගන් කමෙන්ට් දාන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලද. බලල මොලේට දාගන බලහන් . මාද්‍යවේදියෙක් ප්‍රශ්න`කරන්නේ එහෙම තමයි.

  • @devamanikwt7255
    @devamanikwt7255 5 ปีที่แล้ว +12

    ජය වේවා මහත්තයෝ. තෙරුවන් සරණයි

  • @amalisewwandi7345
    @amalisewwandi7345 4 ปีที่แล้ว +2

    විදේශයක ජිවත් වන මම මේ සර් ගේ වීඩියෝ බලලා මගේ දරුවන්ට ඒ උපදෙස් ලබා දෙනවා.. තෙරුවන් සරණයි

  • @slgossips9113
    @slgossips9113 5 ปีที่แล้ว +21

    අපේ කොල්ලෙක් ජයවේවා

  • @pasindumadushan624
    @pasindumadushan624 5 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ සෑම video එකක්ම මම අනිවාර්යෙන්ම බලනව.
    ඔබතුමාගෙ මෙම අදහස් සියළු මාධ්‍ය මගින් සමාජ ගතවිය යුතුයි තරුණියන්ගෙ නිසි අවදානය ලැබිය යුතුයි. ඔබ තුමාට සියළු තෙරුවන් සරනයි..🙏

  • @lalithsamantha903
    @lalithsamantha903 5 ปีที่แล้ว +16

    ඇත්ත සර් මං MCC ගැන දැනගත්තෙත් ඔබ තුමාට පිං සිද්ධ වෙන්න.... අදටත් ඔබ තුමාගෙ වීඩියෝව නොබලපු අපේ ගමේ බහුතරයක් දෙනා MCC ගැන දන්නෙ නෑ...

  • @hirudas4002
    @hirudas4002 5 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා....
    තෙරුවන් සරණයි අැඳුරුතුමනී.........

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 ปีที่แล้ว

    ඇත්තටම මමත් මේක ගැන දැනගත්තේ සර් නිසා....මතුබුදුවෙන්න පින් පුරන උතුම් මිනිසෙක් මේ..ආදරෙයි පනවගේ සත්තයි තිස්ස ජනනායක සර්..බුදුසරණයි

  • @kamal92606
    @kamal92606 5 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම සර්..

  • @gliyanage5001
    @gliyanage5001 5 ปีที่แล้ว

    සර් ඒ පැහැදිලි කිරීමේ පාඩම බොහොම වැදගත් වුණා මුළු රට ජාතියටම🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว

    theruwan saranai sir, deergayusha wewa, oba depolatama.

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 5 ปีที่แล้ว +4

    රට ගොඩගන්න කරන සේවයට සර්ටත් සර්ගේ පවුලේ අයටත් නීරෝගි ජීවිතයක් ලැබේවා ඔබ වැනි ගුරුවරුන් තවත් මෙ රටට ඉපදේවා!

  • @wasanasilva7770
    @wasanasilva7770 5 ปีที่แล้ว +3

    සර්,,,ඔබතුමාගේ විශ්වීය ආධ්‍යාත්මය ඉතාමත් ශක්තිමත්....ඒ ගැන වචන දෙකක් නැහැ...ඉදිරියටම යන්න සර්...යහපත පමනක් ජීවිතය කර ගත්තු ඔබතුමා වැජඹේවා!

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 4 ปีที่แล้ว

    තිස්සසර් නැත්නම් ඇත්තෙන්ම මමනම් මෙිගැන දැනවුන්නේ නෑ ගොඩක් වටින විඩියෝවක් යාමික මල්ලී ඔයා අපේ කෙනා ආදරෙයි ගොඩාක්...👍❤️❤️❤️👍

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 5 ปีที่แล้ว +10

    budusaranai sir..

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 5 ปีที่แล้ว

    තිස්ස ජනනායක ගුරු පියානන්හට 🙏🙏🙏🙏🙏🙏🙏 ජයෙන් ජයවේවා දීර්ඝායුලැබේවා

  • @ruchakayathra8342
    @ruchakayathra8342 4 ปีที่แล้ว +1

    ඔබතුමා ගැන සතුටක් හිතෙනවා මගෙ ලමා වයසෙදිත් ඔබ වගෙම sir කෙනෙක් හිටියා

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ උත්තම සර්ට

  • @kassonybayaba9557
    @kassonybayaba9557 5 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපෙ තිස්ස සර්ට ....නිරතුරුවම අපි ඔබතුමාගේ බුද්ධිමත් බව අගය කරනවා ....අපි ඔබ සමගයි ඔබවැනි බුද්ධිමතුන්.... අපේ රටට අවශ්‍යයි

  • @ChandimalKariyapperuma
    @ChandimalKariyapperuma 5 ปีที่แล้ว

    Good video. Keep up the good work. Let’s make our country a better place.

  • @seethamaalani1219
    @seethamaalani1219 4 ปีที่แล้ว +1

    ඔබතුමා දැක්ක ගමන් video eka බැලුවා ඔබතුමා nam deviyek මමත් hema video ekkakma balanwa ජාතියේ pinata උපන් pithek ඔබතුමා ge දෙමාපියනට tath niwan දකින්නට me pinama ethu දීර්ඝායුෂ ඔබතුමා ta සියලුම devi රැකවරණ ලැබේවා බුදු සරණයි

  • @MaheshJay
    @MaheshJay 5 ปีที่แล้ว +4

    Wow!! Nice Programme Yamika Malli!! ;)

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 ปีที่แล้ว

    වැඩකරලා කොච්චර මහන්සී උනත් නිදිමරාගෙන මේවා අහන්නේ දුප්පත් මන් මගේ රටට පනවාගේ ආදරෙයි දෙයියනේ ..බුදුසරණයි හැමෝටම

  • @smiles8851
    @smiles8851 5 ปีที่แล้ว +3

    Thank you Sir! May all forces of nature protect you! Thank you for educating and enlightening our ungrateful stupid people! 🙏🙏 If we go ahead with these agreements Sri Lanka will definitely end up like Israel and Palestine...and end up an American battle ground!!! 😥

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    ඔබ වැනි මිනිසුන් අද අඩුයි දෙවියන් අතර හිඳ මිනිසත් බව ලබා ගෙන ආ මිනිසකු විය යුතුයි ඔබ නම් ඔබට ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🌹🌹🌹🌹🌹

  • @amalpriyantha5215
    @amalpriyantha5215 5 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ස්වාධීන වෙලා සෑම රජයක්ම කරන වැරදි වැඩ මේ විදියට පෙන්නනවා නම් කොච්චර අගේද අපි හැමෝම ස්වාධීන විය යුතුයි බුද්ධිමත් විය යුතුයි මේක බුද්ධිමත් හිතන්න පුළුවන් පිරිසකට වැළඳගත්තා මෝඩ නූගත් රටක් ගැන ජාතියක් ගැන හැඟීමක් නැති අය මේකට අකමැති නමුත් ඔබගේ කතාවටත් සවන් දුන්නා මාත් හිතනවා ඔබ බහුතරයක් දැනුවත් කළා කියලා බොහොම ස්තූතියි යම්කිසි රටට සේවයක් කළා නම් ස්තුතියි නැවතත්

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 5 ปีที่แล้ว

    සර් ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +18

    බලන්නකෝ කතා පිළිවෙළ , එහෙම කතා කරන්න පුලුවන් වෙන්නේ ස්වෛරී හදවත්වලට විතරයි මම දන්න හැටියට නම් .. මරු විකල්ලෙන් බෙරිහන් දෙන දේශපාලුවෝ වගේද බලන්න , අහන් ඉන්න ප්‍රියජනක විදිහට , බුද්ධි ගෝචරව , දූරදර්ශී දැක්මකින් මෙතුමා කතා කරන්නේ .. ඇත්තටම ඒවා බොරු නෙවෙයි , ඇත්ත .. ඇත්ත තිත්ත අයට ඒ වචන ගැලපෙන්නේ නැහ , ආත්මාර්ථකාමී මිනිසුනේ හෙට අඩන්න වෙන්නේ උඹලාට නෙවෙයි , උඹලා වදන දරුවන්ට බව තරයේ මතක තියා ගනිල්ලා ...
    ඔබ තුමන්ට උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🌷🌷🌷🌷🌷

  • @nativelion3609
    @nativelion3609 5 ปีที่แล้ว +21

    චාපා බන්ඩාර (මධ්‍යෙවදි) මේ ගැන නොකඩවා සැහෙන කලක සිට කතාකලා ...ඒත් කාටවත් එය බරපතල බව තේරුනේ නැ මේ මෑතක් වෙනතුරු..

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว

    Theruwan saranai sir.oba niyama sinhalayek.. jathiyata viya uthu uthukam oba akuratama itu karana kenek.godak pin..

  • @chandralathacooray7882
    @chandralathacooray7882 5 ปีที่แล้ว

    Obathumage gamana nibiyawa idiriyata ynna shakthiya labewa, budusaranai

  • @chandimalgalapitage1290
    @chandimalgalapitage1290 4 ปีที่แล้ว +1

    sir oba thuma me jaraa deshapalanayen parissan wenna..... api oba thuma desa bala sitinawa....... budu saranayi.....

  • @geethikanuwan4473
    @geethikanuwan4473 5 ปีที่แล้ว

    තුනුරුවන් සරණයි සර්,දීර්ඝායුශ වේවා සර් 🙏🙏🙏

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 8 หลายเดือนก่อน

    Niyamai sir lankava raka gannavata obata adarei budusaranai❤❤

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර් ට.

  • @ChamalParanavitane
    @ChamalParanavitane 5 ปีที่แล้ว

    අපිට තියෙන්නේ මේ රට විතරයි. බඩගෝස්තරවාදීන්ගෙන් මේ රටත් බුද්ධ ශාසනයත් කොහොම හරි රැකගන්න ඕනෙ. සර්ට බුදුසරණයි..!!☸️ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..................

  • @omanmuscat8273
    @omanmuscat8273 5 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ගුරැපියානනිහරිම පැහදිලි තේරැම්කර දීමක් මඩ ගහන එ්වා එකතුකරලා අපිවලවල් ගොඩකරමු

  • @priyangkagp1065
    @priyangkagp1065 5 ปีที่แล้ว

    monawa kiuwat kamak ne sir oya ඉදිරියටම yanna sir දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @chandanaweerakoon1889
    @chandanaweerakoon1889 5 ปีที่แล้ว

    තිස්ස ජනනායක යනු මා දුටු අවංකව රට ජාතිය ආගම ගැන අවබෝධයක් මෙන්ම ඒ ගැන කැක්කුමක් ඇති නිහතමානි වචනයේ පරිසමාප්තියෙන්ම අගනා මිනිසෙකි
    බුදු සරණයි සර්👍💐

  • @tharindudhananjaya4920
    @tharindudhananjaya4920 5 ปีที่แล้ว +3

    ආදරෙයි සර්....අපි සර් එක්ක...💪

  • @ghghghgh1696
    @ghghghgh1696 5 ปีที่แล้ว +4

    සර් හදවතින් ළමයින්ට අධ්‍යාපනය දෙන්නේ හරිම සතුටුයි

  • @ranjutours7399
    @ranjutours7399 5 ปีที่แล้ว

    ඔබ තුමාගේ රට ජාතිය ගැන හැගීම උත්තරීතරයි.. මම හිතුවෙ එහෙම ( ප්‍රසිද්ධ ) අය ලංකාවෙ නෑ කියල. ගොඩාක් ඉස්සර මම හිතුවෙ මට විතරක් තියෙන වැරදි හැගීමක්ද දන්නෙ නෑ කියල. ඒත් දැන් පේනවා , දකිනවා මම හරී කියලා.. බොහොමත්ම ස්තූතියි. ඔබ තුමාට දීර්ඝායුෂ.. !!

  • @shashiniharshika1998
    @shashiniharshika1998 5 ปีที่แล้ว +2

    Niyamai yamika. Good. Oya hodata present karanawa. 👍 good luck

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 ปีที่แล้ว

    Palamuwa ape Pujaya. ududumbara cassapa himita theruwan saranai Edha ape suwaminwahanse upwasaya kale nthnam minisum atharata yannha ,Tissa mmahathmayaatha Budhusaranai. ....

  • @amaaganga
    @amaaganga 5 ปีที่แล้ว +1

    බෙහෙවින්ම පිං තිස්ස සර් ❤️🙏

  • @nilankakumari7626
    @nilankakumari7626 5 ปีที่แล้ว +1

    Niyamai sir.thunuruwange saranai sirta.ape rata jatiya agama wenuwen karana sewaya digatama karagena yanna sir buddhanubawaye sathyayen sirta deergau wewa!!

  • @sujanigamage7909
    @sujanigamage7909 5 ปีที่แล้ว +4

    සර් අපේ රටට ආදරේ නිසාමයි අපි සර්ට ආදරේ කරන්නෙ ගරු කරන්නෙ.සර් රට රැකීමට ගන්න. සර්ගෙ ඕනිම තීරණයක් එක්ක අපි ඉන්නවා....බුදුසරණයි සර්

  • @nuwanthilina9
    @nuwanthilina9 5 ปีที่แล้ว +19

    හැමදාමත් තිස්ස සර් රට පැත්තේ...

  • @fatimapatmini1518
    @fatimapatmini1518 5 ปีที่แล้ว +1

    සර් ගැන අපිට හරි ආඩම්බරයි අපේ. සිංහයාට. උගතුන්ගේ වටිනාකම අදට වත්. දැනිල නැ ඒක අපේ රටේ අවාසනාව

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 5 ปีที่แล้ว +1

    theruwan saranai obata

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 5 ปีที่แล้ว +23

    රටක් ගැන හැගීම ක් ඇතිව සෑම රටවැසියෙක්ම හැගීම ක් ඇතිව ජීවත් විය යුතුය.ඔය එක පක්ෂයක් වත් අපට වැඩක් නැහැ.රටට හිතකර කොයි පක්ෂයක් එකෙක් අවංකව යමක් කරයිද අන්න ඒක අනූමත කරනවා.නැතිව රට විකූනලා කන්ඩ දෙන උන් තූ නොදකින් ...

  • @sreemathilka9633
    @sreemathilka9633 5 ปีที่แล้ว

    Oya daewal gamwala සමහර aya dannae na api unath maedaewal dannae mae rata වැඩකරන නිසා u t aekean බලනවා sir pin 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌾🌾🌾🌾🌾🌾

  • @arunaabc1
    @arunaabc1 5 ปีที่แล้ว

    thank you sir!!well said!

  • @chandimakrishantha3326
    @chandimakrishantha3326 5 ปีที่แล้ว

    ඔබ තුමා රටට කරන සේවය ලෝකයක්ම දනී.ඔබ වැනි උතුම් මිනිසෙක් වූ" ප්‍රියාන් මැනික්" මහත්මාත් තමන්ට එල්ල කරපු මඩ ප්‍රහාර නිසා නිහඩව ඉන්න තීරණය කලා.නමුත් ඔබ තුමා එසේ කලහොත් රටට විශාල පාඩුවක් .එනිසා ඔබ තුමා නිහඩ නොවන්න .දිගින් දිගටම අනාගතය භාරගන්න ඉන්න දරුවන් දැනුවත් කරන්න .ඔබ තුමා අනුගමනය කරන යම් යම් ගුරුවරුන් බිහිවෙමින් සිටී.එය රටට සුභ ලකුණක් .ඔබට තෙරුවන් සරණයි !

  • @subhashinifernando2341
    @subhashinifernando2341 5 ปีที่แล้ว

    Excellent Speech well done Sir👍👍👍🙏🙏🙏

  • @prasadfernando363
    @prasadfernando363 4 ปีที่แล้ว

    God bless you Sir.
    You are a uniqe person the country need in this era. I personally learnt lot of things from you. Keep on going. Dont get discouraged because of stupid politicians.
    Only those stupids critise you. Rest of all are with you.
    I am one of your fans
    May you live long to curb the menace of stupidity in this country.
    Warm Regards

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 5 ปีที่แล้ว

    Well done and thank you to all Utubers who informed us of Sri Lankan issues. All the best for the new president and waiting to see real changes in the country.

  • @shiromichampika5716
    @shiromichampika5716 5 ปีที่แล้ว

    බුදුසරණයි මහත්තයෝ ඔයා සමග අපි ඉන්න ව ඔබ තුමා ඇත්ත කතා කරන්නේ ඔබ තුමා රටට ආදරෙයි

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 5 ปีที่แล้ว +1

    Obathumata , " Theruwan Saranai, Siyalu Dewi pihitai" 💐💐💐💐💐💐💐💐

  • @dilummalika5483
    @dilummalika5483 5 ปีที่แล้ว +4

    Niyamai..all the best!🤗

  • @wasalajavindra7963
    @wasalajavindra7963 5 ปีที่แล้ว

    One of the great lovely honest, respectable person in srilanka, God bless you sir👏🏼

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว

    අපේ සර්ට තෙරුවන් සරණයි .ඔබතුමා ජාතියේ පියෙකු ලෙසින් සලකමි

  • @mahindajayathilaka9689
    @mahindajayathilaka9689 5 ปีที่แล้ว

    sir god bless u and your family.give awareness of malpractices to be purified by current prasident.

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +5

    තිස්ස සර් සමගම ඉන්න
    රජයන් මොන මොන ගිවිසුම් ගහලා රට විකුනයිද දන්නැති හන්දා....
    🙏🙏🙏🙏🙏🙏🌷

  • @thil123456789
    @thil123456789 5 ปีที่แล้ว +6

    සර්ට විරුද්ධව කතා කරන අය දිහා බැලුවම අනුකම්පා කරන්නද, බනින්නද හිතාගන්න බෑ...
    අපේම රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු මුදලට, පක්ෂෙට, පුද්ගලික වාසි වලට යට වෙලා අපේ රටම විකුනන්න උඩ ගෙඩි දෙනවා. තමන්ගේ අම්මව විකුණගෙන කාලා සැපට ඉන්න හදන මිනිස්සු අන්තිමේදී කොතන නතර වේවිද කියල හිතෙනවා..
    ඒ අතරේ සර් වගේ, තමන්ට මඩ වැදුනත් කමක් නෑ, මිනිස්සු අතරේ මේ ගිවිසුම ගැන ප්‍රචාරය උනානේ කියල කියන්න තරම් පරාර්ථකාමී මිනිස්සුන්ට මල් තියල වැන්දත් මදි...

  • @nishufernando6280
    @nishufernando6280 5 ปีที่แล้ว +2

    නිවේදකය හරිම වැදගත් විදියට කතා කරනව
    Video එක බලන්න පටන්ගත්ත ගමන්ම subscribe කලේ ඒ වැදගත්කමට

  • @iamPramuk
    @iamPramuk 5 ปีที่แล้ว +4

    Really Nice ❤️ Good Job !

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 ปีที่แล้ว

    මුන් කෙලින්ම හදලා තියෙන්නෙ අපෙ ඉඩම් වලට ගෙරි හැතිකරේ ..මන් ගම්පහ බියගම ....බුදුසරණයි සර් ..මේ හැමදේම කියාදෙනවට අපිට

  • @kamalwijayantha
    @kamalwijayantha 5 ปีที่แล้ว +1

    ආදරේ පැලෙන්න.බුදු සරණයි සර්..

  • @slpolitics9659
    @slpolitics9659 5 ปีที่แล้ว

    thank you for informing the public. Tissa Janayake, please reupload your MCC video on your youtube channel.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 5 ปีที่แล้ว +2

    ගිය රජයෙන් ගිවිසුම සලසුම් කලා.මෙකෙන් අත්සන් කරන්න හෙදුවනම්,ඊලගට කවර එකාව ව්ශ්වාස කරන්නදා.ස්තතීයි.

  • @suditharangana1994
    @suditharangana1994 4 ปีที่แล้ว

    Good talk

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว

    ඔබ තුමාගේ ඇති නිහතිමානී කමත්. ‌බොරුවට ‌නොව මුළුමන්න්ම රටට ඇති ආදරය අපිට දැනෙනවා...ඒත් ‌බොහොම ප්‍රවේශමෙන් ..ඔබ තුමාට බලපෑම් ඒවි..‌ මොකද ‌වෙනදා වගේ දැන් කරලියට ඒම අපහසු ‌වෙයි මිනිසුන්ට....‌තෙරුවන් සරණයි සර්ට

  • @kamalalwis6142
    @kamalalwis6142 5 ปีที่แล้ว +1

    Budu saranai sir.....

  • @Suchee
    @Suchee 5 ปีที่แล้ว +1

    Dear sir we are still your students...We love and respect you too much....

  • @mrsachi9963
    @mrsachi9963 5 ปีที่แล้ว

    U r correct sir.dont worry we r with u always. You are the person who can give us the correct details. Go head v are watching u all the time.v love our country.

  • @indikakamal5109
    @indikakamal5109 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @kingofhonour6532
    @kingofhonour6532 5 ปีที่แล้ว

    Niyamai sir kootigaana wachana tikak lankawe minissunta kiyala dunne.eeth mun meewa therum ganne nethi ekai prashnekata thiyenne.sirta theruwan Saranai...

  • @shanakarabel5740
    @shanakarabel5740 5 ปีที่แล้ว

    Key Point ... to inculcate a love for the country 👍🏼... completely agree with Tissa sir. May you have the strength to continue with the good work you do

  • @ඉෂාරාවිජේවර්ධන
    @ඉෂාරාවිජේවර්ධන 5 ปีที่แล้ว

    Ymjananayaka janayage nayakayek oba thumata loku aithiyak thiyenawa mea wage rata adare karana ayai ape nayakayek wiyadam yuththe mathu kale gari oba thuma ape rata araksha karana nayakayek wenna labeewa kiyala hadawathimma suba pathanawa sirta theruwan saranai

  • @gihanchanaka7736
    @gihanchanaka7736 5 ปีที่แล้ว +3

    සුපිරි යමී😘