අළු පුහුලේ ඖෂධීය ගුණ-Ash pumpkin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2022
  • 🌻පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවකි...
    නිකම් දුන්නත් නොකන ගෙඩිය කුමක්ද ඇසුවොත් එයට බොහෝ දෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. වට්ටක්කා, පිපිඤ්ඤා , කැකිරි, කොමඩු,වගේ මහා පරිමාණයෙන් මේ එළවළුව වගා නොවෙන්නේ ඇත්තටම අපිට මේ ගැන තියෙන අබෝධය අඩු නිසාමයි.නමුත් ඉස්සර අපේ ගැමියන්ට පුහුල් ගෙඩිය හොරකම් කරගෙන යන තරමටම ඉතා වටිනා එළවළුවක් වුනා. ඒකනේ "පුහුල් හොරා කරෙන් දැනේ" කියලා ප්‍රස්ථා පිරුලකුත් අපේ ජනප්‍රවාදයේ තියෙන්නේ.
    වැල්වල හටගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස සැලකෙන්නේ අළු පුහුල්ය.

ความคิดเห็น •