මේවට ගොඩේ කෑමලු -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 429

  • @Prabha1121
    @Prabha1121 2 ปีที่แล้ว +42

    කරවිල ආසම කෑමක්.🥰🤤 ඒ වගේ වෙන කිසිම දෙයක් නෑ ආදේශක.ඒකයි වටිනාකම.ලේ පිරිසිදු වෙනවා,ලේ වැඩෙනවා,විස ඉවත් වෙනවා,හමේ පැහැය වැඩෙනවා,සීනි පාලනය වෙනවා,පිළිකා අවදානම අඩු කරනවා. ආන්ටි හදපු විදිය අදමයි දැක්කෙ මං.අනිවාර්යෙන්ම දවසක මේ විදියට හදලා කන්න ඕනි.🥰 thank you aunty....❤

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +38

    අම්මා එන්න එන්න ලස්සනයි
    . හිත හොදයිනේ නෙ ❤❤❤❤❤. ආදරෙයි අම්මේ ❤❤❤❤. බුදුසරණයි

  • @poornanuwangi5345
    @poornanuwangi5345 2 ปีที่แล้ว +19

    අම්මා ගොඩක් ලස්සනයි හිත හොද නිහතමානී අම්මා කෙනෙක්. ඔයාලය් පව්ලට මම ගොඩාක්ම ආසය් වගේම ආදරෙය්. ඒ වගේම තාත්තා අසනීපෙන් බෙහෙත් බීලා නිදි කියලා කිව්වනෙ අම්මා ඉතින් තාත්තාට ඉක්මන්සුවය පතනවා. ඔය තුන් දෙනාටම නිදුක් නීරෝගීව හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න ලැබෙන්නටම කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා බුදුසරණය් ජේසු පිහිටය් හැමෝටම❤️❤️❤️

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +13

    ආදරේ පිරුනු තැනක්...වීඩියෝ එක බලන පොඩි විනාඩි ගානට අපේ හිත පිරෙනවනම් ගෙදර ඉන්න අය කොච්චර සතුටින් ඇතිද...බලන්න ගත්තු වෙලේ ඉදන් මගෙ මූණේ හිනාව...අපෙ අම්මත් හරිම ආසාවෙන් බලනවා...❤❤❤

  • @kumudujayasekara9722
    @kumudujayasekara9722 2 ปีที่แล้ว +13

    අපි කෙසෙල් කොලේ තියලා තමා කුරහන් රොටී පුච්චන්නේ.ගලවන්න ලේසියි එතකොට .අනික කෙසෙල් කොලේ සුවදත් රොටියට එනවා.හරි රසයි

  • @sayumifernando8345
    @sayumifernando8345 2 ปีที่แล้ว +8

    සංගීත් අයියගේ අම්මාගේ හිනාව දැක්කත් හිත පිරෙනවා.සීදේවියි කියලා කියන්නේ එහෙම හිනාවට වෙන්න ඇති නේද?මගේ ක්මෙන්ට් එකට රිප්ලයි නොකරොත් සංගීත් අයියේ ඔන්න 😠

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +3

    Mageth ආසම kamak thmai කුරක්කන් kama... 🤗අපේ ආච්චී අම්මා කරවිල මාළුව haddadi අමු giraka dala hadanawa.. Marama rasaii... Thitha නැහැ poddakwath...✌️☺️😁😁Eliye හදල තියෙන ඔයාලගෙ kitchen ekath harima lassanaiiii...අපේ ගෙදරත් tjiyei එළියේ ekak.. but ඔයාලගෙ වගේ එකක් ape ගෙදර th එළියෙන් හදන්න asa hithuna..

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +4

    රස ඇති ගොඩක් ගුන ආහරයක් ..ඔබට ජය.දෙවි.පිහිටයි

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 ปีที่แล้ว +9

    ඒ විදිහට කරවිල හදනවා දැක්කාමයි ...ඉක්මනින් ඒ විදිහට හදන්න ඕනේ ..අම්මීගේ සිරියාව ❤️🌹තෙරැවන් සරණයි 🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +26

    අද අම්මා ගොඩක් ලස්සනයි පරිසම්න් ඉන්න හෙමේම ගොඩක් ආදරේයි බුදුසරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි සතුටුයි. හරිම ආදරණීයයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි. දීර්ඝායු වේවා පවුලේ සැමට.අම්මි නම් හරිම සුන්දරයි. ආදරෙයි අම්මි.❤❤❤

  • @kalpanalakmalie9371
    @kalpanalakmalie9371 2 ปีที่แล้ว +7

    අම්මගේ කෑම බලන්න හැමදාම videos බලනවා.මෙච්චර හොදට හැමදේම cooking chanel එකකවත් කියල දෙන්නෙ නෑ.thank you amma ❤.බුදුසරණයි

  • @disnashyamali4764
    @disnashyamali4764 2 ปีที่แล้ว +7

    මම ආශම කෑමක් අම්මේ.බොහෝම ස්තුති 🙏❤️..ඔයා හරිම දක්ෂ කාන්තාවක්...සතුටුයි දකින්නත්

  • @chamodinawanjana6007
    @chamodinawanjana6007 2 ปีที่แล้ว +6

    හරි වැරදි තැන් පෙන්නලා... ජීවිතේම කියලා දීපු මගේ ටීච.... 😃😃ඒ වගේම චූටි English සර්.....😄

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +2

    හරිම වටිනා විඩියෝ එකක් බොහෝම ස්තුතියි

  • @sewwandhisudusinghe6183
    @sewwandhisudusinghe6183 2 ปีที่แล้ว +17

    අනේ පව්... ඉක්ම්නට මාමාට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණයී හැමෝටම.. ආදරේ යී ❤️

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +34

    ඔබතුමියට නිදුක් නීරෝගී භාවය ලැබේවා.

  • @wathsala7587
    @wathsala7587 2 ปีที่แล้ว +3

    ඒ පව්ලේ අම්මා තාත්තා හරිම ශෝක්.වෙලාවකට හිතෙන්ව උදාරිට ඉන්න පින තිබිලා නෑනේ කියල.අපිට වැඩක් නෑ ඒවා.ඔයාලා කරන විඩියෝ බලල අපිටත් සතුටක් දැනෙනවා.බොරු සෝබන නෑ.නියමයි.👍

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +4

    කරවිල මං ආසම කෑමක් .කරවිල වෑංජනය හදන හැටි කියලා දෙන්නකෝ .පොඩි කාලේ මමත් ආස නෑ කරවිල කන්න .මටත් ඇන්ටි කෙනෙක් කවලා තමයි ආස උනේ .අම්මාගේ කෑම නං හරිම රසයි .තාත්තාට ඉක්මන් සුව ලැබේවා .සියලු දෙනාටම බුදු සරණයි !

  • @sujeewapriyadarshani5194
    @sujeewapriyadarshani5194 2 ปีที่แล้ว +12

    අනෙ මල්ලි ඔයාගෙ අම්මි හරිම ලස්සනයි. එයා ඔයගෙ විතරක් නෙවෙයි ඒ අපෙත් අම්මා හොදෙ. ඔයලගෙ ඔය පවුල ට සතුටින් ඉන්නලැබෙවා.🙏🙏🙏

  • @mohammednasser1544
    @mohammednasser1544 2 ปีที่แล้ว +4

    නිහතමානී ආදරණීය අම්මා ❤❤❤❤❤😘😘🌷🌷🌷🙏🙏

  • @uvnalinda67
    @uvnalinda67 2 ปีที่แล้ว +8

    මටත් ආසයි ඔය කෑම ඒක කන්න අම්මා අතින් හදලා එන්නද ගෙදර අම්මාටයි තාත්තාටයි මල්ලිට බුදුසරණයි

  • @harshierandi547
    @harshierandi547 2 ปีที่แล้ว +10

    ඔච්චර ලොකු කොල්ලෙක් ඉන්නේ දර ටික පලලා දෙනවා අම්මට

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว +1

    හොදම දේ විසික් කෙරුවා ..කරවිල ඇට ..ආහාර මාර්ගය තුල ඇති සියලුම රෝග සුවපත් කිරීමට හැකියාව ශක්තිය ඇති බෙහෙතකි..කරවිල ඇට මදය ..

  • @The_beauty_Studio46
    @The_beauty_Studio46 2 ปีที่แล้ว +41

    කරවිල කන්න ඕනි අයියේ 😁 අම්මා කවනකොට රසයි කොහොමත් 😍

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 2 ปีที่แล้ว +4

    අම්මා සිරියාවන්තයි...මගෙ අම්ම වගේ...ම් mis you mum...😘😘😘😘😘from cyprus🥰

  • @chamilaekanayake4486
    @chamilaekanayake4486 2 ปีที่แล้ว +8

    කෙසෙල් කොලේක වඩලා දාන්න...දෙපැත්තම වහලා කෙසෙල් කොල වලින්..

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +5

    කරවිල මම නම් ආසයි තාත්තා ගේ අසනීපය ඉක්මනින් සුවවේවා ආදරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️♥️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +61

    කියලා වැඩක් නෑ... ආඩම්බර නැතුව අපේ රටේ මිනිසුන් ට අපේ විදිහට.💓💓💓💓❤️❤️❤️👍👍👍👍

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +3

    කරවිල කියන්නේ මමත් ඉස්සර අකැමතිම කෑමක්. කරවිල වල ගුණය තේරෙන කොට අපිට කරවිල හොයාගන්නත් අමාරුයි. මේ රටවල් වල කරවිල හොයාගන්නේ අපි හරිම අමාරුවෙන්. මේ දවස්වල ඇත්තෙම නැහැ. කෝවිඩ් නිසා ලංකාවෙන් එන්නෙත් කලාතුරකින්. Summer එකට නම් මෙහේ කරවිල වගා කරනවා. ඒත් සීත කාලෙට නං කරවිල දකින්නවත් නැහැ. හරි මාස කරවිල ව්‍යන්ජනය දකිද්දි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +40

    තාත්තාට ඉක්මන් සුවය වේවා !තුන් දෙනාටම තෙරුවණ් සරණයි !

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 2 ปีที่แล้ว +9

    අනේ ආන්ටි දර කපද්දි දුකයි.අනේ අම්බලන්ගොඩ එනවා නම් කියන්න දර මිටියක් හදල දෙන්නම් අරං යන්න

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 2 ปีที่แล้ว +12

    අනේ මරු අම්මගේ හිනාවෙලා ඉන්නනකොට හරිම ලස්සනයි.... පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි...❤❤😃😃👌☺️🤗🤗

    • @nayomiwathsala8901
      @nayomiwathsala8901 2 ปีที่แล้ว

      Oyage video mam bala ava harima shoook nifmnashilie

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +15

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අම්මට ස්තූතියි කියන්න සංගීත් මල්ලි

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +12

    හොඳ වැඩේ 😀.සංගීත්ලගෙ අම්මා අන්න එහෙම තමයි ගුණ කෑම කන්න මුරණ්ඩු ළමයි මෙල්ල කරන්නේ.කරවිල තියන Pizza කවුරුහරි හදල දෙන්න ඕන මේ ළමයට 😀.අයියෝ මෙහෙමත් කෑම කන්න රණ්ඩු වෙන ළමයි ඉන්නව ද

  • @Thushanimalintha
    @Thushanimalintha 2 ปีที่แล้ว +5

    කරවිල my favorite ❤️😍

  • @thanukaliyanage5888
    @thanukaliyanage5888 2 ปีที่แล้ว +6

    ගොඩෙ කෑම කියලා කිව්වට ගොඩෙ අය තමයි එවගෙ රස දන්නෙ අම්මත් අපෙ පැත්තෙ හින්දා එවා ගැන හොදට දන්නවා 😁

  • @nilshanibalasuriya4297
    @nilshanibalasuriya4297 2 ปีที่แล้ว +11

    Ammie looks fresh and so beautiful today.......she is a all rounder.....great mom......wonderful wife......super cooking.....very nicely dressed👏

  • @sujanisriya1618
    @sujanisriya1618 2 ปีที่แล้ว +1

    රුලං වැලි තලප අද හැදුවා . හරිම අපූරුයි. හොදට ආවා. ගොඩාක් ස්තූතියි .

  • @dilkalpana3074
    @dilkalpana3074 2 ปีที่แล้ว +3

    කුරක්කන් රොටී මං හදනව ඒත් මේ ක්‍රමය ඉගෙන ගත්තෙ අද. රොටි හදන්න මැටි තැටියක් ගත්තනම් තව රසයි.♥️♥️

  • @madushikasanjewani5793
    @madushikasanjewani5793 2 ปีที่แล้ว +1

    මම දැන් අමිමගෙ විඩියෝ වලට අැබිබැහිවෙලා...තෙරැවන් සරනයි අමිමා ඔයාට..අැත්තටම නොදන්න පුංචි පුංචි දේවල් ගොඩක් කියා දෙනව ඔයා...😘😘😘

  • @Saad-yp1bs
    @Saad-yp1bs 2 ปีที่แล้ว +6

    අනෙ අම්මා හරි නිහතමානී යි අවංක යි සතුට්න් ඉන්න බුදු සරනයි

  • @hayasinirin6146
    @hayasinirin6146 2 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දියක් වේවා සමිතා සහෝදරියට හරි සතුටුයි දුවගෙයි පුතාගෙයි ආදරය දකින කොට ඔයාලාගේ සමගිය ගොඩාක් වටිනවා ඒක තමයි පවුලක තියෙන්න ඕන වටිනාම දේ ඔයාලා සියලුම දෙනාට ජේසු පිහිටයි ආදරේයි හැමදාම

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +2

    කුරක්කන් රොටී මමත් ආසම කෑමක්.මම හදන්නෙ කෙසෙල් කොලේක අම්මි.එතකොට ගලවගන්න එක ප්‍රශ්නයක් නෑ.
    මට රොටී තැටියෙ නිකන්ම හදාගෙන ගලවගන්න බැරි උන නිසා කෙසෙල් කොලේ හදනවා❤️❤️❤️

  • @prettikumari4299
    @prettikumari4299 2 ปีที่แล้ว +1

    ගොඩේ කැම කියන්න එපා කරවිල ගුණ කෑමක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @madumalijayarathna3288
    @madumalijayarathna3288 2 ปีที่แล้ว +1

    Mamath haduva harima rasai ❤️❤️❤️babalath aasaven kaava..❤️❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    අම්මා හරිම රසයි ඔයාට ස්තුතියි ගොඩක් දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏💯💯💯💯💯💞💞💞💞💞💞💞💞❤❤❤❤❤❤💐💐🇱🇰

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 2 ปีที่แล้ว

    Shaa harima asa hithuna..godak rasa athi. Apith hadanawamai..thanks...❤❤❤❤❤👍👍👍👍

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +30

    ඉතාමත්ම අව්‍යාජ කතා බහක්.
    සුභපැතුම් !

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +2

      මම කැමතිම අමිමාලුනූ බලනවිදියට. හොදට කටක්දලා ලුනූ බලනවා සොයි පවුලක් තෙරුවන් සරණයි

    • @myyoutubechanel.9297
      @myyoutubechanel.9297 2 ปีที่แล้ว

      @@enokapriyadarsani6700 moka .

  • @gamingchannel7401
    @gamingchannel7401 2 ปีที่แล้ว +2

    මමහරිම.ආසයි.මිස්.හදන.කැම.වලට.මම.මොජු.හැදුවාහරිභ.රසයි.මමඩුඛයි.ඕයලා.සැමට.ඛුදුසරණයි

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +1

    Jennie Nangige Karawila abula looks very nice ,So sad i miss a lot of sangeeth vlogs because i came from Australia and still settling down, during the lock down period time passes watching the vlogs, Big thank you to all the tree of you,Why father is not well today?

  • @desikajayamandira3441
    @desikajayamandira3441 2 ปีที่แล้ว +1

    Mn hari adarei e ammge hinawata ane.Budu saranai amme.

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +1

    මමත් කරවිල ඒ විදියට හදනව ඉක්මනින්ම.බුදුසරණයි සංගීත් අයියගෙ අම්මිට තාත්තිට වගේම සංගීත් අයියටත්

  • @shanikaseedavi1457
    @shanikaseedavi1457 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ දැක්කේ අහම්බෙන් ඒවා බලන වාරයක්.පාසා 🇱🇰 දුවන් එන්න හිතෙනවා 😭 සංගීත් මල්ලිටයි අම්මටයි තාත්තටයී බුදු සරනයි ඔයාලට 😘😘😘

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +1

    දැන් හැදෙන අයට ගුනවත් සිංහල පැරනි තිත්ත කෑම කන්න බෑ. නමුත් තිත්ත බීර බොනවා බටහිරෙන් ආපු නිසා ඒ ැයට බටහිර ඕනැ එකක් ඉහලයි. තිත්තත් පැනි රසයි.

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Wenasma vidiyata karivila, Aniwaryenma hadanawa thank's Ammiyo, thaththita lkmanata saneepa wenna kiya parthana karanawa, budu saranai devi pihitai parissamen inna Adarei godak 😘😘😘😘😘❤❤❤❤❤👍👍👍

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว +2

    Ane Pinsidu wewa ,onna ada tamai Dana gatte me Roree ruupiti gahana 1nawataganna hati.niyamai.adiya allanawata kesel kolayak danawa mage amma.

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +3

    Love ❤️ ❤️ Your Family 👪 Auntie and Uncle. Notifications Daka Sanen Sathutak awa. Etaram Sitha Niwenawa Mewata. Thanks. 🥰

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +1

    ඔයාලගේ....නිහතමානි....කමට...අපි...සැමකෙනෙක්ම...ඔයාලට....අාදරෙයි...තාත්තාට...ඉක්මනින්...සුවවේවා...පතමු

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว +2

    සංගීත් අයියා කරවිල කන්න ගිහින් මෙච්චර අසරණ උනා දැක්කමයි....

  • @tusharidisa5400
    @tusharidisa5400 2 ปีที่แล้ว +1

    කතා නැතිව කරවිල කපන්න සන්ගීත්ගෙ අම්මෙ එතකොට තිත්ත අඩු වෙනවා ඔයා හොද ගමේ කාන්තාවක් ආඩම්බරයි බුදු සරණයි

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    I like bitter gourd.
    Shall make it this way.
    Thank you.

  • @mishelfernando1076
    @mishelfernando1076 2 ปีที่แล้ว +1

    Mama godak asawan balanawa❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥👌⭐⭐⭐❤🥰🥰🥰

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 2 ปีที่แล้ว +2

    කරවිල මම ආසම කෑමක් ♥️♥️ අම්මා හදන විදියට ට්‍රයි කරලා බලන්නම ඕන 🥰

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගුනවත් කෑමක්....තෙරුවන් සරණයි

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +13

    පොල් වතුරවල විනාඩි 15 ක් විතර තියලා මිරිකලා ගන්න. පොඩ්ඩක්වත් තිත්ත නෑ එතකොට

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 2 ปีที่แล้ว

      අලුත් දෙයක් දැනගත්ත. ❤

  • @helanishehara3531
    @helanishehara3531 2 ปีที่แล้ว +4

    අම්මා හරිම සිදේව් අනේ බුදු සරනයි අනේ

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว +1

    Thanks amma,very useful.

  • @merilfernando9730
    @merilfernando9730 2 ปีที่แล้ว +3

    👍ජේසු පිහිටයි බුදු සරනයි ඔයාලා හැමොටම❤❤❤❤

  • @charmainenissanka7171
    @charmainenissanka7171 2 ปีที่แล้ว +1

    Thank you Jenny for the efficient demonstration. I am sure the Karawila tastes yummy and the roti too. You also look very pretty and smart. Well done! Love and Best wishes always.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Amma supiri athtatama rasa patai Amma Ada godak hadai , OYala Dan hithata lagai , Kiri koss haduwada Amma , sangeeth perfect superb good Adare parissmata inna Bs 👍👍👍👍 BS ❤️❤️❤️❤️ Amma Katha kiyana dey ahenne na Amma ge hama word ekak ma ahanna Oney igena ganna dewal thiyanawa OK good luck 😍😍

  • @nknishavlogs2796
    @nknishavlogs2796 2 ปีที่แล้ว +4

    අම්මි ඉස්සර දේවල් හරි ආසාවෙන් කියන අපුරුව අපටත් ආසයී අහන් ඉන්න..නිදුක් නිරෝගී වේවා ..අනේ තාත්තී වත් පෙන්නන්නකෝ

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว

    ගමෙි කෑම kanna tiyenawa kiyanne itin wena monawath one na mallige amma attatama harima ආදරණීය amma kenek mewage දේවල් apita kiyala denawata attatama godak pin kisima loku kamak na නිහතමානීව සිනහවෙන් hamadema karanawa budusaranaiii

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว

    Edeappa kannath හොඳයි වගේ oyala harema හොඳයි බුදු saranai පුතේ

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Thaththata ikman suwaya pathanawa oyala 2nnath parissamin inna budu saranai!❤️❤️

  • @nknishavlogs2796
    @nknishavlogs2796 2 ปีที่แล้ว +4

    අම්මිගේ ඇදුම ලස්සනයි ❤️

  • @ashivlogs7097
    @ashivlogs7097 2 ปีที่แล้ว +2

    😍 කතා නොකර කරවිල කැපුවාමත් තිත්ත අඩුවෙනවාලු.. 😊

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว +1

    Amuthu a vidihata karavila hadana vidiha rasa athi hugak 💖💖💖💖

  • @sudharshaniramyakanthi9690
    @sudharshaniramyakanthi9690 2 ปีที่แล้ว +1

    කුරක්කං රොටී කබලෙ හදනකොට කෙසල් කොලේක වඩලා පුච්චන්න.ඔයාල හැමෝටම බුදුසරණයි..

  • @dineshbandara6111
    @dineshbandara6111 2 ปีที่แล้ว +1

    Godaaaak vatinava sangeeth aiye thanks.godak deval igena gatha

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 2 ปีที่แล้ว +2

    අනේ අම්මා හරිම ආදරණීයයි❤️

  • @priyam5518
    @priyam5518 2 ปีที่แล้ว +1

    Your mom has a beautiful smile.

  • @gmnirosha8153
    @gmnirosha8153 2 ปีที่แล้ว +2

    අම්මට කියන්න මං කීව කියල අම්මා ගොඩක් සිරියාවයි කීව කියල ..හුරතල් අම්මි කෙනෙක් 😊😊😊😊😊😊.😘😘😘

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +7

    That was so sweet putha, the way you refused to eat karawila. Sounds like a little kid 😂💕

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      Spoilt brat. Ungrateful to his mother

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      Spoilt brat. So ungrateful refusing to eat when his mother makes healthy dishes

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Kesel gediyakuihakuru kallakui thibbanam👍karawila kariyanm superb .e unta roti ekknm ba.☺️

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว +1

    තාත්තාට ඉක්මනින් නිදුක් නිරෝගී සුව පාර්තනා කරනවා තෙරුවන් සරණයි

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว

    රොටී හදන්නෙ ඔහොම නෙවෙයි කෙසෙල් කොලේක දාලා තුනී කරල උඩිනුත් කෙසෙල් කොලයක් වහනවා ඒක තැටියේ දැම්මම තැටියේ ඇලෙන් නෑ රොටිය කලු වෙන්නැතුව ගානට තැම්බෙනවා අනිත් පැත්ත දානකොටත් උඩින් වහපු කෙසෙල් කොලේ යට වෙන්න අනිත් පැත්ත දාන්න එතකොට රොටියත් රසයි කරවිල උයන කොට ඇඹුල් දාලා පොල් වතුරෙන් තම්බලා කිරි දාන්න ලුනු වතුරෙන් මිරිකණ ඕනෑ පොල් වතුරෙන් තැම්බුවාම තින්න යනවා

  • @dilhanisanganayaka6645
    @dilhanisanganayaka6645 2 ปีที่แล้ว +1

    🙏🙏 Thank you so much❤️ Aunty 🙏🙏
    මාරම රසයි අපි අද හදලා කෑවා
    අමුතුම රසක් 😋😋

  • @lasika5961
    @lasika5961 2 ปีที่แล้ว +2

    Gode kemawala Raha danne gamaka Inna kenekma thamai kiyalawedak ne rahanam 😋❤️budu saranai Parissamin inna 🙏

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +1

    සුපිරියි .අපේ කම රකින හෙල කුල කාන්තාවට ✌ ජය!!

  • @פרנסי3
    @פרנסי3 2 ปีที่แล้ว +1

    කුරක්කන් රොටි කෙසෙල් කොලේ හදන්නේ මගේ අම්මනම්. කරවිල වල විටමින් ටික ලුණු වතුරට හේදිලා යනවා.

  • @silonbah993
    @silonbah993 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පිලවලට වැඩ කරනවා මල්ලි ඔයාගෙ අම්මා . එයට බුදු sarnai . දීර්ඝ ausa l ලබෙව . මම ඉන්නෙ රට හොදය් මල්ලි අම්මා රසට කෑම hdnwa.

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර තාමත් තියෙනවා කුරාහා අබරණ ගල කරවිල ගෙඩිය පිට්න් හොඳලා කපන්න ඔනි එතකොට තිත්ත නැ

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +1

    ඔන්න අපේ පැරැණි ක්‍රම ...ගොඩක් රස ඇති..පුතා සංගීත් ස්තුතියි

  • @janakasanjeewa9714
    @janakasanjeewa9714 2 ปีที่แล้ว +2

    Ammi issara katha kiya kiya rasa kemath hadanawa

  • @sudarshiindi1047
    @sudarshiindi1047 2 ปีที่แล้ว +1

    දැක්කම ආසා හිතෙන කුස්සියක් තියෙන්නේ නියමයි

  • @sewwandhisudusinghe6183
    @sewwandhisudusinghe6183 2 ปีที่แล้ว +2

    ආසයී කතා කලන්න ඔයාලා එක්ක දවඩක..බුදුසරණ යී නැන්දා ❤️

  • @dumindalakmal453
    @dumindalakmal453 2 ปีที่แล้ว +2

    මමත් මේක හදලා බලන්ඩ ඔනි.අම්මාට බුදු සරනයි.

  • @dilkalpana3074
    @dilkalpana3074 2 ปีที่แล้ว +4

    මේ වගේ අම්මෙක් ලබන්න පිං කරන්න ඕනි.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌👍amma,tatta,putha,stutei.mahama ඉන්නවා dakkma.