The Best Pomegranate Delights 🍷 Aloe Vera Juice, Roasted Chicken Legs & Mixed Fruit Glacier Dessert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 3.1K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 หลายเดือนก่อน +1032

    Playlist♥️☘️th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html&si=xQrdk2iX7YXQUp7O සවස් යාමයේ ඇදහැලෙන සියුම් වර්ශාව උලු හෙවිලිකල වහලයේ මුල මැද අග පසුකරමින් අඩි හත අටක හිස් අවකාශයට මුසුවන්නේ ක්ෂනයකින් මිහිමඩලේ නොනවතින පිපාසය සංතෘප්ත කිරීමටය.සැබැවින්ම මේ තරම් වැහි! කිසිදු හැඩයක් නොගන්නා අදාල භාජනයේ හෝ පිහිටීමේ හැඩය ගන්නා මේ අත්භූත වස්තුව උනාගෙන කොහේ සැගවී සිටිනවා වියහැකිද? දැන් දැන්..බෙන්තර ගගෙන් මෙහාට වැහි ඒ තරමට සුලභය.
    රසවින්දනය කරන්නෙකුහට සොබාදහම යනු කාමභෝගී වස්තුවකි.එහි ඇති රසය තදින්ම දැනෙන්නේ ඒ දෙස නිහඩව බලා සිටිනා විටය.නිසලව තනි වූ විටය.දෙනෙත් පියා සුරන් අවදිකල විටය.සුවිසල් ගසක නටුවකින් ගිලිහී වැටෙනා කහ පාට කොලයකට තම ජීවිතයේ රග දැක්වීම් අවසන ආදීනවය මෙනෙහි වෙනවා ඇතිය.මට ඇසුනේ 'සරස්' ගා බිම පතිත වෙන හඩ පමණි.
    මේ මොහොතේ මා සිටින්නේ මල්ලී හා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග පිච්චූ ඉරිගු කරල් කිහිපයක් බුදිමිනි.ඒ තේ යායකින් වටවූ කදු ගැටයේ මුදුනෙහි පිහිටි උලු හෙවෙලි කල කුඩා එල් හැඩයේ නිවසේ සිට නොව, හතර අත උන්මන්තකයෙකු ලෙසින් දිවයන සුලං කෝඩයකට මැදිව ඈත එපිට තනමල්විල හේන් පැලකය.ශුශ්ක දේශගුණික සාධක නිසා මේ ඉරිගු අපේ ඒවාට වඩා පැණි රසය.ඈත වූ විසල් ගස් අතරින් අද දවසේ අවසාන රශ්මිය මැකී යන දෙස මා බලා සිටියේ ගානට තැම්බුනු රට කජු අහුරක් කටට දමා හපමින්‍ ය.
    අප මෙදා සිටිනා නිවස වටකරගෙන ඇත්තේ කොහොඹ ගස් රොත්තකිනි.එහි සිසිල කැරලිකරුවන් මෙන් අප සොයා එන්නේ නිරායාසයෙනි.ඈත පැලකින් කවියක් ඇසෙන්නේ සුලං හඩින් කඩින් කඩය.එදින මාගේ අවසාන මතකය එය විය.
    පසු දින මා අවදි වූයේ කිකිලියගේ කෙකරගෑමටය.හරියටම පාන්දර පහ වනවිට කුකුලා තම රාජකාරිය දේවකාරිය කරගන්නේය.මා මූණ කට සෝදා ලක ලෑස්ති වූයේ රතු දෙලුම් වත්තට යෑමටය.මල්ලිගේ යාලුවා කියූ පරිදි එය ඉතා දුශ්කර ගමනක් විය.සැතපුම් තුන හතරක් පයින්ම ගාටන්නට විය.එයද කම් නැත.හිමිදිරියේම හේන් වැදෙනා අලි රංචුව මුරිච්චි වූවානම් එය මේ ජීවිතයේ අවසාන දවස විය හැක.
    රත් පැහැ පැසුනු දෙලුම් ගෙඩි දං පොකුරු මෙනි.ගෙඩිය දෙක කඩා කූඩයට දමා ගනිද්දී ලෝබ නොසිතුනා නොවේ.දෙලුම් මල් වේලා රණවරා මෙන් තම්බා බී හැකි බවත් එය ඉතාම ගුණ පානයක් බවත් පැවසුවේ දෙලුම් වත්තේ අයියාය.ගින්දර පැහැති දෙලුම් මල් දෙකට පලා අව්වේ දැමුවේ වේලුනු පසු ගෙදර අරන් එන්නටය.
    දෙදිනකට පසු අප නිවෙස් කරා පැමිණියේ බොහෝ සුන්දර දෑ මතකයේ රදවාගෙනය.අපි එනතුරු පෙරමං බලාසිටියේ සකී,මෝයා සහ චූටි කිචී ය.ඒ වැඩිමනක්ම උන්ගේ වදෙන් පොරෙන් බේරෙන්න හිතාන අප රැගෙන එන උම්බලකඩ කෑල්ල ඩැහැගන්නය.
    මේ එතැන් සිටය...
    සොබාදහමට ලං වෙන්න..🌿
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🤍
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා🌺

    • @Asad-2166
      @Asad-2166 3 หลายเดือนก่อน +2

      Beautiful love your channel 🇧🇩🇬🇧🥰

    • @GhaynGurjar
      @GhaynGurjar 3 หลายเดือนก่อน +4

      Thank you

    • @thilinijayawardana743
      @thilinijayawardana743 3 หลายเดือนก่อน +2

      🙏💐❤

    • @patanmeliyaz1066
      @patanmeliyaz1066 3 หลายเดือนก่อน +6

      @@PoornaThenaturegirl like your Nature videos me de fully hard work

    • @dhammikawitharana2672
      @dhammikawitharana2672 3 หลายเดือนก่อน +18

      නවකතාවක් කියෙව්වා වගේ.ඒතරම් ලස්සනයි.😊

  • @i.awimalasingha8176
    @i.awimalasingha8176 3 หลายเดือนก่อน +141

    පුදුමාකාර සුන්දරත්වයක්.ඔය වගේ ලස්සන ගමක ජීවත් වෙන්න ලැබීමත් පිනක්.අපි කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වෙනකොට මගේ රටේ මෙහෙමත් ලස්සන ගම් තියෙනවා නේද කියලා හිතෙනකොට හරි සතුටක්.පින්කාර මිනිස්සු.බොහොම ස්තූති මේ විදියට සුන්දර අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට.❤️

    • @GaiaLoki16
      @GaiaLoki16 2 หลายเดือนก่อน +4

      I am sure they have their challenges and not always see what seen in these videos. There are droughts, too mush rain, lack of ingredients, shortage of help. We only see what videographer wants us to see. But no one is worry free, especially farmers.

    • @korayal1235
      @korayal1235 2 หลายเดือนก่อน

      විකාරද ඔයාට මෙවගේ අය ගොඩක් ඉන්නවා මේ විඩියො කරන්නම සල්ලි වලට අයිති අයට ගෙවලා location හදාගන්නවා එහෙමත් නැතුව මේ විඩියො වල පෙන්නන පලතුරැ ,එළවළු වර්ග මේයාලම වගා කරගන්නේ කොහෙද කාටද අක්කර ගනන් ඉඩ කඩම් තියෙන්නේ..⁣මිනිස්සු තේරැම් ගන්න විදිය තමයි..ඒක තමයි මිලියන ගනන් views එන්නේ..මාර්කටින් අයිඩියා තමයි අයිති කාරයොන්ට සල්ලි ගෙවුවා ඉඩ වැඩිය views වලින් හම්බ කලා හරිම සිම්පල්😂😂😂😂

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 3 หลายเดือนก่อน +91

    හැමදාම මනස සුවපත් කරන මේ රූප රාමු මගේ ඇස් ඉදිරිපිට මවන්නේ පුංචි කාලේ කියවපු ලෝරාගේ කතා මාලාවේ, හයිඩි වගේ පොත්වලින් මගේ මනසේ මැවුණ චිත්තරූප.😍❤
    ඇත්තමයි පූර්ණා ඔයා නම් අපූරුවට රස මවන ලස්සනම ලස්සන පොතක්...💚💙

    • @NeelamSingh-de3ry
      @NeelamSingh-de3ry หลายเดือนก่อน

      😊😊😊❤❤❤😊😊😊😊

    • @sarahthamby4117
      @sarahthamby4117 หลายเดือนก่อน

      Truly magical ❤

  • @LamAnh-FreeBushcraft-pc1ts
    @LamAnh-FreeBushcraft-pc1ts 2 หลายเดือนก่อน +130

    What a delightful combination of dishes! From the refreshing Aloe Vera Juice to the savory Roasted Chicken Legs and the decadent Mixed Fruit Glacier Dessert, this video is a feast for the senses. Each dish looks absolutely mouthwatering and beautifully presented. Can't wait to try out these recipes!

  • @isarasanjeewa4274
    @isarasanjeewa4274 3 หลายเดือนก่อน +46

    නියමයි ලස්සන වැඩක් අද කාලෙ කෙල්ලෝ තමන්ගේ හෙලුව ලෝකෙටම පෙන්නද්දි අපේරටේ ලස්සන ඔයා ලෝකෙටම පෙන්නනවා දෙමව්පියන්ටත් රටටත් ණය නැති ලස්සන කෙල්ලෙක් ඔයා බුදු සරණයි

  • @raginisaroj1134
    @raginisaroj1134 3 หลายเดือนก่อน +68

    In my opinion, there is no village more beautiful than yours and you are very talented. ❤

  • @jamylasubramaniyam8702
    @jamylasubramaniyam8702 2 หลายเดือนก่อน +16

    I am very proud about your wonderful work I am also sri lanka
    But you are living nice and happy life
    Most of srilanka people are going to foreign country...they don't know values about srilanka....we can live rich life here.....your are the biggest example for all srilankan.....I love your natural and nature things and all ...😊

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 หลายเดือนก่อน +180

    ස්වභාව ධර්මයේ සුවය සතුට විඳින බලන අයටත් සතුටක් ලබාදෙන ස්වභාව ධර්මයේ අපූරු වස්තුවක් දෝණි ඔයා.පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!

  • @christophersorey8243
    @christophersorey8243 3 หลายเดือนก่อน +92

    She loving picking delicious fruit from nature. Nature is better than a grocery store

    • @NewPeacefulLife156
      @NewPeacefulLife156 3 หลายเดือนก่อน +3

      You are an inspiration to the whole world keep up the good work ❤❤❤❤

    • @barshadhal6922
      @barshadhal6922 2 หลายเดือนก่อน

      Thank you poorna. I always feel stress-free, relax after watching your vdos. God bless you. Sending love From India

    • @divine_simplicity
      @divine_simplicity หลายเดือนก่อน

      Yep but don’t forget they are pretty wealthy owning tons of farm Land the average person there doesn’t just have a backyard Full of fruit & vegetables

  • @singlemomcamping83
    @singlemomcamping83 2 หลายเดือนก่อน +19

    시원하게 내리는 비~!
    너무나 좋습니다.
    영상보며 휴일 마무리합니다~^

  • @crystalsplantsandlife
    @crystalsplantsandlife 3 หลายเดือนก่อน +24

    i love how there are always animals and people lovingly feeding them! :)

  • @jms.kumari5067
    @jms.kumari5067 3 หลายเดือนก่อน +38

    අදත් වෙනදා වගේ මනරම් සුන්දරත්වය පිරුණු දසුන් නිසා ඔබවටා ඇති පරිසරයේත්, ඔබගේ චරියාවන්ගේත් සුන්දරත්වයන්ගෙන් මනස සහ දෙනුවන් අප්‍රමාණ වින්දනයක් ලැබුවා කියා කීවොත් එය නිවැරදියි. ඉතිං පූර්ණා මා අද ඔබව වර්ණනා නොකරමි, මන්ද ඔබ ගැන මා දැන් හොදාකාරවම දන්නා නිසාත් හැමදාම ඔබව තබන්න ඕනෑ ඉහලම තැන මා ඔබව තබා ඇතිනිසාත්ය. ඉතිං ඔයාට දීප්තිමත් අනාගතයක් හැමදාම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ngothanhkitchen
    @ngothanhkitchen 2 หลายเดือนก่อน +6

    I like the colors of the fruits, the green of the trees, the peace of your hometown. Thanks.

  • @devikafernando7139
    @devikafernando7139 3 หลายเดือนก่อน +23

    ස්වභාවධර්මයේ අපුර්ව සුන්දරත්වය අපට පෙන්විමට මහත්වු දුෂ්කර ගමනක යෙදුනාවු ඔබට ස්තුති කරමි.දෙලුම් වැනි පලතුරක් එදිනෙදා ප්‍රයෝජනයට ගතහැකි බීම,ආහාර පිසින විට සෝස් වර්ගයක් ලෙසත් පාවිච්චි කරන අයුරු ඔබ පෙන්වා දුන් ආකාරය කදිමය.❤

  • @arunhasija2428
    @arunhasija2428 3 หลายเดือนก่อน +22

    Relaxing music with awesome recipe with parents.

  • @dianemercyjaudal6404
    @dianemercyjaudal6404 หลายเดือนก่อน +1

    I've been watching her videos from beginning..I would exchange the life im living now to this simple peaceful truly rich mode of life 💚

  • @산림치유
    @산림치유 3 หลายเดือนก่อน +37

    아름답고 마있는 석류의 계절이군요.. 석류를 활용한 전통요리법 도움되는 레스피 감사합니다.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 หลายเดือนก่อน +26

    විශ්ව පියාණන්ගේ හා සොබාදහම මෑණියන්ගේ පිහිටයි පවුලේ සියළුම දෙනාට 🌹🙏🙏🙏

  • @tugbacifcioglu9810
    @tugbacifcioglu9810 2 หลายเดือนก่อน +6

    We watch your videos with my mother. You are very talented and you cook delicious food. Greetings from Turkey❤

  • @Sungapaohg
    @Sungapaohg 3 หลายเดือนก่อน +39

    Your videos are really interesting, thank you for bringing the best videos to viewers, wish you always healthy and happy, I'm from Vietnam 🇻🇳 ❤️ and wish everyone watching the video a good time. Have a peaceful and happy day with 🏠 🌹❤️ 🏠 🙏

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 3 หลายเดือนก่อน +12

    ලාංකික අපේ මිනිස්සුන්ගේ ජීවිතේ කොයි තරම් ලස්සන, සරල, පරිසරය එක්ක කොච්චර බැදුණු ලස්සන එකක්ද? ඔයාගේ වීඩියෝ නම් මායාවක් වගේ පූර්ණා 🥰❤

  • @DaoMyBuilding
    @DaoMyBuilding 2 หลายเดือนก่อน +4

    Doni, you are a wonderful treasure of nature that brings happiness to those who enjoy the healing of nature. May the blessings of Buddha be upon everyone in the family

  • @fiestastortas.detalles.reg9278
    @fiestastortas.detalles.reg9278 3 หลายเดือนก่อน +22

    Incredibly the production behind each video. Nothing is left to chance. . The hours of work, the creativity, the color palette, the textures, the use of color. An applause. . very good taste the master of that channel.
    💚🧚‍♀️🍄🐞🌿☘👍👏👏👏

  • @innai_rosy
    @innai_rosy 2 หลายเดือนก่อน +3

    mostly i love the way she didn't use any plastic materials or electrical equipment... very aesthetic ❤

  • @janemwangi4974
    @janemwangi4974 4 วันที่ผ่านมา

    Thank you for enlightening us about vegetables and their importance...my vegetable vendor Aggneta am proud of you 🎉🎉🎉🎉

  • @akashbadatya964
    @akashbadatya964 3 หลายเดือนก่อน +25

    Finally video ageyi 🥰❤️bahut din se intezar kar raha tha bahut achha lagta hai aapka video dekhne ke liye 🥰❤️

  • @Asekar-mw3fq
    @Asekar-mw3fq 3 หลายเดือนก่อน +7

    On one side,persons are working hard in the fields .on another side you are preparing very delicious,healthy resipies for them,if most tends to lead this type living,the Mother Nature will bless all of us with Pure Nature for another million to billion years of healthy Living.Thanks a lot...🎉🎉🎉.

  • @CartoonvideoAvi..
    @CartoonvideoAvi.. 2 หลายเดือนก่อน +6

    Mujhe nature ke saath rehna bahu hi achha lagta hai❤

  • @mypetsmygarden
    @mypetsmygarden 3 หลายเดือนก่อน +7

    Absolutely! Pomegranate is indeed a divine fruit that adds a burst of flavor and nutrition to so many recipes. From refreshing juices to vibrant salads, and even decadent desserts, its juicy seeds and tangy-sweet flavor elevate dishes with their unique taste and health benefits. Thanks for sharing it

  • @ren-chama3180
    @ren-chama3180 3 หลายเดือนก่อน +56

    プルーナ🦋‪さん、こんにちは😊❤
    ザクロが沢山実って、そして花も綺麗✨
    ザクロのシロップを使ったチキンや、メレンゲ菓子も美味しそうですね😊❤
    プルーナ🦋‪さんのアイデアはいつも素敵です❤
    日本から🇯🇵❤

  • @enolamathias2555
    @enolamathias2555 2 หลายเดือนก่อน +3

    Hey Poorna. I would like to title this beautiful video "A Little Piece of Heaven". As I was watching the video I couldn't help but think that this is
    the way God meant us to live...in nature, with respect and love!!! It was wonderful to see the food tasters, bodyguards and the watchers again, to hear the peacocks in the background among other nature sights and sounds thanks to your brother.
    I learnt something new today. I didn't know aloe vera was edible. I thought it was only used for medicinal purposes. Pomegranates are exquisite fruits!!! The insides look like ruby red precious stones!!! The pomegranate and aloe float looked delicious as did the mixed fruit volcano
    ( it looked like a volcano erupted on the glaciers!!!
    All my love and hugs to the food tasters, body guards, watchers, videographer and you Poorna a very talented content maker. Keep the videos coming. Best wishes from Florida!!!

  • @sachinikumari643
    @sachinikumari643 3 หลายเดือนก่อน +5

    ඔයා හරිම වාසනාවන්ත ගෑනු ළමෙක් අක්කේ... ඔයාගේ videos හිතට හරිම සැහැල්ලුවක් ගේනවා...ඒවගේම ඔයාගේ වචනත්❤

  • @buddhabro.9130
    @buddhabro.9130 3 หลายเดือนก่อน +4

    You truly are heaven-sent. Your recipes and ideas keep getting better and better with another new set of surprises 😊🙏

  • @samovaneigal.9022
    @samovaneigal.9022 หลายเดือนก่อน

    This girls creativity is over the moon. Much worth than the hype... may nature bless you ❤🎉

  • @nirmanisenarathna6050
    @nirmanisenarathna6050 3 หลายเดือนก่อน +25

    හිත නිවන භාවනාවක් වගේ.. හැම අතින්ම පරිපුර්න ස්වභාදහම.. හරිම ලස්සනයි..💚🌿🌸🌝

    • @Cozy-vlog466
      @Cozy-vlog466 3 หลายเดือนก่อน +1

      🫰🏻🫰🏻

  • @rosecreations7885
    @rosecreations7885 3 หลายเดือนก่อน +17

    you know Poorna,
    I am a women with lot of stress .most of the time I am watching your videos and sometimes just listen to the sound. Every time when I go to counseling I remind of your videos to my counselor. You are very lucky to live Sri Lanka with this beautiful nature .. ❤ when I am watching your videos always reminde me past days with my family back home 😢.
    Lot of love from Canada 🇨🇦 .. ❤

  • @TieuCaDailyLife156
    @TieuCaDailyLife156 2 หลายเดือนก่อน +3

    Hello beautiful and talented girl. Every dish through your skillful hands is eye-catching and attractive. I admire you so much. Wishing you and your family a happy day 🌼🌼

  • @mishra3333
    @mishra3333 3 หลายเดือนก่อน +10

    Soulful...your videos and music 🎶 just out of world

  • @shristichengappa9297
    @shristichengappa9297 3 หลายเดือนก่อน +9

    Wow beautiful nature and recipes

  • @FloraFortunate
    @FloraFortunate 17 วันที่ผ่านมา

    I love the natural landscape, fruits,I just love that life❤❤❤❤❤

  • @teluguammailahari
    @teluguammailahari 3 หลายเดือนก่อน +14

    Beautiful videos beautiful nature I love your family vere nice sharing sisterr❤❤😊😊

  • @वीणातबियाडThawarchandTabiyad
    @वीणातबियाडThawarchandTabiyad 3 หลายเดือนก่อน +7

    What a golden atmosphere, really beautiful!

  • @bandaraabeyrathna925
    @bandaraabeyrathna925 23 วันที่ผ่านมา

    ඇත්තටම මේ තරම්ම ලස්සන රටක් ලෝකෙ නෑ. ඒ වගේම මේ තරම් හොඳ කම්මැලි නැති සීදේවි දුවෙක් ඒ දෙමාපියන්ට වාසනාවක්. ඔහොම ගැහැණු දරුවො රටට ගමට ආඩම්බරයක්. වීඩියෝ කරන දරුව අති දක්ෂයෙක්. ටික් ටොක් කර කර විකාර නටන අපේ තරුණ පරපුරට ඔබ දෙපළ ආදර්ශයක්. ඔයාල අපේකම ලෝකෙටම ගෙනියනවට ගොඩක් පින්. මේ රට කොයි තරම් පින්වන්ත කරුණාවන්ත මිනිස්සු ඉන්න රටක්ද කියල ලෝකය දකීවි 🙏🏻❤❤💐💐

  • @SirazumMonira-ex8lx
    @SirazumMonira-ex8lx 3 หลายเดือนก่อน +14

    My mother eagerly waits for your videos.. Every week she asks for your videos..Love from me and my mother sister..

  • @vishwavimuk4313
    @vishwavimuk4313 2 หลายเดือนก่อน +5

    Really i cant collect words type this comment , so verry interesting color combination and views capturings,shots,composition is really good,also background music❤❤❤

  • @rawwhitemusical2443
    @rawwhitemusical2443 2 หลายเดือนก่อน +1

    Natural village and natural parents and natural girl ❤ Beautiful one 🤩

  • @nikitaparteti8028
    @nikitaparteti8028 3 หลายเดือนก่อน +23

    Yours videos makes meee relax feel 😌😌 and this nature waoooo💗💗 lot's of love from mp..

  • @LuzBuluran
    @LuzBuluran 3 หลายเดือนก่อน +6

    Ilove youre place ,very beautiful ilove nature so much
    Especially youre so beautiful nature girl ❤love lots fromthe Philippines 🇵🇭

  • @LyThiHam1972
    @LyThiHam1972 2 หลายเดือนก่อน +2

    It's amazing. The soup frame is very beautiful. The fruits are very delicious❤❤❤❤❤❤

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 3 หลายเดือนก่อน +12

    පූර්ණා දුවගෙ වීඩියෝ හරි ලස්සනයි.මම දාපු ගමන් බලනවා.ඔයාගෙ පවුලේ සැමට තෙරුවන් සරණයි.❤❤❤

  • @ranialagiyawannaalagiyawan7517
    @ranialagiyawannaalagiyawan7517 2 หลายเดือนก่อน +3

    Camaramen did his work very well...good job

  • @normaneme1224
    @normaneme1224 หลายเดือนก่อน +1

    Todo es tan maravillso...!!!lo que cocinas, y el lugar es el edén en la tierra...y vos sos una bella joven...❤❤❤abrazo enorme desde la lejana Argentina🇦🇷

  • @BahubalyCookingChannel
    @BahubalyCookingChannel 3 หลายเดือนก่อน +4

    You are a nature queen 👑 don't know how to make a video like yours 😮you and your camera man both are Gem

  • @Kaashi-yy1xz
    @Kaashi-yy1xz 3 หลายเดือนก่อน +4

    Poorna u r really a queen👸 of nature🌿🍃❤❤❤❤lots of love❤ from my heart💕💕💕💕 Rashmi from Kerala India🇮🇳

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 19 วันที่ผ่านมา +1

    මෙහෙම නිස්කලංක නිදහස් ජීව්තයක් මං තාම හොයාගෙන යනවා..තව ටික දුරයි❤

  • @ramsyamartscrafts5597
    @ramsyamartscrafts5597 3 หลายเดือนก่อน +3

    It's a vocabulary of peace that soothen the hearts love from
    India

  • @chamithvidurangarathnayaka4346
    @chamithvidurangarathnayaka4346 3 หลายเดือนก่อน +9

    I love all your videos because you are good at cooking and all your videos are about nature and beautiful environment.

  • @Rizwanisv786
    @Rizwanisv786 2 หลายเดือนก่อน +1

    Beauty of nature

  • @julekhakhatun7004
    @julekhakhatun7004 3 หลายเดือนก่อน +36

    I like Your presentation from Bangladesh... Mashallah

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 หลายเดือนก่อน +6

      Many many thanks

    • @julekhakhatun7004
      @julekhakhatun7004 3 หลายเดือนก่อน +5

      @@PoornaThenaturegirl most welcome sister... I watch your all vedio....

    • @nasrinsiddiquenupur244
      @nasrinsiddiquenupur244 3 หลายเดือนก่อน +1

      I am also From Bangladesh and i like her videos ❤️🇧🇩

  • @Shwethanatarajfamilyvlog
    @Shwethanatarajfamilyvlog 3 หลายเดือนก่อน +12

    Beautiful nature

  • @nalloorajesvarinalloo3604
    @nalloorajesvarinalloo3604 8 ชั่วโมงที่ผ่านมา

    Greetings from Singapore.Your talents in cooking is a great achievement.Keep it up Poorna.God Bless.🌻🌹🌻🌹🌻

  • @dhanyamanoj8153
    @dhanyamanoj8153 3 หลายเดือนก่อน +18

    Your videos are really a stress buster... It soothes our inner soul dear.. Thanks a lot....

  • @cozyangel
    @cozyangel 3 หลายเดือนก่อน +8

    දෙලුම් දකිනකොටත් ආසයි ❤අපට ආසාවට දෙලුම් ගෙඩියක් කන්න නැහැ ,කඩේ ගිනි ගනන්..😢

  • @gimhanikaushalya4310
    @gimhanikaushalya4310 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි
    සොබාදහම කොච්චර සුන්දර ද?ඔයා ඒ සුන්දර බව විදින ගමන් අනිත් අයටත් ඒ දේ බෙදනවා.
    ඒකට ගොඩක් පින් අක්කි 🙏🙏💕😘

  • @chetnaSirra8604
    @chetnaSirra8604 2 หลายเดือนก่อน +2

    Poorna you are so beautiful and simple....i like your simplicity ❤. Love for India(Rajasthan)......

  • @Nagaveni.1122
    @Nagaveni.1122 3 หลายเดือนก่อน +27

    I love your videos
    Osm videos

  • @guyalexharrison6865
    @guyalexharrison6865 2 หลายเดือนก่อน +1

    If you add whipped cream inside your meringue, then pile on the fruit, you have the most amazing pavlova 😍

  • @ОльгаМедведева-м9и
    @ОльгаМедведева-м9и 3 หลายเดือนก่อน +9

    Здравствуйте. Я давно вас смотрю, очень красиво и интересно снято видео. Вы красивая девушка. Здоровья вам и вашим родителям и тому кто вас снимает. Спасибо за видео

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 หลายเดือนก่อน +26

    Beautiful ❤️ Greetings from England 🎉 Have a great day everyone 🌻

  • @shibanighoshnag8691
    @shibanighoshnag8691 หลายเดือนก่อน

    I always wanted to have a peaceful life like this with my parents, I never had ❤my father passed away, When I saw your family, I missed him 😢,vGod bless you and your family, longlive to the all parents ❤

  • @thilinishabuddhini4664
    @thilinishabuddhini4664 3 หลายเดือนก่อน +5

    My multi talented nature girl ♥️ ♥️

  • @CommonMan-u8q
    @CommonMan-u8q 3 หลายเดือนก่อน +11

    Lots of love from tamilnadu...❤❤❤poorna the nature girl...God bless u and ur family😊

  • @MamihARYATaiwan
    @MamihARYATaiwan 3 หลายเดือนก่อน +1

    Aktivitas anda sangat menyenangkan,,sejuk dengan suasana alam,dan anda sangat pandai memasak

  • @bhuviloganadhan8016
    @bhuviloganadhan8016 3 หลายเดือนก่อน +12

    Mind relaxing vedio sister ❤ love you from chennai

  • @TaraRavikumar
    @TaraRavikumar 3 หลายเดือนก่อน +6

    Hi your life style is unique n your pets are adorable ❤

  • @jhapu5177
    @jhapu5177 หลายเดือนก่อน

    Just love this girl who is a true inspiration to our people in Sri Lanka. Superb story telling without much words and the sweetest music that brings out all memories of our best days and our sacred and rich traditions. Keep up the good works Nature Girl. Stay blessed with your loved ones in the blessed land our hearts so long for.

  • @Thehonestone3
    @Thehonestone3 3 หลายเดือนก่อน +10

    What a lifestyle you have, as a nature lover i love your videos and way of cooking styles.....your videos are so organic and gives so much refreshments.....
    Love from Assam...❤

  • @patanmeliyaz1066
    @patanmeliyaz1066 3 หลายเดือนก่อน +19

    Love from Andhra Pradesh ❤❤❤

    • @dulanjalisenavirathne1319
      @dulanjalisenavirathne1319 3 หลายเดือนก่อน +2

      This is not andra.. this is our beautiful county .. 🇱🇰 srilanka

    • @lokiloki-tt8hl
      @lokiloki-tt8hl 3 หลายเดือนก่อน +1

      ​@@dulanjalisenavirathne1319 they said about where they r from😂..

    • @patanmeliyaz1066
      @patanmeliyaz1066 2 หลายเดือนก่อน

      @@dulanjalisenavirathne1319 i no

  • @shirleycallorina8367
    @shirleycallorina8367 3 หลายเดือนก่อน +2

    Amazing recipes. Beautiful and very relaxing place. What could you ask for more❤

  • @ShanikaParis
    @ShanikaParis 3 หลายเดือนก่อน +15

    Brilliant piece of work!
    පුන්චි යාලුවෝ ටිකගේ ලස්සන බලන්නකෝ, ඔයාගේ video එක හැම අතින්ම පරිපූර්ණයි. ආදරය, කැපවීම එක්ක මුහු වුනු සොබාදහම කොයිතරම් ලස්සනද.
    Keep up the good work!
    දැන් බලන් ඉන්නේ ඊලග එක එනකල් 😍
    Love from 🇦🇺

  • @presidentkunjumuhammed8004
    @presidentkunjumuhammed8004 3 หลายเดือนก่อน +5

    Love from kerala❤❤❤beautiful nature❤❤❤

  • @wholewheatbakes4168
    @wholewheatbakes4168 2 หลายเดือนก่อน +1

    Hello Poorna, you are so amazing, creative and the best ever nature girl, i have seen all your vlogs and they are sincerely awesome and informative, kudos to your hardworking nature and special mention to your dad for creating such a food forest, God bless you all

  • @Kimtaehari
    @Kimtaehari 3 หลายเดือนก่อน +7

    Love from bangladesh I love your video ☺️♥️

  • @jesminnahar741
    @jesminnahar741 3 หลายเดือนก่อน +5

    Totally mind blowing videos❤

  • @soumyavasudev8860
    @soumyavasudev8860 หลายเดือนก่อน +1

    Love from India 🇮🇳❤️

  • @vijayshrivastava8493
    @vijayshrivastava8493 3 หลายเดือนก่อน +16

    I have never seen or heard such a wonderful,
    good and informative
    program in my short life. Thank you very much friend 💯😍

  • @priyankadilish3131
    @priyankadilish3131 3 หลายเดือนก่อน +12

    ഹായ് പൂർണ ❤️❤️❤️ ഒത്തിരി സ്നേഹത്തോടെ കേരളത്തിൽ നിന്നും

    • @RajiRaju143
      @RajiRaju143 2 หลายเดือนก่อน +1

      Njanum😂

    • @habeebank3538
      @habeebank3538 2 หลายเดือนก่อน +1

      😂

  • @FishingOfBangladesh
    @FishingOfBangladesh 2 หลายเดือนก่อน +1

    Beautiful Natural Village

  • @aakashsingha
    @aakashsingha 3 หลายเดือนก่อน +4

    I want to meet you. Your cooking talent and simplicity attract me again and again love you ❤️

  • @ektalad1351
    @ektalad1351 3 หลายเดือนก่อน +7

    रेसिपी बहुत अच्छी है 👌👌😋👍🇮🇳 अंगले व्हिडिओ का इंतजार कर रही हू मे आप हिंदी में नाम डाल सकते हो क्या आपकी लँग्वेज समझ मे नही आती मुंबई विरार से हु
    My mom like your videos 😊❤

  • @IndiraDas-pz9dr
    @IndiraDas-pz9dr 2 หลายเดือนก่อน +1

    My mind is fresh when i saw your video.

  • @loiho9078
    @loiho9078 3 หลายเดือนก่อน +10

    Cảm ơn bạn đã chia sẽ video rất tuyệt vời mình rất thích video của bạn 💕👍chúc bạn và gia đình nhiều sức khỏe an lành hạnh phúc và thành công ❤❤❤ luôn đồng hành cùng bạn ạ 🤝🤝🤝.

  • @art_paradise23
    @art_paradise23 3 หลายเดือนก่อน +6

    So peaceful ❤

  • @GaiaLoki16
    @GaiaLoki16 2 หลายเดือนก่อน +1

    What lovely idea to serve ---pavlova--I make disk and fill with fruits, but making glass is very innovative. Thanks. 🇨🇦🇨🇦🇨🇦🇨🇦🍨🍨

  • @HERLINMINE
    @HERLINMINE 2 หลายเดือนก่อน +4

    ❤️✨Beautiful video Sisyyy 🌼💮🌸 nature queen 😍

  • @patanmeliyaz1066
    @patanmeliyaz1066 3 หลายเดือนก่อน +12

    I like nature beautiful pictures

  • @hanifeibik3287
    @hanifeibik3287 หลายเดือนก่อน

    Hayran olmamamak elde değil her türlü sebze ve meyve yetişiyor kızımızda çok marifetli yüce Rabbimize şükürler olsun verdiği tüm nimetlere❤❤❤❤

  • @tamilvlogs5545
    @tamilvlogs5545 3 หลายเดือนก่อน +4

    Nature queen❤ Soo beuty❤ nice all videos❤

  • @sardakarsh
    @sardakarsh 3 หลายเดือนก่อน +4

    I love your videos and your locations

  • @Believer-inॐ
    @Believer-inॐ 2 หลายเดือนก่อน +2

    Your recipes are really tempting me.👍
    Always stay blessed sis & keep making these kinds of recipes to show us.
    Love from India ❤️🇮🇳🚩