පුහුල් පැලෙන් මතුවු කෝටිපතියා ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 160

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +21

    Ohhoooo මේ චුට්ටි මාමානේ හරිම හෝද මනුස්සයේක්....මිලමුදලින් ඔලුව උදුම්මාගන නැහැ ඔහු සරලව ඡිවත් වේනවා හැමෝටම ආදරණිය විහිලුවේන් ඡිවත්වේන්න හෝද මනුස්සයෙක් ❤❤☸

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +14

    එතුමන් හට
    දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    රට කරන වන අයට මේ මනුස්සයා ගේ උපදෙස් ලබා දෙන්න ඕන

    • @nadeekaperera280
      @nadeekaperera280 ปีที่แล้ว +1

      මෙතුමාගේ ආයතනයේ නම මොකක් ද (පුහුල් මුදලාලිගේ)ලිපිනය?

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +8

    ඇත්තටම බොහොම අගෙයි උතසහ වන්තයා ජය ගනී කියන්නේ නිකං නෙවෙයි නේ තව තවත් දියුණු වේවා තෙරුවන් සරනයි

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 ปีที่แล้ว +4

    අපේ රටට ලොකු ආඩම්බරයක් මෙවැනි උත්තමයෝ තව තවත් පහල වේවා බුදුසරණයි

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි හැමෝටම ඔබ සොබාදහමේ අපූරු සුන්දර මිනිසෙක් චිරං ජයතු

  • @dumindagunarathne9482
    @dumindagunarathne9482 2 ปีที่แล้ว +9

    බුදුසරණයි අපේ රටට වටින පුද්ගලයෙක්.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +39

    රජරට ගොවින් ගැන වැඩසටහන් කරන්න .🙏🙏🙏තව තිබුනනම් හොදයි....නිෂ්පාදන අපේ රටට දෙන්න වැඩුපුර ඇති වෙවා පිටරටට විකුනන්න ..තෙරැවන්සරනයි.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +14

    එතුමට තව තවත් ධන සම්පත් ලැබේවා
    සොබාදහමේ උපකාර ලැබේවා..
    තව තවත් දියුණු වේවා ..
    ජය වේවා ..
    ඥාණරත්න..සැබෑම ඥාණ වන්තයි..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +18

    සාධාරන මිනිසාට ඇත්තටම ස්භාදහම උපකාර කරනව

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +7

    ටයි කොට් දාගෙන ඇවිදින අය මට පේන්නේ කුරා කුහුඹු වෙකු වන් මිනිසුන් ඔබේ මන්දිරේ..🤔 මොවුන්හට තෙරුවන් සරණ හා සියළු දෙවි රැකවරණයෙන් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබ තව තවත් පිං දහම් රැස් කිරීමට හිත යොමු වී දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා.. ❤️🇱🇰👍

  • @villagelifetravel2023
    @villagelifetravel2023 2 ปีที่แล้ว +16

    ගොඩක් සතුටුයි .බුදුසරනයි ❤️❤️❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +8

    ගොඩක් සතුටියි ඔබලාගේ දියුණුවට

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 ปีที่แล้ว +2

    මෙවැනි අධිෂ්ඨානය හා එයට අවශ්‍ය පරිසරය සකස් වු විට මෙවැනි සාර්ථක මිනිසුන් බිහිවීම සිදුවේ.එහෙත් නිහතමානී අවංක පරිසරයට ආදරය කරන, මිනිසුන්ට පිහිටවන රටට ආදරය කරන කෙනෙක් බිහිවීම සැමගේම වාසනාවක්.මහත්මයානනි ඔබට අපගේ හෘදයාංගම සුභපැතුම්!

  • @nilanthikumari8961
    @nilanthikumari8961 2 ปีที่แล้ว +11

    මමත් මොතුමාගෙන් පුහුල් ඇට ගෙනත් වගා කරනවා....
    මේ කතාව ඇත්ත මම මොහු ගැන හොදටම දන්නවා

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 2 ปีที่แล้ว +2

      චුට්ටේ මාමා

    • @tharindumaduranga6106
      @tharindumaduranga6106 2 ปีที่แล้ว +1

      මෙතුමාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න පුලුවන්ද?

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 2 ปีที่แล้ว +1

      @@tharindumaduranga6106 mudithagama inne ganesha හෙයාර් oli weda pala eyalage නොච්චියාගම gihama ona කෙනෙක් kiyai මේ mamage nama kiuwama chutte mamalage gedarata yanne kohomada kiyala පාර ainmai tattu 2ke gedarak aka

    • @tharindumaduranga6106
      @tharindumaduranga6106 2 ปีที่แล้ว +1

      @@ddshiromichandrika1101 thank you mis. ❤

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 2 ปีที่แล้ว +1

      @@tharindumaduranga6106 you re welcome malli😊😊😊

  • @indraperera2548
    @indraperera2548 2 ปีที่แล้ว +21

    සතුටුයි . තව තව දියුණුවේවා!

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 2 ปีที่แล้ว +4

    මාත් නොච්චියාගමනෙ.අපෙ පැත්තේ මිනිස්සු නම් මෙයා ගැන මීටත් වඩා හෝදට දන්නවා

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි. තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා..

  • @thennakoon8166
    @thennakoon8166 2 ปีที่แล้ว +6

    ජාතියන්තරට ගෙනියන්න සියළුම ශක්තිය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 2 ปีที่แล้ว +4

    ගොඩක් සතූටූයි බුදු සරණයි

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 2 ปีที่แล้ว +2

    සියලු ප්‍රාර්ථනා ඉස්ටවේවා .........
    තෙරුවන් සරණයි ...........

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දිනෙන් දින දියුණුවේවා

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +2

    Goda sathutui ada kala athapaya hathara hodata tiyana horakam karana ganika rekiya karana boru wasmunu dagana higa kana hemotama adarasayak jayan jaya wawa budu saranai

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +3

    බොහොම වටිනවා පනිවිඩයක් ..

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඹබලා සියලු දෙනාට බුදු සරණයි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    Well done Pinwath thatha kenek and children’s god look after your suwapath wewa suwapath wewa Suwapath wewa 🙏🙏🙏

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 2 ปีที่แล้ว +3

    ඔබට ජය, ස්වභහව ධර්මයේ බලයෙන් තරම් උපකාරයක් වෙන නොමැත.🙏

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!

  • @jameskotugoda8580
    @jameskotugoda8580 2 ปีที่แล้ว +1

    diyunu wena kenata mee kunath athi kiyala dharma kathawala ahala thibba. meka ekata hondama nidasunak. thawa thawath jayawewa. budhusaranai! Samata adarshayak wewa!

  • @dhanushkanipun8266
    @dhanushkanipun8266 2 ปีที่แล้ว +4

    ගොවි රජෙක් ❤️❤️
    තව වැජබෙන්න ඕනේ

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว +5

    Meyage aiyage nama ගුණපාල viduhal pathithuma dan meyage duwa ganesa thel eka hadanawa

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබතුමාට දිර්ගායු ලැබෙවා

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි තෙරැවන් සරණයි ජය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 2 ปีที่แล้ว +3

    Harima sathutui, thawa thawath wadidunuwewa.

  • @akilaakila1962
    @akilaakila1962 2 ปีที่แล้ว +2

    Niyamai. Me wage dewal ahanna lebimath .hihata patta sathutui.

  • @sujithkumara9283
    @sujithkumara9283 2 ปีที่แล้ว +7

    Excellent job 👏🏻👏🏻👏🏻

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +2

    oba anakata hoda padamak kiya damin jivithya jaya gana atha suba pathami davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 4 หลายเดือนก่อน

    යහපතක් ම වෙවා උතුම් තෙරුවන් සරනයි

  • @chamikajanith3886
    @chamikajanith3886 ปีที่แล้ว +2

    එයා පැදපු බයික් එකක් තමා මම දැන් පදින්නේ🙂❤️

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +1

    ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 ปีที่แล้ว +1

    Jayasri.oba.samata.budusaranay

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Budusaranai bohoma hodadeaya godak satutui

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 ปีที่แล้ว +2

    Kala pin pala denna a tharam welawak yanne na ...budu saranai ...

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +5

    Excellent story

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    විශිෂ්ඨ දිරිය මිනිසෙකුගේ වීර කතාවක් 🙏🙏🙏🙏😍😍😍😍

  • @kumudunimayadunna3850
    @kumudunimayadunna3850 2 ปีที่แล้ว +2

    රටට අදරය කරන්න අයට වරදින්නල විදිහක් නැ හැමොටම සුබගමනක් වෙිවා

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +6

    අනේ. වාසනාවන්ත 🙏🙏🙏

  • @ajithpriyanth4332
    @ajithpriyanth4332 2 ปีที่แล้ว +7

    සතුටු යි

  • @sunilmaddugodage5502
    @sunilmaddugodage5502 2 ปีที่แล้ว +1

    Budusaranai jaya.wewa

  • @dhamaklalwapbudusaranay108
    @dhamaklalwapbudusaranay108 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි බුදු සරණයි

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 2 ปีที่แล้ว +2

    💖 පුහුල් හ්දන හැටි දැනගන්න කැමති

  • @upuljayasinghe6224
    @upuljayasinghe6224 2 ปีที่แล้ว +1

    jayawewa mahathmaya thawa thawath diyunu wewa

  • @user-bz3sg5sb6w
    @user-bz3sg5sb6w 2 ปีที่แล้ว +2

    චුටිටෙි මාමා
    අපේ ගෙදරට එනවා එයගේ ටැක්ටර් හදන්නෙත් අපි ගොඩක් හොඳයි හැබැයි ඉතින් අඩමිබර නැ විහිලුවෙින් සතුටින් ඉන්නේ.
    මම ලක්මාල් රනොරව

  • @nanthenanthe8450
    @nanthenanthe8450 2 ปีที่แล้ว +3

    ඒමහතාගෙ.නමගැනම.හිතන්නඵයාගෙවාසනාවටතමයිපැලයක්දුටුවෙ.දෙවිකෙනෙක්වගෙ.බුදුරැවක්පෙනුනවගෙ.කලක්.දුක්වින්දොත්.තවකලක්පහුවෙලාහරි.සැපක්ලැබෙනව

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +2

    එකෙන්ම ජය .........

  • @vfxsquad511
    @vfxsquad511 2 ปีที่แล้ว +2

    harima sathutui mehema dakkahama

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว +3

    Rajapakshalata meka pennanan ePa. Mee manussayage companyath ekalata ganna balai ballo. 🙏🙏

  • @dinalinirmala783
    @dinalinirmala783 2 ปีที่แล้ว +1

    Mn puhul chutte mahathmaya gana radio aken ahala thibba.ayage kathawa ahuwana mage hithatath loku shakthiyak awa.mewan diriya minisun ape me mau pimata wasanawak.a wan diriya minisun thawath me mau bime pahala wewa.

  • @malimalin9685
    @malimalin9685 2 ปีที่แล้ว +2

    Budu sarani godak satutui

  • @menudirajapaksha1007
    @menudirajapaksha1007 3 หลายเดือนก่อน +2

    මමත් පුහුල් වගාකරන්න ගත්තා .දෙන්න තැනක් හොයලා දෙන්නකො

  • @anomawalisundara9795
    @anomawalisundara9795 2 ปีที่แล้ว +2

    අයියාලස්සනයි🙏🙏🙏🙏

  • @shiranialwis3977
    @shiranialwis3977 2 ปีที่แล้ว +1

    Theruwan sarani obata🙏🙏🙏

  • @tharakagroups285
    @tharakagroups285 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +2

    තව තවත් ඔබ සිය පවුලටම වාසනාව ලගාවේවා

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 2 ปีที่แล้ว +1

    Superb and excellent

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 2 ปีที่แล้ว +2

    Budu saranai

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +1

    WOOOW RAJA RATA APAE NAGARAYA.💖💓❤💥👍👍💥❤❤💓🧡🧡

  • @asankamadushanka2048
    @asankamadushanka2048 ปีที่แล้ว +1

    Budusaranai

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว +1

    Jesu පිහිටයි තවත් diunu වේවා

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h 2 ปีที่แล้ว +2

    k....s...a 👍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +1

    .aharima lassana prisarayK mamat

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +2

    අපේ ගමේ

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +1

    .mamat kamatima palatak barida mata udau karanna oyala samatama samma sambudu saranai

  • @majugamage9972
    @majugamage9972 2 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @sanjunissnla7880
    @sanjunissnla7880 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @niroshancollage7394
    @niroshancollage7394 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටයී

  • @sarathappuhamy8656
    @sarathappuhamy8656 4 หลายเดือนก่อน +1

    දුරකථන අංකය දමන්න පුලුවන්ද ස්තුතියි

  • @priyanthaudupihilla4019
    @priyanthaudupihilla4019 ปีที่แล้ว +1

    Me puhul wagawe weladapola kohomada.wawala wadak na ganum karuwange wisthara danne nane

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY OBELAGE
    VIYAPAAREYA DINEN DINEMA DIYENUWETA PATH WEWAA
    OYALA SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY
    JAYEWEWA

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 ปีที่แล้ว +1

    Jayawewa 👍👍👍

  • @dilshanimadhushika214
    @dilshanimadhushika214 2 ปีที่แล้ว +1

    දිරිය මිනිසෙක්❤❤

  • @gunathilakalasanthi8653
    @gunathilakalasanthi8653 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකේ එයාලගෙ කට්න්ම මුකුත් හරියට කතා කරන්න දෙන්නෙ නෑනේ

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว +1

    wish you all the best

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි තවතවත් දියුනුවේවා

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +1

    Budu Saranai.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Atumage දරුවන් dadana සැබෑ වාසනාවන්ත duwawo parapin.atto

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +5

    💪💪💪❤❤❤👍👍👍✌✌

  • @chathurangidissanayake4725
    @chathurangidissanayake4725 ปีที่แล้ว +1

    Mata ge hadaganna udau karannako mahattayo

  • @ranjanikumari3313
    @ranjanikumari3313 2 ปีที่แล้ว +1

    Good

  • @kumarikuma6517
    @kumarikuma6517 2 ปีที่แล้ว

    Harima unandu mahattayek

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว +1

    Pul ata welalada hitawanne netinam ata amuwenmada

  • @sisilhetti766
    @sisilhetti766 2 ปีที่แล้ว

    Jaya wewa Jesu phitie

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +1

    theruwan balen raka dewa oba sama siyalu deviyan

  • @shamashama462
    @shamashama462 2 ปีที่แล้ว +1

    Mage gedara Laga inne puhu mudalali

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 ปีที่แล้ว +1

    👍👍👍👍👍😘

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    🙏❤🙏❤👍👍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว +2

    Me ape mama puhul chutta mama

  • @chathuranga3692
    @chathuranga3692 ปีที่แล้ว +1

    ❤️

  • @tdsdeysts2119
    @tdsdeysts2119 2 ปีที่แล้ว +1

    අඩම්බරයි හදවටින්ම ,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️